Jaanu | Episode 427 - (2024-10-14) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 116

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 9 ชั่วโมงที่ผ่านมา +52

    නිසලි ඉන්න කොටස් ටික විතරක් බලන මං වගේ අය like එකක් දාගෙන යමු...

  • @Mahesha-we1ws
    @Mahesha-we1ws 7 ชั่วโมงที่ผ่านมา +16

    මේ කතාවේ ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ නිසලි විතරයි ..

  • @BlackyM25
    @BlackyM25 9 ชั่วโมงที่ผ่านมา +60

    දුමිදු නිසලි ආදර කතාවට කැමති ද කට්ටිය ❤

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 9 ชั่วโมงที่ผ่านมา +1

      අපෝ දුමිදුට ඉන්න නළුව හරි නෑ

    • @viramisankalpana1263
      @viramisankalpana1263 7 ชั่วโมงที่ผ่านมา

      ​@@samanaleejayasingha5357eya dakshama naluwekne . Kusal maduranga matha kale dakka dakshama naluwek

  • @sach1222
    @sach1222 9 ชั่วโมงที่ผ่านมา +22

    මේ කතාවෙ රඟපානවට ගෙවන ගාන වැඩිද මන්දා මෙච්චර නලුවො ගොඩක් මේකෙ ඉන්නෙ 😂😂 තව අලුතෙනුත් එනවා

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 7 ชั่วโมงที่ผ่านมา +10

    අද නම් කතාව ආසාවෙන් බැලුවා ,නිසලිගේ acting හරිම තාත්විකයි ,දෙබස් කියන කොට ඒ අවශ්‍ය තැනට උචිත විදියට මුහුනේ හැගීම් ප්‍රකාශය දක්ශ ලෙස නිරෑපනය කරනවා. 👍👍👍

