ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු !!!වටිනා පැහැදිලි කිරීමක්,මේ තරමට විස්තර සහිතව මෙතරම් රහට ධර්ම දෙශනාවක් අසන්නට ලැබෙන්නේ අවසරයි !කිරුලපන ස්වාමීන් වහන්සේ ගෙන් පමනමයි.ඔබවහන්සෙට නිවන් ලබනාතුරු නිදුක් නිරොගි චිරජීවනය සුවසේ ලැබේවා !!!
L
Qq
සාධූ ..සාධූ .සාධූ ..තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස .ඔබවහන්සේගේ ධර්ම දේශනාව සිසිල් දිය දහරාවක් ගලා බසින්නා වගේ.වචන හසුරුවන ආකාරය ,ධර්ම කාරණා පිළිබඳ ඇති පෘථුල දැනුම,සුමදුර බව,සියුම් ධර්ම කරුණු එහි ඇති ගම්භීර බව නොනසා පහදා දෙන සරල ස්වභාවය අපූරුයි අපේ පින්වත් ස්වාමීන්වහන්ස .ඔබවහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවේවා පින්වත් ස්වාමීන්වහන්ස .!
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
මම හෙව්වෙත් මේ දර්මය.. අනිත් අය දක්වන්නෙ තමන්ගෙ අදහස්.. කාලානුරූපී දේවල්.. නියම දිශාව මට හම්බෙලා තියෙන්නෙ 🙏🙏
Same to me.
Ahna mohotak pasa vidarshna nuwnin keles thawanna puluwan
නිදාගන්න යද්දී ඔබ වහන්සේගේ බනක් අහනවාමයි. තව තවත් ඔය වගෙ දේශනා බලාපොරොත්තු වෙනවා . තෙරුවන් සරනයි .🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
🙏🙏🙏.. අපගේ පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිර්වානයම පසක් වෙිවා පාරමිතා වක්ම වෙිවා නිදුක් නිරෝගී චිරජිවනය ලැබෙවා 🙏🙏🙏
අවසර ස්වාමීන් වහන්ස , අසරණ මිනිසුන්ට හිතට දැනෙනසේ , බුදුරජාණාන් වහන්සේ දේශානා කල ධර්ම දේශානාවන් පැහැදිලි කරලා දේශානා කිරීමම අපට මහත් ලැබීමකි. ඔබ වහන්සේට පින් , ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පතනා බෝධියකින් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමු ! 🙏💐🙏💐🙏
th-cam.com/video/ltl9H8B2p8g/w-d-xo.html පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
පින්වත් ස්වාමින් වහන්සඔබවහන්සේගේ දෙශනාව ඉතාමත් පැහැදලියිඔබ වහන්සේට දිර්ගායුෂ 😊 ලැබේවා😊
සාධූ සාධූ සාධූ 🌷🌷 හරිම අසිරිමත් ස්වාමීන්වහන්ස භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් හරිම පැහැදිලිව දේශනා කරද්දී තව තවත් අහන්න හොයන්න ආසා හිතෙනවා ..ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏
Pinwath swaminwahansa obawahnse dasana kale තවත් ගැඹුරු dasanawaki , කීප වතාවක් අහන්න පුළුවන් obawahanseta namaskara wewa deergau labewai pathami tharuwan saranai swaminwahansa .
බුදු දහම තුළ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් ඔබ වහන්සේගේ දේශනා ඉතා පැහැදිලිය. ඉතාමත් ගම්භීර කරුණු අපට පැහැදිලි වන අයුරින් සරලව වටහා දීමට ඔබ වහන්සේට ඉතාමත් පින්. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!🙏🙏🙏
සීලවන්තං ගුණවන්තංපුඤ්ඤඛෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධංවන්දිතුං පස්සිතුං වරං.සාරි පුත්තාදි ථෙරානංආගතං පටිපාටියාසද්ධා සීල දයා වාසංබුද්ධ පුත්තං නමා මහං.🙏සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ඉතා පැහැදිලි ලෙසටම දේශනා කළා. නොදන්නා බොහෝ දේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු ඉගෙන ගත්තා. ස්වාමීන් වහන්සේට ගොඩක් පිං අප වෙනුවෙන් දරන මේ කැපවීමට... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
දවසේ අවසන් කාලයේදී ඔබවහන්සේගේ දර්ම දේශනා අසනවා හොඳ ට තේරුම් යනවා .ඒ පිනෙන් මගපල අවබෝධ වේවා . සාදු සාදු සාදු
අනේ වාසනාවන්😃😃😃හිතුවෙ නෑ මේ දේශනාව දායි කියලාබොහොම වටිනා දේශනාවක් අපේ ස්වාමීන්වහන්ස🌻🌻🌻ලක්ෂ කෝටි වාරයක් පිං අත්වෙනවා🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏.......🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ගැඹුරු දහමි කරුණු ඉතාමත් ම සරලව පහදා දුන් දමි දෙසුමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🏻🙏🏻🙏🏻ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!!!🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු..
