84. 71 අප්‍රේල් අරගලයේ ලොකු ම ඉලක්කය පාවාදුන් ඔත්තුකාරයා ගඩාෆි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • කාරිගෙ චැනල් එකට දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන හිතවතුනි
    ඔබේ දායකත්වය සඳහා මේ සබැඳිය (Link) ක්ලික් කරන්න.
    patreon.com/ka...

ความคิดเห็น • 725

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 5 หลายเดือนก่อน +82

    අද තමයි පලමු වතාවට මේ කරුනු දැනගත්තේ. ඔබට ස්තූතියි ..

    • @k.g.namarasooriya9860
      @k.g.namarasooriya9860 5 หลายเดือนก่อน +2

      71 මහනඩුව ගැන පොත අරං කියවන්න තවත් විස්තර ඔබට දැනගන්න පුලූවන් මොහු කියන්නේත් ඒ දේවල් පමනයි.

    • @kaarigechannel1
      @kaarigechannel1  5 หลายเดือนก่อน +7

      @@k.g.namarasooriya9860 මොකක් ද ඒ පොත? ඒ පොතේ හෝ වෙනත් පොතක හෝ මේ වීඩියෝවේ කියන විස්තරය තිබෙනවා ද? තිබෙනවා නම් ඒ පොතේ නම කියන්න බොරු කතා නොකියා.

    • @albertdesilva2087
      @albertdesilva2087 4 หลายเดือนก่อน

      @@kaarigechannel1 1971දී සිරිමාවෝ පැහැරගෙන ගිහින් වද දීලා අත්සනකින් බලය ගන්නට තරම් ඒ ආණ්ඩුවේ තිබුණු වරද මොකද?
      JVP එක බලය ගත්තෙ නම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ප්‍රතිපත්ති මොනවාද?

  • @user-sl7k
    @user-sl7k 5 หลายเดือนก่อน +47

    _ඔබතුමාගේ වීඩියෝවක් ආයෙ මග නවත්වන්න හිතෙන්නෙම නැහැ. ඔබතුමා හැබෑම දක්ෂ මාධ්‍යවේදියෙක් !_

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +2

      Oya dakala thiyenne meya witharai 😝🤑

    • @malithanuranga9262
      @malithanuranga9262 16 วันที่ผ่านมา +2

      ඇත්ත මටත් එහෙමයි

  • @sugathwijerathna7855
    @sugathwijerathna7855 5 หลายเดือนก่อน +55

    දිට්ඨ ධර්ම වේදනීය කර්ම ඵල දුන් ආරක්ෂක අංශ වල වසලයන් පිළිබඳව වීඩියෝවක් ඵල කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි . ස්තුතියි ඔබට.

    • @Peraliya
      @Peraliya 5 หลายเดือนก่อน +3

      ඒ වගේම නඩුවට අනුව J V P ඉදිරිපෙළ සිටි අයගේත් තොරතුරු දැනගන්න තියෙනව නම් තවත් හොඳයි.

    • @bamunua
      @bamunua 5 หลายเดือนก่อน

      දිට්ඨධම්ම වෙදනීය ක‍ර්මය් පල දුන්න ජේවීපී හැත්ත බලාගන්න පුළුවන් ගූගල් කරලා.

    • @kaarigechannel1
      @kaarigechannel1  5 หลายเดือนก่อน +2

      @@Peraliya මීළඟ වීඩියෝවෙන් ඉදිරිපත් කරනවා.

    • @shanthaekenayake5788
      @shanthaekenayake5788 5 หลายเดือนก่อน +1

      Udugampola marune samanya vidiyataneda

    • @thanuja9730
      @thanuja9730 2 หลายเดือนก่อน

      ❤❤❤❤​@@kaarigechannel1

  • @edwingamage4820
    @edwingamage4820 5 หลายเดือนก่อน +18

    ඔබ සැබෑ දක්ෂයෙක් අගෙයි ඔබගේ අතීතාවර්ජනය ගැසියයුතු අයට ගැසීම නිවැරදිව කරන එකට ස්තූතියි මහත්මයානෙනි දීර්ඝ ආයුෂ වේවා!

  • @jayanisandamali6125
    @jayanisandamali6125 5 หลายเดือนก่อน +53

    ඔබතුමා හදවතින්ම ශ්‍රී ලාංකිකයි.අරුම පුදුම ශ්‍රි ලාංකිකයෙක්.
    ඔය විදියට බියක් නැතිව කතා කරන මිනිස්සු අද හොයාගන්න අමාරුයි.
    පරිස්සමෙන්.!

    • @nimalekanayake2704
      @nimalekanayake2704 5 หลายเดือนก่อน +4

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +2

      hembrissawenda 🤪

    • @dameprasa4614
      @dameprasa4614 5 หลายเดือนก่อน

      මේ එඩිසන් කියන පුද්ගලයා 1950 ඉපදුනා නම් 71 කැරැල්ල වෙනකොට ඔව් කොහොමද පාසල් ශිෂ්‍යයෙක් වුනේ මෙයා කියන මේ සමහර දේවල් වල අඩුපාඩු ඔහේට තේරෙන්නැද්ද කවුරු හරි මොනවා හරි කියනකොට ඒක හදවතින්ම හැඟීම්බරවඅහනවා වගෙම. ඒ තියෙන අඩුපාඩු තේරුම් ගන්න පුරුදු උනා නම් නරකද

    • @dameprasa4614
      @dameprasa4614 5 หลายเดือนก่อน

      එඩිසන් ගුණතිලක කියන්නේ බොරුද ඔබ කියන්නේ බොරුද කියලා අපි නම් දන්නේ නැහැ. නමුත් හැත්තෑ එකේ වර්ෂයේදී පාසල් ශිෂ්‍යයෙක් අතට රුපියල් දාහක් දෙනවා කියන්නේ අද මුදලින් බැලුවොත් ලක්ෂ එකටත් වැඩියි මොකද මහත්තයෝ ඒ කාලේ ටවුන් එකේ පර්චස් විස්සක් ගන්න රුපියල් අටදාහක් ඇති ඒ කාලේ මිනිසකුගේ මාසික වැටුප කීයද කියලා ඔබ පොඩ්ඩක් හිතල බලන්න ඕව ගැන වැඩිපුර හිතන්න අවශ්‍යතාවයක් නෑ. මොකද මේක ගොතපු කතාවක් කියලා හොඳටම තේරෙනවා මහත්තයෝ මේව අහනකොට නිකම්ම නිකං සුරංගනා කතා වගේ කියලා හිතෙනවා😅

  • @jananjadahanayaka2008
    @jananjadahanayaka2008 5 หลายเดือนก่อน +71

    ඔබතුමා ප්‍රවේශම් වෙන්න.නිල නොලත් හමුදා හැමතැනම .මේ කතා වලට රිදෙන අය ක්‍රියාත්මක විය හැකිය

    • @Ran.Mini.Muthu.
      @Ran.Mini.Muthu. 5 หลายเดือนก่อน +4

      ඔව් ඒක ඇත්ත

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 5 หลายเดือนก่อน +13

      ඇත්ත 😢. දැක්කනෙ අර අපේ දරුවන් වස විස ආහාර වලින් පරිස්සම් කරගන්න ඒ විෂ ආහාර ගැන කතා කරපු PHI මහත්තයාට වෙ ඩි තියලා මරලා දැම්ම, ඩොක්ටර් අභිරහස් ලෙස හදවත් රෝගයක් නිසා මැරුනා කිව්වා😢

    • @forestgum1237
      @forestgum1237 5 หลายเดือนก่อน +12

      පිං ජනපති පන්නන
      ජනතා අරගලයට ජය වේවා🚩

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน

      ​@mortzkඋඹගෙ අම්මගේද ජංගියා 😂izshikesh9375

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +1

      ​@@forestgum1237ita passe ubala ammata hukapu eka gemu 😜😝🤑🤪

  • @funnygenieM
    @funnygenieM 5 หลายเดือนก่อน +34

    එඩිසන් ගුණතිලක නොහොත් ගඩාෆි සිදු කළ බිහිසුණු ක්‍රියා ගැන මම බොහෝ තොරතුරු ඒ කාලයේ ද අසා තිබුණා., කියවා තිබුණා. එහෙත්. ඔහුගේ පසුබිම් කතාව ගැන දැනගත්තේ අදයි.
    ස්තුතියි.
    සැබෑ ඉතිහාසය ලියැවෙන කාලයක මේ තොරතුරුවල වටිනාකම වඩාත් ඉස්මතු වේවි.

