ඔබ ධර්මය සරණ ගිය කෙනෙක් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #දේශණා_අංක_344
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 167

  • @indranikusumlatha9316
    @indranikusumlatha9316 3 ปีที่แล้ว +80

    පා මුල වැද වැටී මේබන අසන්නට.......................... පැතුවත් හිමියනේ අවසර නොමැත මට..................... ඉටිපන්දම් කේක් වෙනුවට මගෙ දූට ............................ මේබුදු වදන දුන්නෙමි තිලිණය ලෙසට ................... ...................................................................නිසරුය අනියතය එය ලෝ දහම වග.................. රස කර කැවූ දිව බොජුනක මිහිර දෙත....................... සිහියෙන් මෙනෙහි කර සසරින් මිදෙන මග.............. ගිහි ගෙට සමුදෙන්න හැදිලා දුවගෙ හිත............

    • @Rashmi-y8p
      @Rashmi-y8p 3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු

    • @sadu....sadu......priyanth4241
      @sadu....sadu......priyanth4241 3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු ..ඒ උතුම් සිත්විල්ල ඉක්මනින්ම සමුර්දවේව.

    • @indirajayasuriya3779
      @indirajayasuriya3779 3 ปีที่แล้ว +3

      L

    • @chandaniranaweera4984
      @chandaniranaweera4984 3 ปีที่แล้ว +2

      Sadu sadu sadu bawaduka niwa niwanat hirha hadewa

    • @mallikamudalige9748
      @mallikamudalige9748 3 ปีที่แล้ว +2

      Sadhu sadhu sadhu.......

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +5

    "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී."🙏🙏🙏 නමස්කාරවේවා මගේ කල්‍යාණ මිත්‍රනන් වහන්සේට. සැමදා ජීවිතයට ධර්මයෙන් යමක් එකතු කරමින් අපව මේ සන්සාරයෙන් මුදවා ගැනීමට ඔබ වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනා භාවනා කමටහන් උතුම් මඟ ඵල පිණිසම ඔබ වහන්සේටත් අප සියලු දෙනාටත් හේතුවේවා !!! වාසනා වේවා!!!
    සුඛ පාරමිතාවක්ම වේවා!!! 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!
    අප භාග්‍යවතුන් වහන්සේගේ නිවැරදි උතුම් ධර්ම දේශනාවන් කමටහන් තුළින් සියලු දෙනාගේ භව ගමන කෙළවර කර දීමට ඔබ වහන්සේට හැකි වේවා!!!
    🙏🙏🙏

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo9178 3 ปีที่แล้ว +7

    🙏🙏🙏 නිවරැදි පුතිපදාවක් තූලින් අධ්‍යාත්මික සුවය විදින්නට සරලව මග පහදාදෙන අපගේ පින්වත් බුද්ධ පුතුයානන් වහන්සේට වහ වහා චතූරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා! දීර්ගායු වෙිවා!!!🙏🙏🙏

  • @kaushalya6633
    @kaushalya6633 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේගේ බණ අහන්න ඉන්න ගොඩක් ආශයි .. ඇත්තටම කනට මිහිරියි 🙂🙏

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 2 ปีที่แล้ว

    සාදු සාදු , සතුටින් අනුමොදන් කරමි!!!!
    මේ රැස්කළ අපමණ කුසල් බලෙන් නිවන් දක්නා ජාති දක්වා ත්‍රිහේතුක උපතක් ලැබේවා
    නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා.
    කල්‍යාණ මිත්‍රයෝම මුණගැසේවා
    පහසුවන් සිල්රකින්නෙක් වෙම්වා..
    සුකසහගත පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය
    අවබෝධ වීම පිණිසම හේතූ වසනා වේවා
    ඔබ අප සැමදෙනාටම මේ කුසල් හේතු වසනා වේවා
    සාධූ සාධූ සාධූ ඔබවහන්සෙට දීර්ගායුෂ ලැබේවා

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +10

    උදෑසන මේ බණ පදයක් තරම් හිතට සැනසීමක් දෙන වෙන දෙයක් කොයින්ද.. තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස.. !!🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sandunihansika9775
    @sandunihansika9775 3 ปีที่แล้ว +13

