පුජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් තම උපන් දිනය දා ආරම්භ කරන්නට යෙදුණු උතුම් පින් කටයුත්ත 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 294

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 11 หลายเดือนก่อน +31

    අපේ ස්වාමීන් වහන්සේට සුභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා 🙏🙏🙏🙏🙏

  • @nemigirl8862
    @nemigirl8862 11 หลายเดือนก่อน +27

    අපේ ස්වාමින්වහන්සේ ලාට යෝධ බල යෝධ වීර්යය ලැබේවා. මෙවැනි පින් කම් කරන්නට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා

  • @sunalikanchana4201
    @sunalikanchana4201 11 หลายเดือนก่อน +17

    ඔබවහන්සේලාට යෝද බල යෝද සක්තිය ලැබේවා ..අපේ රටේ අසරණ මිනිස්සුන්ගෙ දුක පේන්නේ ඔබවහන්සේලා වැනි උතුම් හදවත් තියෙන අයට පමනයි...නමෝ බුද්දාය

  • @teclawickramasinghe2540
    @teclawickramasinghe2540 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලාට තෙරැවන් සරණයි 🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 11 หลายเดือนก่อน +25

    අපේසුවාමින්වාන්සේලාදෙනමටයෝධබලයෝධශක්තියලැබේ සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏සමීමාසමී බුදු සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සමීමාසමී පියාණන් ටමාගේනමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RashmiManjula
      @RashmiManjula 10 หลายเดือนก่อน

      😊ප්ප්

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 11 หลายเดือนก่อน +22

    සාදු සාදු සාදු සාදු ඔබවහන්සේල දෙන්න ටම උතුම් වු අරහත් බාවය ලබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේලාට අනන්ත පින් ලැබේවි! මේ භවයේදීම නිර්වාණයත් අවබෝධ වේවා!

  • @ThilakaPerera-gh4mh
    @ThilakaPerera-gh4mh 3 หลายเดือนก่อน +1

    වහන්සේට දීර්ඝායුෂ

  • @nimalles2228
    @nimalles2228 11 หลายเดือนก่อน +18

    අපිට හැමදේම ලැබෙන්නෙ අපි සසරේ කරපු කර්ම අනුව. පතිරූප දේස වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා. මේ මිනිස්සුන්ට උපකාර කරන ඔබ වහන්සේලා දෙනමටත් උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට හැක්වේවා🙏 නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏 දෙවු මිනිස් සැප කෙලවර උතුම් වූ නිවන් අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ඔබ වහන්සේලාට සුඛී දීඝායුකෝ භව🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 11 หลายเดือนก่อน +13

    අපේ සදගිරි සැයා ස්වාමීන් වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා අපේ ස්වාමීන් වහන්සේලා දෙපලටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා 🙏🙏🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 11 หลายเดือนก่อน +21

    අපේ ගෝතම හාමඅදුරැවන් වහන්සේට නිදුක් නිරෝගීමත් ජන්ම දිනයක් වෙිවා දීර්ගායු ලැබෙිවා අපේ ධර්ම ආලෝකයක් වන සඳගිරි සෑ රජුන් වන ධම්මාලෝක අපේ හාමුදුරැවන් වහන්සේටත් උතුම් වු බුද්ධ ධමිම සන්ඝ යන රත්නයේ පිහිටයි මෙි නිවස සදා නිම කරන්නට ඉක්මන් හැකියාව ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏💛💛💛💐💐💐

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 11 หลายเดือนก่อน +5

    ඔබවහන්සේලාගෙ සුසංයෝගය බුදු සසුන නගා සිටුවීමට බොහෝම වටිනවා.වර්තමානයෙ මම දකින පින්වන්ත සුන්දරම දසුන් මේව.පින්වත් ස්වාමීන් වහන්සේලා ට සියළු යහපත උදා වේවා!!!

