කුස පබාවතී පුවතක් - Senanayaka Weraliyadda - Kusa Pabawathi Puwathak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 227

  • @econwithpj5310
    @econwithpj5310 8 หลายเดือนก่อน +54

    ගොඩක් අය මේ සිංදුවේ අර්ථය අහලා තිබුනා.
    කුස පබාවති කතාව නෙවේ මේ ගීතයෙන් ඇත්තටම අර්ථවත් වෙන්නේ..
    සරලවම කිව්වොත් ලස්සන තරුණියක් එක්ක ඒ වගේම ලස්සන තරුණයෙක් ආදර සම්බන්ධයක් ඇති කරන් තියෙනවා.හැබැයි අර තරුණියට ඒ තරුණයව විවාහ කර ගන්න වෙන්නේ නෑ.ඊට වඩා ලස්සනින් අඩු එයා කැමති නැති කෙනෙක් බදින්න වෙනවා.
    "හෙළ සිරිතට විරිතට ගණ්ඨා ගැටබෙට නාද නගන දවසක්"
    කියන එකෙන් අදහස් වෙන්නේ ඒක.
    මේ අයගේ කතාවත් කුස පබා ජයම්පති වගේම තමා.ඇත්තටම කුස පබාවතී පුවතක්.
    අර තරුණයටත් මේ තරුණිය විවාහ වෙන දවසට ඒ අවස්ථාවට සහභාගි වෙන්න ලැබෙනවා.ඒ වෙලාවේ ඒ තරුණයාගේ හිතේ ඇතිවන හැගීම් තමයි මේ සිංදුව පුරාවට තියෙන්නේ.
    වෙන කෙනෙක් බැන්දත් ඒ ගැන ඔහුගේ හිතේ තරහක් නෑ.ඔහු තරම් ලස්සන නැතත් මේ තරුණියට ලැබිලා තියෙන්නේ ගැලපෙනම කෙනා කියලා ඔහු හිතනවා.
    හරියට ජයම්පති කොච්චර ලස්සන උනත් පබාවතීට හරියටම ගැලපෙන්නේ කුස වගෙ.
    ඒ වෙලාවේ ඒ අවස්ථාවේ තියෙන මංගල සිරියත් මිශ්‍ර වෙලා ඔහුට ඒ ගැන දැනෙනෙ විදිය තමයි මේ සිංදුවේ තියෙන්නෙ.
    ඔහු අන්තිමට කියනවා
    'පුරස් හරස් කර ගන්න එපා සිත කොකිස් නිසා ලදුනේ" කියලා.
    ඇත්තටම කොකිස් ලස්සනට පෙනුමට තිබුනාට කොකිස් වලට වඩා කොණ්ඩ කැවුම් රසයි.

    • @sandunnirmala9269
      @sandunnirmala9269 8 หลายเดือนก่อน +1

      Thank you ❤

    • @PathumNirmal-jg7vu
      @PathumNirmal-jg7vu 7 หลายเดือนก่อน

      Naha.aluth awrudde kawili mesay
      e thiyana kawili kawum kokis kiribath kesel.me.seram awrudde ekata hambwena eka gena kiynne.eeka thma kusa jathakyt upama karal thiynne.

    • @watermak123
      @watermak123 7 หลายเดือนก่อน +2

      thank you
      theruma hoya hoya hitiye

    • @yahapatha0287
      @yahapatha0287 7 หลายเดือนก่อน

      ​@@PathumNirmal-jg7vuනෑ...

    • @THANUJADARSHANI-w8i
      @THANUJADARSHANI-w8i 7 หลายเดือนก่อน

      thankyou

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa 9 หลายเดือนก่อน +64

    2024 අහන,සින්දුව ට පිස්සු වැටුන කට්ටිය මේ පැත්තට 🤝😍💚

    • @watermak123
      @watermak123 9 หลายเดือนก่อน +2

      theruma dannawanam kiyanna mata hithaganna ba

  • @milanfernando2071
    @milanfernando2071 ปีที่แล้ว +7

    Puduma lassanayi පරණ අව්රුද්ද දවසේ අහන්නේ විදේශ රටක ඉදන්.
    2023.03.14
    කාග.16.10

  • @user-wn2ku7bg3u
    @user-wn2ku7bg3u 9 หลายเดือนก่อน +14

    මාගේ ශාස්තෘවරයාන් වහන්සේ ලොව්තුරු අමාමෑණී ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.... බිම්බා දේවී රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණියට ද මාගේ නමස්කාරය වේවා...

