බෑන්ඩ් එකේ මෙච්චර කල් හිටියේ මගේ තිබ්බ හොදකම නිසා - Prasanna Rosa (Marians Band)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 123

  • @sethsrilanka
    @sethsrilanka 9 หลายเดือนก่อน +5

    වටිනාම සම්පතක්🇱🇰🌹 ආදරණීය රෝසා අය්යා කඩමංඩිය හොල්ලපු හැටි පාර්ට් කෑලී තාම.කනේ. නිශාන්තය්ය ජුඩ් අය්ය හිටපු යුගය හරිම.රසවත්. ඒ වගේම මෙන්ඩිස්ටාර්, සියැක්, ගහන කාලේ ඉදලම දැන් මේරියන්ස් ලාංකීය ලෙජන්ඩ් සුපිරිම වැඩකරු,,, ජයෙන් ජයම වේවා 🌹❤🪷 🎉❤ කිසිම ජාතික නාලිකාවල හෝ නොකෙරෙන විශාලතම මෙහෙවරක් මිහිර ජාලයටත් වාදනශිල්පීන්ටත් ගෙනඑනවා. මේ වේදිකාවේ කැපවෙන වටිනාම අය සමග ලස්සනට වැඩ සටහන් මෙහෙයවනවා.....🎉❤ ඔබගේ කැපවීම විශිෂ්ඨයි. 🇱🇰🙏✨🌹 ඔස්ට්‍රේලියාවේ සිටින ජූඩ් අය්යවත් දුරකථන මාර්ගයෙන් හෝ ගෙන එන්න,,, සමනලයෝ බෑන්ඩ් එකේ සිට විස්තර ඒ කැපවීමත්,,,,🎉

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije9538 ปีที่แล้ว +11

    අවු 30 කට විතර පෙර මුලින්ම මුණ ගැසුණා.. අදත් ඔහු එදා මෙන්ම තරුණයි.. රහස හිත හොද කම සහ නමටම ගැලපෙන ප්‍රසන්න කම... ජය මිතුර ❤😊

  • @wilmaekanayake9287
    @wilmaekanayake9287 ปีที่แล้ว +5

    ඉතාමත්ම නිහතමානීව ...තමන්ගෙ වැඩ කොටස ලස්සනට කරගෙන යන වැදගත්ම කලාකරැවෙක්...හරිම ආදරෙයි ....

  • @dumendramudalige9489
    @dumendramudalige9489 ปีที่แล้ว +8

    ප්‍රසන්න මිනිසෙක් දුටුවෙමි ඔබට ජයවේවා කාටත් බලන්න වෛටින කතාවක් ස්තූතියි

  • @praveenpalinda8554
    @praveenpalinda8554 ปีที่แล้ว +1

    හරිම වටිනවා මිහිර මල්ලී...ආසාවෙන් බලන්න පුලුවන්.ඒ වගේම මේ ප්‍රවීණයන්ගෙන් ගන්න තියෙන දේ බොහොමයි.ඒකට ඔයා ලස්සනට ඉඩකඩ හදලා තියෙනවා.ජයවේවා❤❤❤❤❤

  • @ppuuupp3655
    @ppuuupp3655 ปีที่แล้ว +17

    🥱දැන් කලේ bands වල අය හැමතැනම දකිනවා🥱, ඒත් ඒ කාලේ නිහඩ දක්ෂ වටිනා වාදකයෝ play කරපු විදිය අදටත් රැව්පිලි රැව් දෙනවා, පුළුවන්නම් පරණ අය අමතක නොකර ඒ අයට වටිනා කමක් දෙන්න 🙏🙏😇😇🎀🎀

  • @rangajayamaha4428
    @rangajayamaha4428 ปีที่แล้ว +3

    නියමයි රෝසා අයියා. නිහතමානී . අතිදක්ශ කලා කරුවා. බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට . ❤️💜️🧡🙏🙏

  • @mahirtvv
    @mahirtvv ปีที่แล้ว +2

    ප්ප්‍රසන්න අයියා හරි නිහතමානී චරිතයක් ,
    දීර්ඝායු
    මම පුද්ගලිකව ප්‍රිය කරන කලාකරුවෙක්

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 ปีที่แล้ว +3

    කාලෙකින් අහපු ලස්සනම, වටිනාම කතා බහක්.....❤️🌹👍

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 ปีที่แล้ว

    හරිම පැහැදිලි කතාබහක් අලුත් පරම්පරාවට හොද ආදර්ශයක් ලබාගන්න පුලුවන් සොදුරු පිලිතුරු ලබාදීමක් ....ජය වේවා රෝස අයියේ...

