Hora bena bena kohoma Hari video eka iwara wenakan beluwane neda ammoo.ane ban ehema thamai Oni kenekta gedara wage kanna be nidahase waradinawa. Kiyana unta dunna nan kaida . Hodak dakinnema nedda ubala minissunge .
Eya methana uda panne na ne posh kiya kiya eya eka ahagena kohoma hari pilivelata kava Usa uk eun tavath ochchara amaruvak gahanne na lankave evunta vage manussayekta hadi garappu valin kanna huru na kiyala😂
Pissuda garment yanne eya university yana kenek oyata onnam yanna dilushi akki is the best pissu meyata anunta apahasa karanna epa eyata salli thiyenava kauda bankloth vela kiwwe oya kamathi naththam eyata vedio nobala inna anam manam kiyannathuva
ඩිලූ පටන් ගද්දිම කියනව එයාට හුරු නෑ කියල ගොඩක් අවන්ක කෙල්ලෙක් වෙන අයනම් බොරු පොශ් මෙයා එහෙම නෑ එයා හැමදේම හිමීට පුරුදු වෙනවා එයා අහගෙන හැමදේම අහගෙන පුරුදු වෙනවා එහෙම තමා මොලේ තියන ඉගන ගන්න අය ❤️❤️❤️අපි උනත් ඒමයි නොදන්න දෙයක් අහනවා ලැජ්ජ නොවී වෙන අය වගේ පන්ඩිත කමට නොදන්න ඒව තනියම කරන්නෙ නෑ ඒකට ආදරෙයි අක්කී💗💗💗
චෙෆ් ගෙ ඉවසීම මරු❤️මෙයා නිලියක් කියල උඩ දාගෙන නෑ මං දන්නෙ නෑ මට මේක අලුත් කියල කියනවා යුනි එකේ අතින් කන්නෙ යාලුවො එක්ක ඉතිම් එයාට අලුත් ඒක සරලයි පහල තියන ගොබ්බ කමෙන්ට් දැක්කම පව් ඉතිම් උන්😂😂😂
හැමදේම දන්න මිනිස්සු නෑනෙ ඉතින් ....නොදන්න දේවාල් දන්න අයගෙන් ඉගෙනගෙන යන්න ඕනෙ.......ඒ අතින් හරිම හොද කෙල්ලෙක් ............ඒට්ග් ඉතින් මේක ලන්කාවනෙ මිනිස්සුන්ට කාගෙ හරි ඇදයක් හොයන්නැතුව බෑනේ.............සුපිරි චරිතයක් .......
දන්නේ නැති දේවල් අහගෙන ලස්සනට වැඩේ කලා. සුපිරි අක්කි . අනේ අපිටත් හැදි ගෑරප්පු පුරුදු නෑ. ඔයා ශෝක්
හරිම ලස්සනයි. හැබැයි කෑම සම්බන්ධව නිසා හැදි ගෑරුප්පු එක්ක හරියට කන්න පුරුදු වෙන ගමන් බලන් ඉන්න අයටත් පුරුදු කරන්න. ඒක හරි වටිනවා
Mawata kama gana danna kanak gattanam tawat wadasatahana lassanai. At mawaga chitta kalinam mawata hariyanna . Okada dan minissu wanas
හැදි ගැරොප්පු අනිවාර්‍ර්‍ය නෑ නේ.පොලවෙ පය ගහල ජිවත් වෙද්දි ඒවා අදාල නැ
Niyamai🥳🥳🥰😍 api kohomath cutlery use karana aya neweine. Eka loku deyak newei…Meke ragana posh kiyala hithan inna unge comment dekkama nan lejjai…
ඩිලුශි ඔයාට හැදි ගෑරුප්පු use කරන්න පොඩි හුරු මදි ගතියක් තියෙනවා පේනවා,ඒ ගතිය හදාගන්න පුළුවන් ඔයාට,මොනා වුණත් ඔයා හරිම ලස්සනට කතා කර පිලිවෙලට කාලා ශෝයි එකෙ වැඩසටහන කරා,ඔයා හරිම ලස්සනයි,දක්ශයි,නිහතමානීයි, ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න සුභ පතනවා 👍👍