  • @samjay5718
    @samjay5718 5 หลายเดือนก่อน +8

    අවුරුදු හැට දෙකක් වෙලත් මම නොදැන සිටපු ගොඩක් දේවල් ඔබගේ නාලිකාවෙන් දැනගත්තෙමි. හරිම ආස හිතෙන විදිහට ඉදිරිපත් කරනවා. ඒ වගේම ඉතා හොඳින් විස්තර කරනවා. ඔබගේ චැනලයට ජයෙන් ජය.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      Ai 62 wenakam pol gawada 😝🤑

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 😆👍👍👍👍

    • @Ticktopapi
      @Ticktopapi 19 วันที่ผ่านมา

      අන්ධ භූත පුද්ගලයන්ට දැනෙන්නෙත් නෑ පෙනෙන්නෙත් නෑ

  • @ruwinimendis4731
    @ruwinimendis4731 5 หลายเดือนก่อน +22

    ඔබතුමා කරන්නේ ඉතාමත් කාලෝචිත ඉදිරිපත් කිරීමක්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤

    • @wndperera3751
      @wndperera3751 5 หลายเดือนก่อน

      මහත්මයා, 75වසරක ප්රජාතන්ත්රවදී දේශපාලනය තුළ ස්වදේශ කර්මාන්ත රකින වවාගෙන කන්න උගන්වපු දේශමාමක පාලනය ගෙනගිය සිරිමාවෝ මැතිනිය
      පලවා හැරීමට හේතුවූ පසුබිම අනාවරණය කරදෙනු මැනවි

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 5 หลายเดือนก่อน +64

    ඔබතුමා මාර රාජකාරියක් කරන්නේ

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 5 หลายเดือนก่อน

      පැහැදිලිවම...මෙන්න මාධ්‍යවේදියෝ

  • @any.99
    @any.99 5 หลายเดือนก่อน +94

    තමන්ට වාසි-වරප්‍රසාද ලැබෙනවනම් අම්මා උනත් විකුණන මිනිස්සු හැමකාලෙම ඉන්නවා. 😒

    • @gihanudayajith3744
      @gihanudayajith3744 5 หลายเดือนก่อน +5

      Punchamma palla

    • @forestgum1237
      @forestgum1237 5 หลายเดือนก่อน +10

      ඒ විප්ලවය ඵදා ජයගත්තා නමි අද මේ රට ආඩම්බරයෙන් ලොකයට කියන්න පුලුවන් රටක්!
      මේ වගේ ද්‍රෝහීන් ඵදත් සිටියා අදත් සිටිනවා !

    • @forestgum1237
      @forestgum1237 5 หลายเดือนก่อน

      @mortzkizshikesh9375ඉතිහාසයේ කොමියුනිස්ට්වාදය නමින් පොල්පොට් කරපු ලේච ක්‍රියාවන් මිහිපිට කිසිදු මානවවාදියෙක් අනුමත කරන්නේ නැහැ ! ඒ වගේම බෞද්ධ කිතු ඉස්ලාමි හිංදු දෙවියන් එහෙමත් නැතිනම් ප්‍රාජ්‍යතාන්ත්‍රික නාමයෙන්
      ඉතිහාසයේත් අදටත් ලොකය පුරා සිදුවෙමින් පවතින ලේච අපරාධත් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ !
      ඒ කියලා කොමිනිස්ටිවාදය ප්‍රාජාතන්ත්‍රවාදය හෝ මානවවාදි ඔනැම මතවාදයක් ලේචයි දුෂ්ටයි වැරදියි කියලා සම්පුර්ණයෙන්ම බැහැර කරන්න මේ රටේ ජනතාව ඔබ වගේ අං තට්ටුවක් පලාගෙන ඉන්නෙත් නැහැ😀 !

    • @any.99
      @any.99 5 หลายเดือนก่อน +2

      @mortzkizshikesh9375 මේ ඉන්නේ එහෙම කෙනෙක් වගේ 🤨

    • @any.99
      @any.99 5 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 මේ ඉන්නේ.

  • @srrajapaksha3006
    @srrajapaksha3006 5 หลายเดือนก่อน +50

    ඔබ තුමාගේ ආරක්ෂාව සලසා ගන්න. පසුව අපගේ ඉතිහාසය මේඅන්දමට දැනුවත් කරන්න.

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 5 หลายเดือนก่อน +37

    ඇත්තටම අපි නැත්නම් අතීතයේ උණු දේවල් දන්නේ නෑ

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 5 หลายเดือนก่อน +33

    මේක අහගෙන ඉද්දි මට හරිම අනුකම්පා සහගත දෙයක් සිදුවුණා කියල මට හිතුණා සාතන් රකින්න ඔහුගේ එකෙක් කොයිවෙලෙත් එන බව අමතක නොකරන්න අවසානයේ ඔවුන්ට ලැබෙන දඬුවම ඔවුන්ටවත් හිතාගන්න බැරි බව මතක තියාගන්න එදා ඒ සියල්ල එතනින් අවසන් උනානම් අද රට ස්වර්ගයක් වෙන්නට තිබුණා කෙසේ හෝ මේ පාරවත් මේ සියල්ල උදුරා ගත යුතුයි ඔබගේ කැපවීම සියල්ල හෙළිදරව් කිරීම ගැන ජාතියේ කෘතඥතාවය පළ කරමි

    • @jay-walker3584
      @jay-walker3584 5 หลายเดือนก่อน

      සාතන් කියන්නේ ජවිපේ මිනිමරුවොංට බොල

    • @Ticktopapi
      @Ticktopapi 19 วันที่ผ่านมา

      ඔබ ස්වර්ගය කියලා වැරදියටද අර්ථකථනය කරේ මගේ අදහස නම් අපායක් වෙන්න තිබුණා කියලා. අනේ මං දන්නෑ මේ සමහර මිනිස්සුන්ගේ මොලේ තියෙන්නේ පුකේද කියලා

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 5 หลายเดือนก่อน +8

    මේ සිදුවීම් නම් දැන ගත්තෙ අදමයි. මීට කලින් අහලවත් නැහැ. ස්තුතියි දැනුවත් කලාට.

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 5 หลายเดือนก่อน +16

    ඔබ තුමාට බොහොම ස්තූතියි!

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v 5 หลายเดือนก่อน +8

    පට්ට ඔබතුමාගෙ සැබෑ හරවත් ගුණවත් මාධ්‍ය සේවය අගයමු! ස්තුතිය 🙏

  • @Lucky-ug6is
    @Lucky-ug6is 5 หลายเดือนก่อน +20

    ඇත්ත වශයෙන්ම දුෂ්ඨ ආකාරයට ජීවිතය ගෙවු අයගේ (දේශපාලක/පගා නිලධාරීන් /ත්‍රිවිද හමුදා / පොලීසිය /ගසාකන ව්‍යාපාරික ආදී) ජීවිතයේ අවසාන කාලය කෙතරම් ශොචනීයද යන්න විස්තරාත්මකව පෙන්වාදෙන්නෙනම් අනාගතයෙ එවැනි වැරදි වැඩවලට මිනිසුන් පෙලඹීම අඩුවෙයි.

  • @upalijayalath9895
    @upalijayalath9895 5 หลายเดือนก่อน +14

    කාරිගේ කථාව සමිපුර්ණ ඇත්ත 89 වර්ෂ යේ මාවත් ජෙවිපි කියලා ගඩාෆි අල්ල ගෙන ගියා මාව බෙිරගත්තෙ සුසිරි වෙලගෙදර මහත්තයා එයා ගඩාෆි ගේ යාළුවෙක් ගඩාෆි මෙි විස්තර ය සුසිරි මහත්තයා ට කියලා තිබුණා

  • @prasadindika7652
    @prasadindika7652 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි මෙවැනි තොරතුරු සත්‍ය තොරතුරු ලබාදම පිලිබදව. අන්ශබාගය හැදුනෙ දිට්ටදම්ම වේදී පව් පඩිසන්දීම. පාලකයන් ටත් ඔය දේම වෙනව වෙනවම්‍අයි.

