කාන්තාවකට ගුවන් ගමනේ සිදුවුන දේ | The Story of Wilson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2021

ความคิดเห็น • 601

  • @ajithboc3249
    @ajithboc3249 2 ปีที่แล้ว +130

    බොහොම සංවේදී කතාවක්.
    කතාව අහල ඉවර වෙද්දී ඇස්වලට කඳුලු ආවා,😥😥😥

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +2

      එහෙනම් පිහදාගන්න

    • @ajithboc3249
      @ajithboc3249 2 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p උඹගෙ අම්මට කියහන් ඇවිත් පිහදාන්න කියල 😂😂

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว +3

      @@ajithboc3249 පිස්සෙක් ඌ. ගණන් ගන්න එපා

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      @@ishankasamarathunge5822 ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +54

    මේ සත්‍ය කතාව
    ඉදිරිපත් කල ඔබට ස්තුතියි

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

  • @weenasamanmali5698
    @weenasamanmali5698 2 ปีที่แล้ว +56

    අම්මා කෙනෙක් ට දරුවන් තරම් වටිනා වෙන කිසිම සම්පතක් නැහැ මේ ලෝකේ..දරුවන් ගේ හුස්මෙනුත් අම්මා අදුරනවා තමන්ගේ දරුවන් ගැන ..ඒකයි ඒ උතුම් කාන්තාවට අම්මා කියන්නෙ ..❤️

  • @techshow4176
    @techshow4176 2 ปีที่แล้ว +29

    සංවේදී කතාවක් ඇස්වලට කඳුලු ආවා.thank you

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html

  • @laksithliyanage1009
    @laksithliyanage1009 2 ปีที่แล้ว +12

    දරාගන්න බැරි දුකක් දැනුණු ඉතාම ආදරණීය සතුටුදායක අවසානයක් තිබෙන සත්‍ය කතාවක්. ස්තූතියි සිංහ දැනුම ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chamarasudu1940
    @chamarasudu1940 2 ปีที่แล้ว +118

    ඔය දැනුම මාරම වටිනවා මාමේ 🥰 පුළුවන්නම් හැම ආගමකම මූලාරම්බය ගැන වීඩියෝ එකක් ගේන්න පීලීස් 🥰♥

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      @@yureninoshi8297 ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +2

      නියමයි. ❤

    • @wimalgunaratne9281
      @wimalgunaratne9281 2 ปีที่แล้ว

      Ma ardarayai

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 ปีที่แล้ว +60

    ඇස්දෙකට කදුලු එන සංවේදී කතාවක් ❤️

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @dasaya8525
      @dasaya8525 2 ปีที่แล้ว +1

      Ayya thawa heart ekak dunne never

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      @@dasaya8525 ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html

    • @lakpriyaanuruddha4532
      @lakpriyaanuruddha4532 2 ปีที่แล้ว

      Sir

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว +12

    හරිම සතුටුයි අවසානය මොනවා උනත් තාත්තා ගේ ගති ගුණ හොදටම පිහිටපු දරුවෙක් යනු මගෙ හැගීමයි

  • @ruwanpriyadarshana9961
    @ruwanpriyadarshana9961 2 ปีที่แล้ว +38

    ෆිල්ම් එකකට මරු ස්ටෝරි එකක්

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවී කැමරා වල සටහන් වූ අත්භූත දසුන්

    • @sitharawic132
      @sitharawic132 2 ปีที่แล้ว

      😂

    • @gemingmaster2557
      @gemingmaster2557 2 ปีที่แล้ว

      ඇත්තටම

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +60

    හ්ම්ම්ම් ..අදත් ලස්සන topic එකක් ..සින්හ දැනුම නියමයි 🤗🤗🤗🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +2

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවී කැමරා වල සටහන් වූ අත්භූත දසුන්

