ගැළපෙන මොනිටර් එක ‍තෝරගමු - TN/VA/IPS - How to select a Perfect Monitor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
    කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
    ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
    මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
    Channel Membership and Donations
    මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
    අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
    Follow Me on Social Media:
    🔻Facebook Page: / gaiyafbgaming
    🔻Facebook Group : / 216153933313909
    🔻TH-cam : • රු.62000ක Core i5 Gami...
    🔻TH-cam 2 : • KENA REVIEW - පුංචි කෙ...
    My specs
    Intel core i7 10700 (8c/16t)
    Darkflash 360mm Liquid cooler
    Asus Tuf B560 Gaming Motherboard
    G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
    Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
    Corsair 750W 80+ Bronze Power supply
    Storage
    Western Digital 1TB HDD
    Western Digital 2TB HDD
    Seagate Barracuda 2TB HDD
    Lexar 256gb M.2. NVME
    Lexar 250gb Sata SSD
    Asus TUF Gaming GT501 White Casing
    Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
    Lenovo 24 inch Monitor (secondary)
    Armaggeddon Kalashinikov Gaming Keybaord
    Asus Cerberus Gaming Mouse
    Fantech Fusion HG22 Gaming Headset
    Chat Rules:
    🔸Mind your language and dont bullying anyone
    🔸No Racism.
    🔸No Trash Talking For others.
    🔸No Spam
    Love you all !
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 189

  • @SLPCLK
    @SLPCLK  ปีที่แล้ว +22

    Sponsored by MD Computers
    web Mdcomputers.lk
    FB Page - facebook.com/Mdcomputers
    Phone: 076 600 6238
    Located in: Near the NDB Bank - Homagama( Bus station)
    සියලුම මිල ගණන් හා තොරතුරු වීඩියෝවේ දක්වා ඇත.
    Intel CPU Letters ගැන හැමදේම තේරෙන සිංහලෙන් th-cam.com/video/P_bUvgaRyZI/w-d-xo.html
    Power Supply හා 80+ Ratings ගැන දැනගමු- th-cam.com/video/va3mQYlz6RM/w-d-xo.html

  • @adithyaperamuna6995
    @adithyaperamuna6995 ปีที่แล้ว +13

    Live එන්න 😒

  • @nerogaming2153
    @nerogaming2153 ปีที่แล้ว +37

    අපි එදත් අදත් ඔයාගෙ full videos lives බැලුව මිසක් කිසිම දවසක කිසිම වැරද්දක් දැක නැත.ආදරෙයි ගයියො

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +10

      Thanks mchn

    • @nerogaming2153
      @nerogaming2153 ปีที่แล้ว +7

      @@SLPCLK ස්තුති කරන්න ඔනෙ නැ කවදාවත් දැකල නැති උනත් මුනට අපි සහොදරයින් වගෙ ඒ බැදිම අද ඉයෙ එකක් නෙවෙයි ආත්ම ගානක බැදීමක් ❤️‍🔥🤗💪🙋👏👏😉

    • @rajithalaksan3479
      @rajithalaksan3479 ปีที่แล้ว +4

      වැඩි වේලාවක් අරන් කියා දුන්නට ප්‍රශ්නක් නැ හැම දේම පැහැදිලිව කියලා දෙන සුපිරි චරිතයක්

  • @KavishaSadaruwan-oy5rp
    @KavishaSadaruwan-oy5rp 3 หลายเดือนก่อน +1

    ඔයා තවවිඩියො එකක් කරන්න 2024 මොනිටර් මිල ගෙන

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io ปีที่แล้ว +3

    මාත් සෑහෙන දේවල් දැනගත්තෙ ...SL PC LK එකෙන් ...ඒ හරියටම විස්තර කරල කියන නිසා ...හැමෝටම මේව ගැන දැනුමක් නෑ එක නිසා කියවල හරි දෙයක් තෙරුන් කරනවනම් ඒක තමයි මනුස්සකම තමුන් දන්න දෙයක් තවත් කෙනෙකුට කියල දෙන එක .......ඔයා පැයක් කියෙවුවත් අපි බලනව bosa ❤❤

  • @tdnila9470
    @tdnila9470 ปีที่แล้ว +7

    හායී තඩියෝ 😁 මේ ටිකේ ලයිව් බලන්න වෙන්නේ නෑ අනේ වැඩ හරියට ඉස්කෝලේ 😪 live එක ඉවර වුනාම බලනවා හැමදාම 😁❤️

