126. දිනන්නේ කවුද? - ජනමත සමීක්ෂණ ඇසුරින් විමසුමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • IHP සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය අනුර දිසානායක 48%
    සජිත් ප්‍රේමදාස 25%
    රනිල් වික්‍රමසිංහ 20%
    නාමල් රාජපක්ෂ 5%
    මේ වීඩියෝව අද (සැප්තැම්බර් 18) උදේ 9.00ට නිකුත් කිරීමෙන් පසු ව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් (මෙවර ජනාධිපතිවරණය පිළිබඳ ව පවත්වන ලද) සිය සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය අද (සැප්තැම්බර් 18) රාත්‍රී 8.30‍ට නිකුත් කරන ලදී. එහි දැක්වෙන පරිදි ඔවුන්ගේ සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය ඔබේ දැන ගැනීම සඳහා මෙසේ ඉදිරිපත් කරමු.
    sri lanka news, today news, trending srilanka, ජනාධිපතිවරණය,
    ‪@kaarigechannel1‬

ความคิดเห็น • 936

  • @niroshanmunasingha8779
    @niroshanmunasingha8779 วันที่ผ่านมา +158

    කාරි ඔබගෙ මෙහෙවර ඉදිරියටත් මෙහෙමම කරන්න මා උපන් කාලයේ හා ඊට පෙර අප රටේ බිහිසුණු හා කුතුහලාත්මක පාදඩ දේශපාලන ක්‍රමය ඔබගෙන් නිවරදිව උගත්තෙමි...

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 วันที่ผ่านมา +5

      මමත් ❤

    • @migidadesilva6104
      @migidadesilva6104 วันที่ผ่านมา +2

      මෙයා රනිල්ගෙ සට්ටැබියෙක්.

    • @migidadesilva6104
      @migidadesilva6104 วันที่ผ่านมา +1

      අපි බලමු 22දා. මූ මහා කැරියෙක්.

    • @KapilaGunarathna-v6d
      @KapilaGunarathna-v6d 23 ชั่วโมงที่ผ่านมา

      මමත්

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 ชั่วโมงที่ผ่านมา

      ​@@migidadesilva6104😂

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 วันที่ผ่านมา +68

    දූශිත ,පාදඩ දේශපාලනය ක්‍රමය පරදවමු ! මාලිමාව දිනවමු ❤❤❤❤❤❤

  • @kplsin6438
    @kplsin6438 วันที่ผ่านมา +30

    21 වන දා ජනතාව රටපුරා ම කරන සමීක්ෂණයෙන් ලක්ෂ 80කට වඩා කතිරය සලකුණු කරන්නේ අනුර ඉදිරියේ ම යි. එය ස්ථිරයි. NPP❤

  • @Dilshan1118-p6p
    @Dilshan1118-p6p วันที่ผ่านมา +117

    නියත ජනපති අනුර කුමාර දිසානායක ❤

  • @S.nS.n-uk8pm
    @S.nS.n-uk8pm วันที่ผ่านมา +345

    ඊයේ දෙරණ වාද පිටිය මගහරිමින් සජිත්ගේ නොහකියාව රටටම පෙන්නුවා දැන් මාළිමාවට තරගයක් ඇත්තෙම නැ අනුර සහ සජිත් අතර පරතරය ලක්ශ 30 විතර වෙයි වගේ

    • @udithasanjaya5654
      @udithasanjaya5654 วันที่ผ่านมา +25

      22 බලා ගන්න පුලුවන්.අනුරට මොකද්ද වෙන්නෙ කියලා.

    • @System-change-SL
      @System-change-SL วันที่ผ่านมา

      ​@@udithasanjaya5654නෑ, ජනතාව දිනයිද පරදියිද කියල 21 බුද්ධි පරීක්ෂණය තීරණය කරනු ඇති

    • @ranukamperera2500
      @ranukamperera2500 วันที่ผ่านมา +14

      ඔච්චර ගොන් කතා කියන්න එපා😂

    • @swoosh-lw7mx
      @swoosh-lw7mx วันที่ผ่านมา

      @@udithasanjaya5654බලන් ඉදපන්

    • @SuperWay-t6u
      @SuperWay-t6u วันที่ผ่านมา +24

      අනුර අනිවාර්යයෙන්ම අන්ත පරාජයක් ලබනවා. ඒක ස්ථිරයි

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 วันที่ผ่านมา +148

    76 අවුරුදු ශාපය නිමා කරන්න අනුර සහෝදරයාට ඔබේ වටිනා චන්දය ලබා දෙන්න

    • @ThambaraSandu
      @ThambaraSandu วันที่ผ่านมา +6

      අනේ පින් අයිති වෙයි ඔය 76 සාපය ගැන කියන්න එපා ඕක අද ඉන්න දේශපාළුවො තමන්ගෙ වැරදි බාල කරල පෙන්නන්න කියන කපටි කතාවක්
      අවුරුදු 76 ක් දිගටම සාපයක් තිබුණ නම් අපට ඉන්න රටක් නැති වෙන්නෙ හුගක් ඉස්සර.
      කියන්නන් වාලෙ කියන්න එපා.
      ඉස්සර තමයි දේශපාලනඥයො හිටියෙ. දැන් ඉන්නෙ දේශපාලුවො.
      හුගක් මෑතදි තමයි දේශ කාපාළුවො ආවෙ.

    • @lalsiriwardana
      @lalsiriwardana วันที่ผ่านมา +4

      ​@@ThambaraSandu1977 න් පස්සෙ තමයි කාලකන්නි දේශපාලුවන් බිහිඋනේ

    • @primianwarnakulasuriya1390
      @primianwarnakulasuriya1390 วันที่ผ่านมา

      th-cam.com/video/ZWHX0iwVtCU/w-d-xo.htmlsi=gScnNWY_1GkEw5OD
      පොහොසත් රටක්... ලස්සන ජීවිතයක්.

