ඩන්සිනන් රක්ෂිතයේ අතුරුදන් තරුණිය - මඟ වැරදී දින 05ක් ඉබාගාතේ ඇවිදලා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +45

    අනේ පව් ..සියලුම දෙනාට බොහොමයක් පින් .....ඇය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු හැමෝටම හදවතින්ම ස්තුති ...🙏🙏🌹🌹

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +65

    අනේ දෙවියන්ට බුදුන්ට සහ උපකාර කල ඔබ සැමගේම පිනෙන් ඇයට නැවතත් ජීවිතය ලැබී තියෙනවා . මං එදා මෙී සිද්ධිය වුනු දවසෙ ඉදන්ම උදේ හවා ප්‍රාර්ථනා කරා ඇයව කිසිදු කරදරයක් නොවී නැවත දෙමව්පියන්ට මුණ ගැසේවා කියලා

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු.
      ඔබේ ආශිර්වාදය හදවතින්ම අගය කරමි.
      බුදු සරණයි.

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 ปีที่แล้ว +22

    බුදු සරණයි.. හැමෝටම

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +7

    සතුටුයි දෙවියනේ හමුවුණා කිව්වම..ඔබට ඉක්මනින් නිදුක් නීරෝගී සුවය ලැබේවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏♥️💛

  • @rupasinghe2464
    @rupasinghe2464 3 ปีที่แล้ว +35

    නොකා නොබී දවස් 5 කැලේ
    මෙහෙම ඉන්න පුලුවන්ද වාර්තාවක් 🤔🤔

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

      එකනෙ දවල් කොහොම හරි. රෑ

  • @lankajayasekara961
    @lankajayasekara961 3 ปีที่แล้ว +6

    😭😭😭

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว +41

    අනෙ අම්මො ඔයින් ගියා ඇති හොන්ද මිනිස්සු ටිකකට හම්බුනු එක කොච්චර ඩෙයක්ඩ arnold save you

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว +1

      @@ssragawan4761 අපේ lord

    • @akilavidushan6972
      @akilavidushan6972 3 ปีที่แล้ว

      A bn ehema devi kenek gana mama adamai ahuwe mokakda e agama

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว

      @@ssragawan4761 wikarada iweiwa kiyanne tamil wath arabith neme mama hindhuwath muslim wath sinhalawath neme brother

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว

      @@akilavidushan6972 ලෝකෙ කොච්චර ආගම් තියෙනවඩ බ්න් ආගම් 4200 wadaa thiyenawa

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว

      @@akilavidushan6972 කොලම්බ ඉන්න උන් ඩන්නවා ඩැන් නම් ම්න් කොලම්බ නෙමේ ඉන්නේ

  • @madusharangana1153
    @madusharangana1153 3 ปีที่แล้ว +15

    බැරිවෙලාවත් බදුර්දීන්ට අහු උනානම් ඉවරයි

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 3 ปีที่แล้ว +1

      😀😀😀😀😀

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 ปีที่แล้ว +1

      😃😆😃😆😃😆😃😆

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      ඌ ගිණි තියලා දායි.
      ඊට ඉස්සර වෙලා කරන දේවල් ටික...... ....... ..... ...... ...
      ........... .........
      ........
      ..........,...............
      .........,........................ ...........
      බලධාරියා විසින් කපා හරින ලදී.

    • @chandrasubasinghe3483
      @chandrasubasinghe3483 3 ปีที่แล้ว +1

      😃

  • @kiyanakatha3029
    @kiyanakatha3029 3 ปีที่แล้ว +6

    ඒ ළමයා බඩගින්නෙ කොතරම් භයකින් තනිවී ඉන්න ඇද්ද ?
    පව්

  • @hitmangeming178
    @hitmangeming178 3 ปีที่แล้ว +19

    අයියෝ කෙල්ලේ🙄🙄

  • @ishani5290
    @ishani5290 3 ปีที่แล้ว +4

    Pau !!! Thunuruwan saranai!!!🌞

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +13

    අහන්න තියෙන දේවල් පුදුමාකාර යි

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +25

    අයියෝ දැන් තමයි ලේ ටිකක් ඉනුවේ.
    රෑ තිස්සේ මහ කැලේ දවස් පහක්.
    අම්මෝ මට බෑ.
    😩😩😩😩😩😩😩

    • @donasemina853
      @donasemina853 3 ปีที่แล้ว +1

      Mata hitha ganna Wath beha.

