සුරතල් සතෙක් නිසා ඇයට අත්වූ ඉරණම | The Story of Travis Monkey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 566

  • @yohandilshan9581
    @yohandilshan9581 3 ปีที่แล้ว +478

    ගෙවල් වල සුරතල් සතුන් ඉන්න කට්ටිය කො.🐰🐕🐈😍👍

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +14

      mama mage cat ගේ නම ටුයියා

    • @zempra
      @zempra 3 ปีที่แล้ว +32

      බලන්නකෝ මම හුරතලේට ඇති කරපු godzilla පැනලා ගිහින්නේ 😒

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +6

      @@zempra එ ඇයි

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +7

      බයටද?

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +4

      😂😂😂

  • @yamuna9775
    @yamuna9775 3 ปีที่แล้ว +74

    මෙහෙම දේවල් දාන එකට මම නමි කැමති නැහැ මෙහෙම දේවල් සිදු වෙන්නේ සියයට එකක් විතර ඒත් මෙිව දකින මෝඩ මිනිස්සු තමන්ගෙ ගෙවල් වල ඉන්න අහින්සක සතුන්ට හින්සා කරනවා අවසානෙට මහපාරට ගෙනත් දානවා ...🙏🙏🙏

    • @samanpriyantha7354
      @samanpriyantha7354 3 ปีที่แล้ว +5

      ඇත්ත😟

    • @rashmirandanasl3856
      @rashmirandanasl3856 3 ปีที่แล้ว +2

      Ou eththa

    • @hagkulasiri9511
      @hagkulasiri9511 3 ปีที่แล้ว +2

      eka nam aththa

    • @manojpriyankara3246
      @manojpriyankara3246 3 ปีที่แล้ว +2

      Ow ekanam aththa 😭😭😭

    • @shringrassy
      @shringrassy 3 ปีที่แล้ว +2

      Agreed ..මේවා මෝඩ කතා අනික සතෙකුට වයින් වගේ මත්වෙන ද්වල් දෙනවද ??

  • @Thusitha_Rest_Life
    @Thusitha_Rest_Life 3 ปีที่แล้ว +56

    පිටරටක සිදු වුන දුර්ලභ සිදුවීමක් උපයෝගි කරගෙන ගෙවල්වල හදන සියලුම සතුන්ට ඒක සම්බන්ධ කළ නොහැකියි .

    • @uiopl4956
      @uiopl4956 3 ปีที่แล้ว +2

      Ofc🤣

    • @gayanikadigamuwa7010
      @gayanikadigamuwa7010 3 ปีที่แล้ว +1

      Mona wikarayakda
      Eka siduwimak witharai oka
      Mulu loketama podu ne

    • @shaniperera7138
      @shaniperera7138 3 ปีที่แล้ว +1

      @@gayanikadigamuwa7010 කියන්නේ මොන සතා උනත් පරිස්සමට කියයි

  • @techwadda5084
    @techwadda5084 3 ปีที่แล้ว +20

    මේ Video එකත් සුපිරි අයියෙ

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +31

    ස්තූතියි මල්ලි ආදර්ශමත් කතාවත් 🙏🙏🙏❤❤❤🌹🌹🌹🌷🌷👍👍

    • @lawrencefernando6610
      @lawrencefernando6610 3 ปีที่แล้ว

      You don't have to go to this extent to explain one incidence. A viewer is capable of taking the message I a few sentences. Some joy in hearing all the hardships 😜

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +34

    පැයක් ගිය තැන තිබ්බ පැයේ කමෙන්ට් එක මගෙන්..සින්හ දැනුම අයියේ..
    .

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +115

    පට්ට ආ ආදරෙයි පැලෙන්න.

  • @ereeshapatinayake9949
    @ereeshapatinayake9949 3 ปีที่แล้ว +19

    මටත් ඉන්නව බල්ලෙකුයි පූසෙකුයි.😍😍😍

  • @jinaas2058
    @jinaas2058 3 ปีที่แล้ว +1

    ලස්සන කතාවක් .තිරිසන් සතාව කොහොම හැදුවත් ඒ සතාගේ ලිංගික අවදිය පටන් ගන්නකොට සතුන් විකෘති වෙනවා .සතුන් හිර කරගෙන හදන අය පරිස්සමින් ..පලමුව තේරුම් ගත යුතුයි සෑම ජීවයක් ඇති සතෙකුට ලිංගික ක්‍රියාකාරිත්වය පටන් ගන්න කාලයෙදී කෝපවීම් හට ගන්නවා .ඒ කාලය හදුනාගෙන ගෙදර හදන සතුන්ට පිලියම් කල යුතුයි .සතුන්ට දොස් දෙවුල් නගලා වැඩක් නැහැ .නැතිනම් උන්ට නිදැල්ලේ ඉන්න දීපල්ලා ගෙවල් අස්සට නොගෙන . සතා ගැන ගෙදර ඉන්න එවුන් අවධානයෙන් සිටිය යුතුයි .