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!අනන්තවූ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට කායික සුවපත් භාවය ලැබේවා !!!ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!🌼🙏🙏🙏🙏
උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා....සාදු සාදු සාදු
නමෝ බුද්ධාය !!!පිංවත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට මේ භවයේම නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට මේ කුසල කර්මය හේතුවේවා වාසනාවේවා තෙරුවන් සරණයි !!!
නැවත, නැවත ශ්‍රවණය කිරීමෙන් ධර්ම කරුණු මනා ලෙස ධාරණය කර ගත හැකි උතුම් ධර්ම වූ දේශනාවක්..අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🌸උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වීම පිණිසම මේ කුසල් හේතු වේවා!සම්මා සම්බුදු සරණයි!
සාදු සාදු සාදු පින්වත් අපේ ගරු ස්වාමීන් වහන්ස සිතේ යථාර්ථය ගැන නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා ඔබ වහන්සේට ගොඩක් පින්තවදුරටත් හිතේ මායාව ලෙහා ගන්නා හැටි අපට පැහැදිලි කර දෙන්න පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි....හරිම පැහැදිලියි මේ ධර්ම දේශනාව...🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 හොද දෙයක් අසන්න ලැබුනට ඔබවහන්සේ ට බොහොම පිං ✝️
ගොඩක් පින් මාගේ හිමියනි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
බොහොම ආසාවෙන් ශ්‍රවණය කරපු ධර්ම දේශනාවක්.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.🌹
Saadu saadu saadu theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera U suwamin wehansa oba wehansete theruwen sarenai Gaburu Deshanawak unath ethamath watina Daham Deshanawek bohome wada Gath Daham karunu sarelewa pahadili kirimath ethamath watinewa oba wehansete Niduk Nirogi suwe lebewa !!
Sadu...sadu..sadu..Apa nodanna de itha pehediliwa therum karadun Oba wahanseta niduk nirogee deergayusha lebewa..pinwath swamin wahansa..!!
බොහොම පිරිසිදු පැහදිලි කිරීමක් .ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය සාක්ශාත් වේවා .🙏🙏🙏🙏🙏ඉක්මන් සුවය ලැබේවා අපගේ ස්වාමීන් වහන්සේට
ජාතක කතාවක් අහනවා වගේ නෙමෙයි නියමයි මේක...සංකීර්ණ ගණිත ගැටළුවක් වගේ...
සාදු සාදු සාදු හරිම පැහැදිලියි.ස්වාමින්වහන්සේ ට තව තවත් මෙවන් ධර්මය දේශනා කරන්නට දීර්ඝායුෂ වැඩි වේවා ..තෙරුවන් සරණයි .
Oba wahanse hodata pahadelie karala therum kara denawa.....pin.....medeshana abhidarmayth eakathuwa....karana deshana....pin.....sadhu sadhu sadhu....!
සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස චුතිය සිදු වු පසුව කර්මයට අනුව ප්‍රතිසන්ධිය ඇති වී භවය ගෙන යන්නේ සිතයි ආයතන හය ක්‍රියා කරන්නෙත් සිත ඇසුරු කරගෙන බවත් යන ගැඹුරු දහම් කරුණු අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු. බොහෝම රසවත් දේශනාවක්.🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සාධු සාධු සාධු . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
Sadu sadu sadu oba whansheta deergayusa lebewa .theruwan saranai
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මගේ වන්දනාව වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය
යථාර්ථය පිරිසිද ප්‍රඥාවෙන් ඔපවත් වූ ශ්‍රද්ධාව තුලින් නිවන් මග පාදා ගැනීමට ලෝ සතට මග පෙන්වන ආශ්චර්‍යට නමස්කාර වේවා..පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා!!!