    • @nithininarthana894
      @nithininarthana894 ชั่วโมงที่ผ่านมา

      ​@@ThambaraSanduබන්කොලොත් වෙනකන්ම රැවටිලා ආයිත් රැවටෙනව නම් බත් කන්න එපා හොදේ අපාරදේ 😂

  • @Lemans-br0
    @Lemans-br0 วันที่ผ่านมา +109

    සිරස සටනට පුතා NO
    දෙරන 360 ටත් පුතා NO
    කොන්දක් නැති පුතා NO
    මොලයක් නැති පුතා NO
    21වෙනිදා රටේ අපට පුතා NO
    22න් පස්සෙ සජබෙත් නෑ පුතා NO
    😡😬😬😁😁😁😁🙄😁😁😁😁😁

    • @NewEra6348
      @NewEra6348 วันที่ผ่านมา +3

      දෙරනෙදි හෑව ටික හොදටම ඇති ජන්ද දිනන්න😂

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 วันที่ผ่านมา +2

      පූසිගෙ වෙතා no

    • @kumarikumari4078
      @kumarikumari4078 วันที่ผ่านมา

      22 gedara palayan puta no🐃

    • @kumarikumari4078
      @kumarikumari4078 วันที่ผ่านมา

      22 gedara palayan puta no 🐃

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna วันที่ผ่านมา +2

      @@NewEra6348උබද හෑවේ. එඩිට් කරපු වීඩියෝ කෑල්ලක් විතරයි හදාගන්න පුලුවන් උනේ 😂😂

  • @samannalaka3057
    @samannalaka3057 วันที่ผ่านมา +56

    Mama JVP eka පෙන්නන්නම බෑ.. නමුත් මේ පාර මගේ පළමු වතාවට මම හිතුවා මුන්ගේ විතරයි ප්‍රතිපත්තියක් තියෙන්නේ කියලා. මමත් මේ පාර මාලිමාව

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 20 ชั่วโมงที่ผ่านมา +1

      ඇස් බැන්දුම් ප්‍රකාශය 😂😂😂!!!

  • @champikaherath808
    @champikaherath808 วันที่ผ่านมา +43

    සංවාදයකට වත් එන්න බැරි හාල් කැලි වලට ඡන්දෙ දෙන්න ඉතින් පිස්සෙක්ම වෙන්න ඕන 😂😂😂

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f วันที่ผ่านมา +63

    අනුර කුමාර දිසානායක ජනාධිපති

  • @k.s.n.4416
    @k.s.n.4416 วันที่ผ่านมา +85

    රනිල්ට, අනුරට ඡන්දෙ දුන්නට කමක් නෑ කියමුකො. හැබැයි මිනිස්සු සජිත් වගේ මෝඩයෙක්ට ඡන්දෙ දෙන්නෙ කොහොමද හිතෙනවා..ඇත්තටම සජිත් කියන්නෙ උපන් ගෙයි මෝඩ මිනිහෙක්😂😂😂

    • @dongunatillaka6879
      @dongunatillaka6879 วันที่ผ่านมา +2

      Well said. You are spot on.

    • @chanakasanjaya6712
      @chanakasanjaya6712 วันที่ผ่านมา +3

      ඒක තමයි කියන්නෙ. රනිල්ට දීම සාධාරණීකරණය කරන්න පුලුවන්. සජිත්ට😂

    • @k.s.n.4416
      @k.s.n.4416 วันที่ผ่านมา

      @@chanakasanjaya6712 අනිවාර්යයෙන් 😂😂😂

    • @k.s.n.4416
      @k.s.n.4416 วันที่ผ่านมา

      @@dongunatillaka6879 ❤

    • @samanthapushpakumara7615
      @samanthapushpakumara7615 วันที่ผ่านมา

      Uta wada namal hodai

  • @champikaherath808
    @champikaherath808 วันที่ผ่านมา +67

    ඇත්තටම තාත්තා ගෙන් පුතාට යන්නේ නැතුව කැපවීමෙන් ගමනක් ආපු එකම සුදුස්සා අනුර ❤❤❤

    • @pradeepapattiyage9286
      @pradeepapattiyage9286 วันที่ผ่านมา

      88/89

    • @ashviamazingworldvideos4262
      @ashviamazingworldvideos4262 วันที่ผ่านมา +2

      @@pradeepapattiyage9286 ඉතින් ඒ දවස් වල මොකෝ බන් උනේ ? 🤔

    • @hasithkavinda559
      @hasithkavinda559 วันที่ผ่านมา

      ​@@pradeepapattiyage9286පලයන් බන් 88 , 89 ගගා වැලලෙන්නැතුව. ඔය බූරූ පුතානෝගේ කපටි පියානෝ කරපුවා දන්නැත්තම් මෙතුමාගේ චැනල් එක හොදට බලහන් මුල ඉදලා.

    • @champikaherath808
      @champikaherath808 วันที่ผ่านมา +3

      @@pradeepapattiyage9286 ඒවා මතක නිසානේ අනුරට ඡන්දේ දෙන්නේ 😂😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 20 ชั่วโมงที่ผ่านมา

      ​@@champikaherath808කුහක, කාලකන්නි චංද😢

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +28

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @rajithchamara5840
    @rajithchamara5840 วันที่ผ่านมา +74

    ජාතික ජන බලවෙිගයට උපරිම සහයෝගය ❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +197

    # සාදය හමාරයි!
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

    • @sheshasriwick6644
      @sheshasriwick6644 วันที่ผ่านมา +5

      ඔව් කාරි මෙසේ කිව්වත් ඇත්ත එයයි...

    • @SenarathKumara-rf6fl
      @SenarathKumara-rf6fl วันที่ผ่านมา

      ඛච​@@sheshasriwick6644චචචචෙචට

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of 22 ชั่วโมงที่ผ่านมา

      ​9. Weni vidhayaka janapathi ranilwickramasinha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 ชั่วโมงที่ผ่านมา

      ​@@sheshasriwick6644කයියනායක ගේ කයිවාරු හමාර වෙයි 😂😂😂!

    • @nithininarthana894
      @nithininarthana894 ชั่วโมงที่ผ่านมา

      ​@@Kamikaze2024-v6mබන්කොලොත් වෙනකන්ම රැවටිලා ආයිත් රැවටෙනව නම් බත් කන්න එපා හොදේ අපාරදේ 😂

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 วันที่ผ่านมา +14

    ඔය කතා මොනව උනත් රට අනුර ට මිනිස්සු බාරදීමට බලාගෙන ඉන්නේ නොයිවසිල්ලෙන්

  • @SarathWetthege
    @SarathWetthege วันที่ผ่านมา +16

    80%නම් සුවර් ඉතින් එකනම් අායේ අායේ නම් විස්ලේසන නැ අනුරට වාර්තාගත ඡයක් කස්ටියට ඔල්මොරෝන්දම්මේ පාර

    • @NandaIranganee-mp2hc
      @NandaIranganee-mp2hc 7 ชั่วโมงที่ผ่านมา

      එය ලක්ෂ 80 ලෙස මෙය නිවැරදි වියයුතුයි.කෙසේ වෙතත් ජය නියතයි

  • @sheshasriwick6644
    @sheshasriwick6644 วันที่ผ่านมา +33

    වැඩි වෙන්නේ...සල්ලි බෙදලා අනුන්ගේ චන්ද කඩන්න කූට ලේඛන හදලා රනිල් බැක්කු හොරා

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 ชั่วโมงที่ผ่านมา

      එහෙම නෑ, කයියනායක කියන්නේ අමු ගවයෙක් කියලා රට දැන ගන්න කොට වෙන දෙයක්!!!.
      😂😂😂😂

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 วันที่ผ่านมา +83

    අනිවාර්යයෙන්ම මෙවර වැඩිම ජංදයෙන් මීලග ජනපති අනුර තමයි .

