"නිහඩ වෙලා අපගේ අපරාජිත පුවත" omg i feel that words brohhh This is a master piece that I have heard for a long time❤ “කුරුලු පියාපත් මට නෑ පියඹා යන්න" well done adithya 💕
Ranaka Akash, your voice is very beautiful. Singing with emotion. In that voice, separation, sadness and love are all there. Ranaka has a voice that can enjoy with eyes closed. You are super super super ranaka you are superb.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
☎ - Set As Your Ringtone - ☎
Hutch | 369342115
Dialog | 8711105297
Mobitel | 74747903
Airtel | 8880114771
එක දිගට 18 වෙනි පාරට අහන මම🥺
ගොඩක්අය ආදිත්‍යට මොනතරම් බැන්නද? එයාට සිංදු කියන්න බෑ කිව්ව. අද එයාගෙ ගමන ලස්සනට යනව.🌷
එයාටනම් ගොඩක් අය බැන්නෙ ඊරිසියාවටමයි.කිසිම ගේතුවක් නැතුව ☹️
Kyj😊😊k😅😊😮vjv😅lhgb😊
L@@sachinthaekanayake9527
මාරම ලස්සනයි..මේ සින්දුව hit song වෙනවා.පද ගායනය සංගීතය රුප රචනය ඉතාම සාර්ථකයි.නව පරපුරෙන් මේ වගේ ගී ඇහෙනකොට ගොඩක් සතුටුයි...සුබ පැතුම් හැම දෙනාටම..
❤
මේ සිංදුව දැන් ඇහුවේ ! හරිම රහයි ♥️✨
මේකට මීට වැඩිය views එන්න ඕනා ✨
Great work guys 🤍
අහම්බෙන් හම්බුනේ.දැන් කී පාරක් ඇහුවද මතක නෑ.visual එක ,melody ,lyrics ,voices ගොඩක්ම හිතට දැනෙනවා 🥺❤
අසාධාරණ වුන , අයිතියක් නැති වුන, ඒ ප්‍රේමයම මතු භවයෙත් ?. ...
ඔව් . මම ප්‍රාර්ථනා කරනවා ❤️🩹.
Thank You
mamath 🙂
0:36 පාරමී දම් නොපුරමු මතු දිනක
අයිති නැති පෙම් කවියට පණ දෙන්න.
I FEEL IT ♥️♥️
Thank You
"නිහඩ වෙලා අපගේ අපරාජිත පුවත" omg i feel that words brohhh This is a master piece that I have heard for a long time❤ “කුරුලු පියාපත් මට නෑ පියඹා යන්න" well done adithya 💕
Thank You
PIssuwak thama 😍😍😍. Very Nice
Woow!!! This is just Next Level!!! Voices, Melody, lyrics, Videography, Acting, everything is perfect! 🥺❤️🔥
Thank You
❤
Aw❤️
Obsessed 🥺🥺🥺
මේ සින්දුව අහන්නෙ බලන්නෙ කීවෙනි පාරද කීවෙනි දවසද මතක නෑ .ඒ තරමට මේ සින්දුවට ආසයි.ඒ පදවැල් ඒ හඩවල් ඒ තරම්ම මිහිරිය .
රණකගේ vioce එකේ මාරම feel එකක් තියෙන්නේ.😘 Weldone අදිත්‍යා. ❤Trailer එක දාපු දවසේ ඉදලා මග බලාගෙන හිටියේ. දෙන්නම natural act කරනවා. 👍හරිම ලස්සනයි. මට කියන්න වචන නැහැ. සුපිරි lyrics සජිත් v චතුරංග,💫 කසුන්ගෙ music මාරම feel එකක් දැනුනා. වැඩේ නම් super . පොඩි දුකකුත් දනුනා😥❤
❤
@@aka.kashmusic nooize Boi.🔥
සෑහෙන කාලෙකින් සිංදුවක පිපාසය නිවාගන්න පුලුවන් වෙන්න අහන්න හම්බුණු සිංදුවක්. දැනිච්ච වචන ටිකක්.., දැනිච්ච මෙලඩියක්.., දැනිච්ච කතාවක්. ❤️❤️❤️
කතාවේ අන්තිම තැන ආදිත්‍යාගේ ඇස් වලින් කඳුලු බේරෙනගමන් ෆෝන් එක තියෙන අත පහළට වැටෙද්දි ආදිත්‍යා ඉන්න ඒ frame එකට දුන්න bluring effect එක sound effects එක්ක හොඳටම තියෙනවා කියලා මට හිතෙනවා. මං හිතන්නෙ ගොඩක් අයට එතන feel වෙන්න ඇති.