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 5 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 หลายเดือนก่อน

    අනගිභවනීයයි ඔබගේ සේවය . ස්තුතියි ඔබතුමාට . තව තවත් මෙවන් අනාවරණයන් ගෙන ඒමට ඔබට ශක්තිය ,ධර්‍ය්‍ය ප්‍රාර්ථනා කරමි .🙏

  • @loyokelly5156
    @loyokelly5156 5 หลายเดือนก่อน +4

    Karri you’re exactly correct! I know him when I was in police transport & communica in 1974! Now I am 74 . I had a degree in animal science but i had no job ! Unfortunately I had to join police department as clerk for few years l later Joined UNDP! You are exactly correct! Those days also he behaved like a guiltily person no wonder he became a murderer! Thanks again!

  • @vijithaherath6280
    @vijithaherath6280 5 หลายเดือนก่อน +6

    මම පොල්ගහවෙලදී එඩිසන් ගුණතිලක දැකල තියෙනව. ඉතා පැහැපත් ප්‍රසන්න පෙනුමක් තියෙන එතරම් උස නැති කෙනෙක්. අරවගේ මිනි මරුවෙක් කියල හිතන්න වත් බැහැ. කාරීට මිස් වෙච්ච දෙයක් කියවෙයිද කියල මම වීඩියෝව පුරාම අහගෙන හිටිය. එක කියවුනේ නැහැ. දැනගෙන කියවුනේ නැද්ද කියලත් හිතුන හැබැයි මීට පෙර කියල තියන භයානක ඒවා බලනකොට දැනගෙන හිටිය නම් නොකිය ඉන්න එකක් නැහැ කියල හිතුන. ඔය එඩිසන් ගුණතිලකට පොලිසියට බැඳෙන්න ආසාව තිබ්බට උස අඟල් කීපයක් මදි වෙලා තියෙනව. මේ යකාගේ අමාරුව පොලිසියට යන්නමලු. ඉතින් මිනිහ බඳවා ගන්න ඒ අවුරුද්දේ SI බඳවා ගන්නා ගැසට් එක මේ යකාගේ උසට හරියන්න වෙනස් කරලා තියෙනව බණ්ඩාරනායක මැතිණිය. එහෙම තමයි එඩිසන් පොලිසියට රිංගලා තියෙන්නේ. බොහෝ අය නොදන්නා දෙයක්. එඩිසන් අර පුවත්පතට කියල තියෙන ඔක්කොම ඇත්ත වෙන්න බැහැ කාරී කියනව වගේ. interesting හැබැයි කතාව.

  • @franksunny
    @franksunny 5 หลายเดือนก่อน +10

    ඔය කතාව මීට ඉස්සර මමත් කනිං කොනිං අහල තියෙනව , ඒත් හරියටම දැන ගත්තෙ අද .ගොඩාක් ස්තුතියි ! ඔබතුමාගේ ආරක්ෂාව ගැනත් හිතන්න. විශගෝර සර්පයන් මෙන් කාඩ මිනිස්සු ඉන්න රටක් මේක

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 5 หลายเดือนก่อน +28

    මේ එඩිසන් ගුනතිලක වැනි අයෙකුගැන රොහනවිජේවිරගෙ අ.යු.විකො.සබාසාක්සි දිමේදි කිසිදු තැනක සදහන් වි නැති වුනත් .ඔබවිසින් වත් අපට එඩිසන්ව මුනගැස්විම ගැන.ස්තුති කරනව..1971 මාර්ත් මස දිනයකදි ලොකුඅතුල. පොඩි අතුල.ඇතුලු කන්ඩායමක් රෝහනට නොදන්වා රැස්විමක් පවත්වා ඇත.ඒ,ඔස්මන්ගෙ ගෙදරදි..හදිසියෙ අමිපාරට යාමසදහා කොලඹ ආ රෝහන හදිසියෙ ඔස්මන්ගෙ නිවසට එනව.එවකට ඔස්මන්ගෙ ගෙදර තමයි තාවකාලික පක්ස මුලස්තානය. එතනට එන රෝහනට මෙම රැස්විම ගැන විමසනව.ලැබුන් තොරතුර අනුව රෝහන කිවේ පහරදිම නොකරන ලෙසත් පසුබහින ලෙසත්එහෙත් ලොකු අතුල..රිජුවම පහරදෙනබව පවසා අමනාපකම වැඩිදියුනු කරගෙන රොහනව කපාහැර පක්සයෙ නායකය විය..මාර්තු 12 හම්බන්තොටදි රෝහනව අල්ලගන්නව.ඉන්පසු රෝහන හැමන්හිල් එකේ ඉද්දි ත්.ඔස්මන්ගෙ මවඅතේ පනිවිඩයක් එවනව පහරදෙන්න එපා කියල.නමුත් ලොකු අතුලය පහරදිම කරල විනාසයද කරනව.ඒසමගම මෙවැනි තුට්ටුදෙකේ ලොකු අතුල එඩිසන්ගෙ මවගෙ නැයෙක් .තත්වය ඉතාම බරපතල්.පාවාදීම සාමාන්‍යයයි.මිටවඩා වටිනව ලොකු අතුලයම ජේආර්ට තොරතුරු කිවනම්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      වික්ටර් අයිවන් නේද?

    • @gangahethumuni4701
      @gangahethumuni4701 5 หลายเดือนก่อน +4

      ​@padmajayasinghe1443 නෑ, වික්ටර් අයිවන් කියන්නෙ පොඩි අතුල

    • @gangahethumuni4701
      @gangahethumuni4701 5 หลายเดือนก่อน

      ඔබේ පෙළ ගැස්ම නිවැරදි වගේම වැරදි තැනුත් තියනවා.ලොකු අතුල මුල් සාකච්චාව තියන්නෙ හොරෙන්, 71 මාර්තු 30 දා. ඒ වෙනකොටත් විජේවීර හිටියෙ අත් අඩංගුවෙ.මේ සාකච්චාව ලයනල් බෝපගේලටත් හොරෙන් කලේ. ඒකෙදි තමයි ලොකු අතුල තීරණය කලේ පහරදීමකට. ඒ අතර තමයි, අර අම්මා හිරේ ඉන්න විජේවීරව බලන්න යන්නෙ. එතනදි තමයි විජේවීර ඒ අම්මා අත කියල එවන්නෙ පසුබහින්න, හැංගෙන්න කියලා. ඒත් ඒ අම්ම ලොකු අතුල ගැන නිවැරදිව දන්නෙ නැති නිසා, ඒ පණිවිඩය දෙන්නෙ ලොකු අතුලට. ඊට පස්සෙ බෝපගේලගෙ උදව් නැතිව ගහන්න බැරිබව දැනගෙන, ලොකු අතුල අප්‍රේල් 02 දා ලයනල් බෝපගේල එක්කත් සාකච්චාව තියන්නෙ. එතනදි බෝපගේ, ජයදේව උය්ස්න්ගොඩ ඇතුළු ඒ කණ්ඩායම විරුද්ධ වෙලා තියනව පහරදෙන්න.එතනදි, ලොකු අතුල බොරුවක් කියල, විජේවීර තමයි පහරදීමට කිව්වෙ කියල. බල කිරීම නිසා හැමෝම කැමති වෙලා 05 රෑ ගහන්න. නමුත් ලොකු අතුලල කලින් හොරෙන්කල සාකච්චාවෙදි එකඟ වෙලා තියෙන්නෙ 5 පාන්දර ගහන්න. අළුත් පණිවිඩේ දීගන්න බැරි වුන නිසා තමයි හොරෙන් ගත් තීරණයට අනුව පාන්දර වැල්ලවායට ගහන්නෙ.

    • @HarithaGunawardane
      @HarithaGunawardane 5 หลายเดือนก่อน +3

      ලොකු අතුල කියන්නෙ අතුල නිමලසිරි ජයසිoහ............

