Guitar Family chords part 1 | ගිටාර් ෆැමිලි කොර්ඩ්ස් | guitar lessons for beginners

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Guitar Family chords part 1 | ගිටාර් ෆැමිලි කොර්ඩ්ස් | guitar lessons for beginners #guitartips

ความคิดเห็น • 30

  • @RMS-on8pq
    @RMS-on8pq ปีที่แล้ว +2

    සර් මම අද තමයි සර්ගෙ video එකක් දැක්කෙ මම ඉන්නෙ කුවෙට් ඉගෙනගන්න ආසයි මෙහෙ පංති නැහැ තිබුනත් යන්න බැහැ උත්සහ කරන්නම් videos බලලා ඉගෙනගන්න මේ මාසෙ පඩියට ගිටාර් එකක් ගන්නව 🙏

    • @heshanmusix9605
      @heshanmusix9605  ปีที่แล้ว

      Thank you...
      ගොඩක් අය ඉගෙන ගන තියෙනවා.. ඔයත් Try කරන්න. අමාරුම වුනොත් online class එකක් දාගෙන එන්න. කැමතිනම් guitar එක අරගත්ත මුල් මාසේ විතරක් හරි එන්න හරිම විදිය අල්ල ගන්නකම්.
      👍🏻

  • @upulpriyantha2362
    @upulpriyantha2362 ปีที่แล้ว +1

    Harima pahadili

    • @heshanmusix9605
      @heshanmusix9605  ปีที่แล้ว

      👍🏻නියමයි උපුල් ස්තුතියි

  • @kumudu84
    @kumudu84 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ මරු ස්තුතිය

    • @heshanmusix9605
      @heshanmusix9605  11 หลายเดือนก่อน

      7 ම බලන්න 👍🏻👍🏻

  • @anurawickramasinghe8827
    @anurawickramasinghe8827 ปีที่แล้ว +1

    ...ithama honda pahadili kireemak...geethaya hareema lassanai...thanks....good luck...❤

  • @dilamani
    @dilamani ปีที่แล้ว +1

    Wow.... very well explained. Thank you so much.

  • @NishanthaSumanasingha
    @NishanthaSumanasingha ปีที่แล้ว +1

    Thank u so much

  • @sujeewagunasinha2769
    @sujeewagunasinha2769 ปีที่แล้ว +1

    Awuuuuuuuuu niyamai. Harima satutui. Budu saranai

  • @prabhathbandara
    @prabhathbandara 11 หลายเดือนก่อน +1

    බෙහොම ස්තූති 🙏 සර්.....

  • @pubudukumara9100
    @pubudukumara9100 ปีที่แล้ว +1

    වැදගත් දෙයක් .

  • @thilakgamage9554
    @thilakgamage9554 ปีที่แล้ว +1

    Excellent good job sir.

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +1

    ෆැමලි එකෙන් පිට එවුන් කොහොමත් අමුතුම තමයි. ස්තුතියි.😊😊😊😊

  • @Chandimalsl
    @Chandimalsl ปีที่แล้ว +1

    Excellent

  • @vijithagunasekara6005
    @vijithagunasekara6005 ปีที่แล้ว +1

    Good sar😊

  • @shashimalsamaraweera1106
    @shashimalsamaraweera1106 ปีที่แล้ว +1

  • @ldgaming2130
    @ldgaming2130 ปีที่แล้ว +1

    Nice video

  • @thusithfonseka8733
    @thusithfonseka8733 ปีที่แล้ว +1

    Thank you sir 😊😊😊😊😊😊

  • @athulakulathunga3315
    @athulakulathunga3315 ปีที่แล้ว +1

    ❤❤❤🙏

  • @chammatube1
    @chammatube1 ปีที่แล้ว

    හොඳට තේරුම් ගන්න පුලුවං සර් විස්තර කරපු විදියට.... බෙහොම ස්තූති 🙏 සර්..... සර් මට ප්‍රශ්නයක් තියෙනවා... ගිටාර් play කරනවනං, අත්වලට බර වැටෙන වැඩ කරන්න හොඳ නැද්ද. එහෙම වුනාම ස්ට්‍රමින් කරනකොට අත හිරවෙනව වගේ වෙනවද.

    • @heshanmusix9605
      @heshanmusix9605  ปีที่แล้ว

      චමින්ද මං එදා ඕකට උත්තරේ දුන්නා. Comments බලන්න. මේ ටිකේ ටිකක් ඉඳලා බර වැඩ අඩු වුනාම කරන්න බලන්න.
      0777544761 call එකක් දෙන්න

  • @amithersan9253
    @amithersan9253 ปีที่แล้ว +1

    Pabasara ran pabalu sinduwe strums eka puluwan welawaka dannako sir..allaganna amarui ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @heshanmusix9605
      @heshanmusix9605  ปีที่แล้ว

      අමිත් ඒක යන්නේ Regae

  • @InokaMilan
    @InokaMilan ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