  • @niroshapriyangani5451
    @niroshapriyangani5451 3 ปีที่แล้ว +48

    එක අම්මාගේයි තාත්තාගෙයි එක ගෙදර ඉපදුන අය ලෙකුඋනාම මොනතරම් ගහ මරාගන්නවාද සත්තු ඉතින් සත්තුනෙ

    • @sunks47
      @sunks47 3 ปีที่แล้ว

      @bawantha darshana ithin

    • @sunks47
      @sunks47 3 ปีที่แล้ว

      Ubata pukak nathi nisa

  • @InsideCinemaOfficial
    @InsideCinemaOfficial 3 ปีที่แล้ว +12

    ජය වේවා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +29

    සමහර පිටරට වල සිංහයන් ,, කොටි , වලස්සු , චීටා එහෙම ඇති කරන විඩියෝ දැකලා තියෙනවා ....

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +1

    Nice hodapadamzk samajaya danuwath karata godak thax god blass you

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว +15

    ඕක තමයි කැලේ හැදෙන සත්තු කැලේම හැදෙන්නඕනා.සතුන් හිර කරගෙන ඉන්නකොට උන් සතුටින් නෙවෙයි නේද ඉන්නේ උන්ටත් නිදහසේ ජීවත් වීමෙ අයිතියක් තියෙනවා.. හොදපාඩමක් සතුන් හිරකරගෙන හදන අයට ..

  • @sithumkaweesha738
    @sithumkaweesha738 3 ปีที่แล้ว +31

    මෙච්චර සුරතල් සත්තු ඉන්නකොට ච්ම්පන්සියෙක් හැදුවෙ මොන විකාරෙකටද 🙄

  • @InsideCinemaOfficial
    @InsideCinemaOfficial 3 ปีที่แล้ว +11

    වීඩියෝ එක එනකම් බලාගෙන හිටපු අය කෝ ❤️☺️🔥

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว +1

      උඹ කක්කා දාන කල් බලන් හිටියේ

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 3 ปีที่แล้ว +3

    පොලිසිය වට කරලා වෙඩි තියලා නෙවෙයි.චිම්පන්සියා පොලිස් කාර් එකක් එනකොට ඒක ළගට ගිහින් කුලප්පු වෙලා.සතා එක දොරක් අරින්න උත්සහ කරලා.කණ්නාඩියකුත් ගලවලා.පොලිස්කාරයා බයේ.ඊටපස්සෙ එහා පැත්තෙන් ඇවිත් driving seat එක ළග දොර ඇරලා එකපාරම මූ දොරවල් අරින්නත් දන්නවනෙ.ඒකෙ හිටපු පොලිස්කාරයා එකපාරටම බයටයි ආරක්ෂාවටයි වෙඩිතියලා.මූ දුවලා.පස්සෙ දැක්කලු කූඩුව ගාව මැරිලා ඉන්නවා.(ඒ පොලිස්කාරයට වෙඩිතියන්න වුන නිසා පස්සෙ කාලෙ මානසික රෝගයක් ආවා.)
    ඒ වගේම පොලිසියට කෝල් කරද්දි ඒ ගෑනි කිව්වා චිම්පන්සියා මගෙ යාලුවගෙ මූණ කෑවා කියලා.පොලිසියට නිතර විහිලු කෝල් එන නිසා මේකත් විහිලු එකක් කියලා හිතලා එක දිගට ප්‍රශ්න අහලා.ඊටපස්සෙ ගෑනි කෑගහලා යාලුවො මැරිලා කියලා.ගෑනිගෙ කෑගැහිල්ල නිසාම පොලිසිය ඉක්මනින් ප්‍රථමාධාර සේවා අරන් ආවා.(ඒ call recording internet එකේ තියෙනවා.)
    චිම්පන්සියට xanax කියලා බෙහෙතකුත් දිලා එක දිගට drug එකක් විදිහට.ඒකත් මෝඩකමක්.
    ඒ විපතට ලක් වුන ගෑනු කෙනාගෙ hairstyle එකත් එතකොට වෙනස්ලු.චිම්පන්සියට අදුනගන්න බැරිවුනා වෙන්න පුලුවන්.

