කෝඩ්ස් මාරු කරන්න පුළුවන් ලේසිම විදිය | easy way to change chords

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • කෝඩ්ස් මාරු කරන්න පුළුවන් ලේසිම විදිය
    easy way to change chords

ความคิดเห็น • 76

  • @Dinu_SL
    @Dinu_SL 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තූති මහත්මයා❤

    • @heshanmusix9605
      @heshanmusix9605  4 หลายเดือนก่อน

      👍🏻👍🏻most welcome

  • @hewagechaminda1633
    @hewagechaminda1633 2 หลายเดือนก่อน +1

    ❤niyamai ser hodatama pahadili

  • @Voiceofgayawa
    @Voiceofgayawa 4 หลายเดือนก่อน +4

    ඇඟිලි ටිකක් මහතයි ඒ වගේම දිගත් මදි..ඒත් අමාරුවෙන් පුරුදු වෙනවා...විශේෂ උපදෙසක් තිබේද...ඔබතුමාට බොහොම පින්....❤

    • @heshanmusix9605
      @heshanmusix9605  4 หลายเดือนก่อน +2

      ඒක ගණන් ගන්න එපා. Practice කරන්න. හොදට දිගටම ගහන්න

  • @user-jo2tm7gm2d
    @user-jo2tm7gm2d 4 หลายเดือนก่อน +3

    ගිටාර් ගහන්න ඔනම කෙනෙකුට ආස හිතෙනවා .සර් පැහැදිලිව කියා දෙන විදියට . බොහොම ස්තුතියි සර් .නිහතමානි කමට සහ හිතෙ මොනවත් තියාගන්නැතුව ඔක්කෝම එලියට දානවා
    .ශක්තිය දහිරිය තව තවත් වැඩි වේවා . ජයවේවා වේවා සර් .බුදු සරණයි

    • @heshanmusix9605
      @heshanmusix9605  4 หลายเดือนก่อน

      👍🏻👍🏻❤️❤️🫂

  • @chammatube1
    @chammatube1 5 หลายเดือนก่อน +5

    ඔබතුමාට බොහාම ස්තූතියි අපට ලොකු අවබෝධයක් ලබා දෙනවට

    • @manjulanagoda3688
      @manjulanagoda3688 5 หลายเดือนก่อน

      0 KB/
      X
      H1
      56%
      7:10 PM
      Asurin Mideela (...
      |AE|
      D
      D
      |Bm |
      |G/D/A/D/A A |
      A D E
      A
      ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහි
      E
      D
      E
      A
      සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
      D
      A
      E
      නොමැකී තියේ නම් ඔබගේ සිතේහී
      A
      E
      D
      E
      මගෙ ආදරේ මා යළි එන තුරා
      A
      A D රැකවල් සදාලා සීමා මවාලා
      A
      E
      වෙන් වේවිදෝ ආදරේ
      A
      D
      Cdim දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී
      A
      E
      A
      රහසේම ඒ ආදරේ
      A
      D
      කඳුලැල් නිවාලා දෑසින් සිනාසී
      A
      E
      සැඟවී ඉමු මේ ලෙසේ
      A
      D
      Cdim
      කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
      A
      E
      A
      සඟවා තබා ආදරේ
      PurpleCam FREE
      INSTALL

  • @champikalakmal1186
    @champikalakmal1186 5 หลายเดือนก่อน +5

    සර් මට ඇතිවුන ප්‍රශ්නයකට මෙතරම් ඉක්මනින්මට පිලිතුරු video එකක් ඉදිරිපත් පත් කිරිම ස්තුතියයි
    හෙට ඉදම් සර් තියන විදියට guitar parties කරන්නම්

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 4 หลายเดือนก่อน +3

    Exellent

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 5 หลายเดือนก่อน +5

    හොඳ ටෙක්නික් එකක් ඔබ තුමාට බෙහෙවින් තුති

  • @thilinamitipolage4528
    @thilinamitipolage4528 5 หลายเดือนก่อน +3

    හරිම වටින පාඩමක්... ස්තුතියි ඔබතුමාට

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 5 หลายเดือนก่อน +1

    A very important lesson

  • @priyankashrimathi432
    @priyankashrimathi432 7 วันที่ผ่านมา +1

    Mahathmayananani othuma harima pehediliwa kiyala denawa thanks

  • @sujeewakrishanthagamage2459
    @sujeewakrishanthagamage2459 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @nelsonkd3065
    @nelsonkd3065 3 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි. ලොකු ගැටලුවක් විසඳුනා.

