Musos with Kalindu Episode 02 - Mahendra Pasquel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 119

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 ปีที่แล้ว +45

    A guitar God of Sri Lanka. My songs wouldn’t be the same without him

  • @samanlenin
    @samanlenin 4 ปีที่แล้ว +33

    ලස්සන ට කරන
    ඉතාම වටිනා හොඳ වැඩක්!
    හිතහොඳ මහී අයියා අපේ ගීත කොයි තරම් නම් ලස්සන කරනවා ද! සමහර ගීත අප හිතනවා ට ත් වඩා දුර අරං යන්නේ මහී අයියා තමයි.
    ජය වේවා මහී, කලිඳු සහෝදරවරුනි!

  • @linalandradi4501
    @linalandradi4501 4 ปีที่แล้ว +16

    අපි මෙතුමාන් ලා වගේ දක්ෂ වාද්‍ය ශිල්පීන්ගේ කටහඩ අහල නැති තරම්.... ❤❤ ඔබ මේ කරන දේ අපි ඉහලින් ම අගය කරනවා Kalindu අයියා... ❤❤👍👌

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 4 ปีที่แล้ว +12

    මහී ගැන පමා වී හෝ මෙවැනි වැඩසටහනක් කිරීම ගැන පලමුව ස්තුති වන්ත වෙනවා, මොහු මගේ නිර්මාණ වලට මටත් නැතුවම බැරි අතිදක්ශ වාදන ශිල්පියෙක්, මොහු වාදනය කරන හැම මොහොතකම මම නම් වෙනමම ලෝකයක අතරමන් වෙනවා...ජයවේවා මහී මගේ අදරනීය මිත්‍රයා ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪

  • @nireshperera1068
    @nireshperera1068 3 ปีที่แล้ว +8

    ලංකාවේ ජනප්‍රිය උනු ගොඩාක් ගීත වල "ක්ලැසිකල් ගිටාර්" හඩට දායක උනේ මහී අයියා.නිහතමානී කමට සහ නිර්වියාජ කමට ගරු කරනවා.🙏 ඔබට ජයෙන් ජයම වේවා!

  • @JanaaMusic......
    @JanaaMusic...... 4 ปีที่แล้ว +13

    සංගීතයෙන් සහ මනුෂ්‍යත්වයේන් පිරිපුන් ඉතාමත් අඟනා පුත්ගලයෙක්. මෙවැනි වැඩසටනක් කරන ඔබට ස්තුති. ❤️🙏

  • @rajeewaweerakoon8100
    @rajeewaweerakoon8100 4 ปีที่แล้ว +8

    කළිඳු අයියේ. ඔබ හැර වෙන කෙනෙක් නෑහැ, අපේ රටේ ඉන්න අහිංසක වාදකයන්ව අගය කරන වැඩස‍ටහනක් කරන්න. ඔබ‍ට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා.

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 4 ปีที่แล้ว +9

    මගේ පලමු නිර්මාණයටම ගිටාරයෙන් දායක වුන නිහතමානීම කලාකරුවා...(නන්දා මාලනියගේ සපු දුණුකේ ගීය..) ඔබට නිරෝගී දිගායු පතනවා.

  • @chanaka.
    @chanaka. 4 ปีที่แล้ว +3

    මම කැමතිම ගිටාර් වාදකයා.මොහු ගැන තොරතුරු දැනගන්න කැමැත්තෙන් හිටියෙ.ගොඩක් ස්තුතියි.

  • @darshakabandara1538
    @darshakabandara1538 ปีที่แล้ว +2

    නිහතමානී දක්ෂ වා දන ශිල්පියෙක් 👍🏿😍

  • @kks5311
    @kks5311 4 ปีที่แล้ว +5

    This is how a TRUE LEGEND should be interviewed. Watched three times in a row..

