සුදේව සහ රංගනගේ බිරිඳ ගයයි! රංගන ආදර කතාව කියයි! | Valentine with Rangana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 243

  • @Anoud
    @Anoud ปีที่แล้ว +30

    රංගන හිත ඉල්ලන තරු වලට සමාන්තරව යන වැඩසටහනක් පටන්ගන්න කියා ඉල්ලනවා. . ❤

    • @jamilajamila7328
      @jamilajamila7328 ปีที่แล้ว

      ❤❤❤❤👏👏👏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +31

    රංගන ගෙ වයිෆ් ගොඩක් ලස්සනයි අනිත් සුදේවගෙත් ලස්සනයි ❤️

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි සියලුම දෙනාට හැපි වැලන්ටයින් රංගන මල්ලි ඔයාටත් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว +66

    හරිම ලස්සන නිව්නු හඬවල් දෙකක්. සුදේව යුවල සහ රංගන යුවල ඇතුළු සැබෑ ආදරවන්ත සැමටම දැල්වූ පහන් දැල්වී තිබේවා! සුන්වූ පැතුම් දළු ලා වැඩේවා!! ඒ වෙනුවෙන් ජීවිතය කැප කළ වැලන්ටයින්ට
    පුණ්‍යානුමෝදනා වේවා!!!

    • @hlgunasiri4092
      @hlgunasiri4092 ปีที่แล้ว +5

      රංගන වගෙ හිත ඉල්ලන තරැ කරන්න තාම කෙනෙක් බිහිඋනෙ නැ

    • @jamilajamila7328
      @jamilajamila7328 ปีที่แล้ว

      👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦

    • @RanjaniJameela
      @RanjaniJameela ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍🇱🇰🇱🇰🇶🇦

  • @Rantvරන්ටීවි
    @Rantvරන්ටීවි ปีที่แล้ว +21

    කොපිරයිට් වදියි මුල් ගායනය වගේම තියනවා ආදරෙයි හැමෝටම ❤️🌹

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว +11

    ගායනයහරිම ලස්සනයි ❤❤👍
    නෝනලත් ලස්සනයි ❤❤👍
    හතර දෙනාටම සුබපැතුම්
    💐💐💐💐

  • @sujathat.s6869
    @sujathat.s6869 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කරන කියන වැඩ කටයුතු සියල්ලක්ම සර්ත්‍රක වෙවා බුදුසරණයි 💓🙏🌹💛

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි
    දැල්ලූ පහන් ,, , දැල්වී තිබේවා 💝💝💝

  • @chanal6695
    @chanal6695 ปีที่แล้ว +14

    ලස්සනයි ගොඩක් 😍😍 ආදරෙයි 4 දෙනාටම සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි ❤️😊😊😍😍😘

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 ปีที่แล้ว +10

    රන්ගන සුදේව ඔයාලා වගෙම ඒ.දෙන්නත් ලස්සනයි ...වරදින්නේ කොහොමද ඉතින් නේද ජයවේවා ...

  • @nimalsigera1461
    @nimalsigera1461 ปีที่แล้ว +27

    සුදේව පුතාටත් රංගනගේ නෝනටත් හොද හැකියාවක් තියෙනවා ලස්සනයි ආදරෙයි

    • @Manugaming3664
      @Manugaming3664 ปีที่แล้ว

      Lassana.gayanayak

    • @rukmansiriseena5894
      @rukmansiriseena5894 ปีที่แล้ว

      ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤❤❤❤❤❤❤❤❤❤

    • @jamilajamila7328
      @jamilajamila7328 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +10

    රංගන කියන්නේ හරිම හොඳ චරිතයක් . පසුගිය දිනවල මාධ්‍ය තුළින් මා දුටුවේ පුදුමාකාර මඩ ප්‍රහාරයන් ය
    ඇත්තටම මෙහෙම දකිද්දී මට හරිම සතුටුයි. ඔබ දෙපල ගේ ජීවන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +2

    රංගනගේ wife හරිම ලස්සනයිනේ අදයි දැක්කේ මම නම් මේ දරුවාව☺️😍 වාසනාවන් !!!🌹🌷 හරිම සිරියාවයි රංගනට ඔහුගේ බිරිඳ ඉතාමත් ලොකු වාසනාවක් ආඩම්බරයක් ආලෝකයක්ම වේවා හැමදාමත්,,, Good luck !!!👍👌 sudeva සහ ඔහුගේ බිරිඳටත් ඔබලා හැමෝටමත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!

