හැමෝම හොයපු ලංකාවේ එකක් තියෙන තායිලන්ඩ් වීල් එක - Amazing Thailand Three wheel Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • හැමෝම හොයපු ලංකාවේ එකක් තියෙන තායිලන්ඩ් වීල් එක - Amazing one and only Thailand Tree wheel Sri Lanka
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #aluthlokaya #modified #tuktuk

ความคิดเห็น • 112

  • @RohanMadusanka-h8q
    @RohanMadusanka-h8q 6 หลายเดือนก่อน +1

    ත්‍රී විල් නම් ත්‍රී විල් මෙකේ ඉස්සරා හැඩල් එක සුපිරී ඩබල් සොකැබ් සෝබර් ඉන්දියන් හූනියම වගේ පින් ගහන්න ඕනී නෑ ඇක්සල් ග්‍රීස් කරන්න ඕනී නෑ කලච් එක කකුලේ බ්‍රේක් එක කකුලේ ඇක්ස්‍ රේටරේ විතරයි හැඩල් එකේ ගියර් කකුල් දෙක මැද්දේ ඩොල්පින් මොඩල් රිවස් එකට වෙනම කේබල් හැඩල් එකක් තිබ්බා වගේ මතකයි මේ ත්‍රීවිල් ගෙනාවනම් ගොඩ බරට සුපිරී කාලකන්නී ඩේවිඩ් පීරිස් කාරයා තමයි මේකට තිත තිබ්බේ මේ ත්‍රීවිල් එක තායිලන්තේ තවමත් දුවනවා දැනටත් හදනවා මේක සුපිරයක්

  • @roshinithudaya2028
    @roshinithudaya2028 ปีที่แล้ว

    Super B🚔🚔

  • @kavindageenath2428
    @kavindageenath2428 ปีที่แล้ว +1

    ඔය තප්පර 10න් 60ට යන වෙලාවක කොහොමද බ්‍රේක් ගහලා නවත්තගන්නෙ ගියර් පොල්ල කකුල්දෙක අස්සෙනේ තියෙන්නේ😂

  • @bradleyliyanage1422
    @bradleyliyanage1422 ปีที่แล้ว

    Trincomalee have

  • @gimalneranga6697
    @gimalneranga6697 ปีที่แล้ว +4

    Free Fire එකේ තියනවා මේ වීල් එක💪♥️

  • @surangagamage4555
    @surangagamage4555 ปีที่แล้ว +14

    ඕකෙ දිග මොඩල් 2ක් තිබුනා දඹුල්ලේ 2001 කාලෙ. එකෙ තිබුනා සීට් පේලි 2ක් පිටි පස්සහ 6 දෙනෙකුට යන්න පුලුවන් වහනයක්. ඩ්‍රයිවර් එක්ක ඔක්කොම 7යි (රෝස පාට වහනකුයි, කොල පාට වහනයකුයි) ඒවත් හදල තිබ්බෙ ගෑස් වලින් දුවන්න තමයි. රෝස පාට වාහනේ අපි ඒකාලෙ නොගිය ගමනක් නෑ පට්ටම පට්ට වහනයක්. ඔකෙ නම ඉම්පාලා ටුක් ටුක් 👍👍👍😊😊😊 සුපිරියක් තමයි

  • @Andrewsenanayake
    @Andrewsenanayake ปีที่แล้ว +3

    1992 අපි ළඟ එකක් තිබුනා සුපිරිම එකක් රතු පාට subaru කාර් engine එකක් තියෙන්නේ ගියර් 4

  • @kasunmadushanka4166
    @kasunmadushanka4166 ปีที่แล้ว +1

    ලංකාවේ පරනම ත්‍රීවිල් එක තියේන්නේ ගල්කිස්සේ 4ශ්‍රී වේස්පා ඉතාලී ❤️ ඩිලාන් ඔටොසිට් ලග ❤️

  • @creation8164
    @creation8164 ปีที่แล้ว +2

    අපි පොඩි කාලෙ තිබ්බ සෙල්ලම් ත්‍රීවීල් මතක් උනා.මේ හැඩයමයි එවෑ තිබ්බෙත්

  • @chamoddevinda2653
    @chamoddevinda2653 ปีที่แล้ว +3

    ඇත්තම කිව්වොත් මේක කොහේහරි පතබෑඋනොත් ඇට දෙක තමා ගලවල යනවා පාතිමා😊
    නෑ නෑ...මරු වැඩක් ඈ ලස්සනයි 😍 good luck guyzz😊