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +1

    අනේ....හරිම ලස්සනයි මේ වැඩසටහන ...කවුරුවත් නොදකින පැත්තක් ඒත් සංගිතය තුල කතා කරන්නම අත්‍යවශ්‍ය ...වාදන ශිල්පීන්ගේ වටිනාම සේවය ගැන දැනගන්න එක හරිම ලස්සනයි ...❤

  • @ChandraDissanayake
    @ChandraDissanayake 4 ปีที่แล้ว +6

    මේවගේ අති දක්ෂ වාදන ශිල්පීන්ව රටේ සංගීත ලෝලීන්ට හඳුන්වාදීමට කටයුතු කිරීම අගය කරමි. මහී ඔය අපිට ඉන්න ඇති සුපිරි වාදක මහත්මයෙක් තෙරුවන් සරණයි

  • @pathummadhushan2961
    @pathummadhushan2961 4 ปีที่แล้ว +11

    හොද වැඩසටහනක්,හැබැයි ප්‍රථම හා එකම වැඩසටහනනම් වෙන්න බෑ ,මගේ දැනුමේ හැටියට shivantha feranando youtube චැනල් එකෙත් මීට කලින් මේ වැඩේ පට්න් ගත්තා,ඒ නිසා මේකේ වැඩි ගෞරයවය ඔහුටත් නිසැකවම හිමිවිය යුතුමයි,

    • @kalinduweerasingheofficial3692
      @kalinduweerasingheofficial3692  4 ปีที่แล้ว +2

      ඔබේ comment එකට බොහොම ස්තුතියි. මමත් ඒ වැඩසටහන ආසාවෙන් බලපු කෙනෙක්. එම වැඩසටහනෙන් වාදකයින් පමනක් නොවෙයි ඉදිරිපත් කරේ. දිනේශ් සුභසිංහ වැනි සoගීත අද්‍යක්ශක වරුත් සිටිනව. මෙහි සිටින්නේ වාදකයින් පමනමයි. එම නිසයි එහෙම සදහන් කරේ. කොහොම උනත් ශිවන්ත ඒ කරපු වැඩසටහනත් ඉතාම අගය කල යුතු දෙයක්. මෙවැනි වැඩසටහන් තව තව ගොඩාක් නාලිකා වලින් විය යුතු බවයි මගේ නම් අදහස. ස්තුතියි !

    • @HimeshDx
      @HimeshDx ปีที่แล้ว

      pennana eka balapn pagor

  • @yasasfernando4037
    @yasasfernando4037 3 ปีที่แล้ว +5

    I have watched tv programs just to watch him playing in my young age, unfortunately there s very little material in internet of his plays

  • @madusankahettige1
    @madusankahettige1 4 ปีที่แล้ว +5

    කලිදු අයියව මට මුලින්ම හම්බෙන්නේ 1999 අවුරුද්දේ මගේ මතකය නිවැරදි නං, ඒ ලෙස්ලි විජේච්ක්රිම සර් එක්ක Colombo Campus කරපු Orchestra play එකක. මම එතකොට අසොකේ 9 වසරේ. Orchestra එකේ හිටපු ප්‍රධාන Violin වාදකයා මම. අයියා play කලේ Keyboard. නදීක ජයවර්ධන , විශ්ව පරනයාපා අයියත් හිටියා Orchestra එකේ. අයියව එදායින් පස්සේ හරියට දැක්කේ අද. ඉතා විශිෂ්ට වැඩසටහනක්. අතරමගදී music ඇත අරුනා, ඒත් ආයෙත් music කරන්න ආසාව වැඩිවෙනවා මමේ වගේ programs වලින්. ස්තුත්යි.

    • @ashenfernando1395
      @ashenfernando1395 3 ปีที่แล้ว

      Godak watina wadak
      Thank you very much ❤🙏

  • @lakshansandeepa3426
    @lakshansandeepa3426 4 ปีที่แล้ว +5

    ආසම චරිතයක් , බොහොම ස්තූතියි

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +2

    වාදකයාගේ භූමිකාව අගය කිරීම ඉතා කාලීන අවශ්‍යතාවයක්...
    බොහොම වටින වැඩසටහනක්...

  • @sanjayjayaratne1364
    @sanjayjayaratne1364 4 ปีที่แล้ว +7

    Such a humble and brilliant player!
    A true human being.

