එන්න බත් කටක් කාලා යන්න අපේ FRESH_FUN එකට 🙏

แชร์
ฝัง

ความคิดเห็น • 621

  • @prageethdhilrukshana4285
    @prageethdhilrukshana4285 2 ปีที่แล้ว +101

    සුබ පැතුම් අක්කේ ..ඔයා ලස්සනට ජිවිතේ හදාගෙන ලස්සන ගමනක් යන කාන්තාවක්..කවදාවත් වරදින්න එපා.....❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      ❤️🙏

    • @priyankadayani1495
      @priyankadayani1495 2 ปีที่แล้ว

      ❤️❤️❤️💕

    • @chamalmaduranaga3930
      @chamalmaduranaga3930 2 ปีที่แล้ว +1

      I had a delicious lunch yesterday during my office hours🙏 all the best Akki,Will be going again😋😋

  • @nayodadewmini3958
    @nayodadewmini3958 2 ปีที่แล้ว +84

    ඔයාගෙ මෙ වියාපාරය දිනෙන් දින! දියුණු වෙවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🕊️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +5

    අනේ එන්නනම් ආසයි ඒත් ගොඩක් දුරයි අපිට..හරිම ලස්සනයි පිරිසිදුකම පිළිවෙල දැක්කම පේනවා මැණික..ඔයාගේ මේ ගමන ගැන සතුටුයි..ඔයාලට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🤗🙏 හදවතින්ම සුබ පතනවා මේ අළුත් ආරම්භයට සමාජයට දෙන්නේ හොඳ දෙයක්නම් අනිවාර්යෙන්ම ඔයාලට හරියනවා.. බුදු සරණයි..🙏❤️ ජයෙන් ජයම වේවා..🙏❤️💐💐💐💐💐

  • @sugandifonseka7236
    @sugandifonseka7236 2 ปีที่แล้ว +27

    සුභ පතනවා නංගි.. එක දවසකට පමණක් කෑම වල රස නොතියා හැමදාම රසට කෑම දෙන්න. බිස්නස් වැඩි වෙනකොට තවත් කෑම වල රසය වැඩිකරන්න එතකොට ඔයාලට වරදින්නේ නෑ. 👍❤😍🎉💐😋

  • @maleehansika8465
    @maleehansika8465 2 ปีที่แล้ว +16

    ඔයලට නම් හරියන්නම ඕනි..දිනෙන් දින දියුණු වේවා..ලන්කාවට ආවම එන්නම්.තෙරුවන් සරනයි ඔයාලට .❤😘🙏🇦🇪

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +6

    ජයවෙවා පිලපිටිය පවුලට වාසනාවන් ත අනාගතය ක් තෙරැවන් සරනයි 👍❤️

  • @lakminipananwala5895
    @lakminipananwala5895 2 ปีที่แล้ว +5

    නියමයි. සුභ පැතුම් පිලපිටිය පවුලටම💐 අනිවාර්යයෙන්ම එන්නම් 🎈🎈🎈

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 2 ปีที่แล้ว +11

    සුබ පැතුම්...සාර්තකත්වයෙන්,සාර්ථකත්වයට පත් වේවා...❤️❤️❤️❤️

  • @indrajayasinghe9487
    @indrajayasinghe9487 2 ปีที่แล้ว +5

    ලස්සන ගමනක් යන්න ඔයාලට බුදු සරණයි !🙏🙏🙏👍👍👍👍❤❤❤

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Maga උණුසුම් suba පැතුම් nanga ,jayan jayama wewe ,diunuwan diunuwata path wewe ,mama ළඟදීම එනවා kala yanna jaya wewe tharuwan sarani

  • @chenumimeepali5918
    @chenumimeepali5918 2 ปีที่แล้ว +6

    සුභ පැතුම් ඔබ දෙදෙනාටම!!!