  • @pushparanjani1045
    @pushparanjani1045 15 วันที่ผ่านมา

    රංගනගෙ වෛෆ්ගෙ voice එක ලස්සනයි .ඒ වගේම ගොඩක්ම ලස්සනයි රංගනෙ වයිෆ් .🙏🙏

  • @kanthisundil2253
    @kanthisundil2253 ปีที่แล้ว +10

    හැමදාමත් සතුටින් ඉන්න....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nisallachintha2212
    @Nisallachintha2212 ปีที่แล้ว +26

    කිසි දෙයක් නොදන්න සමහරක් අය හිනා උනාට මේ රංගනයි සුදේවයි තමයි බංකොලොත් වෙලා තිබ්බ ස්වර්ණවාහිනිය ආයෙ ගොඩ ඇරන් ලාබ ලබන,තාක්ෂණේ අතිනුත් දියුණු කරේ නැත්නම් අදටත් ස්වර්ණවාහිනී කියන්නෙ බංකොලොත්,එකම ෆිල්ම්,ටෙලි නාට්‍ය ටිකයි පට්ට ගහන තාක්ෂණෙන් අඩු චැනල් එකක් වෙලාම තියෙන්න තිබ්බා..

    • @darshaninanayakkaradesilva5290
      @darshaninanayakkaradesilva5290 ปีที่แล้ว

      Hariyatama hari. Eyaala join wenna issella Api Swarnavahini beluweth ne. E denna thamai Swarnavahini ya pana gahala gatte

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 ปีที่แล้ว +7

    Wowwww ..
    නිශාන්ති ඔබගේ ගැයුම ඉස්තරම් 👌👌 .
    මට හිතෙන්නේ ඔයා නිවේදනයට සේම ගායනය ටත් ඉතා දක්ෂයෙක් .
    මම හිතනවා ඔයාගේ නර්තන හැකියාව ඊටත් වඩා ඉස්තරම් ඇති මොකද ඔබ පාසලේ පෙරදිග තූර්‍යවාදන කන්ඩායමේ leader කෙනෙක් වෙලා සිටිය නිසා.
    ඔබ දෙදෙනා ගේ කලා හඑකියාවන් එකතුවක් ඔබගේ දියණියට පිහිටා තිබෙන බව මට විශ්වාසයි .
    ලෝකයා මොනවා කිව්වත් ඒවා තබේකට මායිම් නොකර ඔබලාගේ ගමන ඉදිරියටම යන්න.
    මොකද පල ඇති රුකට තමයි පොලු වදින්නේ.
    කොතරම් මඩ ගැහුවත් ඔබලා ඉතා සාර්ථක පෞල්
    ජිවිතයක් ගතකරන මාධ්‍යවේදීන් යුවලක් බව මම ඉතා හොදින් දන්නවා.
    පෞල් ජීවිත අවුල් කරගත්
    මාධ්‍යයේ සැරිසරන බොහෝ දෙනාට ඔබ දෙපල හොද ආදර්ශයක් .
    දියනියටත් ඔබ දෙපලටත් ජයෙන් ජය.
    කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .
    තෙරුවන් සරණයි .
    මම ගීතා ටීචර් .
    👌❤️👌❤️👌❤️👌❤️👌

    • @voicecut7450
      @voicecut7450 ปีที่แล้ว

      Rangana - Valnatine Graphic 3d Animation hadapu ekage salli dila ne, monada ban kujitha weda karanna epa. eyaaaaaaaa🤣😅😂 ube pati roll karanwa , prodution eka karana eyun... poddak balapan .... hemathenam leek wenwa a seen eka...

