ඒ දෙන්නා නටන දිහා තාමත් බලන් ඉන්න හිතෙනවා | Soorya Sinhale හිරුත් එක්ක අවුරුදු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ඒ දෙන්නා නටන දිහා තාමත් බලන් ඉන්න හිතෙනවා | Soorya Sinhale හිරුත් එක්ක අවුරුදු
    WATCH FULL VIDEO 📺🔴 : hiru.lk/B46Fjh
    Watch this video on TikTok
    👉 / hirutv
    #SooryaSinhale #hiruavuruduprogrammes #hiruthekkaavurudu #hirutv #hirutvlk #hirutvdigital #sinhalaandtamilnewyear #avurudu #viva #rithuakarsha #akilaDhanuddara #sachin Chathuranga # Yureni Noshika
    #Channa #Upuli
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka

ความคิดเห็น •

  • @anomamaggonage761
    @anomamaggonage761 10 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි චන්න උපුලි ගේ dance එක. උපුලි ගේ ස්වභාවයෙන්ම පිහිටලා තියන නැටුම් කුසලතාවය හරිම අගෙයි. අපරාදේ නැටුම් නවත්තල තියන එක. නැටුම් වලදී ඇයගේ ඒ භාවමය චලන අපේ රටේ අවේනික නැටුම් කලාව පෝෂණය කරනවා. අඩුගානේ අවුරුදු උත්සවයකදී හෝ ඇයගේ නැටුම් අපට දකින්නම ඕන. ඒ වගේ නැටුම් දකින්න නැහැ අපේ රටේ දැන්. ආරාධනා කරනවා නැටුම් නවත්තන්නේ නැතුව ඉදිරිපත් වෙන ලෙස.

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน

      තාත්තාගෙන් ආපු ඒ හැකියාවන් තියෙන්නේ උපුලිට තමා....නංඟිට වඩා ❤❤

    • @priya1736
      @priya1736 9 หลายเดือนก่อน

      මේවා නැටූමිද බං

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 9 หลายเดือนก่อน +1

    ආදරෙයි මගේ සර් මිස් හැමදාමත්. දීර්ඝායුශ ලැබේවා මගේ සර්ට මිස්ට. ආසයි බලන්න ඉන්න. පුදුම ආඩම්බරයක් ආදරයක් දැනෙනවා. සමහර බලන් ඉන්න මිනිස්සු කියනවා එකම නැටුම කියලා. එහෙම පේන්නෙ තාලෙට අඩියක්වත් තියා ගන්න බැරි රසවින්දනයක් නැති මිනිස්සු. මොකද එයාලා පිටින් බලලා ඕනි තරම් දේවල් කියන්න පුලුවන්. අපි දන්නවා සර් මිස් අතක් ඉස්සුවත් ඒක අපිට කොච්චර පුහුණුවීම් කලත් ඒ විදියටම කරන්න සෑහෙන්න අමාරුයි කියලා. ඒක තමන්ගේ ඇගට අරන් නර්තනයේ යෙදෙන්න බලන් ඉන්න තරම් ලේසි නෑ. ඒක අපි අත්දැකීමෙන් කියන්නේ. සර් මිස් අඩියක් අඩියක් ගානේ අපිට උගන්වන්න මහන්සි වෙන තරම් දන්නේ ගෝලයොම විතරයි ❤❤❤

  • @dinushaperera6885
    @dinushaperera6885 10 หลายเดือนก่อน +18

    චන්න උපුලිලගෙ නැටුම් එකම විදියයි

    • @ayomalasanthi7328
      @ayomalasanthi7328 9 หลายเดือนก่อน

      එකගයි 💯ට💯ක්

    • @priya1736
      @priya1736 9 หลายเดือนก่อน +1

      තනිකර බොරුවක් කරන්නේ.... ඔහොම නටනවද..

  • @Beginner6305
    @Beginner6305 9 หลายเดือนก่อน +4

    Koccara lassana da channa සර්ගෙ ඇග helewwath ඇති e රිද්මය හරිම ලස්සනයි සේරම lamai නටන්නේ සර්ගෙන් ඉගෙන gana modayek අපහාස kalata දන්නෝ දන්නවා හරි. හරිම ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා කියා ලැබුවාවූ awrudde මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි pihitai සියලුම දෙනාට

    • @nalinfernando7945
      @nalinfernando7945 9 หลายเดือนก่อน

      ඔබ දෙපලට දීර්ගායු

    • @priya1736
      @priya1736 9 หลายเดือนก่อน

      ඇග හෙලෙවිවත් ඇති..පුක හෙලෙව්වත් ඇති කියනවා...චන්නය හොල්ලන්නේ අත් දෙක විතරයි
      .

  • @padmakanthi2833
    @padmakanthi2833 10 หลายเดือนก่อน +5

    හරි ම ලස්සණයි තාමත් තරුනයි❤❤❤❤

  • @njwije4094
    @njwije4094 9 หลายเดือนก่อน

    උපුලී පණීභාරත කියන්නෙ මේහෙල බිමට පෑයු පහන් තරුවක්...❤ ඈ අතක් සෙලවුවත් හරිම ලයාන්විතයි..ඇගේ නර්තන දිගටම දක්නට ඇබේවා

  • @KeshaniKeshani-b9u
    @KeshaniKeshani-b9u 10 หลายเดือนก่อน +3

    Superb sir v nice both.❤️❤️

  • @upekhanppd
    @upekhanppd 9 หลายเดือนก่อน +1

    Change & Upuli are the best examples of how born talents reacts. MAY the blessings of Triple Gem invoked upon them & family !