  • @nilangafernandoofficialcha3014
    @nilangafernandoofficialcha3014 ปีที่แล้ว +2

    මගේ සංගීත ජීවිතයට ලොකු ආලෝකයක් ගෙනාපු සිංදුවක් තමයි රෝසා අයියගේ ලයිලා සිංදුව...! සිංදුව බලලා comment කරලත් තිබුණා රෝසා අයියා.. ඔයාගේ ඒ නිහතමානි කමට හැමදාමත් ආදරෙයි.. ! ♥♥♥

  • @slmobile211
    @slmobile211 ปีที่แล้ว +2

    රෝසා අයියා පට්ට වැඩ්ඩා නියමයී 👌👌👌👍👍 ජය වේවා

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +2

    An excellent interview. Rosa's replies are very practical.from italy 🇮🇹

  • @roshangamage7993
    @roshangamage7993 ปีที่แล้ว +5

    ඉස්සර අනු ගණන්වල ඉදන් මට මතකයි මේරයන්ස් ඒ දවස් වල අනුරාධපුර කැම්ප් එකේ ⁣මියුසිකල් ශෝ වලට එනවා වැගනර්ස් කියලා යුධහමුදා බැන්ඩ් එකක් තිබුණ හොද ..එකේ හටියා බේස් ගහපු කලු කොල්ලෙක් චමින්ද කියලා බටහිර ගිත රෙගේ සින්දුත් කිව්වා නලින් දැක්කා චමින්ද ගේ හැකියාව ඉට පස්සේ මේරියන්ස් නිත්‍ය බේස් වදකයෙක් වෙනවා චමින්ද..ආදරෙයි අදත් එදත් මේරියන්ස් ❤❤

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 11 หลายเดือนก่อน +2

    රෝසා මට මතකයි මුලින්ම මේරියන්ස් එක්ක එකතු උනේ අම්පාරෙදි කියල එදා එහෙ ෂෝ එකේදි කීව.ඇත්තද බොරුද මම දන්නෙ නෑ ..එල්ටන් ජෝන්ගෙ සැක්රිෆයිස් සිංදුව තමයි එදා රෝස කීවේ ..එදා ඉඳලා අද වෙනකල් මම රෝස දැක්කෙ මේරියන්ස් එක්ක . එතකොට මම ඉස්කෝලෙ යනව හතේ අටේ වගේ ..අදටත් මම රෝස අයියගෙ වැඩ බලන් ඉන්න කෙනෙක් 😊

  • @amilagayan7965
    @amilagayan7965 ปีที่แล้ว +9

    රෝසා ලස්සනට පිලිවලට උත්තර දෙනවා 🔥❤❤

  • @jhontharindu3425
    @jhontharindu3425 ปีที่แล้ว

    සුපිරිම සුපිරි ❤ජය වේවා ❤❤❤❤❤

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 17 วันที่ผ่านมา

    Supiri❤ kathawak rosa..❤

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว

    Talented person and without fear he spoke the truth and concern about the children (future generation) (without fear spoke about the children and gave the correct advice to the parents) and spoke genuine facts as well. Lovely interview.

  • @kamalsiriwardana4679
    @kamalsiriwardana4679 ปีที่แล้ว +20

    හදවතේ වාදකයෙක් තමයි රෝසා අයියා ... සිරස කඩමණ්ඩිය ගහන කාලේ පිස්සුවක්..👍👍💖💖

  • @Anu_________1976.
    @Anu_________1976. ปีที่แล้ว

    නිහතමානී කලාකරුවාණෙනි,ජයවේවා ඔබට ❤❤❤❤❤

  • @kethakigangadari8527
    @kethakigangadari8527 ปีที่แล้ว

    මට වර්ශය මතක නෑ ඇත්තටම මම කුඩා දැරියක් අවදියේ සිරස කාගෙද ගී නද පලවෙනි program එක කරද්දි slbc studio එකට නලින් අයියා රෝසා අයියා.සුමිත් අයියා එනවා හරිම.නිහතමානී සහෘදයෙක්..අපි ගී ගයද්දි අපේ අඩුපාඩු මකමින් රෝසා අයියා දුන් සහය ඉස්තරම් .ඔහු හරි නිහතමානී පුදගලයෙක්.අදටත් මේ කතාවෙ ඔහුගේ ඒ නිහතමානී බව ට ශාක්ශියක්..ජය වේවා රීසා අයියා...🙏🙏🙏