    • @d3t972
      @d3t972 2 หลายเดือนก่อน +1

      Best comment and the real meaning of the song

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 หลายเดือนก่อน +2

    නියමයි .සේනානායක ගෙ.සින්දව.😍❤️❤️❤️

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +15

    චාමර අයියගෙ වෙදදුරැ ඒ වගේම දමිත් අයියාගෙ..ස්තූතියි අපිට ඒ වගෙ ගායකයො දෙන්නෙක් හදල දීපු එකට ❤️❤️

  • @MrShalintha
    @MrShalintha 4 ปีที่แล้ว +38

    සේනානායක වෙරලියද්ද most underrated singer in srilanka 😥

  • @lakshanjanitha9874
    @lakshanjanitha9874 6 ปีที่แล้ว +83

    කුස සහ පබාවතී නම් බොසතුන්ට සහ යශෝදරාවට නමස්කාර වේවා.....

  • @kumariabeywardhana7260
    @kumariabeywardhana7260 2 ปีที่แล้ว +135

    මගෙ බප්පා තමයි රචනය කලෙ.

  • @isharakamh2720
    @isharakamh2720 2 ปีที่แล้ว +25

    සිංහල අළුත් අවුරැද්දේ කිරිබත් කැවුම් ,ආස්මි,කොකිස් තියන කැවිලි මේසයක් කුස පබා ජාතක කතාවට උපමා කරලා පදරචනය කල ලස්සනම ගීතයක්.ඒකට මුසුවන වේරලියද්ද මහතාගේ කටහඬ

  • @DissanayakeH.M
    @DissanayakeH.M 2 หลายเดือนก่อน +1

    චාමර වීරසිංහ ගේ කටහඬ වගේ නෙවෙයි .ඒකේ අනික් පැත්ත.මේ කළාකරුවානන් තමයි ඉස්සර ලා ගායනය පටන් ගත්තේ .

  • @siryanib9744
    @siryanib9744 5 ปีที่แล้ว +29

    කුස පබාවතිගෙ පුවත තමයි එයාගේ කුලයට අනුව සිරිතට අනුව එයාගෙ මස්සිනා කරකාර බන්දන ඒක් ඒත් ඒක කරන්න bare වෙනවා ලස්සනයි ගොඩක් සින්දු ව සුබ පැතුම් 💟💟💟💟💟🔥🔥👍👍👍👍

    • @aurwhyz6787
      @aurwhyz6787 3 ปีที่แล้ว +1

      Mokdda e kathawa....ethkota manussaya ?

    • @thilankok3579
      @thilankok3579 2 ปีที่แล้ว +1

      Cal

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      පුනර්භවය ලිච්ඡවී කියන ජන වර්ගයකට wena aya matching na so sensitive body wena ayat වැඩකුත් a ekai budu rajanan වහන්සේ aiyai nangi අනුමත kare couple broon everything

  • @thamarathamara4232
    @thamarathamara4232 2 ปีที่แล้ว +9

    කුස පබාවතී පුවතක් ...සේනානායක වේරලියද්ද ගේ හඬ අපූරුවට ගැලපෙන මියුරු ගීතයක්..

  • @chathuwah573
    @chathuwah573 ปีที่แล้ว +3

    Mewa ahanna me kala epaduna aka loku deyak..❤️❤️

  • @rangathisarakaedirisinghe4757
    @rangathisarakaedirisinghe4757 6 ปีที่แล้ว +39

    පට්ටම ලස්සනයි.....😍😍 ආදඓ්යි අපේ දෙවල් වලට අපි...