  • @seyasandani5406
    @seyasandani5406 3 ปีที่แล้ว +18

    දරැවෙක් නැති වුනා ම ආදරෙට සතෙක් හදනවා ට වඩා දරැවෙක් හදාගත්තා නම් හොදයි😥😥😥😥😥 පින්සිද්ධ වෙනවා. ආදරෙට බලුපැට්ටෙක් හදනවා😘😍

    • @salindakumara8552
      @salindakumara8552 3 ปีที่แล้ว

      @yo yo whatsup ,,

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 3 ปีที่แล้ว

      දරු සම්පත කොච්චර වැදගත් ද පවුලක ලමයි 5 හැදුවත් හොදයි

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya9030 3 ปีที่แล้ว +10

    ඔයාලා ගෙ ගෙදර ඉන්න සතුන් කව්ද කියලා කියන්න සතුන් ඉන්න කට්ටිය කො

    • @sdeshan1408
      @sdeshan1408 2 ปีที่แล้ว

      රොටෙක් ඉන්නවා...🥰

  • @dumiinc4346
    @dumiinc4346 3 ปีที่แล้ว +29

    Cimpanchi එහෙම කලහකාරි සතෙක් නෙමෙයි.උට මොනවා හරි කරන්න ඇති!!!

    • @sunks47
      @sunks47 3 ปีที่แล้ว +5

      උට වයින් පොවපු නිසා එහෙම වෙලා තියෙන්නෙ

    • @pramithkumara9799
      @pramithkumara9799 3 ปีที่แล้ว +4

      ඔව්

    • @tronesaler9677
      @tronesaler9677 3 ปีที่แล้ว +2

      චිම්පන්චි කියන්නේ තමන්ගේ වර්ගයාවත් ආහාරයට ගන්න කෙනෙක්.😂✋ you tube search " chimpanzee cannibalism " සතාගේ ඇත්ත රූපය පෙනෙයි.
      ආයේ you tube search කරන්න "woman who was mauled by a chimpanzee " මේ කාන්තාවගේ සම්මුඛ සාකච්ඡාව..😢

    • @sunks47
      @sunks47 3 ปีที่แล้ว

      මට තේරෙනව බ්‍රෝ 🤓

  • @SK-Rukmila
    @SK-Rukmila 2 ปีที่แล้ว +2

    Please add more pictures and details about your stories. Thanks!

  • @jith4501
    @jith4501 3 ปีที่แล้ว +5

    මොකටද ඒ අහින්සක සතාට අරක්කු දුන්නේ

  • @chandifellin4027
    @chandifellin4027 3 ปีที่แล้ว +6

    Thanks for the srory.

  • @kevinbrayan5630
    @kevinbrayan5630 3 ปีที่แล้ว +17

    මේ Video එකනම් සුපිරි.😍🤩🔥

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +2

      උබ හේෂාන්ව දන්නවද?😃 ඇයි ඔය නරක දේවල් පෙන්නලා තියෙන්නෙ.☹️

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว

      මම කවුද කියලානම් කියන්න බෑ.😟

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +1

      @@user-he9pw2ev9e ඇයි හිනා වෙන්නෙ.🙁

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว

      @Dk Maniya මේ අලුත් Phone එකෙ account එක.😃

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว

      ඇයි යකෝ මට බනින්නෙ මම රැගුවෙ නෑනෙ.😁😁😁

  • @eyeland9709
    @eyeland9709 3 ปีที่แล้ว +2

    බුදු දහමට අනුව සුරතල් සතුන් ඇති කිරීම තහනම් .

  • @spiderkolla8235
    @spiderkolla8235 3 ปีที่แล้ว +22

    අපේ ගෙදර පූසෝ තුන්දෙනෙක් ඇති කලා දැන් දෙන්නයි
    මොකද එකෙක් මැරුණා

  • @sahanweerasuriya7859
    @sahanweerasuriya7859 3 ปีที่แล้ว +10

    Harry houdini gane video ekak genna..plzz

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +32

    මොනවද බං මේ උඩ බලාගෙන කියවන වැල්වටාරං?
    අහඹු සිදුවීමක් යොදාගෙන මිනිස්සුන්ගෙ හිත් වල අහිංසක සතුන් ගැන වෛරයක් ඇති කරවන්න එපා මනුස්සයො.