    • @SL..SASA.
      @SL..SASA. ปีที่แล้ว +1

      Puban thadiya kiyanna epa😅

  • @buddhika0123
    @buddhika0123 ปีที่แล้ว +2

    අයියෙ නිකන් වක්කට වගෙ මොනිටර් නැද්ද

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      thiyenawa curved ewa. tikak ganan ewa

    • @buddhika0123
      @buddhika0123 ปีที่แล้ว

      @@SLPCLK kamak naaiye Mata on I agal 32 wage puluwannam vidivo 1k karannako plz

  • @samiyagaming123
    @samiyagaming123 10 หลายเดือนก่อน +2

    GTX 970 4GB EKATA SET WENA LOW BUGET MONITER INCH GANAK ?

  • @SPIDEY959
    @SPIDEY959 11 หลายเดือนก่อน +1

    අගල් 17 රු4000 ගත්තෙ මන්

  • @note3files799
    @note3files799 3 หลายเดือนก่อน

    Asus වගේම NEC monitors quality හොඳයි නේද?

  • @tharusharavindu
    @tharusharavindu ปีที่แล้ว +5

    Moniter ගැන ලොකු දෙයක් දැන් ගත්තා. 😊🥰 Thank you අයියේ 💖❤‍🩹 කතා කරාට කමක් නෑ අයියේ අපි හැමදෙයක්ම දැනගත්තේ ඔයාගෙන් ඔයා කතා කරන හින්දා තමයි 😊🥰❤‍🩹

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

  • @KavishaSadaruwan-oy5rp
    @KavishaSadaruwan-oy5rp 3 หลายเดือนก่อน

    Mama දන්න හෙටියට ඔයාගේ විඩියො එකතමයි හොදම එක

  • @santhur777
    @santhur777 ปีที่แล้ว +5

    Ryzon 3 2200g processor එකේ onboard graphics වලින් වැඩ කරනවනම් හොඳ inch කීයද?🤔

    • @sumedhahettige4385
      @sumedhahettige4385 ปีที่แล้ว

      මං හිතන්නෙ 19 inch 20 inch වගේ හොදයි සාමාන්‍යයෙන් 900p වගේ resolution තියෙන.

    • @santhur777
      @santhur777 ปีที่แล้ว

      @@sumedhahettige4385 😀👍

    • @samiyagaming123
      @samiyagaming123 10 หลายเดือนก่อน

      @@sumedhahettige4385 GTX 970 TA AGALA 19 EKAK GAHUWOTH SET NADDA FPS GANNA BADA BN

  • @sumedhahettige4385
    @sumedhahettige4385 ปีที่แล้ว +13

    19:09 මං මේ monitor එකම ගත්ත මාස නවයකට විතර කලින් 14 500 කට. හරියට බලලා නෙවේ ගත්තෙ මුල් දවස් වල අව්ලක් නෑ ටික කාලයක් යද්දි vertical lines ටිකක් එන්න ගත්තා මුලින් 2ක් 3ක් වගේ දැන් නම් 8ක් විතර තියෙනවා . දැන් දැන් monitor එකේ buttons වැඩ කරන්නෙත් නෑ හරියට ඒ මදිවට warrenty ත් ඉවර වෙලා. ඒ නිසා monitor එකක් ගනකොට හොදට බලලා ගන්න.අවුරුදු 6ක් 7ක් විතර පරණ 22 , 24 inch වගේ monitors ලොකු ගනන් දීලා ගන්න එපා .මොකදerrors එන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. අනිවාරෙන් 100% චෙක් කරල ගන්න.

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +3

      මොන දේක වුනත් brand new ගන්න එක හොඳයි.මොනිටර් එකක ඩොට් හෝ lines එන්න ගත්ත ගමන්ම එක service karanna try karanna.ලෙඩේ වැඩි වුනොත් බඩුම තමයි .electric බඩු කොයි වෙලේ කොහොම වෙයිද කියලා කියන්න කාටවත් බෑ.brand new වුනත් එහෙමයි

  • @yohanranaweera9252
    @yohanranaweera9252 ปีที่แล้ว +2

    ඔහේ විඩියෝ දික් කරත් කොට කරත් විඩියෝ එකක් දාපු ගමන් බලනෝ ❤

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      saho

  • @slnimesh602
    @slnimesh602 ปีที่แล้ว +2

    Balan hitapu vidiyo ekak සුපිරියක් 👍👍👍✊

  • @aviya_5550
    @aviya_5550 ปีที่แล้ว +4

    දානකම් බලන් ඉදපු වීඩියෝ එකක් ❤

  • @dulahansamal3386
    @dulahansamal3386 ปีที่แล้ว +1

    අය්යේ VA panel gaming වලට හොද නැද්ද

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      dan ehema awulak na mn use karanneth VA. ips gaming ewath thiyenawa/ habai TN ganna puluwan nm hodai