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Oya mko podi කරන්න ඕන කියලා kiuwat dn lokuwenasak thiyenne modaya

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 8 หลายเดือนก่อน +1

    2024th ahana aya ko

  • @amilanishan8636
    @amilanishan8636 2 ปีที่แล้ว +4

    Non second of sri lankan music
    Hats off
    ලාංකීය සංගීතයේ මැණිකක්🥺

  • @thamarathamara4232
    @thamarathamara4232 2 ปีที่แล้ว +21

    ගන්ටා ගැට බෙර නාද නගන දවසක්...පුදුම ලස්සන ගීතයක්...

  • @balachandratantrige
    @balachandratantrige 2 ปีที่แล้ว +12

    ඉතාම ලස්සන ගීතයක් ..ඒත් මේ ගීතයේ තේරුම නම් ප්‍රහේලිකාවක් ...කව්රුහරි දන්නවනම් කියලදෙන්න ..

    • @pererasalr
      @pererasalr 2 ปีที่แล้ว +1

      One day I will ..

    • @sapumaljayatilaka4366
      @sapumaljayatilaka4366 ปีที่แล้ว +1

      Kusa pabavati is a Buddhist jathaka story. It was based on

  • @lakminitharangani2137
    @lakminitharangani2137 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 👍❤️

  • @pglnperera1284
    @pglnperera1284 3 ปีที่แล้ว +9

    යස ආදර අන්දරයක්....ඇය සොබමාන ලදක්.

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +1

    Suduuu supraise supraise jkeeee රස එවන kama mage pana

  • @sithmakatharunuvan402
    @sithmakatharunuvan402 3 ปีที่แล้ว +24

    චාමර වීරසිංහගෙ voice එක වගේමයි 😍😍🎶🎧

    • @donaldworld7626
      @donaldworld7626 3 ปีที่แล้ว +8

      චාමරල මුලින් ගායනා කරේ මෙතුමාගෙ ගීත තමයි ස්ටේජ්වල

    • @cperera5055
      @cperera5055 2 ปีที่แล้ว +2

      මුල් කාලෙ මිනිස්සු රැවටුනා චාමරටයි දමිත්ටයි ඒ වේරලියද්ද කියලා

    • @rasikaherath1448
      @rasikaherath1448 2 ปีที่แล้ว +1

      චාමර වීරසිංහට තියෙන්නේ මේ voice එකමයි.

    • @Tokyo_dt7
      @Tokyo_dt7 ปีที่แล้ว +2

      චාමරගෙ වොයිස් එක නෙමෙයි.චාමරල අනුකරණය කරේ මෙතුමගෙ වොයිස් එක.😂 මේ තමයි චාමර දමිත් සමන් සිගිති සුමිත් සම්පත් කට්ටියගෙම වොයිස්වල උල්පත

  • @kanchanafromkadawathasoori9793
    @kanchanafromkadawathasoori9793 2 ปีที่แล้ว +3

    Kusa raju saha Pabawathi Kumari historical story eka writer lassanata modern socility ekata kiyanawa singer lovely song 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka ปีที่แล้ว +1

    මේක ජාතක කතාවක් නම්, හෙල සිරිතට සිංහල අවුරුද්දේ මක්කරනවද? 🤔🤔🤔
    💛😊🥳💐

    • @srisiddhiganapathiardanage3406
      @srisiddhiganapathiardanage3406 ปีที่แล้ว

      කුස රජුගෙ නහය කැවුම් වගේ නිසා සින්හල අවුරුදු සීරීය මිශ කරලා ඇත

  • @nipunasrimal3352
    @nipunasrimal3352 3 ปีที่แล้ว +5

    ආදරෙයි පබා 👩‍❤‍💋‍👩

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 3 ปีที่แล้ว +4

    Kochchar Ahuwath Madi E Tharam hoda Sinduwak Therumak Athi 🔥🔥🔥🔥🔥👍🙏👈

    • @sanjeevaharshani
      @sanjeevaharshani  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @samantharastareggaemusic2643
    @samantharastareggaemusic2643 ปีที่แล้ว +1

    Super supiri ❤

  • @rajitharangana3115
    @rajitharangana3115 2 ปีที่แล้ว +1

    Niyama Sindu....