    • @user-jj7kr6ej8w
      @user-jj7kr6ej8w 3 ปีที่แล้ว +5

      අනේ ඔව් ඒක නම් ඇත්තකතාව

    • @shringrassy
      @shringrassy 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම , සතෙක් ආදරෙන් හැදුවනම් අනිවාර්යයෙන්ම හීලෑ සතෙකුට වයින් බොන්න දෙනවද ... තමන් කරපුවා තමන්ට ආයේ නැත කැරකිලා එන්නේ... අපිත් සත්තු ඇතිකරනවා අවුරුදු ගනන් නමුත් කවදාකවත් එහෙමවෙලා නැහැ .. මෙයා හරයක් නැතිව බලාගෙන කියවනවා

    • @ravihettiarachchi6818
      @ravihettiarachchi6818 3 ปีที่แล้ว

      @S.G WALKER A lot of his videos are like this. There are useless valves. People are misled.

    • @gayanikadigamuwa7010
      @gayanikadigamuwa7010 3 ปีที่แล้ว

      Hariyatama hari
      Hema dema market karanna hoda ne
      Lokaye ekama siduwimak katath podu ne

  • @chamodidamekorala7847
    @chamodidamekorala7847 3 ปีที่แล้ว +34

    මොන මගුලකටද ඔච්චර සත්තු ඉද්දි ඔය වගේ උන් ඇති කරන්නේ

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +20

    බුදුසරණයි !

  • @shashiherath7724
    @shashiherath7724 3 ปีที่แล้ว +31

    එහෙම කියන්න එපා ඒ සතා අවුරුදු 8කටම 1 පාරයි මනුස්සයෙක් එක්ක තරහ අරන් තියෙන්නෙ. ඒත් ඒ සතාට හිරිහැරයක් වගේ දැනුන නිසා. ඔය ගෑණිත් බීලා ඒ සතාට තරහ යන විදියෙ දෙයක් කරන්න ඇති. නැත්නම් හැමෝටම ඔහොම කරන්න එපැයි. ඔය ගෑණි කරපුවගෙ විපාක පව් අර සතා නිකන් මැරුම් කෑවා.

  • @colinrogan2254
    @colinrogan2254 3 ปีที่แล้ว +43

    මේ Video එකත් සුපිරි අයියෙ.❤️ Marshmallow ගැන Video එකක් කරන්නකො සිංහ අයියෙ.❤️🙏👍

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว +11

      ha malli

    • @thunderixdragon4639
      @thunderixdragon4639 3 ปีที่แล้ว +5

      @@user-ed6ku5yd2x සිරී

    • @thunderixdragon4639
      @thunderixdragon4639 3 ปีที่แล้ว +3

      @@user-os7xy7ie5c උබ ද

    • @sajithpremadasa3418
      @sajithpremadasa3418 3 ปีที่แล้ว +3

      මාගේ රජයක් යටතේ sinha අයියාට එය පවසමි

    • @colinrogan2254
      @colinrogan2254 3 ปีที่แล้ว +7

      @uddika puta වරදක් වුනානම් Sorry ඔය වගෙ නරක වචන කියන්න එපා.😒

  • @Yoyo-zq2ij
    @Yoyo-zq2ij 3 ปีที่แล้ว +19

    සිම්හ දැනුමෙ සිමයිය නම් මරු

    • @Yoyo-zq2ij
      @Yoyo-zq2ij 3 ปีที่แล้ว

      @bawantha darshana නැ බොගෙ තාත්ත

    • @Yoyo-zq2ij
      @Yoyo-zq2ij 3 ปีที่แล้ว

      @bawantha darshanaතොගෙ තාත්ත සිමයිය නිසා තමයි comment දාල අයෙ මකන්නෙ.තාත්ත සිමයිය නම් පුතා ගැන කවර කතාද

    • @Yoyo-zq2ij
      @Yoyo-zq2ij 3 ปีที่แล้ว

      @bawantha darshana ow puka palanna denawada umbe 😋

  • @nilu913
    @nilu913 3 ปีที่แล้ว +1

    ඔයා හැම දේම පැහැදිලි ව විස්තර කරනවා .හැම දාම බලනව.ස්තුති

  • @tharakasrilal7415
    @tharakasrilal7415 3 ปีที่แล้ว +8

    පලවෙනි like එක මගෙන්

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +28

    හැමදාම සින්හ දැනුම බලන අය කවුද😍❤

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว +1

      uba vitharay

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +3

      මෙන්න Like හිගන්නෙක් මම report ගැහුවා.☝️☝️☝️🤣🤣🤣

    • @flareraider7103
      @flareraider7103 3 ปีที่แล้ว

      like higanna epa bn

    • @KaitlrnandoO
      @KaitlrnandoO 3 ปีที่แล้ว

      @@kevinbrayan5630 ok what

    • @ursus2812
      @ursus2812 3 ปีที่แล้ว +2

      මාව කල් ඉකුත් වෙන්න කලින් කන්න. මම ගොඩක් රසවත්

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 3 ปีที่แล้ว +4

    Please make a vedio about melle Gibson ( 60 minutes , Australia) true story

  • @imranmana985
    @imranmana985 3 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා සත්තු හදන අයට ❤️❤️

