සෑම පළාත් වලම කුරුදු පැල තුනේ ක්‍රමයට පැල හිටවන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @tharakamadushanka9940
    @tharakamadushanka9940 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ උපදෙස් ඇරන් මමත් වගාව කරා මොනරාගල කුරුදු හදන්ඩ බැහැ කිව්වා ඒත් හැදුවා ඔබතුමාගේ උපදෙස් තමයි .........ජයවේවා අය්යේ .....

  • @uwawellassa
    @uwawellassa 2 ปีที่แล้ว +2

    අදත් සුපිරි විඩියෝ එකක් ගෙනල්ලා නියමයි සහෝදරයා

  • @amilagayan471
    @amilagayan471 ปีที่แล้ว +1

    Supirima kramayak math hiteuwa oyata thanks aiye

  • @NiramalaManel
    @NiramalaManel 11 หลายเดือนก่อน +2

    මම අම්පාර පදියතලාව අඩි 4/3 හිටව්වෙ උපදෙස් දෙස් ටිකක් ඩෙන්න

  • @suranganisha1409
    @suranganisha1409 2 ปีที่แล้ว +1

    නියමයි චමින්ද අයියා

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 2 ปีที่แล้ว +1

    ජය වේවා!
    බුදු සරණයි!!!
    💓💓💓💓💓
    මැදින් උදැල්ලේන් කොටලා වගේ තියෙන්නේ? (වතුර බහින්න ද? පැල මුල සේදීම වැලක්වීම සදහා ද?.)

  • @chaturimadushika1702
    @chaturimadushika1702 2 ปีที่แล้ว +1

    ජය වේවා ජයම වේවා..

  • @indikalakmal3995
    @indikalakmal3995 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @pathumdilshan5579
    @pathumdilshan5579 2 ปีที่แล้ว +1

    3n panguwata kurudu thallan thota pissuda Gon ponnayoo apith Kannna bonna one tho wage newe

  • @chamaradisanayaka9178
    @chamaradisanayaka9178 2 ปีที่แล้ว +1

    Pala hadanakota mulimma Dana pohora monawada

  • @malith1382
    @malith1382 ปีที่แล้ว +1

    සිනමන් අයියා❤️

  • @amilakumara563
    @amilakumara563 2 ปีที่แล้ว +1

    Superb👍👍👍👍👍👍👍👍👍💝

  • @amilakumara563
    @amilakumara563 2 ปีที่แล้ว +1

    Jayawewa💟💟💟👊

  • @sugathjayantha1558
    @sugathjayantha1558 2 หลายเดือนก่อน +1

    මම ඔබ තුමාගේ විඩියෝ ගොඩක් බලනවා එවා ගොඩක් හොදයි. මට දැන ගන්න පුළුවන්ද අනුරාධපුරේ වගේ දුස්කර වියලි පලාත්වල කුරුදු හදන්න පුළුවන්ද. පොඩි පැහැදිලි කිරිමක් කරන්න. ස්තුතියි ඔබට.

  • @shashikagoonesekara6851
    @shashikagoonesekara6851 ปีที่แล้ว

    Pala bucket 2gaaney walaka induwoth adi 3i 4 parathare thiyala pala 6900k wagey daanna ahaki neda akkareta
    Pala bucket 3 gaaney walaka induwoth adi 4.5parathare thiyala induwath pala 6350 neda
    Pala 5 gaaney daala adi 5.5 paratharaya induwoth pala 6850 k neda
    Ethakota wadima paladaawak ganna nam pala bucket deka gaaney induwoth neda honda?

  • @BehaviorOfAnimals2002
    @BehaviorOfAnimals2002 2 ปีที่แล้ว +2

    තැනිතලා idamaka pela 3ne kramaya puluwnd

  • @geethpushpaka8723
    @geethpushpaka8723 2 ปีที่แล้ว +1

    අය්යේ ඔයා වවපු පැල 3 ඉඩමේ වීඩියෝ එකක් දාන්නකෝ

  • @nishanthakumara3270
    @nishanthakumara3270 2 ปีที่แล้ว +1

    Good

  • @hussainmuzammil3063
    @hussainmuzammil3063 2 ปีที่แล้ว +2

    muwooo pala kanawata wisadumak denda

  • @samanthisamanthi8711
    @samanthisamanthi8711 2 ปีที่แล้ว +1

    Mamath Ankara 7k weuwa

  • @amilasinhala2526
    @amilasinhala2526 ปีที่แล้ว

    Broo. ඔයා හිටවන තාකෂණික උපදෙස්ස් වැඩිපුර දෙන්න..ඔආ ගොඩක් කරන්නෙ වැල්වටාරම් කියවන එක නේ

  • @pathumjayawardana2579
    @pathumjayawardana2579 2 ปีที่แล้ว +1

    අලුතින් පැල සිටවද්දි කානු දාන්න ඕනි පරතරය කොච්චරද??