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි. ඉස්සර ITN එකේ ගොඩක් ආදරේ කරපු නිවේදිකා වක් නිශාන්ති දිල්රුක්ෂි.. සතුටින් ඉන්න ❤

  • @nishanthakumara7018
    @nishanthakumara7018 ปีที่แล้ว

    ආදරෙයි රංගන සුදේව සොයුරන්ට.පෝය දා ටත් පින්වත් ස්වාමීන් වහන්සේ ලා සම්බන්ධ කරගෙන ධර්ම දේශනා වැඩ සටහන් කරන්නත් කටයුතු කරන්න කො.ගිහි අය ගේන්න එපා ඒ වැඩ සටහන් වලට ධර්ම දේශනා කරන්න නම් .මං කුරුණෑගලින් නිශාන්ත fb inne ඒ නමින් .ඔයා ලා ඔයාලගෙ ආදරණීයන්ට ඇත්තෙන්ම ආදරෙයි නම් බුදු දහමේ විදියට එයාලට සසර දුකින් මිදෙන්නට උදව් කරන පින්වන්ත ආදරයක් දෙන්න .ඔයා ලා ධර්ම මාර්ගයේ යන්න ධර්ම දේශනා පවා ගත වාරු තිබෙන කාලයේ පටන් අහල .තෙරුවන් සරණයි රංගන සුදේව සොයුරන්ට නිශාන්ති සොයුරිය ට අනෙක් සොයුරිය ට.

  • @lalitasewandi1203
    @lalitasewandi1203 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි රංගන ජයම වේවා

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +53

    සතුටින් ඉන්න රන්ගන අයියේඔයා ඉතා සුන්දර චරිතයක් ,ආදරෙයි 🌹❤

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 5 หลายเดือนก่อน

    ශා 👍 ලස්සන ගීත ගැයීමත් රංගනගෙ wife අද ගොඩක් ලස්සනයි

  • @dimuthupathum6768
    @dimuthupathum6768 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි රංගන අයියා ඔයගෙ වැඩ

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว

    රංග oba හොඳටම වැඩ sathan කරගෙන yanwa .ඔබගේ බිරිඳත් හරිම hoda කෙනෙක් .මම devika .දුවලා denineki inaawa .මට ඔබව මුණ geshi කතා කිරීමට කැමතියි . Oba සැමටම budusaranyi .

  • @niroshakumari8476
    @niroshakumari8476 ปีที่แล้ว

    Ranagana අයියා mama godak ආදරය karana කෙනෙක් ...හැමදාම සතුටින් inna ලැබේවා ...dannatama jaya wewaa

  • @kantikenti9871
    @kantikenti9871 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ❤️❤️❤️❤️❤️❤️

  • @krishanthigamage1027
    @krishanthigamage1027 ปีที่แล้ว +6

    එයාලා හොදින් ඔන්න !!
    කවුරුත් ප්‍රශ්නයක්
    කර ගන්න එපා ....
    (හැමදාමත් සතුටින් ඉන්න )

  • @wathsalaaberathna3792
    @wathsalaaberathna3792 8 หลายเดือนก่อน

    ඔයාලා හතර දෙනාටම සුබ පතනවා සතුටින් ඉන්න ලැබේවා ! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! දීර්ඝ ආයුෂ ලැබේවා !

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +3

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍👍❤️❤️🙏🙏

  • @sanjuchathuranga3184
    @sanjuchathuranga3184 ปีที่แล้ว

    Ranjan ramanayaka dakinakota harima sathutui rangana aiyage wedasatahan mona tv nalikawaka giyath api beluwa e oyage kathana hekiyawa nisa thamath ehemai suba pathanawa idiri අනාගතය suba වේවා

  • @thilini-yp8rh
    @thilini-yp8rh ปีที่แล้ว

    Rangana aiya sudewa aiya niyamai. Akkila dennath lassanai.