එහෙමයි අපෙ හාමුදුරුවනේ තරමක් ගැඹුරුයි තමයි. ඒත් ආසාවෙන් ඇහුවා.තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu taruwan saranai Gawrwanieea sameenwahans pParamee dam purana mage budda puthrayanan whansa Obawhansata niduk neerogee suwayama labawa Tawa tawath lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa Obawhansaga darma dasanawan jeewath Wana lokasathwayaga praggchnawa pahala wàewa . Mages budda puthrayanan whansa Obawhansata budu bawma labawai prarthana karami Obawhansata rathnathrya Pihita araksa labawai Sathara dalada wahansalageaArakshwa labawaSadu sadu sadu. Sadu sadu sadu
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම සාක් ශාත් වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු දහම හරිම රසවත් බව සත්‍යයි ස්වාමින් වහන්ස ,ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා ,🙏උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා, සුවපත් දිවියක් ලැබේවා 🙏🙏🙏
සාදු🌹🌹සාදු🌹🌹සාදු🌹🌹
ස්වාමීන් වහන්ස..මා හට පැවිදි වීමට සිතක් පහල වී තිබෙනවා... සියලු දේහි ඇතිවන වෙනස්කම් සහ සියලු දේවල්වල ඇති අනිත්‍යතාවය යම්තාක් සුලු වශයෙන් මට වැටහී ඇති නිසා හෝ මට මගේ සිත සැනසීම කරා ගෙන යාමට අවැසිය..නමුත් ඒ සදහා කලයුතු ක්‍රියාවන් හෝ මට ඒ සදහා මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය වී ඇත.. ඔබවහන්සේට හැකි නම් මා හට පිලිතුරක් ලබා දෙන්න පිංවත් ස්වාමීන් වහන්ස..
පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේගේ දුරකතන අංකය ලබා දෙන්න බොහෝම පින් 🙏
ඔබ වහන්සේට නිර්වාන සුවය අත ලගයි අපේ ලොකු ස්වාමීන් වහන්ස දිර්ඝ ායුෂ ලැබෙවා . මෙලොව සරනාා සියලුදෙනා දහමින් ගොඩ ගන්නට....සාදු.සාදු .....සදඅඅු.........
ගොඩක් වටින දෙසනාවක්.පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ ශාන්තිය ලැබේවා !!! .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු
නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි අපේ ලොකුහාමුදුරුවනේ 🙏💮
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඉක්මන් සුවලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!
Pinwath suwaminwahanseta niduk nirogi suwayama labewa! Uthum margapala niwana awabodama weva!!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය🌼💐❤️🙏 පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවණ් සරණයි 🙏💓💐 සාධු !සාධු ! සාධු ! 💓🙏
සාදු...සාදු...සාදු... අපේ පින්වත් ස්වාමින්වහන්සේට ....🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස..🙏🙏🙏
අපේ ලොකු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Could understand clearly and easily. Explains very comprehensively. Blessings to the young priest, may he attain Nibbana and may his sansara be short
Taruna apita obawahansege me deshanaya nidhanayak wage, budusarai obawahanseta🙏🙏🙏🙏
ගොඩක් වටිනවා පිනවත් ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි.🙏🙏🙏
සාදු සාදු සාදු
බොහොම පින් !
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu ! Apage kalyaana mithrayaanan wahanseta me mangu dharmadaanamaya kusal uthum wu niwanatama paaramee wewa ! Paarameedam pirewa ! Sadu sadu sadu !
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!! 🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු...🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට
නමස් කාර් වෙනවා, බුද්ධ පුත්‍ර යාපනය වහන්ස,මාගෙ කල්‍යණ මිත්‍යාවන් වහන්ස! මැරෙන්නෙ මෙහෙමයි ධර්ම සවන් දුන් මේ අනුවම ඔබගේ පාද නමස්කාරය කරමි!!! සාදූ! සාදූ!! සාදූ!!!
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහොම පින්
ලස්සණයි.ස්වාමින්වහන්සේ .උත්තරිථ.බුදු වදන්වලින්.පහාදුන්.ස්වාමින්වහන්සේට.නොදන්නාසේවල්.කොපණ.ඇතිදෝ..චිරංජයතු නමාමියිසමිදුනේ 🙏🙏🙏🌼🌼🌼
Sadu sadu sadu pinvath loku suvamin vahanse uthum u nirvanayen sanasethva🙏🙏🙏🙏
අපේ ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏!!!