Ath deka hodata wada nm hadi garuppu mokatd balliye
ආසම නිළියක් ආදරෙයි අක්කී🥰
මේකෙ සමහර අය කියලා තියෙන ඒවා දැක්කහම මෙහෙම ලියන්න හිතුනා ,හැබැයි දෙපැත්තම වැරදි නිසා මෙහෙම ලියන්නම්,,1)කෙනෙක් දෙයක් කරනකොට ප්‍රසිද්ධියේ ඒක හරියටම කරන්න පුරුදු වෙන්න ඕන,වැරදි අඩුපාඩු හදන්,,,අනෙක තමා,,uk, U,S,A ,,කෙනෙක් අපිට වචනයක් වැරදුනොත්,හරි,,කනබොන දේකදි,හැදි ගෑරැප්පු පවිච්චියේදි වෙන වැරදකදි වත් හිනා වෙන්නෙ නැ,අනිත් අයටනොදැනෙන්න හරි දේ කියලා දෙනවා ,හැබැයි අපේ ලංකාවේ වැරදි වැරදි හෝ ඒක ඉගන ගන්න බය වෙන්නෙත් ,උනන්දු නොවෙන්නෙත් අනිත් අය විවේචනය කරන නිසාත්,හිනා වෙන නිසාත්,ඒ ලැජ්ජාව නිසායි,ඉතිං බැරි දෙයක් හොදින්,ලස්සනට තවත් කෙනෙක්ට කියලා දෙන්න ,,ඒක එයාට ජීවිත කාලයටම,මතකයේ රැදෙන සුන්දර දෙයක් වේවි වගේම,ඉදිරි අනාගතයට සුභ දෙයක් වේවි ,
සහතික ඇත්ත කතාව 💯💯නියම comment එකක් 👍👍
ඒකනෙ මෙච්චර හරි ගිහින් තියෙන්නෙ😂
මගේ ආසම නිලියක් තව අතකට .හිත හොද කෙල්ලෙක්. ♥️❤😘😘🌼
මෙයා නිලියක්ද 🙄
@@pathtv3982 ඔව්.දෙරණෙ ගිය ධරණි,දියණි නාට්ටි දෙකේ හිටියා
@@promodibhagya9696 mn teledrama balanne na 🥲
මේකේ හැමෝම comment,කරලා තියෙන්නෙ හැදි ගෑරුප්පූ බාවිතය දන්නෑ පුරුදු නෑ වගේ කියල,හරියට ලොකූ අඩුපාඩුවක් වගෙ.මටනම් කියන්න තියෙන්නේ ලංකාවේ අපිට කොහොමත් ආගන්තුක දෙයක් ඒක,ඉතින් එහෙම වෙන එක නෝමල් දෙයක්
ඒක ඇත්ත කියන ගොඩක් අයටත් ඇත්තටම බැ බැරි දෙවල් ඉගෙන ගෙන ඉස්සරහට යන එකනේ වටින්නේ නේද ❤️🙃
ඩිලුශිගෙ බොරු ශෝ නෑ එයා හරිම ලස්සන දක්ශ නිහතමානී නිලියක්.මෙතන සමහරක් ගෙ comments දැක්කම මේ දේ කියන්නෙ,මේ girl ට හැදි ගෑරුප්පු use කරන්න පොඩි හුරු මදි ගතියක් තියෙනවා තමයි,ඒත් එයා හරිම ලස්සනට කතා කර කර පිලිවෙලට කෑම කනවා,මෙතන සමහරු උන්ට ඒක පේන්නෙ නෑ ඇද හොයනවාමිනිස්සු කන බොන එකෙත්.චීත්ත පිරිමි එකෙක් දෙන්නෙක් කුණුහරුප කියනවා,බොරුවට පොශ් වෙන්න හදලා නාගන්නවා කියනවා,ඇදුමෙත් අඩුපාඩු හොයනවා,එතකොට ඉරිසියාකාර ගෑනු දෙතුන් දෙනෙක් කියනවා මේවට ඇවිත් නෝන්ඩි වෙන්නෙ නැතුව ගාමන්ට් වලට යන්නලු, ඔච්චර දේවල් කියන්න තරම් ඒ කෙල්ල මෙතන මොනාද කරේ? මොකුන් ද බන් උබලා.කෙනෙක් අතින් අඩුපාඩුවක් වෙනවා නම් ඒක ඔයාට හදාගන්න වචනෙකින් හරි හයියක් වෙන්න පුරුදු වෙයල්ලා ඇද හොයා හොයා ඔය දගලන එවුන්,ඔව් ඉතිං ඕක කොහොමත් ලංකාවේ සමහරු උන්ගෙ හැටියක් මිනිස්සු මොකක් කරත් ඒකෙ ඇදයක් හොයනවා,අනේ මන්දා මේ ලංකාව🤦🤦
Eththatama oya Hari .minissu vividai
100%true
💯attha
