How to make organic fertilizer |ඉක්මනින් ඵලදාව ගන්න, කාබනික හෝමෝනය | Ceylon Agri | Episode - 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 260

  • @chamarabandara5106
    @chamarabandara5106 4 ปีที่แล้ว +10

    ඔබ තුමාගේ වගාවන් නියමයි..
    ස්තුතියි ඔබට...

  • @sandeshdilanjana943
    @sandeshdilanjana943 3 ปีที่แล้ว +2

    ඇත්තමයි වීඩියෝ ගොඩාක් වටිනවා ඔබතුමාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว +3

    ඔබගේ වැඩ සටහන ගොඩක් හොදයි ප්‍රායෝගික හා නෙයායික දැනුමක් අැති බව පැහැදුනි. ස්තුති යි. ඔබට

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว

    ඔබතුමාට පින්... මේ ප්‍රශ්නේ නිසා වගාව එපා වෙලා හිටියේ... මල් සේරම හැලෙනවා...

  • @indikaashani5275
    @indikaashani5275 3 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තූතියි

  • @SunethraKasthuriarachchi-fp5su
    @SunethraKasthuriarachchi-fp5su 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට...

  • @shortsong1655
    @shortsong1655 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමාට.💐🙏

  • @hemaherath458
    @hemaherath458 4 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks

  • @samankumara2778
    @samankumara2778 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා වීඩියෝ 1ක්.

  • @vijithapriyangani2358
    @vijithapriyangani2358 4 ปีที่แล้ว +4

    බොහොම වටිනා උපදෙසක් ලබා දුන්නාට ඔබ තුමාට ස්තුතියි

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ 1ක් ..

  • @sanjeewaviraj2401
    @sanjeewaviraj2401 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක් oya විදිහට pala batt karana විදිහ කියලා denna

  • @priyandslva2045
    @priyandslva2045 4 ปีที่แล้ว +4

    Sir..Thank u soo much for the great lessons . 👍👍

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා ව්ඩියොවක් බොහෝම ස්තුතිය

  • @weerathungagama5995
    @weerathungagama5995 4 ปีที่แล้ว +3

    Very useful & fruitful lesson. Thank you sir.

  • @karunathilakad.g.2780
    @karunathilakad.g.2780 4 ปีที่แล้ว +3

    Thanks, well explain I was looking for long time. I ll try and comment

  • @ranilwimal546
    @ranilwimal546 4 ปีที่แล้ว +12

    මහත්තයො මෙය ඉතා වටිනා විඩියෝවක්. ඔබට බොහොම ස්තුතියි. මෙම දියර පොහොර දින කියක් තබාගත හැකිද කියා කියන්න . එමෙන්ම පාවිචිචි කළ යුත්කේ මසකට කි වරක්ද කියා. කරුණාකර පහදන්න.

  • @pushpalongisland9824
    @pushpalongisland9824 3 ปีที่แล้ว

    Obathumananta samma sambudu saranai. Good Luck 👍.

  • @arunakumara5670
    @arunakumara5670 4 ปีที่แล้ว +1

    Oba tuman karana video eka harima wadagath .thank you.

  • @pushpalatha1183
    @pushpalatha1183 4 ปีที่แล้ว +2

    Thank u sir. Very helpfull vedio.👍🙏

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 ปีที่แล้ว

    Me pohara eka godak hadai..ma malwata thibbatu haswala ta damma mal awa gaswalata loku pranawatj gathiyak awa....iwathalana dein mehema prayojana ganna upades dena obathumata godak pin ..thank you sir

  • @panchalingammalathy7654
    @panchalingammalathy7654 3 ปีที่แล้ว

    Thankyou very much sir. Able to learn much more from you.

