Dusheni De Silva | ආදරෙන් පැරදුන අයට දුෂේනිගෙන් පණිවිඩයක්, මම අවුරුදු හයක් තනිකඩව හිටියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 5 หลายเดือนก่อน +62

    දුශේනිගෙ ඉංග්‍රීසි වචන ඉතා අවම (සාමාන්‍යයෙන් හැමෝම වගේ භාවිතා කරන වචන ) සිංහල කතාබහ හරිම ලස්සනයි ..❤❤❤❤

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 5 หลายเดือนก่อน +62

    හරිම වැදගත් කතාබහක් දුශේනි කොයි වෙලාවක වත් තව කෙනෙක්ව හෙලාදැකල වගේම ආවේගශීලීව කතා කරනව මන් දැකලමනෑ හරිම සාමකාමීව හිනාවෙලා ඉන්නව ඒක හරිම හොද ගුනාංගයක් ඔයාට ඉදිරියටත් හොද ච්ත්‍රපට ටෙලිනාට්‍ය ලැබේවා ඉදිරි අනාගතය සුබම වේවා ❤❤❤❤

  • @sach1222
    @sach1222 5 หลายเดือนก่อน +65

    සචින්& දුශේනි ඔය දෙන්නට අපි ගොඩක් ආදරෙයි ❤❤

  • @chandanigunasekara7246
    @chandanigunasekara7246 5 หลายเดือนก่อน +26

    දුෂේනි දුවට මම ගොඩක් ආදරෙයි , ඔයත් හරිම ආදරණීයයි දුව, අනාගතය යහපත් වෙිවා! වාග් සංවරයට ගොඩක් කැමතියි , ❤️❤️

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 5 หลายเดือนก่อน +116

    දුෂේනි අක්කා ඉන්න වීඩියෝ හොය හොය බලන මං 🙈🤗

  • @malkanthim5198
    @malkanthim5198 5 หลายเดือนก่อน +19

    අනේ දුශේනි ආයේ මහත්වේන්න නමි එපා. ඔහොම හරි හුරැබුහුටියි. ආදරේ ගින්දරක්. ඒකේන් තමයි ඔයාට කැමති වුනේ. ඒකේ හරිම හුරැබුහුටියි. ඊලගට පාරදිගේ. මගේ කැමතිම නිලිය වුනා. සල්ලි පොකුරු තවත් ආදරේ වැඩිවුනා. ඔයත් ශෂිකා වගේ ඉන්න. තවත් ආදරේ වැඩිවේයි. ශචින් ❤දුශේනි දේන්නට හොද අනාගතයක්. බුදුසරණයි 🌹🌹⭐⭐

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 5 หลายเดือนก่อน +21

    නිවේදිකාව ගැන පැවසිය යුතුමය,ඉතා වැදගත්,ආකර්ෂණිය ලෙස වැඩසටහන මෙහෙයවනු ලැබුවා,එය තමයි වටිනාකම..

    • @maheshiperera8772
      @maheshiperera8772 5 หลายเดือนก่อน +3

      මෙයා නෙදී see u එකේ ශලනිගේ සෙකට්‍රිට ඉන්නේ

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 5 หลายเดือนก่อน +23

    දුෂේනි හරිම ලස්සනයි, හරිම ස්වාභාවිකයි, ගොඩක් දක්ෂයි.සමහර දර්ශන තිබුණා, ඇය වචන ඉතා සුළු ප්රමාණයක් භාවිතා කරමින් අතිශයින්ම පරිපූර්ණලෙස හැඟීම් ප්රකාශ කරන. ♥♥♥♥

  • @thilakabh4565
    @thilakabh4565 5 หลายเดือนก่อน +24

    ආදරෙයි දුශේනි,
    හැමදාම.
    ඔයාගේ සෑම යහපත් බලාපොරොත්තුවක් ම ඉටුවේවා,
    ශුභ පැතුම්

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 5 หลายเดือนก่อน +42

    අනිවාර්යෙන්ම හොඳම හොඳම හොඳම ළමයෙක්

  • @SenulaVihan-z2r
    @SenulaVihan-z2r 5 หลายเดือนก่อน +12

    හරිම නිහතමානී කෙනෙක් .ලස්සනට කතා කරනවා ඔයාගේ අනාගතේට සුභ පතනවා නංගි.