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 หลายเดือนก่อน

    A song aka mn kiwa a mage future life aka my true love boy akkae

  • @charithviduranga6542
    @charithviduranga6542 6 หลายเดือนก่อน +2

    Mr gunasinhe

    • @slogadin
      @slogadin 5 หลายเดือนก่อน

      My grandfather 🫶

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว +6

    සම්පතක් තමයි අපේ රටෙ……

  • @mohammadhasansourjahsourja1262
    @mohammadhasansourjahsourja1262 3 ปีที่แล้ว +3

    wetaliyadda sir adarai obata

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 5 หลายเดือนก่อน

    Very beautiful song my cogratulations a my life akae

  • @preethikalakmali4694
    @preethikalakmali4694 5 ปีที่แล้ว +3

    Godaaak lassana hoda therumak thiyena sinduwak.kusa paba puwatha harima ketiyen....katha puwathe rasayata nawa alankarayak ak karala.

  • @aajsadhikari1780
    @aajsadhikari1780 6 ปีที่แล้ว +11

    මෙහි ගී පද සටහන් කරතැබීම බොහොමත් ම වටී මමත් සොය සොයා හිටියෙ....ඔබට සමුබ ගමන් ...A A J S Adhikari

    • @sanjeevaharshani
      @sanjeevaharshani  6 ปีที่แล้ว +1

      A A J S Adhikari බොහොමත්ම ස්තූතියි ඔබටත්

  • @nipunasrimal5872
    @nipunasrimal5872 ปีที่แล้ว

    මුගේ අම්මට ❤❤

  • @Funny_vlogs0909
    @Funny_vlogs0909 2 ปีที่แล้ว +2

    Gemmak

  • @rogmeonrn719
    @rogmeonrn719 7 หลายเดือนก่อน

    මේ සිංදුවෙ ලස්සන ලයව් බැකින් එකක් එක්ක අහන්න හරිම ආසයි හැබැයි හරියට බැකින් කරන එකම එකක්වත් යූටිවුබ් එකේ නෑ🥲

  • @weraliyaddaweraliyadda9389
    @weraliyaddaweraliyadda9389 7 หลายเดือนก่อน

    බුදුසරණයි මල්ලි

  • @aa-zr2yo
    @aa-zr2yo 3 ปีที่แล้ว +2

    Hamadama ahanawooo

  • @rockybro1602
    @rockybro1602 3 ปีที่แล้ว +2

    harima lassanaii

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +6

    ලස්සනයි 👍💖

  • @nimaladipattu3
    @nimaladipattu3 3 ปีที่แล้ว +6

    ජයම්පති කුමරු...

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mmmm jayampathi kumaru wagema lassaniii oya godaaak mn asana katha kollont iiyaaaaaa🤩🤩😍😍🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘🧑‍⚕️👩‍⚕️👨‍⚕️🧑‍🎓👨‍🎓👩‍🎓🤴🤴👸💪🧠🧠🧠👶👶🫀🫀🫀

  • @cm-zw3rh
    @cm-zw3rh 2 ปีที่แล้ว +2

    Dan 12i ratinna paththuwenawa mama tama ctb eka colombo kawruwath na thaniyata adanawa mama

  • @nimeshasachethani1757
    @nimeshasachethani1757 ปีที่แล้ว +2

    Nice song

  • @chathushikavindya6551
    @chathushikavindya6551 2 ปีที่แล้ว +3

    senanayaka weraliyadda is most popular singer of sri lanka

  • @ErangaLiyanage-g1x
    @ErangaLiyanage-g1x 6 หลายเดือนก่อน +1

    HARI LASANAY ❤💐😘

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi9104 10 หลายเดือนก่อน

    Superb voice

  • @asokabandara6230
    @asokabandara6230 4 ปีที่แล้ว +3

    Marama lassanai me sinduwa

  • @indikalakmal1438
    @indikalakmal1438 3 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල ปีที่แล้ว