  • @Shaysstory2012
    @Shaysstory2012 4 ปีที่แล้ว +5

    thank you Kalindu.... බොහොම වටිනා කතා බහක්..අපි ආස කරන දක්ෂ චරිත අපිට තවත් සමීප කරනවට...🤗❤️

  • @avishkaindula1035
    @avishkaindula1035 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වැඩසටහනක්! ඇත්තටම ඉතාමත් වටින දේවල් ගොඩක් අද ඉගෙන ගත්තා! 😍😍

  • @chalanilasanthikadesilvaba2191
    @chalanilasanthikadesilvaba2191 4 ปีที่แล้ว +6

    මිනිසුන්ගෙ සිත් පිනවන අපුරු වැඩසහටහනක් .....❤❤❤❤❤

  • @artofmusic2597
    @artofmusic2597 3 ปีที่แล้ว +5

    හොඳ වැඩසටහනක්.. මහි අයියා ❤️

  • @sinhalaguitartabs
    @sinhalaguitartabs 4 ปีที่แล้ว +4

    Soduru nihathamani manussakama oba depalama agayakaranawa, niyama wadak jayawewa

  • @surangadesilva9518
    @surangadesilva9518 4 ปีที่แล้ว +3

    අපේ පරම්පරාවේ සිතුවිලි පරම්පරාව පෝෂණය කල මහා ගංගාවක් බඳු රෝහණ වීරසිංහයන්ගේ දෙටු පුත් කළිඳු සිය පියාණන්ගේ පෞරුෂයට ස්වාධීනව අනන්‍ය පෞරුෂයක් සහිතව කලා රසාස්වාදනය සමාජ මාධ්‍ය හරහා ලෝකයට විවර කරන්න ඉදිරිපත්වීම අනාගතය වෙනුවෙන් ඉතා සුභ වාදීයි.. විශාල අඩුවක්ව පැවති වාද්‍ය ශිල්පීන් අගය කිරීම,ඔවුන්ගේ හැගීම් ප්‍රකාශනයට හඬක් ලබාදීම සහ ගීතයෙන් ඔබ්බට ගොස් වාද්‍ය සංගීතය රසවිඳීම යන ඉසව් කරා යන මේ වැඩ සටහන ඉතාම ප්‍රශංසනීයයි.. එසේම මහේන්ද්‍ර පැස්කුවල් නම් මේ නිහතමානී, නිහඬ, ප්‍රවීණ ගිටාර් වාද්‍ය ශිල්පියා පළමු වරට මෙවන් ඇගයීමකට ලක් කිරීම ගොඩක් සතුටු වෙන්න ඕන හේතුවක්

  • @IndrajithMirihana
    @IndrajithMirihana 4 ปีที่แล้ว +5

    වැඩසටහන නියමයි කළිඳු
    ආදරෙයි අපේ මහී ❤️❤️

  • @mudithajay
    @mudithajay 2 ปีที่แล้ว +7

    මහේන්ද්‍රව අති දක්ෂ වාදකයෙක් ලෙස දැන සිටියට අද තමයි ඔහු කතා කරනවා දැක්කේ. අද තමයි ඔහු ඇතුලේ ඉන්න සුන්දර මනුස්සයා දැක්කේ. අනේකවාරයක් ස්තූතියි කළිඳු. ඔබත් ඉතා දක්ෂ ලෙස මේ කාර්ය කරනවා.

  • @buddhikaprasad3175
    @buddhikaprasad3175 2 ปีที่แล้ว +3

    ඒ නිහතමානීකම ❤️❤️❤️❤️.. 🙏🙏🙏 ඔය වගේ සද්දයක් එන්නෙ සර් ගෙන්ම විතරමයි.. එක වෙන කාටවත් ගන්න බැරි unic රහක්.

  • @Mlw693
    @Mlw693 2 ปีที่แล้ว +2

    රුහුණ වෛද්‍ය පීඨයට ආපු දවසක මෙතුමත් එක්ක වචනයක් දෙකක් කතා කලා මතකයි. හරිම නිහතමානී චරිතයක්. ඇත්තටම අපි එදා show එකට හොරෙන් පැන්නෙ තිබුණ අසාවට. අතේ සල්ලි තිබ්බෙම නෑ.

  • @kelumperera........
    @kelumperera........ 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති .....ජයවේවා ....

  • @1100AK
    @1100AK 3 ปีที่แล้ว +3

    මේකට unlike දාපු එවුනුත් ඉන්නවනේ. උන් මිනිස්සුද අම්මපා?..

  • @mgchinthana
    @mgchinthana 4 ปีที่แล้ว +5

    මහී අයියා ජයම වේවා ...!!!

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 2 ปีที่แล้ว +1

    තවත් නිහතමානි දක්ෂ ගාටාර් වාදකයෙක්.