  • @dayarathnayake
    @dayarathnayake 11 หลายเดือนก่อน +10

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 11 หลายเดือนก่อน +10

    ඔබවහන්සේ ලාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @daisyediriweera
      @daisyediriweera 11 หลายเดือนก่อน

      Hanthane ape hamuduwange leben adarsaya gath Ape waĺpola Gotham hamuduruwantath thruwan saranai mean paladai Honda weda kireemata thawath varanasi weva

  • @lasanthakumara676
    @lasanthakumara676 11 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේලාට අනේක වාරයක් පිං අපේ නායක ස්මාමින් වහන්ස...බුදුසරනයි

  • @ramanigamlath304
    @ramanigamlath304 11 หลายเดือนก่อน +3

    ගෝතම ස්වාමීන් වහන්සේට ..නිදුක් නිරෝගී බව පිරි ජන්ම දිනයක් වේවා! අද වන් දිනක ඔබ වහන්සේ මෙලොවට බිහිකල මෑණියන් ටත් මෙපින් ලැබේවා !! මෙවන් පින් කමකට මග පාදා දුන්..අපේ ධම්මාලෝක පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු ආධාර උපකාර කල සැමටම ගොඩක් පින්🙏🙏🙏

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 11 หลายเดือนก่อน +1

    Ape. Hamuduruwane oba wahan seladedenata bohoma pin asarana minisunta me wage udaw upakara karanna dirgausalebewa budu saranai

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 11 หลายเดือนก่อน +4

    පිං වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 ම6ග් බුදු සමිදුන් න් 6ග් සම්බුදු සසුන බබළවන පිං 6කතක් ❤❤❤❤❤

  • @MbnDulmini
    @MbnDulmini 5 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට විර විර්ය ශක්තිය ධෛර්යය බුදු පියනන්ගෙ ආශිර්වාදය නොවඩුවම ලැබෙවා...🙏🙏🪷🪷

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @rashmikadilshani7536
    @rashmikadilshani7536 11 หลายเดือนก่อน +1

    හන්තාන loku හාමුදුරුවෝ ge ඔක්කොම vedios මම බලුවා, බලනවා .... utub ekate enna un වහන්සේ ge vedios balanne asawen ..., obe wahanse athulu lage inne හැමෝටම ශක්තිය parthana kerenawa, ledak dukak nathuwe මුළු රටේම ine hame දුප්පත් hithakme suwepath kernne, sathutu kernne , udau kernne ශක්තිය labenna kiyala ආශිර්වාද kerenawa, ❤❤ බුදු සරණයි දීර්ඝායුෂ parthana kerenawa...,

  • @PriyanganiWasantha
    @PriyanganiWasantha 11 หลายเดือนก่อน +1

    Suwamin wahansela denamama me maha vishwaye balayen araksha karathwaaa... budu saranai......

    • @PriyanganiWasantha
      @PriyanganiWasantha 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shehan96sadheera
    @Shehan96sadheera 11 หลายเดือนก่อน +2

    ගෝතම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සුබ ජන්ම දිනයක් වේවා !!!! ඔබ වහන්සේගේ මෙම පුණ්‍ය ක්‍රියාව වෙනුවෙන් ඔබ වහන්සේට බොහෝම පින් !!!! ඒ වගේම මේ වෙනුවෙන් උදව් කරන සදගිරිසෑය හාමුදුරුවෝ ඇතුළු මුදලින් ශ්‍රමයෙන් මුදලින් වචනයෙන් උදව් කරන සියල්ලන්ගේම සියලු පැතුම් ඉටුවෙන සුබ අනාගතයක් වේවා!!!! මේ පින් සසරේ කෙලවර අමාමහ නිවන වෙත ඉක්මනින් ගමන් කිරීමට ශක්තියක් වේවා!!!!

  • @ruwanthikahadun2454
    @ruwanthikahadun2454 11 หลายเดือนก่อน +1

    Siyalu devi pihitai ape hamuduruwo denatama

  • @malkanthinissa
    @malkanthinissa 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🤲🤲 teruwan saranai oba wahanseta udaukarapu siyaluma denatat

  • @dermasaudi9393
    @dermasaudi9393 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu uthum tharuvan guna balayan apaa svamin vahanselata niduk neerogi vasanavanth.geevithayak labeevaa 🙏🏻 aa daru patiyaga nivasa ekmaninma vada nima wevaa sadu sadu sadu 🙏🏻 ♥️ 😀 😄

  • @RosyGamini
    @RosyGamini 10 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේට සුභම සුභ උපන්දිනයක් වේවා මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේලා දෙන්නාටම දළදා සම්බුදු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සසුන සැමදාමත් බැබලේවා