  • @ashanmalli5928
    @ashanmalli5928 ปีที่แล้ว +6

    තම්මේල් එකෙ තිබුන බිදිහට rs. 10ට 1km යි 40km ක් යනකොට rs. 400ක් rs.400කට තෙල් ගැහුවම ඊට වඩා යන්න පුලුවන් නේද ලංකාවෙ නිසා අගය කරමු

    • @HarshaKaveen-re4iz
      @HarshaKaveen-re4iz ปีที่แล้ว +1

      1L walata 40km yanna puluwanda ? 🐃

    • @hellowmobile4825
      @hellowmobile4825 ปีที่แล้ว +2

      ​@@HarshaKaveen-re4iz පොඩි එවුන් නොදන්නකමට කියන කතා ගානත් හදලම කියලා ඒ තරම් බුද්ධිමතෙක්😂😂😂😂😂

    • @ashanmalli5928
      @ashanmalli5928 ปีที่แล้ว

      @@HarshaKaveen-re4iz යකු 400ට ගහන්න පුලුවන් ලීටරයයිද ඇයි ත්‍රිවීල් වල 1l ta 35 40 කරනවා තෙල් එතකොට බලහන් පාඩුද ලාබද කියලාඅ

    • @ashanmalli5928
      @ashanmalli5928 ปีที่แล้ว

      @@hellowmobile4825 අනෙ බන් හරියට ගණන් හදලා බලපන් මොකක්ද ලාබ කියලා

    • @hellowmobile4825
      @hellowmobile4825 ปีที่แล้ว

      @@ashanmalli5928 කිලෝමීටර් දෙක හමාරක් තුනක් ගිහින් ත්‍රීවීල් කාරයෝ රුපියල් පන්සියයක් හයසියයක් ගන්නවා අපි කිලෝමීටර් පහකට රුපියල් පන්සීයයි කියමුකො යකෝ ත්‍රීවිල් කාරයෝ රුපියල් 400 රුපියල් හාරදාහක් හොයනවනේ පව් ලංකාවේ මිනිස්සු මගේ ජීවිතේට ඔය වගේ කතාවක් ඇහුවමයි බං මෝඩ ආතල් දෙන්නැතුව ඉඳහං උඹ කියන විදියට දවසටම ත්‍රීවිල් කාරයෙකුට තෙල් ලීටර්යක් තිබ්බනං ඇති නැත්ත රුපියල් 400ක තෙල් ගහ ගත්ත නං ඇති යකෝ පුදුමයි මිනිස්සු යකෝ පට්ට ලාබයි නේ මිනිස්සු ටොයිලට් එකටත් ත්‍රීවිල් එකේ යයි මෝඩ ආතල් දෙනවා

  • @shanakajayanetti
    @shanakajayanetti ปีที่แล้ว +26

    හැබැයි කතා කරන පිලිවෙල නං කැතයි සියයට අනුවක්ම කතාවේ ඇත්තමයි ඇත්තම කිව්වොත් ඇත්තම කිව්වොත් කියන වචන මෙවැනි වැඩසටහනකට ඔබෙන් නෑ modification කරල තියෙනවා ලස්සනයි කරල තියනවා ලස්සනයි

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      th-cam.com/video/F0ZxqntzMls/w-d-xo.html

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      Hhhhhhhhhhhhhhhhhh

    • @navodgalappaththi2872
      @navodgalappaththi2872 ปีที่แล้ว +3

      ඉස්සෙල්ලා තමන් හරියට ලියන්න කියන්න පුරුදු වෙන්න 😌 ටයිප් කරලා ඉවර වෙලා පොඩි වෙලාවක් අරන් බලන්න හරියට ඒක වෙලාදැයි කියලා 😇

  • @KavishkaThushan-gq6ry
    @KavishkaThushan-gq6ry ปีที่แล้ว +3

    මේක මැයි 13 වෙඩින් එක්කට නිකවැරටිය ට ආව නෙ😌🤘

  • @sumiya.6059
    @sumiya.6059 ปีที่แล้ว +1

    හරියට කියන්නේ නෑ ..එකම දේ කියනවා ..
    මෙකෙ ඩයිහට්සූ ඉංජින්.එකක් නේද තියෙන්නේ ..මෙහෙ දෙකක් තිබුනා දැන් පේන්නවත් නෑ .ලක්ෂ දෙකකට විකුණලා..