  • @kuwaitium5569
    @kuwaitium5569 4 ปีที่แล้ว +1

    ane godak wedagath oyage me weda sathana tenks

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +3

    ෂා නියමයි

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 ปีที่แล้ว

    බොහොම ස්තුති සර්

  • @hildathalawegedara819
    @hildathalawegedara819 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි බුදුසරණයි වැදගත් ලිපියක් පලකලාට

  • @pranitharegati3765
    @pranitharegati3765 4 ปีที่แล้ว +6

    Sir tq so much for sharing this video

  • @muthukumaragechandrakumara2786
    @muthukumaragechandrakumara2786 4 ปีที่แล้ว +2

    Thank you very much.

  • @shiyasshiyam6518
    @shiyasshiyam6518 4 ปีที่แล้ว +1

    Thank you sir.. hondata pehadili kala.

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว

    Thank you so much may God bless you 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithsadaru2883
    @malithsadaru2883 4 ปีที่แล้ว +2

    nice video

  • @sriyanimahathantila7724
    @sriyanimahathantila7724 4 ปีที่แล้ว +2

    Too late,for us. Our,fall season is starting soon.
    I wil try next year.
    Thank you sir.

  • @sandrahussain8089
    @sandrahussain8089 4 ปีที่แล้ว +2

    Thank you Sir, very well explained. I will try this and share my comments with you.

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว +1

      Sandra Hussain Thank you

  • @ascotbro.1741
    @ascotbro.1741 4 ปีที่แล้ว +2

    Sarusara wagawen pehedili wanawa sarthaka krma anugamanaya karana bawa.bohoma sththi danuwath kirima pilibadawa

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 ปีที่แล้ว

    මට ගොඩක් වටිනා වීඩියෝ එකක් .
    අනේ මට කියන්න පුලුවන්ද ,අපෙ ගෙදර මිථුල්ල ගහක් තියෙනවා .හරි කරදරයි.ගහ කැපුවා .ඒත් මුල් වලින් තැනින් තැන පැල එනවා.වත්ත විනාශ වෙනවා .එපා වෙලා තියෙන්නෙ .කිසි ප්‍රයොජනයක් නෑ.ඒක මැරෙන්න මොනාද කරන්න ඕන.කරුනාකරලා මට කියන්න

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @manjuladesilva2717
    @manjuladesilva2717 4 ปีที่แล้ว +2

    බත්තරමුල්ලේ ceylon agri එකක් නැද්ද? ඔබට පුලුවන් නම් දියත උයනේ ශාඛාවක් පටන් ගන්නකෝ,
    එවිට එතනින් අපට පැල ගතහැකිනේ.(සිකුරාදා - ඉරිදා දක්වා තියෙනවා)
    ස්තූතියි ඔබට.

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      stall no 09 api ennawa. me dawas wala ne rate prashna nisa. ikmanatama aye enawa ethanta. 0777199130

  • @chandrapalaathalage4474
    @chandrapalaathalage4474 4 ปีที่แล้ว +2

    danata lankawe thibena hondama krushi chanal eka ceylon agri kiyalai mata hithenne.

  • @ishankavlogs1185
    @ishankavlogs1185 2 ปีที่แล้ว

    මමත් හැදුවා දාලා බලන්න ඕනා

  • @gayajayakody5205
    @gayajayakody5205 4 ปีที่แล้ว +2

    Harima lassanai

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      Gaya Jayakody Isthuthi

  • @sumithunlessbywedage1696
    @sumithunlessbywedage1696 3 ปีที่แล้ว

    Budusaranai!

  • @ruwansurendra5703
    @ruwansurendra5703 3 ปีที่แล้ว +1

    Excellent

  • @olivithanage8156
    @olivithanage8156 4 ปีที่แล้ว +1

    Samahark kiyanava ude 8ta kalin spray karana ona putika arene e velavata lu orchid valta ehemada karunakarala pahadili karala denna

  • @benitafernando4465
    @benitafernando4465 4 ปีที่แล้ว +1

    Thanks sir greed job

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 3 ปีที่แล้ว

    Sthuthiiiii

  • @csagro7
    @csagro7 4 ปีที่แล้ว +2

    Godak watinawa :)