ඒකනෙ මුන්ට මෙච්චර හරි ගිහින් එකෙක් වැරදි වැරදි හරි ඉගන ගන්නවට අකමැතී කෙල්ලෙක් කොල්ලෙක් වරද්දගෙන හරි ඉස්සරහට ගියොත් ඇග ලාවට පෙනුනොත් ටිකක් හොද තැනකින් කෑවොත් ඉවරයි 😂😂 නොකා දුක් වින්දොත් ඒකටත් බනිනවා අත පය තියනවා කියල උන්ට හරියන්නෙ නැතිව අනිත් උන්ට හරියන්න ඕනි ඊරිසියකාරයන්ට කෝමත් හරියන්නෙ නෑනෙ
@@anusedirisinghe1467 කතා කරලා වැඩක් නෑ බන් මේ ලංකාවේ සමහර උන් ගැන😂🤦🤦
ඔයාගෙ oya skin colour ekata mama harima ආසයි good
ලස්සන තලෙලු පාටක්❤️
She looks humble💕
ලංකාවේ හොද ආහාර විච්රකවරියක් වෙයි ඩිලුෂි
So good keep it up 💕
hello baby 💞
අපිට ඕව දුන්නොත් හැදි ගෑරුපු ඇනිලා ලග ඉන්න එවුන් මැරිලා හිටියත් දන්නේ නෑ කනවා😂😂
😂😂😂👍👍
රෙන්ට් එක වැඩි නිසා වෙන තැනකට ගිය හැම එකාම කියන්නේ එතන බිස්නස් වැඩි වෙලා ඉඩ මදි නිසා මෙතනට ආවා කියලා.ඕවා ඉතින් හොදයි ගෝටා ජනපති වෙලා රට හදයි කියලා බලන් හිටපු උන්ටම..🤣🤣🤣
hedi geruppu nikn hari huru wen one.poddak huru madi gathiyak thiyanawa.paw ape vinuli kella..man asa niliyak...😍😍
Thank you for your honest comment♥️
Will try to do it better🙃🙃♥️
@@DilushiHansika oyageda chanl eka vinuli kiyannam man oyata.hari lassanai ktha krna vidiha .sinhawa pirunu muhunk thiyenne.diyani eke oya godakma lassanai😍😍.oya thawa lassanta krn yanna suba pathanawa akkiyoo❤️❤️mama nam oya idapu nisamai me weda satahana beluwe ....
දන්නෙ නැති දේ අහලා ඇත්තම දේ කතා කලා
කොයි හරියෙද ඒක කියන්නෙ🙂💔
අක්කී ඔයා නම් ශොක් ❤️
Supiriiii❤️💫
manika 💓
හැඳි ගෑරුප්පු වලින් කාපු කාලෙ ගියා බන්.. අතින් අරන් කාල අත හෝදගත්තම නඩු දාන්නද 😅
ආ..හා.....😜😁
ලස්සන වැඩක්
Akke oya nm maru ane
♥️💪❤️ akkiyo
නියමයි
Ha ha... Ha ha...❤️🤭
Lassani akki
Ow
කන්න ඕන නිසා හැමදෙයක්ම රසයි 😅
super food vlog 😍🍻🍾
Mona karath lankave un bainavane deyyane ,puduma kuhaka minissu inne
niyamaine
Chicken කිලෝ එකක් රු.1200
Okita badavel kiyak thiyanavada
prices danawanam godak hodai🌝
Akki.oya.ada.mara.lassanai
Nice
"අහා" කිව්ව වාර ගණන - 729
atthatama oya ganan krada🤣🤣🤣
@@nadee4548 නෑ.........බොරුවට කිව්වේ.🥲😂😂
අඩේ 😂
Oya akth ganan karada
💖💖💖😘😘
Birthmarck eka dakke kaudq 🙄🙄🙄🙄🙄
බෙල්ලට ජැක් එකක් ගැහුනන් හරි.😁
මේ ලමයට බැනලා තියෙන්නේ ඒ ළමයව දන්න අයම තමයි .නැතිනම් බනින්න තරම් දෙයක් මෙතන නෑ
aha aha aha aha aha ahaaaaa
Nice 👍
😃❤️
❤️❤️❤️❤️💕💕💕
අසමෝදගම් බෝතලයකුත් අරන් යන්න
Ko ba owa kanna salli minissunta pan kiya ganna baruwa inna
Sira bro
Mewa kanna puluwan minissuth innawa EA Aya balala Kai kathawa iwarai saralai
❤❤❤❤❤
අනේහ් මටත් ඕනී🥺🥺🥺🥺