    මාරම ලස්සනයි

  • @DevikaPremathilake
    @DevikaPremathilake หลายเดือนก่อน

    Kusa.... Konda kevum pabavathi.... Asmi jayampathi.... Kokis

  • @maneeshadilshan42
    @maneeshadilshan42 2 ปีที่แล้ว +1

    කොයි තරම් ඇහුවත් ඇතිවෙන්නේ නෑ

  • @nireshferdinando8751
    @nireshferdinando8751 ปีที่แล้ว +1

    Nice song ❤️❤️❤️❤️❤️

  • @rajithachandrarathna2473
    @rajithachandrarathna2473 4 ปีที่แล้ว +4

    aththatama yasa puwathak

  • @gayanikgamage6886
    @gayanikgamage6886 5 ปีที่แล้ว +7

    යස ආදර අන්දරයක්...

  • @asankabandara208
    @asankabandara208 5 ปีที่แล้ว +9

    සිංදුව නමි පටිටම ලස්සනයි

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 ปีที่แล้ว +18

    සින්දුවට ගොඩක් ආසයි ...තෙරුම් ගන්න බැ නෙ එත් කවුරු හරි කියන්න කො මෙකෙ තෙරුම

    • @terrancewickramasinghe
      @terrancewickramasinghe 5 ปีที่แล้ว +14

      Magul gedarakata gihila sinduwa liyapukena asmi anamalu lassana hinda okkomala kanawalu.eunata konda kaum godak rasai.ewa kawruth kanne nalu.magul mese dakala meka liyala thiyenne yalu

    • @purnimagunasinghe8103
      @purnimagunasinghe8103 4 ปีที่แล้ว +13

      Me sinduwa liyuwe ape thaththa

    • @sisithachamika4666
      @sisithachamika4666 4 ปีที่แล้ว +1

      @@purnimagunasinghe8103 ඇත්තටම?

    • @සංවේදීසිත
      @සංවේදීසිත 3 ปีที่แล้ว +1

      @@terrancewickramasinghe ඇත්තටම මේ ගීතයේ තේරුම මේකද

    • @nidarshania.p3827
      @nidarshania.p3827 3 ปีที่แล้ว +1

      එකේ ෆිල්ම් එක බලන්න කුස පබා

  • @mihirangaadikaram9144
    @mihirangaadikaram9144 7 หลายเดือนก่อน +1

    2024.april 13 1.27 pm in jy bathroom break

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 3 ปีที่แล้ว +3

    NIYAMA PANA ATHI, PAHADILI. GAMBHIRA, PIRISIDU SINHALA HADAK.

  • @Harshi-p6g
    @Harshi-p6g 3 ปีที่แล้ว +3

    Wow💞

  • @pewter2895
    @pewter2895 ปีที่แล้ว +1

    පුරස් හරස් කර ගන්ට එපා සිත කොකිස් නිසා ලදුනේ, ,,,,,,,,,🙄

  • @sajithpremalal2756
    @sajithpremalal2756 4 ปีที่แล้ว +2

    Thank you wijaya gunasinghe..!

  • @ZoneZone-u9r
    @ZoneZone-u9r 11 หลายเดือนก่อน

    Ape seeya sinduwa kiyne

  • @JK-zi6he
    @JK-zi6he 3 ปีที่แล้ว +2

    Superr✌️

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 หลายเดือนก่อน

    A my life ake kathawa oyalata denaganna lebevi ediriyedi

  • @sampathkumara8754
    @sampathkumara8754 2 ปีที่แล้ว +5

    ජයම්පතිගෙ ආදරය ඇයි තෙරුම් නොගත්තෙ කුස....

    • @sampathkumara8754
      @sampathkumara8754 2 ปีที่แล้ว

      ඒ නිසා වෙරලියද්ද මහාතා ගී ලීවේ...