  • @thakshila6770
    @thakshila6770 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඔය දෙන්න ගැන.
    දිනෙන් දිනම සාර්ථක වේවා

  • @AweSaMTravels
    @AweSaMTravels 2 ปีที่แล้ว +2

    සුභ පැතුම්. දියුණුවෙන් දියුණුවටම පත් වේවා

  • @rosinataya6618
    @rosinataya6618 2 ปีที่แล้ว +2

    සුභ පැතුම්... හොදින් කරගෙන යන්න.. 👍👍👍👍

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +1

    Suba pathum අක්කේ . ❤️🌷🌷 දියුණු වෙන් දියුනුවටම පත් වේවා ..❤️❤️

  • @niroshajanaka7214
    @niroshajanaka7214 2 ปีที่แล้ว +9

    සුභ පැතුම් අක්කේ .රොශාන් අයියෙ .ඔයාලගෙ වැඩ සාර්තක වෙන්න කියලා ප්‍ර්‍ර්‍රර්තනා කරනවා ❤️❤️😊ජෙසු පිහිටයි 🙏🙏

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් 💐💐💐 තෙරුවන් සරණයි අක්කා ❤️🌼

  • @shanthilalani6776
    @shanthilalani6776 2 ปีที่แล้ว +2

    සුබපැතුම් oyage paulatama 👍👍🙏🙏🙏😍😍

  • @shanishanika7833
    @shanishanika7833 2 ปีที่แล้ว +57

    සුබ පැතුම් අක්කේ..ඔයාලගෙ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි...🙏😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      ❤️

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      අනෙ හරිම සතූටුයි ඔයා මාගෙ විසාකාවියනි වරදින් නමි එපා තෙරුවන් බලයෙන්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      @@enokapriyadarsani6700 🙏❤️❤️❤️

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 2 ปีที่แล้ว

      Congratulation

  • @dilminifirst4094
    @dilminifirst4094 2 ปีที่แล้ว +3

    ලොකු වගකීමක්. උණුසුම් සුබ පැතුම් ... දවසක අනිවාර්යයෙන් එනවා. ❤❤❤😍

  • @Lankaninjapan
    @Lankaninjapan 2 ปีที่แล้ว +4

    සුභ පැතුම්!!!සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!!! බුදුසරණයි!!! අක්කියො❤️

  • @wanninayake452
    @wanninayake452 2 ปีที่แล้ว +1

    සුභ පැතුම්🙏💐 ඔයාලා දෙන්නටම, බොරැල්ලට අවොත් අනිවාර්යයෙන් එනවා අපි💕

  • @stefaniacesari2452
    @stefaniacesari2452 2 ปีที่แล้ว +1

    Hadawathinma suba pathanawa♥️ siyalu katayuthu sarathkama wenna kiyala . Oba wage lassana diriya buddimath kanthawak aththatama ape ratata sampathak👏💐🥰

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    නියමයිනේ suba pathanawa දෙන්නට සාර්ථක අනාගතයක් උදාවේවා දෙන්නම ලස්සනයි ne ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👍

  • @marianfernando2896
    @marianfernando2896 2 ปีที่แล้ว +1

    Suba pathanawa ridma api ennawa aniwarenma godak santosai jesu pihitai budu saranai oyalata ❣

  • @ajithfernando53
    @ajithfernando53 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් සියලුම වැඩකටයුතු සාර්ථක වේවා!

  • @lakshikanchana7822
    @lakshikanchana7822 2 ปีที่แล้ว +3

    සුබ පැතුමි ඔයාලට 🌷🌷💕💕💕💕

  • @dissanayake423
    @dissanayake423 2 ปีที่แล้ว +1

    Congratulations .❣️❣️❣️...best of luck ..🙏👍

  • @CookWithNiro
    @CookWithNiro 2 ปีที่แล้ว +8

    සියලු ව්‍යාපාර කටයූතූ සාර්ථක වේවා..💛💛💛

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් නංගි ලස්සනජිවීතයක් ඔයා ගෙනි යනව සාර්තක වෙන්න ඔන හිත හොද අයට🙏🙏🙏🙏❤️❤️❤️

  • @amishasheshadi3484
    @amishasheshadi3484 2 ปีที่แล้ว +1

    Oya nisa thamai akke roshan aiyage jeevithe lassana une ඉදිරියෙන් ඉදිරියටම yanna suba pathanawa oyalata

  • @shyamaekanayake1184
    @shyamaekanayake1184 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් දියුණුවෙන් දියුනුවට පත් වේවා 🙏

  • @kawyahettiarachchivithanag3174
    @kawyahettiarachchivithanag3174 2 ปีที่แล้ว

    ඉදිරි ගමන සාර්ථක වේවා . බුදු සරණයි ❤️

  • @janakiweerakoon7084
    @janakiweerakoon7084 2 ปีที่แล้ว +2

    Wish you all the best with this,effort. Good luck..

