Siri Yahane Lanu Ihiri Karaoke (Without Voice) සිරියහනේ ලණු ඉහිරී කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 25

  • @RavindRavind-g8n
    @RavindRavind-g8n หลายเดือนก่อน

    Godak lassanai..Anita.prya suriyasena.mahatmayage...tun yame . Rha. Tunyame.getaya.danna ouluwanda

  • @pradeepfernando1743
    @pradeepfernando1743 2 ปีที่แล้ว

    Puluwan dannako nube sithata punsada payala wage live gahana ekak niyamai jaya weva🔥

  • @nisshankaliyanage3878
    @nisshankaliyanage3878 2 ปีที่แล้ว +2

    Supiri

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว

    සිරියහනේ ලණු ඉහිරී
    සුසුම් හෙලන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ
    වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//
    සඳෙන් සඳට මුවා වෙලා
    කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කඳුළු බිංදු
    පැදුරට මුහුවෙලා හොරෙන්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    සිරියහනේ ලණු ඉහිරී
    සුසුම් හෙලන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ
    වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යහන තලා සැප විඳිනා
    පල දී නැතුවා පෙර පින්
    මාල වලළු නොතිත් අයට
    අප අමතක වෙලා ගිහින්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    සිරියහනේ ලණු ඉහිරී
    සුසුම් හෙලන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ
    වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

  • @hirunadilshan3335
    @hirunadilshan3335 2 ปีที่แล้ว

    Oyage karoki maru fttama kolati.

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri ปีที่แล้ว

    Best quality. Best tempo. Good luck ❤

  • @pradeepfernando1743
    @pradeepfernando1743 2 ปีที่แล้ว

    Nube sithata punsada payala wage live gahana akak one Jaya weva🔥

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 ปีที่แล้ว

      live gahana hoda sinduwak hoyala denna hadala dannam

  • @dushanasanka9707
    @dushanasanka9707 2 ปีที่แล้ว

    Ft clear track eka

  • @hml134
    @hml134 หลายเดือนก่อน

    ❤❤

  • @amilasampath8256
    @amilasampath8256 2 ปีที่แล้ว

    Thanks brother ..👌👌

  • @itvchi9042
    @itvchi9042 2 ปีที่แล้ว

    Super

  • @tharanga463
    @tharanga463 2 ปีที่แล้ว

    Thanks 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vibratemusicband677
    @vibratemusicband677 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @SuperRoadend
    @SuperRoadend 2 ปีที่แล้ว

    මේ චැනල් එක හම්බ උන දවසෙ ඉදලා ඔක්කොම පාටි වලකිව්වෙ හනිබර්ඩ්ස් තමයි ...

  • @RedamMusic149
    @RedamMusic149 2 ปีที่แล้ว

    Wairodiya dilena manika song karoke nadda

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    කැරොකෙ නම් Honeybirds තමයි.. ලස්සනම Live කැරොකෙ චැනල් එක මේක.. අනිත් අයගෙ සිංදුව මැදින් නම කියනවා.. මේකෙ එහෙම ලොකු කම් මොකුත් නැහැ..

  • @vibratemusicband677
    @vibratemusicband677 2 ปีที่แล้ว

    sidadiya nuba dutuwata dennko

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    කැමතිම ගීත අහන්න ගයන්න දෙකටම ඉතාම ම්හිරියි වාසනවන් ඔයාලගෙන් මට දැනගන්න පුලුවන් ද ජාතික ගීතය කැරොකෙ නොදෙන්නෙ ඇයි කියල කැරොකෙ ගීත ඉදිරිපත් කරන කිසිම කෙනෙක් දැනට මෙම ගීතය දිල නැහැ ඒ ගීතය ඉදිරිපත් කිරීම සුදුසු නැතිද මොකද ඉතාම වට්නා ගීතයක් නේ අගවුරවයක් වෙන්නත් පුලුවන් නේද එහෙම නොවේ නම් ලබා දෙන්න ගීතය ඔයාලට බොහොම ස්තූතියි ❤️🌷🦋

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      ඒ ගැන බලන්නම්.කොපිරයිට් නිසා නොදානවද දාන්නේ නෑ

  • @slsurajstudio5501
    @slsurajstudio5501 2 ปีที่แล้ว

    හැමදාම මේ චැනල් එකට එනවා අලුතින් කැරෝකේ දාලද බලන්න.මට සල්ලි වලට හරි කැරෝකේ ටිකක් හදාගන්න ඕනි.පුළුවන් නම් කරලා දෙන්න.ලිරික්ස් ඕනි නෑ.සෝන්ග් එක විතරක් හදලා දුන්නා නම් ඇති.කන්ටැක් නම්බර් එකක් දාන්න

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

      මුදල් ඕනෙ නෑ ඔයාට ඕන සින්දු හදල දෙන්නම්.මේක කරන්නෙ හැමෝගෙම රසවින්දනයට.මේකෙ සින්දු කියල සතුටු වෙනවනම් ඒකයි මගෙත් සතුට.discrption තියෙනව whatsapp එකේ link එක ඒකට ඔයාට ඕනෙ සින්දු ටික දාන්න

    • @slsurajstudio5501
      @slsurajstudio5501 2 ปีที่แล้ว

      @@honeybirdskaraoke කැරෝකේ වගේම තමා ඔබතුමාගේ හදවතත්.පට්ට ක්ලියර්.ගොඩාක් ස්තූතියි🤗