  • @sadunijayaweera-ul1tx
    @sadunijayaweera-ul1tx 9 ชั่วโมงที่ผ่านมา +88

    Skip , end😂😂

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 9 ชั่วโมงที่ผ่านมา

      Matg

    • @HoliholidayInnrest
      @HoliholidayInnrest 8 ชั่วโมงที่ผ่านมา +1

      ettama katawa

    • @Hhawjsk
      @Hhawjsk 8 ชั่วโมงที่ผ่านมา

      Mth

    • @pethumherath394
      @pethumherath394 8 ชั่วโมงที่ผ่านมา +1

      එකගයි😂

    • @gayankithmina
      @gayankithmina 8 ชั่วโมงที่ผ่านมา +1

      Maath😅

  • @ishankaishanka6440
    @ishankaishanka6440 6 ชั่วโมงที่ผ่านมา +5

    තනිකර ඉඩම් නඩුවක් වගේ මේක ඇදෙනව විතරයි 😂

  • @RuwanLakshitha-o5r
    @RuwanLakshitha-o5r 6 ชั่วโมงที่ผ่านมา +7

    සහස්ගෙ කොටස් විතරයි බලන්නේ. එ චරිතෙ විතරයි හොද

    • @Imantha_bandara1
      @Imantha_bandara1 6 ชั่วโมงที่ผ่านมา +1

      @@RuwanLakshitha-o5r සහස්ගේ චරිතේ ඉස්සරහට අයින් වෙනවලු කතාවෙන්

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n 8 ชั่วโมงที่ผ่านมา +13

    මේ මොන කතාවක් ද. මෙලොව රහක් නෑ කොහෙද යන්නේ මල්ලේ පොල් කියුවා වගේ .😂

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 9 ชั่วโมงที่ผ่านมา +17

    මේ සේකරව පොලිසියෙන් හොයන්නැද්ද? ඉන්න උන්ට සේකරව අල්ලලා දෙන්න බැරිද යකු 😂😂

  • @dimuthudarshana914
    @dimuthudarshana914 4 ชั่วโมงที่ผ่านมา +4

    බලමු කිරිපුතා අවා

  • @Imantha_bandara1
    @Imantha_bandara1 8 ชั่วโมงที่ผ่านมา +18

    සහස්ගේ චරිතෙ අවසාන කොටස් නේද මේ යන්නෙ ඒ චරිතෙට ලස්සන අවසානයක් දෙන්න

    • @kalpana9348
      @kalpana9348 7 ชั่วโมงที่ผ่านมา +1

      Ai e kathawa iwarada

    • @Imantha_bandara1
      @Imantha_bandara1 6 ชั่วโมงที่ผ่านมา

      @@kalpana9348 සහස්ගේ චරිතේ කතාවෙන් අයින් වෙනවලු

    • @KW-tb5nw
      @KW-tb5nw 19 นาทีที่ผ่านมา

      Ai Sahas merenawada….loku deyak ewara wena ekanm

  • @chamiladinasi3595
    @chamiladinasi3595 8 ชั่วโมงที่ผ่านมา +12

    නිසලිගේ දුමිඳු ඉක්මනට හම්බවෙන්න ඕන❤❤❤

  • @sujeewagamage4839
    @sujeewagamage4839 9 ชั่วโมงที่ผ่านมา +17

    තාත්තෙක් නැතිව ලමයෙක් හදන එකනම් ලේසි නෑ ලමයෝ...

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 9 ชั่วโมงที่ผ่านมา +11

    ජානු නම් මහ විෂබීජයක් . මොකට සහස් කතා කරනවද . සේකර මිනීමරුවා පොලිසියට අල්ලලා දෙන්න පුලුවන් නෙ😊

  • @SuduManike-e4f
    @SuduManike-e4f 6 ชั่วโมงที่ผ่านมา +2

    සහස්ගේ චරිතෙ කතාවෙන් අයින් වෙන එක හොදයි නැත්නම් හොද නළුවෙක් අපිට එපා වෙනව 😢

  • @sachithrasiriwardhana8218
    @sachithrasiriwardhana8218 8 ชั่วโมงที่ผ่านมา +6

    වැඩිම නලු නිලියන් පිරිසක් රගපෑ ටෙලිනාට්‍ය සදහා සම්මානය category eka ganna try krnwda koheda 🤔

  • @priyanthakumara7992
    @priyanthakumara7992 7 ชั่วโมงที่ผ่านมา +5

    එක විනාඩියෙන් බලපු මම වගේ තව උන් ඉන්නවද

  • @Alashranwal
    @Alashranwal 9 ชั่วโมงที่ผ่านมา +18

    අපි නම්.පොන් එකෙම්ම තමා බලන්නෙ❤😅

    • @roshanigamage58
      @roshanigamage58 9 ชั่วโมงที่ผ่านมา +3

      Ahanna kalin kiyala thibbama lesi ne😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @naveennavodya774
    @naveennavodya774 8 ชั่วโมงที่ผ่านมา +4

    මට නම් පේන්නේ මේ කතාව හසුන් සමීර විකුනලා සමන් එදිරිමුනිට.😂😂😂

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 9 ชั่วโมงที่ผ่านมา +10

    දුමිදු පසිද් වෙලා පසිදු දුමිදු උනා නම් හොඳයි

    • @KW-tb5nw
      @KW-tb5nw 2 ชั่วโมงที่ผ่านมา

      Ow… wedimal paata wedee… anika eyage yaluwoth eyata wada wayasin adu pataii….pissu magule lathawal meeka… mara winodaii balanakota 🤣🤣🤣🤣

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 6 ชั่วโมงที่ผ่านมา +1

    හරියට විනාඩියකින් මම කතාව බලනවා කවුද වෙන එහෙම අග මුල බලන මම වගෙ අය

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 ชั่วโมงที่ผ่านมา +15

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

  • @AchiraShalika
    @AchiraShalika 8 ชั่วโมงที่ผ่านมา +14

    Skip & End 😂

  • @SithumiNethmini-eo1xi
    @SithumiNethmini-eo1xi 8 ชั่วโมงที่ผ่านมา +5

    දැන් බලාගෙන ඉන්නේ නිසලිට දුමිදු හම්බවෙනකන්

  • @GothayaMax
    @GothayaMax 7 ชั่วโมงที่ผ่านมา +4

    සිකුරාදා ඔයිට වඩා බඩ තිබ්බනේ නිසලිගෙ🥲😂

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 4 ชั่วโมงที่ผ่านมา +1

    සහස් කරන්න යන බිස්නස් එක කලා නම් දුමිදුව මීට් වෙනව. එතකොට නිසලිගෙ ප්‍රශ්නෙ විසදෙන්නත් ඉඩ තියනව

