මෙහෙ තමයි අපි දෙන්නා පලමුවෙන් ම meet වුනේ - Dinakshie & Aseka on BFF with Joel | Episode 12

แชร์
ฝัง

ความคิดเห็น • 80

  • @pavithrabhashini896
    @pavithrabhashini896 2 ปีที่แล้ว +80

    Sounds කොලිටි මදි.පැහැදිලි නෑ.දෝන්කාර දෙන ගතිය වැඩි. පාහැදිලි උනා නම් 👌

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 ปีที่แล้ว +9

    අසේකා චාම්‍ ලස්සනම විවෘතව කථා කරන වැදගත් දරුවෙක් 💕💕💕

  • @rukiii3707
    @rukiii3707 2 ปีที่แล้ว +38

    Background noise තිබුන නිසා පොඩ්ඩක් disturbing ගතියක් තිබ්බ
    But I love the program

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 2 ปีที่แล้ว +33

    අසේක මාරම හොද කෙල්ලෙක් මං අසයි එයාට 💗💗💗

  • @chama5184
    @chama5184 2 ปีที่แล้ว +23

    අසේකා අක්කා නිකන් අත හෙල්ලුවත් ලස්සනයි ❤️😍

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +52

    අනේ දිනක්ශි අක්කිගෙ හිනාව නම් මරු 👌

  • @hasinivithanage194
    @hasinivithanage194 2 ปีที่แล้ว +39

    කව්රු මොනවා කිව්වත් දිනක්ශි හරිම හිත හොඳ කෙනෙක් ❤️

  • @menakadissanayiaka5528
    @menakadissanayiaka5528 2 ปีที่แล้ว +1

    අසේකා හරිම වැදගත් .සිංහල තරුනියක්.ඒ වගේම චාම්.

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 2 ปีที่แล้ว +8

    Invite promodi (punchi panchi) and her
    bestie pleaseeee.. Looking forward for this very soon!! Nice program BTW! Keep posting more! All the best!! 💪💪

  • @roshg7179
    @roshg7179 2 ปีที่แล้ว +20

    Please bring Shanu and Dinna

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 2 ปีที่แล้ว +2

    Sounds awul. එපා වෙනව බලන්න

  • @smak500
    @smak500 2 ปีที่แล้ว +16

    Dinakshie akki doll kenek wge..so cute😍

  • @chaminda1341
    @chaminda1341 ปีที่แล้ว +2

    මේ දිනක්ෂිට මම හිතන්නෙ ඔළුවේ අමාරුවක්. එදා පූජා එක්ක food challange එක කරන කොට, Hi i am pooja කියලා කිව්වා. පූජා ඉතිං දඟ මල්ලක් නිසා ආයුබෝවන් මම දිනක්ෂි කියලා කිව්වා. දැන් අසේකා එක්ක BFF වැඩසටහනකට ඇවිල්ලා Hi i am Aseka ලූ. අසේකා එයා දිහා බලපු නිසා ලැජ්ජ වුණා. කටට එන හැමදේම කියලා යන යන තැන ලැජ්ජ වෙන කෙනෙක්. අප්පෝ ලැජ්ජාවේ බැහැ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    පණිභාරත වැනි ශ්‍රේෂ්ඨ නර්ථනවේදියෙක්ගේ මිණිපිරියෙක් එක්ක, උපුලි පණිභාරතගේ දුව එක්ක දිනක්ෂි කියන්නේ නිකං පරඬැලක් වගේ එකෙක්. පව් අප්පා, ලැජ්ජ වුණා. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shiromafernando6416
    @shiromafernando6416 2 ปีที่แล้ว +10

    Sounds පැහැදිලි මදි.
    Beautiful vlog...

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 2 ปีที่แล้ว +4

    Godak hondai lassanai.aa unata pahadila naha. Wadakata nati aseka Adarei .sadda wadi.habai godak kattiyath balanna ona nam sinhala katakarana kattiya ganwanna bff.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +28

    ශනුද්‍රිව ගේන්න්කො

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว +6

    My fav ...❤️Dina....akki....so cute....

