godakma hoday obathumage videos.man hama video akakma balanawa.mamath kurudu hadanna patangaththe giya aurudde.mama balapu hodama video aka thamay pohora gana oba thuma karapu video aka.jayawewa..mama hali ela.
I was shocked seen this kind of videos . Who is this person . What is his personality given this kind of advice to other farmers . This totally unfair habit to broadcasting his own ideas like he well known of the agriculture . Be wear to use that methods he is giving . Because any cultivation depend on climate and conditions of soil. Please report this video as spam .
ඔබ වැනි මිනිසුන් ඉතා විරලයි❤️
වීඩියෝ එක දාලා අවුරුදු 03 වෙනවා. දැන් තත්වය කොහොමද ? වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ඒ ගන
Highly appreciateed
Good job 👍
මහත්තයා මන් අනුරාධපුරෙන් කතා කරපු කේනා ඇත්තටම ගොඩක් වටිනවා මේ කරන දේ මමත් ගොඩ යන්න කරන්න හොද දෙයක් හොය හොය හිටියේ අහම්බේන් මේක දැක්කේ ගොඩක් හිතට වැදුනා කරන්න ආසාවක් ඇති උනා මහත්තයාගේන් උද්වු ගන්න බාලගෙන කතා කලේ හොදට කතා කලා.මේ විඩියෝ සේරම බලනවා මම දිගටම කරගේන යන්න.මම බලන හැම විඩියෝ එකටම මේ කොමේට් එක් දානවා.........❤️❤️❤️❤️🎈🎈🎈☺️☺️💕💕💕😍😍😍
Contact number dena puluwanda mahatage
Lakmal wanasinghe ඔබ පුරේ කුරුදු වගාව පටන් ගත්තද..
මම කුරුදු වගාව අලුතින් පටන් ගන්ඩ ඉන්නේ. ඒ සදහා ගොඩාක් උපදෙස් සහ සහාය අවශ්‍යයි. ඔබතුමාගේ දුරකථන යක් සදහන් කරන්ඩ පුළුවනන් ලොකු උදව්වක්. අපිට කරන ව්දිහ කතා කරගන්ඩ පුළුවන් .
0771768032
Highly appreciate your initiative to introduce new cultivation methods of Cinnamon. Good work. Continues your program. All the best
godakma hoday obathumage videos.man hama video akakma balanawa.mamath kurudu hadanna patangaththe giya aurudde.mama balapu hodama video aka thamay pohora gana oba thuma karapu video aka.jayawewa..mama hali ela.
Oba thuma hodata danuwath karana hinda mamath pala genalla tiyenne thawa satiyakin hiyawanawa oba thumage upades balaporoththu mama polghawelin
මේ ක්‍රමයට හිටවපු අය කව්ද ඉන්නෙ....
බුදුසරණයි 🙏🙏🙏
ගොඩක්ම වැදගත් අය්යෙ
Kurudu da thetdan (tea) wediya adayam labanner? Honda?
Dan meke gas hodin hedilada,?
Vidio ekak daanna puluwanda?
Perchas 14 kurudu vavala,masekata kochchara adayamak ganna puluvanda ayye?🙏🙏🙏🙏💞💞💞💞
සුපිරි hodai digatama yamau🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍
මේකේ දැන් තත්වේ කොහොම ද ,video ඒකක් දන්න කෝ
Thanks mame 💜️💪
Niyamai ayye 👍👍👍👍👍👍
නියමයි ස්තතියි.
ඔබතුමාගේ vidio බලල මමත් කුරුදු අක්කරයක් විතර දැම්ම. පැලයක් අගල් 8ක් විතර උස තිබ්බ පැලවල කහපාට ගතිය වැඩි හිටවද්දීම. කොලපාට වෙන්න මොකද කරන්න ඕන. පොහොරත් දල හිටෙව්වේ
0771768032
වතුර dana mal baldiyakata ලීටර් 10 uriya ginipetti පියන් 1 dala diyakarala gahanna
ඔබ කලින් ඔහොම එකතැනක පැල 5 ක් ඉන්දල කුරුදු කපල තියෙනවා ද ? මොකද පදුරු හැදුනම මැද තියෙන ගස් වලට කැත්ත ගහන්නෙ කොහොමද
Vidiyo athi
Waaww niyamay. ..godak watina vidios akak. ..patte ganakama wenna dana pohora akath denna hodee...jayama wewaa ayyee
Kesel dapu idamaka kurudu hitawanna puluwanda aiye
Kurudu idamak wikinemata atha.rathnapura.pala hitawala awruddak wenne.akkarayai per 30.
Niyamaine
පර්චස් 25කට පැල් කීයක් යනවද ...
