අමනුෂ්‍ය දෝෂ දුරුකර ගැනීමට නිවසේදීම සාදාගත හැකි සුවද දූපය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2021

ความคิดเห็น • 83

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ඔබ තුමිය ඇතුලු උපදෙස් ලබා දෙන්නාවූ දේව මන්ඩලයට.ප්රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සුවපත් වේවා.සියලු යහපතම වේවා.

  • @Hasthi-un7px
    @Hasthi-un7px ปีที่แล้ว +3

    සාදු! සාදු !!සාදු !!!
    🙏🙏🙏
    තෙරැවන් සරණයි !
    සියලු දෙවි පිහිටයි !
    ප්‍රාර්තනීය බෝධියකින් උතුමි වු නිර්වාන සමිපත්තිය ලබා ගැනීමට හේතු වාසනා වෙිවා !!!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @manelsurangani6777
    @manelsurangani6777 11 หลายเดือนก่อน +3

    ඔබතුමියට, බොහොම ස්තුතියි !අපට මෙසේකියා දෙනවට ඔබතුමියටත්,ඔබතුමිය හරහා ඇවිත්මෙසෙ පිහිටවෙන ඒ උත්තමාවියටත්,බොහොම ස්තුතියි ! තෙරැවන් සරනයි!

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 2 ปีที่แล้ว +7

    ගොඩාක් පිං ඔබ තුමියට
    සියලු සත්වයෝ සුවපත්වේවා !!!
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    🌻🌻🌼🌼🌼🌻🌻

  • @donaleela5028
    @donaleela5028 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි .දේවියට .දැනුවත් කිරීම ගැන ගොඩාක් පින් .තෙරුවන් සරනයි .

  • @babypink9546
    @babypink9546 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කලාට.... තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💗🙏 දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!

  • @warunawijesinghe562
    @warunawijesinghe562 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මැණියන්ට තවත් මෙවැනි දේවලින් දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

  • @sunilsilva3669
    @sunilsilva3669 2 ปีที่แล้ว +7

    මෙම සාකච්ඡාව තුළ හඩ ශබ්දය ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් ශ්‍රවණය කිරීමේදී අවබෝධකරගැන්මට බාදා පවතී. කරුනාකර හඩ පාලනය පිලිබදව සැලකිලිමත් වන්නේ නම් මැනවි .

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +1

    Godak pin narayan deve me pin lebewa 🙏🙏🙏seyaluma dena neroge wewa suwapath wewa teruwan saranae deve pehetae

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +3

    ස්තුතියි දැනුවත් කලාට.... තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💗🙏 දීර්ඝායුෂ ලැබේවා.

  • @meenunishadi8387
    @meenunishadi8387 2 ปีที่แล้ว +2

    Bohoma pin Narayan deviyata 🙏🙏🙏

  • @lhet312
    @lhet312 2 ปีที่แล้ว +5

    ඔබට තෙරුවන් සරනයි!

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kokoglob8856
    @kokoglob8856 2 ปีที่แล้ว +4

    ඔබතුම්‍යට බොහොම පින්

  • @kusumsirigamage5970
    @kusumsirigamage5970 2 ปีที่แล้ว +5

    හරිම හොඳ වැඩසටහනක්, මෑනීට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 2 ปีที่แล้ว +4

    ප්‍රණාම ඔබතුමියට 🙏

  • @dasunperera8173
    @dasunperera8173 2 ปีที่แล้ว +3

    ඔබතුමිය මේ සිදු කරගන්නාවු කුසල සම්පත්තියේ බලයෙන් සසර වසනා තුරු කිසිවකුගෙන් හිංසාවක් පීඩාවක් නොම වේවා..තව තවත් මෙවැනි යහපත් ක්‍රියාවන් සිදු කරන්න ශක්තිය ලැබේවා...දීර්ඝායුෂ ලැබේවා...

  • @priyanwadajayarathna6099
    @priyanwadajayarathna6099 2 ปีที่แล้ว +5

    🙏🙏🙏
    සාදූ !!!සාදූ !!!සාදූ!!!
    තෙරුවන් සරණයි මෑණියනි!!!

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 13 วันที่ผ่านมา

    ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💛💛💛💛💛

  • @sunilekanayake6033
    @sunilekanayake6033 ปีที่แล้ว +1

    ඔබතුමිය මේ කරන්නාවූ සත්ක්‍රියාවනිසා දෙවුලොව සුරන්ගනාවියක්වි ඉපදේවා...

