Customer clearance start unata passe dawasak gihin " Package details sent ahead to customs" mehema watila tiyanava tracking wala red color mark ekak ekka mehema wenne ai mcn ? Rs 2000 ka model car ekak package eke tiyenne
Ane aiya man oder ekak damma e atura tura mage phone 1 nathi una account 1 dala tiyana no 1 sim 1 wath aya ganna vidihak na mata e oder 1 genna ganna vidihak kiyannako
1xbet kohed bn scam wenne . mn dwst 1200 k wge gnnwa . Loss wena gana ara 1200k wage profit ekk gnnw . . 300/400 k witr loss paththkuth thiyenw . math thama igen gnn gmn krnne pitrata yt video walin
oya meke tumbnail eka dala tiyana widihata. Ahaka yana ayath gihin oder karanawa video eka beluwe nethnam. Mamath thumbnail eka dekapu gaman gihin beluwa. Passe seka nisai aya ewith video eka beluwe.
Ali Express එකෙන් මිල අධික රු.ලක්ෂෙට වැඩි ඒවා ගෙනත් මමත් අමාරුවේ වැටුනා.Drone එකක් order කලා.Pay කලාට පස්සේ උං කීවා ලංකාවට Ship කරන්නේ නෑ කියලා.මට Refund කලා නමුත් ඩොලර් Buyinq and Selling rate අතර රු.10ක වෙනසක් නිසා මට රු.10000/=ක් විතර පාඩු වුනා.දැන ගියොත් කතරගම නොදැන ගියොත් 😅
sl custom eken return krnwa ewwath.oka lnkwe awulak
මමත් දැක්ක ටැබ් එකක් තියෙනව රුපියල් 4000 විතර වෙන 😂 මන් බැලුවෙ මගෙ ඇහෙ දෝසයක්වත් තියෙනවද කියල ශුවර් නැති නිසා මන් ගෙදර කට්ටියටත් පෙන්නල ඇහුවම කිව්වෙ 4000 තමා තියෙන්නෙ කියල😂😂 4000 ටැබ් දෙනවා කියල දැක්ක ගමන් මෝඩවෙලා ගන්න හදන්නෙ නැතුව ඒ සම්බන්ද විඩියො එකක් හොයන්න ආවා yt එකට එතකොට තමා දැක්කෙ මේ විඩියො එක 👌👌👌👀
Comment එකට Thanks bro 💙
අය්යේ ඔයාගේ video නම් මාරම වටිනවා
තව GIFT BOX ,Mystery box කියලා තියෙන්වා . සමහර වෙලාවට ඒකෙන් phone එහෙම හම්බුනා කියලත් rating දාලා හැබැයි ගොඩක් වෙලාවට එන්නෙ Rs.400කට අඩු මොනවා හරි උන් ඊට පස්සෙ උන් store එක close කරලත් දානවා අහු වෙන්න නම් එපා!!!
ඕවටත් අහුවෙන උන් ඉන්නවද බං.
බඩුවක් ගනිද්දී අඩුම 4.8 වත් rating තියන පරණ Account වලින්ම ගනිල්ලා.
මමත් order කලා.මගදි cancel කරලා refund එක ගත්තා .😂😂😂.Aliexpress එකෙන් බඩු ගන්නවනම් හොදට කියවන්න ඔනා.හුගාක් දෙනක් අහුවෙනවා.Credit Card එක Site එකට add කරලා තියන්න එපා.බඩුවක් ගත්තට පස්සේ card ඒක Site ඒකෙන් Delete කරලා දාන්න.සමහර වෙලාවට Auto Pay වෙනවා .😂😂😂.මම හුගක්
හොද බඩු එකෙන් අරගෙන තියෙනවා.හරියට ගත්තම ගත්ත බඩුව අවුල් නම් refund ඒක ගන්න පුලුවන් .කලබලේට බඩු ගන්න එපා.හොදට Reviews කියවන්න .ලංකාවේ ඒගොල්ලො reviews දාලා තියෙනවා නම් එවා කියවන්න .හොද SITE එක.මම හුගක් බඩු ලාබෙට අරගෙන තියෙනවා .order කරන්න ඉස්සෙල්ල හොදට කියවන්න.Credit Card එකනම් Site ඒකේ Add කරලා තියන්න එපා.Auto pay වෙනවා .
