මොකක්ද ඒ හෝඩුවාව?? | Amarjith and Nancy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2021

ความคิดเห็น • 281

  • @somasomesumalira9032
    @somasomesumalira9032 2 ปีที่แล้ว +46

    හුස්ම පොද රැක ගැනිමට සටන් කරන අපේ ආදරනියන් සැමටත් ලෝක වාසි සියලුදෙනාටත් තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏 කකාව ගොඩක් ලස්සනයි දුකයි

  • @samsom3151
    @samsom3151 2 ปีที่แล้ว +50

    කෙනෙකුට ජීවිතේට ගන්න පුලුවන් ආදර්ශමත් කතා. කිසිම කෙනෙක් උවමනාවට වඩා විස්වාස කරන්න එපා

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 ปีที่แล้ว +30

    හොදින් ඉදිරිපත් කර තියෙනවා හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +28

    ඇත්තටම බොහොම වටිනා කථා කියාදෙන ඔබතුමාට බොහොම පින්.

    • @mufeezmohamed6425
      @mufeezmohamed6425 2 ปีที่แล้ว

      Okkoma indian toutuber karayangey copy malli meya sinhalen translate karanawa witharai

  • @shashiniusgoda3948
    @shashiniusgoda3948 2 ปีที่แล้ว +19

    ලෝකේ වටේට මේවගේ කාලකන්නි මිනිස්සු ඉන්නවා 😭😭😭

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +1

    කතාව ට ස්තුතියි සිංහ දැනුම මෙචිචර කල් ඇහුව බැරි ද මාසෙකට එක පාරක් film එකක් ගැන කියන්න පුළුවන් නමි ගොඩක් ස්තුතියි ජයවෙිවා

  • @durekasenn4486
    @durekasenn4486 2 ปีที่แล้ว +65

    සිංහ මාමෙ ක‍ථාවට වැඩිය ඔබගෙ කථා විලාසය ඉතාමත් ලස්සනයි බොහොම රසවත් 💖💙💗❤️

    • @disnanandawathi2120
      @disnanandawathi2120 2 ปีที่แล้ว +1

      Hindi of

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      ඇත්තටම. හරිම පැහැදිළියි. නිරවුල්.

  • @kelumhettiarachchi5960
    @kelumhettiarachchi5960 2 ปีที่แล้ว +14

    Thanks !
    ජීවිතයට හොඳ පාඩමක් !
    ඉතාමත් වටිනා කරුණු රැසක් සාකච්ඡා කලා !

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +28

    දුර ඉන්න හතුරාට වඩා ළඟ ඉන්න මිතුරාගෙන් පරිස්සම් වෙයල්ලා. මොකද ළඟ ඉන්න මිතුරා තමයි කවදාහරි උඹට කෙළවලා අරින්නෙ......

    • @kgtmudushanimudushani6726
      @kgtmudushanimudushani6726 2 ปีที่แล้ว +4

      Eka nam sahathika aththa kathawa.matath thiyanawa loku athdakimak

    • @naveenliyanarathna210
      @naveenliyanarathna210 2 ปีที่แล้ว +2

      Akanam athtga ban

    • @chalanidodanwala1998
      @chalanidodanwala1998 2 ปีที่แล้ว +2

      ඇත්‍ත කතාව....🙏

    • @m.shalika763
      @m.shalika763 2 ปีที่แล้ว +1

      ඒ කියපු දෙය නම් සහතික ඇත්ත.මටත් වින කලෙ ලගින් මං ඉදපු අය තමයි.