  • @nadeekalowe6498
    @nadeekalowe6498 2 ปีที่แล้ว +4

    බොහොම pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 2 ปีที่แล้ว +5

    ගොඩක් පිං මෑණියනි 🙏

  • @user-zf1or3lw8u
    @user-zf1or3lw8u 2 ปีที่แล้ว +1

    ethama wadagath desanawak obathumiya athulu seyalu danatama tharuwan saranai

  • @sanaliamila3573
    @sanaliamila3573 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @nalaniramanayake6658
    @nalaniramanayake6658 2 ปีที่แล้ว +1

    meniyanli obathumiya shadbawayen labadena mema upades itha agaya karami maniyange prarthana wan ishta sidda wewa,!theruwan sarani

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් පින්වන්ත මෑණියනි අපෙ නිවසෙත් අමනුෂ්‍ය දෝෂ තියෙනවා මගෙ සැමියාටද අැගට දෝෂ තියෙනව...කොතරමි කැපිමි කළත් හරියන්නෙ නැහැ ගෙදර බුදුන් වඳිනවා තුන් සූත්රය සචිජායනා කරනවා.කලින් හිටම දැන් මෙි දෝෂය අවුරැද්දක් පමන වෙනවා

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 25 วันที่ผ่านมา

    Budusarn

  • @dalunfs
    @dalunfs 2 ปีที่แล้ว +2

    Obata Ayubowewa!

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 28 วันที่ผ่านมา

    මෑණියන්,මම25 අවුරුද්දක් අමනුෂ්‍ය දෝෂයකින් දුක් විදිනවා.මට පිහිට වෙන්න. 🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!!❤️❤️❤️❤️❤️
    ❤️❤️❤️❤️🌹❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🌹🙏🏽🙏🏽

  • @gangaseuwandi8625
    @gangaseuwandi8625 2 ปีที่แล้ว +1

    Oba thumiyata godak pin ,🙏🙏🙏🙏 🌷🌹

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 ปีที่แล้ว

    Thunuruwn saraniiii goodk pin sthuti maniyani 🙏

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 หลายเดือนก่อน

    Theruwansaranai maniyo🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanajeewarani3041
    @nayanajeewarani3041 ปีที่แล้ว

    Oba thumiyata godak pin godak isthuthie

  • @melanirathnayaka5932
    @melanirathnayaka5932 2 ปีที่แล้ว +1

    Budusaranayi

  • @ssb1918
    @ssb1918 2 ปีที่แล้ว +1

    Budusaranay

  • @joyjoseph3856
    @joyjoseph3856 2 ปีที่แล้ว +1

    Taruwan saranai maniyant

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 2 ปีที่แล้ว +1

    Gogak l pin maniyani 🙏🙏🙏

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 2 ปีที่แล้ว +3

    අනේ මෑනියනි බුදු සරණයි

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 2 ปีที่แล้ว +1

    Oba thumiyata pin labewa

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏

  • @kokoglob8856
    @kokoglob8856 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏
    ශබ්දය පොඩ්ඩක් වැඩ් කරානම් හොදයි.

  • @danukasri5774
    @danukasri5774 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumarie9
    @kumarie9 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @kpkusumawathi3665
    @kpkusumawathi3665 28 วันที่ผ่านมา

    Ana godak pin.ma kiyapu hama daMa Hari. Ma ta puluwannam no aka laba danna puluwanda..mama enna harima karadarayan. Tharuwan saranai.🙏🙏🙏

  • @kanthigunasekara4350
    @kanthigunasekara4350 2 ปีที่แล้ว

    ඔබතුමිය මටකියනවා වගෙයි.

  • @user-ex7yg5nf5c
    @user-ex7yg5nf5c 29 วันที่ผ่านมา

    සාධු...සාධු...සාධු...පිං..ඔබ තුමියට!

  • @paramirathnayake9295
    @paramirathnayake9295 2 ปีที่แล้ว +1

    Pin sidda wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 2 ปีที่แล้ว

    Ithama wadagath desanawak maniyani 🙏🙏🙏

  • @fourseason4382
    @fourseason4382 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @shanikamadumali9878
    @shanikamadumali9878 2 ปีที่แล้ว +1

    අනේ දුරකථන අංකය දෙන්නකෝ .ඔබතුමයට පින්

  • @sugathjayawardena4423
    @sugathjayawardena4423 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @VineethaRathnaseeli
    @VineethaRathnaseeli 29 วันที่ผ่านมา

    Maniyani suwahda dupam dupayata awashya dewal sakachchawe naheha edewale ewannapuluwanda?