Superb guys 👍😌
🥺💗
දෙවනි පාර බලන්නේ ❤❤
අහන් ඉන්න පුලුවන් විදියේ ආස හිතෙන,,, වේදනාව ගැබ් ඌ ලස්සන song එකක් 🙌
රානක අයියප්පටයි , ආදිත්‍යා අක්කිටයි දෙමුද බලන්න ලයික් වැස්සක් ❤️🗣️🤩
Thank You
❤
Ahapuu lassanama song ekak
8 weni parata ahanne ❤
හිතට දැනෙන තරම් කියන්න තෙරේන්නෑ දෙන්නගෙම කලා ජීවිතයට සුබ පතනවා ගීතය පිටුපස ඉන්ම හැමකෙනෙක්ටම සුබ පැතුම්👏❤
ඔබගෙන් හිමි වූ සාධාරණ නොවන
කදුලැල් නදියක් පරදා මහවැලිය
පාරමීදම් නුපුරමු මතු දිනෙක
අයිති නැති තැන් කවියට පණ දෙන්න
කුරුලු පියාපත් මට නෑ පියඹා යන්න
මතකෙන් නුබගේ ගවු ගානකට....
නිහඩ වෙලා ආපගේ අපරාජිත පුවත
මට දැන් තහනම් දසුනක් නුබව
රන් කර මාලේ පළඳා පිටගම් යනවාදෝ නොදොඩා.....
රෑ අහසෙන් සඳ බැසලා යනවා
අඳුරට ඉඩ හැරලා
පෙම් කුසුමක් නුබ පිපෙනා
කිසිදා එක්වන්නට නොවෙනා....
මහ සාගරේ දුර ක්ෂිතිජේ
ලෙස අප නෑ හමුවන්නේ....
නිහඩ වෙලා ආපගේ අපරාජිත පුවත
මට දැන් තහනම් දසුනක් නුබව.....
කුරුලු පියාපත් මට නෑ පියඹා යන්න
මතකෙන් නුබගේ ගවු ගානකට...♥️✨️
☁🌸
Thank You
රෑ අහසෙන් සද බැසලා
යනවා අදුරට ඉඩ තබලා💕🥹
I feel it ♥️
Mari neda
Maru 🤟
Niyamai ......ahagena inna asai ......lashsanai❤️
නිහඬ වෙලා අපගේ අපරාජිත පුවත...
එ වචන ටික.....🥺❤️
good luck 💫❤️
Thank You
Lassani
හරිම ලස්සනයි. ඒ සිංදුව මගේ පරන මතක ඇවිස්සුවා. හදවතටම දැනුනා. All the best දෙන්නටම!❤️👍✌️
කදුලැල් නදියක් පරදා මහවැලිය❤️
ජීවිතේ එහෙම කඩා වැටීම් වලදී
කදුළු මහවැලිය පරාද කරනවා😓
ආදරය ටජ් මහලක් වුණත්
ඒක මුළු ජිවිත කාලයම ගිනි ඇවිලෙමින් තියෙන්න පුළුවන් .❤
මොකද මිනිස්සු බලාපොරොත්තු වලින් හීන මවාගෙන සුන්දර ලෝක තනනවා.
මෙහෙම වෙලාවල් ඕනි තරම් ජීවිත වලට එනවා.
සජිත්ගේ වචනයි❤️
රණකගේ හඬයි❤️
ආදිත්‍යාගේ හඬයි❤️
ජීවිතය ,ආදරය,විරහව,වේදනාව
මරම feel උනා
Wow ekanam ptt
රහයි ❤️
Feeling ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Her expressions gave me goosebumps. Wow Adithya. How wonderful you are girl. So much love ❤.