    • @jandeve7221
      @jandeve7221 5 หลายเดือนก่อน

      මම හිතන් හිටියේ, ලොකු අතුල කියන්නෙ.මහින්ද විජේසේකර කියලා.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 5 หลายเดือนก่อน +1

    ස්තූයියි ඔබතුමාට ඉතා වැදගත් පැහැදිලි කිරීමක් කළාට🙏❤️

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට අපි බලන්න ගියා පාදෙණිය ට මුං බලන්න ගිය අහිංසක මිනිසුන් වත් අල්ල ගත්තා මාත් එක්ක ගිය කෙනත් නිකරුනේ අල්ල ගත්තා මුං කලේ මහා අපරාධ

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 5 หลายเดือนก่อน +7

    Great speech.✅

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 5 หลายเดือนก่อน +5

    හැමදාමත් වගේ මනා සංයමයකින් කරන වටිනා මෙහෙවරක් 👍

  • @suriyabandara2880
    @suriyabandara2880 5 หลายเดือนก่อน +3

    ජය වේවා පරිස්සමෙන් ඔබතුමා ගොඩක් වට්නව

  • @ahasanuba
    @ahasanuba 5 หลายเดือนก่อน +38

    පුංචි ප්‍රේමදාස ගැනත් වැඩසටහනක් ඕනේ😢😢😢😢

    • @franksunny
      @franksunny 5 หลายเดือนก่อน +1

      ඒක නම් ගොඩාක් කාලෝචිතයි

    • @sudathmahendranavaratne667
      @sudathmahendranavaratne667 5 หลายเดือนก่อน +5

      ඌ ගැන ලියන්න දෙයක් නෑ

    • @AshanSameera1
      @AshanSameera1 5 หลายเดือนก่อน +9

      ඌ ගැන ලියන්න නම් ඉතින් පශු වෛද්‍යවරයෙක් තමා මූලිකත්වය ගන්න ඕනෙ

    • @malanialwis6080
      @malanialwis6080 5 หลายเดือนก่อน +7

      ලොකු ප්‍රේමදාසය තුලින් පොඩි එකා දකින්න

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 5 หลายเดือนก่อน +3

      Moda putano
      What to write about that Modaya

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 5 หลายเดือนก่อน +11

    එදා කැරැල්ල සාර්ථක වීමේ ඉඩ ප්‍රස්ථාව බොහොම අඩුයි.JVP එක 1971 කැරැල්ලක් දියත් කිරීමට ගත් තීරණය ඉතාමත් වැරදි සහගතයි.1970 පත්වෙච්ච රජයේ ගඳ සුවඳවත් ජනතාවට තේරුම් ගන්න කලින් ප්‍රහාරය එල්ල කිරීම ඉතාමත් අමන ක්‍රියාවක්.සිරිමාව බණ්ඩාරනායක මැතිනිය පමණයි මේ ශ්‍රී ලංකාද්වීපයේ පහළ වෙච්ච එකම සිංහල බෞද්ධ රාජ්‍ය නායිකාව.අනෙකුත් සියලුම පාලකයින් විජාතික හෝ සුළු ජාතික සම්භවයක් තියෙන කාලකන්නි බල්ලෝ.එතුමිය රටට කළ සේවය දන්නවනම් කාරිගෙ කතාව අහලා ජීවීපයකට පක්ෂව කමෙන්ට් කරලා තියෙන අය එහෙම කරන්නේ නෑ.1971 කැරැල්ල අසාර්ථක වීම කෙසේ වෙතත් 87-89 කැරැල්ල අසාර්ථක වීම ඉතාමත් ඛේදනීයයි.JR ජයවර්ධන කියන හම්පඩ බල්ලා රට ජාතිය පාවාදීමට කලින් ඕකාව පැහැරගෙන ගොස් ඇට දෙකට පයින් ගගහා බිම දිගේ ඇදගෙන ගොස් බල්ලන්ට කන්න දැම්මා නං ඉතාම සාධාරණයි. ඒකීය ශ්‍රී ලංකාව බෙදුවේ ජේ.ආර් ජයවර්ධන හම්බකඩ බල්ලා. ඊට පසුව බලයට පැමිණි ප්‍රේමදාස කියන අවජාතක හුත්තිගේ පුතා සිංහල රාජ්‍ය භාෂාව දෙවන භාෂා බවට පත්කළා.දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළා. අදටත් ක්‍රියාත්මක වන යූඑන්පී බල්ලන්ගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කළහොත් ඔබට හොඳටම තේරුම් යනු ඇත ඔවුන් කොතරම් සුළු ජාතීන්ට පුක දෙන බල්ලන්ද කියා

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +1

      👍👍👍👍👍

    • @priyanthaherath5632
      @priyanthaherath5632 5 หลายเดือนก่อน +1

      ඇත්තටම J R ප්‍රමුඛ රජය ලංකාවට විශාල හානියක් සිදුකලා බෙදුම්වාදි යුද්ධය වවාගෙන රට නැතිවෙන තැනටම ගෙනාවා, දැන් නැවතත් ඒ යුගයට ආවා දැන් රටට මොකක් වේයිද? තිරණය ජනතාව සතුයි

    • @romeshbanda1952
      @romeshbanda1952 5 หลายเดือนก่อน +2

      සහතික ඇත්‍ත 👌

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +1

      @@romeshbanda1952 👍👍👍👍👍👍

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      @@priyanthaherath5632 👍👍👍👍 mukuth wennaa

  • @mohamednajeeb6480
    @mohamednajeeb6480 5 หลายเดือนก่อน +4

    Thanks for presenting true Story

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v 5 หลายเดือนก่อน +2

    Great media thanks 🙏

  • @thusithakumarage6179
    @thusithakumarage6179 5 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ නිවුස් ඉදිරිපත් කිරිමේ හැකියව ගොඩක් හොදයි

  • @ellapperumashantha4305
    @ellapperumashantha4305 5 หลายเดือนก่อน +2

    ගොඩක් පිං අපි දැනගෙන හිටියටවැඩිය වෙනස් කතාවක්

  • @llacer90
    @llacer90 5 หลายเดือนก่อน +18

    ASP උඩුගම්පොලත් තව චරිතයක්

    • @osuuyana8288
      @osuuyana8288 5 หลายเดือนก่อน +1

      @mortzkizshikesh9375 මිනිහව අළුගෝසුවෙක් කරේ ආණ්ඩුවෙන්මයි. මට මතකයි ඒ සිද්ධිය අපේ ගම් පලාතෙම සිදු වුන දෙයක් නිසා ඔහුගේ අම්ම, බිරිඳ ඇතුළු පවුලේ 6 දෙනෙක්වම ආණ්ඩුවේම කුලී හේවායන් විසින් ඝාතනය කරල ඒක jvp ගිනුමට බැර කලා . පසු කාලෙක තමයි එහි ඇත්ත ඔහුටත් දැනගන්න ලැබුනේ. ඒ වෙනකොට විය යුතු අපරාධ සියල්ලම සිදුවී හමාරයි.

    • @mixcasting
      @mixcasting 5 หลายเดือนก่อน

      ජෙප්පන්ගේ යාළුවා 🤣🤣ඔරෙක්ස් පැන දකුණු කනෙන් දාල වම් කනෙන් එන්න ගහනවලු

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 3 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375Thoge ammt hukpu eka

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 3 หลายเดือนก่อน +1

      ​@@mixcastingthoge puke ariyad u

    • @mixcasting
      @mixcasting 3 หลายเดือนก่อน

      @@ManjipukaBakkapaka පිස්සුද උබලගේ අම්මටයි තාත්තාටයි දෙන්නටම පුකේ ඇරියේ 🤣

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 5 หลายเดือนก่อน +5

    කවදා හරි දේශපන්දු තෙන්නකෝන් කියන කාලකන්නියටත් දහදුක් විදලා තමයි එලොව යන්න වෙන්නෙ.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 5 หลายเดือนก่อน +1

    ස්තුතියි,කාරි මහත්මයා.ඉතිහාස තොරතුරු ගේනවාට.

  • @mithrasenagamage6061
    @mithrasenagamage6061 5 หลายเดือนก่อน +2

    ඔබගේ කාර්‍ය වෙනුවෙන් මාගේ ප්‍රණාමය 🌹🙏🌹

  • @lahiruudaw9021
    @lahiruudaw9021 5 หลายเดือนก่อน +86

    එදා ප්‍රභූ පන්තිය ඉවර කරන්න බැරි වෙච්චි නිසා අදත් ප්‍රභූ පන්තියේ පිරිස් මිනිස්සුනට කෙලිනව දැන් මුං ඔක්කොම එකතු වෙලා පාවා දෙන්නන් හැමදාමත් හිටියා

    • @yaninyanin7820
      @yaninyanin7820 5 หลายเดือนก่อน +4

      35:04 අපරාධ කරපු මේ වගේ උන් විශ්‍රාම සුව ගන්නකම් අනුරල ලාල් කාන්ත ඒ දවස්වල විමල්
      ල JVP එකයි රටේ ජනතාවයි මොක ද කලේ!!!???
      තමන්ගේ ආණ්ඩුවක් කවද හරි එනකම් බලා ගෙන හිටපු ඉන් හිටපු මේ පහත කැ ගහන මට කලින් හිටපු උඹල ගේ පරම්පරාව බියගුලු නිවට උන් රැලක්!!ඒකයි මේ මිනිමරුව න් මැරෙනකම්ම හරියට මුකුත් කරන්න බැර වුණේ!!!උන් ඉබේ මෑරෙනකම් උඹල
      ඔහේ හිටියේ නිවටයෝ වගේ!
      කාව්‍ය හරි දුම්මල හරි නැති කරන්න තිබුණේ උන්ව!!!
      උඹල අරග යට ආවොත් මගදි නින්දෙන් ඇහැරිලා!
      මේ පාර NPP එකට ඡන්දය දෙනව නමුත් NPPඋන් නොකලොත් අපි ඊන්වත් ගෙදර යවනව!!

