නිවනට හිත පත්කර ගන්න පුළුවන් ධර්මයේ සඳහන් විශ්මිත ක්‍රමය | hasalaka seelawimala himi bana ‍| 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අපි බණ අහ අහා හිටිා කියලම වැඩක් නෑ. දන් දි දී ඉදලම වැඩක් නෑ. මේ සසරෙන් එගොඩ වෙන්න පුළුවන් මාර්ගයට පිවිසෙන්නයි අවශ්‍යයි. මේ bana deshana වෙන් සෝවාන් මගට පිවිසෙන්න හැකි මාර්ගය මනාව පැහැදිලි කරනවා. අවසන් වෙනකල් අහන්න.
    .#yahamagatv #hasalakaseelawimalathero

ความคิดเห็น • 12

  • @NalikaDamayanthi-b3j
    @NalikaDamayanthi-b3j 6 วันที่ผ่านมา

    Gaurawaneeya pinwat swamin wahanseta nidul nirogi digasiri wewa patana bodiyakin niwan dakiwa sadu sadu sadu

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 7 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 8 วันที่ผ่านมา

    බුදුරජාණන් වහන්සේගෙ සත්‍යය ධර්මය ප්‍රායෝගික වශයෙන් භාවනා වැඩීම තුළ පමණක් වැටහෙනවා ඔබ වහන්සේගේ දෙශනා ඉතාම පැහැදිලියි අනන්ත අප්‍රමාණ පින් සිදුවේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake7539 7 วันที่ผ่านมา

    Sadu pinwath swamini wahanse.mewani deshana asimen mana awabodayak labenawa.me sansara gaman nima karanne veerya karanawa swamin wahanse.oba wahanse nisamai apta mana watahimak labune.derrgau weewa.utum.nivan sakshath werwa ape swamin wahanseta

  • @wickremahenry
    @wickremahenry 7 วันที่ผ่านมา

    Dharmawabodhayata hethu upakara wewa

  • @vijithasuduwadewage8063
    @vijithasuduwadewage8063 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 7 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 8 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 8 วันที่ผ่านมา

    Pinvath pujaniya vandaniya suvamin whanseta magee namaskaraya veeva 👃👃👃👃👃👃👃

  • @udayanganigamage7326
    @udayanganigamage7326 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 8 วันที่ผ่านมา +1

    නිමිත්ත ගැන ඉතාම මැනවින් පැහැදිලි කැමරාව තුලින් පින්තූර කෑලි එලියට ගන්නවා වගේ

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 3 วันที่ผ่านมา