  • @jaliyachiraj5011
    @jaliyachiraj5011 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තව තවත් මේ වගේ පිං දේවල් කරන්න ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @Indra-v9g
    @Indra-v9g 11 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට උතුම් තෙරුවනෙ ආශිර්වාදය ලැබේවා සියලු සත්වයන් කෙරෙහි දක්වන ලද කරුනා මෛත්‍රී ගුණ ය ට උන් වහන්සේට පැතූ බොධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 තවද කල්‍යාන මිත්‍ර සම්පත්තිය ලබා ගෙන තවතවත් මෙවන් උතුම් පිං කම් කටයුත්තු වඩවඩාත් කරන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දුක් ගිනි සහිත මේ ගොහර සසරින් නිවී සැනසීම උදා වේවා 🙏🙏🙏

  • @InokadisaniSenevirathna-jh6zy
    @InokadisaniSenevirathna-jh6zy 9 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේ දෙනමට සියලු දෙවියන් ගේ පිහිට , ආරක්ෂාව ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරනයි

  • @arunarrfamily1952
    @arunarrfamily1952 11 หลายเดือนก่อน +1

    🙏🙏BubuSarui🙏🙏🙏🙏🙏🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NirmaRanasinghe-py7mw
    @NirmaRanasinghe-py7mw 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya3922 11 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්වයේ පවතින සියලු බුදු බල shakthiya. ම ලැබේවා 🙏🙏🙏ස්වාමින් වහන්සේ ලා දෙන මටම

  • @sriyanisriyani1201
    @sriyanisriyani1201 11 หลายเดือนก่อน +2

    Gothami suwaminn wahanseta nirogimath suba upandinaya wewa. Ape suwaminn wahanse denatama budusaraniy.devipihitayi.❤❤❤

  • @SonitaS-k9w
    @SonitaS-k9w 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට 🙏🙏🙏

  • @ashenthiwanka7196
    @ashenthiwanka7196 11 หลายเดือนก่อน +1

    සාදු සාදු🙏🙏🙏

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 11 หลายเดือนก่อน +1

    සාදු. සාදු.. සාදු 🙏🙏🙏.. බුදුසරණයි

  • @malkanthinissa
    @malkanthinissa 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪔🪔🪷🪷 teruvan saranai oba wahansela dedenatama

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 10 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +1

    නිදුක් ,නිරෝගී සම්පත් නොඅඩුව ලැබේවා ...තව,තවත් මෙවැනි පිංකම් කිරීමට යෝධ බල යෝධ ශක්තිය පින්වත් ස්වාමීන් වහන්සේ ලා ට ලැබේවා ...දීර්ඝායුෂ වේවා ...එ වගේම පින්වත් ජන්ම දිනයක් වේවා ...උදව් උපකාර කල සියළුම පින්වත් පිරිසටත් තෙරුවන් සරණම වේවා ...👍👌💐✌🙏🙏

  • @siriparapitya1739
    @siriparapitya1739 11 หลายเดือนก่อน +1

    Ape rate pinata upan oba wahanseta niduk nirogi wasanawanta subama suba upan dinak wewa teruwan saranai

  • @shiromagamage8226
    @shiromagamage8226 11 หลายเดือนก่อน +2

    Ane ape hamuduruwae oba wahanse denamata godak pin. Oya ahinsaka pawulala udaw kirima gana

  • @كانديحصه
    @كانديحصه 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 11 หลายเดือนก่อน +2

    අපේ හාමුදරුවනේ ඔබ දෙනාමට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @beastracing261
    @beastracing261 11 หลายเดือนก่อน +1

    පින්වත් ගෝතම ස්වාමීන් වහන්සේට සුබම සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ගඟසිරිපුර අපේ ස්වාමීන් වහන්සේටත් ගොඩක් පින් මෙවැනි ඉතාමත් උත්තරීතර කටයුතු සඳහා උන් වහන්සේට ලොකු හයියක් වෙමින් මෙවැනි වටිනා කටයුතු සඳහා අතහිත දීම ගැන. හන්තාන හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට නොයෙක් ආකාරයේ කතා කිව්වත් ඔබ වහන්සේ ගෙනයන වැඩ පිලිවෙල මදකට හෝ නතර නොකරන්න. අපගේ තථාගතයන් වහන්සේටත් පීඩා කළා නම් ඔය කවුරු කියන කතා වැඩක් නෑ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