✌👌👌👌
Sara kawata marn na😂
It would be good if the announcer was Anuradha
🤣🤣🤣🤣
❤️
ane manda matanam terenne ne.hebei minisunta mona kunugodahari nalu niliyanta denna puluwan lankawe inna minissu moda nisa.lassanata gonata edagannawa.🙄🙄🙄
Looks like lemon mint passion base it’s not mojito
තමන්ගේ පුද්ගලිකත්වය නමි මට කෙහොමත් වැඩක් නැ. එ්ත් යමි වැඩසටහනකදි ඔබ අම්මා සමග ඉන්නවා එතනදි අමිමා කියනවා බඩ පේන අැග පේන අත් නැති අැදුමි අදිනවාට අමිමා කැමති නැ කියලා.. ඔවි අැත්තටම ඔබ පුසිද්ධ චරිතයක් නිහත මානි සංවර වන විදිහට අැදුමක් අැන්දොත් දෙමාපියන් වගේම රට වැසියනුත් ගෞරව කරවි නේද. ඉදිරි රංගන ගමනට සුභ පැතුමි..
හෙලුව පේන්න අදින ඇදුම් වලට වඩා ඒ ඇදුම ගොඩක් හොදයි,අනික මුලු ඇගම පේන ඇදුමක් එයා ඇදලා නෑ😂😂😂
gal ugaye da ballo jeewath wenneh😂
Lankawe 1 time campus giya kella nehh mehhh, godee hetta
🌋🤩🤩🤩🤩🤩
Thamunta krnn bari kamata anunta ada kiya kiya hinawenna epa.
A ha, a ha, a ha, OK,
Aha aha🤣🤣🤣
සැර කන්න බෑලු මල කෝලම් 😹 පොස්
👍❤
Mona karumayakda ma
ප්‍රායිස් දැම්මානම් හොදයි
Aru mekiwa kanna wage balan innawane 🤣
Eyata kanna therenneth ne katha karanna therenneth ne.sera kanne nethi kenek me wage වැඩසටහන් karanna ganna epa.melo rahak ne.
එයා ලස්සනට පිළිවෙලට කනවා,හරිම ලස්සනට කතා කරනවා.උබලට පුළුවන් ඉතින් හැම රෙද්දෙම අඩු පාඩු හොයන්නනෙ, ඔච්චර කියන එකේ උබ පලයන්කෝ මේ program එක කරන්න😂😂
@@kalumsenarathna5552 ඒකනෙ මේ මිනිස්සු හෙන ඊර්සියකාරයෝ 😂හොදට කාලා බීලා ඉන්න මිනිසුන්ට
@@Sanju-v2j5z ඒකනෙ අනේ,ඕක මේ ලංකාවේ සමහර මිනිස්සුන්ගෙ හැටියක්
@@kalumsenarathna5552 🙂
හා හා Lakshman ඊලගට උබට ඕනි එකාව program එක ගෙන්නයි😂😂
Aha aha ganawa ekanam pissek wage kathai
ඔයාට ඉතින් නිකන්නෙ මේව කන්න ලැබෙන්නෙ😁මේවා ඇවිත් කන්න කිව්වට ඉතින් අනිත් අය කොහොම කන්නද..ඔයාට යන යන තැන සල්ලි නැතිව නිකන් කන්න ලැබෙනවනෙ නේද😂
උබට පින නැහැනෙ
spoon knife allanna purudu weyan issarala lokuwata kadden wachana dekak thunak danawa hena kaaalla wage 😂😂😂😂pissu oi mewa dakkama
යකෝ කෙනෙක් කන බොන එකෙත් ඇද හොය හොය හිනාවෙන්න එපා බන්
@@kalumsenarathna5552 අපේ රටේ සමහර මිනිස්සුන්ගෙ හැටියක් අනේ ඕක මනුස්සයෙක් ගෙ ඇද හොය හිනාවෙන්න වෙන එක
Hora bena bena kohoma Hari video eka iwara wenakan beluwane neda ammoo.ane ban ehema thamai Oni kenekta gedara wage kanna be nidahase waradinawa. Kiyana unta dunna nan kaida . Hodak dakinnema nedda ubala minissunge .