  • @layaalles610
    @layaalles610 4 ปีที่แล้ว +6

    extremely important program giving prominence to the musicians, instrumentalists

  • @kavinduprabhath7597
    @kavinduprabhath7597 2 ปีที่แล้ว +4

    If someone is saying Guitar tone cannot touch our hearts.....ask him to search the name Mahendra pasquel in you tube❤❤❤❤❤

  • @ishanrivimal8241
    @ishanrivimal8241 3 ปีที่แล้ว +6

    Lankave inna guitar god kenk❤️❤️Lankave music lassana krapu players lata mehma thank dena program ekak krna eka niyamai❤️❤️

  • @kohombanwickrama6710
    @kohombanwickrama6710 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම ලීඩ් ගිටාර් වාදන ශිල්පියා..

  • @DrPradeepRangana
    @DrPradeepRangana 4 ปีที่แล้ว +6

    A great guitarist with a superb feel and a nice human being.His wonderful imaginations took my melody notes to different world with his fingers in many of my musical compositions.wish u all the success mahee ayya.A good programme.keep it up.

  • @sanjayjayaratne1364
    @sanjayjayaratne1364 4 ปีที่แล้ว +8

    Kalindu, I appreciate the way how you present the program. Especially the way how you let the artist naturally share (I would say flow) his or her thoughts without disturbing the natural flow.
    All the best!

  • @සුලක්ශන
    @සුලක්ශන ปีที่แล้ว +1

    වැඩිය මාද්‍යට නොගෙනෙන ඉතාම විරල නමුත් බහුල හැකියාවන් ඇති ඉතාමත් දක්ශ නිහඩ වාදන ශිල්පියෙක් මම ඉතාමත් ගරුකරන ලන්කාවට වටින ඇගයීම් වලට බාජනය නොවෙන පුද්ගලයෙක් මෙතුමගෙ මම වැඩ සටහනන් හෙව්වා හම්බුනේ නෑ නම දැනගත්තෙත් අද සෑම ශුවිශේශී ලයිව් ප්‍රෝග්‍රෑම් එකකම වගේ පසුපස වාදකයෙක් හැටියට දැක තිබුනට මෙවැනි ලෙස ඔහුගෙ අදහස් ප්‍රකාශිත කරපු වැඩසටහනක් තිබුනෙ නෑ බොහොම ඉස්තූතී කලිදු අයියේ මෙතුමව ගෙන්නුවට වැඩසටහනට 👈🙏🖤

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 ปีที่แล้ว +5

    මම මෙයා ගැන කලින් දන්නෑ.නමුත් මේ වාදනය අහපුවම ගිටාර් වාදකයෙක් විදියට කියන්න තියෙන්නෙ එක වචනයක්. එනම් සුපිරි.

  • @TheMuseOnline
    @TheMuseOnline 4 ปีที่แล้ว +6

    I love how he's casually playing on the side while talking. So cute! Like breathing, it comes so naturally to him. What a humble human being for a legend!! Thank you for interviewing him. And I have to agree with Sanjay's comment below. You conduct this conversation beautifully Kalindu, your voice and articulation is so soothing to listen to. Also, without interfering you allow the artist to be in his natural flow. And asking the right questions. Once again, thank you very much for creating this program. Just one request, could you please interview Thushani Jayawardena somewhere down the line too? One of the handful female musicians who made it to mainstream media and won hearts of the audience. Thank you.

    • @kalinduweerasingheofficial3692
      @kalinduweerasingheofficial3692  4 ปีที่แล้ว +2

      Thanks for your feedback. I already spoke to Thushani last time and she was busy with something else. But I will definitely do a program with her. Regards

    • @TheMuseOnline
      @TheMuseOnline 4 ปีที่แล้ว +2

      Kalindu Weerasinghe Official oh wow that's so good to hear. Yes, someday would be good to see her on screen. Thank you. Once again, great program and great work!! Huge fan of this!

  • @lahiruguitarshop9064
    @lahiruguitarshop9064 4 ปีที่แล้ว +3

    Nihathamaneema sundara charithayak man adare karana. Jaya wewa aiye....

  • @carguys9968
    @carguys9968 4 ปีที่แล้ว +4

    He is great 👍❤️❤️❤️❤️.thanks for introducing him kalindu

  • @harshanaprasadofficial8772
    @harshanaprasadofficial8772 ปีที่แล้ว +1

    අසමසම වාදකයානෝ...🙏🙏...මටත් ටික කාලයක් මහී සර්ව ඇසුරු කරන්න ලැබීම ලොකු වාසනාවක්...🙏🙏❤️❤️

  • @manjularathnayake2532
    @manjularathnayake2532 10 หลายเดือนก่อน +1

    Weldon. Nice programme. Keep it up. Wish you all the best Mr. Mahendra. B.s.