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 ปีที่แล้ว +5

    මාරම ලස්සනට බොරු ආලවට්ටම් නැතුව කතා කරා..
    ලීඩ් ගිටාර් එක ලස්සනටම ලංකාවේ වාදනය කරන අංක එකේ දක්ශයෙක්...

  • @SadeepaSubashana
    @SadeepaSubashana ปีที่แล้ว +6

    තව තවත් මෙවැනී වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා!!🤘

  • @Yourluxuryguy
    @Yourluxuryguy ปีที่แล้ว

    Definitely a great musician!
    Thank you for your service sir ♥️
    May God bless you.

  • @rohanranawaka5755
    @rohanranawaka5755 ปีที่แล้ว

    හරිම හොද පැහැදිලි කිරීමක්. කාලීන කතාබහක්

  • @u.priyashantha6721
    @u.priyashantha6721 ปีที่แล้ว +16

    ප්‍රසංග අයියගේ interview එකක් ඔනි, සකුරා රේන්ජ් ඒ කලේ අයත් හොයලා interview කරන්න පුළුවන් නම් වටිනිවා 💛💛🌷

    • @amilapradeep5789
      @amilapradeep5789 ปีที่แล้ว +1

      Sakura renge eke parana set ek one

    • @ppuuupp3655
      @ppuuupp3655 ปีที่แล้ว +2

      🥱දැන් කලේ bands වල අය හැමතැනම දකිනවා🥱, ඒත් ඒ කාලේ නිහඩ දක්ෂ වටිනා වාදකයෝ play කරපු විදිය අදටත් රැව්පිලි රැව් දෙනවා, පුළුවන්නම් පරණ අය අමතක නොකර ඒ අයට වටිනා කමක් දෙන්න 🙏🙏😇😇🎀🎀

  • @pradeeparuna3711
    @pradeeparuna3711 ปีที่แล้ว +1

    සුපිරි නිහත්මානී චරිත

  • @maheshsanjeewa6378
    @maheshsanjeewa6378 ปีที่แล้ว

    තව වැඩසටහනක් කරමු , ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා ,

  • @Eranga-Lochana
    @Eranga-Lochana ปีที่แล้ว +7

    කළාකරුවෙක් මේ වගේ විදග්ධ විදිහට පැහැදිලිව කතා කරද්දී මාර සතුටක් දැනෙනවා.. ඔහු තුළ මුහුකුරා ගිය දැනුම් සම්භාරයක් ඇති බව පැහැදිලියි.

  • @alahakoonbandara
    @alahakoonbandara 22 วันที่ผ่านมา

    adarei rosha ayya hamadama adareyi

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 ปีที่แล้ว +1

    Theruwan saranai Ros aiya..

  • @thusharaharinda9125
    @thusharaharinda9125 ปีที่แล้ว

    රොසා අයියා කොන්ඩෙ කපලා අදුරන්නත් බැ පට්ට ආදරෙයි

  • @krishanthagihan8538
    @krishanthagihan8538 ปีที่แล้ว +4

    බෑන්ඩ් කාරයෙක් ගෙන් අහපු සුපිරිම කතාවක් ...❤❤❤❤👍👍👍👍

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +10

    ඇත්තටම අපේ රටෙ එලිමහන් සංගීතය දැන් විඳින්න හරි අමාරුයි .වලියක් නැති සංගීතයක් නෑ .ගොඩක් දුකයි ඒ ගැන .ඉස්සර අපි හොඳට බීලා,ජොයින්ට් ගහලා ගියත් කවදාවත් වලි බලී නැතිව ආතල් එකෙ සංගීතය විඳලා ආවා.