  • @rathnalatha7133
    @rathnalatha7133 ปีที่แล้ว

    Oya lassanata gayanne.ithama lassanata geyuwa.oyalata budusaranai.Rangana mahathageth sudewa mahathageth siyaluma katayuthu athi saarthaka weewai pathami .

  • @geethageetha2189
    @geethageetha2189 ปีที่แล้ว +4

    ජය වේවා තෙරුවන් සරනයි 🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @deekapu1190
    @deekapu1190 ปีที่แล้ว

    Harime aasa niwedakayek..Rangana...suba pathum couples dekatama...ane wasanaawan hathara denatama......sweet wives la dennagema...BUDUSARANAI🌹🌹❤❤🙏🙏

  • @suweenafernando4811
    @suweenafernando4811 ปีที่แล้ว

    රංගන හෙට දවස ජයෙන් ජය ..හදවතින්ම .🌹🌹...ජේසු පිහිටයි ..සන්තෝෂයි ...

  • @sanjeewanishantha5934
    @sanjeewanishantha5934 ปีที่แล้ว

    Hamadamath adarai rangana aiya b.s jayawawe

  • @amithakumari964
    @amithakumari964 ปีที่แล้ว

    Ane harima ලස්සනයි හතර denatama b s

  • @fanandsmk9805
    @fanandsmk9805 ปีที่แล้ว

    Harema lassanay dadanage gayanaya adaray hamorama ❤️👍❤️👍❤️👍

  • @suranganialmeida9865
    @suranganialmeida9865 ปีที่แล้ว +3

    සියලු ජය ලැබෙිවා ජෙසුපිහිටයි පරිස්සමෙන් සතුටින්🤣 ඉන්න ❤️🌷

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 11 หลายเดือนก่อน

    ලස්සනයි නිශා නංගා❤❤

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 ปีที่แล้ว +3

    රංගන ,,,,,සුභ පැතුම් ,,,,❤️❤️

  • @nishiliyanage12234
    @nishiliyanage12234 ปีที่แล้ว

    Adarei rangana ayye,oya godaak hoda charithayak♥️♥️♥️

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 ปีที่แล้ว

    Hareema asai oyage wada satahan walata. Lassana adara kathawak...hamadama sathutin inna..wasanawan labewa

  • @nimmiperera6003
    @nimmiperera6003 ปีที่แล้ว +20

    හැමදාම සතුටින් ඉන්න ශක්තිය ධෛර්ය ඉවසීම ලැබේවා jesu පිහිටයි 😍😍😍

  • @renukajayawathi2933
    @renukajayawathi2933 ปีที่แล้ว

    Harima lassanaii..rangana aiyatath. Sudewa aiyatath suba anagathayak prarthana karanawa..paul jivithetath anekuth hamadetamath..b.s.j.p

  • @peumimanahara4821
    @peumimanahara4821 ปีที่แล้ว

    Teruwan saranai sathutin inna hamadama adaren lovely voice akki aiya 🙏🙏🙏🙏👍

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +4

    සුදේවගේ wife මල පැනලා වගේ ඉන්නෙ ඉන්⁣නකො ටිකක් හිනාවෙලා.

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    බුදුසරණ යි.ජයවේවා .❤️❤️❤️❤️👍👍👍👍

  • @rasikafernando9522
    @rasikafernando9522 ปีที่แล้ว

    Harima lassanai rangana aiye akkage song eka. God bless you family ❤ 👪 🙏

  • @alexcodm1297
    @alexcodm1297 ปีที่แล้ว +6

    Happy valentines day...

