Sir...oya music walata Adaraya karana saha gourawa karana supiri manussayek. sir video walin apita kiyala dena music lesson walatath wada, apay jivithay ta ithama watina upades godak kiyala denawa.hadawathi suba pathanawa sir oyata.Tawa tawath api wage music igana ganna aluth ayata me dewal kiyala denawata.God bless you sir...!
Tony M ඉතාම හොඳ ගුරුවරයෙක්!
පැහැදිලි කිරීම සරලයි, සුගමයි!
දිගට ම මේ වැදහත් වැඩේ කරගෙන යන්න.
සුබපැතුම් ඔබතුමාට 🖐️😀
Tnx malli. Mathakada maawa. Seeduwe sasha eke hamba wela maath ekka sing kale..
@@tonymallawaarachchi
ඔව් හොඳට මතකයි අයියේ❤
❤අාසම දෙන්නෙක් එකට..
ටෝනී මහත්තයා ඔබේ සංගීත දැණුම සහ අත්දැකීම් සම්භාරයට වඩා ඔබේ නිහතමානීතවය සහ අව්‍යාජ බව මේ වීඩියෝවෙන් අත් දැක්කා බොහෝමත්ම ස්තූතියි.
සර් ඔබ හරිම නිහතමානී අයෙක් ඔබෙ දැනිම👌 🙏🙏🙏
සුපිරි knowlage එකක් තියෙන සර් කෙනෙක් 🥰
You are great teacher
Great, thank you, subscribed.
Great work.
බොහොම ස්තූතියි සර්. ගොඩාක් වටිනව. නිහතමානී ගුරුවරයෙක් ඔබ තුමා.
මා විස්වාස කරන දහමට අනුව තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමා හට
නිහතමානී ගුරුවරයෙක්
Awesome Lesson God bless You Sir
Good good thanks තෙරුවන් සරණයි ඔබට
ජයවේවා මහත්මයා….
Niyama nihathamaani viurtha minisek jayawewa budu saranai God bless you sir
ඔයා නියමයි සර්
Niyamai.Jayawewa.B.S
ගොඩාක් ස්තූති ඔබතුමා කරන අවංක මගපෙන්වීමට...❤️👍
Great
පිං සිදදු වේවා ටෝනි සර්
ඉතාමත් වටින පාඩමක් සර්.මියුසික් කරන අයට ජීවිත කාලෙටම වටින පාඩමක්.ස්තූතියි සර් රටේ සංගීතමය අනාගතය වෙනුවෙන් මේ සිදු කරන මෙහෙවරට.
ජයවේවා !
බුදු සරණයි !!🙏❤️
Jaya veva tony aiya bs
ඔබේ නිහතමානීතවය බොහෝමත්ම ස්තූතියි
Good job
ටොනී සර් මුදල් ගෙවලා සංගීතය ඉගෙන ගන්න ගියත් කුහක ගුරුවරු ඔය විදියට දැනුම ලබා දෙන්නේ නැහැ, ඔබතුමා සැබවින්ම අපට දැනුම දෙන දෙවි කෙනෙක් වගේ, ඔබ යෙහෙන් වැජබේවායි පතමි
dewiyan wahanse dena deewal thama mamadenne.eyata thamai thanks karanna oona
ඇත්ත මේ දෙවි කෙනෙක් වගේ ගුරුවරයෙක්❤
බොහොම ස්තුතියි සර්.👍👍👍👍👍music දැනුම වගේම ඔබ තුමාගෙ මනුෂ්‍යත්වය උපරිමයි.
ගොඩක් ස්තුති ටොනි අයියෙ.
Excellent lesson ..thank u sir
aiye niyamai oya hodha manussyek,jayen jayama wewa
🎸🎶🎼🎸ස්තුතියි ඔබ තුමාට 🎸🎶🎼🎸
බුදු සරනයි ටෝනි අයිය ඔයා හිත හොද නිහතමානි කෙනෙක්.ජය වේවා
Grade sir
Niyami sr..
Niymai ❤️🙏
මේ video එකෙන් music දැණුමට වඩා ජීවිතයට ගත්ත දේවල් බොහොමයි. ජය.