  • @tharangawimalaweera4896
    @tharangawimalaweera4896 ปีที่แล้ว +1

    ලස්සනයි වෙනස් දෙයක් මොඩිෆිකේශන් සුපර්. ඒත් මේක ලංකාවට දුර්ලබ පැරනි වාහනයක් හින්ද අගයක් තියෙන්නෙ මේකට. බජාජ් වීල් එක වගේ ඕන තරම් මේකත් ලංකාවෙ තිබුනනම් සත පහකට ගනන් ගන්නෙ නැති වාහනයක් මේක හැබැයි.

  • @ravidudananjaya3821
    @ravidudananjaya3821 ปีที่แล้ว +1

    Me vil 1 thiyanava . Anuradapura. Vat sep nambare denna . Poto 1 dannam . Oya vagema hadala thiyenne.

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 ปีที่แล้ว +1

    සමහර කමෙන්ට් වලින් ලංකාවෙ හැට් කියලා හිතෙනවා

  • @dilshikaranaweera8797
    @dilshikaranaweera8797 ปีที่แล้ว +1

    ඉම්පාලා ටුක් ටුක් කියලා තමයි ඕක මෙහේ වික්කේ අනු ගනන් වල. නුවර ෂෝ රූම් එක තිබුනේ

  • @majestic_ceylon
    @majestic_ceylon ปีที่แล้ว +2

    වෙසක් දවසේ බැලුම්මහර හරියෙදි දැක්කා ඕකද දන්නෑ නේ 😍❤

  • @gihanperera47
    @gihanperera47 ปีที่แล้ว +1

    ඔක ඩයිහට්සු කම්පැනියෙන් ගෙනාපු සුපිරි වහනයක් අතිත කතා ගොඩාක් තියනවා, අපේ තාත්තා ඔවා ඉස්සර ගාරජ් එකේ රෙපයාර් කරා,ලංකාවේ විකුණපු වහන සේරම අපහු කම්පැනියෙන් කස්ටමස්ලට සල්ලි දිලා අපහු අරං වෙන්දෙසි කරා, එකට හෙතුව ක් තියනවා. එක දිග කතාවක් 😢 ආසම මොඩ්ල් එකක්❤❤.

  • @Kavimusic234
    @Kavimusic234 ปีที่แล้ว +1

    මේක මන් කලින් දැකලා තියෙනවා නිකවරටියෙන් 💗

  • @RohanMadusanka-h8q
    @RohanMadusanka-h8q 6 หลายเดือนก่อน

    මේක අපි පොඩි කාලේ ආවා අපේ සීයා ලග තිබුනා

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 ปีที่แล้ว

    මැදමුලන වලව්වේ එකක් තියනවා තවම

  • @geethshan94
    @geethshan94 ปีที่แล้ว +3

    ජියර් නෙවෙයි බ්‍රදර් ගියර් කියල කියන්න...

    • @donna2630
      @donna2630 ปีที่แล้ว

      Hari ayye😃

    • @geethshan94
      @geethshan94 ปีที่แล้ว +3

      @@donna2630 උබට නෙවෙයි බන් කිව්වෙ. අනුන්ගෙ තොප්පි බලෙන් දාගන්න එපා.

  • @gayangayal880
    @gayangayal880 ปีที่แล้ว +2

    Meke original widiya thibunanm godak watinawa.oya wheel eke nama impala tuk tuk.2 cilinder engine eka.difarancial type

  • @අමීන්
    @අමීන් ปีที่แล้ว

    වහින දවස් වලට මොකද කරන්නේ

  • @darshananiranjana9410
    @darshananiranjana9410 10 หลายเดือนก่อน

    අහන දේට නෙමෙයනේ උත්තර දෙන්නේ

  • @shiyanmadusanka6180
    @shiyanmadusanka6180 ปีที่แล้ว

    ඔක අපේ පැත්තෙ තියෙන්නෙ

  • @mathurshshan4237
    @mathurshshan4237 ปีที่แล้ว

    Meka 90vethi sehenatta thibichcha TomTom thirivil. Thavamath me thirivil thibenava

  • @samahithkisara2002
    @samahithkisara2002 ปีที่แล้ว +1

    Bmich eke motor show ekedi langatama dakka

  • @AshanthaIndunil-io6sb
    @AshanthaIndunil-io6sb ปีที่แล้ว

    මෙයා ඇත්තමයි කියන්නෙ. බොරු එහෙම කියන්නෙ නෑ හරිද😂🤣

  • @pushpakumara250
    @pushpakumara250 ปีที่แล้ว

    ඉස්සර ඕවා තිබුනා මාවතගම පරගහදෙනියේ.ඉම්පාලා ටුක් ටුක් කියලා company එකක්.