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 5 หลายเดือนก่อน

      නිර්දන පන්තියේ සටන වූයේ ධනේශ්වර ප්‍රභූ පන්තියේ පීඩනයට ලක්වූ මිනිසුන්ගේ සටනකි.එහිදී දෙපාර්ශ්වයටම කෙලවෙනවා.මැයි දිනය නිසා දිනාගත් අයිතීන් මොනවාද?.එදා පාන් නැත්නම් කේක් කාපල්ල කියමින්,අයිතීන් ඉල්ලූ කම්කරුවන් මරා දැමුවා.මේවා අද්‍යනය කර කොමෙන්ට් දාන්න.මෝඩ කතා නොකියා .

    • @santhajayasinghe4054
      @santhajayasinghe4054 5 หลายเดือนก่อน +12

      ප්‍රභූ පැලැන්තියේ මාරුවීම. අද කවුරු ද ප්‍රභූ පැලැන්තියේ ඉන්නේ එ දවස සිටී දුගී පැලැන්තිය නේද

    • @madusankagamagechemistry7287
      @madusankagamagechemistry7287 5 หลายเดือนก่อน +3

      Kohoma unath prabu unama dhugiinta kelinawa

    • @umilaperera5122
      @umilaperera5122 5 หลายเดือนก่อน

      ​@@santhajayasinghe4054 ප්‍රභූ පැලැන්තිය කියන්නේ සල්ලි තියෙන අය කියන එක නෙමෙයි.. ප්‍රභූ පැලැන්තිය කියන්නේ ඉස්සර ඉඳලා වලව් වලින් ඇවිල්ලා අපේ රටේ පාලනය කරන වලව් තුන හතර සහ පාරම්පරිකව අපේ පරිපාලන සේවය ඇතුලේ ආධිපත්‍ය තියන් ඉන්න පරම්පරා ටික...

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 5 หลายเดือนก่อน +5

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @prasannakarunarathna9239
    @prasannakarunarathna9239 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ මහන්සිය ගැන කියන්න වචන නෑ
    ස්තූතියි කාරියවසම් මහතානෙනි

  • @asokaherath2429
    @asokaherath2429 5 หลายเดือนก่อน +3

    ඔබගේ මෙම තොරතුරුවල සත්‍යතවය පිළිබඳව සැකයක් නොමැත..
    ඒහෙත් ඔබ කරුණු ඉදිරිපත් කිරීම බොහෝ දුරට පක්ෂග්‍රාහි බවක් පෙනෙන්නට තිබේ.
    විශේෂයෙන් ඔබගේ සදහාන් කිරීමට අනුව භීෂණය නිර්මාණය කිරීමෙ වගකීම රජයේ සේවකයින් වන ආරක්ෂක නිලධාරීන් හට පැවරීමයි..
    එවකට පැවැති භීෂණය පාලනය කිරීමට පොලිස් සහා ත්‍රිවිධ හමුදා යෙදවීමට රජයට සිදුවීය..
    එහිදී යටත් උනු තරුණ තරුනියන් විශාල සන්ක්‍යාවක් පුනරුත්ථාපනය කොට නැවතත් සමාව දී සමාජයට මුදාහැරීමට සිරීමා බන්ඩාරනයක රජය පියවර ගත්තා ..
    කිසිම දකුණේ තරුණයකුට හිරිහැරයක් නොවුණු අපගේ දම්රද සොයුරු පොලිස් පරික්ෂක ලලිත් වික්‍රමසිංහ යාපනය සිට නිවඩුවට ගෙදර ඇවිත් සිටි අවස්ථාවේදී ගාතනය විය ..
    එවැනි අවාසනාවන්ත යුගයක් සමාජ ක්‍රොදයක් නිර්මාණය නොවන ආකාරයකට කරුණු ඉදිරිපත් වන්නේ නම් ඔබගේ ඉදිරිපත් කිරීම සාර්ථකය..

  • @wasanthakumara9140
    @wasanthakumara9140 5 หลายเดือนก่อน

    විශිෂ්ට පැහැදිලි කිරීමක්, ස්තුතියි ඔබ තුමන්ට..

  • @hasithwijesingheeducation7202
    @hasithwijesingheeducation7202 4 หลายเดือนก่อน +1

    ඔබ ඔය කියන විදිහේ භීෂණයක් මේ පැත්තෙ තිබුණ බව වැඩිහිටියන් කිහිප දෙනෙක් ම කිව්වා..පොල්පිතිගම පොලීසියේ සහ මහව පොලීසියේ ඔහු සිටි නිසා මේ පැත්තෙ සෑහෙන භීෂණයක් තිබුණා ලු...ඔබට ස්තූතියි .

  • @saraththamel8639
    @saraththamel8639 5 หลายเดือนก่อน +3

    Great work, appreciate your work

  • @nayanawikramage4341
    @nayanawikramage4341 5 หลายเดือนก่อน +4

    Janaka perera,jayawikrama perera,Edison gunathilaka.wayaba mass masakers.

  • @nelumsanjay4696
    @nelumsanjay4696 5 หลายเดือนก่อน +5

    very good one

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 5 หลายเดือนก่อน +12

    අපි අදයි දැනගත්තෙ මේ විස්තරය .එදා හරියට ඒ වෙනස සිදුවුනානම් උතුරේ භීෂණය වත්, 87- 89 භීෂණයවත් සිදුවන්නෙ නෑ .හරි පුදුමයි අර පාවාදෙන්නා ගැන ඒ මිනිස්සු විශ්වාස කරපු එක. ස්තුතියි කාරි මහත්මයා.

    • @anomamaggonage761
      @anomamaggonage761 5 หลายเดือนก่อน +6

      😅😅😅ඒ තමයි බොරුකාර විප්ලවය. එදත් කලේ බොරුව. අද දක්වා කරන්නේ බොරුව. ඔතරම් වැදගත් වැඩ නිකන් ළමයින්ගේ සෙල්ලම් වගේ කරන ඒකෙ තේරුම රඟපෑමක් කියලා එදා මෝඩයන්ට තේරීලත් නැහැ අද තේරෙන්නත් නැහැ.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 5 หลายเดือนก่อน +1

      Dushta jelous jvp koitharam vinashakareeda? Ratata budu sarani! Sadahatama

    • @raneeranatunga5692
      @raneeranatunga5692 5 หลายเดือนก่อน +1

      Namuth 1987/1989 ohu rdison gunathilaka kala wada aparada ugath nathi aya d,i gkala nisawen 1971 mathini beragathtga eka hodai mathini etharam naraka naha ratata hoda wada kalamwisja aithihasika nambuwak laba deepu mawak, chandrikawage neme sotri avo mathini,hora boru wancha naha ayage idam Accra dahas ganak anduwata dunna ,dan inna tharunayo danne naha mewa,boruwata 1948 idan horu hitiya kiyanawa anura kumara kiyana dravida fan miniha kiyanadewal wishwasa karala, sinhala palakayanta waira kara l,t t e diospora wata rata denna jvp ekata vote karala sinhalaya saha boudha bhikshun wahansela winasha karanna ara adinawa okkoma jvp npp drohiyo

    • @mcbond6162
      @mcbond6162 5 หลายเดือนก่อน +1

      Hariyata liyanna. ...