  • @disnashyamali5297
    @disnashyamali5297 2 ปีที่แล้ว +5

    Voice Clear Ne ❤️Aparade

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 2 ปีที่แล้ว +7

    Love their real nature... Wonderful show...👍❤️❤️❤️

  • @Sing549
    @Sing549 2 ปีที่แล้ว +2

    Aseka akka, dinakshi akka dennama godak lassanai. Dennatama mn gdk kamathi. Good luck and God bless you denntama♥️♥️♥️♥️♥️hamadekama adu padu hoyanna epa. Eyala English katha karaddi lassanai eke waradak na. Ekata irisiya nokara eka igena gnna. Aseka akkag personality ekata mn godaaaaaak kamathi♥️♥️♥️♥️😊

  • @hasindubandara1663
    @hasindubandara1663 2 ปีที่แล้ว +23

    we are waiting for raween & shanudrie very soon,😍

  • @ushaperera1394
    @ushaperera1394 2 ปีที่แล้ว +7

    Lassana episode ekak❤️sounds wala aulak tiyenawa samaharawelawata kiyanne mokadda kiyalawat terenne na

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 2 ปีที่แล้ว +13

    අසේකා කියන දේවල් විතරයි හොදටම පැහැදිලි

  • @pawanirajapaksha5498
    @pawanirajapaksha5498 2 ปีที่แล้ว +7

    wow that's so nice...love these two ❤️

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 ปีที่แล้ว

    Dhinakshi is blooming day by day.

  • @dila1249
    @dila1249 2 ปีที่แล้ว +6

    Really enjoyed this program. Good vibes.

  • @chandrikadesilva2589
    @chandrikadesilva2589 2 ปีที่แล้ว +1

    Channel not clear

  • @salynew
    @salynew 2 ปีที่แล้ว +4

    ඇහෙන්නේ නෑ

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 ปีที่แล้ว +2

    මොනවද ඒ හැදුවේ තේ නෙමෙනේ කවෘ හරි කියන්න ඒ හැදුවේ මොනවද

  • @nethulaakash9273
    @nethulaakash9273 2 ปีที่แล้ว +4

    Program eka hodai Eth sounds quality na 👎🏻

  • @umeshamantha291
    @umeshamantha291 2 ปีที่แล้ว +4

    Shihan mihiranga wa gannako plz 🥰🥰🥰🥰

  • @dinethnirodhamusicchannel8164
    @dinethnirodhamusicchannel8164 2 ปีที่แล้ว +15

    Aiyyooo shalaniwth genna thibbe

  • @emashiniperera204
    @emashiniperera204 2 ปีที่แล้ว +1

    අසේකා අවන්කවම කතා කරනවා

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +1

    low sound quality

  • @rose9965
    @rose9965 2 ปีที่แล้ว +13

    Dinakshie laughs like Aishwarya rai. Aishwarya has that giggling laugh 😄

  • @NC-ud1lk
    @NC-ud1lk 2 ปีที่แล้ว

    Sounds quality nil. Aseka nisa ma beluwa

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ปีที่แล้ว +21

    Hiki hiki gana ekath wadiy.background noise wadiy

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +3

      Ow boru hiki hiki wadii

  • @sitharaandradi4170
    @sitharaandradi4170 2 ปีที่แล้ว +4

    back ground Mata sadde.