    උතුම් ධර්මය නිසාම නිවී සැනසෙන සිත් කොතරම්ද.. අවිද්‍යාවෙන් වැසී තිබුණු දෙනෙත් අරවන්නට ඔබ වහන්සේ ගත් වෙහෙස බොහෝ සත්ත්වයාගේ සසරම සුවපත් කරාවී.. නිවනට වඩින මඟට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 ปีที่แล้ว +4

    අනන්ත සසර සිට මේ දක්වා මා කල යම් කුසලයක් තිබේද එම කුසල් බලයෙන් මගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ කායිකවත් මානසිකවත් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා..🙏

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස..... මෙතරම් මනහර දහම් කරුණු අසනා විට දැනෙන සනීපය නම් වදනින් කිව නොහැක.... තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේ වදාළ දහම නම් අමෘතයටත් වඩා මිහිරි බව නම් සත්‍යයක්මයි...මේ සා නිරවුල්ව සියලු දෙනාටම ඉතා හොඳින් වැටහෙන ලෙසට දේශනා කිරීමට ඔබ වහන්සේට නම් ඇත්තේ අසමසම හැකියාවක්..... ධර්මය දකින්නා ඔබ වහන්සේ දකිත්.... සියලු පාරමී ගුණ පූර්ණය වේවා......

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @chathuranisamanmali5579
    @chathuranisamanmali5579 3 ปีที่แล้ว +5

    පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නිදුක් නිරෝගි දීර්ගායු සම්පත් ලබත්වා ප්‍රාර්ථනීය බෝධිය සදහා ඔබ වහන්සේ ට මේ පින් හේතු වේවා

  • @indukaranathunga5265
    @indukaranathunga5265 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්ස , පතුලක් නොපෙනෙන ගැඹුරු දහමක් , පෘතග්ජන මනසට මනාව අවබෝධ කර ගැනීමට හැකි ආකාරයකට දේශනා කර දෙන ඔබ වහන්සේ ට බොහෝම පින් .!!!💐🙏.

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම සාක්ශාත් වේවා......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ashokaindumathi5858
      @ashokaindumathi5858 3 ปีที่แล้ว +1

      Sadu sadu sadu taruwan sarni utum newanm awaboda wawa

  • @asangadesilvasrilanka5984
    @asangadesilvasrilanka5984 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ පින්වන්ත ස්වමින් වහන්ස 🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරුවන් සරණයි
    හොඳ දහම් දේශනාව ක්🌸🌸🌸 🙏🙏🙏
    මුලු ලෝකවාසීන් කොරෝනා වෙන් නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා

  • @sudhatesudhate6561
    @sudhatesudhate6561 3 ปีที่แล้ว +3

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා තෙරුවන් සරණයි

  • @mallikamudalige9748
    @mallikamudalige9748 3 ปีที่แล้ว +1

    Ithamathma watina kamatahanak ada obawahanse labadunne. Sadhu sadhu sadhu uthum hamuduruwaney! Oba wahanseta deergayusha labewa! Theruwan Saranai!
    ANIYATHAI SIYALU DEYA
    NIYATHAMAYA MARANAYA
    ULA ATOPAYAN THAWARU SUWADA
    MEY KUNUKAYA MATHA
    SEETHALAWA GALWELA IHADA PANUWAN SAMAGA
    OJASA GALAI DASA ATHA
    EDA ADAREN WELADAGATH AYA
    MEDA LAHI LAHIYE ATHARA DA SOHON WALA MATHA
    YADDE A DESA BALA NOHADANNA OBA KISIDINA
    ANIYATHAI SIYALUDEYA
    AWABODHA KOTAGENA
    UTHUM A AMA MAHA NIWANA
    LABAGAMU APA SIYALU DENA!
    SADHU SADHU SADHU 🙏🙏🙏

  • @pavanidileka3849
    @pavanidileka3849 3 ปีที่แล้ว +1

    බණ අහන් එක පුරුද්දක් වෙලා තියෙන්නේ දැන්.ඔබවහන්සේට ගොඩක් පින්.තෙරුවන් සරණයි.🙏🙏

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 3 ปีที่แล้ว +2

    ෙද්ශනාව අැෙමන් ඔබවහන්ෙස්ගැන ෙලාකු වැටහීමක් අාවා. ප්රෙව්ශෙමන් අැසුරු කිරීමට වගබලා ගනිමි. වගකීම හරියට ඉටුකරන මහා සංඝරත්නනනනනනනනනනනනනය ෙලාව බැබෙළ්වා සාධු1සාධූ!!සාධූ!!!

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 3 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු ..