@@nimashasewwandi9149 eka unge pawa . Me minissu ehema Hari rate nethi kema kanawa . Unta kanna beri nisada danne nene 😆😆😆
බඩේ ඉද්දි හැන්දෙන් කාල ආවෙ නැ එයා හුරු වෙයි ❤️
Okkotama kalin හැන්දයි ගෑරැප්පුවයි use karanna ඉගෙන ගන්න.පොශ් කියලා පෙන්නුවාට නානවා
කෙනෙක් කනකොට බොනකොටත් ඒකෙ ඇද හොයන්න එපා හලෝ
@@nimashasewwandi9149 අමු ගවයෝ නේ ඉතිං 🙂 ඒ ළමයා පොශ් කියලා පෙන්නන්න හැදුවේ නෑ
Moda katha kiyanna epa.hamadekama waradi hoyanne nathuwa inna
lakshman puke amaruda?
@@lakshannimalka6721 ඒකනෙ අනේ
dilushi chiken kanawa arooo dilushi diha kanna wage balan innawa anthimata chiken kala tiyenne hadapu ekama tamai he he he
ඒක තමා කියන්නේ ඕනවට වැඩිය උඩ පනින්න එපා කියලා පොෂ් කම අපි හැන්ද අල්ලපු විදිහෙන් ම දැක්කා 😉
එයා ඕනවට වඩා උඩ පැන්නෙ නෑ හෙමින් හෙමින් දන්නෙ නැති දේවල් අහගෙන පිලිවෙලට ලස්සනට කන ගමන් කතා කර ලස්සනට program එක කරා.බොරුවට පොශ් කමක් පෙන්නන්න හැදුවේ නෑ එයා. එයාට හැදි ගෑරුප්පු අල්ලන්න පොඩි හුරු මදි ගතියක් තියෙනවා තමයි.එයා ඒක පුරුදු වේවි.
උඩ පනින්න නම් ඉතින් එයා ගියේ නෑ, නිකන් බොරුවට මිනිස්සුන්ට බනින්න එපා
Api nodanna dewal kochchara tiyanawada.Hemadema iganaganna eka tama lokuma dinumak.
Eka thama.posh kiyala pennanava .handi garappu varadi
Eya methana uda panne na ne posh kiya kiya eya eka ahagena kohoma hari pilivelata kava
Usa uk eun tavath ochchara amaruvak gahanne na lankave evunta vage manussayekta hadi garappu valin kanna huru na kiyala😂
😕😂
Sanjana hodai wage
පොශ් කම ගියා, chef කිව්වාහම පුරුදු නැති හින්දා කියලා. කන කොට ඔය මේකප් උලා ගෙන යන්න එපා. කෑම එක හරියට රස විදින්න වෙන්නේ නෑ..
Ai makeup eken d kanne?
Meyata rasa kiyanna teren naha
අපො මෙයාද
ඇයි ඉතින් මොකක්ද අවුල
ඔව් ඇයි අවුල් ද පලයන් හංසිනි ඉරිසියා කරන්නේ නැතුව
@@madhushankavinda3488 කියල වැඩක් නෑ ඊරිසියා කාරියො
dang bankoloth wena neda inne salli neha neda . dang mekada salli hoyana margaya. ane nangi garmat ekakata giyanam honda padiyak ganna puluwan neda . nikan oya kana kema pennala nondi wenna epa .
