සැමියා ඝාතනය කල චමරි ලියනගේ | Chamari Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 174

  • @sරත්නායක
    @sරත්නායක ปีที่แล้ว +42

    මේක කතාව අහලා කියල මතකයේ නැ ...ඌට දෙන්න තියෙන හොදම ද්ඩුවම දීලා තියෙන්නේ ....❤️❤️❤️ඕමාන් අහස යට

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      දිනේන්ද්‍ර සිංහල බවුද්ධ රටවගෙ ස්භාවයක් පෙන්නුම් කරනවා.

    • @geethaniashoka8446
      @geethaniashoka8446 ปีที่แล้ว

      මේක නිවුස් වලට ගියා ඒ කාලේ මිනිහට අසාමාන්‍ය පුරුදු තිබුන කෙනෙක්ලු

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +40

    ආසියාවේ පිරිමි යමි කොටසක් කාන්තා හිංසනය පැත්තට බරයි

  • @sajeewanisajee3041
    @sajeewanisajee3041 ปีที่แล้ว +69

    ඔය වගේ දුක් විඳින ගැහැණු ඕන තරම් ඉන්නවා.ඔය තරම්ම නැතත් මං දුක් විද්දා. හොදම දේ අත්හැරීම.

    • @nilanifjell-pt2is
      @nilanifjell-pt2is ปีที่แล้ว +7

      Divors wenna puluwan kama tiyeddi monade me karanne?

    • @hikkkies
      @hikkkies ปีที่แล้ว +1

      Same❤

    • @subhawithnature5923
      @subhawithnature5923 ปีที่แล้ว +1

      Eka eththa mamath

    • @k.a.d8858
      @k.a.d8858 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌷🌷🌷

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 ปีที่แล้ว +5

      😭අත් හැරිම හොඳයි. පලි ගැනීම වෛරය වපුරන්න එපා. ❤

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +30

    මටත් ඒකම නොවුනාට මම පිරිමි හිංසනයට පත් වුන කෙනෙක් දරුවන් ගේ අනාගතය වෙනුවෙන් විදදරාගතිමී

    • @wpstv606
      @wpstv606 ปีที่แล้ว +4

      Obata wardinne kawada.hari.hariyanawa

    • @naili1808
      @naili1808 ปีที่แล้ว +6

      මමත් ඔයා වගේ කෙනෙක් දරැවො දෙන්නා නිසා තවමත් ඉවසගන ඉන්නවා .

    • @ramanimalwatta2492
      @ramanimalwatta2492 2 หลายเดือนก่อน

      මොකක්ද a කතාව

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +15

    Many women including myself has suffered from malfunctioning characters like him. But we escaped that reality and live in peace. Kudos to strong women. Sometimes you hv to let go anger and let go of them beautiful people. Its not worth it. Value yourself your inner child, your life ahead... thats the ultimatum. Not a marriage nor another person. Self love self development is the ultimatum ❤

  • @ishanisumalika2762
    @ishanisumalika2762 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන්ම මන් ඩිවෝස් නඩු දාලා තියෙද්දිත් අපිට සැනසීමේ ඉන්න දෙන්නේ නෑ මාසෙකට පාරක් ඇවිත් මු ගමටම ඇහෙන්න කුනුහරප කියනවා හදා ගත්තු ගෙදර පවා එයාට දීලා දරු දෙන්න එක්ක කුලියට ගියේ අම්ම තාත්තා අරන් මන් දැන් රට ඇවිල්ල ඉන්නේ අම්මලට ඉන්නේ දෙන්නේ නෑ පෙර කරුම ගෙවන්න වෙනවා මොනවා කරන්නද😢😢

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +14

    Congratulations චමරි❤️👍

  • @yolandjansz5445
    @yolandjansz5445 ปีที่แล้ว +8

    කිසිම කාන්තාවක් ඔය වගේ දේවල් කිසිම හේතුවක් මත ඉවසිය යුතු නෑ. පුලුවන් ඉක්මනට එතනින් අයින් වෙන්න

  • @subodhaalahakoon8289
    @subodhaalahakoon8289 ปีที่แล้ว +6

    නියම ගැහැනියක්... 😍

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +16

    මගේ ජීවිතයත් බොහෝ දුරට ඔයට සමානයි.මමත් මිනිහා මරල දමනවා කියලා හිතුන වාර අනන්තයි.ඒත් හිතලා හිතලා අවසානයේ මම දැන් ඔහුගෙන් වෙන්වෙලා ජීවත් වෙනවා .හිතට ලොකු සැනසීමක්.

