POWER PACK with uddika premarathna minuwangoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • POWER PACK minuwangoda 2018-03-25 nvt kotugoda

ความคิดเห็น • 143

  • @thanujamadubashini9332
    @thanujamadubashini9332 2 ปีที่แล้ว +53

    නිහතාමානී ගායකයෙක්♥ නිහතමානී රංගනශිල්පයෙක් මම දැකපූ නිහතමානිම පුද්ගලයෙක් ඔබ...

    • @thanujamadubashini9332
      @thanujamadubashini9332 2 ปีที่แล้ว +3

      රංගනචීකිතයට ඔබවගේ නැවුන් පුද්ගලයෙකූ අව්ශ්‍යමයී...

  • @MonikaMon-g9x
    @MonikaMon-g9x 6 หลายเดือนก่อน +3

    මම උද්දික අය්යේ ඔයාට අදරය කරන්න ගත්තේ පාර දිගේ නරබලා ඇත්තටම අය්යේ කලාවට උපරිම සදරනය ඉස්ට කරන හොද නලුවේක් ගයකයේක් ආදරේයි අය්යේ ලංකාවට

  • @gaminithilakarathna8742
    @gaminithilakarathna8742 ปีที่แล้ว +10

    කොතන හිටියත් මොන වැඩේ කලත් නියමට කරන කලාකරුවෙක්...මම කැමතිම චරිතයක් ..මම කැමතිම ඔහුගේ නිහතමානී කමට.

  • @lakminiweerakoon1667
    @lakminiweerakoon1667 2 ปีที่แล้ว +27

    හරි ම හැගීම් බර කටහඬක් ආදරෙයි අයියේ හැමදාමත් ඔබ වැනි කලාකරුවන් අප ලෝක වාසී හැමෝටම ආඩම්බරයක් ❤❤❤❤❤❤👌👌

  • @SamithaSadamali
    @SamithaSadamali 9 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ උද්දික අයියෙ අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන.ආදරෙයි හැමදාම❤❤❤❤❤❤❤❤

  • @madusankadissanayaka2791
    @madusankadissanayaka2791 ปีที่แล้ว +4

    Power pack backing eka clear music...........
    Uddika premarathna best singer.......
    කලාවට සේවයක් කරන්න පුළුවන් හොදම කෙනෙක් රංගනය ගායනයෙන් මේ සියල්ලම උපරිම සාදාරණය කරනවා..............
    දේශපාලනය ඔබට නොගැලපෙන විෂයක් ........
    කලාවට සේවයක් කරලා නම ඉහලින්ම තියලා දිනක මියදුනත් ඔබේ චරිතය සදාකාලිකව දිදුලයි..ඔබට ජය

  • @kalpanaprasad6835
    @kalpanaprasad6835 3 ปีที่แล้ว +27

    මන් ආසම රංගන ශිල්පියා 💕

  • @hamsiamarasinghe4096
    @hamsiamarasinghe4096 ปีที่แล้ว +7

    මා දැකපු රංගනය ට ගායනයට උපරිම සාධාරණ යක් කරන අති විශිෂ්ඨ ආදරවන්තයා ඔබයි ...................🙏

  • @nokaSir
    @nokaSir 2 ปีที่แล้ว +7

    සාආආආඅ නාමල් උඩුගම මහතාගේ කට හඩමයි. උද්දික නම කාලාකරුවා මම ආසම කෙනෙක් .🙏

  • @bigcbigc3165
    @bigcbigc3165 2 ปีที่แล้ว +11

    මම ආදරය කරන ආදරණීයම ගායකයා රංගදාරයා ආදෙරෙයි ❤️

  • @nokaSir
    @nokaSir 2 ปีที่แล้ว +10

    මම අද තමයි දනේ මෙච්චර ලස්සනට උද්දික ගායනා කරනවා කියාලා. සුභ පතනවා සොයුර. තවත් කෙනෙක්ගෙ හිතක් පිනවනවා කියන්නෙ එකත් ලොකු පිනක්.දෙව් පිහිටයි ,,,,!