  • @FluentMinds1
    @FluentMinds1 3 ปีที่แล้ว +7

    නියම කතාවක් ❤

  • @hasinduindu9111
    @hasinduindu9111 3 ปีที่แล้ว +3

    Super ayiye super ❤️❤️❤️ dan arun awih dapan reply

  • @mrfox3039
    @mrfox3039 3 ปีที่แล้ว +79

    කාලකණ්නි සත්තු. බල්ලේක්, පූසේක් හදන් නැතුව රේද්දේ සත්තු හදනවට හොද වැඩේ. 😂

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +7

      පූක තමා

    • @mrfox3039
      @mrfox3039 3 ปีที่แล้ว +2

      @@PoyGameplay අර ගෑනිට වේච්ච දේ තෝට උනා නම් ...😂

    • @sajithpremadasa3418
      @sajithpremadasa3418 3 ปีที่แล้ว +5

      මාගේ රජයක් යටතේ ඔබට සත්තු වත්තක් භාරදීමta thiranaya karami

    • @k.wpathirana1053
      @k.wpathirana1053 3 ปีที่แล้ว +2

      @@sajithpremadasa3418 ආ සජිත් අයියා

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +1

      @@mrfox3039 ඈ

  • @nimsarakavinda2591
    @nimsarakavinda2591 3 ปีที่แล้ว +4

    Niyamay mame 😍😍

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 3 ปีที่แล้ว +12

    සුභ උදෑසනක් වේවා, බුදු සරණයි දළදා සමිඳු පිහිටයි යාලුවෝ හැමෝටම ☸️🌄😊❣️👈

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว

      kakka dalada awe?

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +1

      සුභ රාත්‍රියක් වේවා ඔයාට.😃

    • @madhuraweerarathna1991
      @madhuraweerarathna1991 3 ปีที่แล้ว +1

      @@kevinbrayan5630 එසේම වේවා ඔයාටත් සහෝදරයා 😁😴❣️👈

    • @sajithpremadasa3418
      @sajithpremadasa3418 3 ปีที่แล้ว

      මාගේ රජයක් යටතේ ඔබට kumak ho dennam

  • @malanifernando9263
    @malanifernando9263 3 ปีที่แล้ว +1

    Thank you

  • @madusenarathne1452
    @madusenarathne1452 3 ปีที่แล้ว +1

    ස්තූතියි අයියා අපිව දැනුවත් කරාට ☺️☺️:@

  • @MAX-qm2ur
    @MAX-qm2ur 3 ปีที่แล้ว +3

    ඒ සතා සහ ගැහැණු කෙනා අතර ආසාමන්‍ය සම්බන්ද යක් තිබිල තියෙන්නේ...... ඒ දෙය්ය කෙලවර උනේ අසාමාන්‍ය විදියට....

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว +1

    super .. thanks bro.

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +25

    හොද පනිවිඩයක් දුන්න වීඩියෝ එකක්

    • @Yoyo-zq2ij
      @Yoyo-zq2ij 3 ปีที่แล้ว +1

      මතකද මාව තාම ඔයාට?