    • @prasadvithanage153
      @prasadvithanage153 5 หลายเดือนก่อน +1

      Pissuda 1971 dinuwanam rata Cambodia wage wenawa

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 5 หลายเดือนก่อน

    ඔබතුමාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ❤ වචනයක් නෑර අහන බලන එකම චැනල් එක. ගොඩක් පිං අතීතයේ ඇත්ත අපිට කියා දෙනවාට ❤🙏 ඔබතුමා පරිස්සම් වන්න මේ ත්‍රාඩ දේශපාලුවන්ගේ මිනීමරු ආරක්ෂකයින්ගෙන්

  • @rathratnayake352
    @rathratnayake352 3 หลายเดือนก่อน +1

    ඔබ අතිදක්ෂ මාධ්‍යවේදියෙක්!

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 5 หลายเดือนก่อน +7

    இனிய காலை வணக்கம். 🙏

    • @kaarigechannel1
      @kaarigechannel1  5 หลายเดือนก่อน +8

      உங்களுக்கும் காலை வணக்கம்!

  • @BandaraMenika-bb1cn
    @BandaraMenika-bb1cn 5 หลายเดือนก่อน +2

    රටේ අනාගතය මුලදීම..නැති කල එකෙක් ..එදා ඒක උනේ නැති නම් ..අද මේ රට කොච්චර ලස්සන රටක් ද..😢

  • @engjayah
    @engjayah 5 หลายเดือนก่อน +2

    Very good explanation as usual
    Keep up your good work

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 5 หลายเดือนก่อน +12

    Jeppo Nathinam Ranil Rajapaksala Gediya Pitin Wikunala Rata 🇨🇳🇨🇳🇨🇳🇨🇳💪👍

    • @liuupson8593
      @liuupson8593 5 หลายเดือนก่อน +1

      ​@mortzkizshikesh9375උබ මේ චැනල් එකේ හැසිරෙන විදිහටසුවර් උබත් කොල්ලන්ට ටයර්දාද්දි හුරේ කියපුපවුලකින් එන කාලකණියෙක්.. නැත්නම් පුන්චි අම්මවගේ බොරු කතා සමාජගත කරන්න කොමෙන්ට් දාවිය..

  • @preethperera3324
    @preethperera3324 5 หลายเดือนก่อน +11

    ඇත්තටම මහා ජරාව තිරිසන්ව තිරිසන් මනුස්සයෙක් තමයි මනුස්සයා

  • @freeminds6365
    @freeminds6365 5 หลายเดือนก่อน +2

    අපේ රටට මොකක්ද උනේ බලන්න මොකක්ද යන්න හේතුව දැනගන්න පුලුවන් මේ චැනල් එක බැලුවම

  • @rmgrathnayake6261
    @rmgrathnayake6261 5 หลายเดือนก่อน +16

    71 විප්ලවය පාවාදුන් මොහු 88/89 ත් විශාල ගාතකයෙක්..

    • @user-wz1ou2tk6n
      @user-wz1ou2tk6n 5 หลายเดือนก่อน +3

      ඒකනේ ස්වාභාව ධර්මය දඬුවම් දුන්නෙ. ඔය වගේ උංට අනුකම්පා කරන්න නරකයි

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      Police wslata gahana eka vuplawayakda huththoo 🤪😝🤑

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 5 หลายเดือนก่อน +4

    71 අප්‍රේල් 5 වෙනිදා ඒ ප්‍රහාරයෙන් තමයි මොණරාගල පොලිස් සැරයන් වරයෙක් මිය යන්නෙ. ප්‍රහාරය අසාර්ථක වෙච්ච එක ගැන විතරයි ඔබ කතා කරන්නෙ. ප්‍රහාරය සාර්ථක උනානම් ප්‍රහාරයෙන් මියයන පොලිස් නිළධාරීන් කොපමණ වෙයිද , ඉන් පස්සෙ රටට අත්වෙන ඉරණම කොහොම වෙයිද කියන එක ගැන කතා නොකරන්න අපූරුවට වග බලාගන්නවා. ඒ වගේම අසාර්ථක උනත් ඒ ප්‍රහාරයෙන් පස්සෙ තමයි එල්ටීටීඊය ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදයට මුල පුරන්නෙත්. උන්ට සන්නද්ධව නැගී සිටින්න උත්චේදනයක් ලැබෙන්නෙත් ජවිපෙන්.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍👍👍👍

    • @SusilFernando-y7l
      @SusilFernando-y7l 5 หลายเดือนก่อน +2

      වැල්ලවය පොලිස්යේ. ඔෆ් වෙලා ගෙදර යන
      Sargent. ට වෙඩ් තියලා මරුවා.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      @@SusilFernando-y7l habai kalakanni jeppo ratata kiwwe panthi satanak kiyala ...thamange panthiye minissu marana gaman....

    • @albertdesilva2087
      @albertdesilva2087 5 หลายเดือนก่อน +1

      Absolutely Correct !

  • @Chamil845
    @Chamil845 4 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිළිව දේශපාලන අපරාධ ඉදිරිපත් කිරීම ගැන සතුටක්.

  • @srimamangalika9684
    @srimamangalika9684 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 5 หลายเดือนก่อน +1

    Great program

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 5 หลายเดือนก่อน +18

    ජවිප එදා ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකිරීමම තමා බරපතල වරද?
    පුදුම හදිසියක් තිබුනේ ආණ්ඩුව අල්ලන්න…

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 5 หลายเดือนก่อน

      විජේවිර උද්දචිච මෝඩයා.
      ටැන්සානියාවේ වගේ ලංකාවේ බලය අල්ලන්න.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 5 หลายเดือนก่อน +1

      Den amaruwa hodai. Amul karaya eriya erillak Thabutthegama meeharakata puken KIRI enna.

    • @PasinduAkmal
      @PasinduAkmal 5 หลายเดือนก่อน

      ​@@gihanudayajith3744
      Mie harakek wage nodhanna labbawal nokiya idhapan

    • @nayanawikramage4341
      @nayanawikramage4341 5 หลายเดือนก่อน

      Ubath balan hitapan ratata kelawela Amal dumal wenakan.RA+BLUE thamai hondatama karanne.suba aluth awruddak.

    • @asanthaification
      @asanthaification 5 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත ඔවුන් ඉවසීමෙන් වැඩ කරානම් 94 ජනාධිපති වෙන්නේ විජේවීර

  • @Nugapitiya
    @Nugapitiya 5 หลายเดือนก่อน +3

    පාවා දෙන්‍නො එදත් හිටියා අදත් ඉන්නවා 😢
    එඩිසන්‍ කියන එකා එසේ මෙසේ පාවාදීමක්‍ නෙවෙයි කරලා තියෙන්නේ

    • @dulabro845
      @dulabro845 11 วันที่ผ่านมา

      Koo dan eeka

  • @nuwanrathnayaka8232
    @nuwanrathnayaka8232 5 หลายเดือนก่อน +22

    එදා රට කොහොම හරි අල්ලගත්තා නම්....අද ලංකාව තියෙන්නේ වෙනම තැනක....අපි නිදහස් ජාතියක් එහෙනම්...මේ පවුල් කීපයක් අතේ තිබෙන බලය...එදාම වියර වෙනවා එහෙනම්...ඒත් ඒ නිදහස් අරගලය අසාර්ථක වුණා....නමුත් මේ අවුරුද්දේ ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවනවාමයි

    • @thilanbalasuriya6188
      @thilanbalasuriya6188 5 หลายเดือนก่อน +8

      එදා ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අද තියෙන NPP එක නෙවෙයි . එහෙම උනානම් කියුබාව , උතුරු කොරියාව වගෙ හොද පරිප්පුවක් කන්නෙ ...

    • @nuwanrathnayaka8232
      @nuwanrathnayaka8232 5 หลายเดือนก่อน

      @@thilanbalasuriya6188 ඇයි අද කන්නේ පරිප්පු නොවේද...මිනිස්සුන්ට එක වේලක්වත් කන්න බැරුව ඉන්නේ...මේ රට විනාශ කරේ මේ කාලකන්නි දේශපාලන පර ඇත්ත...මේ අවුරුද්දෙන් ඒක අවසාන වෙනවා..ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා...සෑම පුරවැසියෙකුටම උපයන ධනය සාධාරණ ලෙස බෙදී යාමි ක්‍රමයක් අපි හදනවා...

    • @raneeranatunga5692
      @raneeranatunga5692 5 หลายเดือนก่อน

      Nidahas jathiyak wevi jvp eka ratat.e diosporawata dunnahama dakunu indiawestateekak unahama sinhala jathiya wahallu wevo

    • @gihanudayajith3744
      @gihanudayajith3744 5 หลายเดือนก่อน +1

      Punchammage redda thamai.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +3

      @@raneeranatunga5692 දැන් වහල්ලුනෙ යකෝ උඹලා දූෂිත හාමුලාගෙ.

