Chooty Malli Podi Malli | Robin Hood (රොබින් හුඩ්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

ความคิดเห็น • 72

  • @winteriscoming9408
    @winteriscoming9408 5 หลายเดือนก่อน +48

    දෙන්නා එක්ක වලියක් එක්ක කරන එවා මාර ආතල්😂

    • @isuruodevice5250
      @isuruodevice5250 หลายเดือนก่อน +2

      ඔව් ඔව් 😂

  • @wasantharathnayake8806
    @wasantharathnayake8806 5 หลายเดือนก่อน +8

    රොබින් හුඩ්ලා මේවා ඇහුවොත් මොනවා හිතෙයිද මංදා😂😂😂😂😂මොනවා උනත් පට්ට ආතල්😂

  • @malinkaperera5075
    @malinkaperera5075 5 หลายเดือนก่อน +12

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... පට්ට ආතල් එකක් දෙන්නේ..... තනියෙන් ඉද්දිත් මතක් වෙලා හිනා යනවා.... වෙනම සම්මාන දෙන්න ඕනී🎉

    • @sumithchaminda8547
      @sumithchaminda8547 หลายเดือนก่อน

      පුක දියන් අපේ data කෑවට y

  • @kalinduherath6046
    @kalinduherath6046 5 หลายเดือนก่อน +12

    රොබින්හුඩ් අලුත් කතාවක් ඕනි.😘😘

  • @user-mu7zv9mp1j
    @user-mu7zv9mp1j 5 หลายเดือนก่อน +8

    Old is gold...issra tama ftta sound effects dala..❤

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 4 หลายเดือนก่อน +2

    මට නම් අදටත් හොඳම විහිළු තියෙන්නේ මෙයාලා ගෙ පරණ කතා වල 😂❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 5 หลายเดือนก่อน +4

    මේවා නම් වටිනවා !!! ♥️

  • @ravindudinith1884
    @ravindudinith1884 5 หลายเดือนก่อน +3

    මේකයි, ගගනගාමියයි නැවියයි වගේ ඒවා තමා සුපිරිම🤣💚

  • @tharindusiriwardana2931
    @tharindusiriwardana2931 29 วันที่ผ่านมา

    මරු අප්පා😂❤

  • @janakakd7363
    @janakakd7363 หลายเดือนก่อน

    දෙන්නා රණ්ඩු වෙනවා නම් ඒක සුපිරි.... උඹලා දෙන්න හින්දා මොනතරම් ප්‍රශ්න තිබ්බත් හිනාවෙලා ඉන්නවා❤

  • @janakakd7363
    @janakakd7363 หลายเดือนก่อน

    11 වෙනි වතාව අහන්නෙ❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 5 หลายเดือนก่อน +1