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +1

      @@Yoyo-zq2ij ගොන් පම්කයා 🖕🤞🤣

    • @Yoyo-zq2ij
      @Yoyo-zq2ij 3 ปีที่แล้ว +1

      @@kevinbrayan5630 මේ මොම්න පොම්නයෙක් ද?😅

    • @ursus2812
      @ursus2812 3 ปีที่แล้ว

      මාව කල් ඉකුත් වෙන්න කලින් කන්න. මම ගොඩක් රසවත්

  • @asanka7024
    @asanka7024 3 ปีที่แล้ว +2

    Niyamai ayye

  • @shaniperera7138
    @shaniperera7138 3 ปีที่แล้ว +2

    ආයුබෝවන් 🙏 සිංහ දැනුම කාලෙකින් මම ආවේ ලංකාවට ආවා නේ මම

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +5

    කතාව නමි මරැයි සිංපන්චි වදුර රිලව. මිසාගේ වගේ අවයව එයාල පිහිය. වගේ කැපෙන අායුධ. වලින් වුනත් පහර දිය හැකියි භයානකයි මතකද රජ කාලේ එක රජෙකුට හිටියා වදුරැ යාලුවෙක් දවසක් රජතුමාට නින්ද ගියාම මැස්සෙක් අැගේ වහල කියල මැස්ස මරන්න කඩුවෙන් ගහල. රජතුමා මැරැන. එහෙම නමි මෝඩ. යාලුවන් හදා ගන්න එපා ජිවිතය අනතුරේ මම කුවයිටි සිට

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +55

    සතෙක් හූරලා අර injection බරගාන ගහපු අය ඉන්නවද😂😐

    • @S_han1210
      @S_han1210 3 ปีที่แล้ว +7

      මම
      2013දී. හදන්න ගෙනාපු බල්ලා ගෙනාපු දවසෙම හපලා මට විද්දා විදිල්ලක්... අන්තිමේ බලු පැටියවත් අරන් ගිහින් විද්දා බේත්.

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว +1

      Mokaa

    • @madushikadissanayaka2844
      @madushikadissanayaka2844 3 ปีที่แล้ว +1

      පිස්සු බල්ලෙක් කාල 😂🤣

    • @hasinduindu9111
      @hasinduindu9111 3 ปีที่แล้ว

      Ow ne bn🤣🤣🤣🤣

    • @ursus2812
      @ursus2812 3 ปีที่แล้ว +3

      මාව කල් ඉකුත් වෙන්න කලින් කන්න. මම ගොඩක් රසවත්

  • @gsxg2992
    @gsxg2992 3 ปีที่แล้ว

    Thanks. Niyamai video eka.

  • @hachihachi9770
    @hachihachi9770 3 ปีที่แล้ว +10

    ඇයි බල්ලෙක් 🐕 නිසා මෙ ලගදි අවුරැදු 14 ගැහැනු ළමයෙක් නැති උනෙ 😰😰😰😰😰😰😰😰😰

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +3

      ඒ බල්ලා උබ නේද?😂

    • @hachihachi9770
      @hachihachi9770 3 ปีที่แล้ว

      @@kevinbrayan5630 උබ බල්ලෙක් බව තෙරෙනවා දාන කමෙන්ට් වලින් 😂😂😂😂😂😂😂😂

    • @hachihachi9770
      @hachihachi9770 3 ปีที่แล้ว

      @Semper-Fi උබ මොකද අනුන්ගෙ කමෙන්ට් අස්සෙ හැමනෙන්නෙ 😂😂😂😂💩💩💩😊😊

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +2

    සුපිරි 👍👍

  • @kavindudeshan4442
    @kavindudeshan4442 3 ปีที่แล้ว +2

    Rolls royce car එක ගැන විඩියො එකක් කරන්නකො❤️❤️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +4

    ස්තුති ඔබට නැවතත් හමුවෙමු ❤❤❤

  • @hasi2437
    @hasi2437 3 ปีที่แล้ว +2

    Man hawoo dennai pusoo 3denai ballo dennai kurullo 2kui malu godakui eti karnwa matanan oya wage katha satthu eti karanna kamatthak na 😊mage satthu lassanai hurathal

  • @kasumranasinghe9641
    @kasumranasinghe9641 3 ปีที่แล้ว +1

    වෙඩි තිබ්බ ගමන් මැරිලා නැ උ ගේ ඇතුලේ කුඩුව ඉස්සරහට ගිහින් තමයි මැරිලා තියෙන්නේ.. මනුස්සයෙක් වගේ හිතන උට අනිවා අර ගැහැණු කෙනා මොනවා හරි කරලා ඇති වෙලාව අපහු ගමන් මරන්න හැදුවේ.. ඇත්ත ගැනී ගේ මුණ වදුරෙක් වගේ කරලා. අයිති කර ගැනු කෙනා උසාවියේ දි කියලා තිබුනේ යාළුවා බේරගන්න මගේ ළමයට පිහියෙන් අන්න කියලා.. 😔

  • @user-ei6mf3zs9m
    @user-ei6mf3zs9m 3 ปีที่แล้ว +7

    අයියා videos ටික නම් පට්ට අයියේ 🥰🥰♥️♥️

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +3

    ගෙදර ඇති කරන සුරතල් සතුන් මම අහලා තියෙනවා බල්ලන්, පුසන්, කුරුල්ලන් , එයාල තමා සුරතලයට ඇති කරන්ට හොඳ ච්න්පන්චි වදුරන් , බයානකය් දරුවෙක් අරන් හැදුවා නමි නරකද😀😀😀😀

  • @niroshandavid537
    @niroshandavid537 3 ปีที่แล้ว +3

    නියමයි

  • @janithaudara3579
    @janithaudara3579 3 ปีที่แล้ว +4

    ඉලුමිනාටිස් ගැන වීඩියෝ එකක් ඕනී...