    • @chamindusasmika8753
      @chamindusasmika8753 2 ปีที่แล้ว +3

      හැම video එකකටම එකම comment එක දානවා නේද.හොර ගෙඩියා 😁

  • @supundayarathna4175
    @supundayarathna4175 2 ปีที่แล้ว +9

    හරිම සංවේදී සත්‍ය කතා පුවතක්..❤🙏

  • @user-cq5pz3vj7w
    @user-cq5pz3vj7w 2 ปีที่แล้ว +48

    අම්මගේ ආදරේ කියලා නිම කරන්න බෑ අවසානයක් නෑ කියලා ඔප්පු කරා

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว +1

      හැම අම්මාමත් එහෙම නෑ. මේ ගැහැණු කෙනාගේ අම්මා බලන්න.

  • @upaliratnayake7581
    @upaliratnayake7581 2 ปีที่แล้ว +2

    මව් සෙනහස පිළිබද සංවේගාත්මක කථාවක්. ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි.

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +3

    ඔබ ලස්සන කතා ගේනවා. මම හරි ආසයි අ හන්න ,ඒවගේම මුලදී කෙලින්ම කතාව පටන් ගැනීම කරනව ලස්සනට ගොනුකරල පියවරෙන් පියවර ඉදිරිපත්කිරීම සුපිරි.

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +25

    අදත් ලස්සන ,topic ,එකක් ....🔥🔥🔥🔥

    • @spdheshan1640
      @spdheshan1640 2 ปีที่แล้ว

      ඇත්ත ද 🥺🥺🥺 ගින්දර වගේද ඔයාට

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවී කැමරා වල සටහන් වූ අත්භූත දසුන්

  • @romaineleonard7555
    @romaineleonard7555 ปีที่แล้ว +1

    What a story, I couldn’t stop crying. So happy for the mother who found the son, how nice of the grope of friends who made her dream come true. Bless them all. Thank you for sharing this sad and joyful story 🙏

  • @Akash-fi9ho
    @Akash-fi9ho 2 ปีที่แล้ว +23

    මටත් මාරටම දුක හිතුනා
    😥😥😥😥😭

    • @dinijaacademy4638
      @dinijaacademy4638 2 ปีที่แล้ว

      Balanna kalin comment balanna awoo..😁Ay Dukada Anthima Hariya😥

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    ජීවිතයේ කවරදාවත් අම්මාව පුතෙකුට අමතක කරන්න බැරිබව මේ වීඩියෝව නිසිලෙස කියාදුන්නාට ගොඩක් පිං 🙏🙏🙏🌹🌹🌹👍

  • @shaanentertainment7871
    @shaanentertainment7871 2 ปีที่แล้ว +1

    sir ඔයා ඔය කියන විදියට ඒ කතාව මාර විදියට හිතට වදිනව . ඔය voice එක ඔය හැකියාව නිම කල නොහැකි සම්පතක් අපේ රටට .. 🙏🙏🇱🇰

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුකයි, අම්මාගේ ආදරය කාටවත් තේරුම් ගන්න අමාරුයි , ඒක ගැඹුරු මහා සාගරයක් වගේ. ඇස් දෙකට කදුළක් ආවේ නොදැනීම.

  • @indikadabare8802
    @indikadabare8802 2 ปีที่แล้ว +1

    ඔබගේ වැඩ සටහන් කිපයක් මා විසින් බැලුවා.ඉතාම වටිනවා.අද බැලු අම්මගේ පුතගේ කතව හරි දුකයි,එවාගේම සංතොසයි ස්තුතියි 🙏

  • @firzanali6575
    @firzanali6575 2 ปีที่แล้ว +10

    So sad I was cry too... Finally she got happy her life..

  • @saffanfarook1038
    @saffanfarook1038 2 ปีที่แล้ว +14

    Wow what a sad, True story can't stop my tears .

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 ปีที่แล้ว

    ගොඩක් දුක්බර කථාවක්. කුනුහරප වැඩසටහන් කරන්නවුන්ට මෙි වැඩසටහන් අාදර්ශයක් වෙිවා. ස්තුතියි සිංහ මහතාණෙනි.