    • @helankacchannel5470
      @helankacchannel5470 ปีที่แล้ว +2

      සංසාරගත හතුරො සැමිය වෙලා ඇවිල්ල ඔයාගෙ

  • @NoamSamarakoon
    @NoamSamarakoon ปีที่แล้ว +13

    දෙන්නටම බරපතල මානසික ගැටළු තිබිල තියෙන බව පේනවා. යම් යම් දේවල් දෙන්නගේම කැමැත්තෙන් සිදු වෙලා තියෙන බවත් පේනවා. සමාජ සම්මතය අනුව වෛද්‍යවරයෙක් කියන්නෙ නූගත් කෙනෙක් නොවේ.
    1. දික්කසාද නඩුවක් දාල සාධාරණ කරුණු සහ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසුව නීතියෙන් වෙන් වෙන්ඩ තිබුණා.
    2. තමන්ට සිදුකරන තාඩන පීඩන ගැන පැමිණිලි කරල නීතියේ සහය පතන්ඩ ඉඩ තිබුණා.
    3. ඒ දෙකම නොකර පීඩාකාරී පුද්ගලයාව මගහැර දුර පළාතකට ගිහිල්ල අලුතින් ජීවිතයක් පටන්ගන්ඩ තිබුණා.
    ඒ කිසිම දෙයක් නොකර තමන්ගෙ ආත්මගරුත්වයට හානි වෙන දේවල් දිගටම කරගෙන යන්ඩ ඉඩත් දීල අවසානයේ මිණීමැරුමකින් ප්‍රශ්නය විසඳන්ඩ තීරණය කරා කියන්නෙ ඉතාම ප්‍රාථමික බුද්ධියක් තියෙන සාමාන්‍ය කෙනෙක් වත් නොකරන සහ නොකළ යුතු දෙයක්.
    මේ කරල තියෙන දේවල් හරියට බල්ලෙක් තමන්ගෙ කකුලකට මූත්‍රා කරද්දි එතනින් ඉවත් නොවී උගේ වැඩේ ඉවර වෙනකල්ම ඉඳල උගෙන් පලිගන්ඩ ඌ මළපහ කරන අවස්ථාවක් එනකල් උගේ පස්සෙන් ගිහිල්ල ඌ මළපහ කරපු අවස්ථාවක උගේ මළපහ අතින් ඇරගෙන තමන්ගෙ කටේ දාල හපල උගේ මූණට කෙල ගහල දැන් සතුටුද අහන තරම් මෝඩ ක්‍රියාවක් 😅😂
    ඒ හැමදේකින්ම අනෙකාට වඩා තමන්ට කරගත්ත හානිය වැඩියි.

    • @AhasPerera
      @AhasPerera ปีที่แล้ว +1

      Oba hri. Honda prathicharayak.

    • @KGDMenaka
      @KGDMenaka ปีที่แล้ว +2

      Oya dewal kala nam lankawe inne pawla maranawa kiyala tharjanaya karala thibbane😢

    • @NoamSamarakoon
      @NoamSamarakoon ปีที่แล้ว

      @@KGDMenaka වෙන රටක ඉඳන් තැපෑලෙන් මිනී මරවන්ඩ ඒ කිව්ව කෙනා ලංකාවෙ පාතාල නායකයෙක් ද? 😅
      මරණ තර්ජන කරන්නෙ ඒ මනුස්සයගෙ දේවල් වලට විරුද්ධ වුනාම නම්, ඇයට තිබුණා සැලසුම් කරල හිතාමතාම විරුද්ධ වෙලා ඒ දක්වන ප්‍රතිචාර සහ කරන තර්ජන රහසේ රෙකෝඩ් කරගෙන (Video or Audio Record) ඒවත් එක්කම නඩුවක් දාන්ඩ. සියළු සාක්ෂි එක්ක වරෙන්තුව අතේ තියාගෙන හදිසියේ අත් අඩංගුවට පත් වුනාම ඒ මිනිහ පවුලෙ අයව මරවන්නෙ චිත්ත ශක්තියෙන් පණිවිඩ යවල ද? 😏
      එතනින් එහාටත් ප්‍රශ්නෙ විසඳන්ඩ ඕනෙ ඔලුවෙන්ම තමයි... 🤐

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +15

      ප්‍රශ්නෙ අනුන්ගේ වන තාක්කල් උත්තරය දාර්ශනිකයි.