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 วันที่ผ่านมา +56

    පොහොට්ටුවට වෙනුවෙන් වසර 15ක් පමණ ජන රැළි සංවිධානය කල කෙනෙක් හැටියට මගේ නිරීක්ෂණයට අනුවනම් මෙවර ජාතික ජනබලවේගය ඉහලින්ම ජයග්‍රහණය කරනවා අපි එදා රාජපක්ෂලාගේ රැළි වලට මිනිස්සු ගෙන්නුවේ බත් පැකට් එකයි වතුර බෝතලයයි රුපියල් 2000යි පිරිමි අයෙකුටනම් අරක්කු කාලක් දෙනවා එහෙම තමයි අපි පිට්ටනි පිරෙව්වේ ඒත් අද ජාතික ජනබලවේගයේ මහජන රැළි වලට මිනිස්සු එන්නේ අඩුම ඇල්වතුර එකක්වත් නැතිව ! රාජපක්ෂලාට පුරවන්න බැරිවෙච්ච පිට්ටනි අද ජාතික ජනබලවේගය පුරවනවා මේක පුදුම වැඩක් මගේ දැනීමේ හැටියටනම් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමට තිබෙන ඉඩකඩ වැඩියි ( වැඩියි නෙවෙයි ඔහු අනිවාර්යයෙන්ම දිනනවා )

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 วันที่ผ่านมา

      ස්තූතියි ඹබට ❤
      ඹබත් මාලිමාවට නෙද❤ මෙවර රට ගැන දරුවන් ගැන හිතලා මාලිමාව දිනවමු. 76ක් කරපු පව් ගෙවෙයි වරක් දුන්නොත් මාලිමාවට❤

    • @dampalranawaka7040
      @dampalranawaka7040 22 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂 බොරු දාන්න එපා මිනිහෝ අවුරුදු පහලවකට කලින් කොහෙද පොහොට්ටුවක් තිබ්බේ. මී හරකා 😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 ชั่วโมงที่ผ่านมา

      ​@@dilinikalankeshwara6979හැට වසරක ජෙපි ශාපය ට මෙවරත් ඉඩක් නොදෙමු 😊!

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 ชั่วโมงที่ผ่านมา +1

      එතකොට ඔවුන් විශාල චංද ප්‍රතිශත වලින් දිනුවේ කොහොම ද බං?😊
      මොනවා උනත් බත් පැකට් එකට සල්ලි වලට යන එවුන් ශ්‍රේෂ්ඨයි 😊!.
      අතින් කාලා හරක් බලන එවුන් නම් අමු වහල්ලු 😅😅😅!!!

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 19 ชั่วโมงที่ผ่านมา

      @@Kamikaze2024-v6m හුක්කි හුක්කි හු හු හු
      කාපන් තව කාපන්....🤣

  • @odin859
    @odin859 วันที่ผ่านมา +27

    රැල්ල අඩුවෙලා තියෙන්නේ පුළුවන් අය බිම්මට්ටමේ මිනිස්සු දැනුවත් කරන්න තමන්ට පුළුවන් විදිහට එක චන්දයක් හ‍රි හරවන්න බලන්න නැත්තම් මේක දින්න අමාරුයි 😢 අන්තිම දවස් තුන තියෙන්නේ (මේ comment එකට like එකක් දාන්න හැමෝටම පේන්න )

    • @k.s.n.4416
      @k.s.n.4416 วันที่ผ่านมา +3

      @@odin859 ඔයා හරි. Social media වල නැති මිනිස්සු ටික හිරු වගේ 💩 නාලිකාවලින් හොදට රවට්ටනවා. අපි හැමෝම මේ වෙලාවෙදි කමෙන්ට් එකකින් හරි හැමෝම දැනුවත් කරන්න ඕන.

    • @DammikaThushari-x1f
      @DammikaThushari-x1f วันที่ผ่านมา +1

      සජියා දිනවමු ද😂😂😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 20 ชั่วโมงที่ผ่านมา

      ​@@k.s.n.4416කටවුට් අනුර 😢😢😢

    • @NandaIranganee-mp2hc
      @NandaIranganee-mp2hc 7 ชั่วโมงที่ผ่านมา

      ​@@DammikaThushari-x1fඒක කරන්න අමාරුයි නෙවෙ කරන්න බෑ...පවු මෝඩය මේපාර රනිලටත් පහලින් එයි 😂

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 วันที่ผ่านมา +53

    මාලිමාවට ජයවේවා 🙏❤☸️ පරන කට්ටිය තාම ඉන්නේ කැපුවත් අපි මේ පාට කියලා වෙනස් කරන්න හැදුවා එයාලා වෙනස් කරන්න අමාරුයි අපේ ගෙදර අය නම් හරෝගත්තා පැහැදිලි කරලා ❤

    • @cartoonprincessworld.2103
      @cartoonprincessworld.2103 วันที่ผ่านมา

      🥺❤️

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 ชั่วโมงที่ผ่านมา +1

      හැරුණු අයත් අන්තිමට කයියනායක ට දෙන්නේ නෑ 😂😂😂

    • @somaperera5575
      @somaperera5575 19 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Kamikaze2024-v6mපච නායක සජිත්ට නේද

    • @tdceylon
      @tdceylon 16 ชั่วโมงที่ผ่านมา +1

      අපි සෙට් වෙලා මචං

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 6 ชั่วโมงที่ผ่านมา

      ​@@somaperera5575කයියනායක ට😂

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 วันที่ผ่านมา +9

    බුද්ධිමත්, ප්‍රායෝගික, කෘතහස්ත, දේශපාලනඥයකු වූ ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා, ජයග්‍රාහී 2024 සැප්තැම්බර්21, 9වන විධායක ජනාධිපති ධූරයට ඔසවා තබමු! ජයශ්‍රී 🌹🎈🙏❤️♥️🌹🌹🌹❤️✅

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +45

    රට අනුරට 👉 🧭✖️🧭✖️🧭✖️

    • @RandikaDabare
      @RandikaDabare วันที่ผ่านมา

      Me rata Anurata kiyala kauda kiwwe. Kochchara athmarthakami adahasakda. Me rata aithi api hamotama misak Anurata newei.

