#Episode_90

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • මනසින් ගොස් නිවැරදිව සාත්තර කියන හැටි
    IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
    Subscribe Link
    • #Lesson_01 | TH-cam B...
    Channel link
    / @ai_traders
    Video is for educational purpose only.
    Contact : +94 763 888 766 ( Imo)
    (call 8 am - 12.15 pm / 2.45 pm - 8 pm )
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.we...
    internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
    bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo, dadimunda deviyo, dedimunda deviyo gatha, devol deviyo, devol deviyo song, devol deviyo gatha, sohon kali waram, sohon kali maniyo song, kali maniyo film, kali maniyo mantra, kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
    Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,

ความคิดเห็น • 224

  • @ajanthaperera90
    @ajanthaperera90 4 ปีที่แล้ว +25

    ඔබ කරන මෙි හැමදෙට සසර ගමනින් එතෙර වෙන්න දොර විවර වෙිවා
    මට කිව හැමදේම ඇත්ත සත්ත අතරමන් උන මං නිසි මගට ආවා බොහොම පිං

    • @roshanisenadeera1000
      @roshanisenadeera1000 3 ปีที่แล้ว

      Mamath waram thiyana kenek oba kiyana sama deyakma aththa godak pin obatA

    • @nopenenamayawa2014
      @nopenenamayawa2014 3 ปีที่แล้ว

      🙏🙏

    • @nopenenamayawa2014
      @nopenenamayawa2014 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ඔබතුමාට ගොඩක් ගොඩාක් පින් මටත් සිතින් ගිහින් ඒ ව වාගේ දෙයක් කියන්න පුළුවන් .....🙏🙏

    • @amilajoseph4286
      @amilajoseph4286 3 ปีที่แล้ว +1

      @@roshanisenadeera1000 ඔබ hoda wadakk karnne ඔබට ගොඩක් pinn Labenawa

    • @pathiragekarunadasa404
      @pathiragekarunadasa404 3 ปีที่แล้ว

      ෞබ

  • @sanusrilankan8892
    @sanusrilankan8892 4 ปีที่แล้ว +7

    හැකිනම් ඔබතුමාගෙ දුරකතන අන්කයක් ලාබාදෙන්න පින් ඔබ තුමාට

  • @dilanduragea3571
    @dilanduragea3571 3 ปีที่แล้ว +4

    ඔබ තුමා මෙසෙ මෙම දෙවල් පැහැදිලි කර දෙනවට ගොඩක් පින් අපි නිවරදි මවතක ගමන් කිරිමට පටන් අරගෙන කියල දැන් හිතෙනවා තෙරුවන් සරනයි

  • @wwewomenwwewomen6535
    @wwewomenwwewomen6535 4 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබ තුමාට ගොඩාක් පිං බුදු සරණයි

  • @sameeradananjaya9730
    @sameeradananjaya9730 ปีที่แล้ว +2

    මට නෙතරාවරම් තියෙනවා ඔබකියන කතාව ඇත්ත ඔනම දෙයක් බලන්ත් පුලුවන්
    ඔනම දිවිය තලවල අමනුස්ස තලවල අයසමගද කතාකරලා ඔනම දෙයක් කරගන්නත් පුලුවන්

  • @ප්රසන්නධම්මිකසිරිවර්ධන

    වැදගත් පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුතියි

  • @hashanabeysinghe18405
    @hashanabeysinghe18405 4 ปีที่แล้ว +6

    බොහොම ස්තුති....🙏 මෙය සොයා ගැනිමක් කරමින් සිටියේ....

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +10

    ගොඩක් පිං.. වරම් මාලාවන් තියන අයට තව උපදෙස් වගේ දේවල් දෙන්න.

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @යකඩජනා
    @යකඩජනා 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට

  • @joyjoseph3856
    @joyjoseph3856 4 ปีที่แล้ว +5

    ඔබ තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා නිතරම එතුමාගෙ වීඩියෝ මට දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 3 ปีที่แล้ว +3

    ඔබට තෙරුවන් සරණයි ඔබගේ සියලු video...බොහෝ වැදගත්.....ඔබට තව තවත් දේ ජනතාවට කියා දෙන්න තව තව ශක්තිය ලැබේවා...❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි දෙවි පිහිටයි....