  • @SamanthiUdavita
    @SamanthiUdavita 11 หลายเดือนก่อน +1

    ape gaurawaniya gothama suwamin wahanseta subama suba upandinayak wewa.niduk nirogi dirgau wewa.budusaranai.🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌼🌼💮

  • @PriyankaSalgado
    @PriyankaSalgado 11 หลายเดือนก่อน +3

    Oba wahansela denamata teruwan saranai

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 หลายเดือนก่อน

    පින්වත් afesuwamin වහන්සේට mage නමස්කාර වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @malkanthinissa
    @malkanthinissa 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadu sadu sadu

  • @dsthilakarathna9784
    @dsthilakarathna9784 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට සුභජන්මදිනයක් වේවා ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා ලෝකයේ නෙවෙයි අපේ හාමුදුරුවනේ මේ තමන් ඉපදුන මව්‍බිමේ තමන්ගේම ජාතිය වතුරටිකක්වත් නැතිව මහ දුකක් විඳිනවා කියලා දන්නේවත් නැති හිතන්නේත් හිතන්න දන්නෙත් නැති හිස් මනසිකත්වයන් ඇති කාඩ්බෝඩ් වීර පරපුරක් සීග්‍රයෙන් බිහිවේගෙන යනවා එවන් යුගයක ඔබවහන්සේලා දෙන මේ ආදර්ශයන් බොහෝ හිතසුව පිනිසම වේවා චිරං ජයතු අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @ranjanieedirisinghe2642
    @ranjanieedirisinghe2642 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai සියලු deveyange පිහිටයි ඔබ wahanselata

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 10 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා දෙන්නටම මේ පිනෙන් නිර්වාණයම අවබෝධ වේවා තෙරුවණ් සරණයි නිදුක් නිරෝගී වේවා අපේ හාමුදුරුවනේ

  • @sarojakusum3973
    @sarojakusum3973 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මෙි බවයේම නිවන් සුව ලබනවා ❤❤❤❤❤❤

  • @shriyanishriyani2310
    @shriyanishriyani2310 11 หลายเดือนก่อน

    Hamuduruvane apitath me pinkan valata sahabagivenna avasthava labadenna.vevani pinkam thavathavath kirimata hamuduruvane obavahanselata shakthiya dairiya laneva dirgayusha labeva 🙏🙏

  • @Indra-v9g
    @Indra-v9g 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා දෙනමටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා හා හා

  • @chalikadilshan3737
    @chalikadilshan3737 11 หลายเดือนก่อน +1

    Oba වහන්සේ නමක් ලොවට බිහි වුනේ ahinsaka minissunge duka balanna yodabala sakthiya ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා suba upandinak වේවා රජයේ නිලධාරීන් nobalana ratak

  • @Zeero_x
    @Zeero_x 10 หลายเดือนก่อน

    Gohama samin wahase oba wahanseta mekarana pin balen dirgausa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukadesilva3117
    @renukadesilva3117 11 หลายเดือนก่อน +1

    අපේ ස්වාමින් වහන්සේ ලා දෙනමටම යෝද බල යොද සක්තිය ලැබේවා ගෝඨම ස්වාමින් වහන්සේ ට සුබම සුබ උපන්දිනයක් වේවා 🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 11 หลายเดือนก่อน +1

    සා දු සාදු සාදු ඔබ වහන්සේ උදව් කරලා මේ අසරණ පවුලකට උදව් උපකාර කරන්න පුළුවන් නං හරිම හොඳයි

  • @mudithasamanmali6012
    @mudithasamanmali6012 11 หลายเดือนก่อน +1

    Pin sidda wenawa ape hamuduruwane sadu sadu sadu

  • @gAluthga
    @gAluthga 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 අසරණයන්ට සරණ වන ඔබවහන්සේලාට නිදුක් නිරෝගී සම්පත උදාවේවා!!! උතුම් නිවන් මග සාක්සාත් වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @hemamalisilva9654
    @hemamalisilva9654 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🇱🇰🇱🇰සුබ ජන්ම් ම දිනයක් ඔබ වන්නසටබුදුසරණයි ගොඩක් පින් 🇱🇰🇱🇰🇱🇰