  • @abeykoon1322
    @abeykoon1322 2 ปีที่แล้ว +10

    මගේ අැඝ් දෙකට කදුලු අාවා මගෙ අමිමගෙ අවඝන් කටයුත්තටවත් මට ඝබාගි වෙින්න බැරි උනා ඝලකන්නත් බැරි උනා එ දුක මැරෙනකල්ම අමතක වෙන් නැහැ මෙි ලොකේ කවුරැ හිටියත් අමිමා අමිමාමයි වෙලාවකට හිතෙනවා අමිමා හිටි යනමි කැහැ ගහලා මගේ දුක කියන්න පුලුවන් අමිමටත් වඩා විශ්වාඝ කරපු අාදෙර් කරපු අය වෙනඝ් උනා.එ නඝා තමුන්ගෙ අමිමව අැඝ් දෙක වගෙ බලා ගන්න

    • @wasumithra7081
      @wasumithra7081 2 ปีที่แล้ว

      මෙි කතාව හදචතට දැනුන. මා ගොඩක් සංවෙිදිවුනා...

  • @malkanthikumari2006
    @malkanthikumari2006 2 ปีที่แล้ว +28

    ආදරෙයි sinha පවුල 💖💖💖💖

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @samansuranga1322
      @samansuranga1322 2 ปีที่แล้ว +2

      Adarei adarei ahasa wage..

  • @renuka6652
    @renuka6652 2 ปีที่แล้ว +2

    ඔබගේ ඉදිරිපත් කිරීමේ විලාශය හරිම ලස්සනයි .පුලුවන් නම් ශ්‍රී ලංකාවේ සුවිශේෂී චරිත ඉදිරිපත් කරන්න .බේසමක ගසාගෙන ගිය සුනාමි දරුවා දකින්න ආසයි .

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +3

    හරිම සංවේදී කතාවක් .මටත් මේක අහල ඇඩුන ..අම්මෙක්ගෙ ආදරය නොනිමෙන ආදරය ක්.❤❤❤

  • @maheshikakumari8478
    @maheshikakumari8478 2 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි ඇත්තටම ගොඩක් ඇඩුනා..මටත් පුතෙක් ඉන්නවා මාත් අවුරුදු 10 මගේ පුතා දැක්කේ නැහැ ...ලගදිම බලන්න යන්න පුලුවන් වෙයි මට....තෙරුවන් සරණයි ...

  • @indikaliyanage5490
    @indikaliyanage5490 2 ปีที่แล้ว +7

    Aththatama duka hithena kathawak ayye..

  • @saffanfarook1038
    @saffanfarook1038 2 ปีที่แล้ว +11

    All the singha pavulva stories are educative n productive, keep it up I never mis any of your videos.

  • @somaarachige788
    @somaarachige788 2 ปีที่แล้ว +1

    මේ කතාව කිසිම කෙනෙක් කඳුළු හෙලන්නෙ නැතුව නම් ඉන්නෙ නැහැ ,හැමෝගෙම ඇසට කඳුලු එනවා මයි,බොහොම දුක් කතාවක්, ඒ වගේම රසබර සිදුවීමකුත් ඇතිඋනා,

  • @athulaweerasooriya5490
    @athulaweerasooriya5490 2 ปีที่แล้ว

    සින්හ දැනුම ගේන භැම දේම බලන්නෙ ඒව ඉතාම හරවත් නිසා සභ ඔබ ඉතාම පැහැදිලිව සංයමයෙන් ඉදිරිපත් කරන නිසා. එයට ස්තූතියි.
    මේ කතාවෙන්, දන්න කරුණු දෙකක් ආයෙම තභවුරු උනා. කෙනෙක් තමන්ගෙ යුතුකම් හරි විදියට ඉටු කලානම් කවදා නමුත් ඒක ඇගයීමට ලක්වනවාමයි. අනෙක අත්නොහරින උත්සාහ ජයග්‍රහණය ගේනවාමයි.