    • @taniyaweerakoon6531
      @taniyaweerakoon6531 ปีที่แล้ว

      Dharshanika talk denna aya innawa. Prashne thamange unamath oya wage thirana ganida kiylai baya.

  • @darshanadelgoda4066
    @darshanadelgoda4066 ปีที่แล้ว +10

    දෙල්ගොඩ සමුහ gathanaya ගැන video එකක් කරන්න කෝ

  • @bathiyawithanage1474
    @bathiyawithanage1474 ปีที่แล้ว +7

    2014 වගේ ඔයසිදුවීම.උනේ මට මතකයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +12

    මම මේ කතාව දැක්ක එදත් මම කීවේ හොඳ වැඩේ කියලා මැරුව එක 🙏 දැන් ගොඩාක් ගැහැනු ලෙස්බියන් එලිපිට ම වෙනවා හේතුව පිරිමි ගේ වදය ඒ අත්න් සමලිංගික ගොඩාක් හොදයි පව් අසරණ ගෑනු අපේ ජිවිතේ ඉවරයි අපි බැදලා දුක් විදලා මැරෙන්න විතරයි තියෙන්නේ අහිංසක කෙල්ලෝ හරි තීරණ ගන්න ටික කාලයයි ජීවත් වෙන්න අපි සතුට්න් ඉන්න බලන්න 🙏❤ කවදාවත් සතුට්න් ගැහැනියක් මැරිලා නෑ මැරෙන්න ත් නෑ

    • @wpstv606
      @wpstv606 ปีที่แล้ว +5

      Umnba appa gahapan wesi

    • @sampathperera7290
      @sampathperera7290 ปีที่แล้ว +1

      @Ranga Iroshi oya samalingikayek neda iyaa

  • @indikakodikara8217
    @indikakodikara8217 ปีที่แล้ว +8

    එකපාරක් මරල මදි දෙපාරක් මරන්න ඔන

  • @iskoleonline3289
    @iskoleonline3289 ปีที่แล้ว +4

    චමරි ගොතපු බොරුවක් වෙන්නැතො නැත්නම් ඔච්චර කල් පොලිසිවත් නොඉයෙ

    • @KGDMenaka
      @KGDMenaka ปีที่แล้ว +1

      ඕස්ට්‍රේලියානු රජයට වඩා මොලේ තියෙනෙ එකෙක් 😂

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว +30

    වැදගත් දෙයක් කියාදියන්කො අයිසෙ සර්. හැමදාම මැරෙන ඒවයි හොල්මනුයි නැතිව මේවා බලන උන්ට ඉගෙනගන්න අලුත් දෙයක් දාන්න. මොනවද මේ එක එකාගෙ ලේ බඩ ගිය කුනු දදා ඉන්නෙ.

    • @wasanaparanaithana2885
      @wasanaparanaithana2885 ปีที่แล้ว +8

      Anunge reddawal hoyan nathuwa hitapan ponnayo..dana deyak balala..thota dirawan nathnam..nobala hitapiya😁igena ganna one nam iskole palayan...thuuuu..thooo🤣🤣

    • @MRCLoNEOFFIciL
      @MRCLoNEOFFIciL ปีที่แล้ว +4

      Mekka ugannanna hadpu chanale ekk nevei ne bn iganna gannna onm vena chanels thiye you tube ekke😂