    මරු මරු නියමයි

  • @VDBLACK1999
    @VDBLACK1999 5 หลายเดือนก่อน +2

    20 parataka ahala tiyanwa meka....aye කව්ද බොයි...🖤🖤

  • @dineshbandara4523
    @dineshbandara4523 5 หลายเดือนก่อน +2

    Robinhood aluth ekak ona

  • @chandrikahewage6542
    @chandrikahewage6542 5 หลายเดือนก่อน +2

    no story only fighting 😆😅😂🤣

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 5 หลายเดือนก่อน +1

    ශර්ලොක් හෝම්ස් සීන් එකක් ඕනී😅❤

  • @arunaprabath1878
    @arunaprabath1878 5 หลายเดือนก่อน +5

    පරණ එකක්ද මන්දා

  • @rasallakshan6909
    @rasallakshan6909 5 หลายเดือนก่อน +1

    ඒක නම් සුපිරි මාසෙට එකක් ඕනේ රොබින්හුඩ්

  • @akilaperera1209
    @akilaperera1209 5 หลายเดือนก่อน +1

    මොකෝ මේ පරන ඒවා දාන්නේ... හැබැයි මම මෙයාලගේ ආස්ම එක තමා මේල❤❤❤

  • @yasirubandara691
    @yasirubandara691 4 หลายเดือนก่อน +1

    Ptt

  • @18memes87
    @18memes87 4 หลายเดือนก่อน +1

    ඔයාලගෙ ජෝක්ස් වලට ගහන්ඩ ජෝක්ස් අදටත් නෑ හොඳම විහිලු ඔයාලගෙ...ඒත් මේ ඉස්සර එව්ව හොඳ උනාට දැන් එව්ව වැඩක් නෑ දේශපාලනේ විතරයි....අනික් ලොකුම දේ පොඩි මල්ලි දැන් ඔහේ ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ එකම ටෝන් එකෙන්...ප්ලීස් ඒක හදාගන්න බලන්නකො❤

  • @dinukarukshanmadurangaoffi1139
    @dinukarukshanmadurangaoffi1139 5 หลายเดือนก่อน +2

    Robinhood අලුත් එකක් ඕන..

  • @nuwankanchanaganegoda6566
    @nuwankanchanaganegoda6566 4 หลายเดือนก่อน +1

    අද එතැන් සිට .................. කතා ටිකක් කරන්නකො අයියලා..... (කලින් රූකඩ වල කරපු කතා වගේ ඒවා)

  • @koreanlifecheonanaiyawithr6386
    @koreanlifecheonanaiyawithr6386 5 หลายเดือนก่อน +1

    මහන්සිය නිවාගන්න මම අහන සුපිරිම වැඩසටහන.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 5 หลายเดือนก่อน +5

    මේක 30 පාරක ට වඩා අහල තියෙනවා

  • @chandanakodagoda7806
    @chandanakodagoda7806 5 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත්.....ආතල් එක ..කැඩෙන් නෑ...😂😂

  • @naradaabeysekara
    @naradaabeysekara 5 หลายเดือนก่อน +2

    Please do dramas like in 2012-2014 not just dialogues between two of you💔

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p 5 หลายเดือนก่อน +9

    👍👍👍ආයෙත් දාපු එක හොදයි. නැත්නම් කට්ටියගෙ සුරංගනා කතා වලටයි රගපම් වලටයි මිනිස්සු අහුවෙන්න පුලුවන්.අතීතය අමතක කරල.

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 4 หลายเดือนก่อน +1

      මොකක්ද මෙයා අතීතය?

  • @tara-cz8sy5uu3b
    @tara-cz8sy5uu3b 3 หลายเดือนก่อน +2

    රොබින්හුඩ් වගේ ස්කූබි සහ ස්කැෆි කොටසකුත් කරානම් මරු

  • @supunfernando3825
    @supunfernando3825 หลายเดือนก่อน

    Ammohh 🤣😂

  • @ransika_4158
    @ransika_4158 5 หลายเดือนก่อน +3

    පරණ එකක් හැබැයි ආතල් 🤣

  • @japandinapotha7135
    @japandinapotha7135 5 หลายเดือนก่อน +3

    හැමදාම දාන දේශපාලන කතා වලට වඩා නම් ලල් එකක් තියෙනව..😊

  • @isurumadushanka6924
    @isurumadushanka6924 4 หลายเดือนก่อน +1

    මෙක පරන ඒකක් බං.මං කලින් අහල තියනවා

  • @indikapiyalsiri1
    @indikapiyalsiri1 5 หลายเดือนก่อน

    අලුත් එකක් ඔන..