  • @studycompass4603
    @studycompass4603 2 ปีที่แล้ว +6

    කටහඩ භාවනාවක් මිස්❤️ ආවොත් අනිවාර්යයෙන්ම එන්නම් Fresh Fun එකට❤️

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +4

    රසවත්, ගුණවත් කෑම වේලක්‌ රස විදින්න අපිත් ඇවිත් යන්න එන්නම් අක්කියෝ... 👍😊 💖 දිනෙන් දින දියුණු වේවා... 🧡💚💖fresh fun 🧡💚💖

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 2 ปีที่แล้ว +1

    congratulations 💐 nangi ...budusaranayi

  • @samanmaliindika8712
    @samanmaliindika8712 2 ปีที่แล้ว

    Congratulations akke.oylage siyaluwada sarthakawenna kyla suba pathanawa.budusaranai oylata

  • @nimanimadushika6165
    @nimanimadushika6165 2 ปีที่แล้ว +1

    Budusaranai.....katharagama dewi pihitai

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    සුභ පැතුම් නංගියේ තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @ayeshaperera7292
    @ayeshaperera7292 2 ปีที่แล้ว +1

    Suba pathum akke.Jesu pihitai! Oyalata.

  • @pramilakumari5957
    @pramilakumari5957 2 ปีที่แล้ว +4

    චූටි පුතාගෙන් මීට වඩා දේවල් ලැබෙයි ගැලපෙන අය ලැබුනම ජීවිතේ සාර්ථක වෙනවා ජීවිතේ ජය ගන්න නග නග පා දියුනට පත් වේවා තිස්තුන් කෝටියක් දෙවියන් රැක දේවා බුදුසරණයි දෙවියන්ගෙම පිහිටයි

  • @susilagh907
    @susilagh907 2 ปีที่แล้ว +2

    සුභපැතුම් ඉදිරියටම යමු ජයවේවා

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 2 หลายเดือนก่อน

    පටන් ගත්ත දවසේ කෑම වගේම, හැමදාම ඉතාම හොඳ ආහාර වේලක් දෙන්න උත්සාහ කරන්න.බුදු සරණයි.

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d 2 ปีที่แล้ว +11

    චතුරිකාට හැරෙන්න වත් බෑ .....රිද්මත් එක්ක ...

  • @amilawimalachandra8060
    @amilawimalachandra8060 2 ปีที่แล้ว +4

    සුබ පැතුම් රිද්මා

  • @maheshikadilrukshi2284
    @maheshikadilrukshi2284 2 ปีที่แล้ว +1

    ජය වේවා...සුබ පැතුම් අක්කේ ...

  • @chamodyawickramasingha2960
    @chamodyawickramasingha2960 2 ปีที่แล้ว +24

    උණුසුම් සුභ පැතුම් , සාර්ථකව ඉදිරියට යාමට බුදු සරණයි 🙏👍

  • @malsharuvishani8873
    @malsharuvishani8873 2 ปีที่แล้ว +1

    Congratulations akke ❤️❤️god bless you

  • @srilankavlog872
    @srilankavlog872 2 ปีที่แล้ว +2

    සුබ පැතුම් අක්කේ.💜💜

  • @dinuandish8301
    @dinuandish8301 2 ปีที่แล้ว +2

    Suba pathum akki....hemdamth wage mm kmthim akkige nihathmani kmata..akki aiya rhul bb hmom sathutin inn.kawadawath wardnne ne akki

  • @premonline2653
    @premonline2653 2 ปีที่แล้ว

    සුබ පැතුම් ! ජයෙන් ජයම වේවා !

