මගීන් 332ක් සමඟින් ශීත ඍතුවේ පළමු Azur Air යානය පැමිණෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @AlaxRoshantha
    @AlaxRoshantha 20 วันที่ผ่านมา +19

    ලෝකේ හොදම සංචාරක දුපත් 10 අතරින් ලංකාවට පලවෙනි තැන ❤

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 19 วันที่ผ่านมา +1

    සංචාරකයින් පිලිගැනිම ❤❤❤❤❤

  • @ajithsiri2781
    @ajithsiri2781 20 วันที่ผ่านมา +9

    හොදයි නියමයි..
    ජයවේවා ජයවේවා ශ්‍රි ලංකාවට

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck 19 วันที่ผ่านมา +8

    නායකයින්ගේ ආශීර්වාදය , වාසනාව තමයි මේ!!!රටට බුදු සරණයි!!

    • @jsyanthapem3836
      @jsyanthapem3836 13 วันที่ผ่านมา

      අනෙ මේ උගෙ වාසනවෙ තරම පෙනේවි මේ හැමදාම winter එකට එන අය 😂

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835 19 วันที่ผ่านมา

    apa ratata. Daviphitai. Budusaranai. Jesupihitai pamini siyalu danatama. Ratama jaya.

  • @damanifonseka2891
    @damanifonseka2891 18 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 19 วันที่ผ่านมา +5

    ඇත්තටම අපේ රටේ සංචාරකයො පිටරට ගියාමත් මෙහෙම නටල ඛෙරගහල සංදර්ශන දානවද.මුන්ට පිස්සු.

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd 19 วันที่ผ่านมา +2

      Oya wage hithana minissu hinda thama mechara kal ratete kela une

    • @Sheltan-d9w
      @Sheltan-d9w 18 วันที่ผ่านมา

      මූ එකෙන්ම සියගෙ පුක ලෙව කන එකෙක් 😂😂😂😂

    • @PradeepMadusanka-j4u
      @PradeepMadusanka-j4u 17 วันที่ผ่านมา

      ලංකාවෙ airline එකේ ඉන්න උන් පිටරටවලත් ඉන්නව කියල හිතන් ඉන්න මෝඩපහෙ බූරුවෙක් දැක්කමයි 😂😂😂😂

    • @gayanchandrakumara8933
      @gayanchandrakumara8933 15 วันที่ผ่านมา

      ඔයාට ඕවා තේරැම් ගන්න තාම මෝරලා මදි පුතා..... ඒක නිසා ඔය ඉන්න විදියටම ලිදට ම වෙලා.... මම කීවේ ලිං පතුලට ම වෙලා ඉන්න...

  • @silvag9383
    @silvag9383 20 วันที่ผ่านมา

    This we need ❤❤❤❤❤

  • @silvag9383
    @silvag9383 20 วันที่ผ่านมา

    Good luck ❤❤❤❤

  • @ranjithrabele2351
    @ranjithrabele2351 20 วันที่ผ่านมา

    ❤❤❤❤jayaveva

  • @niroshanarangoda227
    @niroshanarangoda227 17 วันที่ผ่านมา

    දැන් ගුවන්තොටුපල ට ගුවන් යානයක් පැමිණීම news එකක් වෙන්න ඕනද ඔන්න මත්තල වරායට ගුවන් යානයක් ආවනම් තමයි news එකක් වෙන්න ඕන මීට මන්ත්‍රී අනුර

  • @gallegalle3448
    @gallegalle3448 20 วันที่ผ่านมา +1

    සංතෝශ රට , සංතෝශ මිනිස්සු.

  • @chandanajayendra5010
    @chandanajayendra5010 20 วันที่ผ่านมา +1

    Malimawata jaya❤

  • @thidasattanayake5838
    @thidasattanayake5838 20 วันที่ผ่านมา

    Lankave parisarayath sudda karala lassana karanna one.

