Hats off to the SriLankan Airlines staff for making it one of the safest airlines in the world. However, to compete with other regional carriers, SriLankan Airlines still has a lot to accomplish. The airline could benefit from a revolutionary change, such as acquiring a modern fleet like the A350 and upgrading to contemporary and unique cabin interior designs. SriLankan Airlines could also consider launching ultra-long-haul flights to destinations such as the USA, Canada, and New Zealand, etc..(but after a proper market analysis), positioning Colombo as a key transit hub in South Asia.
Dimuthu, why don't you operate to Oman like before. Nice to see Taniya in the video 😊. Hope Sri Lankan prosper under the new NPP government without being a burden to the treasury.
Compaire with other airlines to Colombo ticket price is high in that case sri Lankan try to choose like jazeera air lines it's possible to reduce the price of the ticket actually we like to use our airline
Authorities have contradictory facts and figures... one says UL is flying to 34 destinations in 21 countries while the other says 35 destinations in 24 countries ?!?
ශ්‍රී ලංකන් ගුවන් සේවයටත්, හොර ටිකට් මගඩියකට අහුවුණු නිසා තෝරතෝංචියක් නැතිව කියවන පවුලගේ කංකරච්චලේ අහන් ඉන්න ප්‍රසාද් මහතාටත් සුබ පතමි. 👍🏻 One of the best airline in the world! 👍🏻❤️
To develop tourists arrivals in numbers in to the country, Government shall put an intensive plan on to the table where foreign tourists all over the world to be privileged with a free of charge 3-months VISIT VISA along with each purchase of Sri Lankan Airlines air ticket (air passage over direct sales or via online) from any origin to Sri Lanka leaving behind that USD 50 per person revenue over on-arrival VISA.
recently I fly to Male through Sri lankan air lines, but no any sri lankan sign on flight body and some seats are damaged and meanwhile few tourists complained about not having chicken buns and despite that Sri lankan steward offered them veggies despite their objection,,,,and both steward ladies behave like small kids having fun around talking sinhala rubbish and laughing through the flight no discipline....once steward lady pulled trash from my next seat and hit my water cup and she said.. oops 😂sorry😅both seems their late 20's
එදා මෙදා තුර කිසිම තාක්ෂණික දෝශයක් නිසා ගුවන් අනතුරක් සිදු නොවුනු එකම ආසියානු ගුවන් සේවය Srilankan Airline විතරමයී. ❤ එක රෙකොඩ් එකක්. ජයවේවා
I strongly agree...
අඩො ඇත්ත බන් ❤
Aniwa..
Congratulations Srilankan.
Paradise is a country it is Srilanka.
❤
මගේ එකම පැතුම ලොකයෙ තියන හොදම ගුවන් සෙවය අපේ ගුවන් සෙවය වෙවා❤❤
Dawasaka Emirates wage loke hema Airport ekakama hema welema dakinna puliwannan eka tama mn kematima de
දැනට නවත්තලා තියන ඉතාලි -ශ්‍රී ලංකා ගුවන් ගමන් යළි ආරම්භ කරන ලෙස ඉල්ලනවා...
අහන්නත් සතුටුයි. අපේ ගුවන් සේවයේ යානා ලෝකයේ සෑම ප්‍රධාන රටකටම සේවාවන් අරඹනු ඇසීම සහ දැකීම මාගේ සිහිනය යි. දිගුකල් දිනේවා ශ්‍රී ලංකන්. මම ඔබට ආදරෙයි
මෙල්බන් සිට කොලබට ටිකක් හොද ගුවන් යානාවක් ලබාදෙන්න කියා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි, මෙ අදහස නවසිලන්තෙ සහ ඔස්ට්‍රේලියාවෙ වෙසෙන බොහො අයගෙ අදහසයි ස්තුතියි 🙏
ලංකාවේ තියේන ගුවන් යානා ප්‍රමාණය සීමිතයි වෙන එයාර්ලයින් වල වගේ නෙමෙයි ඒක නිසා වෙනම මෙල්බර්න් වලට ගුවන් යානයක් යොදවන්න බෑ ගුවන් යානා ගොඩ බහින විදිහට තමයි ශෙඩුවල් දුවන්නේ බිම තියෙන්නේ පැය දෙකක් විතර
සියලුම ඇස් වහ,කට වහ,හෝ වහ දුරුවේවා.