  • @slcommedylokka8098
    @slcommedylokka8098 2 ปีที่แล้ว +23

    ඔබගෙ කථා විලාසය ඉතාමත් ලස්සනයි බොහොම රසවත් 💖💙💗❤️ බොහොම වටිනා කථා කියාදෙන ඔබතුමාට බොහොම පින්.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 ปีที่แล้ว +10

    කියන්න තියෙන්නෙ සල්ලි නිසා මිනිස්සු මොනවාද නොකරන්නේ එකෙන් ඔවුන්ගේ මුළු ජීවතයම හිරේ ඔබතුමාට තෙරුවන් සරණයි මේවා අපේ මිනිස්සු වැදගත් වෙන්න පුළුවන්

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 2 ปีที่แล้ว +29

    ඉතාමත් රසවත් සහ පැහැදිලි හඬ අපූූරුයි .❤️

  • @cristopherfernando3338
    @cristopherfernando3338 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම ඉතා ලස්සනයි ඔබ‍ට ස්තුතියි

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +4

    හොඳ ආදර්ශයක් ස්තුතියි 🙏

  • @chandrikajayasinhe7481
    @chandrikajayasinhe7481 2 ปีที่แล้ว +13

    ලගින්ම ඉන්න අය වැඩිය ව්ශ්වාස කරන්නඑපා එය විනාසයට මුලයි

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 2 ปีที่แล้ว +3

    බොහෝම පිං දැනුවත් කරන එකට.අපේ ජීවිත වලට හොද පාඩම් මේවයින් ගන්න පුලුවන්.යහපතක්ම වේවා.

    • @kanthisamarawickrama6663
      @kanthisamarawickrama6663 2 ปีที่แล้ว

      ගොඩක් වටිනා කතාවක් අදට හොද ට ගැලපෙන වා ස්තුතිය දැනුවත් කලාට .

  • @anandaweerasekara1315
    @anandaweerasekara1315 2 ปีที่แล้ว

    Super. Story very good. Thanks. Sinha. Danuma..

  • @AKFOOTBALL7
    @AKFOOTBALL7 2 ปีที่แล้ว +8

    God is always with right sides 🙏 🙌 ✨

  • @nuhacassim1701
    @nuhacassim1701 2 ปีที่แล้ว +7

    ඇත්තටම ඔබ තුමාගේ කතා විලාසය අපිව තිරයක් ඇතුලේ ඡීවමාන වෙනවා......... සුපිරි...........

  • @rtckaru6436
    @rtckaru6436 2 ปีที่แล้ว +1

    👌......... නියම පැහැදිලි කිරිම 👍👍👍

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 2 ปีที่แล้ว +14

    ජීවිතාන්තය දක්වා සිර දඩුවම නෙමෙයි ඔවුන්ට ඊට වඩා දැඩි දඩුවම් ලැබිය යුතුයි.
    පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය සහ එහි මහ මොළකරු පිළිබදව එළිදරව්වක් කරන්න.

  • @abeykoon1322
    @abeykoon1322 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ හැම වැඩ ඝටහනක්ම මම බලනවා හරිම ඉන්ටුඝ්ටිං අාෂාවෙන් බලන්නේ Good job

  • @dilrukshidilrukshi6685
    @dilrukshidilrukshi6685 2 ปีที่แล้ว +4

    අපරාධ විද්‍යාව හදාරන කෙනෙකුට ලොකු කතාවක්, thanks..

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 2 ปีที่แล้ว +1

    Wow. Thanks for the video. Well presented. Sad story :(

  • @YFlix44
    @YFlix44 2 ปีที่แล้ว +12

    අදත් සුපිරි කතාව ela❤️👍

    • @thanuja1979
      @thanuja1979 2 ปีที่แล้ว

      Othank you very muh
      n

    • @thanuja1979
      @thanuja1979 2 ปีที่แล้ว

      Excellent explanation

  • @vidusrilanka
    @vidusrilanka 2 ปีที่แล้ว

    Great story and explain

  • @wasanaabesingha5391
    @wasanaabesingha5391 2 ปีที่แล้ว +4

    නියමයි 😍😍

  • @uconvideoshub
    @uconvideoshub 2 ปีที่แล้ว +8

    ජයම වේවා අර්ථවත් දේවල් ගැන කතා කරන සිංහ පවුලට ස්තුතියි 👍❤️❤️

  • @surangafernando3100
    @surangafernando3100 ปีที่แล้ว +1

    Thanks

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +1

    ඞබතූමා මෙම වැඩ සටහන හොදින් ඉදිරිපත් කලා ඉතාමත් හරවත් ලෙස

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 2 ปีที่แล้ว

    Good - The content is given a hint for preventing this type of incidents further.