  • @vl6719
    @vl6719 4 ปีที่แล้ว

    වටිනා වැඩක්

  • @thusharinirmala4255
    @thusharinirmala4255 4 ปีที่แล้ว +2

    Thanks u❤️

  • @sriyanikolabage7466
    @sriyanikolabage7466 4 ปีที่แล้ว +3

    ප ලතුරැ අතු නිව රදිව පැල සිටුවන ආකාරය ෙ දන්න ස්තූතියි

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว

    Thank you ❤️🙏

  • @dulamalkanthi4096
    @dulamalkanthi4096 4 ปีที่แล้ว +1

    Thanks sir

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว

    මම ඔඛ ගෙන් පලතුරු පැල කීපයක්ම දියෙන් ගත්තා දැනට පෝචිචීවල දාල තියෙනවා.ඒ පිලිබදව උපදෙස් ගන්න අවශ්‍ය නිසා කීප විටක් කථා කලත් සම්බන්ධ කර ගන්න බැනේ.කරුණාකර උදවි කරන්න

  • @dilrukshiaruni924
    @dilrukshiaruni924 3 ปีที่แล้ว

    Thanks u

  • @saseelsaseel9874
    @saseelsaseel9874 3 ปีที่แล้ว

    Diyara pohora hadagatthata passe a diyaraya davas keeyak thiyaganna puluwanda pls rply

  • @ot4404
    @ot4404 4 ปีที่แล้ว +1

    වෙරළු ගසේ මල් හැදෙනව. ගෙඩි නැහැ. Banch එකක් වගේ අතු තිබෙනවා. Kappadu කරන්න ඕනද?

  • @thilaksisirakumara9381
    @thilaksisirakumara9381 3 ปีที่แล้ว

    මහත්තයා දියර පොහොර භාවිතය ගසට ගොඩක් හොදින් ලැබෙන්නේ space කිරීමෙන්ද මුල් වලට දියර පොහොර වැක්කිරීම මෙන්ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි ස්තුතියි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว

    මහත්මයා හොදින් වැඩුන දෙඵම් වගාවක් මට තියෙනවා කි්පවතාවක්ි ගෙඩි හැදුනත් ගෙඩි 2-3 ක් වගෙ ගහකට පලගන්නේ
    මහත්මයා කරැනාවෙන් පහදාදෙන්න මල් ගෙඩි හටගැන්මට මා යෙදිය යුත්තේ මොනවාද?
    බොහොම පිං ඔබතුමාට අපව දැනුවත් කලාට
    තෙරැවන් සරනයි
    පිලිතුරක් බලාපොරොත්තු වෙමි

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      th-cam.com/video/vhw2lC3yHwM/w-d-xo.html

  • @ajithpathirana6041
    @ajithpathirana6041 4 ปีที่แล้ว +1

    Mahathmaya kabanika diyara krumi nashakayak yodanna one sawas kalayeda? Stuti....

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      Sawas kalaye ho udema yodanna Puluwan nam hodai

    • @ajithpathirana6041
      @ajithpathirana6041 4 ปีที่แล้ว

      @@CeylonAgri stuti obata. Suba dawasak

  • @itsmedearfs5896
    @itsmedearfs5896 4 ปีที่แล้ว +1

    Tq very much sir

  • @upaliberagama7558
    @upaliberagama7558 4 ปีที่แล้ว

    Try to edit ,then this will be more popular.

  • @ranilwimal546
    @ranilwimal546 4 ปีที่แล้ว +4

    දියර පොහොර දැමිමෙිද කොපමණ ප්රමානයක් දැමිය යුත්තේද? එබට බොහොම ස්තුතියි

  • @sanathdodamthanna3823
    @sanathdodamthanna3823 4 ปีที่แล้ว

    Sadhikka walata abha🥭walata kala badhdhayama sarthka wewidha???

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 4 ปีที่แล้ว +1

    බිත්තර..කටු..අමු.ඒවද..තම්බපු..බිත්තර...කටුද...ගන්නෙ...ඒගැන..කිව්වෙ.නැහැනෙ..ඒගැන..දැනුවත්..කරන්න...යේසුපිහිටයි............