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 ปีที่แล้ว +1

      ගිහින් බලන්න broo flashback sowඵකක්,,වලි යනවද කියලා,,,,,එකත් දැන් මෙරියන්ස් වගේම වෙනම brend ඵකක් වෙලා,,,

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว

      @@sachinthapathiraja6210 එහෙම නම් ඇත්තටම හොඳයි යාලුවෙ.

    • @nissankapush
      @nissankapush ปีที่แล้ว

      සිරාවට බන්. ඉස්සර සනිධප ගහනව බලන්න මහපොල කානිවල් එකට අපි තනියම යන්නෙ කිසි කේස් එකක් නෑ පොඩි උන් වෙච්චි අපිටවත් කාටවත් ඒත්දැන්.මම නම් යන්නෙත් නෑ දැන් එලිමහන් ඒව බලන්න

    • @aksthrilakshan3861
      @aksthrilakshan3861 ปีที่แล้ว +2

      ​@@sachinthapathiraja6210ඊයා ෆ්ලෑශ්බැක් අපෝ නිකන් දැඟලිල්ලක් විතරයි. මියුසික් කොලිටි එකක් නැති.

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 ปีที่แล้ว +1

      අපිට තෙරෙනවා ඹයාගේ කොලිටිය මක්ද කියලා,උබ ටකරන් ,කොත්තු වලට ආස එකෙක් වගේ,,,🤣🤰🤰🤣🤣

  • @juderajadeva8937
    @juderajadeva8937 ปีที่แล้ว +1

    We are proud to be your classmate at St Peters College Negombo

  • @anuraliyanage6748
    @anuraliyanage6748 2 หลายเดือนก่อน

    Better ask questions about western music and how it is used in sinhala songs

  • @preethi309
    @preethi309 ปีที่แล้ว

    Wadagath...I'm from italy..I have also 2 daughters..from 31 winadiyee site keewa de respect ...api hitan innee musicians la very naughty...but rosa irespect about u..from 31 miniets realy truth..nice program..Good luck 😊

  • @upulpriyantha2362
    @upulpriyantha2362 ปีที่แล้ว

    Asama charithayak..God bless

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ปีที่แล้ว

    Oba hondanam....obata hondak wenawa.lassana kathawa

  • @kumarawansanatha8256
    @kumarawansanatha8256 8 หลายเดือนก่อน

    Rosa ❤❤❤❤❤❤

  • @ishanrajapaksha
    @ishanrajapaksha ปีที่แล้ว +3

    ඔයාව මම මුලින්ම දැක්කේ සියැක් සංගීත කන්ඩායමේ ඉන්න කාලේ ඒකාලෙ ඉඳලම ආදරේ කරන කෙනෙක්

  • @samansamarakoon8956
    @samansamarakoon8956 ปีที่แล้ว

    🙏🙏 world class musician and gentleman may triple gem bless you and your family 🙏🙏💎💎🌹🌹🙏🙏

  • @dinukason1
    @dinukason1 ปีที่แล้ว +1

    Well done

  • @Madhumadhawaonyoutube
    @Madhumadhawaonyoutube ปีที่แล้ว

    වැඩ්ඩෙක් තමා.😊

  • @mithumsandeep2256
    @mithumsandeep2256 ปีที่แล้ว

    Balapu hodama kathabahak.❤🙏

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    රෝසා අයියා වැඩේ එයාගෙ අතට ගත්තා අද 😊

  • @samanthavidanage2193
    @samanthavidanage2193 ปีที่แล้ว

    Rosa Rosa Rosa ardarei theruwan saranai

  • @asianenglishacademy7256
    @asianenglishacademy7256 ปีที่แล้ว

    1970 kaale oya rosairo wijerama nugegoda nimal jayakody kiyala kenek ekka chiming bells music group eke play kalada eyala aiyai mallie dennek hotiya

  • @damithaperera160
    @damithaperera160 ปีที่แล้ว

    Great character ❤

  • @nissankapush
    @nissankapush ปีที่แล้ว

    Legend ❤

  • @rusiththeekshana10
    @rusiththeekshana10 ปีที่แล้ว +1

    Prasanga thisera , subash punyasoma , chaminda silva next episode wala ona

  • @karunarathnarathnaweera9318
    @karunarathnarathnaweera9318 ปีที่แล้ว

    Supiri wedak

  • @talent752
    @talent752 ปีที่แล้ว

    Who’s the next legend ?