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 2 ปีที่แล้ว +1

    Kalakam paladenawa kiyanne oka thamai. Paukaarayanta dittadamma wedaneeya karma me aathmema pala denawa kiyana budu dahame penwadena deta hodama saakshiyak. Oba kawadath itha hoda vedios sinha danuma haraha genawa. Obata thawath hodin me kaaryan itu kireemata shakthiya labewa!Theruwan saranai!

  • @bropro4927
    @bropro4927 2 ปีที่แล้ว +27

    මිනිහෙක්,තවත් මිනිහෙකුට උදව්වක්වත් කරන්නෙ කොහොමද?තිරිසන් මිනිහෙක් ,කොයිකාලේ වෙච්ච සිදුවීමක්ද?

  • @wandanasamadi7813
    @wandanasamadi7813 2 ปีที่แล้ว +1

    👍 හොද විඩියෝ එකක් 👍
    👍 ජය වේවා ඔබට 👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +7

    හරි අපූරු වටිනා කතාවක් ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤❤❤❤❤

  • @Neth833
    @Neth833 2 ปีที่แล้ว +17

    සුපිරිම සුපිරි විඩියො එකක් නියමය් පට්ට අබිරහස් විඩියො එකක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      බිරිදව මරා සොසේජස් හදපු සැමියා th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html

    • @Neth833
      @Neth833 2 ปีที่แล้ว

      @@user-yi7cg8wi8j මම බැලුවො

  • @user-es6pq6wn3m
    @user-es6pq6wn3m 17 วันที่ผ่านมา

    Very good advice

  • @udyanigunawardhane8696
    @udyanigunawardhane8696 2 ปีที่แล้ว +1

    හොඳින් ඉදිරිපත් කලා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    ජිවිතාන්තය දක්වා හිර දඩුවමි නෙවෙි ගපල මරන්න ඔින මෙවැනි වැරදි වැඩ කරල කිසිම කෙනෙක් හිතන්න එපා බෙිරෙන්න ලැබෙහි කියල ඒක තමා ඇත්ත එහෙම බෙිරැන කෙනෙක් ඉන්නව නන් වු ඉන්නෙ හැම වෙලාවෙම භීතියෙන් වු මොන සමාජෙක හිටියත් හොයා ගන්න පුලුවන් කුඩුවල පහත් ගතිය මෙික තාම ලෝකෙන්ඉවත් කරන්න බැරි වුනානෙ

  • @btsarmy-ex5bh
    @btsarmy-ex5bh 2 ปีที่แล้ว +1

    අදත් සුපිරියි

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      බිරිදව මරා සොසේජස් හදපු සැමියා th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html

  • @shiwanthipradeepa5237
    @shiwanthipradeepa5237 2 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක

  • @aseladilshan1190
    @aseladilshan1190 2 ปีที่แล้ว

    සුබ පතනව ඔයාට

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ...

  • @meowmeow7387
    @meowmeow7387 2 ปีที่แล้ว +33

    super
    ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනක් වේවා!.