  • @erandatddisanayake1430
    @erandatddisanayake1430 ปีที่แล้ว +1

    මිරිගමත් එකක් තිබුන 94,95

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว

    වව්නියාවෙ තිබුන ඉම්පාලා ටුක් ටුක් කියලා ගහපු (තාය්ලන්ඩ් ) නිල් පාට ඒව දෙකක් හෝ තුනක්.(1997 තේ වගේ )

  • @harshavimukthi9926
    @harshavimukthi9926 ปีที่แล้ว +1

    ලෝකෙටම එකයිද😂

  • @srimalkodithuwakku3194
    @srimalkodithuwakku3194 ปีที่แล้ว

    ඉම්පාලා ට්‍රක් ටුක්. නුවර ඉම්පාලා එකෙන් ගෙනාවේ ලංකාවට

  • @Thilakasiri-n7c
    @Thilakasiri-n7c ปีที่แล้ว

    ,කොහෙද මොඩ්ෆයි කර😮 ආයතනය තියෙන්නෙ

  • @asiripethum
    @asiripethum ปีที่แล้ว

    Sepata hadala thiyanawa වැස්සට set වුණාම

  • @SuwailamSoodin-hy3hs
    @SuwailamSoodin-hy3hs 8 หลายเดือนก่อน

    Mai three wheel ekai alloy wheel dhanna puluwan widhihata hadhala thiyena nisa chamara sticker ekata tata nano model car ekak genawoth ekai alloy wheel dhanna puluwan widhihata hadhanna puluwandha? Eai kiyanne tata nano wala original enne nut 3 ne eka nut 4 rata maru karala nut 4 ena alloy wheels dhaanna puluwandha? Aniwaryen reply ekak ona

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว

    වන් ඕනර් කියන්න එපා.ෆස්ට් ඕනර් කියන්න.

  • @AsankaRavinath-b2l
    @AsankaRavinath-b2l 9 หลายเดือนก่อน

    Meka vikunanne nadda

  • @maxmadhu3287
    @maxmadhu3287 ปีที่แล้ว

    Aththama kiuwoth ( Aththama kiwwoth ) kiyana wachane kiyannatuwa innama baida mendis mahathmaya 🤣🤣

  • @ShashikalaJeeniya
    @ShashikalaJeeniya ปีที่แล้ว

    Negombo bosco eketh thiyenawa oye wage ekak habai rata koheda danne nh

  • @asiripethum
    @asiripethum ปีที่แล้ว

    Meke වැස්සට yanna bene 😂

  • @janithaudaya8768
    @janithaudaya8768 ปีที่แล้ว

    Machan uba taktor dakala nedda taktor wala giyar thiyenne kakul deka mada

  • @niharkamil4949
    @niharkamil4949 ปีที่แล้ว

    Hamadeyak ma aththatama kiyananne ? Boru nadda aththatama ?. Ahana prashneta kelin uththara naha vate yanava.

  • @athalcity8761
    @athalcity8761 ปีที่แล้ว

    බොරු වැඩක් නැ

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 ปีที่แล้ว

    මේ තයිලන් එවා

  • @DishanLahiru
    @DishanLahiru ปีที่แล้ว

    Mn oy wahane dakala thiyenwa wesak dawase oy wahane kakke sapugas kandedi dakke

  • @PabodaPabods-jo1zh
    @PabodaPabods-jo1zh ปีที่แล้ว

    ඩටෛටබො

  • @chandraderricksimpson8343
    @chandraderricksimpson8343 ปีที่แล้ว

    මාත් කැමතිය් පාර්ට්ස් හොයාගන්න පුළුවන්ද?

    • @sarathananda9890
      @sarathananda9890 ปีที่แล้ว

      ඔන තරම් තියනවා තියි වල නියමයි

  • @chamathjayanath5553
    @chamathjayanath5553 ปีที่แล้ว

    ඇත්තටම කිව්වොත් මාරයි

  • @krishanchandimal
    @krishanchandimal ปีที่แล้ว

    Mun dennama katha karanne aththma witharai kihanko...🤣🤣

  • @chandraderricksimpson8343
    @chandraderricksimpson8343 ปีที่แล้ว

    මාත් කැමතිය් පාර්ට්ස් හොයාගන්න පුළුවන්ද?