  • @nadifernando4985
    @nadifernando4985 2 ปีที่แล้ว +1

    Cant hear properly

  • @tharushishashiprabha1233
    @tharushishashiprabha1233 2 ปีที่แล้ว +34

    මොකක්ද අනේ මේ ඩිනක්ශි මහතයි මහත්‍යි කියන්නේ.මේ මොන මහතක්ද.පිස්සු

  • @short-beta4837
    @short-beta4837 2 ปีที่แล้ว +13

    Sounds quality bad

  • @nethminichinthika3900
    @nethminichinthika3900 2 ปีที่แล้ว +2

    sounds no clear

  • @yashaonline96
    @yashaonline96 2 ปีที่แล้ว +5

    Shooii eyala denna

  • @darmakirthijayasundara3886
    @darmakirthijayasundara3886 2 ปีที่แล้ว

    Nodakin .විතරක්

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +2

    Ahenewa madi

  • @trendyflyer9000
    @trendyflyer9000 2 ปีที่แล้ว +3

    මොකක්ද අප්පා මේ background noise එක

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 2 ปีที่แล้ว +2

    Super episode ♥️🔥

  • @Jenuthi_vihara
    @Jenuthi_vihara 2 ปีที่แล้ว +1

    Sound eka clear na

  • @nisansalanisha9214
    @nisansalanisha9214 2 ปีที่แล้ว +7

    ගයාන් & පූජී අක්කව ගෙන්නකෝ

  • @EML-cv2zr
    @EML-cv2zr 2 ปีที่แล้ว +3

    Dinakshi, love your make up and whole look here ♥️

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 2 ปีที่แล้ว +3

    Ptn gaththe welawe idan hinawa.. 😍

  • @thilininisansala8302
    @thilininisansala8302 2 ปีที่แล้ว +2

    dinakshi ga hinawa

  • @thilininisansala8302
    @thilininisansala8302 2 ปีที่แล้ว +2

    sounds awl ana

  • @dimuthurangana4553
    @dimuthurangana4553 2 ปีที่แล้ว +1

    Super

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +3

    Aseka Humble qa ekanm hariatam hari…

  • @thashmilaweerakoon5117
    @thashmilaweerakoon5117 2 ปีที่แล้ว +1

    Sonds pahadiliwa na

  • @nisansalanisha9214
    @nisansalanisha9214 2 ปีที่แล้ว +3

    අනේ ඉක්මනට දාන්නෝ

  • @hashinimayadunna4616
    @hashinimayadunna4616 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ash1143
    @ash1143 2 ปีที่แล้ว +2

    dinna❤

  • @thisankathushari8421
    @thisankathushari8421 2 ปีที่แล้ว

    Dinakshi tikak wadiyi hinahawa Anika inglish Katha karanna try karanawa wadiyi niwedakayata wada

  • @bagi2567
    @bagi2567 2 ปีที่แล้ว

    Katawata wada hinawana.tinna.kisi palak ne.

  • @kalaniwijesinghe6428
    @kalaniwijesinghe6428 2 ปีที่แล้ว

    ❤️🔥

  • @shanthisumithra7013
    @shanthisumithra7013 2 ปีที่แล้ว +8

    නියමයි 🐂🐂දෙන්නා

  • @kT2015N
    @kT2015N 2 ปีที่แล้ว +1

    Hemal parissamin

  • @moondaeun1801
    @moondaeun1801 2 ปีที่แล้ว +3

    🔥🔥🔥🔥🔥🔥

  • @lasquadras2637
    @lasquadras2637 2 ปีที่แล้ว +6

    Dinakshita sinhala beda appa

  • @nutmegginger9567
    @nutmegginger9567 2 ปีที่แล้ว

    Aseka ta adinna danne na tikak

  • @aggayani6581
    @aggayani6581 2 ปีที่แล้ว

    Me wage ratakin mita wada harak weda balaporoththu wenna be.

  • @katkag4764
    @katkag4764 2 ปีที่แล้ว +1

    Dinakshi kolamak

  • @davidranasinghe8093
    @davidranasinghe8093 2 ปีที่แล้ว

    Overacting

  • @adikarisampath6370
    @adikarisampath6370 2 ปีที่แล้ว +2

    උබලගෙ ලමයගෙ මුන නානෙ

  • @hr.w9865
    @hr.w9865 2 ปีที่แล้ว +16

    අසේකා,ශලා නම් හොදයි බොරු සෝබන නෑ ..අර මලහෝන්තුව දිනක්ශි 🤮🤮

  • @thushanimadhushika1833
    @thushanimadhushika1833 2 ปีที่แล้ว +5

    Me huththiga ganita withara babbu inne.me gani nam sapayak

  • @fgffg1768
    @fgffg1768 2 ปีที่แล้ว

    Mun ta pissu

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️