    • @asithahari1582
      @asithahari1582 ปีที่แล้ว +5

      එහෙනම් මේ channel එකේ වලලෙන්නේ නැතුව පලකො

    • @nishunish1338
      @nishunish1338 ปีที่แล้ว +1

      Anunge pakawal hiyannathuwa balanna bainam palayan

    • @asithahari1582
      @asithahari1582 ปีที่แล้ว

      @@nishunish1338 ela💪💪💪

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +3

    දිනේන්ද්‍ර සිංහල බවුද්ධ රටවගෙ ස්භාවයක් පෙන්නුම් කරනවා.🤣🤣🤣🤣🤣🤣

  • @rooricreations5497
    @rooricreations5497 ปีที่แล้ว +9

    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නම තමයි ,වීඩියෝ කිරීම හැර ,මං ගෑනු දරුවො 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ,අපි 4 දෙනාම දුක් විඳිනවා ,මානසික ලෙඩෙක් එක්ක ,ඒ මනුස්සයා මානසික ලෙඩෙක් උනෙත් මත්ද්‍රව්‍ය බීලා ,පොලිසියට කිව්වා ,අංගොඩ ඉස්පිරිතාලෙට කිව්වා ඒත් වැඩක් නැහැ ,ලංකාවේ නීතිය කොහෙත්ම වැඩක් නැහැ ,පොලිසිය කියන්නෙත් අපිට කරන්න දෙයක් නැහැ කියලා පවුල් ප්‍රශ්න වලදී ,ඒත් ආරක්ෂාවට අයුදයක් ගන්න කියලා ලොකු දුවට කියලා තියෙනවා ,ඒකෙන්ම තේරෙනවා පොලිසිය ඉන්නෙ මිනීමැරුමක් උනාට පස්සෙ අල්ලන්න විතරයි .මට අනේක වාර මරන්න හිතෙනවා ,මැරෙන්නත් හිතෙනවා ඒත් දුරදිග හිතලා ඉවසනවා,අපි හැම රෑකම නින්දක් නැහැ ,ඊටපස්සෙ උදේ ඉදලා රෑ වෙනකල් වද දෙනවා, මගේ චූටි දුවට වයස 7 යි, එයා හැමවෙලේම බය වෙලා අඩනවා, මේ මොහොතේත් අපි දුක් විඳිනවා, පුළුවන් නම් අපිට කවුරු හරි උදව් කරන්න මේ මාරයාගෙන් ගැලවෙන්න.😢 නැත්තං ඉක්මනටම ගෙදර මරනයක් වෙන බව මං දන්නවා ,මොකද අපි ඉන්නෙ මානසික ලෙඩෙක් එක්ක .අනික මට ඩිවොස් වෙන්නවත් එළියට බහින්න විදියක් නැහැ ,මං හිරකාරියක් වගෙයි ජීවත් වෙන්නෙ ,එයත් එක්ක විතරයි එලියට උනත් යන්න පුළුවන් ,ඒ ගියත් රන්ඩු වෙන එක තමයි කරන්නේ ,දැනුත් ගැහි ගැහි මේක මැසේජ් කරන්නේ

    • @Indoraptor777anu
      @Indoraptor777anu ปีที่แล้ว

      Divorce කරලා දැම්ම නම් ඉවරනේ

    • @japaneselearningmyway2255
      @japaneselearningmyway2255 ปีที่แล้ว

      119ta kiynna

    • @desilva9472
      @desilva9472 ปีที่แล้ว +4

      එයා කරන දේවල් සේරම හො⁣රෙන් වීඩියෝ කරන්න. ඒක සාක්ෂි කරගෙන කාන්තා හා ළමා කාර්‍යාංශයට කියන්න. එයාට පිස්සුනම් පොලීසියට කියුවම අංගොඩ රෝහලෙන් ඇවිල්ලා ගෙනියනව.

    • @ApeLankava
      @ApeLankava ปีที่แล้ว +2

      තවම ඒ ප්‍රශ්නේ විසදුනේ නැද්ද. තවම ඔයා ඒ ප්‍රශ්නෙන් දුක් විදිනවා නම් විතරක් මේකට රිප්ලයි එකක් දාන්න. කිසිම වැරදි වැඩක් කරන්න එපා.

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ปีที่แล้ว +1

      ඔයා කොහොමද එහෙනම් phone use කරන්නේ?ඔයාට youtube chenille ekakuth thiyenne .ඔයාට ඔය මනුස්සයාගෙන් ගැලවෙන බැරි ඇයි එහෙනම්?

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +7

    මේව ප්‍රසිද්ධියට පත් කරමින් ඔබ කරන්නේ සමාජයට ලොකු අයහපතක් .මොකද මේව අනුගමනය කරන්නම පුරුදුවෙනව.

    • @nishunish1338
      @nishunish1338 ปีที่แล้ว +3

      Ane pala yanna. Ai wennema nane lanakwe mewa . Balapiya news

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว +2

      @@nishunish1338 දැන් මේකෙන් ලොකු ආදර්ශයක් එහෙම ලැබුණද?පොඩි ජොලියක් දැනුණද?ඔබට හෝ සමාජයට

  • @rohanabandara9122
    @rohanabandara9122 ปีที่แล้ว +2

    Green screen එකේ shadow එක ඇඟට වැඩෙනවා නේද...