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි!
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺
🙏🙏හරිම පැහැදිලි සාදූ සාදූ
බොහොම වටිනවා ❤❤❤ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි මගෙ පින්වත් ස්වාමීන්වහන්ස
බුදුසරනයි අපෙ හාමුදුරුවනේ නිවන්මග බිහිවෙිවා
Ithama watina darma desanawak. Teruwan saranai pinwath swaminwahanseta.🙏🙏🙏
සාදු ..සාදු ..සාදු ..
බොහොම පින් හිමියනේ...🙏☺️
ස්වාමින්වහන්ස ගොඩක් වටින දේසනාවක්
Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane
Harima wedagath darma desanawak. Theruwan saranai swamin wahansa.. 🙏🙏🙏
බුද්ධ ධර්මය බුද්ධ වචනය කුසල් අකුසල් මේ සියල්ල අප හට මැනවින් පිලිවෙලින් දේශනා කර වදාරන සේක්වා ස්වාමීන්වහන්ස !!! 🙏🏽
Swamin wahanseta niduk.nirogi.suwayama prarthana karanawa.hodin therum.geneemata..ithaPahasuwe.therum.geneemata..parama.nibbana suwayen.sukithathara.wethwa🙏🙏🙏🙏
සුදු! සාදු! සාදු!.🙏🏻🙏🏻🙏🏻
අපේ හමුදුරුවනේ ඇත්තටම කහවතක් දරන්න මහන වෙන්න පෙර පිනක් තියෙන්නම ඕනේද අපේ හමුදුරුවනේ 🙏
වෙන කිසිදු ආගමක මෙවැනි පැහැදිලි කිරීම් නැත. බුදු දහමේ තාක්ශනික පැතිකඩ කොතරම් අසිරිමත්ද. සියල්ලෝම මිත්‍යා දෘශ්ටියෙන් අත්මිදීමට මෙම දේශනාව හේතු වේව.🙏🙏🙏🙏
Sadu Sadu Sadu. පින්වත් සුවamin wahanseta niduk නිරෝගී සුවය lebewa!!!
සාදු සාදු සාදු !!!වටිනා පැහැදිලි කිරීමක්,මේ තරමට විස්තර සහිතව මෙතරම් රහට ධර්ම දෙශනාවක් අසන්නට ලැබෙන්නේ අවසරයි !කිරුලපන ස්වාමීන් වහන්සේ ගෙන් පමනමයි.ඔබවහන්සෙට නිවන් ලබනාතුරු නිදුක් නිරොගි චිරජීවනය සුවසේ ලැබේවා !!!
L
Qq
සාධූ ..සාධූ .සාධූ ..තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස .ඔබවහන්සේගේ ධර්ම දේශනාව සිසිල් දිය දහරාවක් ගලා බසින්නා වගේ.වචන හසුරුවන ආකාරය ,ධර්ම කාරණා පිළිබඳ ඇති පෘථුල දැනුම,සුමදුර බව,සියුම් ධර්ම කරුණු එහි ඇති ගම්භීර බව නොනසා පහදා දෙන සරල ස්වභාවය අපූරුයි අපේ පින්වත් ස්වාමීන්වහන්ස .ඔබවහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවේවා පින්වත් ස්වාමීන්වහන්ස .!
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
මම හෙව්වෙත් මේ දර්මය.. අනිත් අය දක්වන්නෙ තමන්ගෙ අදහස්.. කාලානුරූපී දේවල්.. නියම දිශාව මට හම්බෙලා තියෙන්නෙ 🙏🙏
Same to me.