  • @pradeepa6798
    @pradeepa6798 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට ගොඩක් පිං මේවගේ අපට පැහැදිලි ලෙස අදහස් දුන්නාට

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 หลายเดือนก่อน +1

    Oba tumata godakkkkk pin Teruwan sarani 🙏🙏🙏🙏🙏🙏

  • @subapraba6744
    @subapraba6744 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබතුමා වගෙ ගුරුවයෙක් මට ලැබුනොත් මගෙ වරම මට හදාගන්න පුළුවන් හැම විඩියො එකක් මං දැන් අද ඉදලා අහනවා මට වාසනාව ලැබෙයි ඔබතුමා ගාවට එන්න තෙරුවන් සරණයි ඔබතුමා ට 🙏🙏🙏

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว +3

    ඔබතුමා පැහැදිලි කර දුන්නට පිං බුදු සරණයි

  • @lakmaliperera9718
    @lakmaliperera9718 2 ปีที่แล้ว +1

    මනසේ තිබුන ප්‍රේහේලි කාවක් විසදා ගන්න ඔබතුමා මට පිහිට වුණා. බොහොම පිං 🙏🏻

  • @iroshaperera9015
    @iroshaperera9015 3 ปีที่แล้ว +2

    Obathuma kiyana vidiyata dewani aka vichchanaya aya keseda hada ganne bawana wenda
    Theruwan saranay obathumata 🙏🙏🌹🌹🙏🙏

  • @sathuti413
    @sathuti413 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබතුමාට මම වරම්ලාබියෙක් උනත් ඇගේ වේදනාවෙන් අව් 25 ක් පමන විදවමින් සිටී කොපමණ බෙහෙත් කලත් සාන්තිකර්ම කලත් පලක් නෑ දැන් ගොඩාක් අසරණ වී සිටී හැකිනම් මාහට පිහිටක් වෙන්න ඔබ තුමාට ජීවිතය ජය ගැනීමට හැකිවේවා තෙරුවන්සරණයි

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว +2

      0763888766 අංකයට වොයිස් මැසේජ් කරන්න. ශාස්ත්‍ර බැලීම හරහා විසදා ගත හැක තෙරුවන් සරණයි

  • @sey8881
    @sey8881 4 ปีที่แล้ว +4

    තේරැවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @supunchamara5464
    @supunchamara5464 4 ปีที่แล้ว +4

    ඇත්ත කියන ඔබ තුමාට පින්

  • @danuboy4264
    @danuboy4264 8 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුති

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 ปีที่แล้ว +2

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා... ඒ වගේම තවත් මෙවැනි වටිනා අදහස් අප සමග බෙදා ගැනීමට ඔබතුමාට හැකි වේවා .. මේ විශ්වයේ ඇති සියලු ශක්තීන් අපව දැනුවත් කරන ඔබතුමාටත් එ වගේම අප සියලු දෙනාට අතර ඒවා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 4 ปีที่แล้ว +4

    අවසරයි මහත්තයා ඔබතුමා කියපු විදියට ඇත්ත ඇති සැටියෙන් දකිනවනේ කොහොමද ඒකට විශේෂ භාවනාවක් තියෙනවද මම ආසයි ඒගැන දැනගන්න සහ ඒපිලිබද හදාරන්න පුලුවන්නම් උදවු කරන්න මහත්තයා ඔබතුමා කරන සියලුම කටයුතු සාර්තක වේවා !බුදුසරණයි !

  • @thakshilaanuradi9447
    @thakshilaanuradi9447 4 ปีที่แล้ว +9

    පැහැදිලි කරල දුන්නට ඔබතුමාට පිං බුදු සරණයි

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි!

  • @PushpaKumara-jy2pw
    @PushpaKumara-jy2pw 10 หลายเดือนก่อน +2

    බොහොම පිං මට කියන්න පුලුවන්ද සිතගමන් කරනොකොට වටපිටාව පෙන්නෙ නැත්තෙ ඇයි සිත ගමන් කර නොකොට පැහැදිලි නැති වෙනවා පුලුවන් නම් උදඋවක්කරන්න තෙරැවන් සරණයි

  • @PabaPaba-bz8qn
    @PabaPaba-bz8qn 4 ปีที่แล้ว +4

    ස්තූතියි .තෙරුවන් සරනයි .