මා දැක්ක විශිෂ්ඨම ගුරුවරයෙක් ටෝනි සර්
Thank you sir!....Great basic chords lesson........Thank you...!
wachawa netiwa uganwana niyama manussayek
Great musician.great teacher ..great lessons..thank you bro god bless you
අයියේ උඹ පට්ට ආදරෙයි ස්තුතියි දැනුම ලෝබකමකින් තොරව බෙදාදීම ගැන
Supiri ayye supiri.mata nam ayya kiyala dena ewa hodata therenawa.
ඔබ ගැන කියන්න වචන හොයාගන්න අමාරුයි.....හදවතින්ම respect.....ඔබ වැනි අයට හැමදාමත් ආදරෙයි....
හරිම සංගිතේ ඉගෙන ගන්නවනම් sir thma bullet eka. Guitar eka Hariytam gahnna igenawanam. ,ඇත්ත ගිටාර් නම් ටෝනි මල්ලවආරච්චි තමා. මෙයාට ගහන්න වැඩ්ඩෝ නැ. කතා කරන්නත් වැඩ්ඩො නැ 😀. 🖤🔥🖤
Shaa....supiri lesson ekak sir..mata thibuna prashna godak wisadagaththa...oba thuma anthimata kiyapu dewal hariyatama hari kiyala danna aya hodatama dannawa athi...vedio ekak karala set karaganna hati kiyala dunnoth nam apita godakma wadagath..oba thmage idiri wadakatayuthu siyalla sarthaka wenna kiyala suba pathanawa...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
nirlobiwa denuma labaadena obata sadaa jaya pathami ...
Thanks ayye.jp rohantha reggae ayyawa oyawa mathak kara
ඇත්තටම ගොඩක් හොඳයි අද හැමෝම කරන්නේ ඕවා කරන්න අමාරුයි කියලා වැඩේ ලොකු කරලා පෙන්නන එක ඔබ තුමා දෙවියෙක්.
Anee naa. 😂😂😂😂
ආදරෙයි අයියා
😍🥰🥰🥰
Great Lesson 👌
සමහර දේවල් තේරුනේ නැතත් අහන්න ආස හිතෙනවා තියෙන දැනුම දැක්කහම
loku porawalta kiyanne ...be humble and soft like this sir.
Jaya wewa sir hema video ekak balanawa godak dewal igena gathta aurudu ganak clz giya kwadawath me dewal kiyala dunne nhe
ඇත්තටම දන්නැති දෙයක් ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි ... ඔබතුමාට
Niyamai aiye loku danumak labuna mewa thama pinkam kiyanne ❤❤❤
Great sir respect u
Thanks ayye. All the best
mama dekapu baila gahanne nethuwa aththa ugannana hoda guruwrayek ❤️
Aiyye me tikema video dnna
sir nm nymai sir
thanks...u...math music igena ganna mara kattak kawa..eth haride labun naha..mn hithanne thawa ekek hadenawata bageta danna Mondayo kamathi naha...eth oba thuma hithana vidiya usas.oba thumage manasa ithama usas...oba thumata dirgausha wewa!!! vishwaye shakthiya labewa!!!theruwansaranai!!!
Sir obata Theruwan saranai..
Superrrb...❤❤❤❤
මෙහෙයට ස්තූතියිස්තූතියි
♨️♨️💥👍
Good luck
බොහෝම ස්තුතියි සර්.. C minor ත් උදාහරණයක් ලෙස ගෙන මේ ආකාරයටම පැහැදිලි කිරීමක් කරන්න පුලුවනනම් අගෙයි..