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 2 ปีที่แล้ว

    Oba thumiya karanna u me uthum sevayata boho pin labeva.me pin oba thumiyata nivan pinisama hethuvasana veva

  • @samneth24
    @samneth24 2 ปีที่แล้ว

    👃👃👃👃

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 3 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉q🙏🏽🙏🏽🙏🏽

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 15 วันที่ผ่านมา

    තෙරුවන්සරනයි ඔබතුමියට දීර්ගායු වේවා ....

  • @sapumalsunil36
    @sapumalsunil36 7 หลายเดือนก่อน

    Ethama vatina.adahas.godak.dana.gaththa.bohoma.pin.siduveva.maniyanini.

  • @thereshathilini8486
    @thereshathilini8486 2 ปีที่แล้ว

    Niwasaka sitawimata hoda gas waraga monawawada kiyala pahadilikirima karanna puluwanda

  • @Funny2655
    @Funny2655 2 ปีที่แล้ว +1

    BUDU SARANAI

  • @danukasri5774
    @danukasri5774 2 ปีที่แล้ว +1

    ශ්‍රී රාම දි ස්ටියෙන් මෑ තුරුවට කමක් නෑ ද් ද

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว

    Theruwan Saranai Maniyani

  • @egbvc471
    @egbvc471 2 ปีที่แล้ว

    Taruwan.sarani

  • @Indu-mp1mm
    @Indu-mp1mm 3 หลายเดือนก่อน

    ගන්නා ප්‍රමාන බර වලින් කොහොමද

  • @danukasri5774
    @danukasri5774 2 ปีที่แล้ว +3

    මට auurudu 21 මන් පාරමී ධර්මයන් පුර න කෙනෙක් න්මුත් මේක ම්ගේ දුෂ්කර කාලයක් මට ගෙල්පෙන කෙනෙක් උමනයි ධාර්මික අවම පන්සිල් රකින කෙනෙක්

  • @asankaherath5464
    @asankaherath5464 2 ปีที่แล้ว

    Mathumiya kohada

  • @shanithuransen2671
    @shanithuransen2671 2 ปีที่แล้ว

    Pinwath meniyani uthum niwana labathwa

  • @inokadilhani7623
    @inokadilhani7623 2 ปีที่แล้ว

    Anynusga balapeem tiyena gedaraka karaneeya meththa sutraya kiyanna epa kiyanawa. Eka attata?

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 หลายเดือนก่อน

    ඔබ තුම්‍ යටත් තොරතුරු දෙන දෙවි දේව තාවුන් ටත් පින් සිදු වේවා !

  • @yamuna845
    @yamuna845 2 ปีที่แล้ว

    Me owshada samanawada ganna oni

    • @wasanthawickramasinghe4125
      @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว

      ඔෂධ ටික කියන්න මට ඇහෙන්නේ නෑ. මටත් හදා ගන්න ඕනි. බුදු සරණයි

  • @nilminipriyanthika10
    @nilminipriyanthika10 2 ปีที่แล้ว +1

    UuP myYou A
    Zioo

  • @mnmfasilfasil7047
    @mnmfasilfasil7047 2 ปีที่แล้ว

  • @kanthibeneragama1619
    @kanthibeneragama1619 2 ปีที่แล้ว

    කොහොම පැල සුදුසු නැතිද

    • @kanthibeneragama1619
      @kanthibeneragama1619 2 ปีที่แล้ว

      කොහොඹ පැල සුදුසු නැතිද?

  • @gangaseuwandi8625
    @gangaseuwandi8625 2 ปีที่แล้ว

    Oba thumiyata godak pin ,🙏🙏🙏🙏 🌷🌹

    • @sarojanisuji4993
      @sarojanisuji4993 2 ปีที่แล้ว

      Oba tumiyat godak pin
      Asarnvi inn apaw danuwat kirimen
      Nawtat bohom pin

  • @sanjeewaniperera1779
    @sanjeewaniperera1779 2 ปีที่แล้ว

    🙏

  • @kanchanaudari1625
    @kanchanaudari1625 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