  • @dewdu5021
    @dewdu5021 3 ปีที่แล้ว +4

    අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ කරන්නා වූ මේ උතුම් මෙහෙවරට ගොඩාක් පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං අපට මේ ධර්මතා අවබෝධ කරනවාට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudhatesudhate6561
    @sudhatesudhate6561 3 ปีที่แล้ว +3

    දායක ඇත්තන්ට ඉක්මන් නිවීම පිනිසම වේවා තෙරුවන් සරණයි

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මටමයි මේ ධර්ම දේශනා ව කලේ කියලා මම හිතනේ බොහෝ පින් ස්තුතියි තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @shenuvihara3971
    @shenuvihara3971 3 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏 සම්මාසම්බුදු සරණයි

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 ปีที่แล้ว

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස කයේ වෙනස් වීම සහ ආයතන ක්‍රියාත්මක වෙන ආකාරය සහ නිරුද්ධ වෙලා යන ස්වභාවයත් අවබෝධ වන ආකාරයට දහම් කරුණු පහදාදුන් මගේ ගුරුදේවෝතමයන් වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @maduhashara8530
    @maduhashara8530 3 ปีที่แล้ว +3

    මෙවැනි ශාසනික මෙහෙවරයන් තවත් සිදු කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා තුනුරුවන්ගෙ අනන්ත වූ බුදු ගුණ බලෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sachib2366
    @sachib2366 3 ปีที่แล้ว

    අපෙ පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සෙ නිසාම ගොඩක් දෙනෙක් යන්න හදපු පාරවල් වෙනස් කරගන මෙ උතුම් ධර්මය ඉගෙන ගන්න, යථාර්ථය තෙරුන්ගන්න උත්සහ කරනවා. අපෙ බුදුපියාණන්වහන්සෙගෙ මෙ උතුම් ධර්මය අප වෙනුවෙන් දෙශනා කරනවාට අපෙ පින්වත් ස්වාමින්වහන්සේට බොහොම පින්. ඔබ වහන්සේට මේ ජිවිතයේදීම නිර්වානාවබොධයට මේ සියලු පින් හේතු වේවා !!!

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!ඔබවහන්සෙට පතන බොධියකින් උතුම් නිර්වානධර්මය අවභොද කරගැනීමට හේතුවාසනා වේවා !!!

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +7

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! තෙරුවන් සරණයි ...!!සාදු සාදු සාදු 🌻🙏🌷🙏🌻🙏🌷

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏
    උතුම් නිවනින් නිවෙන්නට මෙි කුසල් පාරමිතාවක්ම වේවා 🙏🌷🙏🌷🙏🌷

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා.🙏🙏🙏

  • @srimathii5146
    @srimathii5146 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷

  • @nishamanilmini2435
    @nishamanilmini2435 3 ปีที่แล้ว +2

    බොහොම පින් අප පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා !!

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +2

    🌷🌷සාධු සාධු සාධු🌷🌷🌷🌷පුජනිය පන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට තෙරැවන් සරනයි 🌷🌷සාධු සාධු සාධු🌷🌷

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා..!!!

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +5

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ,දවසකට දේශනා 2-3 ශ්‍රවණය කිරීමෙන් ජීවිතය අවබෝධ කර ගැනීමට හැකිවීමේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු! මෙම උතුම් ධර්මය අප සැමට නිවන් පුර්ණය කර ගැන් මට හේතු වේවා!

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 3 ปีที่แล้ว

    අතිගරු ස්වාමීන්වහන්සේට නිදුක්, නීරෝගීබව සහ දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dahamdinushka8474
    @dahamdinushka8474 3 ปีที่แล้ว +5

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @pahanaloka464
    @pahanaloka464 3 ปีที่แล้ว +5

    බොහොම පිං අපෙ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 නමස්කාර වෙවා 🙏🙏🙏

  • @oshangimhana4952
    @oshangimhana4952 3 ปีที่แล้ว +1

    ගෞරවණීය අපේ හාමුදුරුවනේ මගේ වයස 9 මම හැමදාම බන අහනවා මට හොදට තේරෙනවා,මට ඉක්මනින් ඔබ වහන්සේ මුන ගැසේවා,🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 3 ปีที่แล้ว +1

    අහන්න අහන්න හරිම ආසයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් ඔබ වහන්සේටත් මේ උතුම් දර්මය ශ්‍රවනය කරන සැමටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sameernaina-y
    @Sameernaina-y 3 ปีที่แล้ว +1

    එදිනෙදා භාවිතා කල හැකි වැදගත්, ලස්සන භාවනාවක්.කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සැපතක්මයි. කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ සරණම වෙවා.!!!