  • @malindamalalasekara2569
    @malindamalalasekara2569 4 ปีที่แล้ว +5

    හොද වැඩසටහනක් 💚🙏🎸🎵💙

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට දීර්ඝයුෂ

  • @layaalles610
    @layaalles610 4 ปีที่แล้ว +5

    As Mahendra said this is a program that was lacking for all these years. In Sri Lanka most leastneres only know the vocalists, the instrumentalists or the music behind is an unknown quantity. Trying to correct this I salute Kalindu. I dod not know if he is a musician or not. But an excellent initiative

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 ปีที่แล้ว +1

    දක්ෂ පද්මේ ගේ අති දක්ෂ කොලුවා!!ජයම වේවා!

  • @malajayamanne781
    @malajayamanne781 4 ปีที่แล้ว +4

    Very humble, great player. Love your work. Budu Saranai.

  • @layaalles610
    @layaalles610 4 ปีที่แล้ว +5

    One of the inns you could do is to also promote instrumental music in Sri Lanka

  • @freestyleguitar1704
    @freestyleguitar1704 3 ปีที่แล้ว +4

    නිහතමානී දක්ෂයෙක්.. 🥂❤️

  • @mudithajay
    @mudithajay 2 ปีที่แล้ว +2

    A very good programme. Thank you for appreciating these unsung heros

  • @nelukasfernando7779
    @nelukasfernando7779 4 ปีที่แล้ว +5

    Lassana wenama wedak.. Jaya wewa...

  • @irangikaabeysundara1941
    @irangikaabeysundara1941 4 ปีที่แล้ว +4

    Nice programme bringing out the talents of our musicians. Thank you for the exposure given to our artists, just like in Voice of Musicos commenced a couple of months back by Mr. Shivantha Fernando.
    There is a wide resemblance in your programme and his as far as the structure etc. are concerned. It's very nice to see the inspiration you received through a Novel creation initiated by Mr. Shivantha Fernando.
    Good things are there to be inspired, not copied. Thank you again for a beautiful programme 👏

  • @travelwithdemo4138
    @travelwithdemo4138 4 ปีที่แล้ว +5

    Good job kalindu all the best !!

  • @Angela-tb3nh
    @Angela-tb3nh 4 ปีที่แล้ว +4

    වටිනා වැඩසටහනක්. ස්තුතියි. අද කාලයේ සමාජ මාධ්‍ය අවභාවිතා කරමින් ක්‍රියා කරන පිරිසක් එක්ක මේ වගේ වෙනස් දෙයක් කරන්න යොමු වීම. ඒත් ආරම්භයේදීම ඔබ කියන " ප්‍රථම සහ එකම " වැඩසටහන කියන කථාවට නම් එකඟ වෙන්න බැහැ. මොකද මේ වැඩසටහනේ නමට බොහොම සමීප නමකින්ම, ගායන ශිල්පියෙක් වුනු ශිවන්ත ප්‍රනාන්දු මේ වගේ වැඩසටහනක් මාස කීපයකට කලින් පටන් අරගෙන කරගෙන ආවා. ඒ Voice of Musicos කියලා.. පහත links වලින් ඒවා බලන්න පුළුවන්. ඒ නිසා අළුත් දෙයක්, වටිනා දෙයක් කරලා රසිකයින් සහ සංගීතවේදීන් ට අළුත් පාරක් එළිදැක්වීමේ ගෞරවය ශිවන්ත ප්‍රනාන්දු මහතාට හිමි විය යුතුයි කියලා මම හිතනවා. එම පාරේ ගමන් කරමින් සමාජයට හොඳ දෙයක් දෙන සියළුම දෙනාට මගේ ගෞරවය. 🙏
    th-cam.com/video/dhBzkSMYUTs/w-d-xo.html
    th-cam.com/video/lqg1PgPL-s8/w-d-xo.html
    th-cam.com/video/JvyehUn768Q/w-d-xo.html

    • @kalinduweerasingheofficial3692
      @kalinduweerasingheofficial3692  4 ปีที่แล้ว +1