    • @MrGeethgeeth
      @MrGeethgeeth วันที่ผ่านมา +2

      ​@RandikaDabare ඔව් රට අපිට තමයි. ඒත් රටේ බහුතරයක් අනුරට යි ඡන්දය දෙන්නෙ.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 20 ชั่วโมงที่ผ่านมา +1

      ​@@MrGeethgeethබහුතරයක් මී හරක් උනොත් 😂

  • @malithperera2764
    @malithperera2764 วันที่ผ่านมา +17

    ඔබගේ වැඩසටහන් ඉතාම වටිනවා. ස්තූතියි!

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m วันที่ผ่านมา +19

    ANURATA rata anurata jaya wewa.

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 วันที่ผ่านมา +12

    අපේ ඔෆිස් එකේ තැපැල් ඡන්ද 40ක් තියෙනව. එතනින් 03ක් රනිල්ට ද02ක් සජිත්ට. ඉතුරුවා සේරම මාලිමාවට. 😅

    • @dulabro845
      @dulabro845 13 ชั่วโมงที่ผ่านมา

      ගැම්මක් මාලිමාව....සජියට දුන්න උන් නම් බත් කන හරක් වෙන්න ඇති😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 6 ชั่วโมงที่ผ่านมา +1

      ඕක office එකක් වෙන්න බෑ 😂!
      හරක් පට්ටියක් වෙන්න ඇති 😂😂😂?

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 วันที่ผ่านมา +13

    AKD❤️

  • @sherinfernando9263
    @sherinfernando9263 วันที่ผ่านมา +46

    මේ රටේ මිනිස්සු සජිත්ගෙන් ඉල්ලන්නේ මෙච්චරයි - Retire please and do something else.. to serve the country.

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 วันที่ผ่านมา +7

      He can take Freddie Silva’s job😁

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 วันที่ผ่านมา +2

      Yes, bro That's true 😊 You

    • @NewEra6348
      @NewEra6348 วันที่ผ่านมา

      U better Ask it from AKD😅

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga วันที่ผ่านมา +1

      ​@@NewEra6348 AKD more than better, joker sajith

    • @pzan49
      @pzan49 วันที่ผ่านมา +3

      He has a few options left: wildlife photographer, bus driver, musician, or a standup comedian. I believe he's equally qualified in all of these four areas, unlike his capacity in politics.

  • @core2duo175
    @core2duo175 วันที่ผ่านมา +17

    මෙච්චර කියලත් npp♥️ එකට දෙන්න බැරිනම් plz බත් කන්න එපා බත් වලට කරන අපහාසයක්....එච්චරයි 👍

  • @thusharasampath6628
    @thusharasampath6628 วันที่ผ่านมา +13

    අපි හැමෝම වගේම කාරි මහත්මයත් අනුර කුමාර දිසානායක ට තමයි එකෙන්ම ...ජය වේවා තුමනි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 วันที่ผ่านมา +109

    52%..58%, අතර ගාණකින් අනිවාර්‍යෙන්ම අනුර දිණනවා..👍👍

    • @Abc1-k2l
      @Abc1-k2l วันที่ผ่านมา +3

      sajith

    • @Diss3367
      @Diss3367 วันที่ผ่านมา +9

      @@Abc1-k2lරෙද්දක් ඇදන් ඉයේ උන ඒකේන් කඩේ යන්න පුලුවන්ද බන් 😂

    • @chriswijayaratne1228
      @chriswijayaratne1228 วันที่ผ่านมา

      @@Diss3367 SAJITH GON NAMBEK

    • @JaniruforGraphics
      @JaniruforGraphics วันที่ผ่านมา +4

      @@Abc1-k2l කටින්ද බන් කියන්නේ 🤣

    • @Abc1-k2l
      @Abc1-k2l วันที่ผ่านมา

      @@JaniruforGraphics ow

  • @isurusenananda
    @isurusenananda วันที่ผ่านมา +9

    50% තිබ්බත් නැතත් අවසාන ජයග්‍රාහකයා අනුර. සජිත් 02 වෙනියා වෙනව අනුරට අඩුවෙන් අනිවාර්යයෙන්ම මිලියනයකට වඩා ගැප් එකක් තියාගෙන

    • @senakavithanage5236
      @senakavithanage5236 วันที่ผ่านมา +1

      අනිවාර්‍යෙන් 50% වැඩිය ගන්නව

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 6 ชั่วโมงที่ผ่านมา

      ​@@senakavithanage5236ගවයන් ගේ ❤❤❤

  • @wadduminda7052
    @wadduminda7052 วันที่ผ่านมา +14

    ❤❤❤❤❤❤❤❤ඒකේන්ම අනුර කුමාර දිසානායක දිනනවා ❤❤❤❤❤

  • @samdharmapala7285
    @samdharmapala7285 วันที่ผ่านมา +40

    රට අනුරට ❤️ සජිත් යාලට 🤡 රනිල් සාගලට 🍭

    • @bandusirigunasekara6090
      @bandusirigunasekara6090 วันที่ผ่านมา +2

      සජිත් යාලට කිව්වේ ඔබ දැනගනද ? කාලයක් තිබූණා අම්මයි පුතයි දෙන්නම යාල කැලේ රාතිු තිස්ස දවල්ට යාල .

    • @lalsiriwardana
      @lalsiriwardana วันที่ผ่านมา +1

      සාගලයි, අකිලයි දෙන්නම රනිල්ට, මාරුවෙන් මාරුවට......😂😂😂

    • @NandaIranganee-mp2hc
      @NandaIranganee-mp2hc 7 ชั่วโมงที่ผ่านมา +1

      සැර වැඩිද මංද😂

  • @apisl5505
    @apisl5505 วันที่ผ่านมา +8

    22 වනදා මේ ආකාරයට ඔබට චන්ද ප්‍රතිඵල දැකිය හැකි වේ.
    අනුර-55%-60%ත් අතර.
    සජිත්-26%-30%ත් අතර.
    රනිල්-15%-20%ත් අතර.

    • @NandaIranganee-mp2hc
      @NandaIranganee-mp2hc 7 ชั่วโมงที่ผ่านมา

      දැන් දැන් සජිත් තෙවන තැනට ඇදවැටෙමින් පවතී..
      පව් අප්පා😂

  • @aruntharaka7534
    @aruntharaka7534 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයෙන් ජය💪
    මාතෘ භූමිය දිනේවා....❤️

  • @HarshiMayurangi
    @HarshiMayurangi วันที่ผ่านมา +18

    ඊයෙ රෑ දෙරණේ 360 සජිත් එන් නැතුව හැන්ගුනා. මම සජිත්ට කඩේගිහින් දැන් කලිසමක්වත් ඇඳගෙන පාර බැහැලා යන්න බැහැ. ඊයෙ රෑ අපේ ටවුන් එකේ ලොකු තිරයක් දාලා සජිත් 360ට එනකන් බලන් උන්නේ ඒ සතියම මගේ නෑන්ටයි යාලුවන්ට එන්න කියලා ඒ මිනිස්සුත් ඇවිත් හිටයෙ සජිත්ගේ සාකච්ඡාව බලන්න. අන්තිමට සජිත් එන්නැතුව හැංගුනා. සජිත්ගේ තාත්තටත් ලැජ්ජ කරා. ආපු මිනිස්සු හූ කියලා ගියේ. මම සජිත්ට චන්දෙ දෙන්න හිටියේ ඒ කරපු දේට මේ පාර අනුර කුමාරට චන්දෙ දෙන්න හිතා ගත්තා... මේ පාර මාලිමාවට 🧭

    • @jasonrobrado
      @jasonrobrado วันที่ผ่านมา

      Anura Kumara also DID NOT COME for the debate. Only Dilith Jayaweera came for the debate.