  • @manojvithanage6561
    @manojvithanage6561 4 ปีที่แล้ว +12

    බොහොම ස්තූතිය ඔබේ පැහැදිලි කිරීමට .ඔබතුමාට ගොඩක් පින් සිද්ද වෙනවා.ඇත්තටම මට ඔය කියන හැකියාව තියෙනවා ..මම තව කෙනෙක් සමග සම්බන්ධ වෙන්නෙ මනසින්...ඔබ ඔය කියන විඣ්ඣානයෙන්..එයාලගෙ අතීත ,වර්තමාන ,අනාගත තොරතුරු නම් ගම් හැඩරුව සමගම ගෙවල් වල දෝෂ පවා මනසින් දකිනවා...මම කියන දේවල්, ඒ අය100% ක්ම ඇත්ත කියල පිලිගන්නවා..ඒත් කිසිම ආරූඪ වීමක් මට නැහැ.මගේ බුදුන් වදින කාමරයෙදි ඇස් දෙක පියාගෙන භාවනාවකට සමවැදුනම තමයි ඔය හැකියාව එන්නෙ...පිරිසිදු නිස්කලංක ඕනම තැනකදි ඔය තත්ත්වය මට ඇති කරගන්න පුලුවන්

    • @disansaliyanage4479
      @disansaliyanage4479 4 ปีที่แล้ว

      Math obage contact number eka denna puluwan da

    • @madushankalionel7125
      @madushankalionel7125 4 ปีที่แล้ว

      Kohomda ehema karanne anapanasathi bawanawa puhunu karanawada oya

    • @disansaliyanage4479
      @disansaliyanage4479 4 ปีที่แล้ว

      Ow karanna wa

    • @sajithyanaka1406
      @sajithyanaka1406 4 ปีที่แล้ว

      Mahathmaya oyata Ohoma Loku hakiyaawak tiyanawanam.. Ara p. N. Widdyakulapathi wage ..ehema ewa Minissunta karanna be kiyala dostara mahathwarun idiri pathkarana card 25k niwaradiwa kiyana de karala laksa dahayak Dina ganna.. Habai taama kaawath eka dinagenath na.. Ehema karalath na mahathmaya...meh loke kaawath... Chuty deyak eka... Eth 25ma niwaradiwa kiyanna ba.. Obata loku awastawak laksa 10k danaganna..hethu wadinge sangamaya.. Meke aya kiyanne Minissunta ehema hakiyawak na kiyala.. Oppu karanawa

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +2

      හේතුවාදීන් තරං පිස්සන් එක්ක කටයුතු කරන්න අපිට පිස්සු නැහැ. ඒගොල්ලන්ගෙ පිස්සුව ඒගොල්ලො හොඳ කර ගත්තා වේ යම් දවසක. අපි දකින සත්‍යය තුළ අපි ගමන් කරනවා. හේතුවාදීන් හැමදාම හේතු හොය හොය ඉදීවි බටහිර විද්‍යාවේ පිස්සෝ ටික වගේ. මේ වගේ වැදගත් ශාස්ත්‍ර ඒ වගේ පිස්සු වැඩ වලට භාවිතා කරන්නේ නෑ. තෙරුවන් සරණයි.

  • @baddegamagesunethra67
    @baddegamagesunethra67 4 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම නොදන්නෙ දෙවල් පැභැදිලි කේර දුන්නා ට පින් ඔබතුමා ට

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 ปีที่แล้ว +2

    Good very good happy

  • @Erandamadhushanka1994
    @Erandamadhushanka1994 3 ปีที่แล้ว +5

    ගොඩක් පින්.

  • @romeokinko958
    @romeokinko958 4 ปีที่แล้ว +3

    ඇත්ත.මම.හැමදාම.හිතන්නේ.අසුබවාදීව ..එකනිසා.මටකිසිම.දේයක්.හරියන්නෙ .නැ.