    • @dulahansamal3386
      @dulahansamal3386 ปีที่แล้ว +1

      @@SLPCLK මට‍ VA panel එකක් හම්බුනා 100hz එකක් එකයි අය්යගෙන් ම අහලා බැලුවේ

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว +1

    මටම බලන්නද මන්ද විඩියො එක දාල තියෙන්නෙ 🥲💔

  • @RavinduPlays
    @RavinduPlays ปีที่แล้ว +2

    සුපිරි ආ... දන්නැති දේවල් ගොඩක් දැන ගත්තා... thanks 😘

  • @Sonic.3542
    @Sonic.3542 ปีที่แล้ว +11

    ඔයා තමයි හොදම ❤🎉

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

  • @earndotacademy
    @earndotacademy 8 หลายเดือนก่อน

    2gb vga ekkata galapena monitor ekak danna kenek kiynnako

  • @supunchamara8227
    @supunchamara8227 ปีที่แล้ว +3

    මිට අඩුවට තියෙනවා හැබැයි 19 wide 12000 යි මාස 6 වොරන්ටි එක්ක 😂

    • @BinuraChathuranga
      @BinuraChathuranga ปีที่แล้ว +2

      Unity eke brand new gnna puluwn meke second hand price ekta😅

    • @thizh__
      @thizh__ ปีที่แล้ว

      ​@@BinuraChathuranga unity kynne shop ekkda bro

    • @pasanperera6460
      @pasanperera6460 11 หลายเดือนก่อน

      @@BinuraChathuranga UNITY එකේ NEW මැශින් එකක් හදාගන්න ලාබද?

  • @manushachathuranga1969
    @manushachathuranga1969 ปีที่แล้ว +3

    Bro gtx 750ti 2gb ekakata 24 inch monitor ekak set weida?😇

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      wadie. 20 inch ekak try karanna

  • @KAIZER48499
    @KAIZER48499 ปีที่แล้ว +1

    කතකරන්න ඔයා මුන්ට පිස්සු 🙄🙄🙄

  • @himashamadushan-dv4zw
    @himashamadushan-dv4zw ปีที่แล้ว +1

    i5 3rd gen,ddr3 12GB ram, gddr5 mt 730 4GB vga eken farcry 6 gahanna puluwanda? low graphicswath dala kiyannako

  • @lahirukasun5857
    @lahirukasun5857 10 หลายเดือนก่อน

    Cctv valata tiyena awage price kiyada

  • @manujamax5289
    @manujamax5289 ปีที่แล้ว +2

    සුපිරී ❤

  • @mandiraprageeth6909
    @mandiraprageeth6909 ปีที่แล้ว +1

    i3 2nd gen pros. ekakuyi board ekakui kiyada

  • @Akindupetshow_SL
    @Akindupetshow_SL ปีที่แล้ว

    ඔයිට වඩා අඩුවට තිබ්බා හොරණ
    ඕන අය මට මැසෙජ් එකක් දාන්න
    චැනල් එකෙ නම්බරෙ තියෙනවා

  • @SriFacts
    @SriFacts ปีที่แล้ว

    IPS Monitor වලට ඩස්ට් එක තියෙන එක අව්ල්ද ?

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 ปีที่แล้ว +1

    අයියේ ryzen 5 5600g, 16 gb ram A520 bord , cv 550 , ups එක 650VA තියෙන මේ බිල්ඩ් එකට 1660 TI කාඩ් එකක් ගැහුවොත් , පවර් කට් එකකදී , ගේම් ගහද්දී Shut down කරන්න කලින් off වෙයිද , මේකට උත්තරයක් දෙන්නකෝ ❤

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      okata nm ati malli

  • @antonioantonio5950
    @antonioantonio5950 11 หลายเดือนก่อน

    32 inches monitor nadda?