  • @madugeethika9051
    @madugeethika9051 9 หลายเดือนก่อน +1

    Asekata wadiya eyage amma godak lassanai ❤

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 9 หลายเดือนก่อน +1

    Beautiful 👏👏👏

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 9 หลายเดือนก่อน

    ලස්සනයි බුදුසරනයි

  • @donamalika3908
    @donamalika3908 10 หลายเดือนก่อน +3

    Samma Sam budusarnye

  • @chamarikodikara676
    @chamarikodikara676 9 หลายเดือนก่อน +1

    Lassani Channa Upuli💐

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 9 หลายเดือนก่อน

    Tamath harima lassanaie channa upuie budusaranai

  • @rathnakumari448
    @rathnakumari448 9 หลายเดือนก่อน

    හරිම ලස්සන යි

  • @NimaliKusum
    @NimaliKusum 9 หลายเดือนก่อน

    Budu saranai ❤ ❤

  • @priya1736
    @priya1736 10 หลายเดือนก่อน +15

    අනේ පල චන්න යන්න....උඹ දන්නෙ අත් දෙක නටවන්න විතරයි....මු තනිකර බොරු කරන්නේ

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 9 หลายเดือนก่อน +1

      ඉතිං ඔයා ගිහින් වෙන මොකක් හරි නටවන්න

    • @priya1736
      @priya1736 9 หลายเดือนก่อน +4

      @@nimalikariyawasam2356 අනේ පල පඩිඩී යන්න... අනූන්ගෙ කමෙන්ට්ස් වලට පනින්නේ නැතුව වල් ගෙමිඹි..හොර චන්නයට කිවිවම තොට කසනවද...

    • @PradeepaSenarathna
      @PradeepaSenarathna 9 หลายเดือนก่อน

      ​@@priya1736Thoge demawpiyo nadda balliye minissunta apahasa karanne

  • @kumarialwis8127
    @kumarialwis8127 9 หลายเดือนก่อน

    Superb ❤❤❤❤

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 9 หลายเดือนก่อน

    Harima lassanai❤❤❤❤

  • @RisadiVIhansa
    @RisadiVIhansa 9 วันที่ผ่านมา

    2:09

  • @swetifernando1652
    @swetifernando1652 10 หลายเดือนก่อน +2

    Nice❤

  • @AyanthieFernandez
    @AyanthieFernandez 9 หลายเดือนก่อน

    Beautiful ❤

  • @matildaranjani3946
    @matildaranjani3946 9 หลายเดือนก่อน

    Chana Upuli mahthmata athumiyata subapathum . Anarggi..aswahak na. Harim a lassani .👌👌❤️❤️💐💐🌹🌹👑️👑️

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 10 หลายเดือนก่อน

    Adaraniyai bohoma sundarai 🙏🙏🙏 subham subha nawatha wasarak wewa🙏🌹🌹🌹🙏

  • @priyadarshanimendis3931
    @priyadarshanimendis3931 9 หลายเดือนก่อน

    ❤❤❤ wow wow wow

  • @nimmim704
    @nimmim704 9 หลายเดือนก่อน +1

    මේ වගේ නැටුම් බලලා එපා වෙලා තියෙන්නේ. අලුත් දේවල් හොයා ගන්න.

  • @KW-tb5nw
    @KW-tb5nw 9 หลายเดือนก่อน

    Balan inna asaii aththatama

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 9 หลายเดือนก่อน +1

    අනෙ අම්මේ කාලෙකින් පස්සේ, අම්මෝ හැඩ❤️🥰🌈🌹🍀🇱🇰

  • @pinirocreation1978
    @pinirocreation1978 9 หลายเดือนก่อน +2

    ලක්දිව දක්ෂතම නර්තනාචාර‌්‍ය පණීභාරත ශූරින්ගෙ එකම දියණිය වන උපලී භාරතයන්ගෙ ස්වාමියා වන චන්න විජේවර්ධනයන් යනූ පණීභාරතයන්ගෙ නර්තන කණ්ඩායමේ සිටි අති දක්ෂ අයෙකු බව අතීතයෙ ප්‍රකට රහසකි. එහි සත්‍ය අසත්‍යතාව මෙමගින් මනාව පිළිඹිබු වෙයි

    • @DilrukshiWavita
      @DilrukshiWavita 9 หลายเดือนก่อน

      එකම දියනිය නෙවෙයි. දයසිරි ජයසේකර මැරි කරලා ඉන්නේ උපුලිගේ සහෝදරිය

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @Dreamer_girlo8
    @Dreamer_girlo8 10 หลายเดือนก่อน +7

    the slow motion family lol 😂

  • @SamanthiPerera-g2z
    @SamanthiPerera-g2z 9 หลายเดือนก่อน

    මම නම් නටනව දැක්කෙ නෑ

  • @srimaligunapala5048
    @srimaligunapala5048 9 หลายเดือนก่อน

    චන්න උපුලී කියන්නේ ඉතින් ලංකාවට අගනා සම්පතක්

  • @shobishobi8763
    @shobishobi8763 9 หลายเดือนก่อน

    👍👍👍

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 9 หลายเดือนก่อน

    ගෝලයො කොච්චර හිටියත් ප්‍රසිද්ධ නෑ එක්කෙක්වත්.අසේකව විතරක් ඉස්සරහට දාන්නෑ හරි ගුරුවරෙක්නම්

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 9 หลายเดือนก่อน +1

    මේ එකම විදිහෙ නැටුම් practice එකක් නැතුවත් නටන්න පුලුවන්.නැටුමක් කියලම කියන්න බෑ.රගපෑමක්.

    • @priya1736
      @priya1736 9 หลายเดือนก่อน +1

      ඇත්ත... මේවා නැටූමිද....චන්න තනිකර බොරුවක් කරන්නේ