      ඔබේ comment එකට බොහොම ස්තුතියි. මමත් ඒ වැඩසටහන ආසාවෙන් බලපු කෙනෙක්. එම වැඩසටහනෙන් වාදකයින් පමනක් නොවෙයි ඉදිරිපත් කරේ. දිනේශ් සුභසිංහ වැනි සoගීත අද්‍යක්ශක වරුත් සිටිනව. මෙහි සිටින්නේ වාදකයින් පමනමයි. එම නිසයි එහෙම සදහන් කරේ. කොහොම උනත් ශිවන්ත ඒ කරපු වැඩසටහනත් ඉතාම අගය කල යුතු දෙයක්. මෙවැනි වැඩසටහන් තව තව ගොඩාක් නාලිකා වලින් විය යුතු බවයි මගේ නම් අදහස. ස්තුතියි !

    • @Angela-tb3nh
      @Angela-tb3nh 4 ปีที่แล้ว +1

      @@kalinduweerasingheofficial3692 ස්තුතියි..

    • @pathummadhushan2961
      @pathummadhushan2961 4 ปีที่แล้ว +1

      ඇත්තටම ලංකාවේ පලමුවෙන්ම මේ වැඩේ කලේ shivantha fernando තමා,මාත් ඔහුගේ වැඩසටහන් මීට කලින් බලල තියෙනවා,නමුත් ඔහු කිසි දිනක ඒ බව සටහනක් කලේ නෑ,එයයි මම දකින ඔහුගේ නිහතමානීකම,

  • @30nadie
    @30nadie 4 ปีที่แล้ว +5

    Great program..... Great guitarist ....Very charming & entertaining ❤️
    Never want to miss this program❤️

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 3 ปีที่แล้ว +3

    ❤ ❤❤❤❤❤❤ sooo much, music, guitarist

  • @malajayamanne781
    @malajayamanne781 4 ปีที่แล้ว +5

    Watched the both programs. Players mentioned about their status and how important this is. Great program. This week one is much better than last week one. But that is only according to my poor knowledge. Others may have different experience.

  • @namalgunasinghe9711
    @namalgunasinghe9711 2 ปีที่แล้ว +2

    Dear Kalindu. It would be really super to have these local maestros in a live Concert. It will be our identity on display . My thoughts .

  • @mahimaabenayake2483
    @mahimaabenayake2483 ปีที่แล้ว +1

    මාර නිහතමානි චරිතයක්❤️

  • @udayamherath
    @udayamherath ปีที่แล้ว +1

    ඉතා හොඳ වැඩසටහනක්.