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 5 หลายเดือนก่อน

    Robin huth supiri

  • @Ishara_madushan
    @Ishara_madushan 5 หลายเดือนก่อน

    මරිසි දාන්න එපා ඔයලා දෙන්නා දාන මරිසි තෙරේනවා හරිද 🤭❤️

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @anurasenarathna1703
    @anurasenarathna1703 5 หลายเดือนก่อน

    👍👍👍

  • @asankasilva7495
    @asankasilva7495 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂❤️❤️

  • @driveincanada9713
    @driveincanada9713 5 หลายเดือนก่อน

    😂😂😂❤❤❤

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 5 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @kavindabandara8526
    @kavindabandara8526 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ 1st

  • @chamanthawijesinghe5581
    @chamanthawijesinghe5581 5 หลายเดือนก่อน +2

    පරන කතාවක්.හැබැයි ලස්සනයි.දැන් ඒවලට වඩා.දැං හැම එන්ඩ් එකකම දේශපාලනය.ඒම කරන්න එපා.අපිට ඔයාලා ගැන තියෙන්නේ වෙනම ගෞරවයක්.ඒක දේශපාලනය නිසා නැති කර ගන්න එපා.😊

  • @No_name2007-s4b
    @No_name2007-s4b 5 หลายเดือนก่อน +1

    ඇයි මේ පරණ ඒවා ආයේ දාන්නේ 🥲

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 5 หลายเดือนก่อน

    😂❤

  • @user-kn9ci1fk7z
    @user-kn9ci1fk7z 5 หลายเดือนก่อน

    Aluth ekak dannako. Hamadama parana eva danne.

  • @mhdhass4475
    @mhdhass4475 5 หลายเดือนก่อน

    Night Rider, hulk wage parana katha දාලා th කරන්න පුළුවන්

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 5 หลายเดือนก่อน

    මීට කලිනුත් බකින්හැම් මාලිගාවට ගියා වගේ මතකයක් තියනවා 😂😂😂😂😂

  • @user-wi1fb3oy4p
    @user-wi1fb3oy4p 5 หลายเดือนก่อน

    Meka kalin karane

  • @sureshvitharana5710
    @sureshvitharana5710 5 หลายเดือนก่อน

    😂😂😂😂🎉

  • @telanthenu3742
    @telanthenu3742 5 หลายเดือนก่อน

    හර්න් පොටෙක්ෂන් කියල තමයි අපි ⁣ඉස්සර කිවිවෙ..😂😂

  • @dineshhalowita2998
    @dineshhalowita2998 5 หลายเดือนก่อน

    Parana ekak

  • @digicafelk6223
    @digicafelk6223 5 หลายเดือนก่อน

    පරනයි හැබැයි

  • @sathsarachandrathilaka6178
    @sathsarachandrathilaka6178 4 หลายเดือนก่อน

    Patan gannakotama hina wela pana giyaaa

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 5 หลายเดือนก่อน

    😂😂😂😂

  • @kaduwelaputha2057
    @kaduwelaputha2057 5 หลายเดือนก่อน

    😢

  • @chinthaka_bandara
    @chinthaka_bandara 5 หลายเดือนก่อน

    meka meh 2016 ekakne

  • @sameerachinthaka1448
    @sameerachinthaka1448 5 หลายเดือนก่อน

    😂

  • @chankalakmali1648
    @chankalakmali1648 5 หลายเดือนก่อน

    කරපු එකක්නෙ

  • @shanilitanage3112
    @shanilitanage3112 5 หลายเดือนก่อน +1

    Mewa giyane ane parana avane

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 5 หลายเดือนก่อน

    පරණ එකක්😢

  • @ruchirahw302
    @ruchirahw302 5 หลายเดือนก่อน

    Parana ewa danna epa aiyo

  • @lakmaljayalath5636
    @lakmaljayalath5636 5 หลายเดือนก่อน

    ඔය දේන්නට දැන් ගෝඩාක් දෙබස් වරදීනවා..

    • @NipunDisa-he6vj
      @NipunDisa-he6vj 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @kalanamalshan8868
    @kalanamalshan8868 5 หลายเดือนก่อน +2

    අපේ cricket team එකේ උන් ටික match එකක් ගහන වෙලාවේ ground එකේ දි වෙන කතා බහා සිද්දි ටික දාලා එකක් ඔනේ @chutimallipodimalli

  • @om-227
    @om-227 5 หลายเดือนก่อน

    ❤️

  • @DILIPPEIRIS
    @DILIPPEIRIS 5 หลายเดือนก่อน

    😂