  • @bandaraweeraseakara
    @bandaraweeraseakara ปีที่แล้ว

    Impala tuk tuk..mewa mata mathaka widihata 1998 wage kale mama iskole yaddi hemadama dakinawa.kandy wadugodapitiya veediya patan ganna thenama loku show room ekaka godak thibba. wahane nama impala tuk tuk...

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 ปีที่แล้ว

    vassata aul ne,,,,,,,eka adupaduwak

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd ปีที่แล้ว

    owa newei krsmnsona lankaweo oya wage ekak nispadanaya karanna

  • @IsmathAhamed-we7td
    @IsmathAhamed-we7td ปีที่แล้ว

    Mekata kiyanne impala tuk tuk apeth ekak tibuna

  • @chamindawijekoon4014
    @chamindawijekoon4014 ปีที่แล้ว

    Impala tuk tuk Sri Lankan agent in Kandy Japan

  • @AnilSamarasinghe-ob8cg
    @AnilSamarasinghe-ob8cg ปีที่แล้ว

    Impala tuk tuk. A kale mamath wada kala.

  • @ravishandewapriya2732
    @ravishandewapriya2732 ปีที่แล้ว

    වතුරවලින්ද දුවන්නෙ එතකොට

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว +1

      ගෑස් වලින්

  • @rohanbuddhika9813
    @rohanbuddhika9813 ปีที่แล้ว

    Athatama kiwa 😂😂😂😂😂😂

  • @Shanishani-fo3wh
    @Shanishani-fo3wh ปีที่แล้ว

    1 km rs 10ta hade thamai

  • @saman12391
    @saman12391 ปีที่แล้ว

    atttama kiwwoth puke thiriwil 1k

  • @lahiruanthony9280
    @lahiruanthony9280 ปีที่แล้ว

    Tuk tuk Thailand Wala mamath gihin thiyenawa,Patta athal

  • @sampaththarindu5
    @sampaththarindu5 ปีที่แล้ว

    දිරපු එකක් තියෙනවා නෙළුවේ ඉදන් මොරවකට යන පාරේ කඩයක් අයිනේ

  • @surajaedirisinghe
    @surajaedirisinghe ปีที่แล้ว

    Attached katakana kiwwoth.....

  • @Shan-ks8md
    @Shan-ks8md ปีที่แล้ว

    Lankawata ekak kiwwenm boru bro ape pette thama thiyow running one❤

    • @IzmyJr
      @IzmyJr 3 หลายเดือนก่อน

      U nsmbar bro

  • @AnubisG_Official
    @AnubisG_Official ปีที่แล้ว

    Thailand car wage thamai beat can ghala yanne ❤

  • @maheshdisanayaka536
    @maheshdisanayaka536 ปีที่แล้ว

    Higana wahane

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE ปีที่แล้ว

    ඕක නිකන් free fire ගේම් එකේ තියන විල් එක වගේ

    • @asiripethum
      @asiripethum ปีที่แล้ว +1

      Ado sirawatama eka bn

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE ปีที่แล้ว +1

      @@asiripethum ගමුද එකක් 😃

  • @pradeepalahakoon1177
    @pradeepalahakoon1177 ปีที่แล้ว

    Tok Tok

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

    ❤️❤️

  • @malithakushan649
    @malithakushan649 ปีที่แล้ว

    Wessoth iwarai

  • @gihansanjaya8272
    @gihansanjaya8272 ปีที่แล้ว +2

    මගෙ ගාව එකක් තියෙනවා

    • @prassannapradeep9247
      @prassannapradeep9247 ปีที่แล้ว

      විකුනනවද ඇත්තටම අහන්නෙ වචනයක් කියන්න හොදේ

  • @shashitv2238
    @shashitv2238 ปีที่แล้ว +2

    ටුක් ටුක් ද ටක් ටක්ද

  • @Thenunnawarathna
    @Thenunnawarathna ปีที่แล้ว

    ❤Maruuu❤

  • @evopowerbomb3862
    @evopowerbomb3862 ปีที่แล้ว

    ඒක ලස්සනයි

  • @CAPA_music
    @CAPA_music ปีที่แล้ว

    1st thama bng ithin