    • @Tharukadesilva1
      @Tharukadesilva1 วันที่ผ่านมา

      ​@@jasonrobradoඒ මොන විවාදයක්ද බන් 360° එක ගැන අහන්නෙ

    • @Tharukadesilva1
      @Tharukadesilva1 วันที่ผ่านมา

      ඇත්තටම ඔයාලා ඇත්ත තේරුම් ගන්න එක වටිනව

    • @Nawidutheeksana
      @Nawidutheeksana วันที่ผ่านมา +1

      නියමයි සහෝ මොලේ පෑදුනා නේද සජිය උපන්ගෙයි මොඩය😂😂😂

    • @anuradharmadasa8731
      @anuradharmadasa8731 16 ชั่วโมงที่ผ่านมา

      නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕව හොඳ පාඩම්

  • @Sandakathmini01
    @Sandakathmini01 วันที่ผ่านมา +33

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුර ට
    💐

  • @Black_Whole2325
    @Black_Whole2325 วันที่ผ่านมา +13

    කාරිගෙ චැනල් එක බැලුවාම නම් මට,රනිල්වත්,සජිත්වත් තෝරන්න බෑ,,🎉
    විකල්පයක් ඕනෙ,ඒ තමයි අනුර

    • @MrGeethgeeth
      @MrGeethgeeth วันที่ผ่านมา

      ඔබ නිවැරදියි

    • @WijesingheAnura
      @WijesingheAnura 10 ชั่วโมงที่ผ่านมา

      අන්න ඇත්ත

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 5 ชั่วโมงที่ผ่านมา

      ​@@WijesingheAnura❤❤❤කයියනායක ❤❤❤

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 วันที่ผ่านมา +6

    My dearest Friend Kaari I respect you . Go On😀😀😀😀😀😀❤❤❤❤❤❤👍👍👍👍👍Oyaa Gaaleyi. Maath Gaale. I am proud of UUUUUUUU

  • @sonal_regis
    @sonal_regis วันที่ผ่านมา +6

    Thank you for the explanation sir!! Anura must win!! 🙏

  • @nipunasampath2554
    @nipunasampath2554 วันที่ผ่านมา +6

    IHP කියන්නේ සිරිකොතෙන් කරන සමීක්ශනයක්.අද හෝ හෙට වගේ අනුර දෙවෙනි තැනට දාලා රිසාල්ට් එක එනවා කියලා තමයි දේශපාලන ආරන්චි මාර්ග පවසන්නේ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 15 ชั่วโมงที่ผ่านมา

      ඉතින්, ජනතාවට ඒකෙන් බලපෑමක් නෑ.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 5 ชั่วโมงที่ผ่านมา +1

      කයියනායක අමු ගවයෙක් කියලා ජනතාව තේරුම් ගනිමින් සිටින බව!!😂😂😂

    • @nipunasampath2554
      @nipunasampath2554 5 ชั่วโมงที่ผ่านมา +1

      @@Kamikaze2024-v6m පජාත වැඩේ කරන්න කලින්ම හෙළිදරව් කරපු හිංදා අන්තිම ලාස්ට් රිපෝර්ට් එක ඇවිත්.48% අනුර දිනුම් එච්චරයි

  • @amalliyanage2436
    @amalliyanage2436 20 ชั่วโมงที่ผ่านมา +2

    දූශිත ,පාදඩ දේශපාලනය ක්‍රමය පරදවමු ! මාලිමාව දිනවමු

  • @user-kl1om6lk3y
    @user-kl1om6lk3y วันที่ผ่านมา +10

    Npp❤❤❤❤❤

  • @nishanthasubasinghe9828
    @nishanthasubasinghe9828 วันที่ผ่านมา +2

    අද්‍යාපනය පසෙකින් තබමු !
    පසුගිය දශක දෙකක කාලය කිසිම අපේක්ෂාවක් ජයග්‍රහණයක් ටෘප්තියක් නැතුව උදාසීනව සිටි ජාතියක් ,
    ( බොහෝවිට පාවෙන චන්ද )
    ජයග්‍රහණ සොය සොයා යනවා !
    ඒක දේශපාලන , ක්‍රිකට් , හෝ පුද්ගල වෙන්න පුළුවන් ,
    අවර ටෙලිනාට්‍ය , සිද්ධි , මත්පැන් HIT වෙන්නේ ඒ නිසා !!
    අන්තිමට රැල්ල වැඩි පැත්තට අන්තිම වෙනකොට ඔක්කොම ජයග්‍රහණයක් සොයා යනවා ,
    !!! ජය සමරන්න !!! 😊😊😊😊

  • @nethuliamaya4259
    @nethuliamaya4259 วันที่ผ่านมา +3

    මේ වෙනකන් අල්ලන් හිටපු 3% ට අපේ ප්‍රණාමය. 21 නාකි හොර තක්කඩි එක මිටට ගෙදර යවමු ❤

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 20 ชั่วโมงที่ผ่านมา +2

    සජිත් අනුර විවාදය නොපැවැත්වීම කණගාටුවට කරුණක්!😢
    ගොන් පොරයක් බලන්න තිබුණ අවස්ථාව නැති උනා 😥😥😥😥😥😪😪😪😪😪😪😪

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 วันที่ผ่านมา +5

    ඊයේ ඉතිං බලන්නකෝ දෙරණ තුන්සිය හය වැඩසටහනට එනවා කියලා සජිත් මග ඇරපු විදිය එහෙම තමා ගෝඨාභයේ ජනාධිපතිකම දෙන්න අඬ ගහපු වෙලාවෙත් මග ඇරියා ආසයි බයයි වගේ ඒත් රනිල් අමාරුවෙන් හරි බාර ගත්තා පොඩ්ඩක් හරි රට ගොඩ ගියා නේද හැබැයි දැන් නං මේ පාර සජියා එන්නේ නෑ අනුර කුමාර ආ වත් ❤❤❤

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 5 ชั่วโมงที่ผ่านมา

      උන් දෙන්නා ම ගවයන් 😢

  • @tyronesilva4331
    @tyronesilva4331 วันที่ผ่านมา +14

    බොහොම හොද පැහැදිලි
    කිරීමක්
    ස්තුතියි 🙏

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 วันที่ผ่านมา +20

    ඕක අනිවා ආණ්ඩුවෙ ආධාර මත කරපු එකක්. නැතුව බිමේනම් රනිල්ට 10%ට වඩා කොහෙත්ම නෑ.