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว

      උඹට එච්චරද ඕන පmකයො

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +5

    මිනිස්සුත් සත්තු වගේ හැසිරෙන කාලෙක සතා ගැන කවර කථාද ?

  • @dhanukapansilu2653
    @dhanukapansilu2653 3 ปีที่แล้ว +3

    Man first

  • @t.ngames2654
    @t.ngames2654 3 ปีที่แล้ว +3

    සුපිරි👊😘

  • @chathurasavinda
    @chathurasavinda 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි

  • @kasunabayawardana5001
    @kasunabayawardana5001 3 ปีที่แล้ว +3

    Americawe mafia eka gana video ekak karanna 😍

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    thanks danuwath kalata

  • @avishkaperera9406
    @avishkaperera9406 3 ปีที่แล้ว +3

    chester bennington gana vidio ekak one

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +15

    චිම්පන්සින් මෙච්චර දරුණු ද?කියලා හිතුනා..😮😮

    • @amgeryanimals4272
      @amgeryanimals4272 3 ปีที่แล้ว +1

      Chimpanzee kenekta minihek lesyen maranta puluwan

    • @rumzky8406
      @rumzky8406 3 ปีที่แล้ว

      @@amgeryanimals4272 matath anee

    • @rumzky8406
      @rumzky8406 3 ปีที่แล้ว

      @@mizu8745 ubath ube vadak bala ganin methna pora venne ynne 😃🤣🤣

    • @rumzky8406
      @rumzky8406 3 ปีที่แล้ว

      @@mizu8745 ela el bn

    • @amgeryanimals4272
      @amgeryanimals4272 3 ปีที่แล้ว

      @uddika puta Mata tho kiyanna දෙයක් කෙරෙන්නේ නැ MN film balala newei sathu Gana danagathhe🖕

  • @spiderkolla8235
    @spiderkolla8235 3 ปีที่แล้ว +3

    ස්වයංසිද්ධි මිනිස් දහනය ගැන වීඩියෝ එකක් කරන්න

  • @sajithpremadasa3418
    @sajithpremadasa3418 3 ปีที่แล้ว +9

    ඔන්න මං ආව ගොඩ දවසකි

    • @colinrogan2254
      @colinrogan2254 3 ปีที่แล้ว +2

      සජිත් ප්‍රේමදාස මහතාට ජය වේවා.😂🔥

    • @stephanienathaliya2064
      @stephanienathaliya2064 3 ปีที่แล้ว

      Me aththa Sajithda?

    • @niconicos-2440
      @niconicos-2440 3 ปีที่แล้ว

      ආවනන් දැන් පල

  • @sanjayadamith838
    @sanjayadamith838 3 ปีที่แล้ว +2

    👍👍🇯🇵🇱🇰🇱🇰 ,,හරියට හරි ,,අයියා ,,

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 3 ปีที่แล้ว +2

    So sad story but first time heard like this story All the best Sinha Danuma 🌹🌹🌹🌹🌹

  • @miliya3336
    @miliya3336 3 ปีที่แล้ว +6

    ලංකාවෙ ගෑනියෙක් එහෙම නම් සතාව බේරගන්න මිනියක් මරල උනත් හංගයි.
    සත්තුන්ව වටිනව මිනිස්සුන්ට වඩා. මන් නම් බල්ලො නිදහසේ ඉන්න ගෙවල් වලට යන්නෙවත් නෑ. ගිහින් හැපුවට පස්සෙ ආපු නිසානෙ හැපුවෙ කියයි. 😂

    • @miliya3336
      @miliya3336 3 ปีที่แล้ว

      @uddika puta මන් ඔයාට කිව්වෙ නෑ උද්දික පුතෝ 😂😂😂

  • @ranthikumari4200
    @ranthikumari4200 3 ปีที่แล้ว +1

    ස්තුති

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ

  • @prasannajayalath8947
    @prasannajayalath8947 3 ปีที่แล้ว +1

    amathaka karanna epa ewun okkoma wana sathun.. un inna ona kelewe.... unta unge paduwe inna denna..