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 5 หลายเดือนก่อน +31

    දුශේනි,ඔබගේ රිදී තිරයේ ආගමනයට හදවතින්ම සුභ පතනවා, එතරම් සතුටක් දැනෙනවා..ඔබගේ මා දකින ගුණාංගයක්, තවත් පුද්ගලයකුට,ගරුත්වයක් ලබාදි කතා කිරීම.ඔබ video අවසානයේ නිවේදිකාව ඇසු ප්‍රශ්නයට ලබාදුන් පිළිතුර එයට හොඳම නිදසනක්. Respect දුශේනි.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 5 หลายเดือนก่อน +7

      අවංකවම ....ඇයගේ වැදගත්කම , හැදියාව, සංවරබව , හරිම ආකර්ෂණීය යි... පිරිපුන් ගැහැණුකම ඈ තුල බොහෝ අපුර්වයට තියනවා....

  • @nirmaladevi4023
    @nirmaladevi4023 5 หลายเดือนก่อน +9

    සමහරුන් හරි ලොකු සීන් සහ කතා. මේ ලමයා හරි නිහතමානී. මුහුණ දැක්කම පේනවා. ❤️❤️❤️

  • @vasanthasriyaniwanasinghe3911
    @vasanthasriyaniwanasinghe3911 5 หลายเดือนก่อน +12

    මේ කතාව හොඳම විදියට වෙනාස් කරලා තියනවා හැමෝම බැලියයුතු අති සාර්ථක film එකක්

  • @PriyanthiWeerakkodi
    @PriyanthiWeerakkodi 5 หลายเดือนก่อน +11

    හැමෝම අක්කෙ අක්කෙ කිව්වට චුට්ටං බට්ටිච්චෙක් වගේනෙ හරිම ලස්සනයි ❤

  • @nandaramanayake1254
    @nandaramanayake1254 5 หลายเดือนก่อน +19

    ප්‍රවීණ නිලියන්ටත් නිහතමානී බව ඇයගෙන් ඉගෙන් ගත හැකියි.

  • @rannyranny2579
    @rannyranny2579 5 หลายเดือนก่อน +15

    දුශේනිආදරෙයි හැමදාම සතුටින් ඉන්න සුභ අනාගතයක් වේවා ❤❤

  • @nilunilanthi7647
    @nilunilanthi7647 5 หลายเดือนก่อน +18

    ඔයාට නං මං ගොඩක් කැමතියි පාර දිගේ වීදුරු මල් දැන් සල්ලි පොකුර ඇබ්බැහි වෙලා බැලුවේ ඔයාට සුභ අනාගතයක් දුවේ

  • @vpkanthi6560
    @vpkanthi6560 5 หลายเดือนก่อน +13

    දුව ඔයාගෙ අනාගතය ඉතා සාර්ථක වෙිවා කියා මම අධිෂ්ටාන කරමි.

  • @PathmaWickramasinghe-n7n
    @PathmaWickramasinghe-n7n 5 หลายเดือนก่อน +15

    දුෂේනි හරිම ලස්සනයි

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 5 หลายเดือนก่อน +10

    නිහතමානී නිළියක්‌ අපි හරි කැමති. 🤗🌹 goodluck

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 5 หลายเดือนก่อน +21

    Dusheni ge katha wilasaya ithama lassani wadagath ❤

  • @kG-vj7tl
    @kG-vj7tl 5 หลายเดือนก่อน +6

    Dusheni, you are so beautiful. Very talented. Still remember your acting in para dige teledrama. Wish you all the best

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 5 หลายเดือนก่อน +13

    Miss Dusheni I saw your tele drama paradige very good so I love so much you and Mr Sachin I will go see sinhabahu film okay congratulations God bless both of you

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 5 หลายเดือนก่อน +15

    Dushenita th Sachinta th hamdama satutin in laben one ❤ pinwantha daruwo labila jeewithe sanasema laben one❤

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 5 หลายเดือนก่อน +9

    Sachin - Dusheni ❤

  • @Misumi-gj1oz
    @Misumi-gj1oz 5 หลายเดือนก่อน +6

    My favourite actress ❤ You are one of the prettiest and talented actresses in SL.. Please maintain it ❤

  • @shyamaananda587
    @shyamaananda587 5 หลายเดือนก่อน +8

    සුභ පැතුම් දුශේනි 💓

  • @nayomisamanmali4066
    @nayomisamanmali4066 5 หลายเดือนก่อน +10

    Duseni akki oyai sachin aiyai niyamatamama galapenawa kauru monawa kiwath ganan ganda epa akki hodda❤❤❤❤❤