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      Thambapu biththara katu. ona akak ganna puluwan. iwatha dana biththara katu ganna.

  • @rajeshwariraaji821
    @rajeshwariraaji821 4 ปีที่แล้ว +2

    Nice

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 4 ปีที่แล้ว +3

    Thank u

  • @sumithsamaraweera5862
    @sumithsamaraweera5862 4 ปีที่แล้ว +2

    කොමාරිකා පැල වර්ධනයට දැමීය යුතු පොහොර මොනවාද

  • @swapnavs504
    @swapnavs504 4 ปีที่แล้ว +2

    Tq

  • @rjlasantha3858
    @rjlasantha3858 4 ปีที่แล้ว +1

    Thankyou Redikadakin peruwata passe itiriwana kebali pelawalata demmata kamak nedda?

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      kamak ne. spray karanna apahasu nisai peranne.

  • @roshansomaratne2884
    @roshansomaratne2884 3 ปีที่แล้ว

    dina keeyakata varakda pohora yediya yuththe

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs 4 ปีที่แล้ว +1

    Diyara pohora saha ispre kalayuththe sathiyakata sarayakda.natinam kopamana kala parasayakinda

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      sathi dekakata serayak

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke5227 4 ปีที่แล้ว +6

    Is it ok to apply the liquid fertilizer on the same day to the leaves and root?? And how often is it necessary to use it ? Also do you have any classes to follow? PLEASE reply. Thanks.

    • @ajanthaadikari4125
      @ajanthaadikari4125 4 ปีที่แล้ว +2

      News

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว +5

      Sriyani Goonetilleke You can apply it same day. And use it once every two weeks.

  • @pizzaboss123
    @pizzaboss123 4 ปีที่แล้ว

    Nice...

  • @ashokabandara570
    @ashokabandara570 4 ปีที่แล้ว +1

    Kappadu kireemen pasu dodan pale kola kaha pata wenawa kalin gedi haduna dan mal hadila watenawa ekata monada karanna oni?

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      th-cam.com/video/6XrjbhYNT24/w-d-xo.html

  • @dilshan5310
    @dilshan5310 4 ปีที่แล้ว +1

    Wagawata kompost yeduwata wagawa sarawath nane .hiru eliyath hodin thibenawa .jalayath damanawa.mekata visadumak nadda

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      wiwida hethu thiyanawa. 0777-199130 number akata katha karanna (hawasa 7n pasuwa wadath hodai)

  • @Video_official77
    @Video_official77 3 ปีที่แล้ว

    Mae pohora eka sir dhawas keeyakata serayakdha gaswalata dhnda ona

  • @sampathedirisinghe6418
    @sampathedirisinghe6418 4 ปีที่แล้ว

    Dureyan palayakuth bat...pennannako.budu saranaei

  • @sithinawasiya4428
    @sithinawasiya4428 4 ปีที่แล้ว

    Aayubovan....Thankyou for your vedios.... gedhara de kohamadha comperse pohara hadhaganee?

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      Sithi Nawasiya api lagadima video akak karannm. wedi wisthara denaganna awashya nam 0777-199130 number akata katha karanna puluwan

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 4 ปีที่แล้ว +4

    Good job master Jaya veva

  • @irapaterange177
    @irapaterange177 4 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි මහත්මයා. පැල වර්ග විකුණනවද.

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 4 ปีที่แล้ว

    Thanks ayyia

  • @sandyaperera2498
    @sandyaperera2498 4 ปีที่แล้ว

    Thanks

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 4 ปีที่แล้ว +1

    apage gedara tiyena gas vala kola valata panuvo jaatiyak innavaa kola kaha paata velaa thiyenavaa, gas hitavaa thibenne pochchi vala. karunaakara mata kiya denna monavaada karanne avashaya vanne kiya.

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      th-cam.com/video/Qu1MiNNJ0pU/w-d-xo.html meka yodala balanna

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 4 ปีที่แล้ว

      @@CeylonAgri ..Thank you. mema mishranaya me kaale vassa nisa sprey karaata kamak nadda? kola kaha venna hethuva kumakda?