  • @nishanthanishantha8467
    @nishanthanishantha8467 ปีที่แล้ว

    Machan hama kenagen katha karanda kalin ga ma pasala mulin ahanda bro

  • @RSusan-g1p
    @RSusan-g1p 6 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥💪🇱🇰

  • @grationfernando6692
    @grationfernando6692 ปีที่แล้ว

    නිහතමානී කලාකරුවෙකි

  • @LionRunner
    @LionRunner ปีที่แล้ว +1

    අනේ අම්මෝ රෝසා අයියා වගේ ලීඩ් ගහන්න කොච්චර try කරනවද, අහලකටවත් කිට්ටු කරන්න බැහැ කියහන්කෝ. fret board එකේ notes එහෙම පේන්නෙත් නෑ . chord එක ඇල්ලුවම ළග ළග note විතරයි පෙන්නේ මට. රෝසා අයියා play කරද්දී මට හිතෙන්නේ මුළු fret board එකේම notes පේනවා වගේ. රෝසා අයියා වගේ notes රස කරලා ගහන්නත් බෑ .

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage7352 ปีที่แล้ว

    නිහතමානී චරිතයක්..

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว +4

    රෝසා මහත්මයාගේ කථාව 100%ක් නිවැරදියි මනස එක තැනක රදවගන්නේ නැතිව සංගීතය කරන්න අපහසුයි .

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ปีที่แล้ว

    Super box guitarist ❤

  • @r.n.grajapakse5708
    @r.n.grajapakse5708 ปีที่แล้ว +1

    මා දුටු අති දක්ෂ , නිහතමානී, ගුණගරුක කලා කරුවෙකි. සුභ පැතුම් රෝසා ඔයාට

  • @dimuthuhettiarachchi4108
    @dimuthuhettiarachchi4108 ปีที่แล้ว

    true legend

  • @charithindika3937
    @charithindika3937 ปีที่แล้ว +2

    ඇත්තටම ප්‍රසංග අයියාගේ එකක් දාන්ඩ පුළුවන් නම් හොදයි.එයාට මොකද උනේ කියලා දැනගන්නට ආසයි

  • @karunasingheartigala7457
    @karunasingheartigala7457 ปีที่แล้ว

    Sunflower anuruddage ekkakarapu intervew ekatama lassanama..

  • @nishanthakumara5062
    @nishanthakumara5062 ปีที่แล้ว

    Lankawa wage kisima lejjawak bayak nethiwa anunge sindu kiyala hambukaraganna singersla inna rataka nam copyright act eka thiyennama ona..neththam original artistge sramayata niyama watinakamak labenne ne..next song 1ta copyright danna..

  • @sasidapriyshan5117
    @sasidapriyshan5117 ปีที่แล้ว

    All write leed guitar chinthaka aiyage video ekak one

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 ปีที่แล้ว

    Mage ammage paththen mata lagama naya...ROSA..ROSA. ROSA ..PARANPARAWA..

  • @lokuali931
    @lokuali931 ปีที่แล้ว +1

    ගිටාර් එක ගැන ප්‍රශ්න ඇහුවේ නැනේ

  • @dinuff8338
    @dinuff8338 ปีที่แล้ว

    අපි sonflower meriyans sanidapa flash bak okkama dannawa oya paduwe inna tharunya 1992 idan sonflower

  • @nishanthasumith9410
    @nishanthasumith9410 ปีที่แล้ว +2

    සීදුව සකුරා හිටපු චන්දන අයියා ගේ එකක් අනිවාර්යයෙන් ඔනා අයියා

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox ปีที่แล้ว

    එල

  • @TharinduMc
    @TharinduMc ปีที่แล้ว

    💙💪

  • @Amarasinghage.25
    @Amarasinghage.25 21 วันที่ผ่านมา

    💕👍💕👍💕👍👍👍

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 ปีที่แล้ว

    ❤❤❤👍👍💪🇱🇰

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 11 หลายเดือนก่อน

    Sirasa kageda gee nada

  • @tamiyanthikumari965
    @tamiyanthikumari965 ปีที่แล้ว

    mega sangeet 95 sirasa sisara . sirasa wasanta udanaya kadamandiya sirasa udu yati karapu bend eka marians supiri beking

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 8 หลายเดือนก่อน +1

    රෝසා එක්ක ලීඩ් ගහන්න පුලුවන් කෙනෙක් තවමබ්මම දැක්කේ නෑ.