ඔබේ ඉගැන්වීම නවකයන්ට වගේම Music industry එකේ ඉන්න අයටත් ගොඩක් වටිනවා. හැබැයි ගොඩක් වෙලාවට ඔබේ video වල අහන්න දෙයක් විතරයි තියෙන්නෙ. බලන්න දෙයක් නෑ. මේක video මාද්‍යයක් නිසා ඔබට මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියන එකයි මගේ අදහස. උදාහරණයක් විදියට, ඔබ explain කරන වෙලාවට කොලයක ලියල පෙන්නන්න පුලුවන් ඔබ අදහස් කරන දෙය. එහෙම නැත්නම් graphic එකක් screen එකේ පෙන්නන්න පුලුවන් chord එකක් හැදෙන විදිය. මොකද මිනිස් මොලයට දකින දේවල් මතක හිටිනවා ඇහෙන දෙයකට වඩා. Start එකේ සිට end එක දක්වා ඔබ දිහාම බලගෙන ඉන්නවට වඩා ඒක ඉගෙන ගන්න කෙනාට තේරුම් ගැනීමට පහසුවක් වේවි කියල හිතනව. Good Luck. Keep it up
ස්තුති මහත්මයා
👍👍👍👍👍
Respect you brother 👍👍👍🙏🙏🙏
හොඳට තේරෙනවා
You are the best. Thanks so much
Sr me lessan ekanm godak watinawa sr mn podi yojanawak karanna kamathi me wage lessons waladi podi udaharana sinduwa dekak ekka pahadili karanna puluwanda ewagema e sinduwe sond wenaswenakota chord wenaswena wediya ganath pahadili karanawanm godak watinawa sr. Sr ta deergausha pathanawa thawath ape sangeetha danuma aluth karaganna udau karanawata devi pihitai sr.
oy nm patta weddek, respect sir !!
👍
Niayamai 🤘
❤❤❤❤
Thank you Tony sir.
Great ....!!!
ammo godak wadagath sir ...
Hithe kathak nathi manssayek oya adambarai oya gana
ටෝනි අයියාගෙන් තමා මම music කියන්නේ මොකක්ද කියලා දැන ගත්තේ.ඕන දෙයක් හරියටම කරන හරියටම කියල දෙන කෙනෙක්.එයාගේ music දැනුම මුහුදක් වගේ.ඉගෙන ගන්න අයට අහන්න දෙයක් නෑ.ටෝනි අයියා එක්ක කතා කරන්න ඔයාලට එයා කියන ටිකෙනුත් ලොකු දැනුමක් එයි.
Tony aiiya phone eken katha karala monawa hari deyak ahuwoth kiyaladenawada? Kiyanna , matath katha karanna one
Thank you very much
Sir...oya music walata Adaraya karana saha gourawa karana supiri manussayek. sir video walin apita kiyala dena music lesson walatath wada, apay jivithay ta ithama watina upades godak kiyala denawa.hadawathi suba pathanawa sir oyata.Tawa tawath api wage music igana ganna aluth ayata me dewal kiyala denawata.God bless you sir...!
God bless you
Supiri wedak oka
... 🙏🙏
Thnk you sir me lesson ekata 🙏🙏👍👍👍👍👍👌👌❤️❤️
What a gread lesson
Sir good lesson
Can i get you phone nombre
❤️
Sir superb explanation thank you very much 🤗
Oba thuman loku haiyyak denawa apita thank you
Sir , සින්දු වල Bass notes play කරන හැටි, patterns ගැන lesson එකක් දෙන්න please 🎼
ගොඩක් ස්තුති
ඇත්තටම හුගාක් වටිනවා සර්
ටෝන් සර්, ඇත්තටම බොහොම පැහැදිලිව අපිට තේරුම් ගැනීමට හැකිවන අයුරින් අපිට පහදා දෙනවා. ස්තූතියි ගොඩාක්,
සර් පුළුවන් නම් White Board එකක හෝ Black Board එකක ලියා පෙන්වා දීමකුත් ඉදිරියේදී ආරම්භ කරන්න කියලා අපි පොඩි ඉල්ලීමක් සර් ගෙන් කරනවා. ස්තූතියි හදවතින්ම
thanks tony aiya...
❤️❤️❤️❤️❤️
Thankz sir
අයියේ නියමයි. Off chord eke එකේ relative minor එකයි Diminished එක වැටෙන තැනයි. මේක අති වැදගත් කාරනයක්. හොඳටම පටලැවිච්ච තැනක්. පැහැදිලි කරලා දුන්නට ගොඩාක් ස්තූතියි. Excellent explanation !!!
ඒක අදයි සුපිරියටම දැනුනෙ.......
ගොඩාක් ස්තුතියි
Theruwan sarany sir