  • @greatvideos2014
    @greatvideos2014 ปีที่แล้ว +1

    චැනල් එකට මොකද වුනේ? කාලයක් තිස්සෙ වීඩියෝ ආවෙ නෑනෙ

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +14

    කලින්ම මරන්න තිබ්බ එකෙක් 😡

  • @dumendramudalige9489
    @dumendramudalige9489 ปีที่แล้ว

    Thanks

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +7

    Mata Mathakai me kathawa ..ඇය nidahas una kiyala mathakai ..Honda wede okata 😢

  • @visulakavinda5659
    @visulakavinda5659 ปีที่แล้ว +4

    ජෙරම් නබි(සල්) තුමාගේ ජීවිත කතාව ගැන විඩියෝ එකක් කරන්න

  • @aparnafonseka3475
    @aparnafonseka3475 11 หลายเดือนก่อน

    Story is missing a lot of details and some details are wrong as well. So watch the other videos.

  • @kumuduniperera3291
    @kumuduniperera3291 ปีที่แล้ว +12

    මං දන්න ලගම කෙනෙකුට ඔය තරම්ම නැතත් ඒ හා සමානව ප්‍රස්නයක් තිබුනා. එයා පැනලා ගිහින් අවුරුදු ගානක් හැංගිලා හිටියා.. දැන් පිටරටක තනියම ජීවත් වෙනවා🥺🥺

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +1

      මාත් එහෙමයි . දැන් ජීවිතේ විදිනවා තනියම. රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න බැරිනිසා. 😂😂

    • @danushkasadaruwan5345
      @danushkasadaruwan5345 ปีที่แล้ว +2

      ඒ ඔයා නේ

  • @PriyankaKodikara-r3o
    @PriyankaKodikara-r3o ปีที่แล้ว +23

    මේ කතාව ඇය කියන දේ.මැරුනු කෙනාටත් කතාවක් ඇති.

    • @susilfernando5749
      @susilfernando5749 ปีที่แล้ว +3

      වෙන් උන නම් ඉවරීනෙ?

    • @disnasriyantha
      @disnasriyantha ปีที่แล้ว +8

      මම දන්න කෙනෙක් දිනේන්ද්‍ර.මේ කතාව ඇත්ත .ඒක උසාවිය පිලිගත්තා

    • @subhawithnature5923
      @subhawithnature5923 ปีที่แล้ว

      Ohoma balu weda karana unta unge nidahasata eka katawak newei kata potak unat kiyawi. Math ehema katha godakata rewatuna

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +2

      Ow . Katawak tiyanawa. E tamai' lingika asahanaya"""

    • @LeviAthan107
      @LeviAthan107 8 หลายเดือนก่อน

      උඹ මැරිච්ච එකාව නැගිට්ටවල අහපන්

  • @devdunuparanamana
    @devdunuparanamana ปีที่แล้ว +5

    පාතාල කතාවක් ඕන

  • @thikkaboy
    @thikkaboy ปีที่แล้ว

    Link eka nadda

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว

    Mama me kathawa serama ahuwa baluwa nidahas una kiyalath dannawa

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc ปีที่แล้ว

    අැයි අයින් උන් නැත්තෙ හ යකාගෙන්

  • @wijayadezoysa533
    @wijayadezoysa533 ปีที่แล้ว +2

  • @Targaryen4308
    @Targaryen4308 ปีที่แล้ว

    විකෘති කාමය පොත..ඒත් මීට වඩා ටිකක් වෙනස් එතන තියන දේවල්

  • @muragalachamara4364
    @muragalachamara4364 ปีที่แล้ว +1

    Eth maranna one nahane.wen unanm iwarai.