    • @donmadusanka5247
      @donmadusanka5247 2 ปีที่แล้ว +3

      මෙයා කලින් හිටියෙ පොල්ගහවෙල හොරයිසන් බෑන්ඩ් එකේ. 2007 ITN රන් තරු තරගෙන් දිනුවෙ හොරයිසන් බෑන්ඩ් එක. මෙයාව මමනන් මුලින්ම දැක්කෙ චාමික සිරිමාන්නගෙ අපි වෙන්වෙන තරමට කියන සිංදුවෙ වීඩියෝ එකේ ඉරෝෂ පෙරේරත් එක්ක .

    • @shamsajith
      @shamsajith 2 ปีที่แล้ว +1

      රඟපාන්න කලින් ගායකයෙක්

    • @amalkifernando4013
      @amalkifernando4013 2 ปีที่แล้ว

      ​@@donmadusanka5247 owe matat mathakai ekaleth hondata sing kala

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර ปีที่แล้ว

      හොරයි⁣සන් පොල්ගහවෙල

  • @bigcbigc3165
    @bigcbigc3165 2 ปีที่แล้ว +5

    මීට ඉස්සරලා හිරුස්ට්‍රාර් 🌞 වැඩ සටහනේ නිවේදකයෙක් වෙනුවෙන් වැඩකල අවස්ථාවෙ ඉකිගසා හඩන කියන සිංදුව ඇසුවට පස්සේ අදමයි දැක්කේ සිංදු කියනවා ලස්සනයි සුපිරියි

  • @malanimalani787
    @malanimalani787 3 ปีที่แล้ว +11

    ආශිර්වාදයක්ම වෙිවා ලස්සනයි හරිම ලස්සනයි ජේසු පිහිටයි

  • @samanthavg6012
    @samanthavg6012 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි🌷🌷🌷👍

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට පරිස්සමට ඉන්න 💕💕❤❤🙏🇶🇦

  • @gallagedinusha2731
    @gallagedinusha2731 2 ปีที่แล้ว +7

    පුරේට අභිමානයක් උද්දික.

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +2

    මිහිරි හඩ, උද්දික ආඩම්බරයි, ඔබගැන

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว +7

    ලස්සනයි ..තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @meniksenadhira1837
    @meniksenadhira1837 ปีที่แล้ว +1

    Godak lassana, lassana ta Sindu th kiyana api okkoma ge adaraya labagath gayayek putha oya. Theruwan saranai👍🏼👍🏼👍🏼

  • @thusharihearth1605
    @thusharihearth1605 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +6

    අාසම චරිතය❤❤

  • @chambamamel319
    @chambamamel319 2 ปีที่แล้ว +3

    Adareiiii godaaaaaak hemadama ♥️♥️🌞

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 ปีที่แล้ว +8

    අනේ මාරම ලස්සනයි

  • @sashenbalasooriya7483
    @sashenbalasooriya7483 ปีที่แล้ว +1

    I have met you once upon time in Colombo city center when I was working their ...I appreciate you because your very humble...and also I most your acctractive personality....

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +2

    ලස්සනට ගායනා කරනවා උද්දික.

  • @shanjayaweera2966
    @shanjayaweera2966 2 ปีที่แล้ว +3

    නියමයි උද්දික අයියේ

  • @ChandaniFern
    @ChandaniFern ปีที่แล้ว

    Very good keep it up . Voice acting behaviour and dignity and most importantly honesty. Stay away from dirty politics and don’t loose your dignity and respect

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 3 หลายเดือนก่อน

    Uddika..m....best.Singer.....goodluck❤❤❤❤❤❤❤❤🇱🇰🌏🙏🙏🙏🙏

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว +5

    උද්දික ජය වේවා

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +2

    Lassani .uddika harima lassani .❤️❤️❤️..puduma.lassanak..wooooooooooooow

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤ ඒ කටහඩ

  • @njvncgpngkx8000
    @njvncgpngkx8000 3 ปีที่แล้ว +5

    ලස්සනයි සිංදු

  • @renukanilmini8913
    @renukanilmini8913 5 หลายเดือนก่อน

    කියන්න.වචනනෑ. හරිම. ලස්සනයි.උද්දික.❤❤❤❤❤❤❤❤

  • @indranichandralatha4877
    @indranichandralatha4877 2 ปีที่แล้ว +4

    අති.දස්සයේක්.👍👍👍❤❤

  • @sangeethmadu511
    @sangeethmadu511 11 หลายเดือนก่อน

    ඩ්‍රම්ස් ගහන්නෙ මමන්‍රේ ❤❤

  • @donmadusanka5247
    @donmadusanka5247 2 ปีที่แล้ว +2

    උද්දික මාලබී බන්ඩාර ප්‍රේමරත්න. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikadilhani4618
    @shanikadilhani4618 4 ปีที่แล้ว +4