  • @shanthagunasingha5115
    @shanthagunasingha5115 หลายเดือนก่อน +1

    ජේසූපීහිටයී ❤

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 3 หลายเดือนก่อน +1

    👌👌👌

  • @waasmsc3876
    @waasmsc3876 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා ටෙක්නික් 1 ක්.ගොඩක් වටනවා සර්.ස්තුතියි

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 5 หลายเดือนก่อน +2

    කවුරුත් කියා නොදුන් පාඩමක්.බොහොම ස්තුතියි ඔබට !!

    • @heshanmusix9605
      @heshanmusix9605  5 หลายเดือนก่อน +1

      දිගටම යමු

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 5 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි !!
    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @cpcrandeniya2213
    @cpcrandeniya2213 5 หลายเดือนก่อน +1

    Very good job, thank you so much.

  • @nimalamaranayake2304
    @nimalamaranayake2304 หลายเดือนก่อน +1

    Thank you for the advice

  • @ajanthawarnakulasooriya788
    @ajanthawarnakulasooriya788 วันที่ผ่านมา

    Ela ela leson thank you so much ❤

  • @user-jo2tm7gm2d
    @user-jo2tm7gm2d 5 หลายเดือนก่อน +2

    හරිම ලෙසි විදිහට කියාදෙනවා සර් .ගොඩක් ස්තුතියි ❤

  • @srilalgeekiyanage7286
    @srilalgeekiyanage7286 5 หลายเดือนก่อน +2

    Thanks

  • @merilperera325
    @merilperera325 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @manjulakumadenagamage1250
    @manjulakumadenagamage1250 5 หลายเดือนก่อน +1

    💯

  • @lasithakolomba8614
    @lasithakolomba8614 5 หลายเดือนก่อน +1

    හරි ලස්සන පැහැදිලි කිරීමක්, ස්තූතියි 🙏

  • @pubudukumara9100
    @pubudukumara9100 5 หลายเดือนก่อน +2

    👍

  • @NeelprannaSalgaadugee
    @NeelprannaSalgaadugee 5 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තූතියි සර්❤❤❤❤

  • @anjana1420
    @anjana1420 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති සර්

  • @prasannasujeewawijanayakaw9279
    @prasannasujeewawijanayakaw9279 4 หลายเดือนก่อน +1

    Thanks Sri oya mage aulaka kiyala dunna b.s

  • @sahaniyapa6574
    @sahaniyapa6574 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @jayasingha7102
    @jayasingha7102 5 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්

  • @user-mf5tl2he4b
    @user-mf5tl2he4b 5 หลายเดือนก่อน +1

    ❤ නියමයි

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 5 หลายเดือนก่อน +1

    Great explanation sir. ❤

  • @tharangaashan3658
    @tharangaashan3658 5 หลายเดือนก่อน +1

    නියමයි, කවුරුත් ඔහොම කියල දුන්නෑ

    • @heshanmusix9605
      @heshanmusix9605  5 หลายเดือนก่อน

      තරංග ගොඩක් කියලා දුන්නා පහුගිය මාස 4 පුරා.. හෙමීන් හෙමීන් ඔක්කොම බලන්න.

  • @nishanthakularathnathalaga3589
    @nishanthakularathnathalaga3589 5 หลายเดือนก่อน +1

    Sir
    Very good lesson
    Thank-you very much

  • @arunapriyashantha8277
    @arunapriyashantha8277 5 หลายเดือนก่อน +1

    harima pahadiliy.ath agili mahatha nisa anek strings vala gavenava sir.monama vidiyakata vath eka hadaganna bahane...

    • @heshanmusix9605
      @heshanmusix9605  5 หลายเดือนก่อน

      බොහෝ දුර‍ට ඕක අද්දැකීම් එක්ක කලෙකදී හරියනවා.නමුත් ඔයාට ඕක ලොකුම ප්‍රශ්නයක් නම් Classical guitar එකකට යන්න.