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 ปีที่แล้ว +1

    Mage suba pethum Ridma ❤️ oyata hoda courage eka thiyenawa. Idiriyatama yanna

  • @shiranisilber2623
    @shiranisilber2623 2 ปีที่แล้ว

    Niyamai lankawata awama api kame kanna enawami ape adera නළුවා වත් දකින්නට හරි asi dawasin dawasa දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!!🙏🙏🙏🙏🙏

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +2

    දිනෙන් දිනම දියුණුවට පත් වේවා, සුභ පැතුමි මගෙන්,❤

  • @apsaramangamuni4703
    @apsaramangamuni4703 2 ปีที่แล้ว +2

    Wish you both all the very best Ridma & Roshan ❤

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi9181 2 ปีที่แล้ว +1

    Hadawathinma suba pathanawa oyala dennatath. oyalage denagema sahayogayeng patangaththa weyaparayatath denendena diunuwatama path wewa kiyala akki

  • @sureshasandamali6508
    @sureshasandamali6508 2 ปีที่แล้ว +20

    ඔයාලා වගේ අයට තව තවත් හරියන්න ඕන

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 2 ปีที่แล้ว +7

    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 😊😊🤝🤝

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    Unusum suba pathum
    .wiyaparaya sarthaka wewa. Diyunu wewa. Jayen jaya wewa

  • @nethumarabhge974
    @nethumarabhge974 2 ปีที่แล้ว

    සුභ පැතුම් දෙවැනි one දියුණුවටම පත් වෙන්න ඕන තෙරුවන් සරණයි

  • @indranichandralatha4877
    @indranichandralatha4877 2 ปีที่แล้ว

    සුබ.ගමනක්.ලස්සනයි .අදරේයි

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දිනේන් දින සාර්ථක වේවා ❤️👍👌👈🤟

  • @chanshp
    @chanshp 2 ปีที่แล้ว +2

    Congratulations 🎈 god bless you 🙏

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම එනවා.....සුබ පැතුම්..ජයවේවා..! තෙරුවන් සරණයි.

  • @isharadilshika7225
    @isharadilshika7225 2 ปีที่แล้ว +19

    Congratulations අක්කේ අයියේ බුදුසරණයි ඔයාලා ට

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔයාලගේ සියලුම වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා
    කියල පාර්ථනා කරනව

  • @dulaniw3265
    @dulaniw3265 2 ปีที่แล้ว +2

    May the triple gem bless you always and happy beautiful blessed life ❤

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +15

    සුබ පැතුම් ඔයාට සාර්ථක වෙන්න කියලා සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว +1

    Aththtama gdk sathutui jaya wewa a akki pana bs

  • @dahamisewwandi1468
    @dahamisewwandi1468 2 ปีที่แล้ว +1

    Congratulations oyalage aluth wiyaparaya dinen dinema sarthaka wewa....!

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නංගි ඔයාට..ඔයාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා ❤

  • @chamindibhagya4211
    @chamindibhagya4211 2 ปีที่แล้ว +1

    Congratulations aiye & akke ❤️💐❤️💐

  • @chitrangeedesilva9661
    @chitrangeedesilva9661 2 ปีที่แล้ว

    ඔව් පුතා අනිවර්‍යෙන්ම මම එනවා.
    මම ඉන්නෙ පුන්චි බොරල්ලෙ .ඔයා වගේ පිලිවලට වැඩ කරන දරුවන්ට මම ගොඩක් කමත්‍ඉ.
    ඔබ දෙදෙනාටම හදවතින්ම සුබපතනවා.
    අවම ඔබලාට කත කරලම යන්නම්.
    මේ covid problem නිස එන්න ටිකක් late වෙයි .
    හරිම පිලිවලට වඩ කරන රිද්ම දියනියට බුදුසරණ පතනවා

  • @thiliniabaygunawardana762
    @thiliniabaygunawardana762 2 ปีที่แล้ว

    Best of luck roshan and Ridma god bless u

  • @nilanipathirana8819
    @nilanipathirana8819 2 ปีที่แล้ว +1

    Suba pathum. Diyunuwen diyunuwata path wewa!👍♥️

  • @user-rt7bn7qb2o
    @user-rt7bn7qb2o 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් ඔයාලට.