  • @amilafernando4907
    @amilafernando4907 4 ปีที่แล้ว +2

    From where can you buy agri plants in moratuwa area

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว +1

      we are in Diyatha Uyana - stall No 09

  • @pavankiraakj7994
    @pavankiraakj7994 4 ปีที่แล้ว +1

    Useful

  • @athulabar1
    @athulabar1 3 ปีที่แล้ว

    කොම්පෝස්ට් සකස් කිරීමේදී පොල් කුරුමිණි කීටයන් කළමනාකරණය කරන්නේ කෙසේද?

  • @kaluphanak1221
    @kaluphanak1221 4 ปีที่แล้ว +1

    👍👍

  • @pickme8515
    @pickme8515 3 ปีที่แล้ว +2

    අපේ මෑ වගාවක් තියෙනවා.මල් එන්නෙ නෑ.මේ දියර පොහොර භාවිත කලොත් මල් හැදෙයිද?

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Bawitha karala balanna. Hodata auwa thiyanawada?

    • @pickme8515
      @pickme8515 3 ปีที่แล้ว

      @@CeylonAgri ඔව් අව්ව තියෙනව

  • @chanakaaravinda1537
    @chanakaaravinda1537 4 ปีที่แล้ว +2

    සර්..කෝමාරිකා වලින් හදන දේ ගහට ස්ප්‍රේ කරාම මේ විටමින් එක ගහන්න පුලුවන්ද

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      oka pohora nisa pasata wak karanna. gaha mulata. spray karapu data pahuwada wage.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 4 ปีที่แล้ว +1

    Karabu gus but karaganna akaraya pohora dana akaraya kiyala denna.

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      aniwarayenma karannam video akak

  • @hasithakarunaratne3693
    @hasithakarunaratne3693 3 ปีที่แล้ว

    From where I can buy a spray machine

  • @hashantechsl6423
    @hashantechsl6423 4 ปีที่แล้ว +1

    සුපිරි සීයෙ

  • @rumeshasurangi138
    @rumeshasurangi138 4 ปีที่แล้ว

    Amba gase Daly kola wala kalu thither enne ai? Amba mal awilla halila yanawa

  • @laksirigunasena4868
    @laksirigunasena4868 4 ปีที่แล้ว +1

    Divul gahak kohomada hadanne (දියුල්)ගසක්

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      Laksiri Gunasena th-cam.com/video/vMhNQnfMLEk/w-d-xo.html me video aken denaganna puluwan

    • @sisirawalaliyadde8939
      @sisirawalaliyadde8939 3 ปีที่แล้ว

      @@CeylonAgri ලක්සිරි ගුනසේන

  • @hirahire8491
    @hirahire8491 4 ปีที่แล้ว

    Kottan gahak gedara බිත්තිය laga hedunoth බිත්තිය pupuranawada

  • @suwanjanitha17
    @suwanjanitha17 4 ปีที่แล้ว +1

    👌

  • @sujanpemachandar2308
    @sujanpemachandar2308 4 ปีที่แล้ว +1

    ස්තුති

  • @sandunkalhara8APQ
    @sandunkalhara8APQ 3 ปีที่แล้ว

    කරුණාකර කියන්නකො සර් දුරියන් වලට මේක

  • @gayanlakmal8919
    @gayanlakmal8919 3 ปีที่แล้ว

    පොල් මල් වලට කොහොමද යොදන්නේ

  • @mylife-xz5bi
    @mylife-xz5bi 4 ปีที่แล้ว +1

    මහත්මයා අපි හදන පැල ලොකු වෙන්න සැහෙන කාලයක් යනවා. ඊට පස්සේ කාලයක් ගියාම මල් එනවා. ඊට පස්සේ මලුත් හැලිලා ගහ හැදෙන්නෙත් නෑ. පැල ඉක්මනට ලොකු කරගන්න හොද පොහොරක් කියනවද. ස්තුතියි