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @UIP අම්මෝ... නිදා ගන්නත් බෑ

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@donasemina853 ඇයි මට. මං තාම ගැහෙනවා.

  • @Henegama324
    @Henegama324 3 ปีที่แล้ว +14

    දවස් 5ක් කොහොමද හිටියේ......
    මට නම් මතක් වෙන්නේ කොල පැල්ලම කියන විද්‍යාප්‍රබන්ද පොත...

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว +1

    Thanks army.
    Ohoma yanna...rata obe

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 ปีที่แล้ว +2

    පව් ජිවිතෙ බෙරුනා නි එ ඇති

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 3 ปีที่แล้ว +2

    Paw අහිංසක minissu

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +2

    ඇති යන්තම් හම්බවුණා

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Anae oonama kaenaek. Podei nokiya pone akak kothanadathiyaennae giyath
    Aragana yana aka hodaei..
    ..

  • @lostgirl2798
    @lostgirl2798 3 ปีที่แล้ว

    She is really brave though. Five days....

  • @malikmalshan7399
    @malikmalshan7399 3 ปีที่แล้ว +1

    Selected for my diary

  • @bropro4927
    @bropro4927 3 ปีที่แล้ว

    🙃🙃🙃🙃🙃🙃

  • @warunawanniarachchi2539
    @warunawanniarachchi2539 3 ปีที่แล้ว +1

    පවු aneee

  • @chutiputha-bs9yi
    @chutiputha-bs9yi 3 ปีที่แล้ว +1

    25 dan 26wela wayasa

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Mae hiru daannae giya sathiyae akak....

  • @cr7sl295
    @cr7sl295 3 ปีที่แล้ว +2

    3% buru puthage set 1ka me 8 pass kolloo thamai ow ow rate moka unath mihipita deviwaru wage inne apita nam oi igana gaththa harak pare higa kanawa dakkama 8pass un patta bn apita nam 🙏🙏🙏🙏

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 3 ปีที่แล้ว

    Ane pau

  • @W.udayangani
    @W.udayangani 3 ปีที่แล้ว

    Paw ane

  • @kitchensh6889
    @kitchensh6889 3 ปีที่แล้ว +4

    Palleha inna kiwwama, wate giyada danne nea

  • @fishhuntingslk4555
    @fishhuntingslk4555 3 ปีที่แล้ว +6

    මේ හිටයෙ කෙල්ල නෙවෙයිනෙ. පවු අප්පා රෑට බයෙන් ඉන්න ඇති..

    • @pavithramathotaarachchi551
      @pavithramathotaarachchi551 3 ปีที่แล้ว +1

      ඔව් අනේ🥺අපිට රෑට තනියම කාමරේ ඉන්නත් බයයි.පව් ඒ කෙල්ල

    • @fishhuntingslk4555
      @fishhuntingslk4555 3 ปีที่แล้ว

      @@pavithramathotaarachchi551 ඔයා බයයිද කරුවලට.

    • @pavithramathotaarachchi551
      @pavithramathotaarachchi551 3 ปีที่แล้ว

      @@fishhuntingslk4555 tikak😬😬

    • @fishhuntingslk4555
      @fishhuntingslk4555 3 ปีที่แล้ว

      @@pavithramathotaarachchi551 kello kohomath bayai neda karuwalatai, yakkuntai. 😁😁

  • @roshankulasekara3947
    @roshankulasekara3947 3 ปีที่แล้ว +5

    හර්න් තමයි හොදටම කරේ.හර්න් ප්‍රොටෙක්ට් අස් 🐺

  • @sujaniherath3105
    @sujaniherath3105 3 ปีที่แล้ว

    PARA HOYAGANA BERE KELEEVALA MONAVATA DARA HOYANNA YANAVADA????