  • @nimeshvishad7797
    @nimeshvishad7797 21 วันที่ผ่านมา +12

    බෙර ගහලා නටන එක නම් ශාපයක්😂

    • @shehanbashitha4318
      @shehanbashitha4318 20 วันที่ผ่านมา

      😂😂😂😂

    • @Clifferd-j7p
      @Clifferd-j7p 20 วันที่ผ่านมา +1

      එකෙන්ම පිටරට වල අපිව ගනන් ගන්නෙත් නෑ උන් ඒහෙත් ඒකට අපෙ උන් ලැජ්ජයි

    • @SunilDayasiri
      @SunilDayasiri 20 วันที่ผ่านมา

      Ow gon hattak tama ennawa

    • @thusharilanka8081
      @thusharilanka8081 20 วันที่ผ่านมา +2

      Modhaita shapayak wage penawa ethi .awage watina kamak denenne ne.anith ratawala natana monawadha..ape deyak loketa pennana aka shapayak wennekuhakaita..

    • @ashan2000
      @ashan2000 20 วันที่ผ่านมา +1

      ඒම තමා කොල්ලනේ මේවා Tourist propagations 😁❤️

  • @asankaprasad9189
    @asankaprasad9189 20 วันที่ผ่านมา

    Mage rata ta dinen Dina diunu wewa

  • @amilaishara5498
    @amilaishara5498 20 วันที่ผ่านมา

    😂😂

  • @nuwansanjeewa876
    @nuwansanjeewa876 20 วันที่ผ่านมา

    Dubai walata minissu ana wediha dekkoth mun puduma weno news ekak karagatthoth eka dubai eke wena danna deyak nathi wenawa dubai channel wala mokada wenadiyen wenadiya plait ekak yanawa enawa

  • @heshanperera-xt6bh
    @heshanperera-xt6bh 20 วันที่ผ่านมา

    Oya enne පුරුදු කට්ටිය hode සීයේ

  • @alexkurera5908
    @alexkurera5908 19 วันที่ผ่านมา

    Wena ratawal welata ena guwan yana .madhyai penwannai Naha 😂

  • @mohammedthasim5028
    @mohammedthasim5028 20 วันที่ผ่านมา

    Gon hetta

  • @Clifferd-j7p
    @Clifferd-j7p 20 วันที่ผ่านมา +14

    ඒයා පෝට් එකට ප්ලේන් එකක් එන එකත් නිව්ස් එකක් වෙලා ලංකාවට 😂

    • @SunilDayasiri
      @SunilDayasiri 20 วันที่ผ่านมา +1

      Atta 👍👍

    • @SunilDayasiri
      @SunilDayasiri 20 วันที่ผ่านมา +2

      Ou gon hattak tama ennawa 😂😂

    • @nihalepa8174
      @nihalepa8174 20 วันที่ผ่านมา +16

      ​එහෙම හිතන්නත් පුලුවන් . නමුත් අමෙරිකාව සහ ඔවුන්ගෙ අනුගාමික රටවල් තමන්ගෙ මිනිස්සුන්ට ලංකාවෙන් පිටවන්න කියද්දී එය නොතකා සමහර රටවල සංචාරකයන් ලංකාවට එනබව පෙන්වීම ලංකාවෙ සංචාරක කර්මාන්තයට දිරිගැන්වීමක් ඒ විතරක් නොවේ azur air පලමු වතාවට ලංකාවට පැමිනීම ප්‍රවුර්තියක් තමා..​@@SunilDayasiri

    • @Clifferd-j7p
      @Clifferd-j7p 20 วันที่ผ่านมา

      @@nihalepa8174 ඔව් නේ ඒකත් හරි
      එහෙත් මැදපෙරදිග හා වෙනත් රාජ්‍යයන් වලට යද්දි එහෙ වත් මෙහෙම පිළිගැනීමක් දෙනෙනෙ නෑ .. ගනන් ගන්නේ වත් නෑ ,, හැබැයි අපේ උන් සුද්දොන්ව උඩ දාගෙන ,, හනික අපෙ airport එකෙන් අපි එද්දිත් අපේ නිළධාරීන් අපිට big head එකෙන් තමා සලකන්නේ ,,,

    • @Clifferd-j7p
      @Clifferd-j7p 20 วันที่ผ่านมา +3

      @SunilDayasiri thank you

  • @anomadeepa6843
    @anomadeepa6843 20 วันที่ผ่านมา

    Good luck ❤❤❤❤❤❤❤❤❤