  • @isurusampath1553
    @isurusampath1553 ปีที่แล้ว +1

    3ne krameta pela situwana vidiya gena video 1k genna

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว

    අනේ පුතා තවාන් කරුවන් නොසැලකිල්ලෙන් පැල 4_8අතර තියන ,කොල සුදු වී දිලීර රෝග තියන විදියට හදල රු25,ට 30 විකුණනව. තෝරන්න දෙන්නෙ නැහැ.
    මේකට අවවාදයක් කරන්න

  • @niroshanrathnayake8792
    @niroshanrathnayake8792 2 ปีที่แล้ว +1

    මට ඔබ තුමාගේ නම්බර් එක එවන්න.මට උපදෙස් ගන්න ඔනි

  • @ruwanlaksiri6391
    @ruwanlaksiri6391 2 ปีที่แล้ว +2

    1st comment

  • @MrJaliyac
    @MrJaliyac 2 ปีที่แล้ว +1

    Contact number ගන්න පුළුවන්ද

  • @sirilgamini2446
    @sirilgamini2446 2 ปีที่แล้ว +4

    පැළ 3 ක්‍රමය ඉතා සාර්ථකයි අඩි 4*4 පැළ 5 ක්‍රමය සාර්ථක මදි. අඩි 5*5 පරතරය වැඩියි. අවුරුදු 2.5 ලක්ෂ 20-25 ගන්න පුළුවන් කියලා මිනිස්සු රවටන්න එපා මෝඩ මනුස්සයෝ. පැළ 3 දැම්මත් අවුරුදු 3 මුල් අදායම ලක්ෂ 10ක් එන්නෙවත් නෑ. තලන මිනිස්සුන්ට 50% දීල ඉතුරු මුදල අවරුදු 3 නඩත්තු කරාට ගෑවෙන්නවත් මදි. හරියට බැලුවොත් අවරුදු 5 යනවා ඉන්දපු දවසේ ඉදන් කර වියදම cover වෙන්න. තලන අයට ගෙවන පංගුව 1/3 ගෙන්න ඕන මුළු ලංකාවෙම.

    • @dilanprasad8128
      @dilanprasad8128 2 ปีที่แล้ว

      පැළ 3 අඩි 4 න් 4 ද දැම්මේ. ඒකද සාර්ථක

    • @sirilgamini2446
      @sirilgamini2446 2 ปีที่แล้ว

      ඔව් පැළ 3 දානවනම් 4*4 හොදයි

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  2 ปีที่แล้ว

      Oya thami moda 2ken panguwa dena

    • @sirilgamini2446
      @sirilgamini2446 2 ปีที่แล้ว

      මේ මනුස්සයට සිංහල කියවගන්නත් බෑ වාගේ. මම කිව්වේ ලංකාවේ හැම තැනම 1/3 ගෙවන්න ක්‍රමය හදාගන්න ඕන කියල. මොකද අපි කොහොමත් දෙන්නේ එහෙමයි. හරියට කියවන්න පුරුදු වෙන්න මෝඩයෝ.

  • @wvmrangami2696
    @wvmrangami2696 2 ปีที่แล้ว +1

    අළුත් වගාවකට යුරියා එම් ඕ පී දාන විදිය කියනවද

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  2 ปีที่แล้ว +2

      යුරියා කි.තුනකට එමි ඔ පි කි1යි අනුපාතය ගහ වටේට වුර්තයෙන් තුන්කාලක් දාන්න

    • @wvmrangami2696
      @wvmrangami2696 2 ปีที่แล้ว +1

      @@cinnamonamugoda6937 ස්තූතියි. මාස කීයකට වතාවක් ද දාන්න ඕන. හිටවලා තාම මාසයක් උනේ නෑ