Ahna mohotak pasa vidarshna nuwnin keles thawanna puluwan
නිදාගන්න යද්දී ඔබ වහන්සේගේ බනක් අහනවාමයි. තව තවත් ඔය වගෙ දේශනා බලාපොරොත්තු වෙනවා . තෙරුවන් සරනයි .🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
🙏🙏🙏.. අපගේ පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිර්වානයම පසක් වෙිවා පාරමිතා වක්ම වෙිවා නිදුක් නිරෝගී චිරජිවනය ලැබෙවා 🙏🙏🙏
අවසර ස්වාමීන් වහන්ස , අසරණ මිනිසුන්ට හිතට දැනෙනසේ , බුදුරජාණාන් වහන්සේ දේශානා කල ධර්ම දේශානාවන් පැහැදිලි කරලා දේශානා කිරීමම අපට මහත් ලැබීමකි. ඔබ වහන්සේට පින් , ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පතනා බෝධියකින් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමු ! 🙏💐🙏💐🙏
th-cam.com/video/ltl9H8B2p8g/w-d-xo.html පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
පින්වත් ස්වාමින් වහන්ස
ඔබවහන්සේගේ දෙශනාව ඉතාමත් පැහැදලියි
ඔබ වහන්සේට දිර්ගායුෂ 😊 ලැබේවා😊
සාධූ සාධූ සාධූ 🌷🌷 හරිම අසිරිමත් ස්වාමීන්වහන්ස භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් හරිම පැහැදිලිව දේශනා කරද්දී තව තවත් අහන්න හොයන්න ආසා හිතෙනවා ..ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏
Pinwath swaminwahansa obawahnse dasana kale තවත් ගැඹුරු dasanawaki , කීප වතාවක් අහන්න පුළුවන් obawahanseta namaskara wewa deergau labewai pathami tharuwan saranai swaminwahansa .
බුදු දහම තුළ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් ඔබ වහන්සේගේ දේශනා ඉතා පැහැදිලිය. ඉතාමත් ගම්භීර කරුණු අපට පැහැදිලි වන අයුරින් සරලව වටහා දීමට ඔබ වහන්සේට ඉතාමත් පින්. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.🙏
සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ඉතා පැහැදිලි ලෙසටම දේශනා කළා. නොදන්නා බොහෝ දේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු ඉගෙන ගත්තා. ස්වාමීන් වහන්සේට ගොඩක් පිං අප වෙනුවෙන් දරන මේ කැපවීමට... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
දවසේ අවසන් කාලයේදී ඔබවහන්සේගේ දර්ම දේශනා අසනවා හොඳ ට තේරුම් යනවා .ඒ පිනෙන් මගපල අවබෝධ වේවා . සාදු සාදු සාදු
අනේ වාසනාවන්😃😃😃
හිතුවෙ නෑ මේ දේශනාව දායි කියලා
බොහොම වටිනා දේශනාවක් අපේ ස්වාමීන්වහන්ස🌻🌻🌻
ලක්ෂ කෝටි වාරයක් පිං අත්වෙනවා🙏🏼🙏🏼🙏🏼
සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏.......🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ගැඹුරු දහමි කරුණු ඉතාමත් ම සරලව පහදා දුන් දමි දෙසුමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🏻🙏🏻🙏🏻
ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!!!🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු..
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!අනන්තවූ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට කායික සුවපත් භාවය ලැබේවා !!!ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!🌼🙏🙏🙏🙏
උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා....සාදු සාදු සාදු
නමෝ බුද්ධාය !!!
පිංවත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට මේ භවයේම නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට මේ කුසල කර්මය හේතුවේවා වාසනාවේවා තෙරුවන් සරණයි !!!
නැවත, නැවත ශ්‍රවණය කිරීමෙන් ධර්ම කරුණු මනා ලෙස ධාරණය කර ගත හැකි උතුම් ධර්ම වූ දේශනාවක්..
අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🌸
උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වීම පිණිසම මේ කුසල් හේතු වේවා!
සම්මා සම්බුදු සරණයි!
සාදු සාදු සාදු පින්වත් අපේ ගරු ස්වාමීන් වහන්ස සිතේ යථාර්ථය ගැන නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා ඔබ වහන්සේට ගොඩක් පින්තවදුරටත් හිතේ මායාව ලෙහා ගන්නා හැටි අපට පැහැදිලි කර දෙන්න පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි....හරිම පැහැදිලියි මේ ධර්ම දේශනාව...🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 හොද දෙයක් අසන්න ලැබුනට ඔබවහන්සේ ට බොහොම පිං ✝️
ගොඩක් පින් මාගේ හිමියනි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
බොහොම ආසාවෙන් ශ්‍රවණය කරපු ධර්ම දේශනාවක්.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.🌹
Saadu saadu saadu theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera U suwamin wehansa oba wehansete theruwen sarenai Gaburu Deshanawak unath ethamath watina Daham Deshanawek bohome wada Gath Daham karunu sarelewa pahadili kirimath ethamath watinewa oba wehansete Niduk Nirogi suwe lebewa !!