Pissuda garment yanne eya university yana kenek oyata onnam yanna dilushi akki is the best pissu meyata anunta apahasa karanna epa eyata salli thiyenava kauda bankloth vela kiwwe oya kamathi naththam eyata vedio nobala inna anam manam kiyannathuva
Dilani harshani අනේ නිකන් මිනිස්සුන්ට අපහස කර කර,පහතට දදා ඉරිසියා කරන්නෙ නැතුව හිටහාන්,එයා මේ ගිහින් තියෙන්නේ program එකකට මොකක් ද ඒකෙ වැරැද්ද?සල්ලි නෑ කියල කොහොම ද කියන්නෙ😂 එයා දැන් නිලියක් හොද පඩියක් ලැබෙනවා,අනික campus කෙල්ලෙක්,ඉතින් එහෙම එකේ ඇයි එයා ගාමන්ට් එකකට යන්නෙ?😅 අනුන්ට කියවන්නෙ උබ පලයන්කෝ ගාමන්ට් එකකට😂😂
@@kalumsenarathna5552 ඒක තමා 😂
@@Sanju-v2j5z ඇත්තටම අරයා කියන කතාවට ටිකක් හිනත් ගියා,හෙන ම මෝඩ කතාවක්😂මොකද campus එකේ ඉගෙන ගන්න,dramas 2 ක්ම රගපාලා dance covers වලින් එහෙමත් දැං ක්ශේත්‍රයේ ටික ටික ඉස්සරහට ඇවිත් ඉන්න කෙල්ලට ගාමන්ට් එකක වැඩ කරන්න යන්නලු😂 program එකකට invite ලැබීලා ඒකට ආවාම නෝන්ඩිලු,😂අනේ මන්දා මේ මිනිස්සු නේද?😂🤦 ඇත්තටම ඔයා කිව්වත් වගේ ඩිලුශි best👍🔥රංගනයට,නර්තනයට පට්ට දක්ශයි,ධරණි ඒකෙන් තමයි මුලින්ම එයාට ආස වුණෙ,දැන් නම් මගේ ආසම නිලිය 😁කොටින්ම කිව්වොත් එයා හරිම නිහතමානි කෙල්ලෙක්,
@@kalumsenarathna5552 anivaryen oya hari minissu samahara aya hodai vagema ara anith aya vage napuru minissuth innawa
Okkotama essalla munta purudu karanna onee lankawe sanskruteyata anuwa aedum adenna yako mewa sapa ape pewethma twyenne ape aduma ape kema ape jewat wena vedehata thopi ara indiawe ganja kudu gahana neleyo wage munta benala wedak neha demapiyo denaganna onee
පව් ඔයාලා වගේ අය..විනයක් ඇතිවෙන්නෙ අදින ඇදුම් වලින් නෙවෙයි. ලෝකේ අනිත් රටවල් ඉස්සරහට යද්දි මේ වගේ ගෝත්‍රික අදහස් තියන අය තවම ඉන්නවා ලංකාවේ 🙏
මේ කමෙන්ට් එක දැක්කම මට මතක් වුණේ සාරියක් ඇඳගෙන ඉන්න ඇන්ටි කෙනෙක් හයිවෙස්ට් ක්‍රොප් ටොප් එකක් ඇඳන් යන කෙනෙක්ට නාබිය පේන්න ඇඳගෙන යන නැහැඳිච්ච ළමයෙක් කියලා බනිනව වගේ එකක් 😂😂😂😂😂💔
හැමෝම සංස්කෘතියට අවනතයි නම් ලංකාවම සංස්කෘතියට අවනත වෙන්න ඕනේ. හැමෝගෙම සංස්කෘතියෙන් පිට මොනා හරි දෙයක් කරනවනේ. ඒක හින්දා ඇදුමෙ විතරක් සංස්කෘතිය හොයන්න එපා.
ජාතික ඇදුම් අදල ඔසරි ඇදල ඉන්න උත්තමයො ඔය කරල තියෙන්නෙ මෙහෙමවත් ඇදල ඉන්න එකෙක් රගපානව බලල හරි තමා රටේ උන් ස්ට්‍රෙස් එක අඩු කරගන්නෙ 😂😂😂
ඔයා එහෙනම් යන හැම තැනම ඔසරිය ඇදන් යනවා ඇති නේ අනේ යනවා ඇන්ටි සුද්දාගේ ඇදුම් ඇදගෙන ම එනවා මෙතන සංස්කෘතියක් ගැන කතා කරගෙන😂
Ah ha ah ha ah ha pissuda???
Sanjana gaththanam haru
මොන ගොන් පාට් එකක් ද මේ 😂😂
කන්න නැතුව කොච්චර මනුස්සයො ඉන්නවාද ඔවා දාන්න එපා පව්
යකො හරි වැඩක් නෙ
😂😂😂😂
Good 👍