  • @ThilakaGovinna
    @ThilakaGovinna 5 หลายเดือนก่อน +5

    ඔබට .ලස්සන .අනාගතයකට..හදවතින්ම..සුබ .පැතුම් ❤🎉❤🎉❤🎉❤❤❤❤❤❤❤❤❤❤ 16:00

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 5 หลายเดือนก่อน +3

    All the best Dusheni n God bless you

  • @dreamgirl8961
    @dreamgirl8961 5 หลายเดือนก่อน +10

    Dushii Akka ❤😍 Talented girl

  • @shanika6681
    @shanika6681 5 หลายเดือนก่อน +10

    දුශේනිට වැඩි වැඩියෙන් ආදරෙ ලැබෙන්න ඕනෙ

  • @Anu-yw3vk
    @Anu-yw3vk 5 หลายเดือนก่อน +10

    සචින් එක්ක හැමදාම සතුටින් ඉන්න

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 5 หลายเดือนก่อน +25

    දු ෙශ්නනි සචින් අපි අාද ෙරයි❤❤❤❤❤

  • @moringaoleifera4407
    @moringaoleifera4407 5 หลายเดือนก่อน +12

    Dusheni harima lassanai ❤❤

  • @vasanthasriyaniwanasinghe3911
    @vasanthasriyaniwanasinghe3911 5 หลายเดือนก่อน +8

    හොඳ ම film ,එකක්

  • @lasanthasudesh879
    @lasanthasudesh879 5 หลายเดือนก่อน +7

    ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu 4 หลายเดือนก่อน +2

    Sachi dushi ❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 5 หลายเดือนก่อน +6

    පාර දිගේ අසාවෙන් බැලුවේ 🤗🥰

  • @niroshini15
    @niroshini15 5 หลายเดือนก่อน +18

    උඹ, තෝ ගාගෙන රගපාන චරිත ආයේ ගන්න එපා. දැන් ඇති. පුද්ගලික ජීවිතය විනාස කරන චරිත ගන්න එපා. සැබෑ ජිවිතයේ ඒ වචන පාවිච්චි කරන්න එපා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධයෙදී, විවාහයේදී.

  • @WaruniNishadi
    @WaruniNishadi 3 หลายเดือนก่อน +1

    ආදරය ගින්දරක්....❤❤❤පාරදිගේ❤❤❤

  • @Shehan-v4n
    @Shehan-v4n 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .❤❤❤❤

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 5 หลายเดือนก่อน +13

    Rearly ❤ dusheni 🎉...❤❤️😘👍🤗

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 5 หลายเดือนก่อน +3

    Dhushani congratulations ❤

  • @nilunilanthi7647
    @nilunilanthi7647 5 หลายเดือนก่อน +18

    🎉 ඉස්සර මං සචින්ට කැමති නෑ දැන් නම් මං ගොඩක් කැමතියි ඒ ඔයා නිසා

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 5 หลายเดือนก่อน +9

    දුශේනි, උමාලි ලන්කාවේ ඉන්න දක්ශ නිලියෝ දෙන්නෙක්.

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 5 หลายเดือนก่อน +5

    ලස්සනයි

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 5 หลายเดือนก่อน +5

    ❤❤️❤❤️දුශෙනි

  • @SmilingCheetah-qx7ke
    @SmilingCheetah-qx7ke 5 หลายเดือนก่อน +8

    Dusheni marama lලස්සනයි ❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 5 หลายเดือนก่อน +3

    Presenter is a great actress too 🎉

  • @Kanthi-l6n
    @Kanthi-l6n 5 หลายเดือนก่อน +5

    Adarenma inna dannam❤❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 5 หลายเดือนก่อน +5

    Eya hari lassanai❤

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 5 หลายเดือนก่อน +3

    මං අසම නිලියක්❤❤❤❤

  • @dinushalakmal4087
    @dinushalakmal4087 5 หลายเดือนก่อน +7

    Love u Dusheni

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 5 หลายเดือนก่อน +4

    I ❤❤❤ love you duseni

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 5 หลายเดือนก่อน +6

    Good luck!!!❤❤

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 5 หลายเดือนก่อน +7

    Oya hari hodayi.....oyata hari yanawa....adareyi eaka ne...❤❤❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 5 หลายเดือนก่อน +6