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 7 ชั่วโมงที่ผ่านมา +4

    Sahasta hodak wenna ona..januwa ath una ekama tama lokuma yahapatha sahasta una...

  • @Ishara_officel
    @Ishara_officel 7 ชั่วโมงที่ผ่านมา +6

    Skip skip skip end 😂

    • @TharanganiPhathmine
      @TharanganiPhathmine 7 ชั่วโมงที่ผ่านมา

      බැලුවෙම නැද්ද..😂😂

    • @kaushalya1122
      @kaushalya1122 6 ชั่วโมงที่ผ่านมา

      Same😂

  • @anurakiriella1801
    @anurakiriella1801 8 ชั่วโมงที่ผ่านมา +6

    නිසලි මම හිතුවට වඩා හොදට රගපානවා.කලින් එයා රගපාන ඒව දැකල තිබුනෙ නැහැ.ඇයට හොද අනාගතයක් තියෙයි.

    • @Sanizdu
      @Sanizdu 8 ชั่วโมงที่ผ่านมา +1

      ඔවු.දක්ශ චූටි කෙල්ලෙක්

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 8 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න මාස පහකට විතර පස්සෙ ආවා කතාව පොඩිඩක් බලලා යන්න ,මම මුල ඉදලම කතාව බලපු කෙනෙක්,දැන් ජානුගෙ තාත්තගෙ මිනීමරැවා අල්ලගත්තද,

  • @MdMobileSaliyawewa
    @MdMobileSaliyawewa 9 ชั่วโมงที่ผ่านมา +6

    සෙකරයව පොලිසිය හොයන්නැද්ද

  • @HimaliSamarakoon
    @HimaliSamarakoon 7 ชั่วโมงที่ผ่านมา +2

    දැන්නම් මේක අතිවෙලා බලන්නත් එපාවෙනව😒

  • @RuwanLakshitha-o5r
    @RuwanLakshitha-o5r 6 ชั่วโมงที่ผ่านมา +1

    දැන්නම් ඔක්කොම ඇර ඇර බලන්නේ එපා වෙනව

  • @ruthgody555
    @ruthgody555 9 ชั่วโมงที่ผ่านมา +7

    JANU TA LAJJAWAK NETHUWA AYETH SAHAS LANGATA ENNA HADANNE

  • @fgyggg3117
    @fgyggg3117 6 ชั่วโมงที่ผ่านมา +1

    මේ සේකරයා රගන්නේ නීතිය විදිහට නිදහස් නොකරනෙ.ඇයි එහෙම හිරෙන් පැනපු මිනිහෙක්ව සොයන්නැත්තේ.කොහොමත් රටේ නීතියවත් ඩ්‍රාමා නීතියවත් ඔහොම තමා .

