Decreto Flussi 2025 නිති උපදෙස් ...|Saman Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @checKNFeel
    @checKNFeel 10 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට, බොහොම වැදගත් වැඩසටහනක් !

  • @erangaranasinghe3189
    @erangaranasinghe3189 13 ชั่วโมงที่ผ่านมา +1

    ඔබට ගොඩක් පින් ගොඩක් කරුණු පැහැදිලියි.. ලෝය කියපු කරුණු නිසා විශ්වාසයක් ඇතිවුණා

  • @sindugimanhala738
    @sindugimanhala738 21 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමා කරන සේවයට බොහොම පිං

  • @HeshadiPahasarani
    @HeshadiPahasarani 17 ชั่วโมงที่ผ่านมา +7

    එතකොට 2023 නීත්‍යානුකූලව ඇවිල්ලා රටේ අතරමං කරපු අයට සෝජෝන් එක හදාගන්න ක්‍රමයක් නැද්ද 😢😢😢

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  16 ชั่วโมงที่ผ่านมา +4

      අපිටත් තිබෙන ප්‍රස්නය එයයි decreto flussi නිතියේ සමහර දෙවල් පැහදිලි පැහැ

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 4 ชั่วโมงที่ผ่านมา +1

    Thank u sir

  • @chathurikatharangi2667
    @chathurikatharangi2667 8 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් ස්තූතියි ඉතාලියට මගෙ දුවට ගෙන්න මට ස්පොන්ස කරන්න කෙනේක් ඉන්නවා.ගෙදර වැඩට ආච්චිටයි සියයි එතකොට ස්පොන්සගේ න් අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා කියන්න පුලුවන්ද ස්තුතියි

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  ชั่วโมงที่ผ่านมา

      ලගදිම තවත් විඩියෝ එකක් දානවා

  • @pereramanoj226
    @pereramanoj226 48 นาทีที่ผ่านมา

    Great job ❤

  • @CreeperCur
    @CreeperCur 14 ชั่วโมงที่ผ่านมา +2

    සර් අපිට 2024 දාපු දොමන්දා එකට (දොමෙස්ටික්) නුලුඔස්තා එක සැප්තැම්බර් 3 ලැබුනා එම්බසියට බාර ගන්නෙ නැ මේකට මොකද කරන්නෙ

  • @nilantha-u5k
    @nilantha-u5k 23 ชั่วโมงที่ผ่านมา +2

    මග බලන් හිටියේ ❤️

  • @gaminipriyantha6230
    @gaminipriyantha6230 12 ชั่วโมงที่ผ่านมา +1

    Grazie mille ❤

  • @ushanmadushankafernando1315
    @ushanmadushankafernando1315 14 ชั่วโมงที่ผ่านมา +1

    Grazie mille 🙏 😊

  • @herathchandra4082
    @herathchandra4082 5 ชั่วโมงที่ผ่านมา

    Sir please mita kalin video එකෙන් kiwwe decarta flussi නීතිය awashya nehe, තමන්ගේ vathu වීසා එක ඉවර උන dinaye sita issarahata මාස 2k athulatha illanna පුලුවන් lavoro subordinato valuta harawaganna පුලුවන් බව,,eth ey sir den mehema කියන්නේ??????

  • @niroshantharanga3102
    @niroshantharanga3102 19 ชั่วโมงที่ผ่านมา +4

    ඇවිත් තියෙන employment නුල්ලොස්තා වලට මොකද වෙන්නෙ මහත්මයා ,

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  16 ชั่วโมงที่ผ่านมา +3

      දැඩි පරික්ෂයකින් පසු ලබාදෙනවා කියලා තමයි කියන්නෙ

    • @niroshantharanga3102
      @niroshantharanga3102 13 ชั่วโมงที่ผ่านมา +1

      ​@@sinharamudaligesamanpereraGrazie මහත්තයා
      මම vfs එකට appointment එකක් දැම්මා ඔක්තෝම්බර් 23 තිබ්බේ නමුත් බාර දෙන්න බැරි උනා. අපිට සහනයක් ලබා දෙයි නේද .