  • @chamilanishanthi6651
    @chamilanishanthi6651 2 ปีที่แล้ว +1

    හරියට නිකම් ෆිල්ම් එකක් බැලුවා වගේ. හරිම දුකයි ඔයාගේ වීඩියෝස් හැමදාම මම බලනවා. කිසිම දෙයක් ලිව්වේ නැති වුණාට. අපේ දැනුම වැඩි වෙනවා සමහරක් වීඩියෝ බැලුවහම. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔයාගෙ වැඩසටහන් බුදු සරණයි මල්ලියෝ

  • @deshansulakshana37
    @deshansulakshana37 2 ปีที่แล้ว +7

    පලවෙනි comment එක මගෙන් .වීඩියෝ එකත් බලන් කලින්ම දැම්මා.මුල්ම comment එක දාන්න ආසාවක් තිබ්බා😁

    • @sayuva3
      @sayuva3 2 ปีที่แล้ว +1

      අනේ මටත් ස්ප් එකක් දෙන්න
      මාත් ආසයි යූටියුබර් කෙනෙක් වෙන්න අනේ ඒ හීනය සැබෑ කරගන්න උදව් කරන්න

    • @deshansulakshana37
      @deshansulakshana37 2 ปีที่แล้ว

      @@sayuva3 සබ් කරා😍

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවී කැමරා වල සටහන් වූ අත්භූත දසුන්

    • @ranathungamuhandiram2858
      @ranathungamuhandiram2858 ปีที่แล้ว

      රණතූංග

  • @triliciadoreen6066
    @triliciadoreen6066 2 ปีที่แล้ว +1

    අනේ ඒ කතාව අහලා මගේ ඇස් වලටත් කදූලු ආවා.....ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ කතා අපිට දැනගන්න සලස්වනවට.....🙏🙏🙏

  • @arachannel5084
    @arachannel5084 2 ปีที่แล้ว +2

    ඒ කථාව සංවේදී............... අන්තිම ටික අහන්න ටිකක් අමාරු වුනා.

  • @srstofficial7520
    @srstofficial7520 2 ปีที่แล้ว +6

    උබේ දැනුම මාරයි මල්ලී 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @JollyBoysLankan
    @JollyBoysLankan 2 ปีที่แล้ว +7

    කදුළු බෙරෙනවා ..හරිම දුක කතාවක්..😥

  • @manjula969
    @manjula969 2 ปีที่แล้ว +2

    හරිම දුකයි ඇත්තට අද කාලයේ අම්මලා ලමයි කුනු බාල්දියට හරි කාක්කුස් වලට හරි ඔබන කාලෙ ඒ අම්මා කලේ ලොකු දෙයක් ඇත්තටම ඒ අම්මා එ දරුවන්ගේ අනාගතය ගැන හිතලා බැලුවා කියන්න පුළුවන්.

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +2

    බුදු අම්මෝ ඒක නම් වචනයේ පරිසමාප්ත යෙන්ම බොක්කට කිදා බැස්ස 😢😢😢

  • @jackok4927
    @jackok4927 2 ปีที่แล้ว +3

    දුක සතුට සංත්‍රාසය කැටි උනු ❤ හදවතට දැනුනු මොහෙතක්.

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +2

    ඔයා කිව්වා හරි අයියේ ...මට නම් ඇඩුනා සංවේදී මිනිසුන් ට වටිනා කතාවක් සමාජට ආදර්ශමත් කතාවක් ....ළමයින්ට මහපාරේ දාල යන අයට මෙවන් ආදර්ශමත් කතා ඇසීමට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා❤️❤️❤️👍😓

  • @dhammikaperera6312
    @dhammikaperera6312 ปีที่แล้ว

    මොන විදිහක comment එකක් මේ කතාවට දෙන්නද කියලා මට තේරෙන්නෙ නෑ, ඇත්තටම ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ මේ වගේ දැනුමක් ලාංකිකයින්ට දෙන්න, ස්තුතියි...