  • @dini1512
    @dini1512 3 ปีที่แล้ว

    හිතට දැනුන දහම් දෙසුමක්. ඔබ වහන්සේට ගොඩාක් පින්....! සාදු.... සාදු..... සාදු......

  • @dhanushkaweerasingha2911
    @dhanushkaweerasingha2911 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට පතන්න වූ බෝධියකින් නිවන් නිවන් සුවයම ලැබේවා !!!🌼🙏🙏🙏

  • @kaushalya6633
    @kaushalya6633 3 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ ,🙏🙏🙏

  • @erangiharshani2586
    @erangiharshani2586 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා! 🌼

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +2

    මගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @dihinisenanayaka8793
    @dihinisenanayaka8793 2 ปีที่แล้ว

    ජීවිතයේ යතාර්තය තේරුම් ගැනීමට හොඳ දර්ම දේශනාවක් සාදු! සාදු!! සාදු!!!

  • @Amesh_Shamika
    @Amesh_Shamika 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගි දීර්ගායු සම්පත් ලැබේවා අපෙ හාමුදුරුවනේ !! 🙏☸

  • @raniperera3563
    @raniperera3563 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu thruwan saranai

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.!!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏

  • @indugthilak6602
    @indugthilak6602 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏
    Sadu saduu saduuu saduuuu
    Theruwan saranai hemadama ape hamuduruwanta

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +3

    Hamuduruwane Loke Minissu Serama asaranai. Mama Itath Wada Bayai asaranai Saadu. 😰😰😰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !පූජනීය ස්වාමින්වහන්සෙට තෙරුවන් සරණයි !

  • @chinthakagunathilaka5131
    @chinthakagunathilaka5131 2 ปีที่แล้ว

    ශ්‍රී සද්ධර්ම දේශනා කරනාවු පිනෙන් ඉක්මන් භවයක පතන්නාවු බෝධියකින් නිවන් සුව අත්විදිනට ඔබ වහන්සේට හැකිවේවා 🙏

  • @nishanthajayaweera1806
    @nishanthajayaweera1806 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumihasanthika5369
    @piyumihasanthika5369 3 ปีที่แล้ว +2

    Theruwansaranai pinwath swaminwahansa! Sadu sadu sadu! 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 3 ปีที่แล้ว +3

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින් උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ දමි දෙසුම මහෝපකාරී වේවා!!! 🙏🏻🙏🏻🙏🏻

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගොඩක් පින් ස්වාමීන් වහන්ස. ජිවිතයට ගොඩක් වටින ධර්ම දේශනාවක්. සියලු දෙනාටම අවබෝධ වෙත්වා.. 🙏🙏🙏🙏

  • @madhaviruwanpathirana
    @madhaviruwanpathirana 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරya වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @sewminichathurika3598
    @sewminichathurika3598 3 ปีที่แล้ว

    මේ ධර්ම ශ්‍රවනය තුලින් මා හට ලැබුණු සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏🌼🙏 එසේම ඔබ වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා 🙏🌼🙏 පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @kumudukumari7497
    @kumudukumari7497 3 ปีที่แล้ว +1

    Sadu sadu obawahanseta e ama niwana Boho dura nowewa !!!!!

  • @maheshkumara7223
    @maheshkumara7223 2 ปีที่แล้ว

    සිතට දැනෙන බුදු බන. බොහොම පින් ඔබ වහන්සේට.අනේ සාදු සදු.🙏🙏

  • @anocakahom2591
    @anocakahom2591 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta

  • @geethanifernando4517
    @geethanifernando4517 3 ปีที่แล้ว +1

    Sadu sadu gora sasarin midenna memadeshanawa upanissraya wewa

  • @sanduniprabodha7710
    @sanduniprabodha7710 3 ปีที่แล้ว +2

    සාදු සාදු !!!!!!!!

  • @chamilajayasumana4417
    @chamilajayasumana4417 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට ......🙏🙏🙏

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 3 ปีที่แล้ว +1

    pin oba wahanseta

  • @sujeesujee1200
    @sujeesujee1200 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @pramiladayarathna8906
    @pramiladayarathna8906 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....