    • @sheshasriwick6644
      @sheshasriwick6644 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

    • @Malayfood1234
      @Malayfood1234 วันที่ผ่านมา +5

      Paka thama balagena hitapan lapaya enakan laksha 20 aran pennapan 😂

    • @apiobasamagai2576
      @apiobasamagai2576 วันที่ผ่านมา

      😂😂😂😂

    • @SuperWay-t6u
      @SuperWay-t6u วันที่ผ่านมา +6

      ​@@Malayfood1234 සිරාවටම බං පොර වැඩිම උනොත් ගන්නේ ලක්ෂ 20 යි, ඒකත් වෙන්න පුලුවන් ඉඩ ගොඩක් අඩුයි. අන්ත පරාජයක් ලබනවා අනුර. ඒකනම් ස්ථිරයි

    • @arunaprasad3030
      @arunaprasad3030 วันที่ผ่านมา

      👍

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya วันที่ผ่านมา +6

    Ihp සමීක්ෂණ ය campaign එකේ kotasak බව අපි පටන් ගnnakota ම දැන සිටිය

  • @Sandakathmini01
    @Sandakathmini01 วันที่ผ่านมา +22

    කෝටියක ආදරයක් සමගින් ඉදිරියට
    👉🏻🧭❌

  • @PBshorts_01
    @PBshorts_01 วันที่ผ่านมา +5

    අපේ රටේ දේසපාලකයෝ දහස් ගණනින් අනාගතේ බිහිවෙයි ඒත් රනිල් වගේ සූර කපටි මොලයක් කාටවත් ලැබෙන එකක් නෑ, රනිල්ගේ මොලේ රටේ හොදට යෙදෙව්වනම් අපි මෙතන නෙමේ😢 අවාසනාවට ඔහුත් ඒ මොලේ යොදාගත්තේ වාසියට

    • @senakavithanage5236
      @senakavithanage5236 วันที่ผ่านมา +1

      සූර කපටි මොලේ ණය ගන්නයි ණය නොගෙව ඉන්නයි තියන ඒව විකුනන්නයි . අනේ බන් පොඩ්ඩ්ක් මොලේ කල්පනාකරපන්

    • @PBshorts_01
      @PBshorts_01 วันที่ผ่านมา +1

      @@senakavithanage5236 ගොනෝ මන් ඒක තමා කිව්වේ උගේ කපටිකම කියලා උබ 40+ එකෙක්ද? එහෙම උන් තමා ඔහොම කමෙන්ට්ස් දාන්නේ වහල්ලු

    • @senakavithanage5236
      @senakavithanage5236 22 ชั่วโมงที่ผ่านมา

      @@PBshorts_01 වහල කවුද කියල උඹගෙ කමෙන්ට් එකෙන් තේරෙනව

    • @Tokyoghoul911
      @Tokyoghoul911 17 ชั่วโมงที่ผ่านมา

      Atta....ptt mole...uge blu wd nttn

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 5 ชั่วโมงที่ผ่านมา

      ​@@senakavithanage5236මිනිරන් වලින් graphite හදන්න, මුහුදු වතුරෙන් sulfuric acid හදන්න පුලුවන් කයියනායක වගේ නායකයෙක් රටට ඕනේ නේද 😂??

  • @shammicoorey1137
    @shammicoorey1137 วันที่ผ่านมา +17

    ❤Please give your full support to AKD to have a better Sri Lanka for us

  • @User29438
    @User29438 วันที่ผ่านมา +11

    ඊයෙ පෙරේදා සජිය ටීවී ප්‍රෝග්‍රෑම් මග හැරී එකෙන් තව චන්දෙ ටිකක් කැඩුනා 😜

    • @KevinOwan-iv6fi
      @KevinOwan-iv6fi วันที่ผ่านมา +1

      එහෙම නෑ.අපි දෙනව😄☎

    • @ඉෂාරඋපුල්
      @ඉෂාරඋපුල් วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣​@@KevinOwan-iv6fi

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky วันที่ผ่านมา

      ​@@KevinOwan-iv6fi🐄🐄🐄🐄🐄🐄🐄

    • @Zen_.Reshan-yh8xm
      @Zen_.Reshan-yh8xm วันที่ผ่านมา

      අපි නම් මොන්ටිසෝරි බබා පට චන්දෙ දෙන්නෙ නෑ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 15 ชั่วโมงที่ผ่านมา

      ​@KevinOwan-iv6fi ඇයි ඔහුට ඡන්දය දෙන්නෙ? හේතුව කියනවාද?

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +51

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 วันที่ผ่านมา +2

    දැ රනිල් සමිපුර්නයෙන්ම ඉවත් වෙලා පච කියන්න එපා අනුර හැම අතින්ම ඉහලින්

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +27

    නව පුනරුද යුගයකට තව දින 03 යි.
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️

  • @sheshasriwick6644
    @sheshasriwick6644 วันที่ผ่านมา +17

    මාලිමාවට ජයවේවා

  • @evinvlogs6441
    @evinvlogs6441 วันที่ผ่านมา +4

    මෙයාගෙ බහුබුත විග්‍රය අපට තේරුම්ගැනිමට නොහැක.

    • @Madhawa6247
      @Madhawa6247 วันที่ผ่านมา

      😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 5 ชั่วโมงที่ผ่านมา

      ගවයන් ට නම් තේරුම් ගන්න බැරි ද දන්නේ නෑ 😢?