Sri Lankan Air Line ඉක්මනට ලාබ ලබන ආයතනයක් වේවා 😍❤️
හරිම සතුටුයි ආඩම්බරයි අපේ ලක් මෑණියන්ගේ දූදරුවන් ගැන ස්තූතියි ඔයාලගේ සේවයට!!!!
Proud of you Sri Lankan Airlines!!! ❤❤❤❤❤ The Pride of our Nation 🇱🇰
Srilankan එකේ තියන ගැම්ම ❤❤❤
කටුනායක හා රෝමය දක්වා ගුවන් සේවයක් අපට ලබාදෙන්න ඉතාලියෙ සිටින අපි ඉතාමත්ම අපහසුතාවට පත්ව ඇත දැනට පවතින තත්ත්වය මත
නිදිමත ලොංතය මීයො දාල විනාසකරන්න හැදුව අපේ ගුවන් සමාගම.
මම යන්න කැමතිම ශීූ ලංකන් එක විතරයි,ඒකෙ වෙනස දැනුනෙ දවසක් කටාර් එකේ ගිය දවසෙයි. ❤
Mokadda eee wenada brother apitat kiyanna❤❤
@kaushalyagayashan2048 හිතට ඒ හැගීම දැනෙන්න වෙනස අත්දක්න්නම ඕන .
අපේ සුන්දර ලක් මාතාවට ජයම වේවා ....
Jaya wewa ❤️
ලෝකේ තියන ලස්සනම ආකර්ශනීයම ගුවන් යානය Srilankan Airlines
WENA EWA DEKALA NETHNAM HODAI
@ තියෙනවද එහෙම 🤔 මොකක්ද airline එක 🥹
@@flipw6569 mn kiwwa kiyala hitha gnin😆
@@flipw6569 කො කියපන් ඉතිං මොකක්ද airline එක 🤔
@@flipw6569 මොකක්ද බං එහෙනම් ලස්සනම එක ?
මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි කියලා තියෙන්නේ පක්ෂයට ජාතික ගුවන් ✈️ සේවය විකුණන්න එපා දියුණු කරන්න කියලා 😍✌
Aniwarryennma ..dakune gamma ...from Cyprus
දකුණේ ගව සම්පත වැඩි බව දන්නවා
අනගාරික දර්මපාල තුමානන් සෙනරත් පරනවිතාන මයා නවලොක මුදලාලි මලිබන් මුදලාලි දාස මුදලාලි සේනක බිබිලේ මහාචාර්යවරයා ආදි අය කවුරුත් ද
කරුණාකර ආහාර පාන ගැන සොයා බලන්න. අපේ ජාතික ගුවන් සේවය කාලයක් ආහාර පාන ගැන හොඳ සැලකිලිමත් බවක් තිබුණත් දැන් අඩුවක් පෙනෙනවා . මේක බර පතල කාරණයක් . ගුවන් යානා වැටිලා තියෙනවා මේ කාරණය නිසා.
BANDAKKAI BATHUI DENAWA.. HARIMA RASAI
@@flipw6569 gon athal denna epa bn😆
සාධාරන මිලකට හොද සේවයක් සපයන්න. ඵවිට අපි අනිත් ගුවන් සේවාවල සේවය ලබා ගන්නේ නැහැ. මොකද මම ප්‍රංශයේ සිට නිතරම මව් බිමට ඵන කෙනෙක්. සෑම දාම ඵන්නේ ඵමරේට්ස් නැත්නම් කටාර් ගුවන් යානා වලඟ
ඵ් ගුවන් ටිකට් වල මිල වැඩි නිසා
LONG LIVE SRI LANKAN AIRLINES ❤🇱🇰❤️
ජය ශ්‍රී ලංකා ❤️😍
ජනතාව ගේ පැතුම් හදුනාගත් රජයක් අපිට ලැබුනා
Malimawa jayawewa 🎉🎉🎉
AKD 👌👌👌
පට්ට👍
Nice 😊
මටත් වාසනාව ලැබුණා අපේ ජාතික ගුවන් සේවයේ ගමන් කරන්න. එවක එයාර් ලංකා.