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 ปีที่แล้ว

    👍👍

  • @illangakoonmudiyanselageku515
    @illangakoonmudiyanselageku515 ปีที่แล้ว +1

    Both of them are doctors 😮

  • @damithsanjaya7540
    @damithsanjaya7540 ปีที่แล้ว

    Mata mathaka hatiyata me kathawa thibba sinhala wela katha blogspot eke ,thama thiyanawada danne na

  • @MalithPraveen-uj4ef
    @MalithPraveen-uj4ef ปีที่แล้ว +2

    Oyage jewetheta man subapathnawa chamari nende oya wage ballo adatath innawa lanakweth ohoma deeal wenawa ohoma thirisan ballonta maruwata kaman nr bs oyata

  • @btsbelike3732
    @btsbelike3732 ปีที่แล้ว +1

    Comments dakkama adanna hithenawa 🥺

  • @agricultureofceylonlk
    @agricultureofceylonlk ปีที่แล้ว +1

    😢😢😢😢

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana ปีที่แล้ว +7

    දැන් චමරි බොරු කළා වෙන්න බැරිද 🤨

  • @62346789
    @62346789 ปีที่แล้ว

    Lankawe patta sanskruthiya..maru ne

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +2

    මදයි වෛද්‍යවරුන් සහ ඉහල උසස් නිලධාරීන් එක්ක විවාහ වෙන්න ගිහින් . නිලය බලය ධනය පසුපස යන ගෑණුට සහ මිනිසුන්ට හොදවැඩේ

    • @LeviAthan107
      @LeviAthan107 8 หลายเดือนก่อน +1

      හරකො ඒකිත් doctor කෙනෙක්

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +2

    ....pau.ned.em.genu.lamaya.💕💕💕💕💕💕💕💕💕💕

  • @jayamalw
    @jayamalw ปีที่แล้ว +10

    මැරිච්ච මිනිහ වලෙන් ඇවිත් සාක්ශි දෙන්න යෑ😂

    • @jayamalw
      @jayamalw ปีที่แล้ว

      @rangairoshi3089 මම බැලුවෙ තාම මයිනො මේකෙ ඉන්නවද කියල. දෙන්නටම මානසික රෝග. දොස්තරල කියල බුදු වෙලා නෑ. හරි නම් දොස්තරල මාසිකව මානසික රෝග පරීක්ෂාවක් කර්ගන්න ඕන මොකෝ එයාලගේ අතේ මිනිස් ජීවත වල ලොකු වගකීමක් තියෙනවා අනෙකුත් රැකියා වලට වඩා.

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว

    Dostaralatath maheama wanawada bro kochchara lassanata innea pluwanda mu dostarara kanak nawaye manaseka ladak tuk nodakin appereyaye kalakanneya api salli natath kochchara hodatea jewath wanawada oya wagea teresannu maralama dannea onea

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 5 หลายเดือนก่อน

    Oya wage kalakanni minissunta hodama wade..karala thiyenne..

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว

    දැන් චමරි කොහේද ඉන්නෙ

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 ปีที่แล้ว +2

    Oya vage ewun innawa thamai.Hoda vade

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    Ane ape ganu minissu kohomath eche others mini Mara gannawa okun pita Tara giyath sakiy srilankn eun mini Mara gannawa

  • @leadersexcellence4739
    @leadersexcellence4739 ปีที่แล้ว

    ❤😊

  • @ruwanichamarika1042
    @ruwanichamarika1042 ปีที่แล้ว +1

    India wala sakshi murder case eka gena kiyannako... 😢

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว

    Colombo campus..😂😂 .Two children??? Australian fun..😂😂

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 ปีที่แล้ว +1

    කෙනෙකුගේ මරණයෙන් passe onadeyak කියන්න puluwan .සාක්ෂි nehne

    • @anupakariyawasam
      @anupakariyawasam ปีที่แล้ว

      Sirawatama oke anith paththa wunada danne nane, mekita manasika ledak thibba wennath puluwan neh🫡

  • @dilshan296
    @dilshan296 ปีที่แล้ว +1

    kalin kara ne mee video eka

  • @damayanthidarsha2929
    @damayanthidarsha2929 3 หลายเดือนก่อน

    Dosthara mun campus Yana kaale natapuwa thamai mee...rag wela gaththu degree ne...

  • @iskoleonline3289
    @iskoleonline3289 ปีที่แล้ว +8

    මෙයාගෙ නමින් කිසිම porn vidio නෑ මේක මේ කාන්තාව ගොතපු දෙයක්

    • @erangahasthika9972
      @erangahasthika9972 ปีที่แล้ว +1

      @@piyalweerasinghe2680 පකක් තියෙනො...