  • @janithpeiris8966
    @janithpeiris8966 13 ชั่วโมงที่ผ่านมา +1

    2023 dec wathu visa ekata awith palawei thana,wada karla palaweni sorgono eka gattha kenekta eka normal sorgono ekata harawagnna barida

  • @lloydappuhami301
    @lloydappuhami301 4 ชั่วโมงที่ผ่านมา

    මගේ නුල්ලොස් එක සමග පාස්පෝට් එක ලංකාවේ ඉතාලි එම්බෙස්සියේ තියෙන්නේ දැන් සතිි තුනක් වෙනවා මට විසා අවසරය ලැබෙයි ලැබෙයිද vhf හරහා තමයි ඉල්ලුම් කෙරැවේ මට පිලිතුරක් දෙන්න කරැනා කරල

  • @ShanikaKarunarathna-zn5pl
    @ShanikaKarunarathna-zn5pl 7 ชั่วโมงที่ผ่านมา

    Sponser awith asarana wela inna ayata meke wusadumak nane.. ehema ayata mokada wenne kiyala aye kiyana ekak nadda

  • @NilukaFernando-bx9lb
    @NilukaFernando-bx9lb 14 ชั่วโมงที่ผ่านมา +1

    Grazie mille

  • @malshanvimanshana7030
    @malshanvimanshana7030 11 ชั่วโมงที่ผ่านมา +1

    sui lattr awa ayata mokada wenne.awa hada ganna barida

  • @nadeekafernando9521
    @nadeekafernando9521 12 ชั่วโมงที่ผ่านมา +1

    Grazie

  • @gayanudayanga5492
    @gayanudayanga5492 7 ชั่วโมงที่ผ่านมา

    Vfs එකට බාරගත්ත ඒවට මොකද වෙන්නේ...

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 18 ชั่วโมงที่ผ่านมา +2

    එතකොට 2023 අවුරුද්දේ මේ රටට ගෙනත් අතරමන් කරපු අයට පෙරමෙස්සො සර්ජෝර් එක ලැබෙන්නේ නැද්ද

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 16 ชั่วโมงที่ผ่านมา

      Parana ayata kota kole denawalu ...video thiyenawa

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  16 ชั่วโมงที่ผ่านมา

      එ ගැන තවම තිරනයක් අරගෙන නැහැ

  • @kamalawickramage3779
    @kamalawickramage3779 12 ชั่วโมงที่ผ่านมา +1

    2023 මාර්තු 18 දාපු ස්පොන්සර්. එකට. තාම නූල්ස්ටා දෙනවද. වෙලාව උදේ 9.4.6

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  11 ชั่วโมงที่ผ่านมา

      නිතිඥතුමා කියන්නේ දිලා ඉවරයි කියලා කියන්න බැහැ කියලා

  • @NilanthaCoonghe-qi9ux
    @NilanthaCoonghe-qi9ux 7 ชั่วโมงที่ผ่านมา

    Sir 2024 3 18 rome walin mama apply kare. Time 9.3 rome walin wistharayak denna puluwanda

  • @priyawimalaweera4045
    @priyawimalaweera4045 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @lakshmikoddithuwakku
    @lakshmikoddithuwakku 11 ชั่วโมงที่ผ่านมา

    Grazie sir

  • @anojasanjeewani2890
    @anojasanjeewani2890 13 ชั่วโมงที่ผ่านมา +1

    Anea sir mata kiyanna employment walata nulostha ganna apply karea September 29. Time 18 .7ta..eheama weanna puluwanda..e time ekata..plz replay me

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  11 ชั่วโมงที่ผ่านมา

      සමහර විට පෝරි කෝටා කියන එකට වෙන්න ඇති අයදුම් කරන්න ඇත්තෙ එ සම්බන්දව මේ විඩියෝ එකේ කියනවා

    • @anojasanjeewani2890
      @anojasanjeewani2890 9 ชั่วโมงที่ผ่านมา

      @@sinharamudaligesamanperera sir witharai magea prasneata MG ekak dammea..pinsidda weanawa sirata..

    • @anojasanjeewani2890
      @anojasanjeewani2890 9 ชั่วโมงที่ผ่านมา

      Sirgea number eka ganna puluwanda..mama fb na..ekai

    • @anojasanjeewani2890
      @anojasanjeewani2890 9 ชั่วโมงที่ผ่านมา

      Sir Mata sirgea number eka ganna puluwada..fb na mama..what app number eka..