Pachas 28ka ekaka kiyak puluwan da pala
❤❤❤
පැළයක් අතර පරතරය.ේකාපමනද
ඔබ තුමාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද
0771768032
loku padurak hadunama mada gas kapanna amarui. oya kramaya sarthaka unoth aiyage idameth ohoma karanna. ath hada balanna wena idamaka karata kamak na.adi 4+4 walaka pala wissak dammoth thawath wadiyen ganna puluwan.
❤❤❤Superb❤❤❤
මම මුල් වතාවට තමා කැරැදු හිටවන්න යන්නෙන් කරන අකාරය කියලා ෙදන්න.
Gonharako oya vidiyata hariyata karapu ekak pennapan
ඔකේ අැති බලපන්
AK 1 ta Pala keeyak hitawanna puluwanda
අංකයක් දෙන්නකෝ ඔයාගේ
Supiri aiye Thank you
❤
🙏🙏🙏🙏👍👍👍👍♥️♥️♥️🌹
පැල අතර පරතරය අඩි 6ක් කිව්වා. එතකොට පේලි අතර පරතරය අඩි කීයද?
Ath 6i
Kurudu1kg k rs kiyada oya denne thoga mila
👍
අයියෙ පැල සිටුවීමෙදි වල තුලට දැම්මෙ යූරියා නේද
aiye raber pela samaga kurudu waga kalata kamak nedda..
Wedak neha
Kisi aulak na pora danna dagalanna epa. Athu kappadu karala thiyanna acharai auruddakata sarayak kapa ganna puluwan. Aulak nane kisi nadathuwak nathuwa
මම නම් හිතන්නේ මේ ක්‍රමය අසාර්ථකයි. හැම ගහක්ම එක වගේ හැදෙන්නේ නැහැ නේ. අනික ගොඩක් වෙලාවට කුරුදු හිටවන්නේ ගල් කදු ඉඩම් වල. ඒවගේ මෙහෙම ලොකු වලවල් කපන්න බැහැ.
Ayi beri
කූරුදූ තැලිම කරන්නේ කෙසේද කරුණාකර පහදා දෙන්න
Math kurududanawa
Ela lokka
👍👍👍👍👍👍
සරුවට හැදුණු කුරුදු ගස් 150කින් කිලෝ කීයක් කපන්න පුළුවන්ද ?🤔
ගස් බලන්න ඔන whatsapp 0728155222
@@cinnamonamugoda693712:10
Ayye n.o.p kiyanne monawada
Mop potesz walata
Neyaml
🤝🤝🤝
gammbirs pale akkera dekakk tiyeno gammbirs pale atherinn kurudu dammate kamakk nadde
කවලමෙි කියන්නේ
👍👍👍👍👍👍👍👍👍👍👍👍
Godk hodata kiyadenawa
Ayiye number eka poddak danna barida
0771768032
ෆෝන් නම්බර් එක දෙන්න
හෙන තගක් දාලා පටන් ගන්නේ...අඩෝ..හොදට බලපියව්..නැත්නම් කපනවා..කුරුදු කපනවා වගේ...😂😂😂
mm kurudu pale hitewanne hitagene inne pale kiyakk hitewanne de
Eka wachane heta wathawak kiyanna epa.ketiyen pahedili karanna.
රජයෙ ආදර නම් දෙන එකක් නැ නෙද..😊
Kelin minihek wage❤️ ඔයවගේ මිනිස්සු හොයාගන්න අමාරුයි
Why so many in one hole ?
Contact number dena puluwanda wistara tikak Dana ganna
0728155222
Aiyyage wapp no eka dannako
0728155222
Gani bumbuwak.Vedio 1k daddi practical karanna puluwan deyak hari karala thina deyak hari danna one. Nikan views ganna vedios danne nathiwa
Balala hadaganna kattiya hadawi
අයියෙ කුරුදු ඇට කිලො 20ක් ඕනි. ඔයාගෙ නොම්බරේ වැඩකරන්නෑනේ
0728155222
@@cinnamonamugoda6937 ඒක වැඩකරන්නෑ..
Boru kiyanna epa yako
I was shocked seen this kind of videos . Who is this person . What is his personality given this kind of advice to other farmers . This totally unfair habit to broadcasting his own ideas like he well known of the agriculture . Be wear to use that methods he is giving . Because any cultivation depend on climate and conditions of soil. Please report this video as spam .
ස්තූතියි ඔබට
පෙබරවාරි 4 වෙනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.
🙏🙏🙏🙏
Oya ge phone number eka danna ko
0728155222
How do I contact you bro
0771768032
❤❤❤❤