  • @suranggamini4016
    @suranggamini4016 5 หลายเดือนก่อน +1

    සර් ගොඩක් දවසකින් ඔයාගෙ video එකක් අහුවුනේ. මට ගොඩ දවසක් මගහැරුනා.. ආපහු වෙලාව කලමනාකරණය .කරගෙන පහුගිය ඒවා බලන්නම්.❤

  • @thusithfonseka8733
    @thusithfonseka8733 5 หลายเดือนก่อน +1

    😊😊😊😊😊Thanks

  • @user-cg7xs8ts4w
    @user-cg7xs8ts4w 5 หลายเดือนก่อน +1

    Ada mama guitar play karanne sir oya method eka muladi kiyala dunna Nisai , godak thanks hamama follow up karnna haryatama hari oyalata ma tharei
    Thank

  • @champikalakmal1186
    @champikalakmal1186 29 วันที่ผ่านมา +1

    මගෙ නංගිගෙ කදුලුවලින් මුතුපොට සලසා (අජිත් මුතුකුමාර සිංදුවක්) guitar play කරන්න හැටි කියලා දෙන්න සර්

  • @amithersan9253
    @amithersan9253 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nelsonkd3065
    @nelsonkd3065 3 หลายเดือนก่อน +1

    මාර පැහැඩිලි කමක් තියෙන්නේ ඔනැම කෙනෙකුට ඉගනගන්න පුලුවන්

  • @ranganao
    @ranganao 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @manjulanagoda3688
    @manjulanagoda3688 5 หลายเดือนก่อน +1

    ❤🎉

  • @ajithherath909
    @ajithherath909 5 หลายเดือนก่อน +1

    Sir time signature එක දාල practice කරද්දි speed එක දාන්න ඕනෙ කියද සාමාන්‍ය යෙන් සිංදුවක් වාදනය කරද්දි යන්න ඕනෙ speed එක කීයද

    • @heshanmusix9605
      @heshanmusix9605  5 หลายเดือนก่อน

      සාමාන්යෙන් 4/4 එකක 100 තමයි tempo එක. උදා :- මලට බඹරෙකු සේ වගේ සින්දුවක්. නමුත් උන්මාද සිතුවම්.. Tempo100 අඩුයි..
      රහසයි සොඳුරු ජිවේ.. සිතේ susum වගේ ඒවා tempo වැඩියි. මුලින්ම මැද ගාන practis කරගෙන අඩු වැඩි වශයෙන් සින්දුව අනුව apply කරගමු.නේද

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 5 หลายเดือนก่อน +1

    Sir box guitar ekada , Electric guitar ekada beginner kenekta purudu wenna lesi ?

    • @heshanmusix9605
      @heshanmusix9605  5 หลายเดือนก่อน

      Box guitar එකෙන් ගහන්න.
      අජිත්, අලුත් කෙනෙක්ට ගොඩක් දේවල් පිළිවෙලකට ඉගනගන්න තියනවා. Electric guitar එකෙන් ඒවා එන්නේ නැහැ. Box එකෙන් පටන්ගන්න

  • @nimalamaranayake2304
    @nimalamaranayake2304 หลายเดือนก่อน +1

    Okkomo string walata gahanawa da ,

    • @heshanmusix9605
      @heshanmusix9605  หลายเดือนก่อน +1

      ඔව් ඔව් play කරන්න කමක්නැහැ

  • @cj5214
    @cj5214 5 หลายเดือนก่อน +1

    CFG ADE EAB GCD DGA BEbF FBbC

    • @heshanmusix9605
      @heshanmusix9605  5 หลายเดือนก่อน +1

      🙏🏻👍🏻👍🏻හරියට හරි

  • @amilapeirise462
    @amilapeirise462 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nilanthakahapola7341
    @nilanthakahapola7341 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @DarshanaKumara-h1e
    @DarshanaKumara-h1e 4 หลายเดือนก่อน +1

    Thanks

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @hewagekularathna9636
    @hewagekularathna9636 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @InokaMilan
    @InokaMilan 5 หลายเดือนก่อน +1

    ❤❤