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 3 ปีที่แล้ว +1

    Thawath dewal kiyala denna godak watinawa ma danuma .. thawa aluth dewal balaporottu wenawa.. godak pin

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 3 ปีที่แล้ว +6

    ඔබතුමා කිව්ව ආකාරයට සිතින් මටත් බලන්න පුළුවන්...ඔබ කිවූ දේ සත්‍යයයි....🙏🙏🙏

  • @dilanim.k.1804
    @dilanim.k.1804 4 ปีที่แล้ว +4

    ඔබතුමා ට බුදු සරණයි ! දැනට වසර 15 පමණ සිට ම නිර්මාංශ විය එය ඉබේම වගේ සිදු වුනා. මට කවුරු හරි ම හමුවට එනවා නම් මට කෙනාව කලින් මතක් වෙනවා. එ ඇයි. ස්තුතියි

  • @dhineshchathuranga4896
    @dhineshchathuranga4896 2 ปีที่แล้ว +2

    බුදු සරනයි මහා රාවණා පිහිටයි

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike6540 4 ปีที่แล้ว +5

    බොහොම පින් ඔබතුමන්හට ....
    අනිවාර්ය .මටත් ..හිතන්න .
    පුලුවනි ..දෙයක් .වෙන්න .කලින්ම ..
    මගේ.හිතට...දැනුවත් ...මම....
    මේ.අවස්තාව .අමාරුයි .සදහන් .
    කරන්න ....❤👍🌹

  • @pmwpmw2200
    @pmwpmw2200 2 ปีที่แล้ว +1

    Oba thuata godak pin.Mata kalaya labunama obathumage wada satahan balala godak dewal danuwath wenawa Mata waramak thiyena kenek.oba thumata katakaranna durakatana # nodanna kamin situmi.

  • @SanjanaDeumal
    @SanjanaDeumal ปีที่แล้ว +1

    Taruwan saranai dawa gati tumani mata arudayak tiyanawa at kisima dayak galapagana wada karanna taran na

  • @surangajayawardana7062
    @surangajayawardana7062 3 ปีที่แล้ว +3

    ඔබතුමා සම්බන්දකරගන්න ඉතා අවශ්‍යයි.ක්‍රමයක් කියන්න .

  • @amithaperera3223
    @amithaperera3223 3 ปีที่แล้ว +1

    ඔබතුමා kiyanna dewal man pahanin dakinawa

  • @sisirajayalath313
    @sisirajayalath313 4 ปีที่แล้ว +3

    ඉතා වැදගත් කරුණු.. ඒත් කරුණු කිහිපයක් ගෙන විස්තර කර නවානම්.ඉතා වැදගත්. බුදු සරණයි.කාලි මැණියන් ගෙ පිහිටයි

  • @pushparahjahi4757
    @pushparahjahi4757 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @premakanthi5567
    @premakanthi5567 11 หลายเดือนก่อน +1

    ඔබතුමා කියාදෙන ආකාරය ගොඩක් හොදයි නැවත වතාවක්මට බලන්නඔිනැ තෙරැවන්සරනයි

  • @lakshikagayani7343
    @lakshikagayani7343 4 ปีที่แล้ว +2

    මටත් ඔය හෙකියාව තියෙනවා.මෙක වරමක්ද..එහෙම නෙත්තම් සිතේ බලයද...කරුනාවෙන් පහදා දෙන්න...ඔබතුමාට තෙරුවන් සරනයි

  • @RenukaDamayanthi-r9g
    @RenukaDamayanthi-r9g หลายเดือนก่อน +1

    බොහෝ kusal obatumata පැහැදිලි කරලා දුන්නා ta obatumaya caturaya sataya අවබෝධ වේවා teruwan sarani

  • @pathtoromania
    @pathtoromania 3 ปีที่แล้ว +2

    Niyamai

  • @darshanamahesh6617
    @darshanamahesh6617 2 ปีที่แล้ว +1

    Atta budu saranai mat nethra waramin wada karanne Hama dema hari

  • @niroshanlakshitha3039
    @niroshanlakshitha3039 4 ปีที่แล้ว +5

    වරමක් බන්ධනයකට නැත්නම් හිරයකට අහුවෙලා තිබුනොත්,ලක්ෂ ගනන් වියදම් නොකර ඒ බන්දනය කඩාගන ක්ණාතීන් අපවෙත ගෙන්න ගන්න ක්‍රම ගැන දැනගන්න පුලුවන්ද මහත්මයා.