  • @sandeshthisaru5384
    @sandeshthisaru5384 2 ปีที่แล้ว

    සාදු සාදු🙏🙏

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว

    Pinvath swamin vahansa!! Oba vahanseta samma sambudu saranayi!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 3 ปีที่แล้ว

    Sudu🙏 Sudu🙏 Sadu🙏!!! Dinapatha oba wahansege Dharma deshana srawanaya kirimen aviddhyawen wesila thiyena ape jivitha wenas wena heti hari pudumai. Oba wahanseta bohoma pin. Theruwan saranai 🙏!!! Niwan suwa lebima pinisama me pin upakara wewa!!! 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @Rashmi-y8p
    @Rashmi-y8p 3 ปีที่แล้ว +3

    සබ්බන් පහාය ගමනීයන්

  • @charuka6082
    @charuka6082 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!

  • @thusharalakmal6326
    @thusharalakmal6326 3 ปีที่แล้ว +1

    Pinwath sawamin wahansa matath asaii gihigeta samudila pewidi wenna ath ada kale pansal wala darmaya dakiddi mahanawenna bayaii man komada me prashne wisadagannee karunakara pihitawenna obawahanseta godak pin aeithi weii

  • @ayesharathnayaka1103
    @ayesharathnayaka1103 3 ปีที่แล้ว

    🙏...සාධු සාධු සාධු...🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว +1

    Sadu 🙏🙏🙏 sadu🙏🙏🙏 sadu 🙏🙏🙏🌷🌷🌷🙏🙏

  • @subashininarandaniya5273
    @subashininarandaniya5273 3 ปีที่แล้ว

    Pinwath swamin wahanseta theruwan saranai 🙏🙏🙏

  • @hvacwithlife5262
    @hvacwithlife5262 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @malkimts2651
    @malkimts2651 2 ปีที่แล้ว

    මම දවස ආරම්භ කරන්නේ හාමුදුරුන්ගේ පොඩි බණ කොටසක් හෝ අසමින්....හාමුදුරුවෝta පුලුවන්නම් අපිට ඔන්ලයින් භාවනා වැඩසටහනක් කරන්න...ගොඩාක් පිං...තෙරුවන් සරනයී ඔබ වහන්සේලාට...🙏🙏🙏🙏🙏🙏

  • @vidyawimalaweera1043
    @vidyawimalaweera1043 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 2 ปีที่แล้ว

    Oba vahanseta hugak pin.Theruvan saranai.🙏🙏🙏

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස. ඔබවහන්සේ දේසනා කලානෙ සියලුම දේවල් අතහැරලා හැදුනුම්පතක් පමනක් රැගෙන දින විස්සට ආරමෙට පැමින ධර්මය හදාරන්න එන්න කියලා. අවසරයි එහෙම ඉන්න සුජාත දියණි ඌරමයෙ අවස්ථාවක් දෙන්න පුලුවන්ද අවසරයි.

  • @ashinithathsari2107
    @ashinithathsari2107 2 ปีที่แล้ว

    Sadu sadu sadu🙏

  • @නිවන්මගඅභිධර්මය
    @නිවන්මගඅභිධර්මය 2 ปีที่แล้ว

    පිය නගන්න බුදු මැදුරට සුදු වත දවටා
    හද පුදන්න සුදුමල් වට්ටිය මත තබලා
    බණ අසන්න දෝත් නගා හිස මත තියලා
    පින් කරන්න එපා ලැබෙන සුරසැප පතලා...
    ධර්මය වෙත බොහෝදෙනා සිත් යොමුවන්නේ
    දෝත් නගා වඳින්නවත් බැරි වන කාලේ
    පින් කන්දක් ඉසිලිය හැකි යෞවන කාලේ
    දෝත් පුරා පින් කෙරුවොත් ජය ඔබ ලඟනේ....

  • @nuwansanjaya2080
    @nuwansanjaya2080 3 ปีที่แล้ว +1

    Sawamin wahansa Mata prashnayak tiyei .mama sithin anith ayata yahapathak wei kiyala hitala karana wadakin anit ayata eya karadarak nam .eya pawak da. Namuth mama e deya karanne Hoda sithinnam. Mama meyata pilithurak Bala poroththu wemi.

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @manuthdissanayake6850
    @manuthdissanayake6850 3 ปีที่แล้ว +2

    ❤️❤️🙏🙏🙏