ඇස් දෙකට කඳුළු ආවා මේවා දකිනකොට
Wish all the best for sri lankan air line😊
මම යන්නෙත් srilankan only ❤
MAMA YANNE NETHTHEMA SRI LANKAN
@@flipw6569 ehenm uba me rate ekek neme😆
Air tickets Srilankan web site eken online ganda puluwanne? Kauda Hora agents lagen ganne?.
Niyamai❤
👍👍👍
අපේ නොවන අපේම ගුවන්යානා........✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
@@TharukaMalinda අපේ නෙවේ උන්ගේ
එහෙම නම් ලීසින් කරලා වාහන ගන්නත් එපා.
@@jetcrazy7773lease krl gttm waahane apita hambenawa anthimata. Mewa arn thiyenne anthimata apita hambenna newe. 🙂
@jetcrazy7773 ශ්‍රී ලංකන් ගුවන් යානා අරං තියෙන්නේ කුලියට .👉🇱🇰💯💸💵💴💶💷💰🛒🤑🛒🤑🛒🤑🛒🤑🛒🤑🛒🤑🛒🤑👈
❤❤🎉🎉
Ape kama ragena loketa yanna labewa siyalu Naya badaka Jaya Aran dinanna labewa❤🎉
Please include english sub titles in you commentay THANK YOU
Mage pathuma Sri lankan guwan sewaya loke hodama guwan sewaya wena ekatha
වෙන Airlines වල (විශේෂයෙන් ම Asin) යන්න ම ඔ්නෙ ් අපේ Sri Lanka Airlines වල වටිනාකම / සුන්දරත්වය තේරුම්ගන්න.
හරි සුන්දර මිනිසුුුන් ටිකක්. කවදාවත් නෑ / බෑ කියන වචනෙ නෑ Sri Lankan එකේ.
පුද්ගලිකව මට දැනෙන්නෙ මේ අය කලින් හොදට දන්න හදුනන හිතවතුන් වගේ. ආගන්තුක ගතියක් නෑ. Comfortable.
මුල සිට ගමනාන්තය දක්වා ඔ්න ම කරදරයකදි අතහරින් නෑ. මාගේ ආචාරය... 🙏
ආහාර වල යම් ගැටලු වෙතොත් සොයා බලන්න.. එය ඉතා වැදගත්. (එවැනි ආහාර ගැටලු වලට මා මුහුණ දී නැත.)
මෙලෙස දිනෙන් දින දියුණු වේවා. .........! 👣
ප්‍රබාත් අයියා හරිම සතුටුයි දකින්න ලැබීම ❤
කීයක් තිබුණත් වැඩක් නැහැ....අනිත් ඒවා එක්ක තරගකාරී මිලකට යන්න එන්න බැහැ. අපිත් කුවේට් වල ඉඳලා ලංකාවට එන්නේ කුවේට් එයාවෙස් වලින් තමයි. ..කලින් ආවේ ගියේ ශ්‍රී ලංකන් තමයි. නමුත් දැන් මිල වැඩියි Kuwait එයාවේස් මිල අඩුයි. ඉතින් මෙහේ Kuwait කවුරුත් ශ්‍රී ලංකන් ටිකට් එක ගන්නේ නැහැ...
කුවේට් දැන්ලංකාවට එන්නේ නෑ නේද
කුවේට් එයාවෙස් එන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් එකක් එනවා..(JAZEERA) නමුත් කෑම පමණයි නැත්තේ. අපි කෑම පිටින් ගෙනාවා. ඒත් අපිට ඒක ලාබයි.@@janakpitawala1146
Hats off to the SriLankan Airlines staff for making it one of the safest airlines in the world. However, to compete with other regional carriers, SriLankan Airlines still has a lot to accomplish. The airline could benefit from a revolutionary change, such as acquiring a modern fleet like the A350 and upgrading to contemporary and unique cabin interior designs. SriLankan Airlines could also consider launching ultra-long-haul flights to destinations such as the USA, Canada, and New Zealand, etc..(but after a proper market analysis), positioning Colombo as a key transit hub in South Asia.
God luck for srilankahn❤❤
AKD s right decision
❤😘
Dimuthu, why don't you operate to Oman like before. Nice to see Taniya in the video 😊. Hope Sri Lankan prosper under the new NPP government without being a burden to the treasury.