  • @ghjfhj8463
    @ghjfhj8463 2 ปีที่แล้ว +1

    ඒ කතාව හරිම සංවේදී . ඒක තවත් වැඩි උනා. මම දැනට අවුරුදු 3 කට කලින් කුවේට් ආවේ . අම්මා වැඩි.කැමැත්තක් තිබ්බේ නෑ .ඒත් මා හටද දරුවන්ගේ ඉදිරි.
    අද්‍යාපන කට යුතු සදහා . මුදල් අවස්‍ය නිසා
    ඒමට සිදු උනා. අම්ම එක්ක කතා කලා..මම
    මම රියදුරු රැකියාවක් කරන නිසා . අම්ම බයෙන් හිටියෙ. කොරොණා තදින්ම තිබූ කාලේ . අම්ම නැති උනා.. මට යන්නත්.බෑ කුවේට් වහලා. අම්ම මම ගැණමයි.කියෝල තිබ්බෙ. ඒක ජීවිතය පුරාම නොනිමෙන දුකක්. අයේ යද්දී අම්ම නෑ. ( වර්ද්ද කොතනද මට තේරෙන් නෑ)

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      වරද තමා තන්හාව.මොකද හැම කෙනාම රට ගිහින් ජිවත් .වෙන් නෑ .ජිවිතෙ ගොඩ නගා ගත්තු බහුතරයක් ලන්කාවෙ ඉදලා.තමා ජිවිතෙ ගොඩ නගා ගත්තෙ .

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 ปีที่แล้ว

    ජීවිතාවබෝධයට ඉතා වටින කතාවක්... යථාර්ථය සහ සත්‍ය කාසියක දෙපැත්තක් වාගේ...

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 2 ปีที่แล้ว +2

    දෙම්ව් පියන් නැතු හැදෙන දරැවන් ..තමන්ගේ දෙමාපින් හට සිතින් වෛර නොකල යුතුයි කියලා මේ කතාව ඇහුවහම මටත් හිතුනා. එයාලා එක්ක කතා කල යුතුයි. කුමන හෝ හේතුවක් නිසා එයාලා දරැවන්ව කාට හෝ හදාගන්න දෙන්න . ඇස් අගට කදුළුත් ආව...

  • @kavishkadilshan6199
    @kavishkadilshan6199 2 ปีที่แล้ว +3

    කතාව අහල ඉවර වෙද්දී ඇස්වලට කඳුලු ආවා,😥😥😥

  • @durekasenn4486
    @durekasenn4486 2 ปีที่แล้ว +1

    සිංහ මමෙ ඔයාගෙ කථාව නම් බොහොම අපූරුයි ඔයා කියන කොට බලාගෙන ඉන්න ආසයි ඉදිරියටත් මේ වගෙ ගොඩාක් ලස්සන කථා කියන්න මාමෙ.❤️❤️❤️💖💗🐰🌷🌺

  • @marcellawickramasuriya5587
    @marcellawickramasuriya5587 2 ปีที่แล้ว +3

    "mother is a mother" what a beautiful word in the world there is a no child without a mother so it 's a wonderful sensitive,sad story.i'm very sad about this incident.but after the story i'm very happy.i think it 's a god's plan.thanks be to God,✝

  • @spdheshan1640
    @spdheshan1640 2 ปีที่แล้ว +9

    හම්මට ආච්චි සිරාවටම ... 😪

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවී කැමරා වල සටහන් වූ අත්භූත දසුන්

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 ปีที่แล้ว +17

    ඒකටනම් ඇඩුන අයියෙ😢

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවී කැමරා වල සටහන් වූ අත්භූත දසුන්