  • @chandimarathnayake1874
    @chandimarathnayake1874 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවෙ අති දක්ෂ ගිටාර් වාදකයින් අතර ඉතාම හොද හදවතක් ඇති (පොඩ්ඩක් හෝ කුහකකම ඊර්ෂ්‍යාව හදවතේ අස්සක කොනකවත් නොමැති) මුල අමතක නොකරපු බොහෝ ආධුනික ගී තනු නිර්මාපකයින්ට පවා පටිගතකිරීම් වලදී උපරිම උදව් කරන ඉතාම සොදුරු නිරහංකාර ගිටාර් වාද්‍ය ශිල්පියෙකු තමා මේ මහී අයියා... ඔහුගේ ඍජු කථනයම සංගීත ක්ෂේත්‍රයට මහගු ආදර්ශයක්... සංගීත ක්ෂේත්‍රයේ ගීතයකට Chords Arrangements & Counter Melodies, Creative Music Bits /Parts යොදා ගන්න බැරි හාවන් (Rabbits) මෙන් අහිංසක සංගීත නිර්මාණ කරුවන්ට ද තම නිර්මාණාත්මක හැකියාවෙන් නිර්ලෝභීව ස්වර සංගති මුසු කරන අහවල් මුදල මගෙ වාදනයට ගෙවන්න කියලා සංගීත අධ්‍යක්ෂණය කරන පිරිසව ගායකයින්ව අසරණ නොකරන උත්තමගනයේ කලාකරුවෙකි; සොදුරු කලාකරුවෙකි...මහී අයියාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ විදිමින් අප රටේ නිර්මාණ සංගීත ක්ෂේත්‍රයට තව තවත් උපරිමව අපූර්වත්වයෙන් දායකත්වය දෙන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා!!! තරුණ අති දක්ෂ සංගීතවේදී සහ දක්ෂ ගායකවේදී කසුන් කල්හාර ජයවර්ධන (H.M. අංකල්ගෙ එකම පුතා) සංගීතය නිර්මාණය කරපු සද රේණු ගලන සද රෑ...ක සිහිනයක... තීක්ෂණ අනුරාධ ගයන ගීතයේ මෙතුමාගේම රසාලිප්ත අපූර්ව ස්වර සංගති යොදපු හොදම අවස්ථාවකට කදිම නිදර්ශනයකි!!!
    මම විශාරද ලීලානන්ද රත්නායකයන්ගේ දෙටු පුත් චන්දිම ප්‍රභාත් රත්නායක. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ දෙටු පුත් කළිදු සහෝදරයා මේ කරන වටිනා මෙහෙවරට ගැන අගය කරන්න/ දොඩමළු වෙන්න වචන නොමැත... ඔබ ද අප රටේ නොසිටියාට ඔබගේ පියාණන් ඇතුලු සියලු සංගීත අධ්‍යක්ෂකවරුන්ට තිරය පිටුපස සිට මෙවැනි දැවැන්තයන් කරන මෙහෙවර ගැන වටිනා අගය කිරීමක් ඔබගේ You tube නාලිකාවෙන් කරනවාට ද අපි බෙහෙවින් තුති පුදන්නෙමු!!! මේ රටේ හුදෙක් ගායකයාටනෙ නමක් හැදෙන්නෙ ජනප්‍රිය වෙන්නේ... ගීත රචකයා සංගීත නිර්මාණකරුවා තරමක් හෝ සාමාන්‍ය ජනතාවට රසිකයා හදුනා ගත්තත් මෙම ගීත අලංකාරව නිර්මාණශීලීව පටිගත කිරීම් වලට තම ඇගිලි තුඩුවලින් සහය දුන් අති දක්ෂ වාද්‍ය ශිල්පීන් ගැන දන්නේම නැති තරම්....නේද???🙂😨😗
    සැමට ජය වේවා 🙏🙏🙏 🎶🎻❤👌👍

  • @shanikaprabodani4668
    @shanikaprabodani4668 4 ปีที่แล้ว +4

    Mama godak dawas hoyapu shilpiyek nama danne nethuwa hitiye.mona tharam nihathamani shilpiyoda kiyala hithenawa.mm manohari waladith dekala thibuna wage mathaketa negenawa.

  • @tharindu82lk
    @tharindu82lk 4 ปีที่แล้ว +4

    Great program to appreciate our musicians. Highly deserve it!

  • @kasunchethana2413
    @kasunchethana2413 4 ปีที่แล้ว +3

    මහී අයියා ❤️

  • @priyanthiwidanagamage6174
    @priyanthiwidanagamage6174 3 ปีที่แล้ว +4

    Best guitarist of 🇱🇰

  • @gayansameera5064
    @gayansameera5064 3 ปีที่แล้ว +3

    Great work!! Keep it up 👆

  • @lelumratnayake4051
    @lelumratnayake4051 4 ปีที่แล้ว +4

    මහී තරම් කෙනෙක් තවත් ඇත්ද....??

  • @prabathdharmaweera1190
    @prabathdharmaweera1190 4 ปีที่แล้ว +2

    මේ විඩියෝ එකේ තියෙන රන්ගිර මා සින්දුවේ ලින්ක් එක දන්න පුලුවන් ද?

    • @kalinduweerasingheofficial3692
      @kalinduweerasingheofficial3692  4 ปีที่แล้ว

      ඒ ගීතය online කොහේවත් නැහැ. මගේ program එකේ අද්‍යක්ශනය කල නාලක දයානාත්ගෙම video එකක්.

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +3

    මහින්ද සිල්වා ගෙන්න කො

  • @anjalidilrukshika666
    @anjalidilrukshika666 4 ปีที่แล้ว +2

    Superb...watinawaaaa🙏

  • @nilangaga
    @nilangaga 4 ปีที่แล้ว +3

    හොඳ වැඩක්

  • @chamara662233
    @chamara662233 4 ปีที่แล้ว +3

    Beautiful stuff !!