  • @shyamaliishankawickramasin2573
    @shyamaliishankawickramasin2573 ปีที่แล้ว

    nishanthi akkata suba patbum... Ishanka nangi❤❤❤

  • @niluka5627
    @niluka5627 ปีที่แล้ว

    හරි ම ලස්සනයි 🥰🥰🥰 බුදුසරණ යි 🙏🙏🙏🙏🙏

  • @shiyanisamarasinha1088
    @shiyanisamarasinha1088 ปีที่แล้ว

    රංගන aiye oyage කටහඬ හැරීම lassani

  • @shalanishalan6328
    @shalanishalan6328 ปีที่แล้ว +3

    සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️

  • @picupicuva3032
    @picupicuva3032 ปีที่แล้ว

    ලස්සනයි බුදු සරනයි එ සතුට සදාකල් රැදෙවා

  • @isankajeewani5013
    @isankajeewani5013 ปีที่แล้ว

    හරිම ලස්සන යි...අනේ මටත් උදව් කරන්න.ඇවිදින්න.කතා කරන්න බැරි දරුවෙක් ඉන්නවා.බුදු සරණයි.

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 15 วันที่ผ่านมา

    Hodatama wade karaneda❤❤

  • @KumariKumari-yy1hr
    @KumariKumari-yy1hr ปีที่แล้ว

    රංගන අයියගෙ නෝනා හරි අහිංසකයි නිවිච්ච පෙනුමක් තියෙන්නේ එයාට

  • @djfdhfdhgruff8579
    @djfdhfdhgruff8579 ปีที่แล้ว

    Harima lassanai oyala dennata Adaren satuten gevite hema dama enna lebenna kiyala partana Karanawa meda peradega enna hemoma partana Karanawa Rangana oyage ussaha ya. Edireyatat yanna sakteya lebenna partana karanaw

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Daegollama harema lassanai hodai adarae bs

  • @disnafernando9194
    @disnafernando9194 ปีที่แล้ว +1

    ජයවේවා ❤

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว

    Good luck rangana

  • @isankapriyadarshniisanka9907
    @isankapriyadarshniisanka9907 ปีที่แล้ว

    Niyamai rangana aiye idiriyatama yanna suba pathanava ❤️❤️❤️❤️ oya kothanada apith oya akka ❤️❤️❤️❤️❤️

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Nice sharing 👍🔔

  • @champa5188
    @champa5188 ปีที่แล้ว

    Oba depalata happy welantine dawasak wewa oba dedena wedasatahan wala nathi aduwa apata godak denanawa. Siyalu rasika rasikawiyantath denanawa athi.mama polonnaruwe rasikawiyak 🙏🙏🙏💓💓💓💓👍👍👍👍🌹

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว +4

    රන්ජන් මහතා ඉන්නවා දැක්කා. ඔබ‍ගේ පැතුමනුත් ඉටුවී දිලේවා!!!

  • @musicclub6143
    @musicclub6143 ปีที่แล้ว

    ඔයාලාට අපි හැමදාම ආදරේයි ❤❤❤❤❤❤❤ සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිවා !!!!👍👍👍👍👍👍👍

  • @NirmalaKumari-yd8mj
    @NirmalaKumari-yd8mj ปีที่แล้ว

    රන්ගන අයියා හරිම ලස්සන යි ගුඩ්ලක් බුදු සරනයි

  • @anushaperera3942
    @anushaperera3942 ปีที่แล้ว

    රංගනගේ බිරිඳ ට කවියක් කියන්නට බැරුව සිංදු කියනවා. සිංදුව කනවා😢😢😢😢😢

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 ปีที่แล้ว

    හරි ම ලස්සනයි තෙරුවන් සරණයි සුභ ගමන්

  • @chathuranganipeiris
    @chathuranganipeiris ปีที่แล้ว

    Harima lassana velentine programme ekak rangana ayya Jaya wewa 🙏❤️🌹

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +2

    Happy Valentine Day forever ❤️❤️❤️❤️❤🌹🍾🥂

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +3

    ඒ wife මාර අහිංසකයි අනේ..