  • @amilaishara5498
    @amilaishara5498 5 หลายเดือนก่อน

    ඔබතුමා ඔය videos මම හුඟක් ආසාවෙන් බලනවා .හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් .❤❤❤❤

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 5 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @ShalithaPerera96
    @ShalithaPerera96 4 หลายเดือนก่อน +1

    ඔබ වටිනා පුස්තකාලයක්

  • @shadowcreations9399
    @shadowcreations9399 5 หลายเดือนก่อน +2

    ඇත්තටම 71 අරගලය වෙන්නේ ලංකාවේ රජයට විරුද්ධව නෙමෙයි. නඩු පැවරෙන්නේ මහරැජිනගේ ආන්ඩුවට විරුද්ධව කැරලි ගැසීම කියලා.

    • @warunalakshitha7738
      @warunalakshitha7738 17 วันที่ผ่านมา

      48 පස්සේ නාමිකව විතරයි තිබ්බේ බල තල ඔකෝම ආන්ඩුව සතුවයි තිබ්බේ

  • @gihanudayajith3744
    @gihanudayajith3744 5 หลายเดือนก่อน +3

    Edison is super man.... Rataka Hamudhawak saha policeyak thiyenne rajya araksha karanna misaka Trasthawadi araksha karanna newei.. Edison is a Grate man.👍👋👋👋👋👋

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +2

      මොකක්ද බන් රජය කියන්නෙ ?

    • @ajithkulathunga3394
      @ajithkulathunga3394 5 หลายเดือนก่อน

      මූ රජය කියලා හිතන්නෙ පාර්ලිමේන්තු යන ගොබ්බයන් ටික දෙනාට . උජයජිත් තමුන්ට පාසල් යන්න ලැබුන්නැද්ද පොඩි කාලෙ.

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 5 หลายเดือนก่อน

    ඔබතුමාගෙ මෙහෙවර ඉතාම අගය කරමි.

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 5 หลายเดือนก่อน

    Thank you mr.kariyawasam for this. I have never heard of this story before even though i read books about 71 JVP Issurection!! 🙏🙏 waiting for the next episode... stay safe 🙏🌹

  • @bamunua
    @bamunua 5 หลายเดือนก่อน +2

    ආරිගේ කතාවේ හැටියට පොලිස්සි සුදානම් වෙලා හිටියලු. නැහැ 1971 අප්‍රේල් 5 උදේ කෑගල්ලට යාමට බස් එකේ ආව 8.30 පමණ වෙන විට බස් එක වරකාපොල පොලිස්සිය ඉස්සර නැවැත්තුව. පොලිස්සියේ රාළහාමිලා වම්බටු මල්ලක් බිම හැලිලා වගේ පොලිස් බිම පුරාම මැරිලා හිටිය. ඉන් අදහස් වෙන්නේ වරකාපොල පොලිස්සිය ප්‍රහාරය ගැන දැනගෙන සිටියේ නැහැ කියලා. ඒ විතර නොවෙයි තොලංගමුව හරියේ තවත් සාමාන්‍ය මිනිස්සු මරා දාලා තිබුනා.

    • @Ticktopapi
      @Ticktopapi 19 วันที่ผ่านมา

      මේ මනුස්සයා උත්සාහ කරන්නේ ගෙවීපී මිනීමරුවන්ට සුදු හුණු ගාණක් ඒක පැහැදිලිව පෙනෙනවා. කරුණාකරලා පච කෙලින්ඩ එපා.
      Jvp අදහසක් තිබුන නෑලු මිනිස්සු මරන්න බොහොම සුළු විදියකට සියලු දේ කරගන්නලු උත්සාහ කරේ. ,
      😢අනේ ද කියන්නේ මේවට දැන් තමුන්නාන්සෙම කියනවනේ වම්බොටු බෑග් එකක් බිම ඇත ඇරියා පොලිස් කාරයෝ පාර දිගටම marila hitiya , ඒක කරන්න ඇති මා බණ්ඩාරනායක වෙන්න ඇති

  • @praveennarangoda494
    @praveennarangoda494 5 หลายเดือนก่อน +6

    ගඩාපි මහතාට අපි ස්තුතිවන්ත විය යුතුයි නැත්නම් අපි ඉදල ඉවරයි

    • @tribelife7650
      @tribelife7650 5 หลายเดือนก่อน +1

      Balu para gathiya pravvirabalugoda

    • @nipunlakshan831
      @nipunlakshan831 5 หลายเดือนก่อน

      දැනටමත් ඉන්න බැරි වෙලා තමයි තියෙන්නේ

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 3 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375ගෝටගෙ ගූ කන බල්ලෙක්😊

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 5 หลายเดือนก่อน

    ❤❤❤❤ඔබතුමාට ස්තූතියි අපිට දැනුම ගෙනෙනවට

  • @navindudharmasena2109
    @navindudharmasena2109 5 หลายเดือนก่อน +1

    kawadawath ahala nathbi kathawak.puduma asay ahagena inna oba kiyana widiyata. nodanna godak dewal danagaththa...bohoma sthuthiy rata wenuwen obata...digatama karagena yanna me sath kriyawa

  • @hitchhiker8798
    @hitchhiker8798 5 หลายเดือนก่อน +17

    jvp එක විප්ලව කලේ සාධාරණ චේතනාවෙන් උනත් නොවුනත් jvp එකට විප්ලවය හා සමාජවාදය ගැන විද්‍යාත්මක කියවීමක් තිබුනෙ නැති නිසා තමය් කෙල උනේ. අන්තීමට උනේ සිරිමාවොට හපන් ජේ ආර් බලේට ආපු එක

    • @nayanawikramage4341
      @nayanawikramage4341 5 หลายเดือนก่อน +1

      Dan api kumak karamuda? Obathumama kiyanna.

    • @marasinghageperera1256
      @marasinghageperera1256 5 หลายเดือนก่อน +2

      විප්ලවය සහ සමාජවාදය පිළිබඳ විද්‍යාත්මක කියවීම ගැන පොර ටෝක්ස් දෙන්න පංඩිතයෝ ඕන තරම් හිටියත් ඒ සම්බන්ධයෙන් සුළුවෙන් හෝ ප්‍රායෝගික කැපකිරීමක් කරන්න ලෑස්ති නෑ. ඉතිහාසය පුරා සංවර්ධනාත්මක සමාජ නැගිටීම් තුළින් ජනතා ජයග්‍රහණ ලබාගත්තේ අත් හදා බැලීම් සහ පර්යේෂණ වලිනි. එදා තිබූ සමාජ තත්ත්වය සහ හැසිරීම් වලට අදාළව අපේක්ෂා භංගත්වය විසින් තරුණයින්ව විප්ලවීය ජයග්‍රහණයක් කෙරේ යොමු කෙරුණා. නමුත් අද ලෝකයේ සන්නද්ධ ජනතා නැගිටීම් වලට වඩා ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ව ජනතා විශ්වාසය වර්ධනය වී ඇත .

  • @dayaweerasena941
    @dayaweerasena941 5 หลายเดือนก่อน

    good information.tks.

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 5 หลายเดือนก่อน

    THANKS A LOT EDISON , YOU SAVED OUR COUNRY

  • @indunilwijerathna9489
    @indunilwijerathna9489 5 หลายเดือนก่อน +3

    අරගල මඟින් බලය ලබාගත් සාර්ථක මෙන්ම අසාර්ථක ප්‍රථිපල ලැබු රටවල් මොනවාද

  • @arunaprasad3030
    @arunaprasad3030 5 หลายเดือนก่อน +1

    Great explanation 👍

  • @asangamendis6105
    @asangamendis6105 5 หลายเดือนก่อน +4

    එදා පාලකයන්ට පුප දෙන එඩිසන් වගේම දැනුත් ඉන්නවා පුප දෙන නිළධාරියෝ එකෙක් දේශබන්දු අනේ අපොයි, ඕකට පනුවෝ ගැහුවේ නැද්ද 😔

    • @anomamaggonage761
      @anomamaggonage761 5 หลายเดือนก่อน +3

      මෝඩයෝ එච්චර මහා ප්ලෑනක් රටක් අල්ලන ප්ලෑනක් ස්කොලේ යන කොල්ලෙක්ට දැනගන්න ඉඩදෙනවද. ඒ මොන රටේද. ඇත්තටම ඔච්චර මෝඩද. Jvp ප්‍රෝඩාව තේරුම් ගන්න බැරි තරමට.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +1

      @@anomamaggonage761 මොකක්ද බන් ප්‍රෝඩාව? ඔතන තවත් පාවාදෙන්නෙක් ඉන්න ඇති. අරූ කිව්ව ඒවා ඔක්කොම ඇත්ත වෙන්න බෑ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 ඔහේ දූෂිත කුණු වලේ පනුවාබව දන්නවා නෙ.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 11 วันที่ผ่านมา

    For the time i came to know truth,Thank you very much sir.