    • @chutisudda4261
      @chutisudda4261 3 ปีที่แล้ว

      ඔව් මටත් දැනගන්න ඔන්නෙ ඔකම යි

  • @ythiruva6266
    @ythiruva6266 ปีที่แล้ว +1

    මම අම්පරෙ අසොකා මට තියන ගැටලුව තමයි රැට නිදිය ගත්තම සමහර දවස්වල කවුරැ හරි කෙනෙක් මට ඇවිත් කතකරනව ඇහැරලා බලද්දි කවුරැත් නැ මගෙ දරුවන්ගෙ කට හඩෙන් පව කත.කරනව කත කරන්නෙත් ජිවත්වල ඉන්න අය මට එක හරිම ගැටලුවක් .එ ඇයිද කියල දැනගන්න ඔන

  • @SanjanaDeumal
    @SanjanaDeumal ปีที่แล้ว +1

    Oba tuma ma dana pihitatatobata goodak pin

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 ปีที่แล้ว +1

    Good ..very good ..

  • @s.y3662
    @s.y3662 ปีที่แล้ว +1

    මටත් එහෙම පුලුවන් ඔනිම තැනක ඕනිම දෙයක් කියන්න පුලුවන් මනසින් ගිහින් .බුදුන් වැදලා භාවනා කරලා කරන්නේ මට ඒ හැකියව තියෙනවා ඔබ තුමා නිවැරැදි

    • @success5764
      @success5764 ปีที่แล้ว +1

      මට උදව්වක් කරන්න බැරිද ඔබතුමාට

    • @s.y3662
      @s.y3662 ปีที่แล้ว

      @@success5764 මොකක්ද

  • @sanusrilankan8892
    @sanusrilankan8892 4 ปีที่แล้ว +3

    මම මස හයකට වඩා කලයක් දැන් බවනා කරන්වා .එත් බාවනවෙදි මට කිසිම දැනිමක් නැ නමුත් රැට නිදා ගත්තම් මම මන්ත්‍ර කියනවා දෙවියන් වහන්ස කිය්ලා දෙවියන් සමග කාතා කරනවා නමුත් මට එ කීසිම දෙයක් මතක වත් මම දන්නෙවත් නැ ගෙදර ඉන්න අනිත් අය තමයි උදෙ නැගිට්ටම මට කියන්නෙ සතියකට දවස් 3ක් විතර මෙ දෙ වෙන්වා මට මෙකට උත්තරයක් ලාබා දෙන්න පින් ඔබ තුමාට

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +1

      ගම්භාර දෙවියන්ට දිනපතා පහන තියන්න. නිවැරදිව පහණ තියෙන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝස් දාලා තියෙනවා ඒවා අහන්න තෙරුවන් සරණයි

    • @sanusrilankan8892
      @sanusrilankan8892 4 ปีที่แล้ว

      @@NCNCreation ස්තුති ඔබතුමාට

  • @jandrajandra1554
    @jandrajandra1554 3 ปีที่แล้ว +4

    වටිනාම අදහස් අවබෝධ කරදේන ඔබතුමාට ගේඩක් පින්

  • @athuaprasanna8685
    @athuaprasanna8685 8 หลายเดือนก่อน +1

    Obatuma karana gurukam video ekak danna lokukamanam tiyena bawa penawa

  • @hasithaprashan576
    @hasithaprashan576 4 ปีที่แล้ว +3

    හෙදයි

  • @madudissanayaka1287
    @madudissanayaka1287 4 ปีที่แล้ว +2

    Teruwan sarnai.godak pin. Utsha krnwa me widihat.

  • @7DREAMSREALITY
    @7DREAMSREALITY ปีที่แล้ว +1

    නේත්‍රා වරම් තියෙන කෙනෙක් ඉන්නවද, උවමනා හින්දයි අහන්නෙ

  • @blackkingvogs702
    @blackkingvogs702 4 ปีที่แล้ว +2

    පලවෙනි ලයික් කමන්ට් මගෙන්🙏🙏🙏

  • @sumudukariyawasam9246
    @sumudukariyawasam9246 3 ปีที่แล้ว +8

    සර් කියපු දේ ඇත්ත මටත් වරමක් තියෙනවා හැබැයි ඒක ආරූඩ වෙලා දගලන එකක් නෙමෙයි සිහිය තීන සාමන්‍ය විදියට ඉදන් වැඩ කරන්න පුලුවන්.වෙදකම තමයි ගොඩක් කරන්නෙ ශාස්ත්‍ර කියන්නෙ නෑ.මනසින් පෙනෙනවා ඒත් ගොඩක් වෙලාවට කියන්න බයයි.ලෙඩෙක් ආවමනම් රෝග කියන්න පුලුවන් ඒ කෙනාගේ වේදනාවල් මට දැනෙන්න ගන්නවා.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏

    • @maheemilani2655
      @maheemilani2655 3 ปีที่แล้ว

      Oba thuma kiyanawa hari eka attatama ehema wenawa

    • @sumudukariyawasam9246
      @sumudukariyawasam9246 3 ปีที่แล้ว

      Mokakda wenne

    • @maheemilani2655
      @maheemilani2655 3 ปีที่แล้ว +1

      Leda thiyana kenek awama apitath e wedanawa e lesatama enawa

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      සමහර අවස්ථාවල එහෙම වෙන්න පුළුවන්

    • @sumudukariyawasam9246
      @sumudukariyawasam9246 3 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

  • @manakagayani4513
    @manakagayani4513 4 ปีที่แล้ว +2

    Budusaranai

  • @danushkasadaruwan4972
    @danushkasadaruwan4972 ปีที่แล้ว

    වර්ම් අවසර ගත්ත කෙනෙක්ට භාෂාව වරම ගන්නේ කොහොමද හිතට බාෂාව එන්න හදන්නේ කොහොමද භාෂාව බල ගන්වන ක්‍රම තියනවා ද ඇදුරුතුමනි

  • @manjulasl-px6uu
    @manjulasl-px6uu ปีที่แล้ว

    good
    👍👍👍👍👍👍👍👍👍

  • @dilinikasun8148
    @dilinikasun8148 3 ปีที่แล้ว

    Teruwan saranai pinwat obata ..ow ma hata eweni de dakinna puluwan....pinwata

  • @jandrajandra1554
    @jandrajandra1554 2 ปีที่แล้ว

    තේරැවන් සරනයි

  • @Amala-m7v
    @Amala-m7v ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @anojawillorage2987
    @anojawillorage2987 4 ปีที่แล้ว +1

    මටත් පුළුවන් ඔබ තුමාට pin

  • @hasithasampath4158
    @hasithasampath4158 3 หลายเดือนก่อน

    සිහිවර්මක් කියන්නේ මොකක්ද .එක හදගන්නෙ කොහොමද

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 4 ปีที่แล้ว +1

    Mta winchanaya waramak thinawalu mn danneh eka wedi diyunu karanne kohomada kiyannako ?

  • @IlangaSingha-kd9sk
    @IlangaSingha-kd9sk 21 วันที่ผ่านมา +1

    මට සමහර වෙලා වකටසාත්තර වරදිනවා

  • @wasanasugandika8351
    @wasanasugandika8351 3 ปีที่แล้ว +3

    නතියාව ශරිරයට ගන්නේ කොහොමද

  • @n-lyrics8798
    @n-lyrics8798 ปีที่แล้ว +1

    ❤😂

  • @roshangunawardena7158
    @roshangunawardena7158 3 ปีที่แล้ว +2

    Thanks for expressing your knowledge , Buddha's blessings

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @unknown-cd1xh
    @unknown-cd1xh 3 ปีที่แล้ว +4

    දළදා සමිඳුන් පිහිටයි .

  • @ajanthakumara5808
    @ajanthakumara5808 3 ปีที่แล้ว +2

    ගුරුතුමා මට මනසින් ගොස් ලෝකේ තනකට ගමන් කර ඕනෑම හුනියමක් කපන්න පුලුවන්.මට දේව සබවක්ම පිහිට වේනවා

    • @dinushikawishvajith1477
      @dinushikawishvajith1477 2 ปีที่แล้ว

      ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්ද.

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 4 ปีที่แล้ว +2

    Teruwan.saranai.obatumata

  • @danushanilanthi9260
    @danushanilanthi9260 4 ปีที่แล้ว +1

    Ape guruthumata godak pin me karana pehedili karanawata..sithin dakinne kohomada guruthumani..bawana karalada..

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 2 หลายเดือนก่อน +1

    මට වරමක් තියෙනවා මට සත්තර හරියට කියන්න බැ වරන් ගන්න ගියෙ නැ ගෙදර දොස නිසා

  • @wnthilina6451
    @wnthilina6451 หลายเดือนก่อน +1

    One tumata bohama pin

  • @maheshchandana2384
    @maheshchandana2384 ปีที่แล้ว

    ඔබ tumata කියන්න maga දුව sitin balagana hamadama kiysnawa

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 4 ปีที่แล้ว

    Obata anagathaye pathana akarayen sema pethumakma ituwewa sar godak pin obathumata

  • @sithushali8876
    @sithushali8876 3 ปีที่แล้ว +1

    මහත්තයෝ නාග වරම ගැන මට දැනගන්න ඕන. ඔබතුමාට ගොඩාක් පිං මට ඒක පුළුවන්නම් කියලා දෙන්න

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 ปีที่แล้ว

    කලින් දුටු සිතිවිල්ල තුල සිට , වර්තමානයට විඥාණය තුලින් ගෙන එන්නේ කෙසේද?