Refund eka ganne kohomada
@@Deshvibechannle මම එගොල්ලො ship කරන්න ඉස්සෙල්ලා ගත්තෙ order එක cancel කලා..දැනටමත් ඔයාගෙ oder එක ship කරලා නම් අන්තිම දවස වෙන්කන් ඉන්න වෙනවා .ඔය දාලා තියෙන ගනන් වලට එවන්නෙ case එකක් හරි back cover එකක්.description එකේ ඔය දෙකක් එකක් දාලා තියෙනවානම් refund එක බඩුව ආවත් හම්බ වෙන්ට්ජියෙ බොහෝ වෙලාවට first page එකේ දාලා තියෙන බඩුව නෙවෙයි ඒ දාලා තියෙන ගානට විකුනන්නෙ.first page එක click කරලා 2nd page එකට ගියාමයි හොරේ අහුවෙන්නෙ.ඒ page එකේ තියෙන photos එක එක click කරාම prices වෙනස් වෙනවා පේනවා.😀😀😀😀.දැක්ක හැටිය කලබලේට බඩු ගන්න එපා .official store ඒකකින් බඩු ගන්න .ඒවා විශ්වාසයි.
Card eka komada add karapu eken ain karanne .
@@user-ew5mt6py7w oyage home page ekata giyama 'card' kiyala thanak thiyenawa .eka click karaama cards 'add' ho 'delete' kiyala options thiyenawa.
Free shipping කියලා තියෙනවා..එතකොට ගෙදරට ඩිලිවරි එකත් ෆ්රීද නැතිනම් අපිඒකට ගෙවන්න ඕනිද
Store කියල අලුතින් හදල තියෙන කිසිම account එකකින් බඩු ගන්න එපා.
නැ ඔක ඇත්ත. මම laptop එකක් oder කරා මට මාසයක් ගියා එන්න මම ගත්තේ rs.5000 ට. ඔක ඇත්ත සුපිරි මට හිතා ගන්න වත් බැරි උනා බයෙන් බයෙන් හිටියේ සුපිරි ❤❤❤❤❤❤❤
Genna gaththe kohomada. Delivery company ekakinda awe. Amathara ganak gewanna une nadda lap eke gana witharada gewwe tax ekak wadune nadda
danuwath kirimata isthuthi aiye aththatama gana ahapu gaman matath gannamai hithune thank you aiye
මේ දවස්වල Aliexpress app එක හැක් කරනව ලංකාවේ. පුලුවන් තරම් web site එක පාවිච්චි කරන්න
Ubata trackda hutto uba hithunada ewa lasiyen hack karanna puluwan kiyala.uba kiyannea affiliate marketing gana wenna athi😂😂
Thak you denuwath kerrimata.❤
man aiyage videos hamadama balanawa aiye🤩🤩🤩🤩
Thanks brother 💙
අම්මෝ පට්ට අයියෙ... ආදරෙයි ඇහ්. . 🎉❤❤
💙
මම අහුවුණා ඇප් එකත් අයින් කරා.ඕනි නැ ලාබෙට මොකුත් ..අපි හරි මෝඩ ජැතියක් 😃
Uba witharyi hamoma na
Ayi yako RS.3 kochchra gaththada
Thank you, good Video
මේ කතාවත් අපි දන්න එකම තමයි. ඔරිජිනල් සයිට් හොයාගන්න ක්රමයක් ඔයා කියන්නේ නෑ නෙ. හරිම ගණන් අය කරන හොර සයිට් අලි එක්ස්ප්රස් එකේ තියෙනව
මමත් අලි එකෙන් රැ
25000.00 කට I phone 16 pro max එකක් ගෙන්න ගත්තා, එක වැඩකරන් නැ. අපරාදෙ , මොනවා කරන්න ද ?
thanks adarei
thank you aiye me video 1 krnakm balan hitiye
අයියේ අඩුවට තියෙන drone ගැන වීඩීයෝ එකක් දාන්න
49000 ට 50000 ට වගේ තියෙන laptops ගත්තට කමක් නැද්ද😢
මරු අයියේ මරු ❤
Aiyawa mn subscribe කරල ඉන්නේ🎉 videos හැමදාම බලනව
තවම අලි එක්ස්ප්රස් එකෙන් ඕය වගේ ඇඩ්දාන අයට නිතිමය කටයුතු කරනවානම් එ ගැන හොඩුවක් නැද්ද😢🎉🎉
Hita hita hitiya
💙
😢 කෙල උනා ගෙදරට අවේ කිබොඩ් එකක් විතරයි 😅 ගෙන්නන්නනම් එපා
මාත් දැකලා order kara එකක් පස්සේ ආයේ නිකමට වගේ හිතුනා comment ඔක්කොම බලන්න ඕනි කියලා, එතකොට fake fake කියලා හැමතැනම තිබුනා මං refunds කරා
වෙල්කම් ඩීල් එකට ගොඩක් අඩුවට දෙන්නෙත් ඔහොමමද.
අලි එස්කුප්රස් එක්ත් එක්ක දිගටම ඉන්න ආදරේයි බ්රො
Thanks bro 💙
ඇත්තටම oya gananda
Thanks
අඩේ වෙලාවට දැම්මෙ නැත්තේ ආදරෙයි❤
💙
@@sltecmaster රිවිව් එහෙමත් සෑහෙන තියේනෙ
@@hasithsandaruwan8042 fake reviews bro. ahuwenna epa.