    My favorite ❤❤❤

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 5 หลายเดือนก่อน +7

    Dusheni ❤🌹❤️🌹💐

  • @reallife4197
    @reallife4197 5 หลายเดือนก่อน +11

    Sachin ge anduma ❤

  • @marypilomina6146
    @marypilomina6146 5 หลายเดือนก่อน +7

    Congratulations ❤❤🌷🌷

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 5 หลายเดือนก่อน +8

    Love you lovely 🌹🌹🌹 girl

  • @samaperera895
    @samaperera895 5 หลายเดือนก่อน +6

    God bless you ❤

  • @desikadissanayake2710
    @desikadissanayake2710 5 หลายเดือนก่อน +7

    Sachin, you are lucky to get a Dusheni, not a shalini . She shalini is a money mind . always money ...she can go or do anything for money . Dusheni is an innocent & a decent girl

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 5 หลายเดือนก่อน +1

    🌹🌹❤❤😍😍😍 හරිම ලස්සනයි මන්නම් ගොඩක් ආදරෙයි 🌹🌹❤❤

  • @renukasenevirathne8034
    @renukasenevirathne8034 5 หลายเดือนก่อน +4

    Aderei 🥰🥰

  • @Malmi-ws1bd
    @Malmi-ws1bd 5 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @wamelapodduwa
    @wamelapodduwa 5 หลายเดือนก่อน +7

    🎉 සල්ලි පොකුරු බලන්නේ චුටියත් පිංකි යත් නිසා

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 5 หลายเดือนก่อน +3

    Dusheni ta wediya niwedikawa kiyawanawa.

  • @anonymouxgirl
    @anonymouxgirl 5 หลายเดือนก่อน +1

    💕🥰

  • @manelhenagamage8108
    @manelhenagamage8108 5 หลายเดือนก่อน +4

    🙏🙏❤️❤️

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 5 หลายเดือนก่อน +1

    👍🌹🤩♥️

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 5 หลายเดือนก่อน +2

    👍🙏❤

  • @RoshaniFernando-sz1si
    @RoshaniFernando-sz1si 5 หลายเดือนก่อน +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🎈❤️🥰🥰👍💐💐💐💐💐💐

  • @kalukumi2826
    @kalukumi2826 5 หลายเดือนก่อน +1

    සිංහබාහු එකේ චරිතය දුශේනිට ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනවා.

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 4 หลายเดือนก่อน +2

    අක්කෙ අක්කෙ ගාන්නෙ නිවේදිකාවටත් ගොඩක් වයස පාටයි...

  • @DanawathiJayasooriya
    @DanawathiJayasooriya 5 หลายเดือนก่อน +1

    Dusenige raga fem anka 1 tma api kwadath adriiiiiii du

  • @Mprop-u8d
    @Mprop-u8d 5 หลายเดือนก่อน

    Ai duwa oya a dennata
    Some aiya...renuka akka kiyanne???
    Mama hithanne a denna oyage demapiyanta th wada wadumal athi..
    Akila aiya...sajitha aiya kiyanakota a dennatath aiya akka kiyanna puluwan daa ?
    Ekko Mr. And Mrs. Dissanayaka kiyannako...

  • @IshanAththanayake
    @IshanAththanayake 5 หลายเดือนก่อน +1

    ආදරේ විකුනලා දැන්

  • @AyeshaJayman-lv9tk
    @AyeshaJayman-lv9tk 5 หลายเดือนก่อน +1

    Dushenige wayasa keeyada.

    • @justice......
      @justice...... 5 หลายเดือนก่อน +2

      ලබන මාසේට 29 ලබනවා 1995.6.20 birthday

    • @Mahe-v8k
      @Mahe-v8k 3 หลายเดือนก่อน

      96 නේද එයා

    • @justice......
      @justice...... 3 หลายเดือนก่อน

      @@Mahe-v8k 1995.6.20

    • @justice......
      @justice...... 3 หลายเดือนก่อน

      @@Mahe-v8k 1995.06.20

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 5 หลายเดือนก่อน +1

    Loose weight Dusheni

  • @ChamilaChandana-pl8tt
    @ChamilaChandana-pl8tt 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 5 หลายเดือนก่อน +5

  • @PriyanthiWeerakkodi
    @PriyanthiWeerakkodi 5 หลายเดือนก่อน +3

    ❤❤

  • @sunithafdndo1089
    @sunithafdndo1089 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @shiromanidesilva8213
    @shiromanidesilva8213 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @tharushadayadrie5301
    @tharushadayadrie5301 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @Tanudiparanawithana
    @Tanudiparanawithana 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @phatmalata7640
    @phatmalata7640 5 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 5 หลายเดือนก่อน +4

    ❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 5 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @madushanimadushani8050
    @madushanimadushani8050 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