  • @yasirukaweth4997
    @yasirukaweth4997 ปีที่แล้ว

    අයියෙ මට තින්නෙ අගල් 20 full hd මොනිටරයක් gtx 1650හරි 1060 6gb එකක් වගෙ දාගත්තොත් අවුලක් තිනවද

  • @kavishkadeneth9692
    @kavishkadeneth9692 ปีที่แล้ว +6

    good video brother continue and bring more videos 😍

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      thanks bro

  • @KavshikaLk
    @KavshikaLk ปีที่แล้ว +7

    අයියේ ඔයා පෙන්නපු HP 24 INCH Frameless monitor එකට rx 590 වගේ VGA එකක් හොදද❤

    • @VibagaSatsaraGamar
      @VibagaSatsaraGamar ปีที่แล้ว +3

      කරන්ට් බිල වැඩියි බන් ඔය card එකෙ gtx 1660 6gb ekak wage ghapn mat ghuwe gtx 1660 6gb ti කරන් එක use වැඩියි rx 590

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      awulak nm na. but power nm kanawa oka habai price adui

    • @KavshikaLk
      @KavshikaLk ปีที่แล้ว +1

      @@SLPCLK Thanks Ayye ❤️

    • @KavshikaLk
      @KavshikaLk ปีที่แล้ว +1

      @@VibagaSatsaraGamar Thanks ❤️

  • @sachinharshana3563
    @sachinharshana3563 ปีที่แล้ว +1

    Ryzen 5 4600G processor ekata grafic card nathuwa, 22" monitor ekak hodayda nattam ita adu ekakata yannada .

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      eka hodai

  • @imashgaming03
    @imashgaming03 ปีที่แล้ว

    කතා කරනෝ වැඩි නෑ කතා කරලා දේවල් කියලා දෙන එකෙන් කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන්ද

  • @Achithatec
    @Achithatec 8 วันที่ผ่านมา

    Super intro video❤

  • @Vigneshvaran-io6il
    @Vigneshvaran-io6il ปีที่แล้ว +1

    Gtx 970 t hond ips mona ekd

  • @NickzFdo
    @NickzFdo ปีที่แล้ว

    GTX 1060 3GB VGA ekata samanayen 32,000kata wage thiyena monitor ekak metch weida..

  • @cityhubofficialchanel7019
    @cityhubofficialchanel7019 ปีที่แล้ว

    laptop ekkt hariyana ips monitor ekk kiynnko ayye....laptop ekt extanal monitor ekk use krnn hdnne...onbrd 2gb vga intel uhd 620 grapchis

  • @malinthaheshan7995
    @malinthaheshan7995 ปีที่แล้ว +1

    Gaming editing wala colour walata tuf gaming 27 inch gaming monitor eka aulak nadda bro

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Gaming number 1 nm awulak na

  • @ranugapunsara1946
    @ranugapunsara1946 10 หลายเดือนก่อน

    Aiyye mage requirement eka thamai web designing and social media use karana eka ekata hoda me monitors deken mokakda MSI PRO MP242 75HZ IPS GAMING MONITOR or MSI PRO MP2412 23.8 INCH 100HZ 1MS FHD FRAMELESS MONITOR dekama same prize

  • @tharindutharaka1529
    @tharindutharaka1529 ปีที่แล้ว

    Gtx 650 වගේ කාඩ් එකකට සෙට් වෙන මොනිටර් එක මොකක්ද

  • @manuthpabasara9746
    @manuthpabasara9746 ปีที่แล้ว +1

    Aiye Gtx 750 ti ekt 19' monitor ek hodd

  • @induwaradimantha7067
    @induwaradimantha7067 ปีที่แล้ว +4

    1060 6G එකක් එක්ක 19 inch SQ LCD එකක් Use කරන මං🥲🥲👍👍👍( Fried Rice එක්ක පොල් සම්බෝල කන්නෙ👍)

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +5

      22inchwath tibba nm hodai eth lokuma awulak na. oyata wasie

  • @thisummandara
    @thisummandara ปีที่แล้ว

    Aiye wadiyen hoda loku resalution monitor d naththam podi resalution monitord

  • @Justaqeel
    @Justaqeel ปีที่แล้ว +1

    ee nikn ee agili walin pennuwe🤣🤣🤣🤣video eka patta

  • @sl_gamingworld5125
    @sl_gamingworld5125 ปีที่แล้ว

    Eizo 24 inch එක හොදයි ද brand eka

  • @Pasindu172
    @Pasindu172 ปีที่แล้ว +1

    Aiye hdmi to vga conveter valin game dilay venavada . Please reply 😊

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      podi issues tikak ati wenna puluwan. quality converter ekak tikak gana wadie ekak use karanna

  • @pushpithaviduranga2334
    @pushpithaviduranga2334 ปีที่แล้ว

    Katha karana eka wadi na. One kenekta computer parts gana idea ekak gnna puluwan widihta video eka karanawa.