    • @erwabsnara6713
      @erwabsnara6713 2 ปีที่แล้ว

      @@sampathkumara8754 ද

  • @charithakalupahana1532
    @charithakalupahana1532 3 ปีที่แล้ว +3

    Mata mei sindhuwa kawru hari therum karala denna.

  • @thimiraviraj1485
    @thimiraviraj1485 ปีที่แล้ว +2

    අපෙ නැන්ද තමා සන්ගීතවත් කරෙ

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv ปีที่แล้ว +1

    කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක් හෙල සිරිතට විරිතට ගන්ටා ගැට බෙර නාද නගන දවසක් ❤❤❤

  • @slsaku23
    @slsaku23 3 ปีที่แล้ว +2

    Fatta sinduwak...🤩🤩

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      😇😇😇😇😇🤣🤣🤣🤣🤣🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🏍👩‍👧👨‍🍼✋

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    A life ake kathawa oyalata next year 4 n aken balaganna puluwanii a mn & charitha ge love aka harida sri lankan & anith ayata denaganna kiyanne rate enna wal genu & akki nangi api atarata anna apa plz

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 หลายเดือนก่อน

    A mage life ake kathawa rata wenuwen mn work kale 2023-12-12

  • @HesaraRanasinghe-pd2kc
    @HesaraRanasinghe-pd2kc 5 หลายเดือนก่อน

    This song was written by "Kalabhushana Wijaya Gunasinghe"

  • @sachinisulochana9331
    @sachinisulochana9331 3 ปีที่แล้ว +1

    Supiri song akak

  • @chamaradamitholdhits4316
    @chamaradamitholdhits4316 ปีที่แล้ว +2

    Weraliydda❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      අස්මි yak awa ed bus eki😋😇😇😇😇😇😇😇😇🤤🤤🤤🤤😘😘😘😘😍😍😍🥰🥰🥰 a oya එවපු serama kawa junkook kukku mko sne අමතරව kiyanna bundi denna කියලා aneee🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🤦‍♂️ ba shop ekat ගෙනාවත් mata ona ad kanna, kirikapiya huthiye ba bundi ona

  • @hasithgamage7886
    @hasithgamage7886 4 ปีที่แล้ว +11

    තේරුමක් සහිත ගීතයක් ❤❤❤💪

  • @sahankanishka5927
    @sahankanishka5927 2 ปีที่แล้ว

    Me da raka ganna ona

  • @hasithgamage7886
    @hasithgamage7886 4 ปีที่แล้ว +3

    පට්ටයි

  • @nalakamawanalla1141
    @nalakamawanalla1141 6 ปีที่แล้ว +4

    Nice song ela my favorite songs Tnx

  • @santhabandara1912
    @santhabandara1912 5 ปีที่แล้ว +3

    Godak Godak Lassanai song

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 ปีที่แล้ว

    MN wedding ganne ahemae my congratulations
    Utube demma like comment view godaak awa neda

  • @RidmaNikeshala
    @RidmaNikeshala ปีที่แล้ว

  • @manilashevinda2204
    @manilashevinda2204 6 ปีที่แล้ว +2

    niyamai

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 3 ปีที่แล้ว +14

    සිංහල අව්රුද්දේ පුදුමැති අරුමැති හමුවීමක් ...❤❤❤❤❤

    • @chathuwah573
      @chathuwah573 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @sjsanju6978
    @sjsanju6978 5 ปีที่แล้ว +3

    යස ආදර අන්දරයක්

  • @purnimagunasinghe8103
    @purnimagunasinghe8103 4 ปีที่แล้ว +6

    Me sinduva liyuwe ape thaththa

    • @සංවේදීසිත
      @සංවේදීසිත 3 ปีที่แล้ว +1

      ඇත්තටම මෙහි නිවැරැදි තේරුම මෙහි පළකරන්නට පුළුවන් නම් ඔබට ඉතාමත් අගනා දෙයකි.
      ඔබේ පියාගේ සිතුවිලි හරි සුන්දරයි,
      හැකි විගස මෙහි හරි නිවැරදි තෙරුම මෙහි පළකරන මෙන් ඉලා සිටිමි.
      ස්තූතියි ඔබට

    • @pasan3902
      @pasan3902 3 ปีที่แล้ว +1

      Please let me know the meaning of this song. Nice song but can't understand the meaning.