  • @priyadashene6779
    @priyadashene6779 11 หลายเดือนก่อน

    Teruwan saranaiii oba whanselata🙏🙏🙏🙏🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්තම උපන්දිනයක් වේවා අපේ පොඩි හාමුදුරුවන් සහ ඔබවහන්සේත් මේ වගේ උතුම් පින්කම් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දීර්ඝායු ලැබේවා මෙතේ බුදුන් දැක නිවන් දකීවා

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 11 หลายเดือนก่อน +2

    Kalyane mithre pujye walpole swamin wahansetath gagesiripura dammaloke ape swamin wahansetath sammasambudu sarenai 🙏🙏🙏🙏

  • @sumithdorakumbura783
    @sumithdorakumbura783 11 หลายเดือนก่อน

    මෙ වගේ උපකාර කරන ඔබ වහන්සේලා දෙනමට බොහොම පින් අපේ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lankawelderලංකාවෙල්ඩර්
    @Lankawelderලංකාවෙල්ඩර් 11 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ පිනෙත් හොදම එක🙏🙏🙏🙏🙏🙏🙏

  • @viplamalathi9900
    @viplamalathi9900 11 หลายเดือนก่อน +1

    ගෝතම ස්වාමීන් වහන්සේ ට සුබ උපන්දිනයක් වේවා!!එසේම ඔබ වහන්සේ ලා දෙනමට මේ වැඩ කරගෙන යාමට යෝධ ශක්තිය බලය ලැබේවා!!!!! බුදුසරණයි

  • @MahindaLkumara-xn2bh
    @MahindaLkumara-xn2bh 11 หลายเดือนก่อน

    සාදු....සාදු....සාදු.....!🙏🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 11 หลายเดือนก่อน

    Ape garuthara maha sanga rathnayata theruwan sarnai dirgayusa lebewa budusaranai me karana uthum ma sathkara karanna sakthiya dairiya labewa

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 11 หลายเดือนก่อน +1

    පින් වන්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙනාමට බුදුසරණයි තව තවත් මේ දේවල් කරන්න පින් ලැබේවා මතු බුදු වෙන්න මේ පින් හේතු වෙව 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 11 หลายเดือนก่อน +1

    ගෝතම ස්වාමින්වන්සේට නිරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා! 🙏

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා ට.ගොඩක් පින් .දිර්ඝ අයුෂ ලැබේවා .🙏🙏🙏

  • @ranidas5788
    @ranidas5788 11 หลายเดือนก่อน +1

    Ape suwamen wahanselata deergausa lebewa theruwan saranae

  • @මෙතුමෙතු
    @මෙතුමෙතු 11 หลายเดือนก่อน

    අපේ සුවාමින් වහන්සේලාට යෝද බල හොද සක්තිය ලැබේවා දීර්ගායු ලැබේවා සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සේලාට

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 11 หลายเดือนก่อน

    මේ උතුම් හාමුදුරුවන් වහන්සේලා දෙනමම තවත් පිංවන්ත දායකයන් හවුල් කරගෙන කරන මේ සද් කාර්යන් තව දුරටත් කර ගෙන යාමට ශක්තිය ලැබේවා!

  • @h.gsrideva7179
    @h.gsrideva7179 11 หลายเดือนก่อน +36

    අපේ හාමුදුරුවෝ දෙනමටම තෙරුවන් සරණයි අසරණ මිනිස්සුන්ට උදව් කරනවට .

  • @randunubandara6154
    @randunubandara6154 11 หลายเดือนก่อน +17

    ජනාධිපතියෝ,පාර්ලිමේන්තු මන්තිරියෝ ,මහ බැංකු කෙරුමෝ,සෙසු මහ ලොක්කෝ-බක්කෝ
    බලාපල්ලා ඇස් ඇරලා !!

    • @asikaruwan8365
      @asikaruwan8365 11 หลายเดือนก่อน

      ane wedak na bn. apita puluwen vidiyata karamu.