    • @indrakumari4869
      @indrakumari4869 ปีที่แล้ว

      පිස්සු ද මෙක ඇත්ත කතාවක්

  • @shirankavinda4905
    @shirankavinda4905 ปีที่แล้ว

    අවජාතක එකෙක් උ

  • @viraj2875
    @viraj2875 ปีที่แล้ว

    Meke godak avul than thiyanava..ausi vala Police yata giyanan oka niknma visadaganna thibuna..anika thamai doctor la dennekta salli valin adu padu thiyanava kiyanne ausi vage rataka wenna bari deyak..me girl 3some karapuva ehema akamatthen kala kiyanne eya meka unamane .. meka ithin anik kena marila nis hariyata aththa katvath kiyanna ba ..meka meyage drama ekak da meyata manasika avulak thibbada api danne nahane

  • @Ssks976
    @Ssks976 ปีที่แล้ว

    Mage miniha walaththa nam naha.
    Eth koi weleth tharaha yanawa.
    Minissu inna than walath ke gahanawa.
    Podi detath Mala paninawa
    Atha paya dik kara kara katha karanne.
    Mata adarei kiyalath dannawa…
    Eth oya wage dewal iwasanna baha.
    Koheta giyath bayen inna ona dan monawa kiyaida kiyala.
    Welawakata adare unata wedak naha,
    Eka welakwak hari ohoma gonek war hasirenawa nam

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Lankawe Badu mudal wali igena Gena pathviim aragena pitaratawala thamai sewaya karanne

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours5588 ปีที่แล้ว

    කවුද දන්නෙ ඇත්ත මොකක්ද කියලා කවුද දන්නෙ වෙන කෙනෙක් එක්ක සමබන්දයක් තියලා ඒ මිනිහට අහුවෙලා ද කියලා.... දැන් එයා කියන දේ ඇරෙන්න වෙන ඇත්තක් දන්නෙ නැහැ කවුරුත්..... කවමදාවත් හොරා කියන්නේ නැහැ මම හොරකමක් කරා කියලා හිතන්න ගොඩක් දේවල් තියනවා..... ලංකාවෙි නම් පිලිගන්න පුළුවන් ඒත් ඔස්ට්‍රේලියාවේ නීතියක් නැද්ද......

  • @nadeekakumari9615
    @nadeekakumari9615 ปีที่แล้ว +1

    Manasika nidahasa maussayakuta aniwaryen one

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว

    Dharmaya modannakama kenek maranawa kiyanne loku pawak eken me athma bhawayeth duk windinna wagema goda enna beri wenna ma apayaka duk windinna wenawa oya manussayawa polisiyata allala deela bhuddhimathwa prashne wisanda ganna thibuna mulinma divorce wenna thibuna

  • @jayankarunasinghe9220
    @jayankarunasinghe9220 ปีที่แล้ว +3

    Didn’t you violate privacy of individual and family, or got the permission form Chamary, sorry to ask

    • @rawana927af5
      @rawana927af5 ปีที่แล้ว +1

      අනේ මේ,,,හාන්නෙ නැතිව ඉන්නවද,?👀

  • @damayanthidarsha2929
    @damayanthidarsha2929 3 หลายเดือนก่อน

    Pita rata gihin mahalokuwata minissu bedan..rata jausan...loku loku rassa karana roogi paul

  • @nilminidaemen
    @nilminidaemen ปีที่แล้ว +2

    Honde wade e minihate

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Divos unanam ewarane jewath wenna marghayak thiyenawanam divos unanam ewarai

  • @damayanthidarsha2929
    @damayanthidarsha2929 3 หลายเดือนก่อน

    Kauru unath minimaru geeniyek...thamange miniha meruwa..

  • @MariaMaria-es1pi
    @MariaMaria-es1pi ปีที่แล้ว

    Mamath oya pidanayakata path vechcha kenek ath hareema thama hodama de 💐💐💐💐💐

  • @damayanthidarsha2929
    @damayanthidarsha2929 3 หลายเดือนก่อน

    Ee yakoo mini maranneth rata gihinda...shook...rata nithiyath shook...lissala gihin wagee..weradi karala...genith ekai.minihath ekai...e minihagema geeni...

  • @priyanthajayawickrama1782
    @priyanthajayawickrama1782 ปีที่แล้ว

    Give about MADELEINE Mc Cann

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Hoda wade okata

  • @chandranonis2451
    @chandranonis2451 ปีที่แล้ว

    Gahanunta wada dena narumayin nam ona taram lankawe innawa .ahinsaka ghanu pau....