    Sathtakinma aiye godak lassanai.👍👍👌

  • @nadeemarasinha3852
    @nadeemarasinha3852 4 ปีที่แล้ว +1

    Mn asam..adre krarana mge hodam rangana silpiya..obai...asrai e ranganyata..hamdamth..dukai oba desapalnayat yanawat..e api adre nisai..apita uddika kinik ituru karala..obage desapalana ganm yanna...jp

  • @anoshaudayangi5153
    @anoshaudayangi5153 2 ปีที่แล้ว +2

    Lassanai lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 5 หลายเดือนก่อน

    Uddika putha best singer 🎉

  • @chandi.goodchandi4941
    @chandi.goodchandi4941 3 ปีที่แล้ว +4

    නියමයි හරිම ලස්සනයි

  • @kumarikumari474
    @kumarikumari474 3 ปีที่แล้ว +2

    Api.anurada.pura.budusaranai.malli

  • @kanthisenanayake9143
    @kanthisenanayake9143 2 ปีที่แล้ว +2

    Very nice Uddika May God bless you 🙏❤️

  • @aabbccaabbcc1249
    @aabbccaabbcc1249 6 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 🌷🌷🌷😚

  • @pramithasampath9471
    @pramithasampath9471 2 ปีที่แล้ว +3

    👍🌹👏👌ලස්සනයි 🌹ලස්සනයි 👌👏🌹👏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 2 ปีที่แล้ว

    mama adaray karana nithamani kala karuwek ... teruwan saranai obata. .💙♥️💖🌹

  • @renukaperera9264
    @renukaperera9264 ปีที่แล้ว +1

    Godak lassanai mn asama hadak bs

  • @lalanthakumara1587
    @lalanthakumara1587 2 ปีที่แล้ว +1

    Mone tharan lasseneda,, bs oyate

  • @gasenuri4130
    @gasenuri4130 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ♥️✨️

  • @TV-pb9uz
    @TV-pb9uz 4 ปีที่แล้ว +13

    අනුරාදපුරෙටම අභිමානයක්

  • @samsungkwt2714
    @samsungkwt2714 ปีที่แล้ว +1

    ලස්සනයි ..❤️❤️

  • @ndtv7889
    @ndtv7889 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @sucharitha7255
    @sucharitha7255 2 ปีที่แล้ว +1

    I like your voice. Patta

  • @yasodadesilwa1410
    @yasodadesilwa1410 2 ปีที่แล้ว +2

    Adarae උද්දික aiyae

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb ปีที่แล้ว

    භාවනාවක් වගේ ඔබේ හඩ....

  • @dinesha1239
    @dinesha1239 6 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว

    Very great voice ❤love forever ❤️🌹🙏

  • @sanju-bq1df
    @sanju-bq1df 2 ปีที่แล้ว +2

    Adarei malliyo hamadamath❤

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 ปีที่แล้ว

    Adarey.samadama....ahinsakay...

  • @ruwanyasilva2743
    @ruwanyasilva2743 ปีที่แล้ว

    Power pac නියෝජ්‍ය ක්ෂේත්‍රයේ

  • @nimeshanuwanthika8575
    @nimeshanuwanthika8575 2 ปีที่แล้ว +1

    Anurapure abimane

  • @buddhikapradeep5420
    @buddhikapradeep5420 2 ปีที่แล้ว +1

    Horizon band eketh hitiya

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +2

    Hamadama aderai 👌👌👌👌👌👍🏿👍🏿👍🏿♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🙏♥️♥️♥️♥️♥️♥️

  • @kariyawasamdarshana9737
    @kariyawasamdarshana9737 ปีที่แล้ว

    සුපිරිම කලාකරුවෙක් ❤❤❤❤

  • @deepthipannala2470
    @deepthipannala2470 2 ปีที่แล้ว +4

    Its soo emotional voice Uddika...
    Love you so much....