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍🌹🌹🌹🌹💐💐💐💐💐

  • @florenceherath3732
    @florenceherath3732 5 หลายเดือนก่อน +1

    වැඩෙකියන්නෙ එමරටෙ භාවිතාකරපු මුදල් රැපියල්ද කියනඑකයි රැපියල් වලින් ගෙවලා සතාව මිලදිගත්තේ🙈🙈

  • @uvinduslchannel2400
    @uvinduslchannel2400 3 ปีที่แล้ว +1

    Intro eka lassani

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 3 ปีที่แล้ว

    Mewa pera aathme sathunge aathmawala hitapu gobbayanta kiyala wedak ne.unta manussayanta salakanna kathakarannawath danna ekakye.

  • @bussidwithsenu6062
    @bussidwithsenu6062 3 ปีที่แล้ว +2

    පල්වෙනි like eka magen

  • @dilshanishashika2421
    @dilshanishashika2421 3 ปีที่แล้ว +4

    අපේ තාත්තා ගාව හිටපු රිලවා ගොඩක් උදව් කරල තියෙනවා මිනිස්සුට .නමුත් එයා දවසක් මාමා කෙන්ක් ව හැපුවා.සීයා එයාට වෙඩි තිබ්බා.

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว +1

      අපේ ඒකෙ අනිත් පැත්ත උනේ ගෙදර කට්ටිය උගේ මොලේ හාරල තෙලට දාල කෑව අපි මස් විකුනුවත් එක්ක😁

  • @kumarinb3014
    @kumarinb3014 3 ปีที่แล้ว +2

    ලස්සනයි කතවක්නේද...ඔයාට ස්තුතියි සියලුදෙවිපිහිටයි දලදාසමිදුගෙපිහිටයි සුබදවසක්වේවා

  • @sandamaligunawardhane9498
    @sandamaligunawardhane9498 3 ปีที่แล้ว +3

    සිම්පන්චි.......😊😊😊

  • @allaboutanimals59
    @allaboutanimals59 3 ปีที่แล้ว +3

    සතුන්ට අදරෙන් සලකන්න ඕන.

  • @keanureeves9314
    @keanureeves9314 3 ปีที่แล้ว +3

    MAMA ADANE DANNE AMERICA WE RUPIYAL PAWICHCHI KARANAWA KIYALA 2:46

    • @keanureeves9314
      @keanureeves9314 3 ปีที่แล้ว

      @uddika puta Lgadima ubatath yanna wei lakekariyawen amepakayawata.

  • @slmaster5127
    @slmaster5127 3 ปีที่แล้ว +3

    Chernobyl pipiruma gana wisthara krala kiyannapuluwanda

  • @wishmapiyasa6435
    @wishmapiyasa6435 3 ปีที่แล้ว +2

    Kalpayake ho bala site nm

  • @kaveeshadairy5872
    @kaveeshadairy5872 3 ปีที่แล้ว +1

    👍

  • @anushasenevirathne1627
    @anushasenevirathne1627 3 ปีที่แล้ว +1

    Shaththunta paduwe nidahase jiwath wenna dunnanam ewarane

  • @rashmikadilshan5487
    @rashmikadilshan5487 3 ปีที่แล้ว

    Niyama vidioekak

  • @seananayakachaminda
    @seananayakachaminda 3 ปีที่แล้ว +6

    බැසිල් රාජපක්ෂ ගැන වීඩියෝ එකක් කරන්නකෝ... චන්දේ දේන්ට කලින් විස්තර ටිකක් දැන ගන්න ඔනේ....

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 3 ปีที่แล้ว

    Very very good

  • @dinushalakmal3738
    @dinushalakmal3738 3 ปีที่แล้ว

    kathawa aduwen hari vediyo eka penna danna neththam eka hari karadarayak oya kiyawanawa api oya diha balan innawa

  • @neseka_world4669
    @neseka_world4669 3 ปีที่แล้ว +3

    Man meke 911 call eka ahala thiyanawa..Duka hithenawa

  • @rohinipunchihewa8480
    @rohinipunchihewa8480 3 ปีที่แล้ว +1

    A.pe nagedaraka rilawek athikara u ehe duwa kawa e ayya issarawela rilawa wedithiyala marala eeta passe duwa beheth karanna arangiya

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 ปีที่แล้ว +4

    💓💓💓

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว

      උඹ ඊයේ රෑ බීට්රූට් ද කෑවේ