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 ปีที่แล้ว

    Nice song both of your voices very good

  • @kathikathi426
    @kathikathi426 ปีที่แล้ว

    Wow so much lovely and buitiful. Sudew and rangana family. 💕💕💖🌹🌹

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +3

    Harima lassanai.❤️

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +22

    ජෝඩු දෙකටම ගයන්න බෑ.
    ඒ වුණාට කොහොම හරි කිව්වනේ. 🤣🤣🤣🤣
    Happy Valentine 💖💖💖💖

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 ปีที่แล้ว

    God bless Rangana

  • @nadeehiru5136
    @nadeehiru5136 ปีที่แล้ว

    Sathutin inna rangana aiye oya godak hoda manussayek hemadama minissunta prasna enne na ayeth lassana dawas ikmanin laga wei❤

  • @thejakumaridissanayaka6510
    @thejakumaridissanayaka6510 ปีที่แล้ว

    All da best rangana ayya .dal wu pahan dal wee thibewa ....

  • @sarathsaminda3213
    @sarathsaminda3213 ปีที่แล้ว +2

    සුදේව දැන් හොදයි ආයේ කාගෙවත් ඇම කන්න එපා අපි ගොඩක් ආදරෙයි ඕ දෙන්නටම බුදුසරණයි

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว

    Dennama lassanai ❤❤❤

  • @shamaliemaduwanthie9746
    @shamaliemaduwanthie9746 ปีที่แล้ว

    👏 lassanai Rangana aiya 👏👏

  • @niroshapriyadarshani7811
    @niroshapriyadarshani7811 ปีที่แล้ว +2

    Happy valentine day 💛 💓 💗 💖 ♥ 💕 💛 💓 💓

  • @dulanjalakawindi5821
    @dulanjalakawindi5821 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි❤️❤️❤️❤️

  • @santhycolombo1513
    @santhycolombo1513 ปีที่แล้ว

    Budusaranei

  • @manomigamage7448
    @manomigamage7448 ปีที่แล้ว +1

    God bless all 💛💗

  • @lakmaligunatilaka4335
    @lakmaligunatilaka4335 ปีที่แล้ว

    රංගන අයියා ලස්සනයි අපි සිංදුවක් කරමු නෙද

  • @ruwandammika4275
    @ruwandammika4275 ปีที่แล้ว

    Budu saranai හැමෝටම

  • @thilinisherine5410
    @thilinisherine5410 ปีที่แล้ว

    Godak lasanai hathara denatama budusaranai

  • @erandathirandeniya6824
    @erandathirandeniya6824 ปีที่แล้ว

    ලස්සනයි සුදේව මල්ලි ඉතින් ඔයාගෙ හැකියාව අපි නොදන්නවද

  • @sumithra4646
    @sumithra4646 ปีที่แล้ว +1

    Harema lassanaiii👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว

    Hamadama..sathutui..inna..rangana. adaeri oyalata..🌹🌹🌹🌹🌹🌹🌹

  • @nelumkumari4820
    @nelumkumari4820 ปีที่แล้ว

    Harima lassanai❤❤❤❤❤🌹🌹🌹🌹

  • @champarichard3531
    @champarichard3531 ปีที่แล้ว

    God bless from your family all ❤ 🙏

  • @marypilomina6146
    @marypilomina6146 ปีที่แล้ว

    ජයවේවා ❤❤💐💐 God bless

  • @AnjuTharangaT
    @AnjuTharangaT ปีที่แล้ว

    සුපිරියි වැඩසටහන

  • @musicclub6143
    @musicclub6143 ปีที่แล้ว

    වැඩෙි නමි මරැ රංගන ❤❤❤❤❤❤❤ආදරේයි හැමදාමත්

  • @Sandasi_Saranya
    @Sandasi_Saranya ปีที่แล้ว

    Chiranjayathu 🙏Happy Valentine’s Day ♥️. May triple gem bless you all. 🙏

  • @danadana1281
    @danadana1281 ปีที่แล้ว

    Harima lassanay