  • @Tharindu111.
    @Tharindu111. ปีที่แล้ว

    Ayye mage 1600×900 thiyenne vga eka gtx560 1gb eeka awulak nane. Ee card eke nvidia setting wala original enne 60hz ne eeka mage monitor ekek 77hz denna පුළුවන් eeka dammoth game gahadhdhi lag weidha

  • @___-cf3oo
    @___-cf3oo ปีที่แล้ว

    Tanx aiya balagenama hitapu videos ekak❤️❤️

  • @srimalsrimal1664
    @srimalsrimal1664 ปีที่แล้ว +1

    මරු 😊😊😊😊

  • @rusirutharinda5323
    @rusirutharinda5323 ปีที่แล้ว +1

    Math Metanin tama PC aka gatte❤️

  • @MaSh__Ez
    @MaSh__Ez ปีที่แล้ว

    kauru mona kiwwath api danna wa oya kauda kiyala 🥰🥰🥰

  • @gaming8028
    @gaming8028 ปีที่แล้ว

    අයියෙ GTX 1060 3GB එකට සෙට් වෙන Monitor එකක් කියන්නකො.ඉක්මනට උත්තරයක් ඕනෙ මන් pc එකක් ගදන්න ඉන්නෙ🥺🥺❤️❤️❤️,please

    • @sumedhahettige4385
      @sumedhahettige4385 ปีที่แล้ว

      22 inch , 1080p එකක් අව්ලක් නැතිවෙයි

  • @Insomniax_OP
    @Insomniax_OP ปีที่แล้ว +1

    Monitor ekak hoya hoya hitiye uba deyyek bn

  • @Romba_LK
    @Romba_LK ปีที่แล้ว +1

    godak wadagath video ekak Thanks gayan aiye 💗

  • @sltechway
    @sltechway ปีที่แล้ว

    ayye core 2 quad prossecer ekak pavishshi vena motherboard ekakata i5 4th gen vage prossecer ekak danna puluwanda

  • @pasindunisal8806
    @pasindunisal8806 ปีที่แล้ว

    Keti karala kiyanna epa. Dannathi dewal godak igena gaththa me channel eken.

  • @Mahiya_Steam
    @Mahiya_Steam ปีที่แล้ว

    ayye gtx 660 ta 17inch gahanna puluwanda?

  • @SilencyGamer
    @SilencyGamer 11 หลายเดือนก่อน

    Tn nam melo rahak na, gaming walata kohomawath suggest karanna baha...melo rahak naha colors , gannawanm ips led ekakma ganilla tn ekata wada LCD monitors accurate..

  • @Achindu_Madushan
    @Achindu_Madushan ปีที่แล้ว +1

  • @manoriudarika9897
    @manoriudarika9897 ปีที่แล้ว

    Monitor eka out of range unama mokakda krnna puluwn.plz reply ekak danna.

  • @PasanDeshan-tc6yi
    @PasanDeshan-tc6yi ปีที่แล้ว

    Gtx560 kata agal 32 l .e .d tv ekak hariyayidha gaming walata

  • @music_x_vibes17
    @music_x_vibes17 ปีที่แล้ว +1

    Aiye Nvidia walata RTX thiyanawa ne... Amd gpu walata thiyana technology eka mokadd...

  • @DihanNesara-lr2cj
    @DihanNesara-lr2cj ปีที่แล้ว

    Gtx 1080 8gb ekata gaming walata hariyana moniter eka mokakda plz reply

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar ปีที่แล้ว

    gtx 1660 6 gb ti card එහෙකට 20 inch 720 p monitor 2 ghuwaot අවුල්ද

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      awul malli. okata aduma 75hz monitor ekakwat gahanna one 24inch

  • @Mipzyyy
    @Mipzyyy ปีที่แล้ว

    Ayye gtx 1080 ekkt koi wged hda

  • @AsinthaIndusara-u4o
    @AsinthaIndusara-u4o ปีที่แล้ว

    ayiye 3d printers aduwen ganna thiyana thenak kiyannako nethnm video ekak karannako
    karadara karanam sorry🥰

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      e gan nm mn dan na malli eka wenama side ekak

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- ปีที่แล้ว

    ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙනල්ලා වම්බටු හොදි දාගෙන කනව 💔😂😅

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ 11 หลายเดือนก่อน

    Eye care monitors gena video ekak karanna brother

  • @M.N.J.CREATION2008
    @M.N.J.CREATION2008 ปีที่แล้ว +1

    Kiyawan ekata asa mama witharada???