  • @damayanthiranasingha7216
    @damayanthiranasingha7216 15 ชั่วโมงที่ผ่านมา +1

    Ambsy eka atule Tiyena denata nawattla Tiyena nulostha walta mona weida. Ewata krnna Tiyena nitimya petta gena mokuth kiyla ne neda sir

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  11 ชั่วโมงที่ผ่านมา

      නැවත පරික්ෂනයකට ලක් කරලා තමයි ෙදන්නේ

  • @ThiliniShashika-v3q
    @ThiliniShashika-v3q 14 ชั่วโมงที่ผ่านมา +1

    Vfs eke aye open karana dawasak daganna puluwanda

  • @ConfusedFlower-zr7cw
    @ConfusedFlower-zr7cw 17 ชั่วโมงที่ผ่านมา +2

    Godak hodai sir ane apply keranne kohomede kiyanne puluwande man Dan naa e game plz

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  16 ชั่วโมงที่ผ่านมา +1

      ලගදීම තව විඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏👍

  • @chanakamalinda5089
    @chanakamalinda5089 13 ชั่วโมงที่ผ่านมา

    Sarana gatha visa denawada Mai year ekai nitiyak enawada...

  • @gayaanifrnando3519
    @gayaanifrnando3519 13 ชั่วโมงที่ผ่านมา

    Sir embasy baradenna thiyana wathu visa walata monawa waida

  • @PrarthaniAbisheka
    @PrarthaniAbisheka 13 ชั่วโมงที่ผ่านมา

    Nithyanu kulawa apu ayata masa 6 kolayak denawa kiuwa a gana visthara kiyannako

  • @damayanthiranasingha7216
    @damayanthiranasingha7216 15 ชั่วโมงที่ผ่านมา +1

    Ambsy eka atule Tiyena denata nawattla Tiyena ewatat me Nitiyamda.sponser denim denna onida.

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  15 ชั่วโมงที่ผ่านมา

      දැඩි පරික්ෂයකින් පසු දෙනවා කියලා තමයි ආරන්චිය

  • @AheshaSilva
    @AheshaSilva 14 ชั่วโมงที่ผ่านมา

    2023 apply kale napoli walin time 9.01.08 thama hambune ne sir

    • @akiladammika7673
      @akiladammika7673 13 ชั่วโมงที่ผ่านมา

      නාපොලි වලින් කවදාවත් දාන්න එපා නාපොලි කියන්නේ ලංකාවේ colombo ගල් වලේ ඉන්න කාක්කො වගේ තමයි

  • @DumindaBandara-qe7od
    @DumindaBandara-qe7od 15 ชั่วโมงที่ผ่านมา +2

    Vfs ekta bara dila tiyana ayeta mkada wenna ae gena details ekak dennko

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  15 ชั่วโมงที่ผ่านมา +1

      දැඩි පරික්ෂයක් යටතේ දෙනවා කියලා තමයි ආරන්චිය

    • @DumindaBandara-qe7od
      @DumindaBandara-qe7od 15 ชั่วโมงที่ผ่านมา

      @@sinharamudaligesamanperera reject unot maill ekak ewanwa neda?

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  15 ชั่วโมงที่ผ่านมา

      @@DumindaBandara-qe7od අනිවර්‍යෙන් දැනුම් දිමක් කරන්න ඔනේ

    • @DumindaBandara-qe7od
      @DumindaBandara-qe7od 15 ชั่วโมงที่ผ่านมา

      @@sinharamudaligesamanperera thanks ❤️

  • @DilshanRanthika
    @DilshanRanthika 15 ชั่วโมงที่ผ่านมา +1

    Sar 2024 3 mase 18 dapu ayata dila iwarada denna nedda

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  15 ชั่วโมงที่ผ่านมา +1

      දිලා ඉවරයි කියලා ස්ථිරව කියන්න බැහැ

    • @DilshanRanthika
      @DilshanRanthika 7 ชั่วโมงที่ผ่านมา

      Isthuti sar

    • @DilshanRanthika
      @DilshanRanthika 7 ชั่วโมงที่ผ่านมา

      Isthuti sar

  • @KumariGamaralage
    @KumariGamaralage 14 ชั่วโมงที่ผ่านมา

    kola nithiyak anna kawadda

  • @rohithasenarathratnayake6011
    @rohithasenarathratnayake6011 13 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාගෙ office එක කොහෙද තියෙන්නේ contact number එකක් දෙන්න පුළුවන් ද please

  • @jemsonkamani7476
    @jemsonkamani7476 6 ชั่วโมงที่ผ่านมา

    Sir contact details pls