  • @gfcc9856
    @gfcc9856 2 ปีที่แล้ว

    Paw dewiyani

  • @prasannajayalath4851
    @prasannajayalath4851 3 ปีที่แล้ว +3

    Piliganna be.. dawas 5... rathri 5 koheda hitiye monawada kewe biwuwe.... pita palathaka ekeknam tikakhari hithanna puluwan.... prasnakala yuthui....

    • @chandikalakmal9358
      @chandikalakmal9358 3 ปีที่แล้ว +1

      Palayan ynna gona

    • @nasliaibrahim5913
      @nasliaibrahim5913 3 ปีที่แล้ว

      කැලෑවයි මීදුමයි තියෙන හැටියට එහෙම වෙන්න පුළුවන්

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว +1

      Aniwa bro kotuwak penala

    • @PP-ik3fq
      @PP-ik3fq 3 ปีที่แล้ว

      හෙට cid එකට වැඩට එන්න

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว +1

      @@PP-ik3fq mama danata machan a wage job ekak karanne a nisa ona na

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 ปีที่แล้ว

    Dan ganu melowa sihiyaka na

  • @ranjithmadusanka3879
    @ranjithmadusanka3879 3 ปีที่แล้ว

    Bs

  • @dilshan8094
    @dilshan8094 3 ปีที่แล้ว +2

    Taruna aya dakala nadda

    • @ShrekLove678
      @ShrekLove678 3 ปีที่แล้ว +2

      ඇයි ඔයා හිතන්නේ දවස් 5ක් කෑලේකට වෙලා හිටියහම කුමාරිකාවක් වගේ එලියට එන්න පුළුවන් කියලද?

  • @majugamage9972
    @majugamage9972 3 ปีที่แล้ว +2

    kalayakata gihin nathuwa..Nuwara eliya sithiyame wath danne nathuwa..me kuda Sri Lanka we comments kotala gahanu lamayek ta charitha sahathika dena UGAththu thawa thawath bigiwewaa 🙏🙏

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 3 ปีที่แล้ว +1

    Meka atule kumak ho rahasa Ata davas 5k

  • @malaniattanayaka2793
    @malaniattanayaka2793 3 ปีที่แล้ว

    Pau deviyane hamba una eka lokudeyak

  • @thusharijayasuriya3234
    @thusharijayasuriya3234 3 ปีที่แล้ว +1

    Mandakatawath ahu unanam eka dawadin hoya gannawa ...😆😆😆

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      මන්ද නගේ ගොයම් කරල් පැසී වැනෙන්නේ

  • @shanaka2473
    @shanaka2473 3 ปีที่แล้ว

    තරිණියක්ද ඒ

    • @maleenarasaadari1035
      @maleenarasaadari1035 3 ปีที่แล้ว +4

      දුක්කම්කටොළු පිරිනු මිනිසුන් පෙනුමෙන් ඉක්මනින් වියපත් බවට පත් වෙනවා. ඇය එවැනි තැනැත්තියක් විය හැකියි.

  • @walkukula5115
    @walkukula5115 3 ปีที่แล้ว +1

    Thawa sathiyakin kiyaida wena deyak nane suwer ne ithin dawas 5 kollek ekka inna athi

    • @ashasewwandi7008
      @ashasewwandi7008 3 ปีที่แล้ว +6

      එයාට ඔයා මොනවා දැනගෙනද චරිත සහතික දුන්නෙ

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว +1

      @@ashasewwandi7008 mamada kellek dawas 5 kale thaniyama hitiya kiuwama anika dara kadanna giya aya eyawa dakala thiyenne game kellata game thiyena kele para amathaka wenawada

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      @@ashasewwandi7008 hadawatha wagema thama nangi kelin katha arana niyama sinhayek onama thenaka aththa katha aranawa

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      @@ashasewwandi7008 sewwandi oya dannawada una de hariyatama

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      සොඳුරු හදවත
      ❤️
      ❤️
      ❤️
      අඳුරු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Umbalaaah randu wenda apaah hoyanda oona kattiya gihillaaah hoyalath iwarane umbalaah marks ganda try umbalaah okkomtoma 100 per cent marks magen