Sadu...sadu..sadu..
Apa nodanna de itha pehediliwa therum karadun Oba wahanseta niduk nirogee deergayusha lebewa..pinwath swamin wahansa..!!
බොහොම පිරිසිදු පැහදිලි කිරීමක් .ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය සාක්ශාත් වේවා .🙏🙏🙏🙏🙏ඉක්මන් සුවය ලැබේවා අපගේ ස්වාමීන් වහන්සේට
ජාතක කතාවක් අහනවා වගේ නෙමෙයි නියමයි මේක...සංකීර්ණ ගණිත ගැටළුවක් වගේ...
සාදු සාදු සාදු හරිම පැහැදිලියි.ස්වාමින්වහන්සේ ට තව තවත් මෙවන් ධර්මය දේශනා කරන්නට දීර්ඝායුෂ වැඩි වේවා ..තෙරුවන් සරණයි .
Oba wahanse hodata pahadelie karala therum kara denawa.....pin.....medeshana abhidarmayth eakathuwa....karana deshana....pin.....sadhu sadhu sadhu....!
සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස චුතිය සිදු වු පසුව කර්මයට අනුව ප්‍රතිසන්ධිය ඇති වී භවය ගෙන යන්නේ සිතයි ආයතන හය ක්‍රියා කරන්නෙත් සිත ඇසුරු කරගෙන බවත් යන ගැඹුරු දහම් කරුණු අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු. බොහෝම රසවත් දේශනාවක්.🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සාධු සාධු සාධු . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
Sadu sadu sadu oba whansheta deergayusa lebewa .theruwan saranai
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මගේ වන්දනාව වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය
යථාර්ථය පිරිසිද ප්‍රඥාවෙන් ඔපවත් වූ ශ්‍රද්ධාව තුලින් නිවන් මග පාදා ගැනීමට ලෝ සතට මග පෙන්වන ආශ්චර්‍යට නමස්කාර වේවා..පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා!!!
එහෙමයි අපෙ හාමුදුරුවනේ තරමක් ගැඹුරුයි තමයි. ඒත් ආසාවෙන් ඇහුවා.තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu taruwan saranai
Gawrwanieea sameenwahans p
Paramee dam purana mage budda puthrayanan whansa Obawhansata niduk neerogee suwayama labawa Tawa tawath lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa Obawhansaga darma dasanawan jeewath Wana lokasathwayaga praggchnawa pahala wàewa . Mages budda puthrayanan whansa Obawhansata budu bawma labawai prarthana karami Obawhansata rathnathrya
Pihita araksa labawai
Sathara dalada wahansalagea
Arakshwa labawa
Sadu sadu sadu. Sadu sadu sadu
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම සාක් ශාත් වේවා.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු දහම හරිම රසවත් බව සත්‍යයි ස්වාමින් වහන්ස ,ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා ,🙏උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා, සුවපත් දිවියක් ලැබේවා 🙏🙏🙏
th-cam.com/video/ltl9H8B2p8g/w-d-xo.html පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
සාදු🌹🌹සාදු🌹🌹සාදු🌹🌹
ස්වාමීන් වහන්ස..මා හට පැවිදි වීමට සිතක් පහල වී තිබෙනවා... සියලු දේහි ඇතිවන වෙනස්කම් සහ සියලු දේවල්වල ඇති අනිත්‍යතාවය යම්තාක් සුලු වශයෙන් මට වැටහී ඇති නිසා හෝ මට මගේ සිත සැනසීම කරා ගෙන යාමට අවැසිය..නමුත් ඒ සදහා කලයුතු ක්‍රියාවන් හෝ මට ඒ සදහා මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය වී ඇත.. ඔබවහන්සේට හැකි නම් මා හට පිලිතුරක් ලබා දෙන්න පිංවත් ස්වාමීන් වහන්ස..
පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේගේ දුරකතන අංකය ලබා දෙන්න බොහෝම පින් 🙏
ඔබ වහන්සේට නිර්වාන සුවය අත ලගයි අපේ ලොකු ස්වාමීන් වහන්ස දිර්ඝ ායුෂ ලැබෙවා . මෙලොව සරනාා සියලුදෙනා දහමින් ගොඩ ගන්නට....සාදු.සාදු .....සදඅඅු.........