    • @Shan-d2c
      @Shan-d2c 7 หลายเดือนก่อน

      නීල් aiya taram nam naaa?

  • @buddhidilanka7221
    @buddhidilanka7221 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @manthilaperera6765
    @manthilaperera6765 ปีที่แล้ว

    ❤❤❤❤

  • @thusharaharinda9125
    @thusharaharinda9125 ปีที่แล้ว

    අහවල් කට්ටිය කියන්නෙ කවුද

  • @amilapriyadarshana4806
    @amilapriyadarshana4806 ปีที่แล้ว

    මට මතකයි නලින් අයියයි රොසා අයියයි තව නොයෙල් අයියයි කියනවා පෙම නගරේ පුල් හොල්මන් බැන්දට පස්සේ කියලා son එකක් අන්න ඒ son එක අපිට හොයා ගන්න නැහැ පුලුවන්නම් එක හොයා ගන්න උදව් කරන්න ලස්සනයි නැවත ඒ son එක ගායනා කරනවා මම දැකලා නැහැ ජයවේවා ❤

  • @thilakpushpakumara7232
    @thilakpushpakumara7232 ปีที่แล้ว

    පට්ටම waddek

  • @_Fernando___
    @_Fernando___ ปีที่แล้ว

    Brave maitrika eyala ehema na lata mokada une kiyala ona

  • @sarangathushan8333
    @sarangathushan8333 ปีที่แล้ว

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว

    👍👍👍👍

  • @sadeeparuwani4300
    @sadeeparuwani4300 ปีที่แล้ว +1

    කෝ රෝස්අයි යා ගේ කතා ව බෑන්ඩ් එක ට ආපු හැ ට් මු අහන්නේ විකාර මුල ඉදල අහන්න ඕනි ඒවා අහන්නේ නෑ

    • @amilasampath8256
      @amilasampath8256 ปีที่แล้ว

      J promo interview එක බලන්න

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 ปีที่แล้ว +1

    අහංකාර නැති රොසා. පූද්ගලික අත්දැකීමක්

  • @ishanrajapaksha
    @ishanrajapaksha ปีที่แล้ว

    මෙයා එක්ක හිටිය බැටිසන් බොලොන්නෙ වගේ අයත් ගේන්න.

  • @lankanathagayasuramya5466
    @lankanathagayasuramya5466 ปีที่แล้ว +1

    ruwan bandara ge aluth akak onay

  • @travelbirds5586
    @travelbirds5586 ปีที่แล้ว

    මුගේ interview නම් මෙලෝ රහක් නෑ හොයන්නේම ඕපදූප අරයා බැන්නද ඇයි අයින් නේ තරහා වෙලා දන්?

  • @rohanhettiarachchi5878
    @rohanhettiarachchi5878 ปีที่แล้ว

    Me thama rattata sampathak rosa

  • @pubudunadeeshan-qm8tn
    @pubudunadeeshan-qm8tn ปีที่แล้ว

    👍

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว

    ❤💐🇱🇰
    🇬🇧

  • @mahishandanushka6426
    @mahishandanushka6426 ปีที่แล้ว

    රොශාන් පෙරේරා ගේන්ඩකෝ

  • @charindualwis2217
    @charindualwis2217 ปีที่แล้ว

    💐💐💐💐👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏

  • @kanthiperera8064
    @kanthiperera8064 ปีที่แล้ว

    මූ ඉන්නෙ මිනුවන්ගොඩ ඔය කියන තරම් සුන්දර නැහැ මහ ඔලුවෙන් ඉන්නෙ මුගෙ මූනෙ හිනාවක්ම නැහැ මූ හිතට අරන් ඉන්නෙ අංහකාර මෝඩයෙක්

  • @janamax6600
    @janamax6600 ปีที่แล้ว

    සුරන් ජයසින්හගෙ ගුරුතුමා

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Ewwa thaniyama malu bana unge katha.
    Meya prasidda uneth naliya nisa.
    Laila nisa newe.
    By the way wedda.
    Owwa ketha katha

  • @nodutupathikada7621
    @nodutupathikada7621 ปีที่แล้ว

    සේරා ලිංකුව th-cam.com/video/1EYILzP-n08/w-d-xo.html