  • @nsdnsd1505
    @nsdnsd1505 4 ปีที่แล้ว +1

    මම හීනෙන් දැක්ක නයෙකුයි.ලොකු කිබුලෙකුයි මගෙ වත්තෙ ඉදලා ගේ වටෙ ගිහින් ප්‍රදාන ගේට්ටුවෙන් එලියට යනවා ඒකෙ තේරුම මොකක්දා.මට කරදරයක් කියලද?

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 3 ปีที่แล้ว +1

    godak pin....

  • @rohinihemamali217
    @rohinihemamali217 3 ปีที่แล้ว

    Budu saranae

  • @sameeralakshan8331
    @sameeralakshan8331 4 ปีที่แล้ว +1

    Sadu sadu oba thumata pin ananthawarayak mama loku getaluwaka hitiye mama gaman karanne ehema thamai mama obathumata meka kipawathawak kiyanna ussa kara mata me getaluwa wisada ganna udau karata obathumata me sansarenma egoda wenna me pin lebewa mata obathumagen denaganna wedagath dewal thiyenawa mata sambanda wenna margayak hadala denna mama mewa mehema kiuwoth mata pissu kiyai minissu mata awasthawak denna obathumata pinsiddawenawa

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      0763888766

    • @sameeralakshan8331
      @sameeralakshan8331 4 ปีที่แล้ว

      @@NCNCreation godak pin obathumata

    • @sameeralakshan8331
      @sameeralakshan8331 4 ปีที่แล้ว

      @@NCNCreation mata obathumawa sambanda kara ganna welawak kiyanna puluwanda mama ganna ona welawa kiyanna mama gannam obathumata pin

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 ปีที่แล้ว

    Magi as dakan dakka srmaha බෝධිය .රුවන් walimaha saya වන්දනා kara

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 4 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata

  • @g2motivationfacts343
    @g2motivationfacts343 2 ปีที่แล้ว

    Sihi waram diyunu karaganne kohomada

  • @sampathsujeewasampath5880
    @sampathsujeewasampath5880 2 ปีที่แล้ว

    Mata as deka piyagaththama onema tenakata yanna puluwan ath swabawikawaa tiyena de pen na ath kauruharai ahanawanm visatara mata kiynna puluwan mata eka teren na ath budu pahana tiyala pirith kiyla bawana karala as deka piyan iddi agata shakthiyak enaawa e avith onema kenek gena kiynna puluwan meka waraaykd pehedili karanna

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 4 ปีที่แล้ว

    Winchanaya waram gena poddk thawa tikk pehedili karannako . api winchanaya wedi diyunu karaganne kohomada?

    • @Jayanthakumara-1
      @Jayanthakumara-1 3 ปีที่แล้ว

      Matat waramak tiyenawa man weadat Kara den mata pahanawat tiyanna hitennea

  • @dinushikawishvajith1477
    @dinushikawishvajith1477 2 ปีที่แล้ว

    ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්ද.

  • @chathuchathu7756
    @chathuchathu7756 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් mn hamadema manashin yawana kenek kapanna ba kiuwa kapili pawa ehema kapala thiyenawa addakim bahulai

  • @sangeeth5246
    @sangeeth5246 3 ปีที่แล้ว

    මම සිතින් දැක්ක බොදියක් ලග මම බවනා කරනකොට මගේ ලගට අච්චි කෙනෙක් ඇවිල්ල බවනා අරනව.

  • @surajraity2777
    @surajraity2777 3 ปีที่แล้ว

    Balana balana hama thanakama pusekge pinturayak adenawa. Karunawen pahadili karala denna.

  • @madusankasilva2009
    @madusankasilva2009 3 ปีที่แล้ว

    Mahathaya matath waramak thiyenawa mata manasin kenekge geyak daenaganna puluwan eya ethana de mana sin penawa mata warama gannama onne ekata