ගොඩක් වටින දෙසනාවක්.පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ ශාන්තිය ලැබේවා !!! .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු
නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි අපේ ලොකුහාමුදුරුවනේ 🙏💮
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඉක්මන් සුවලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!
Pinwath suwaminwahanseta niduk nirogi suwayama labewa! Uthum margapala niwana awabodama weva!!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය🌼💐❤️🙏 පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවණ් සරණයි 🙏💓💐 සාධු !සාධු ! සාධු ! 💓🙏
සාදු...සාදු...සාදු... අපේ පින්වත් ස්වාමින්වහන්සේට ....🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස..🙏🙏🙏
අපේ ලොකු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Could understand clearly and easily. Explains very comprehensively. Blessings to the young priest, may he attain Nibbana and may his sansara be short
Taruna apita obawahansege me deshanaya nidhanayak wage, budusarai obawahanseta🙏🙏🙏🙏
ගොඩක් වටිනවා පිනවත් ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි.🙏🙏🙏
සාදු සාදු සාදු
බොහොම පින් !
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu ! Apage kalyaana mithrayaanan wahanseta me mangu dharmadaanamaya kusal uthum wu niwanatama paaramee wewa ! Paarameedam pirewa ! Sadu sadu sadu !
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!! 🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු...🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට
නමස් කාර් වෙනවා, බුද්ධ පුත්‍ර යාපනය වහන්ස,මාගෙ කල්‍යණ මිත්‍යාවන් වහන්ස! මැරෙන්නෙ මෙහෙමයි ධර්ම සවන් දුන් මේ අනුවම ඔබගේ පාද නමස්කාරය කරමි!!! සාදූ! සාදූ!! සාදූ!!!
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහොම පින්
ලස්සණයි.ස්වාමින්වහන්සේ .උත්තරිථ.බුදු වදන්වලින්.පහාදුන්.ස්වාමින්වහන්සේට.නොදන්නාසේවල්.කොපණ.ඇතිදෝ..චිරංජයතු නමාමියිසමිදුනේ 🙏🙏🙏🌼🌼🌼
Sadu sadu sadu pinvath loku suvamin vahanse uthum u nirvanayen sanasethva🙏🙏🙏🙏
අපේ ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏!!!
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි!
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺
🙏🙏
හරිම පැහැදිලි
සාදූ සාදූ
බොහොම වටිනවා ❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි මගෙ පින්වත් ස්වාමීන්වහන්ස
බුදුසරනයි අපෙ හාමුදුරුවනේ නිවන්මග බිහිවෙිවා
Ithama watina darma desanawak. Teruwan saranai pinwath swaminwahanseta.🙏🙏🙏
සාදු ..සාදු ..සාදු ..
බොහොම පින් හිමියනේ...🙏☺️
ස්වාමින්වහන්ස ගොඩක් වටින දේසනාවක්
Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane
Harima wedagath darma desanawak. Theruwan saranai swamin wahansa.. 🙏🙏🙏
බුද්ධ ධර්මය බුද්ධ වචනය කුසල් අකුසල් මේ සියල්ල අප හට මැනවින් පිලිවෙලින් දේශනා කර වදාරන සේක්වා ස්වාමීන්වහන්ස !!! 🙏🏽
Swamin wahanseta niduk.nirogi.suwayama prarthana karanawa.hodin therum.geneemata..itha
Pahasuwe.therum.geneemata..parama.nibbana suwayen.sukithathara.wethwa🙏🙏🙏🙏
සුදු! සාදු! සාදු!.🙏🏻🙏🏻🙏🏻
අපේ හමුදුරුවනේ ඇත්තටම කහවතක් දරන්න මහන වෙන්න පෙර පිනක් තියෙන්නම ඕනේද අපේ හමුදුරුවනේ 🙏
වෙන කිසිදු ආගමක මෙවැනි පැහැදිලි කිරීම් නැත. බුදු දහමේ තාක්ශනික පැතිකඩ කොතරම් අසිරිමත්ද.
සියල්ලෝම මිත්‍යා දෘශ්ටියෙන් අත්මිදීමට මෙම දේශනාව හේතු වේව.🙏🙏🙏🙏