  • @rkndr5581
    @rkndr5581 2 ปีที่แล้ว

    හරිමශංවේදි දැසට කදුළු පිලිතුරක් වශයෙන් ඉස්තුතියි

  • @matheeshameran361
    @matheeshameran361 2 ปีที่แล้ว +3

    7000 ක් වගේ සබ්ස්ක්‍රයිබස්ලා හිටියා මම චැනල් එකට එනකොට අද වෙනකොට ලක්ෂ 4කට ලගයි කවදාවත් මගනොහරින චැනල් එක ජය අෂ්කර් අයියේ ❤️❤️❤️❤️

  • @sathsaranadish4936
    @sathsaranadish4936 2 ปีที่แล้ว

    හරිම ලස්සන කතාවක් කතාව අහලා ඉවරවෙද්දි මගේ ඇස්වල කදුළු ලස්සන කතාව

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    හරිම සංවේදී හිතට හරිම දුකයි දුකක් දැනුනා ඒ වගේම සතුටුයි ස්තූතියි ඔයාට

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 ปีที่แล้ว +1

    එයාල එක්ක මමත් ඇඩුනා හරිම දුකයි අම්මා කෙනෙක්
    දරුවන් ළමා නිවාසයට දෙන්නෙ
    ඒ අම්මාට ජීවත් කරන්න බැරි
    නිසා කොහොම හරි ජීවත් කරන්න ඕන නිසා ජීවත් වෙලා ඇති කියලා හිත හදාගෙන ඉන්න ඇය ගොඩක් ඇති තාත්තා කෙනෙක් නැතුව හදාගන්න බැරි
    අම්මලා ඉන්නවා

  • @gaminijayasiri6860
    @gaminijayasiri6860 ปีที่แล้ว

    හරිම සන්වේදී කතාවක් .අම්මා කෙනෙක්ගෙ ආදරය කොයිතරම්ද කියලා දරුවන් සියලුම දෙනාට අවබෝධ වේවා .

  • @uconvideoshub
    @uconvideoshub 2 ปีที่แล้ว +2

    සුපිරි කතාවක් හදවතින්ම බැලුවා👍❤️❤️

  • @bravelanka5602
    @bravelanka5602 2 ปีที่แล้ว +1

    Another super video. Thanks 🙏

  • @gihanishara2006
    @gihanishara2006 2 ปีที่แล้ว +3

    vena aya vage nevei Hithana vadinna kiyana nisa ගොඩක් dukai thanaks ( අනේ මන්ද මාමෙ කියලත් බැහැ ඉතින් කමක් නැහැ ) මාමෙ 😊😊😊😊😊😊

  • @binarasakuranga1090
    @binarasakuranga1090 2 ปีที่แล้ว +1

    ගොඩක් අමරුවෙන් කදුලු නවත්තම් හිටියෙ 🙏😍😍

  • @sirlinka7657
    @sirlinka7657 2 ปีที่แล้ว +8

    ඇතිතටම මමත් ඇඩුවා මටමගේ අමිමා
    මතක්උනා මගේ අමිමා නැතිවෙලා දැන්
    අවුරැදු 35යි

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว

    ඔය දැනුම මාරම වටිනවා මාමේ 🥰 පුලුවන් නම් හැම ආගමකම මූලාරම්භය ගැන වීඩියෝ එකක් ගේන්න පීලීස්...🥰❤️

  • @malikawarnakulasooriya3918
    @malikawarnakulasooriya3918 2 ปีที่แล้ว

    Harima sanwedi kathaak.Thankyou

  • @mitpseneviratne7946
    @mitpseneviratne7946 2 ปีที่แล้ว

    ඔබ අපේ දැනුම දියුණු කරනවාට ස්තුතියි

  • @MyFairLady90
    @MyFairLady90 2 ปีที่แล้ว +5

    Gosh it is heart touching. Is there a video on this to see?

  • @maneldisanayaka5651
    @maneldisanayaka5651 2 ปีที่แล้ว

    හරිම සංවේදී කතාවක් .කතාව අවසායේ ඇඩුනා ..👍

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว

    We cry too !! Thx for you makes us cry .