😂
@@sltecmaster ඒකනෙ මන් බැලුවෙ අපරාදෙ මම 150000කට ලැප් එකක් ගත්තා pc එක දීලා ඒකට වඩා හොද ඒවා තියේ 10000ට😂
ali express eka hack krnn puluvn. ඒ ගැන වීඩියෝ එකක් ගේන්න❤
Bro drone lankawara genna puluwanda apahu ali eken... Reviews godak thubuna
super brother
Thanks bro 💙
godak watinawa me widiyo eka mama heta tablet ekak oder karanna idiye thanx ayye
Oyata berida oder aran apata genat denna.ehemabuna nam lesii❤
අයියා AliExpress එකෙ honor phones used ඒව ද
ගොඩක් වටින video එක්ක 😂😂😂😂😂😂
😂😂😂 යකෝ 3000/5000 LapTop තියා හරිහමන් හොද phone එකක්වත් ගන්න බැරි එකේ ඕවට රැවටෙනවනම් ඌ එසේ මෙසේ එකෙක් නෙමෙයි 😅😅
😂
Tec uva Hina une ayiyako RS.3 badu dunnane yako minissu ehema hithno tiak. Hthan
It's a scam.
I received a keyboard 😢
Do not order
Amazon eken lankawata items order karana video ekak oni...🤩
Aiyo මම 3 ක් order කලා 4500/= ගානේ 3 ක් 😭
Niymai
Hithala balahn 4000ta laptops denne kawuda kiyala💀
මං order කලා කවරයක් විතරයි එවුවෙ.refund කලා
අපරාදෙ 13,500
Reefund karnna
Customer clearance start unata passe dawasak gihin " Package details sent ahead to customs" mehema watila tiyanava tracking wala red color mark ekak ekka mehema wenne ai mcn ? Rs 2000 ka model car ekak package eke tiyenne
,මම ඕඩර් කලා 10000 ක විතර එකක්. මට එව්වෙ බ්ලූටූත් කී බෝඩ් එකක්. මම කම්ප්ලේන් කලා. මට සම්පූර්ණ ගාන රිපන්ඩ් කලා. මට කී බෝඩ් එක නොමිලේ.
ගිය මාසේ දාපු order එක තාම නෑ ඒ මොකද
Tracking order eka balanna
අයියේ මගේ ඕඩර් එක ලංකාවේ logistics කියල ඩිලවරි කම්පැනි එකිකින් හම්බන්තොටට ඇව්ල්ල ආයේමත් කොළඹට යවල කියල පෙන්නනව ට්රැක් කරද්දී කොහොමද ඒක ගන්නේ
❤
💙
Supiri❤❤
1st comments 💪💪♥️✨
💙
Api Ali express eken order karana onema deyak aniwaren lankawata lankwtaa enawada? Ehema enne nethi awshthawak thiyrnnawa da?
මගෙ යාලුවා ගෙන්නුවා ඒත් ආවේ බැක් කවර් එකක් අපරාදෙ සල්ලි
මටත් උනා phone එකක් ගෙන්නුවේ ආවේ back cover එකක්😢
Mama thma palaweni views eka palaweni like eka😁
💙
Ane aiya man oder ekak damma e atura tura mage phone 1 nathi una account 1 dala tiyana no 1 sim 1 wath aya ganna vidihak na mata e oder 1 genna ganna vidihak kiyannako
Bro mn oken cpu ekk ganna baluwe kes ekkk yayida gathoth
Free shipping ඵවාත් තියනවා 😂😂😂😂😂 scam
Jbl pati box original Aanwadda
Uvuva gennana vidiya dannathi aya inñavane oba genalla denna barida
Buy now click කරාම එහෙම එකක් නැ නේ
mn 3000kt wage diplay ekk oder karaa awlk nathi weyi need
lankawenm eek 5000 wage thibbe
Ayiya, මම shoes oder එකක් දැම්මා ඒක Expired කියල වැටිල නේ ඇයි ඒ 😢
👌👌👌
Mn order ekak damma. den eka egollo cancel karala Delivery prashnyk nisa.mata den salli tika ganna barida
මන් එක🍁❤
💙
😂අපි විස්වාසව බඩුවක් ගනනෙ කොමද officer කියලා හෙයන්නෙ කොමද
කොහොමද debate වලට ලියා පදිංචි වෙන්නෙ
Mokadda
Ayye ali eken Computer motherboard CPU ehema gennuwata aulak nadda lankawe milata wada godak adui
Samahara cpu thiyenawa athule parana ekak un penna wwnas karala
Amd cpu ekak me lagadi ehema ahu wuna
Mokakda processor eka ganna yanna price ekath kiyada
මේ ගැන කියනකන් බලන් හිටියේ
💙
Device track wena eka thama prashne 😢 dana okkoma close
Shopping වලටත් දලා දැන් කැන්සල් කරන්න බැනේ..