  • @Ticktopapi
    @Ticktopapi 19 วันที่ผ่านมา

    මගේ පියා එදින පහර දෙන්න ගිහිල්ලා තියෙන්නේ වැලිකඩ පොලිසියට නමුත් මෙතුමා මේ අද කියනකම්ම තමයි මම දැනගෙන හිටියේ එකේ සිරිමාව බණ්ඩාරනායක පැහැරගන්න අදහසක් තිබුණා කියලා අද තමයි මං ඒ ආරංචිය ගත්තෙ

  • @navindudharmasena2109
    @navindudharmasena2109 5 หลายเดือนก่อน +1

    oba me eka video ekak karnna gatha karana kalayata saha, e kapakirimata aththatama mama lankawe purawasiyek widiyata obata nayagathiy kiyala danenawa mata...
    🙏

  • @prasadvithanage153
    @prasadvithanage153 5 หลายเดือนก่อน +3

    Whoever against or not Rohana had NARCISSISTIC personally disorder.
    Speacailly in 1971 no need of rebellion .

    • @GoodwillPersona
      @GoodwillPersona 23 วันที่ผ่านมา

      Yes, I agree. He was a maniac. I am very sad about those young brave young people who sacrificed their lives after suffering extreme pain😢😢😢 Just to satisfy a npd bi*ch
      Scarcity was a trumpet for wijeweera..

  • @themalgunasinghe395
    @themalgunasinghe395 5 หลายเดือนก่อน +1

    එදා ප්‍රහාරය ජයගත්තනම් ලොකු අතුලල ඔස්මන්ල හිටියෙ වෙනම අදහසක.රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වුනාම පක්ෂයේ නායකත්වය ගන්න කීප දෙනෙක් උත්සහ කලා..

  • @adariyasinghe127
    @adariyasinghe127 5 หลายเดือนก่อน +4

    අවශ්‍යයි නිධන් හෑරීම කල පුංචිම ප්‍රේමදාස ගැන දැන ගැනීමට.

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 5 หลายเดือนก่อน +5

    ඔය කාලකන්නි පක්ෂෙ තහනම් කරල, ඕකෙ ඉන්න මහ උන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෙ, නැත්තම් ඕකුන් මේ රටට මොනව කරයිද දන්නෙ නෑ🤮

    • @-xxx527
      @-xxx527 5 หลายเดือนก่อน

      එකල අපි කු,ණෑගල පැත්තෙත් උන්න අපුර අපේ හිතවතුන් කීවා පොලිසියට හෝ ආමි එකට අපුරට මාරු වෙලා ආ හරි දරදඞු කෙනෙක් ගැන
      ඖ ගඩාපි වෙන්න ඇති ඒ එහෙනම්
      ඔහු විවාහ වෙල උන්නද කවුර උනත් ඔහු නිසානෙ එදා මැතිනියත් රටත් බේරුනෙ අල්ලන්න තිබුනෙ JR ව

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 5 หลายเดือนก่อน +1

      අද වෙනකොට පැහැදිලියි රට විනාශ කලේ ජන්දෙන් පත්වූ රජයන්ය උන් වැඩ කරල තියෙන්නේ රට සංවර්ධනය කිරීම නෙවෙයි උන්ගේ බඩ වියත රැක ගැනීමයි ජනතාව ගැන හිටපු එක නායකයෙක් වත් හිටියේ නැත තවත් මුන්ට බලය දීල රටට වැඩක් වෙන්නෙ නැති බව ජනතාව. දැනුවත් කරමු මාලිමාව දිනවමු

    • @dininduwijayagunawardene
      @dininduwijayagunawardene 5 หลายเดือนก่อน

      @@WeerarathnaWeerarathna-yx6bs 💩💩💩

    • @dinushaaththatagamage9738
      @dinushaaththatagamage9738 5 หลายเดือนก่อน

      පැහැදිලි නෑ කවුරු ගැනද ඔය කියන්නේ කියලා

    • @dininduwijayagunawardene
      @dininduwijayagunawardene 5 หลายเดือนก่อน +2

      @@dinushaaththatagamage9738 bahu jathika samagam walin salli aragena, me rata winasa karanna wada karana kaalakanni JVP eka gana🤮

  • @arnoldvane3084
    @arnoldvane3084 5 หลายเดือนก่อน +2

    1971 in my knowledge we didn't have 1000rs notes...

  • @themalgunasinghe395
    @themalgunasinghe395 5 หลายเดือนก่อน +3

    අගමැතිනිය පැහැර ගැනීමට ගිය කණ්ඩායමට එදා ආවුද තිබිලත් නෑ.ඒ වෙනකොට එතන දැඩි ආරක්ෂාවක් තිබිලත් තියෙනව.අගමැතිනිය පැහැරගැනීමට ගිය කණ්ඩායමේ නායකයාළඟ තිබුන පිස්තෝලෙට තිබිල තියෙන්නෙ එක උණ්ඩයයි කියල ඔහු විසින්ම දවසක් කීවා.මොකද ඒ ලංකාමාතාව විනාස කරන එවුන්ගෙන් ගලවාගන්න තිනුන අවස්ථාව අහිමි උනේ පක්ෂය ඇතුලේම හිටිය කීපදෙනෙක් නිසයි.ඒ වගේම 71 සටන 75 කලානම් ජනතා අරගලයකින් ජය ගන්න තිබුන කියල මම විස්වාස කරනවා.

  • @AnuraBandara-m3c
    @AnuraBandara-m3c 5 หลายเดือนก่อน +4

    එදත් හීන දැක දැක ඉදලා තියෙනව රටේ බලය ගන්න එයාලගේ සැලසුමෙන්ම පැහැදිලියි මොනතරන් ලද බොළඳ විදිහටද වැඩකරලා තියෙන්නේ . අදත් ඒ වගේම තමයි රටගැණ ලෝකේගැණ දන්න අයට තේරෙනවා. ළිං මැඩි මානසිකත්වයකින් ඉන්න අයගැන මොකද කරන්නේ...

  • @SanathNishshanka-l3c
    @SanathNishshanka-l3c 5 หลายเดือนก่อน

    ස්තුතිය්

  • @kulasinghe4980
    @kulasinghe4980 5 หลายเดือนก่อน +1

    විදේශීය සහෝදරත්වය මේ සහෝදරයා
    ආරක්ෂා කරයි කියල බලාපොරොත්තු
    වෙනව

  • @manojey3501
    @manojey3501 4 หลายเดือนก่อน +1

    මට හරිම පුදුමයි මේ කමෙන්ට්ස් දැක්කම. අපේ මිනිස්සු කොච්චර ලද බොළඳ ද කියලා පෙනෙනවා. මාධ්‍යවේදී මහතාගේ ආරක්ෂාව ගැන කතා කරන්නේ බබාලා වගේ. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැළලෙන්නෙ මෙහෙව් බයගුල්ලො වැඩි වෙනකොට තමයි😢😢😢. මේක අහද්දි
    මම නම් පුදුමෙන් පුදුමෙට පත් වුණේ 1971 මේ ජවිපෙ නායකයො මොන තරම් මෝඩ විදිහට ද වැඩ කරලා තියෙන්නෙ කියන එක ගැන. 😢😢😢😢 එහෙම හිතලා කමෙන්ට්ස් බලද්දී අර පුදුමෙ නැතිවෙලා ගියා මෙහෙව් බයගුල්ලො එක්ක මොන විප්ලවද බං කියලා 😂😂😂😂😂

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 5 หลายเดือนก่อน

    මේ කතාව කියලා දූන්නට thanks.

  • @user-qc3ci4tz6q
    @user-qc3ci4tz6q 4 หลายเดือนก่อน +1

    You are great man