  • @NilushiThilini-r9l
    @NilushiThilini-r9l 5 ชั่วโมงที่ผ่านมา +1

    ජානු ට පිස්සු 😂😂😂

  • @Sarahsri-w1h
    @Sarahsri-w1h 4 ชั่วโมงที่ผ่านมา +1

    ජානුට වැඩිය හොඳයි නිසලි

  • @gayunmanusara5790
    @gayunmanusara5790 8 ชั่วโมงที่ผ่านมา +3

    2 seconds 😂😂😂 end

  • @nimeshisansala7731
    @nimeshisansala7731 4 ชั่วโมงที่ผ่านมา +1

    ජානුව කතාවට එපා.අප්පිරියයි

  • @raveemahahettige7262
    @raveemahahettige7262 8 ชั่วโมงที่ผ่านมา +1

    Jarnuta wediya shine lassanie ♥️❤️🇦🇪

  • @HashanEkanayake-fj7mw
    @HashanEkanayake-fj7mw 6 ชั่วโมงที่ผ่านมา

    නිසලිගෙ ටික විතරයි මම නම් බලන්නෙ ❤

  • @anushkadrums8744
    @anushkadrums8744 7 ชั่วโมงที่ผ่านมา +2

    Mokadda me nisaliyek pissu kelino ko janu sahas 🙁😒

  • @anuruddhadisanayka4306
    @anuruddhadisanayka4306 7 ชั่วโมงที่ผ่านมา +2

    Kathawak da ? Malagedarak ?

  • @ProfitablesFxguider
    @ProfitablesFxguider 7 ชั่วโมงที่ผ่านมา

    මුලු කතාවටම ගියේ විනාඩි 5

  • @walkingalone7903
    @walkingalone7903 8 ชั่วโมงที่ผ่านมา +1

    සහස් කියනවා නිසලි ගෙදරින් එක රැයක් වත් පිට ඉදල නැතිලු 😄😄😄 ඒ උනාට කසාදයක් නොබැද ළමයෙකුත් ලැබෙන්න ඉන්නේ, දවල් වෙන්නත් පුළුවන්නේ නේද

    • @lankalanka7765
      @lankalanka7765 7 ชั่วโมงที่ผ่านมา +2

      අපෝ මේ ජානූට ලැජ්ජාවක් නැහැ සහස්ගේ පස්සේ එල්ලී එල්ලී එන්නේ බලෙන්

  • @NimmiMekala-z9z
    @NimmiMekala-z9z ชั่วโมงที่ผ่านมา +1

    Nisali damminda appiriya charitha

    • @KW-tb5nw
      @KW-tb5nw 17 นาทีที่ผ่านมา

      Apoo ow hullanwa ewaeayak nehe mala adiyaawa… patan gaththa gaman.

    • @NimmiMekala-z9z
      @NimmiMekala-z9z 3 นาทีที่ผ่านมา

      @@KW-tb5nw ow appiriyai nisalige kiyawilla

  • @ManojKrishantha-kf8ou
    @ManojKrishantha-kf8ou 8 ชั่วโมงที่ผ่านมา +2

    Dan nam melo rahak na jarawa

  • @timestamplease
    @timestamplease 8 ชั่วโมงที่ผ่านมา +1

    Winadi 5n baluwa

  • @TharushiKaveetha-d2u
    @TharushiKaveetha-d2u 15 นาทีที่ผ่านมา

    Sekara dakkma appiriyai

  • @rukmanranjaya6299
    @rukmanranjaya6299 6 ชั่วโมงที่ผ่านมา +1

    Nisali panditha wenna epa harida 😂😂

  • @kaushalya9535
    @kaushalya9535 9 ชั่วโมงที่ผ่านมา +3

    Eka Kathawak Asse Katha Godak ekko adyakshakata pissu , nethnam apita pissu

  • @Ehpnd
    @Ehpnd 6 ชั่วโมงที่ผ่านมา +1

    Mokadda ithin dn dumidu awane...nisalige passe wadigena denna maru wei.nisali badala wena kenek ekke awa data daki emane wenne.anthimata apit kuthuhale danawanne gin nisalita kalin api marei.duka wadikmata😂

  • @damithlakshan8155
    @damithlakshan8155 9 ชั่วโมงที่ผ่านมา +2

    Lankave telidraama balanna asaaiii niliyoo vateetama ussanakota balanda apaa venava appaaa

  • @seemamariyam4573
    @seemamariyam4573 9 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @nipuniindustries8461
    @nipuniindustries8461 6 ชั่วโมงที่ผ่านมา +1

    sahas nisali ekthu krnna

  • @tainyfernando2333
    @tainyfernando2333 28 นาทีที่ผ่านมา

    Nisali lassane ragepanawa hode anagatheyek kathawe me lassanai nisali nisa

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @userhdhtuv234
    @userhdhtuv234 8 ชั่วโมงที่ผ่านมา +2