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      බිරිදව මරා සොසේජස් හදපු සැමියා th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html

    • @nethmi1776
      @nethmi1776 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandraniwijayalath6995
      @chandraniwijayalath6995 2 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා

  • @vsgsvs6285
    @vsgsvs6285 2 ปีที่แล้ว

    Thaenkss roo

  • @hirushanmalwaththa2339
    @hirushanmalwaththa2339 2 ปีที่แล้ว +6

    ඉම්රාන් ඛාන්ගේ life story එක ගැන motivational vedio එකක් කරන්නකෝ please

  • @user-jm6uz5qm6x
    @user-jm6uz5qm6x 2 ปีที่แล้ว +2

    ගෝල් ෆේස් අරගලයට ජය....👍👍👍

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 2 ปีที่แล้ว +1

    බුද්ධිමත් පුද්ගලයෙක් ගාතනයට ලක් වු කෙනා...😢👍

  • @roshanishereen
    @roshanishereen 2 ปีที่แล้ว +1

    නියමයි

  • @saleemaismail9269
    @saleemaismail9269 2 ปีที่แล้ว

    God is every where

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว

    Nice chanal.Good luck.

  • @chandanividanage403
    @chandanividanage403 2 ปีที่แล้ว +1

    Harima pahdile leheseta oba me wadasatahana karanawa subapathum

  • @nadeekakumari2479
    @nadeekakumari2479 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @manelkumarihamid6962
    @manelkumarihamid6962 2 ปีที่แล้ว

    It's very important to all of us

  • @slnikosys4247
    @slnikosys4247 2 ปีที่แล้ว +1

    Nice..

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 หลายเดือนก่อน

    Harima bayanakai samahara minissu.

  • @Comicsl
    @Comicsl 2 ปีที่แล้ว +1

    TH-cam එකේ වැඩියෙන්ම බලන channel eka

  • @nawodyajayathissa9491
    @nawodyajayathissa9491 2 ปีที่แล้ว

    Niyamai obe youtube channel eka

  • @zhehandj5794
    @zhehandj5794 2 ปีที่แล้ว +2

    😍

  • @gaminiwijerathne1437
    @gaminiwijerathne1437 2 ปีที่แล้ว

    Ape jeevitawalata hodapadam thanks

  • @amithpriyankara7164
    @amithpriyankara7164 2 ปีที่แล้ว +27

    මේක ඇත්තටම තිරිසනෙකුට අනුකම්පා කලත් මිනිහෙකුට,ගෑනියෙකුට අනුකම්පා
    කරන්න දහස් වරක් හිතන්න ඕන ලෝකයක්.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว +2

      Thirisannunta baya nethuva anukampaa karanna puluvan . Eth minisunta nam ........?????

  • @sashikaperera5685
    @sashikaperera5685 2 ปีที่แล้ว +4

    Film akak gahanna puluwan kathawak💪

  • @sasadarasschoolprojects5576
    @sasadarasschoolprojects5576 2 ปีที่แล้ว

    Good..🏵👍👍

  • @thilakaseeli5619
    @thilakaseeli5619 2 ปีที่แล้ว

    කතාව සත්‍යයක්නම්. ඔයා මරු

  • @chalanidodanwala1998
    @chalanidodanwala1998 2 ปีที่แล้ว +9

    මේ කතාවෙන් ලංකාවේ ටෙලනාටයක් කරන්නවට කැමති අය මේ පැත්තට....