  • @WgsuBandara-uy9db
    @WgsuBandara-uy9db ปีที่แล้ว

    Oya sir lanka kodeya ain' karainna aka oyaga aithyake nawa oyaga video walata

  • @udarasrimal8893
    @udarasrimal8893 ปีที่แล้ว

    Holman kathawak one aiye

  • @wpstv606
    @wpstv606 ปีที่แล้ว +6

    Lankawe wesa genu miniha marala rachana liyanawa pitarata genu ehema wal ne

    • @subhawithnature5923
      @subhawithnature5923 ปีที่แล้ว +2

      Lankawe pirimi Hari hodai. Mage husband man pana wage adare karaddi hema thenama genu tiyan hitiya mata boru kara kara mata boru adare penna penna genu allaganna mage wahanet pawichchi kara. Matath oka karala ennai tibbe

    • @wpstv606
      @wpstv606 ปีที่แล้ว +1

      @@subhawithnature5923 umbath oka karala kata hari kiyala puke araganinn thoge huththa pol bewak withara loku athi miniha pita yanna

    • @subhawithnature5923
      @subhawithnature5923 ปีที่แล้ว

      v ooyoyv oyage jathiye tamai mage husbandnut man hituwe e jathiye eka minihai inne kiyala beluwama tawa innawa

    • @subhawithnature5923
      @subhawithnature5923 ปีที่แล้ว

      Oyata ochchara taraha yanna oya mage husband neweine nettan oyat e jatiye wennati okkotama kalin geniyekta kata karanna igena ganna. Tiyena amaru wachanawalin pitakarannepa

    • @wpstv606
      @wpstv606 ปีที่แล้ว +1

      @@subhawithnature5923 ane darling sudu manika l ❤ you

  • @samudra4160
    @samudra4160 ปีที่แล้ว

    Iganagaththa .... salli thiyana ganukanak velath .... godak duk vidinna salli nathi ganu ....

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Matath. Metharamma. Thibuna. Daruwo. Nisa. Kiyala. Iwasala. Wenwela. Innawa

  • @sarigama9472
    @sarigama9472 ปีที่แล้ว

    A ex girl frnd hoyagena ahuwanam hari ehema gahuwada kiyala

  • @sampathperera7290
    @sampathperera7290 ปีที่แล้ว

    Methana sthreewadi ganu dala thiyana comment walinma penawa un piriminta kochchara vira karanawada kiyala piriminta kamathi nathnam samalingika wena eka hodai mokada mewa manasika roga kiyala penawa .mokada ganu aduwama dena daduwama aduwenawa habai pirimi aduwata e de wenne na.

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว

    කුජ 7 තරුණියන් බිය නොවන්න මේන්න විසදුම th-cam.com/video/pYxZjhwD14U/w-d-xo.html

  • @DonHandapangoda
    @DonHandapangoda ปีที่แล้ว

    Ayye oya sinhalada kata karaddi demal wage ane kiyannako hebeyi oya kiyana dewal Etta that's

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran ปีที่แล้ว

    Pita ratawala me vage ganu ayata godak pahasukam thiuenawa. Maranawata vadiya divorce wenna thibba.

  • @sithumakash5756
    @sithumakash5756 ปีที่แล้ว

    Oya wage ewunwa nm marala madi

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara ปีที่แล้ว

    Ata thalanna ona

  • @BlackRose-xk3zs
    @BlackRose-xk3zs ปีที่แล้ว

    Wegnar pradaniya gena karannko kathawak

  • @nadeeranadeera1318
    @nadeeranadeera1318 ปีที่แล้ว +1

    Maga samiyat ma wgamae

    • @HASHENPULSARA-vl9jf
      @HASHENPULSARA-vl9jf ปีที่แล้ว

      ඔයා කොහෙද අක්කෙ ,මට ඔයා කන්ටැක් කර ගන්න ඔනැ

  • @shashikaprasadi7636
    @shashikaprasadi7636 ปีที่แล้ว

    Hodawade ballata

  • @arunaaarunahettearahhi6303
    @arunaaarunahettearahhi6303 ปีที่แล้ว

    Ragar gana dhanne nathdha

  • @rifaanhamza4737
    @rifaanhamza4737 ปีที่แล้ว

    Mown ge agama mokakda

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว

    Paw mei gaanu kenaa

  • @supunihansika7362
    @supunihansika7362 ปีที่แล้ว

  • @sujirow
    @sujirow ปีที่แล้ว