  • @sarathwejesinha8083
    @sarathwejesinha8083 2 ปีที่แล้ว +2

    really tear falling thanks you public this kind of story

    • @kamalsuranga3948
      @kamalsuranga3948 2 ปีที่แล้ว

      Godak duka hithuna ekata aswalata kadulu awa

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ปีที่แล้ว

    සංවේදී කතාවක් ළමයට අනතුරක් නොකර මඩමකට දීපු ඒක ගොඩක් වටිනවා පෙළක් අය වැදල කුණු බක්කි වල දානවා මරල වලලනව මේ අම්මා එහෙම කාලේ නැනේ දරුවත් බේරලා අම්මත් බේරිලා අන්තිමට මිණ ගැහුනා හොද අම්මා කෙනෙක් දරුවත් වාසනාවන්තයී ජේසු පිහිටයි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම හිතට මාර දුකක් දැනෙනවා.මේ චැනල් එක බලන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා ස්තූතියි ඔබට මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jm6598
      @jm6598 2 ปีที่แล้ว

      හරිම දුක හිතෙන ලස්සන අවසානයක් ඇති කතාවක් ස්තුතියි ඔයාට

  • @nethmisathsarani7168
    @nethmisathsarani7168 2 ปีที่แล้ว

    You are so incredible 😍 wow heart touching story. All the very best.

  • @peterpeter9347
    @peterpeter9347 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.......සංවේදී කතා වක්

  • @lahirufernando638
    @lahirufernando638 2 ปีที่แล้ว

    Niyama kathawa. Thanks

  • @indukumari4252
    @indukumari4252 2 ปีที่แล้ว

    හරිම සංවේදී කතාවක් මව් සෙනෙහස දරු සෙනෙහස වෙනස් වෙන්නෙ නැහැ බුදුසරණයි

  • @Sajeewani-xx4eu
    @Sajeewani-xx4eu ปีที่แล้ว

    Super ayya aththatama vatina kathawak 👌👌👌👌😊

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 2 ปีที่แล้ว

    අම්මෝ මෙතෙක් ජීවිතේ අහපු ලස්සනම කතාවක් අයියේ..💖💖💖💐💐💐💐

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว

    බොහොම සංවේදී story ekak

  • @sugathdannangoda9998
    @sugathdannangoda9998 2 ปีที่แล้ว +1

    ඇත්තටම සංවේදී කතාවක්.උගුර හිරවුනා වගේ දැනුනා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +1

    අපි හිතන්නේ අපි විතරයි දුක් විදින්නේ කියලා , බැලුවා ම අපි ට ලැබුන ජීවිතය හොඳයි .

  • @dubaimobile9665
    @dubaimobile9665 2 ปีที่แล้ว

    ayye mage eheta kaduluth ava ayye godak duka hituna lassana katavak budusarai ayye api hemadama oyage chenal ekath ekka innava

  • @abhitech7158
    @abhitech7158 2 ปีที่แล้ว +8

    Mulinma baluwe mn mulma comment eka mage mulma like eka mage mulma views eka mage

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවී කැමරා වල සටහන් වූ අත්භූත දසුන්

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් දුක හිතුණා ඇස් දෙකට කදුළුත් ආවා මටත් ඉතින් ඔය දෙන්නම නැ අවුරැදු 3ඉදලම අදකාලේ දෙමවි⁣පියෝ ඉන්න දරැවන්ට දෙමවි⁣පියෝන්ගෙ අගෙ දැනෙන්නේ නැ නැති අය⁣ට එක මාරම විදිහට දැනෙනවා අද මෙහෙම දෙපයින් නැගිටලා හිටියට ගුටිකාලා බැලමෙහෙවර කමි කරලා ඉදුල් කාලා හැදුන කෙනෙක් තමා ඉතින් මමත් 😥