  • @SugathHettiarachchi
    @SugathHettiarachchi 4 ปีที่แล้ว +6

    ♥️♥️♥️♥️

  • @dnd330
    @dnd330 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️ Kiyanna wachana na. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @911nilup
    @911nilup 3 ปีที่แล้ว +4

    Kalindu, i love your program, you give tremendous respect to the musicians and the program is done very well. over the years I have come to understand big names such as Mahinda Bandara, Mahendra Pasquel, Prasanna Rosa, Dixon Gunaratne etc.. have been talked about. but there is one person who you people miss all the time. his name is Senaka Ranasinghe, He was the former Rhythm Guitarist Seac, Former Lead Guitarist Dynamites/Knightriders and he played lead for Rajiv & the clan for 20 odd years. he is a legendary guitarist he played lead for Clarence Sihiwatana album. now the problem is he is a very quiet person who likes to be very silent. but please try to arrange a interview with him. you can ask any professional lead guitarist from that era how good he is. INTERVIEW HIM, "SENAKA RANASINGHE"

    • @kalinduweerasingheofficial3692
      @kalinduweerasingheofficial3692  3 ปีที่แล้ว +1

      Will definitely do one. I live in Australia. As soon as they open the international borders, I will start my 2nd set of Musos. Thanks for you comment. Really appreciate it.🙏

    • @911nilup
      @911nilup 3 ปีที่แล้ว +1

      @@kalinduweerasingheofficial3692 if you need his contact information I can give it to you, when the time comes. Take care and stay safe

    • @kalinduweerasingheofficial3692
      @kalinduweerasingheofficial3692  3 ปีที่แล้ว

      Please find me on FB and inbox me his number. Thanks

  • @nishapeiris9575
    @nishapeiris9575 4 ปีที่แล้ว +3

    Huge Resect !!!

  • @ashadissanayaka8528
    @ashadissanayaka8528 4 ปีที่แล้ว +2

    kalindu mahi thawa sarayak genna maru

  • @kalpagunasekara4638
    @kalpagunasekara4638 4 ปีที่แล้ว +4

    mahee ayya

  • @singlanka8175
    @singlanka8175 2 ปีที่แล้ว +2

    Mahinda aiyata Dewi pihitai. wedasatahana karana obatath Dewi pihitai

  • @sanathfonseka783
    @sanathfonseka783 4 ปีที่แล้ว +3

    Waiting for a program with nifal Ibrahim guitarist of infinity band.😆😆😆😆😆

  • @shanikavinodani8273
    @shanikavinodani8273 ปีที่แล้ว +1

    Mahee aiyawa punchi kale idan danne. Adatat mn dakina nihathamaani aadaraneeya charithayak.

  • @Yoursong2166
    @Yoursong2166 4 ปีที่แล้ว +2

    Kalindu how are you brother i'm lakdesh (ba)

  • @buddhikaprasad3175
    @buddhikaprasad3175 3 ปีที่แล้ว +1

    Respect sir❤❤❤❤😘😘

  • @CharithHewaga
    @CharithHewaga ปีที่แล้ว +1

    Legend ❤❤❤❤👏👏👏👏

  • @musicloversmusiclovers7660
    @musicloversmusiclovers7660 4 ปีที่แล้ว +2

    Great

  • @cazinotv9206
    @cazinotv9206 3 ปีที่แล้ว +2

    Amal perera ekka program ekak karannako

  • @lahiruguitarshop9064
    @lahiruguitarshop9064 4 ปีที่แล้ว +2

    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @samanperera2871
    @samanperera2871 4 ปีที่แล้ว +2

    ඔයාගෙ phone number දෙනවද

  • @ChethiyaMadushan
    @ChethiyaMadushan 4 ปีที่แล้ว +2

    ❤️

  • @siriweeraratne9788
    @siriweeraratne9788 4 ปีที่แล้ว +1

    තාත්තා පත්මසිරි පැස්කුවල් අති දක්ෂ කෙනෙක් ඉතාලියේද මිය ගියා.

  • @priyanthagamage4897
    @priyanthagamage4897 4 ปีที่แล้ว +1

    👍👍👍🎸🎸🎸👋👋👋👋

  • @teacherdhanushka
    @teacherdhanushka 4 ปีที่แล้ว +5

    Thank you

  • @sanathsanjeewa5780
    @sanathsanjeewa5780 ปีที่แล้ว +1

    ❤️👌👌

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 4 ปีที่แล้ว +1

    mata mahi sirge number 1 dennako aiye..

  • @charithbotheju1142
    @charithbotheju1142 ปีที่แล้ว

    කීර්ති නිසා ❤❤