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤
I can say i this world most safest air line.but last year on my vacation most of the time my flight cancelled some time late around 10hrs...
Thats how we maintain our safty standings
Dammam to colombo හැම අවුරැද්දෙම යන්නේ Srilankan විතරයි
Aadambarai
❤
❤❤❤
Sri lankan ❤good luck.
Please resume flights for the Colombo - Shanghai route, which was mostly full but was stopped suddenly for reasons best known to the airline.
NPP❤❤❤❤❤
17 paarak peradunu muwa hamak porawa gatthu nariyek hemadeyakma vikuna vikuna janathawagenuth. lak maathawagenuth. Palyi ganna maana balagena sitinawa. Mae parlimenthu chandayedyi mahajanathawa buddyimathwa 3/2 balayak maalimawata laba diya yuthumayi.
JAYASHRI ❤❤
Sri Lankan guwan sewayak Israel welatath thiyanawada?
Maage lak maathawage nama babalawana shri lankan air.
Obalaata maage gawraniya aatcharya.
අපේ උන් වැඩ්ඩෝ ❤
Mama danata guwan gaman 20k witara gihin tiyenawa.mama yannema ape Sri Lankan.
ලංකාවට ගුවන් සේවයක් අවශ්‍යයි ඒත් ඒක ඉතාමත් දක්ෂ ලෙස සැලසුම් සහගතව කළයුතු වෙනවා
Whats important is that Sri Lankan is not a burden to the tax payer very simple
Compaire with other airlines to Colombo ticket price is high in that case sri Lankan try to choose like jazeera air lines it's possible to reduce the price of the ticket actually we like to use our airline
Please resume to Jeddah to Colombo direct flight also what about mattala airport.
ඕන කුරුල්ලෙක් ගෙනහල්ලා .ප්ලේන් එකක් tv එකෙයි අහසෙයි යනවා විතරක් දැකපු අපේ ඔලුවෙ තව ණය කන්දක් තියන්නෙ නැතුව
😅 ඉස්සරහට මාලිමාවේ ආණ්ඩුවක් යටතේ මේක ලාභ කරනවා අනිවාර්යයෙන් ..මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න අපි කියලා තියෙන්නේ පක්ෂයට
හොරුන්ගෙන් දොර හොද කලක් උදාවේවා
Authorities have contradictory facts and figures... one says UL is flying to 34 destinations in 21 countries while the other says 35 destinations in 24 countries ?!?
Price Tikak Adu karala Honda service ekak denna, world no 1, Sri lanka air line, godak ewai wathura wath nikan denne naha.
ශ්‍රී ලංකන් ගුවන් සේවයටත්, හොර ටිකට් මගඩියකට අහුවුණු නිසා තෝරතෝංචියක් නැතිව කියවන පවුලගේ කංකරච්චලේ අහන් ඉන්න ප්‍රසාද් මහතාටත් සුබ පතමි. 👍🏻
One of the best airline in the world! 👍🏻❤️
අර පරන හොරු ටික ඉවත් කරල පිරිසිදු කරල ගත්තම ඕක කිසි ප්‍රශ්නයක් නැතිව ගොඩ දා ගන්න පුලුවන්.
But the most expensive airline (from Australia to Sri Lanka)
කෝ ඉතින් මේ මාසෙ එනව කීව A330 Aircraft එක නොවැම්බර් මුල්නෙ කීවෙ දැන් දෙසැම්බරුත් වෙලා🥲
Sri lankan livery eken A330 neo
A350 dakinna asawen innawa puluwannan parana unat ayet A340 oparate karanna puluwannan watinawa .asiawe mulma A340 oparator wagema lokuma A340 fleet eka tibbet Sri lankan .
😂 නංගි බලන් ඉදී මේ බූරු මිනිහා කවදාවත් හරියට වැඩක් කරන්නේ නැහැ ...I want go to London yar...😂😂
ඇත්තටම ශ්‍රී ලන්කන් එයාර් ලයින් කියන්නේ අපේකම දැනෙන මන් ආසම එයාර් ලයින් එක
Poddak tickets 🎟️ gana adu karanna puluwannam loku deyak ❤
බයයි යන්න
මාලදියිනට කිලො 50ක් බැගේජ් දෙන්න තරම් ප්‍රවන තාවක් නොදක්වන්නෙ ඇයි.ලැබෙනව නම් හරි වටිනව.හැමෝම සතුටු වෙයි.ඒ වගේම කාගෝ සිස්ටම් එකක් මෙහෙත් ඇති කරන්න .