  • @mariefernando12
    @mariefernando12 ปีที่แล้ว

    Very interesting n very sad story but finally very happy end.
    Unconditional love of Mother!😊

  • @sepalikausj9201
    @sepalikausj9201 2 ปีที่แล้ว

    කතාව සංවේදී මේ කතාව චිත්‍රපටයක් හැදුවා නම් නියමයි ලස්සනයි

  • @kitchenmart3239
    @kitchenmart3239 2 ปีที่แล้ว +1

    Attatama aduna aiyye kathawata supiri aiyye 👍

  • @anushikadilrokshi683
    @anushikadilrokshi683 2 ปีที่แล้ว

    Lassana kathawak💐💐💐

  • @amdatv8697
    @amdatv8697 2 ปีที่แล้ว

    හැමදාම විඩියෝ එකක් දාපුගමන් බලලා මගේ යලුවන් සමග මේදේ මම බෙදා ගන්නවා 👌❤️❤️

  • @jecinthafernando8542
    @jecinthafernando8542 2 ปีที่แล้ว

    Athrhatama harima sanvedeei ,e kathawata one kenekuta adenawa.

  • @wasanthimallika9483
    @wasanthimallika9483 2 ปีที่แล้ว

    Godaak sanwedi kathawak .asdekata kadulak awa .e ammage adaraya .....thanks SINHA.

  • @mohamednisdar8871
    @mohamednisdar8871 2 ปีที่แล้ว +1

    What a great story thanks brother

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි .....!

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +6

    ඒවගේම ගැහැනු අයට කවදාවත් විශම ලෙස සලකන්න හොදනෑ සමාජය. සියලු දෙනාටම මේ ලෝකේ එකවගේ ප්‍රශ්න තියෙනවා සමාන ජීවිතයක් තියෙන්නෙ. මිනිස්සු මීටවඩා පුලුල් විධියට වෙනස් විධියට හිත්නවානම් ලෝකය මීටවඩා හැමෝටම සුන්දර වේවි.

    • @malwennahewagehemapala7675
      @malwennahewagehemapala7675 2 ปีที่แล้ว

      බොහොම සංවේදී කතාවක් ..කතාව අවසන් වන විට දෑසට කඳුළු ආවා

  • @maalumiris1335
    @maalumiris1335 2 ปีที่แล้ว +7

    රසම රසට කෑම උයන්න ඉගෙන ගන්න ආස අය එන්න මේ පැත්තෙ ❤️❤️❤️

  • @lalithairangani1969
    @lalithairangani1969 ปีที่แล้ว

    Hari lassanai a thamai amma kiyannae awasanyata denna akath kara

  • @sunilguneratne9789
    @sunilguneratne9789 2 ปีที่แล้ว

    ඇත්තටම ඇඬෙනවා මේ කතාවට . කෙපෙමණ මේ ලොකේ මේවගේ ප්‍රශ්ණ තිබෙන අය ඇත්ද .එකිකනෙකා ගැන වැරදි අවභෝධයක් ඇතිව වෙන්වෙලා ඉන්න දරැවන් දෙමව්පියන් සහොදර සහෝදරියන් . කොච්චර ලෝකය දියුණු උනත් අද මිණිසුන් ඉතාමත් කළබල කාරීව ක්ෂණික තීරණ අරන් මේවිධියට තීරණ ගන්නවානේද ..

  • @poojaudayangani-rm2yz
    @poojaudayangani-rm2yz ปีที่แล้ว

    godaka duka hituna oyata budu saranaii

  • @inokaselvaraja9943
    @inokaselvaraja9943 2 ปีที่แล้ว +1

    දරාගෙන කතාව ඇහුවා මාගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ අම්මා කියලා කියපු වචනය සමග .එ ආදරය වචන වලින් විග්‍රහ කරන්න බැ

  • @techwithjs1563
    @techwithjs1563 2 ปีที่แล้ว

    Brother elaga para video eka karaddi background eeka venas karanna boaring vage nathnm video eke content eka supiri😘