ලස්සන අර්ථයක් ගැබ් කරගත් ලස්සන නිර්මාණයක් ......❤💐✌️
Ranaka Akash, your voice is very beautiful. Singing with emotion. In that voice, separation, sadness and love are all there. Ranaka has a voice that can enjoy with eyes closed. You are super super super ranaka you are superb.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් කාලෙකෙකට පසුව ආපු ලස්සනම සින්දුවක්. පිස්සුවක් 😮. Adithya you have a wonderful sweet voice. I love it ❤❤
❤
Adithya Wellwatta is ❤ Mesmerizing voice.. Respect from India.
😍FELT IT..................................
fav❤
gammak❣
@adithya the most fav. song.❤
just niseeeeeeeeeeeeeee
නිහඩ වෙලා අපගේ අපරාජිත පුවත...❤ පොඩ්ඩක් පුරුදු කතාවක් වගේ ❤❤
Lassani .❤️
My crush ආදී....👌👌❤️❤️❤️👌
❤
මම අහපු ලස්සනම සිංඳුවක්
Deiyne pissuwak ♥️✨❤️
CONGRATULATIONS YOU TWO 😍❤️
THISS IS SOO BEAUTIFUL 💌🤍
Addicted ❤️
Mata feel une boyge voice eka.....adithya oyth niymayi 🌹
ඔන්න ආව පිස්සුවක්...... මාරම ලස්සනයි.......හදවතින් ම අහන්න පුලුවන් සින්දු ❤️❤️❤️
Everything is superb! Well done 👍
Absolutely beautiful!!!! Melodious and soulful voices Ranaka and Adithya
Thank uou❤
Super 😘❤️
අඩෝ මාරම වචන පෙලගැස්සිල්ලක්... WOW WOW JUICE BY YOU CONGRATULATIONS.......❤❤❤
Deiyanee🥺❤️
දැනෙනවා වැඩී 🥺❤️
Nice one
Beautiful work ♥️🙏
Marama lassanai anee 🥺🥺❤️🍄
Superb well don swara entertainment 👍👍👍
aththtama godaak danena lassana song ekak 🥺❤
Wow 💕
Such a beautiful song... Everything is on point. Listening on repeat.
Endlessly I'm addicted😁
Beautiful very nice ❤
Thank you! Cheers!
අනේ මාරම ලස්සනයි 🥺😩❤️
Lv it 😫🥀
Ranaka is back ❤ my fv singer
Lassanai adithyaa
ranaka ge voice ekt patt asai❤
'නිහඩ වෙලා අපගේ අපරාජිත පුවත' 👌 fatt suprb
කොච්චර ඇහුවද මන් 🥺❤️
Beautifully done, both ❤of u guys....Congrag!
Superb.... beautiful song 🎵 ❤
Nice performance, different vibe❤
Harima lassanay
Thank You
##Obagen himi uo sadarana nowana##
හිත රිද්දන සින්දු❤
Good
Thank You
Both voices ❤❤
Super 🌷🌷🌷🌷🌷😍
Very nice 👍❤❤❤❤❤
Great Job 🔥 Congratulations Team 😍 Trending ගේමු ඉක්මනටම 🔥
Good work ❤❤
♥️ super ♥️
This isn't just a song.. this is a feeling❤️
lassanai
Thank You
Adithya akki and Ranuka aiya ❤️ love you.nice song
Thank You
Nice song 😍🔥🔥Ranaka & Adithya ❤
Thank You
Amuthuma feeling ekk danenawa meka ahddi 😥 harima lassni ranaka & aditya ❤❤good job
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂
Thank You
Woowww...😍❤🔥
Just amazing.. loved every bit of it! A Masterpiece!!! 🔥
Lyrics 🥺😍 super vibe 😍😍
Harima lassanai
Wow perfect song ❤️❤️
listened to this endlessly and yet can't seem to find an end 🥺underrated melody and lyrics
Eka lassani godak 😖♥️
Voice teen waddo❤️
ලස්සනයි❤️❤️❤️❤️❤️
Thank You
So beautiful!