how to adjust timing on sewing machine / Dish Track and Needle Position Adjustment Method

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
    මගේ ජීමේල් ලිපිනය kandevidane@gmail.com
    මගේ අනිත් යූටියුබ් චැනල්
    / restorationsandcreations
    / @atamasrestorations
    #How_to_ReAlign_Adjust_the_needle_on_your_sewing_machine #How_to_Test_Adjust_Needle_Position_Selector_Bracket_on_a_SInger #How_to_Fix_the_timing_and_Needle_Position_on_a_Sewing_Machine_Singer_Confidence_Brilliance_Lidl #How_to_Adjust_the_Needle_Bar_on_the_Singer_Model_sewing_machines #Singer_needle_position_adjustment #Dish_Track #Needle_Positionබ#zig_zag_Adjustment_Method
    #ඉදිකටු_කැඩෙන_ඒක_හදාගන්න_ක්‍රමය #idikatu_kadenaeka_hadaganna

ความคิดเห็น • 32

  • @අටම්පහුර
    @අටම්පහුර  4 หลายเดือนก่อน

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @niroshanilmini1484
    @niroshanilmini1484 10 วันที่ผ่านมา

    ඔයාගෙ සේවය අනගි භවනීයයි. ස්තූතියි.

  • @SapuMaheshivlogs
    @SapuMaheshivlogs ปีที่แล้ว

    Disk track ekk kiyak wenawada. Mage mechine eke pupurala ath wela thiyenne

  • @diluniayoma8325
    @diluniayoma8325 ปีที่แล้ว

    Zigzag liwa aka hirawela
    Kohomada hadanne?

  • @assuntaperera528
    @assuntaperera528 3 ปีที่แล้ว +1

    මගේ මැෂින් එක technician දෙන්නෙකුටම හදන්න දුන්නාට එම වැරැද්ද එසේම පවතිනවා මට දැන් මේ මැෂිම භාවිත කරන්න බැහැ . එහි තව වැරැද්ද ක් තියෙනවා ඒ තමා එම්බ්‍රොයිඩර් කරනවිටframe එක එලියට ගන්න විට ඉදිකටුව ගලවා තමා එය එලියට ගන්න වෙන්නේ කරැැනාකර මට මගේ මැෂින් එක සාදා දෙන්න.

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว

    Thanks for sharing your knowledge

  • @darshifernandz2359
    @darshifernandz2359 3 ปีที่แล้ว

    thank you...me machine ekata double needle danna beida

  • @අටම්පහුර
    @අටම්පහුර  8 หลายเดือนก่อน

    ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න.
    මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න.
    ගෙදරට ඇවිත් හදලා දෙන්නම්.
    මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්.
    මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.
    සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා.
    මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්.
    ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්.
    මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.
    මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න.
    සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි
    ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න.
    සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ
    සිංග්ලිෂ් නං මළම මල වාතයක්
    උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං.
    කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං.
    දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා.
    මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා.
    වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා.
    වීඩියෝ එක ඉවර වෙනකං බලන්න.
    ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි.
    කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා.
    ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න.
    නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි.
    මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා.
    එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා.
    ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා.
    තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න.
    ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්.
    වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.
    චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්.
    ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න.
    ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක.
    ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.
    මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න.
    ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා.
    දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට.
    කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා.
    අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා.
    ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න.
    වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි.
    ..... හිත රිදුනානං සමාවෙන්න .....

  • @isurujeewantha9481
    @isurujeewantha9481 2 ปีที่แล้ว

    මහත්මයා feed dog එකේ උස අඩු වැඩි කරගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද , zig zag මැෂින් එකේ

  • @achinthasuraweera9747
    @achinthasuraweera9747 8 หลายเดือนก่อน

    974 eke put eka ussana liver eka marukaranna lesi kramayak thiyeida

  • @aynoormohomad3015
    @aynoormohomad3015 2 ปีที่แล้ว

    Meka thama mata thibunu prasnaya . Eth normal machine eke needle eka එජස් karana point ekak nane.. needle eka wadinne hole eke newe. Playad eke.

  • @iroshscolourfulworld4111
    @iroshscolourfulworld4111 3 ปีที่แล้ว +2

    මැෂිමේ සිග් සැග් වැඩ කරන්නේ නෑ නෝමල් විතරයි වැඩ කරන්නේ. හදා ගන්නේ කොහොමද?වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?

    • @Nazcreationandlifestyle
      @Nazcreationandlifestyle 4 หลายเดือนก่อน

      ඔව් මගේ මැෂින් එක මැහුම් ස්කිප් වෙනවා

  • @plsunethra8481
    @plsunethra8481 2 ปีที่แล้ว

    Singer 298 එකේ මේක ටිකක් සංකීර්ණයි. මම ෆොටෝ එකක් එවන්නද? මගේ ඉඳිකටුව වමට වැඩියි. Plate එකේ වදිනවා sig sag කරන කොට.

  • @SapuMaheshivlogs
    @SapuMaheshivlogs ปีที่แล้ว

    Homagama ta enna puluwanda mechine 2k thiyenawa hadaganna

    • @gamingmaduwa7403
      @gamingmaduwa7403 7 หลายเดือนก่อน

      Mokkda hadanna thiynne ,mt pluwan enna

  • @angelinethomas5668
    @angelinethomas5668 2 ปีที่แล้ว

    Gedara avilla hadala denda kawruhari ewanda puluwanda

  • @nishanthadayalwickramanaya5475
    @nishanthadayalwickramanaya5475 ปีที่แล้ว

    Thank you. ... ...

  • @vihangishihara8225
    @vihangishihara8225 3 ปีที่แล้ว

    Obeta yayen jayen jaye ..sthuthi

  • @sriyaniarunamali6508
    @sriyaniarunamali6508 3 ปีที่แล้ว

    සිංගර් 288 මැශින් එක ගැනත් දැනගන්න ඕනි.ඔයිට වඩා වෙනස්නෙ ඩිස්ක් දාන් විදිහ

  • @kumarakumara925
    @kumarakumara925 ปีที่แล้ว

    Hodai

  • @achalagooneratne9748
    @achalagooneratne9748 ปีที่แล้ว

    Needle won't bounce left and right in zigzag sewing, pls explain why? Any contact no?

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi 22 วันที่ผ่านมา

    මට.ඒමීබෙයීඩ ර්.කරනකෙට.දාන.ප්ලෙටී.ඒකක් ඒවන්න.පුලුවන්ද.මමසල්ලී..දන්නමී

  • @berniejayasinghe9468
    @berniejayasinghe9468 หลายเดือนก่อน

    හෙඩ් එක පේන්ට් කරනවාද කියක් වෙනවාද

  • @pknadeekadilrukshi5036
    @pknadeekadilrukshi5036 4 ปีที่แล้ว +1

    Idikatuwa plete eke wadine ai.mahana kota

  • @pushpakumatapushpakumara
    @pushpakumatapushpakumara 10 หลายเดือนก่อน

    Maya Ana dakk oni

  • @kanilmini2832
    @kanilmini2832 2 ปีที่แล้ว

    මට දැනගන්න ඕන ඩිස්ක් මාරෑවු කරන විදිහ ක් සික්සැක් මැහෙන්නැතේඇයි කියලා දැනගන්න

  • @brajeshchauhan913
    @brajeshchauhan913 2 ปีที่แล้ว

    सर प्लीज़ हिंदी में वीडियो बनायें तो बडी मेहरबानी होगी

  • @අටම්පහුර
    @අටම්පහුර  4 หลายเดือนก่อน

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.