  • @carmela0718
    @carmela0718 2 ปีที่แล้ว +1

    My favourite singer

  • @dilanipriyadarsha9098
    @dilanipriyadarsha9098 ปีที่แล้ว

    ආදරෙයි අයියා .❤❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva ปีที่แล้ว

    Lassahai.💐❤❤❤❤❤

  • @sashenbalasooriya7483
    @sashenbalasooriya7483 ปีที่แล้ว +1

    My favorite actor & singer udika

  • @yamunakalyani4942
    @yamunakalyani4942 ปีที่แล้ว

    Soooo attractive voice Uddhika ❤️❤️

  • @danushkasudaraakalanka
    @danushkasudaraakalanka 2 ปีที่แล้ว +3

    Polgahawela Horizon

  • @winushiniwinushini5272
    @winushiniwinushini5272 2 ปีที่แล้ว +2

    හරිමලස්සනකටහඩක්බුදුසරනයි

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว +1

    Uddika dakshayek.

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว

    Love you soooooo much....❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 2 ปีที่แล้ว +1

    Super 😍😍😍😍

  • @sanjusanju2990
    @sanjusanju2990 6 ปีที่แล้ว +3

    Man oyata goodak kemathi aiye b.s

    • @Geethi-ue3ck
      @Geethi-ue3ck 6 ปีที่แล้ว +1

      👨‍❤️‍💋‍👨

    • @chithraniperera6751
      @chithraniperera6751 6 ปีที่แล้ว +2

      Nihathmani naluwek menma soduru gayakayek.... ඔබට තෙරුවන් සරණයි...

  • @tharukshidevindi4253
    @tharukshidevindi4253 4 ปีที่แล้ว +1

    Maru fatta talant.bs.godak hodai

  • @holidayyouchtourtravels
    @holidayyouchtourtravels ปีที่แล้ว

    Lassana kata hada kamon malli

  • @kavidukavidu7578
    @kavidukavidu7578 4 ปีที่แล้ว +3

    සුපිරි

  • @sangeethmadu511
    @sangeethmadu511 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @janamax6600
    @janamax6600 2 ปีที่แล้ว +1

    Power pack supar backing

  • @SomaChandrakanthi
    @SomaChandrakanthi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ aderayi

  • @kuwait9280
    @kuwait9280 ปีที่แล้ว

    Adarniya gayakayek

  • @devikapinto6254
    @devikapinto6254 ปีที่แล้ว +1

    Real Gentleman

  • @nadeekaniroshani6769
    @nadeekaniroshani6769 2 ปีที่แล้ว +3

    Nice

  • @dilukapathirana1062
    @dilukapathirana1062 3 ปีที่แล้ว +2

    uddika aiye adarei

  • @gandhijabriya9215
    @gandhijabriya9215 2 ปีที่แล้ว +3

    🤩🤩🤩😍😍😍

  • @sangeethmadu511
    @sangeethmadu511 2 ปีที่แล้ว +2

    ❤❤❤😍😍😍😍

  • @maryahmad6730
    @maryahmad6730 3 ปีที่แล้ว +1

    Lassanai

  • @aabbccaabbcc1249
    @aabbccaabbcc1249 5 ปีที่แล้ว +3

    Yes i 💘

  • @sashenbalasooriya7483
    @sashenbalasooriya7483 ปีที่แล้ว +1

    WOW

  • @annenishani2710
    @annenishani2710 หลายเดือนก่อน

    🎤👍❤️❤️

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว

    💞💟👍

  • @bachcha5887
    @bachcha5887 3 ปีที่แล้ว

    prinsge sinduwa kawa... uddika oyama Shanna original song eka...

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 2 ปีที่แล้ว +1

    💓💓💓💓

  • @niharasandeepani4797
    @niharasandeepani4797 2 ปีที่แล้ว +1

    Mama kamati hadak

  • @chandaniperera3759
    @chandaniperera3759 ปีที่แล้ว

    👏👏👏👏

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @gasenuri4130
    @gasenuri4130 2 ปีที่แล้ว +1

    👍❤️😭💎⭐🌷

  • @nuwanprabathchandrasiri1102
    @nuwanprabathchandrasiri1102 2 ปีที่แล้ว +1

    onna math sub kala