  • @gaminginbox569
    @gaminginbox569 ปีที่แล้ว

    used monitors kochara wage kalayak pawichi karanna puluwanda

  • @darknessworld456
    @darknessworld456 ปีที่แล้ว

    Ara asus eka vh eka lcd monitor eka mokakda wisheshe eka 50k wage wenawa neda

  • @slthauwa
    @slthauwa ปีที่แล้ว +1

    gmmak ayiye

  • @riviruguruge9840
    @riviruguruge9840 ปีที่แล้ว

    Thankyou so much aiyee.. aththatama me dawas tike maretm hoya hoya hitiye monitor gana. ekaparama meka dakkama..❤🔥

  • @theekshanaekanayaka2106
    @theekshanaekanayaka2106 ปีที่แล้ว

    Aiya dawasama katha karoth mata godai igena ganna kena witharai danne watina kama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ❤❤❤

  • @plsafa6180
    @plsafa6180 ปีที่แล้ว

    Kattiya kiyana ewa hithanna epa ayye oyage videos walin danumak ganna Aya eken deyak gannawa. Content supiri and Patta wadagath❤❤

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      ආදරෙයි

  • @anjanasubawitha3433
    @anjanasubawitha3433 ปีที่แล้ว +1

    niyamai huyiyooo

  • @sandeepchamika712
    @sandeepchamika712 ปีที่แล้ว

    Supiriyatama explain Kara aiye Mn thama ips kiyana eke therumawath danne na aiya hinda danagaththa 😊❤

  • @supunbuddhika4709
    @supunbuddhika4709 ปีที่แล้ว +1

    ❤️😍💞🤩

  • @rivindugunawardhana8229
    @rivindugunawardhana8229 ปีที่แล้ว

    H61 එකට GTX1660 ටි සෙට් කරන්න පුලුවන්ද

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      bottleneck wadie

    • @rivindugunawardhana8229
      @rivindugunawardhana8229 ปีที่แล้ว

      @@SLPCLK ඒ කියන්නේ බැ නේද? 🥺

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ปีที่แล้ว

      ​@@rivindugunawardhana8229 beri kamak ne..hebei performance 100% hope karanna epa..

  • @adeeshadinush5794
    @adeeshadinush5794 ปีที่แล้ว

    Ayye mge laptop eke screen eka eka parata green una display eke hamadema penava cola patata huru wela mokakda danna neda prash ne😅

  • @janakakithsiri9266
    @janakakithsiri9266 ปีที่แล้ว

    Pc eka vena thanakin monitor eka vena thanakin gathama aulda

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ehema awulak na

  • @MRZEROOFFICIAL28
    @MRZEROOFFICIAL28 ปีที่แล้ว

    Thamange welawa aragena okkom therenna kiyala denawa

  • @cocwisthare
    @cocwisthare ปีที่แล้ว +1

    💖

  • @kavindupathirana3424
    @kavindupathirana3424 ปีที่แล้ว

    Rtx 3060ti ekata mona wage monitor ekakda ganna one?

  • @Sithum9252
    @Sithum9252 ปีที่แล้ว

    Casings wala aluth ganan wala review ekak dannako aiye❤

  • @menurarundunu3735
    @menurarundunu3735 ปีที่แล้ว +1

    ✌️❤

  • @dinujasadaruwan6342
    @dinujasadaruwan6342 ปีที่แล้ว

    Oya katha karanawa wadi

  • @hatakekakashi5271
    @hatakekakashi5271 ปีที่แล้ว

    Gtx 1060 3gb ekata galapena monitor eka mokkadha normal

  • @induwarasenewi6719
    @induwarasenewi6719 ปีที่แล้ว

    සුපිරියක්

  • @dkbro5983
    @dkbro5983 ปีที่แล้ว +1

    බැනපු එවුන්ට සුපිරි hint ටිකක් ගැහුවා සුපිරි ❤💯🫂

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว

    ❤❤

  • @maduvagaming2446
    @maduvagaming2446 ปีที่แล้ว

    ayye thava monitor vidoe ekak oni

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Ok malli

  • @dinumusic7217
    @dinumusic7217 ปีที่แล้ว

    Thanku thanku ayye😂🤍🤍🤍🤍🤍

  • @Astroo_Pubg
    @Astroo_Pubg ปีที่แล้ว

    Nice content and pc build review video ❤