බුදුගුණ... දහම්රස වෑහෙන...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น •

  • @suneethasuneetha468
    @suneethasuneetha468 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස
    බොහෝම පිං ඔබ වහන්සේට අද දේශනාවත් හරි සුන්දර දේශනාවක් කාලය ගත උනා දැනුනෙ නැ දැන් මෙහෙ වෙලාව රෑ 12 .30 ලංකාවෙ පාන්දර 3 යි හැමදාම බණ අහල ඉවර වෙලාව
    ඔබ වහන්සේ දේශනා කල හොද දේ මතක හිටින්නෙ නෑ නරක දේ මතක හිටිනව කියල
    එ්කට හේතුව ස්වාමින් වහන්ස නරක දේකින් හිත පලුදු වෙනව
    බණ අැහුවට හිත රිදීමක් වෙන්නෙ නෑනෙ
    බණ අහන එකත් භාවනා වට සම වදිනව වගේම තමා පැයක් බණ අහනව කියන්නෙ කෙලෙස් මාරයාගෙන් පැයක් නිදහස්ව සිටීම වෙනස අැස් දෙක අැරගෙන සිටීම පමනයි තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @ayeshamadhushani6678
    @ayeshamadhushani6678 6 วันที่ผ่านมา

    🙏🙏🙏