Habai reviews wala samahara ewage thiyenwne
Fake review bro ewa.
අයියා ඔයා අරගෙන්නපු freeyound phone එක මාත් දැම්මා දැන් දවස් 15ක් වෙනවා තාම ඒක ආවේ නෑනේ. 8 වෙනිදායින් පස්සේ traking update වෙලත් නෑ oder එක ආවේ නැත්තම් මට ඒ ගෙවපු සල්ලි අය ඉල්ල ගන්න බැරිද😢 riply plz
order eka awe naththn refund ganna puluwn. thama dws 15i neh dws 20k wage yaddi ei. freeyond custom eke hold wenwa tax gewla gnna oni.
@@sltecmaster eyala dila thiyenawa dawas pannat passe neda refund gannapuluwan wenne
ඕක ටැක්ස් ගෙවල.ගන්න වෙන්නෙ
@@jayashanthaperera2355 tax ekawath gewanna awe nh ne thama dawas 20k dan
Aiye redmi note 13 da nttn pixel 6 da hode.
Scam වෙන්න එපා කියලා වන්එක්ස්බෙට් ඇඩ් එකක් දාල තිබ්බහාම 😂
1xbet kohed bn scam wenne . mn dwst 1200 k wge gnnwa . Loss wena gana ara 1200k wage profit ekk gnnw . . 300/400 k witr loss paththkuth thiyenw . math thama igen gnn gmn krnne pitrata yt video walin
@@luckycer9609 pissekda koheda bn😂
@@luckycer9609දැන් scam එකක් වෙන්න පටන් අරන් තියෙන්නෙ 😅 TH-cam එකෙන් prmo කරන චැනල් අයින් කරනවා තව ටික කාලයක් ගියාම withdraw දාන එවා කැන්සල් වෙයි 🙂
😂@@rantharuka2284
Aiye ali eke phone eke ganna berida i phone wage
Tap eka වාසනාවටවත් එන්නෙ නැද්ද
❤❤❤
oya meke tumbnail eka dala tiyana widihata. Ahaka yana ayath gihin oder karanawa video eka beluwe nethnam. Mamath thumbnail eka dekapu gaman gihin beluwa. Passe seka nisai aya ewith video eka beluwe.
අපි දාපු order එකක් cancel කරහම ඒ අදාල ගාන bank account එකට ආයේ ලැබෙනවද
ow watenwa.
ඔව් වැටෙනවා හැබැයි ගෙව්වට වැඩ ලැබෙන අඩුයි..
Business idea😁😁😁😁
👌👌👍👍👍👍👍👍👍
මම 15000ට ගත්තා tab ඵකක් official
Link plz
අයියේ දැන් iphone xs max එකක් කීයක් වෙයිද ❤
70k 75k වගේ market එක..
Aiye choice dala thiyena ewa aulak nadda
💙
First❤🎉
💙
10000/ට15000/ට20000තිබෙන ඒවත් ඔයා කියන ගනයට අයත් වෙනවාද.
යකෝ shipping free එක හෙන ගනම්
අය්යෙ aliexpres එකෙන් 20000 ට tax වඩිනවඩ
aiye alibaba eken odar ekak dana video ekak dannako
💗
Official site eken order karama lankawen tax wadinawada
1xbet promotion is not allowed in yt anymore FYI
🎉❤
💙
අලි එකෙන් ස්මාට්පෝන් ගෙන්නුවොත් ටැක්ස් වදීද? කීයක් විතරද redmi note 13 pro 5g
4n nam gana epa ban
අපේ අය උස්සනවා. 50/50 risk එකක් ඉස්සර තිබ්බේ. දැන් නම් කොහොමද දන්නේ නැ. ඕනෙනම් seller එක්ක චැට් කරලා Ali හැර වෙන විදිහකට ගන්න එත් ගොඩක් අය Ali විතරයි කරන්නේ. Sure කරන්නත් බැනේ හැබැයි ඔය sellers ල. ආවත් ලොකු Cost එකක් යයි. මෙහෙන් ගන්නවා ලාබයි.
Meken cash gevala ganna puluwanneda?
ඔයා මේ යුස් කරන මයික් එකමොකද්ද
ohoma dala mata awa habai 1 k
2nd❤
💙
mamath demma ayye
Official stors kohomada hoya ganne
Dan Ali ekn dron genna puluwan ne
godk ewa return wenwa. order karala kiynnm.
Mage ehema une na drone dekakma awa
@@pasindu-sg4nhdawas kiyen wage awada bro
@@pasindu-sg4nhplz reply
@@pasindu-sg4nh අනේ ඇත්තද bro. Daraz express එකෙන් ද Deliver කරේ