    • @roshancomputer9460
      @roshancomputer9460 3 ปีที่แล้ว +1

      Aththemade oya kiyanne.aththetema mama me sinduwa dan dasa dahas wareyak ahala tiyenewa eth mata meketa marama asai.ane manda mata hitha ganna be.mechchera lassena sinduwak

  • @aa-zr2yo
    @aa-zr2yo 3 ปีที่แล้ว +2

    Rupetada adare kare kiyala ahanne

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 หลายเดือนก่อน

    Rate loke enna singers la mn populaer karanna onida? Unta salli tiyenawa pz mn online anne ne my deta & time yanawa plz mt utubs my bucy wenawa oyata oni geniyek akka oya yanna my salli dila anjana gata aye mn online anne ne mt pissu ne rate loke enna singers la my utube ake popula lkaranna karanna

  • @mihirangaadikaram9144
    @mihirangaadikaram9144 10 หลายเดือนก่อน

    Ada alut awrudde palaweni dawasa.dan wada iwara nalaka prabath fgtn.dilu msg karanawa.ane balamu ilaga awrudde t mehemada kiyala
    Joy.2.15 am.2024

  • @sachiniishara9279
    @sachiniishara9279 ปีที่แล้ว +1

    ♥️💕💕😍😍😘

  • @vimukthisamaraweera4923
    @vimukthisamaraweera4923 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @tonyfenandezfrenandez7337
    @tonyfenandezfrenandez7337 6 ปีที่แล้ว +6

    Best song. Best mean

    • @sanjeevaharshani
      @sanjeevaharshani  6 ปีที่แล้ว +1

      Tonyfenandez frenandez Tnq u

    • @tonyfenandezfrenandez7337
      @tonyfenandezfrenandez7337 6 ปีที่แล้ว +1

      ඇත්තටම දැන් මේ වාගේ ගීත බිහි වෙන්නේ නැහැනේ. මම ගොඩක් කැමතියි මේ වගේ ගීතවල්වලට . මෙම ගීතයේ අර්ඨය ගොඩක් ගෙඹුරුය්.

    • @wasalawasala7800
      @wasalawasala7800 4 ปีที่แล้ว

      Bs

    • @wasalawasala7800
      @wasalawasala7800 4 ปีที่แล้ว

      Lassani

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Yes very much smart malsara ❤❤❤❤❤😮😊😊😊😊😊❤❤❤❤❤ don't tuch my hubby

  • @chathuranadikaram9785
    @chathuranadikaram9785 4 ปีที่แล้ว +3

    2020 feeing sky jinna sheran

  • @charithjayawardana3891
    @charithjayawardana3891 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @darshanamadusanka4933
    @darshanamadusanka4933 3 ปีที่แล้ว +2

    2021❤️

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING 3 ปีที่แล้ว +3

    මුන් දේශපාලන ට කඩේ ගිහිල්ලා මිනිසුන්ගේ තියෙන ගෞරවය නිකම් අඩුකරගෙන

    • @donaldworld7626
      @donaldworld7626 3 ปีที่แล้ว +5

      සිංදුව අහපන් බන්

    • @mpmcis9828
      @mpmcis9828 3 ปีที่แล้ว +8

      එයා එයාට කැමති දේශපාලනයක් කරයි. එක එයාගේ කැමැත්ත.අපි ආදරේ ඇ මනුස්සයාගේ ගායන හැකියාවට මිසක් දේශපාලනයට නෙවෙයි.

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว

      Ane kelapan

  • @chandanadeshapriya220
    @chandanadeshapriya220 5 ปีที่แล้ว +5

    @💛

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 ปีที่แล้ว

    ❤️💪💪