  • @misheljoseph2664
    @misheljoseph2664 2 ปีที่แล้ว

    Good one 😍

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +1

    උදව් කිරීම ප්‍රවේශමෙන් 🥀🥀🥀

  • @nathashagamage7532
    @nathashagamage7532 2 ปีที่แล้ว

    👍 great

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว

    හොඳ කතාවක්

  • @suduamma3661
    @suduamma3661 2 ปีที่แล้ว +1

    Ammo.kisima.kanak.viswasa.karanna.baha.oyata.tharuwan.saranai

  • @ruwanchamara8959
    @ruwanchamara8959 2 ปีที่แล้ว

    Good lack

  • @shereefasheri8600
    @shereefasheri8600 2 ปีที่แล้ว

    👌

  • @poornawasana9063
    @poornawasana9063 2 ปีที่แล้ว

    Superb

  • @rajitha8922
    @rajitha8922 2 ปีที่แล้ว

    Super

  • @rajapaksha9775
    @rajapaksha9775 2 ปีที่แล้ว

    Good job

  • @sithminisandunika5418
    @sithminisandunika5418 2 ปีที่แล้ว +1

    ❤️

  • @megalink4934
    @megalink4934 2 ปีที่แล้ว

    ඔයා කතා කරනව අහන්න ආසයි

  • @vishwanthakathriarachchi6583
    @vishwanthakathriarachchi6583 2 ปีที่แล้ว

    Albert fish gena article ekak krnna puluwannm

  • @sumedha2186
    @sumedha2186 2 ปีที่แล้ว +8

    මට තියෙන ප්‍රස්නේ මිනියවත් අදුරගන්න බැරි වෙනකම් නරක් වෙලා තියෙනවනම් කොහොමද කොල කෑල්ලට මොනවත් නොවී තියෙන්නේ.සපත්තුව ඇතුලට නොගියා කියමුකෝ ඒත් මස් දියවෙද්දිවත් කොලය දියව්නේ නැද්ද.

    • @Tharindunirmalgamage92
      @Tharindunirmalgamage92 4 หลายเดือนก่อน +1

      නැ.පෙගුනට දියවෙන්නැනෙ.

  • @sandarutheekshana5074
    @sandarutheekshana5074 2 ปีที่แล้ว +7

    ඒකෙ තියෙන්නෙ මනුස්සයෙක් teleportation වෙන එකක් මේක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ🙏

  • @indikasanjeewa9307
    @indikasanjeewa9307 2 ปีที่แล้ว +1

    දැන් background එක change කරමුද

  • @isharasampath780
    @isharasampath780 2 ปีที่แล้ว

    😊

  • @samilajayathilaka6481
    @samilajayathilaka6481 2 ปีที่แล้ว

    👏

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @techshow4176
    @techshow4176 2 ปีที่แล้ว +1

    sinha pawulata good luck

  • @user-mq1sx6cj8i
    @user-mq1sx6cj8i 2 ปีที่แล้ว

    ♥️✨️

  • @piumikamadushani5631
    @piumikamadushani5631 2 ปีที่แล้ว

    💖💖💖💖💖💖

  • @jayanthajayantha8538
    @jayanthajayantha8538 2 ปีที่แล้ว

    Niyama katawa

  • @randykandy688
    @randykandy688 2 ปีที่แล้ว

    Supiri oyage vada 👍

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว

    👍👍👍❤

  • @supunthilakshana4860
    @supunthilakshana4860 2 ปีที่แล้ว

    Sinha mama thama hodatma karanne

  • @sonetra7747
    @sonetra7747 2 ปีที่แล้ว

    niyamakatawak

  • @naleendhananjaya
    @naleendhananjaya 2 ปีที่แล้ว

    💜️💜️

  • @nishanthidipashika1307
    @nishanthidipashika1307 2 ปีที่แล้ว

    👍👍👍🙏❤

  • @Monster-hw1bw
    @Monster-hw1bw 2 ปีที่แล้ว

    Heart ekak oni

  • @sujiwaamuhengodage4172
    @sujiwaamuhengodage4172 2 ปีที่แล้ว

    😲👍🙏🏻

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +2

    ඉහත ආත්ම වල ප්‍රානගාතනය අකුසල් පඩිසන්දීමෙනුත් විපාකලැබේ .

  • @vidushachinthani3468
    @vidushachinthani3468 2 ปีที่แล้ว +1

    Me hema kathavakinma kiyana ekama de thama monama vidiye aparadayak unath hanganna be kavadakama hari elivenava 👍

  • @gayashanjayarathne9964
    @gayashanjayarathne9964 2 ปีที่แล้ว

    ❤❤❤👍👍👍

  • @chithranganidombagahawatht9322
    @chithranganidombagahawatht9322 2 ปีที่แล้ว +1

    දැන් කාලෙ අනුකම්පාවක්. හිමි වෙන්නෙ මරනය තමයි.