Malimawa rajaya yatathe tawa tawath guwan yana wadiwewa..!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
මෙ අර විකුනන්න ගිය airport එක නෙද
ඕ 😂 මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි පක්ෂයට කියලා තියෙන්නේ මේක විකුණන්න එපා දියුණු කරන්න කියලා 😊
ජපානයේ කන්සයිගුවන්තොටුපලටත් බහිනවනම්සතුටුයි
Ekama guwan yanayak aithe nate guwan seyak bawata path kala okkama hire ekata aran nada duwanne
රාජ්පක්ශල කාල හප කරපු srilankan නැවතත් ලාබ ලබන ආයතනයක් කරමු airbus a350 srilankan airlines එකක් බස්සමු
ලංකාවට ඕව අයිති නෑ කුලියට ගන්නෙ ඕවට පංපෝරි ගහන්න එපා මාසෙට අදාල කුලිය ගෙවල කුලී ගිවිසුම් කාලය අවසානෙට එවා අයිති රටවල් වලට යනවා. ණය කනකොට සමරන රටක් ඇත්නම් ලංකාව තමා😂
Colombo dhaka sector eka gana mukuth kiyanne nathi eka apita kanagatuy
Mokada me sector eka laba labana ekak unath eka gana awadanayak yomu nokareema kanagatuy
ඉතාලිය රුමේනියානු පටන් ගන්ඩ
Italy 🇮🇹 walata danne kawadda.
A350 plane ගන්නේ නැද්ද? ☹️
A350 ගන්න තරම් අපිට සල්ලී නැහැ ... තව Airline එක profitable වුනොත් තව කාලයක් ගියාට පස්සේ ගන්න පුලුවන් වෙයි...
BOEING 777-300ER GANNAWALU
මේකේ නිවේදකයා බීලාද මේක කරන්නේ..කතා කරද්දි ඒ වගේ..
I really thought the same 😂 he talks like a drunken person
lol
Job lost corona time sri lanka air line take more money poor sri lanka forging worker. 1 way ticket 3 lak rs.
😮😮😮😢😢😢
ඔය ප්ලේන් එකක්වත් අපේ රටට ගන්න සල්ලි නැද්ද?
කුලියට ගෙවන සල්ලි වලින් ඔහොම දුවන එක ලාබද?😢
oba hari emirrate airline bohmayak labagna aththe kuli padanamen
To develop tourists arrivals in numbers in to the country, Government shall put an intensive plan on to the table where foreign tourists all over the world to be privileged with a free of charge 3-months VISIT VISA along with each purchase of Sri Lankan Airlines air ticket (air passage over direct sales or via online) from any origin to Sri Lanka leaving behind that USD 50 per person revenue over on-arrival VISA.
bring Air bus 350
recently I fly to Male through Sri lankan air lines, but no any sri lankan sign on flight body and some seats are damaged and meanwhile few tourists complained about not having chicken buns and despite that Sri lankan steward offered them veggies despite their objection,,,,and both steward ladies behave like small kids having fun around talking sinhala rubbish and laughing through the flight no discipline....once steward lady pulled trash from my next seat and hit my water cup and she said.. oops 😂sorry😅both seems their late 20's
Qatar Wala puduma widiyata pida karanawa passangers lata .bara kiranawa air craft eke gate gawa tiyagena .mona lajjanati wadakda
Still running at a loss, disgusting.
Taxpayers are funding millions of rupees, unfortunately.
Airbus A350-900 Boieng 777-300 Airbus A380-800 ekak wath ganna... mokada international airport walata yanna directma..🙏
A350 oder karala cancel kara
Pampori gahanne nethiva veda kaloth hari
Apitath asai pilot kenek wenna eth salli haras wenawa hineta 😢
They are going to lease ex-Thai Airways A330s, not brand-new ones.
😢😢😢 We need new ones
Kuwait ..oka gana katha karanna apaa...pall horo wada karanne...mun thama oka kanne..horu. labba