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 วันที่ผ่านมา +1

    ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ♥️ නේද ?ර්‍ ❤ර්‍ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ර්‍ ජයෙන් ජයම වේවා. ! ❤ර්‍. මම ඉතාලියේ සිට ♥️♥️♥️ මාලිමාවට ජයෙන් ජයම වේවා. ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimalathulgama9812
    @nimalathulgama9812 วันที่ผ่านมา +6

    දැනට මාසෙකට කලින් බාරත තෙන්නකෝන් මහතාකීවාඑක්තරා සමීක්ෂණ කාරයෙක් මුලින් අනුර ඉදිරියෙන් තියල ක්‍රමයෙන් අවසන් දවස්වෙනකොට අනුර පහලට දාල සජිත් ඉහලට අරන් රනිල් ඒ ලගින්ම තියල අවසානයෙදී රනිල් දිනයිකියන ගානට ගේන්ට ප්ලෑන් එකක් තියෙනවා ඒකහින්ද සම්ක්ෂන විස්වාස කරල අන්තිමට අමාරුවේ වැටෙන්න එපාකියල කලිම්ම දැනුම් දුන්නා අපිහිතුවේ නෑ ඒ තමුසේ කියල ලැජිජයි ඕයි

    • @kaushalyaherath002
      @kaushalyaherath002 วันที่ผ่านมา

      You've got Mr. Kari's idea wrong bro 😂😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 5 ชั่วโมงที่ผ่านมา

      භාරත ගවයා කියන දේවල් බරපතල විදිහට ගන්න එපා සහෝදරයා!😊

  • @athulasamarasekera661
    @athulasamarasekera661 22 ชั่วโมงที่ผ่านมา +1

    අනුරකුමාරගේ සටන වැඩසටහන නැරඹිමෙන් පසු!
    කොන්දේසි විරහිතව මාළිමාවට මණාප වෙනවා!😊

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d วันที่ผ่านมา +14

    සමික්ෂන වැඩක් නැ අපි දන්නව ගමේ තත්වය අනුර දිනන්නේ ලෝක වාර්තාවක් තියල

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

    • @kplsin6438
      @kplsin6438 วันที่ผ่านมา +1

      AKD❤

    • @Zen_.Reshan-yh8xm
      @Zen_.Reshan-yh8xm วันที่ผ่านมา +1

      අනිවාර්ය යෙන් ම.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 5 ชั่วโมงที่ผ่านมา

      ගමේ කසිප්පු ජෙප්පන්ගේ චංදය මාලිමාව 😂

  • @user-ff9rb4jk3x
    @user-ff9rb4jk3x วันที่ผ่านมา +2

    සුදා ගේ සමිික්ෂන තනිකර jvp එකා ජෙප්පන්ට කඩෙියනවා ගෑනිත් jvp මෙිකත් උන්ටම කඩේයනවා

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 วันที่ผ่านมา +13

    අපේ ගම්වල නම් 75%ක්ම npp.

    • @Abc1-k2l
      @Abc1-k2l วันที่ผ่านมา +2

      ape sajith

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe วันที่ผ่านมา +3

      Ape Gam Wala Ranil ta.

    • @S_han1210
      @S_han1210 วันที่ผ่านมา +1

      @@Abc1-k2l 21වෙනකම් විතරයි උඹට ගාණ හොයාගන්න පුලුවන්.. ඊට පස්සේ නම් වෙන්නේ සජබේ කොලු කාරයෙක්ට පු... දෙන්න තමා... සල්ලි හොයාගන්න....

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @SuperWay-t6u
      @SuperWay-t6u วันที่ผ่านมา +4

      උබලගේ ගම නම් කොහේ තියෙන ගමක්ද දන්නේ නැ මචං. සාමන්‍යයෙන් නම් හැමතැනම බහුතරය රනිල්ට. ඒත් අඩු කලෙනේ සෙලවෙන්නේ. අනුරගේ සෙට් එක මෝඩකමට ඔහේ කියෙව්වට රනිල්ට දෙන බහුතරය නිහඬව පාඩුවේ ගිහින් චන්දය දානවා

  • @vijitharanaweera9144
    @vijitharanaweera9144 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවෙවා ❤️❤️❤️❤️

  • @SMRDayananda.
    @SMRDayananda. วันที่ผ่านมา +5

    පඩියන් අවශ්‍ය නොවේ.අපටද බුද්ධියක් ඇත.හැම එකාම කියන දේ අහන්න ගියොත් මේ පාරත් කෙලෝ ගන්න තමයි වෙන්නේ.

  • @harshakarunarathna9512
    @harshakarunarathna9512 วันที่ผ่านมา +2

    ඕවාට තමා කියන්නෙ ලොක්කගෙම කැම්පෙන්වලට ලොක්කම ඇන්දිලා කියලා ... 55% මාලිමාවට

  • @AkeesWorld
    @AkeesWorld วันที่ผ่านมา +3

    අර ihc සමීක්ශනේ ලොකු අවුලක් තියනවා නේද.
    උදාහරනෙකට 2024 feb වල 16000 ගානකින් අනුර 53%.
    2024 march අලුතින් interviews 600 ගානක් එකතු කලාට පස්සේ අනුර 44%.
    මාර්තු මාසේ ඔක්කොම අනුරට විරුද්දව දුන්නත් ඔච්චර අඩු වෙන්න බෑ ගාන හදලා බැලුවම

    • @senakavithanage5236
      @senakavithanage5236 วันที่ผ่านมา

      ඔය බොරු සමීක්ෂණයක් . රනිල්ගෙ කැම්පේන් එකක් . රනිල් 15% ක් විතර තමයි ගන්නෙ

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb วันที่ผ่านมา +2

    කාරි හරි ❤අනුර සහෝදරයා ජනාධිපති ❤

  • @RAWMATTERy
    @RAWMATTERy วันที่ผ่านมา +3

    For the first time in Sri Lankan political history, a significant change is on the horizon as dynastic politics is expected to be eliminated, marking the first instance of political power being handed over to the nation by the victors

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 21 ชั่วโมงที่ผ่านมา +1

    ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන තරුණ පරම්පරාව එක නියදියක් වූවත් ඔවුන්ගේ පවුල්වල අය ඔවුන්ගේ හිතවතුන් මාලිමාවට හැරවීමේ හැකියාව ඇතිබව තේරුම් ගත යුතුයි .

  • @user-kl1om6lk3y
    @user-kl1om6lk3y วันที่ผ่านมา +3

    පිළිගන්න බෑ සමීක්ෂණය.

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 วันที่ผ่านมา

    පැහැදිලි කිරීමට ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏

  • @tennakoonawijewardhana2932
    @tennakoonawijewardhana2932 วันที่ผ่านมา +4

    ඔයිට වඩා හොදනැත්ද ගෝටාබය දිනන්ට පෙර සමීක්ෂණයක් මගින් අනාවැකියක් හා සමානව යම් පතිපලයක් කිවු එවකටවිශ්ව විද්‍යාල ශිෂ්‍යයකු දැන් කරඇති සමීක්ෂණ වාර්තාව පදනමි කරගත්තා නම්? එය මීටවඩා කැපවීමෙන් සහ වැඩිපුරම කාලයක් යොදාගෙන කරන ලද්දක් බවද පෙනේ.