    Nisali kiyn ewat pucen hina yna un thwth innwad😂😂😂😂😂

    • @KW-tb5nw
      @KW-tb5nw 16 นาทีที่ผ่านมา

      Mala holganam eekath

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 7 ชั่วโมงที่ผ่านมา +1

    Aye magulak

  • @dumindadd5609
    @dumindadd5609 6 ชั่วโมงที่ผ่านมา

    Apo JANU Gu una me vikara dala😂😂😂😂😂😂

  • @UdeniMallika-v2k
    @UdeniMallika-v2k 7 ชั่วโมงที่ผ่านมา

    Katawa lassanai nisali enna henda❤❤❤❤

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 7 ชั่วโมงที่ผ่านมา

    අනේ නිසලි පවුනේ

  • @tainyfernando2333
    @tainyfernando2333 24 นาทีที่ผ่านมา

    Nisali ganne heme ekkateme aadere I nishali

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 6 ชั่วโมงที่ผ่านมา

    Nisalita dumidu muna gaswanna paw nisali awankawama dumiduta. Aderei jathiya kulaya hoyanne nathuwa njsalige amma kellawa bandawanna

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 7 ชั่วโมงที่ผ่านมา

    Shakyata padamk ugannanna ikmnta..chathura dla yaddi vidawana vidavilla balala sangethta hodak krnna

  • @KW-tb5nw
    @KW-tb5nw 2 ชั่วโมงที่ผ่านมา

    Monawada yako meh katha..Issra vinoda samye wath thibbe nehe mehema aathal….. marama vinodaii appa meka balana ekath….😁😁😁😁

  • @sindrellasindrella947
    @sindrellasindrella947 5 ชั่วโมงที่ผ่านมา

    සෙකර, ජනත් නඩුවෙන් නිදහස් කරලවත්ද...

  • @WGanegoda
    @WGanegoda 8 ชั่วโมงที่ผ่านมา

    මොකද කරන්නේ

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 9 ชั่วโมงที่ผ่านมา

    Sekara kiyana aka penaberimata wetharada

  • @WGanegoda
    @WGanegoda 8 ชั่วโมงที่ผ่านมา

    😢😢

  • @KW-tb5nw
    @KW-tb5nw 2 ชั่วโมงที่ผ่านมา

    Anee meh Sahas ta wela thiyana karumeh nam hathurekuta wath wenna epaa….. genun gen gela weemak nehe neh…..unge adoonawa ahanwa arenna wena jeewathayak nehe 😁😁😁

  • @PriyadarshaniPushpakanthi-o4t
    @PriyadarshaniPushpakanthi-o4t 8 ชั่วโมงที่ผ่านมา

    Ane manda. Dan nam janu kathawa balana ekath epa wela.😢

  • @WGanegoda
    @WGanegoda 8 ชั่วโมงที่ผ่านมา

    😅😅

  • @janakaskumara3262
    @janakaskumara3262 8 ชั่วโมงที่ผ่านมา +1

    Meeke ragapanda kattiya aragena aragena lankawe ithuru una awasana eka mama unath mamanam enna me magulata

  • @deepachandani1475
    @deepachandani1475 8 ชั่วโมงที่ผ่านมา

    Palita jarawak

  • @WGanegoda
    @WGanegoda 8 ชั่วโมงที่ผ่านมา

    Ymk

  • @maximaxi1428
    @maximaxi1428 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @WGanegoda
    @WGanegoda 8 ชั่วโมงที่ผ่านมา

    😂😂

  • @33studio28
    @33studio28 5 ชั่วโมงที่ผ่านมา

    kolamk una meka

  • @kumarasarath105
    @kumarasarath105 4 ชั่วโมงที่ผ่านมา

    නොදකින්

  • @KaluMalli-m4q
    @KaluMalli-m4q 9 ชั่วโมงที่ผ่านมา +2

    3 කොමෙන්ට් ඒක මගෙන් ❤️

  • @JayaQatar
    @JayaQatar 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