    • @menikeugd441
      @menikeugd441 11 หลายเดือนก่อน

      Aewun.andayo.goluwo

    • @sunalikanchana4201
      @sunalikanchana4201 11 หลายเดือนก่อน

      ඔව් අනෙ ..අපේ රටේ මෙච්චර අසරණ මිනිස්සු ඉන්නවා කියලා ඔය සක්කිලි දේසපාලුවෝ දන්නෙත් නැතිව ඇති

  • @malieig7733
    @malieig7733 11 หลายเดือนก่อน

    sadu sadu sadu pinwath ape suwamin wahansela danmata dergau wewa🙏🙏🙏🙏

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 11 หลายเดือนก่อน

    Niduk nirogi suwayama labewa ape hamuduruwo dedenatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsokaNandasiri
    @AsokaNandasiri 11 หลายเดือนก่อน

    Neduk neeroge subama suba upandenayak wewa..
    Theruewan saranaye

  • @vishulab5533
    @vishulab5533 11 หลายเดือนก่อน

    තවතවත් මෙවැනි ස්වාමීන් වහන්සේලා බිහිවේවා..🙏❤️ කවදා හෝ දවසක අපේ රට හදන්නත් පුළුවන් භික්ෂූන්ට පමණි...

  • @ThilanSampath-s4z
    @ThilanSampath-s4z 11 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @Nethmiraofficial2006
    @Nethmiraofficial2006 11 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී වාසනාවත්ත සුබම සුබ ජන්ම දිනයක් වේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🪷🙏🪷

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 11 หลายเดือนก่อน +1

    Pujye walpole ape swamin wahanseta sube upandineyak pathena gaman niduk nirogi thawa thawath mewan sathkare kirimeta sakthiya dairita labewa sammasambudu sarenai 🙏🙏🙏🙏🙏

  • @sriyanidisanayaka1074
    @sriyanidisanayaka1074 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේ .මාසයකට රුපියල් 300 වගේ මුදලක් මමත් ඔබවහන්සේට පුජා කරනවා අහිංසක පිංවත් මිනිස්සුන්ට පිහිට වීමට.තෙරුවන් සරනයි .

  • @ريمالزعبي-ح7ب
    @ريمالزعبي-ح7ب 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි සියලුම දෙනා බුදු සරණයි සියලුම දෙනා බුදු සරණයි සියලුම දෙනා

  • @renoreno4033
    @renoreno4033 11 หลายเดือนก่อน

    නිදුක්නිරොගි සුභ උපන්දියක් වේවා අපේ.සුවාම්න් වහන්සෙට දිර්ඝයුෂ ලැබේවා මේවන්.දෙවල්.කරන්න තව.තවත්.යොද ශක්තිය ධෛර්ය ලැබේවා ඔබවහන්සෙලාට.තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🌹🌹🌹

  • @prasadbandara5286
    @prasadbandara5286 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ දෙන්නටම.තව තවත් මෙවැනි උතුම් සමාජමය සත්කාර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @khanbibi630
    @khanbibi630 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් දෙනමටම බොහොම පින් සිද්දවෙනවා සියලුම දෙනාට 🙏🙏🙏

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සේලා දෙනමටම සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @PriyankaSri-ds1nr
    @PriyankaSri-ds1nr 11 หลายเดือนก่อน +2

    Sadu sadu.sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @sumithaamraseeli545
    @sumithaamraseeli545 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sanathduminda4607
    @sanathduminda4607 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේලා දෙනමටම ෂක්තිය දහිරිය ලැබේවා තුනුරුවණ් සරණම ලැබේවා 💐💐💐🙏🙏🙏🙏❤❤❤

  • @wijeyasasa9038
    @wijeyasasa9038 11 หลายเดือนก่อน

    Theruwansaranay gothama hamuduruwanta suba upandinsyak wewa niduk nirogi wewa suwapath wewa ewagema saha sabanda wana podi hamuduruwanta me siyalu kriya wenuwen sakthiyak dayriya labewa budusaranay

  • @DonKuruppu
    @DonKuruppu 11 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරැවන්ට සුභම උපන් දිනයක් වේ‍වා !!! ❤❤❤

  • @SurangiWalihenagamage
    @SurangiWalihenagamage 11 หลายเดือนก่อน +1

    පුන්‍යවන්ත නිදුක් නිරෝගි උපන්දිනයක් වේවා ඔබ වහන්සේ සහ අපේ ගගසිරිපුර හාමුදුරුවන් වහන්සේටත්