    • @DilshanJayalath-j9v
      @DilshanJayalath-j9v วันที่ผ่านมา

      එ කවුද

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 15 ชั่วโมงที่ผ่านมา

      ​@@DilshanJayalath-j9vඅලුත් චැනලයක ඊයේ තිබුනා. සොයාබලන්න.

    • @nithininarthana894
      @nithininarthana894 57 นาทีที่ผ่านมา

      ​@@DilshanJayalath-j9vpredeep chanka

  • @PoddiwalaP.H
    @PoddiwalaP.H วันที่ผ่านมา +1

    තිහක් නමි සජිතට
    එහි තුන් ගුනය අනුරට
    පහයි නාමලයට
    එහි දෙගුනයයි රනිලට

  • @susilkumara4144
    @susilkumara4144 วันที่ผ่านมา +4

    අනුර ❤❤❤ ජයවේවා

  • @vihangaamazon4161
    @vihangaamazon4161 วันที่ผ่านมา +2

    We need more like this ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 วันที่ผ่านมา +2

    සිඟිති කතා නැති තාර්කික අදහස් තියෙන දක්ෂ නායකයෙක් අනුර .රටේ නායකත්වයට සුදුසු අවංක මිනිසා.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 5 ชั่วโมงที่ผ่านมา

      තණකොල කන නිසා එහෙම තමයි හිතන්නේ 😂

  • @techwithjs1563
    @techwithjs1563 วันที่ผ่านมา +1

    මහජන අන්ඩුවක් බිහිවී තිබේ ❤❤මාලිමාවට චන්ද කෝටිය පනී ❤News on 22 Sep

  • @nishanmadushanka2419
    @nishanmadushanka2419 วันที่ผ่านมา +7

    Npp

  • @savindahorzyy
    @savindahorzyy วันที่ผ่านมา +2

    ඔබ අතින් යම් කරුණක් මග ඇරුනා, ජුනි මාසයේ margin of error 3-11% පමණ ඉහළ අගයක් ගන්නවා කියලා ඔවුන් පවසා තිබෙනවා, ඒ නිසා ජූනි මාසයේ ප්‍රතිඵලය දෝෂ සහිත බව වැඩි

  • @sheshasriwick6644
    @sheshasriwick6644 วันที่ผ่านมา +11

    මාලිමාවට මීට වැඩියි....❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 วันที่ผ่านมา +1

    ඔබගේ සමීක්ෂන ඉදිරිපත් කිරීමේ යම්කිසිසි සධනීය බවක් තියෙනවා. ඒත් අනුර කුමාර මහතා දිනනවා .

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +10

    # මාලිමාව ට කෝටියක්
    # අපිනෙ ඡන්දෙ දෙන්නෙ

    • @buddhikasadakelum2240
      @buddhikasadakelum2240 วันที่ผ่านมา +1

      Ube ඡන්ද epa අපිට ඡන්ද one rharam තියෙනව

  • @rajithsrimal627
    @rajithsrimal627 20 ชั่วโมงที่ผ่านมา +1

    අනුර තමයි ජානාධ්පති සමික්ෂණ ඔනේ නෑ.

  • @menikegm6525
    @menikegm6525 วันที่ผ่านมา +3

    මේ වන විට නිහඬව සිටි බහුතරයකගේ මතය ප්‍රකාශ වී ඇති බැවින්ද, මහපොළවේ තත්වය මෙම සමීක්ෂණයෙන් ප්‍රකාශ නොවූ බව වැටහෙන බැවින්ද සත්‍ය වශයෙන්ම අවසාන ප්‍රතිඵලය ඉඳුරාම වෙනස් වනු ඇත.

  • @DeshanUdaya
    @DeshanUdaya วันที่ผ่านมา +1

    ජයවේවා malimawata

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 วันที่ผ่านมา +4

    Next President Anura Kumara Dissanayake Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @unlimitedgameszone
    @unlimitedgameszone วันที่ผ่านมา +1

    අනුර දිනනව.. එච්චරයි 🙂 ඇතුල⁣ට ආපු බයියො උට වැඩෙ කරන් යන්න නොදි 2027 විතර වෙද්දි ආන්ඩුව පෙරලන්න දඟලල රට අවුල් කරයිද කියලයි බය

  • @Black_Whole2325
    @Black_Whole2325 วันที่ผ่านมา +1

    ඔය මොන සමීක්ෂණයකින්වත් මෙදාපාර ජනමතය කියවාගන්න බෑ 🙏

  • @RandikaDabare
    @RandikaDabare วันที่ผ่านมา +4

    We vote Ranil 🎉

  • @Ishan_M
    @Ishan_M วันที่ผ่านมา +1

    සමීක්ෂණ පවත්වා ඉදිරි ජනාධිපතිවරයා කවුද යන්න පුරෝකථනය කිරීම සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මූලික කාර්ය වූයේ කෙසේද යන්න සොයා බැලුවහොත්, ඒ පිටිපස සිටින කණ්ඩායම හඳුනාගතහොත් ඔවුන්ගේ ඇජෙන්ඩා එක පැහැදිලිව හඳුනාගත හැක.😂

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 วันที่ผ่านมา +3

    මේ 21 වෙනිදා අනුර ජනාධිපති වන අතර පුංචි අම්මා ආර්‍යාවද වෙයි .😂🤣😁😁

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g วันที่ผ่านมา

      සිගිති ආතල් අරං මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා බං.

    • @Tokyoghoul911
      @Tokyoghoul911 17 ชั่วโมงที่ผ่านมา

      Ane ane md ghnne dngen idm hryt

  • @sheshasriwick6644
    @sheshasriwick6644 วันที่ผ่านมา +5

    Akd❤

  • @PhoenixLanka
    @PhoenixLanka 8 ชั่วโมงที่ผ่านมา

    ඡන්දය පුරුද්දට කාට වුව දියහැකියි එසේ වුවත් සුවහසක් ශ්‍රීලාංකීය ජනයාගේ හෘදසාක්ෂිය AKD

  • @Gunak1234
    @Gunak1234 วันที่ผ่านมา +3

    ඔය කීව සමීක්ෂණ garbage. පොළොවේ මතය හුඟක් වෙනස්. ගොඩක් අය ඇත්ත කියන්නෙ නෑ සමීක්ෂණ වලට. ඒවගේම සමීක්ෂණ වලට මුණ දාන්නෙ නැති අයගේ මතය හාත්පසින්ම වෙනස්.

  • @tharushidissanayake4166
    @tharushidissanayake4166 วันที่ผ่านมา

    ඔබගේ විස්ලේසනය අගෙයි ඒත් 3 වෙනි ලාන්කික විප්ලවයට ජය වේවා අනුර කොටියක් ලෙබිමට මව් බිමේ උස් නිදහස අපේක්ෂසා කරන ජනතාව උපරිමයෙන් කෙප වේවා