Gama Harada Sidadiyata Karaoke (Without Voice) ගම හැරදා සිදාදියට කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Wilbert Anthony
    📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Thu Wa Kusumpala
    🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Stanly M Fernando
    🎀★彡𝕎𝕚𝕝𝕓𝕖𝕣𝕥 𝔸𝕟𝕥𝕙𝕠𝕟𝕪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🎀
    Sudu Sela Agin Karaoke / සුදු සේල අගින් කැරෝකේ
    👉 • Sudu Sela Agin Karaoke...
    Kaviyange Rasa Haguma Karaoke / කවියන්ගෙ රස හැඟුම කැරෝකේ
    👉 • Kaviyange Rasa Haguma ...
    Kunkuma Chandana Anjana Karaoke / කුංකුම චන්දන අංජන කැරෝකේ
    👉 • Kunkuma Chandana Anjan...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    ගම හැරදා සිදාදියට
    දීග ගියත් නෑනෝ
    ගැට තුඹ කොළ පුංචි බතල
    සුරල් වයන් නෑනෝ
    හිත පාළුයි ගම පාළුයි
    නුඹ නොමැතිව නෑනෝ
    කඳ බැඳගෙන සුබ නැකතින්
    ගමට වරෙන් නෑනෝ...//
    කන්දෙ ගෙදර මිණි පහනක්
    විලස දිළුණි නෑනෝ
    බාල වියේ බැඳි ආලය
    අමතක කළ නෑනෝ
    කන්දෙ ගෙදර මිණි පහනක්
    විලස දිළුණි නෑනෝ
    බාල වියේ බැඳි ආලය
    අමතක කළ නෑනෝ
    දෑසෙ නැඟෙන කඳුළු මකා
    අඳුන් උලා නෑනෝ
    දෙවැට දිගේ සුබ නැකැතින්
    ගමට වරෙන් නෑනෝ
    ගම හැරදා සිදාදියට
    දීග ගියත් නෑනෝ
    ගැට තුඹ කොළ පුංචි බතල
    සුරල් වයන් නෑනෝ
    හිත පාළුයි ගම පාළුයි
    නුඹ නොමැතිව නෑනෝ
    කඳ බැඳගෙන සුබ නැකතින්
    ගමට වරෙන් නෑනෝ
    සුබ නැකතින් තෙල් ගෑවා
    මට මතකයි නෑනෝ
    එක ළඟ ඉඳ හඳ බැළුවා
    මට මතකයි නෑනෝ
    සුබ නැකතින් තෙල් ගෑවා
    මට මතකයි නෑනෝ
    එක ළඟ ඉඳ හඳ බැළුවා
    මට මතකයි නෑනෝ
    නව අවුරුදු කුමරිය ලෙස
    සුබ සෙත ගෙන නෑනෝ
    ලැසි ගමනින් දෙවට දිගේ
    ගමට වරෙන් නෑනෝ
    ගම හැරදා සිදාදියට
    දීග ගියත් නෑනෝ
    ගැට තුඹ කොළ පුංචි බතල
    සුරල් වයන් නෑනෝ
    හිත පාළුයි ගම පාළුයි
    නුඹ නොමැතිව නෑනෝ
    කඳ බැඳගෙන සුබ නැකතින්
    ගමට වරෙන් නෑනෝ...//

ความคิดเห็น • 20

  • @amkdhammika6659
    @amkdhammika6659 3 วันที่ผ่านมา +1

    ඔයාෙසුපිරි

  • @cynicsecondguess4536
    @cynicsecondguess4536 หลายเดือนก่อน

    Excellent track. Thanks heaps

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +2

    ඇත්තටම මම හරිම අගේ කරනව එක එක ව්දියට හැඩ කරලා එක එක ව්දියට වර්ණ ගන්වල ලොකු පොඩි අකුරු යොදල තම තමන් හැකියාව ඇති අයුරින් සෑහෙන පිරිසක් ගීතයට ආදරය කරන ගායන හැකියාව ඇති බොහෝ දෙනා වෙනුවෙන් ඉතාම වුනන්දුවෙන් ඔයාලා හැම දෙදෙනාම ගායන හැකියාව ඇති අයට පුරුදු වෙන්නෙ ඔයාල අපි හැමෝටම ලොකු සහයෝගයක් තමයි ලබාදෙන්නේ ඉතින් ඔයාල හැමෝටම මාගේ උපහාරය තෙරුවන් සරණයි හැමෝටම මම අගුනුකොලපෑලැස්සෙන් අක්කා කෙනෙක් ඉතින් ජය ඔයාලට ❤️🌹❤️🌹❤️🌹❤️💘❤️💘❤️💘❤️💑❤️💑❤️💑💘❤️🌟❤️🌟❤️🌟❤️👍❤️👍❤️👍❤️🎼❤️🎼❤️🎼❤️🎶❤️🎶❤️🎶❤️🎊️❤️🎊️❤️🎊️❤️🏖️️❤️🏖️️❤️🏖️️👄👄👄ඔයාලට ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම

  • @SaduniKawshalya-xr3gu
    @SaduniKawshalya-xr3gu ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️‍🔥👍

  • @SamanthaKumara-jg3tu
    @SamanthaKumara-jg3tu 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @SamanthaSamantha-zn8fc
    @SamanthaSamantha-zn8fc ปีที่แล้ว

    සුපිරි 👍👍👍👍🌹❤️❤️🌹🌹❤️

  • @amgsamarakoon3325
    @amgsamarakoon3325 11 หลายเดือนก่อน

    Supiri. Parana sindu. Agayanawa....

  • @paliwith...7980
    @paliwith...7980 ปีที่แล้ว

    සුපිරි brother

  • @niroshanwijesingha4041
    @niroshanwijesingha4041 9 หลายเดือนก่อน

    ස්තුතියි මේක ලබාදුන්නාට වස්තූ .ආදරෙයි හොදේ ❤️

  • @DayanSandaruwan-dg1bx
    @DayanSandaruwan-dg1bx ปีที่แล้ว

    පාලු පැලේ මා තනිවී මර්සලින් පතිරණගේ සින්දුව දෙන්නකෝ

  • @AsankaJayalal-vv8fz
    @AsankaJayalal-vv8fz 9 หลายเดือนก่อน

    Punsri soisa mahmage obaekathanakaya ma thawa thanakaya sinduwa denna puluwanda.

  • @RasikaRasika-h6j
    @RasikaRasika-h6j ปีที่แล้ว

    මේ දේසෙ රකින නිරින්දු සුජාතා මහත්මියගේ ඒකේ කැරෝකි එක දාන්නකෝ

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA

  • @dushanasanka9707
    @dushanasanka9707 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว

    ❤❤❤

  • @933Themaster
    @933Themaster ปีที่แล้ว

    පොල් අතු වගලින් සදරැස් වැටුණා සින්දුව දෙන්න

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    ගම හැරදා සිදාදියට
    දීග ගියත් නෑනෝ
    ගැට තුඹ කොළ පුංචි බතල
    සුරල් වයන් නෑනෝ
    හිත පාළුයි ගම පාළුයි
    නුඹ නොමැතිව නෑනෝ
    කඳ බැඳගෙන සුබ නැකතින්
    ගමට වරෙන් නෑනෝ...//
    කන්දෙ ගෙදර මිණි පහනක්
    විලස දිළුණි නෑනෝ
    බාල වියේ බැඳි ආලය
    අමතක කළ නෑනෝ
    කන්දෙ ගෙදර මිණි පහනක්
    විලස දිළුණි නෑනෝ
    බාල වියේ බැඳි ආලය
    අමතක කළ නෑනෝ
    දෑසෙ නැඟෙන කඳුළු මකා
    අඳුන් උලා නෑනෝ
    දෙවැට දිගේ සුබ නැකැතින්
    ගමට වරෙන් නෑනෝ
    ගම හැරදා සිදාදියට
    දීග ගියත් නෑනෝ
    ගැට තුඹ කොළ පුංචි බතල
    සුරල් වයන් නෑනෝ
    හිත පාළුයි ගම පාළුයි
    නුඹ නොමැතිව නෑනෝ
    කඳ බැඳගෙන සුබ නැකතින්
    ගමට වරෙන් නෑනෝ
    සුබ නැකතින් තෙල් ගෑවා
    මට මතකයි නෑනෝ
    එක ළඟ ඉඳ හඳ බැළුවා
    මට මතකයි නෑනෝ
    සුබ නැකතින් තෙල් ගෑවා
    මට මතකයි නෑනෝ
    එක ළඟ ඉඳ හඳ බැළුවා
    මට මතකයි නෑනෝ
    නව අවුරුදු කුමරිය ලෙස
    සුබ සෙත ගෙන නෑනෝ
    ලැසි ගමනින් දෙවට දිගේ
    ගමට වරෙන් නෑනෝ
    ගම හැරදා සිදාදියට
    දීග ගියත් නෑනෝ
    ගැට තුඹ කොළ පුංචි බතල
    සුරල් වයන් නෑනෝ
    හිත පාළුයි ගම පාළුයි
    නුඹ නොමැතිව නෑනෝ
    කඳ බැඳගෙන සුබ නැකතින්
    ගමට වරෙන් නෑනෝ...//

  • @RasikaRasika-h6j
    @RasikaRasika-h6j ปีที่แล้ว

    මාල පබළු වැල් කර වටලන්නට අමරදේව මහත්මයාගේ ඒ ගීතයේ කැරෝකි එක දාන්නකෝ

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว

    මස්සිනා ගැන සිංදු නැතුව ඇති නේද ❤❤❤