ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මිනිස් ජීවිතයට බලපෑම් කරන අමනුෂ්‍ය දෝෂ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2022
  • / narayandewi.bhupathi
    / narayandevi.foundation

ความคิดเห็น • 40

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 11 หลายเดือนก่อน +6

    පිං වත් නාරායන් දේවියටත් අදෘශ්‍යමානව උපකාර කරන සත්‍ය පවසන ඒ පිං වත් ආත්මයටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා !!!!

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නමෝබුද්ධාය ඔබතුමිය ටත් ඒ උපකාරී කලාවූ සියලු බලවේග සහිත ආත්ම වලටත් බොහොම පින් කුසල් සිදුවෙනවා සාදු සාදු සාදු මේ පහදාදීම් තුලින් අකුසලය දුරලා දහම් මග වඩන්නට සියලු දෙනාටම ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @traveloverchannel
    @traveloverchannel ปีที่แล้ว +8

    ඉතා අගනා කරුණු කාරනා කිහිපයක් පිලිබඳ අවබෝධයට පත් වුනා. නාරායන දේවියටත්, ඒ උතුම්වූ දිව්‍යමය ආත්මයටත් ත්‍රිවිධ රත්නයේ සරණින්, බලයෙන්, ශක්තියෙන් යහපතම පතමි. නිර්වාණය අවබෝධ කරගත් හෝ නිවනට පත්වූ අරහතුන් වහන්සේ පිරිනිවන්පෑ පසුත් සත්ව පුද්ගල/ ආත්මීය ස්වභාවයෙන් විශ්වය තුල පවතිනවාද යන්නත් අප කෙරේ අනුකම්පාවෙන් අනාගත දිනයකදී පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @manelsurangani6777
    @manelsurangani6777 ปีที่แล้ว +4

    බොහොම පිංසිදු වේවා !ඔබතුමියටත්,අදෘශ්‍යමානව සම්බන්ධවුන උත්තමාවියටත් පතන බෝදියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 7 หลายเดือนก่อน +2

    අදුශ්‍යමාන බලවේගයක් සහිත ඒ ආත්මයටත් ප්‍රර්තනා බෝදියකින් උතුම් නිවනින්ම් සනසීම ලබේවා.

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 7 หลายเดือนก่อน +2

    ඔබ තුමියට ගොඩාක් පින්

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..❤️✨️🙏

  • @darkknight_NR1180
    @darkknight_NR1180 ปีที่แล้ว +2

    මේ සත්‍ය ප්‍රකාශ කලාට ඔබ තුම්යට පින් අනුමෝදන් වේවා!

  • @journeywithin741
    @journeywithin741 ปีที่แล้ว +3

    Great teaching, wise teacher from another world is speaking through her.

  • @joyjoseph3856
    @joyjoseph3856 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණ නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබිලා ඔබතුමියට ඒ ලැබෙන්නා වූබලශක්ති තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා. ඔබතුමිය ඇතුළු සියලූම දෙනා නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා මාතාවනි....!

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    🙏🙏🙏 ඔබතුමියටත් එසේම වේවා

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 หลายเดือนก่อน +1

    දෙහි පිහිටෙවල් සරණයි මෑණියනි මගේ ශරීරයට ඉනා බෙහෙතක් දීලා තියෙනවා නූල් පන්නල තියෙනවා භික්ෂූන් වහන්සේ නමක් මගේ ඉන්නට නූලක් ගැට ගැසුවා ඒකත් හොයලා බැලුව බන්ධනයක් දැන් මගේ ජීවිතයට බාධක වැඩියි කිසිම දියුණුවක් නෑ කිසි දෙයක් හරියන්නෙ නෑ පටන් ගැම්ම 1995 නූල ගැහුවේ 2007 මෙවැනි දේවල් වලින් ගැලවීමක් නැද්ද මෑණියනී පිළිතුරක් ලබා දෙන්න

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 ปีที่แล้ว +2

    Thunuruwn saraniiii goodk pin sthuti 🙏

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 หลายเดือนก่อน

    Budusaranai. Maniyani....

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว +2

    Hoda පැහැදිලි කිරීමක් 👍👍

  • @yamuna845
    @yamuna845 ปีที่แล้ว +2

    Balaporoththuwen siti wadasatahanak.theruwan saranai siyalu denatama.

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +1

    Narayan deve, oba tumeya ge weda satahan netenesa, godak kalpana kla harema satutue, oba tumeyata paule seyalu denata me pin lebewa dergausa lebewa teruwan saranae deve pehetae 🙏🌷🌷🌷❤

  • @udeshikafaris9906
    @udeshikafaris9906 ปีที่แล้ว +3

    Digatama genna me wage videos

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 2 หลายเดือนก่อน

    Budusarn

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    Obathumiyata bohoma pina🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 หลายเดือนก่อน

    🙏🙏💐

  • @damayanthipaththamperuma5033
    @damayanthipaththamperuma5033 ปีที่แล้ว

    Niweradi pehadili kireemk theruwan saranai maniyo

  • @ShriyapathminiRathnayake-tb7rb
    @ShriyapathminiRathnayake-tb7rb ปีที่แล้ว +1

    Hamuvemata upadea labaganna annea kohomada

  • @sapumalsunil36
    @sapumalsunil36 9 หลายเดือนก่อน +1

    Nivedaka.mahamayata.me.vada.satahana.genavata.bohoma.pin.athvenava.ethama.vadagath..

  • @user-zf1or3lw8u
    @user-zf1or3lw8u ปีที่แล้ว

    Tharuwan saranai hamadanatama

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @jaychandra7033
    @jaychandra7033 ปีที่แล้ว +1

    Maniyo Aruwanosukambalan 👏👏👏

  • @ratnaseelianoma8606
    @ratnaseelianoma8606 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @rupparuppa4256
    @rupparuppa4256 หลายเดือนก่อน

    Obathumiyab s

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 ปีที่แล้ว

    Oba thumiyata pin

  • @anuralatha
    @anuralatha ปีที่แล้ว

    😇😇😇🙏🙏🙏

  • @sugathjayawardena4423
    @sugathjayawardena4423 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankapriyankar7495
    @sankapriyankar7495 ปีที่แล้ว +1

    මෙතුමිය ගේ පොන් නො ලබා දිය හැකිද?

  • @waindrani7381
    @waindrani7381 ปีที่แล้ว +1

    Bs

  • @sapumalsunil36
    @sapumalsunil36 9 หลายเดือนก่อน

    Narayan.deviyata.uthum.theruvan.sarana.pihetai.siyalu.devi.pihetai.thtavathtava.sththyama.avabodaveva.

  • @sapumalsunil36
    @sapumalsunil36 9 หลายเดือนก่อน

    Oba thumiya.kiyana.kathava.100/100.ma.aththa.mama.devala.bumi.50.ta.60.ta.vithara.giya.kenek.mama.godak.addakem.labuva.bata.kava.horunta.ahu.una.a.hama.kathava.saththya.kathavama.mama.ada.thamai.aththama.danagaththe.me.pinama.obathumiyata.pinsiduveva..thava.thva.saththya.avaboda.veva.