  • @tharaka44
    @tharaka44 2 ปีที่แล้ว +3

    මගෙන් suba පැතුම් ඔබ depalata .diunuven diunuvata සාර්ථක ගමනක් යන්න lebenna parthana කරනවා

  • @dammikashamali4979
    @dammikashamali4979 2 ปีที่แล้ว +3

    congratulations dear අනිවාර්යෙන්ම එනවා දවසක ❤️❤️❤️❤️❤️

  • @chach1237
    @chach1237 2 ปีที่แล้ว +1

    Harima සරලයි jayawewa akke

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් බුදු sarani

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว +1

    Subama suba wewa..lankawe ihalinma vejabewa...👌👌👌🌹👌👌

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +1

    Subapatum duwe.man mage nangige duwelata dan damma.gihin kama kanna kiyala.mata wisthara kiyanna kiuwa.onna ei eyala duwe.diunuwen diunuwewaaaa.budusaranai.

  • @kapilawanniarachchi2375
    @kapilawanniarachchi2375 2 ปีที่แล้ว

    Congratulations brother... Brilliant....

  • @ayonamadumali873
    @ayonamadumali873 2 ปีที่แล้ว

    Suba පැතුම් akki .ජය වේවා !!!

  • @chamilahemanthi1536
    @chamilahemanthi1536 2 ปีที่แล้ว +22

    සුබ පැතුම් නංගි.. ලංකාවට ආවම අනිවාර්යෙන්ම එනවා

  • @chandaniweerasena3187
    @chandaniweerasena3187 2 ปีที่แล้ว +2

    උණුසුම් සුභ පැතුම් ඔබ දෙපලට

  • @bandaramanikelokuwithana3938
    @bandaramanikelokuwithana3938 2 ปีที่แล้ว

    සුභ පැතුමි නංගි ....
    අනිවාර්යෙන්ම එනවා දවසක
    කෑම වල රස බලල යන්න
    තෙරැවන් සරනයි

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 ปีที่แล้ว +1

    Congratulations. Surely we will come ❤

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว

    Samma sambu du saranaii dirgausha wewaaaa niduk niirogy suwaya labewaa hamadaama sathutin inna yana

  • @sumalivijeyangani6138
    @sumalivijeyangani6138 2 ปีที่แล้ว +3

    අක්කිගෙ කොන්ඩෙ ඉස්සර දිග ලස්සනයි අනේ ❤

  • @kanchanapemitha8571
    @kanchanapemitha8571 2 ปีที่แล้ว +2

    Lassanai akkiyo.oya nam godaaaaak hoda kenek.oyage jeewithe dinen dinama diyunu wenna oni.mama suba pathanawa.budu saranai.

  • @indrakumari4869
    @indrakumari4869 2 ปีที่แล้ว

    දිනෙන් දින හැමදේම දියුණු වෙන්න ලැබේවා තෙරුවන් සරණයි හැමොටම

  • @himalidesilva4842
    @himalidesilva4842 2 ปีที่แล้ว +2

    සුබ පතනවා ❤️❤️❤️❤️

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว

    Suba පැතුම් budusrni ඔයාලට

  • @madhaweerathnayake2308
    @madhaweerathnayake2308 2 ปีที่แล้ว +1

    Good luck akke.. apinm kandy inne colombo awama ennm අනිවාර්යයෙන් .. bs..

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 2 ปีที่แล้ว +2

    මගෙන් උනුසුම්. සුබ පැතුම් නංගිට සහ මල්ලිට. ඔයාලගේ රෙස්ට්ටූරන්ට් එක ඉතා සාර්තකව කරගෙන යාමට මම එකසිතින් ප්‍රර්ථනා කරමි. හැමදාම ඔයාලට ආදරෙයි. අපිත් ලංකවට ආපු දවසක එන්නම් රස ගුණ ආහාර වේලක් කාල යන්න.බුදුසරණයි ඔයාල හැමෝටම.❤️💐💜💗💖💕🥰

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    බුදු සරණයි...සුබ පැතුම්

  • @jeewabandara4005
    @jeewabandara4005 2 ปีที่แล้ว

    Dunuwan.dunuwata.pahwawa.oyalata
    Jayawawa.danatama.lassanai.budusarnai

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    Theruwan saranai!!
    Jayama wewa 💐👏👏