සුදාගේ යුරෝපා සංචාරයට N.G.O සල්ලි ලැබුන විදිය බිරිඳගෙන් හෙළිවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2022
  • #sumuduthilaksiri #ngo #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • චීවරධාරියාගේ තව්තිසාව ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • රනිල්ට අවසානයේ වෙන්නේ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 145

  • @maladissanayake1058
    @maladissanayake1058 ปีที่แล้ว +34

    හරිම සතුටුයි ඔයාලා ගැන .සුදා අයියට අපි හරිම ආදරෙයි.රට හරි මගට ගන්න පුලුවන් අපිට ..බුදු සරනයි ඔයාලට ...

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว +53

    අයියට මේ වැඩේ කරන්න බිරිඳගේ සහයෝගය නැති වුණා නං වැඩේ අමාරුයි. සහයෝගය ලබා දීපු ඔබතුමියට නිරෝගී සුවය . දීර්ඝායුෂ ලැබේවා

    • @bandumithrajayasingha2925
      @bandumithrajayasingha2925 ปีที่แล้ว +1

      සේරම වගෙ වෙවෙයි පවුලේ සමගිය.." එයාට ගහපු මඩ , වපුරපු කුණු බොරුඋනා.." දැන්අපට තේරුණා සුදා හැමපැත්තම බලල ජීවත්වන කෙනෙක් බව.." සුදා ඔබට සුභ පැතුම් ..!🌹🌹🎈🎈💖🙏🙏

  • @renukawanni5677
    @renukawanni5677 ปีที่แล้ว +12

    ඔබලාගේ අවංක කැපකිරීම් වලට බොහොමත්ම ස්තුතියි .❤️

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +27

    මනුස්සන්ට කටක් තියෙන්නේ කතා කරන්න කන තියෙන්නේ ඇහුන්කන් දෙන්න ඇස් තියෙන්නේ ලෝකෙ දකින්නට මොළයක් තියෙන්නේ බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්න .මිනිසුන් කියන්නේ ඒ වගේ විවිධ මට්ටමේ විදියට හිතන ජාතිකයන් නිසා කවුරු මොනා කිව්වත් සූදා කියන්නේ මට පේන දකින විදියට රටට ජනතාව ට අනාගතය දකින දරුවන් වෙනුවෙන් කතා කරන ඒ ගැන බොහෝම මහන්සියෙන් වැඩ කරන mahatma ගති ගුණ තියෙන කෙනෙක් සූදා මහතා ට අපි බොහෝම කැමති තෙරුවන් සරණයි

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 ปีที่แล้ว +12

    ඔබලා කරන සේවයට ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +16

    හරි වටින කතාවක් දිරිය කාන්තාවක්.ගැහැණු පිරිමි දෙපාර්ශවයටම හරි ආදර්ශයක්. ලස්සන ෆැමිලි එකක්.

  • @tharangaanuska6169
    @tharangaanuska6169 ปีที่แล้ว +9

    Suda අයියා ge nona හරිම නිහතමානී කෙනෙක් සුන්දර හිනාවක් එක්ක ජය වේවා punchi පවුල ta 😘🇱🇰🇱🇰🇱🇰🇱🇰💖

  • @padminimalkanthi6308
    @padminimalkanthi6308 ปีที่แล้ว +18

    ඔයා නම් හොඳ බිරිඳක් අහම්බෙන් හරි සුදාට ලැබිල තියෙන්නේ නියම බිරිඳක්. ඔය පවුලටම ජය පතනවා

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 ปีที่แล้ว +10

    ඇත්තෙන්ම නියම බිරිඳක්. සුදත්ත වගේ කෙනෙකුට මේ වගේ බිරිඳක් ලැබීම ගැන එයාගේ ජීවිතේ ලබූ ලොකු ජයග්‍රහණයක්.
    සුදත්ත ඔයා අපේ රටට කරන මේ සේවය නතර කරන්නනම් එපා මේ රටේ අනීතික දේශපාලන ක්‍රමය වෙනස්වනතෙක් අපි ඔබ සමඟ ඉන්නවා. අපි අපේ මේ වාසනාවන්ත රට බේරා ගනිමු. මම දැක්කා ඔයා බොහොම කළකිරීමෙන් මේ ගැන කතාකරන වීඩියෝ එකක්. අපි පසුබහින්න හොඳ නැහැ. අපි සැවොම ඔබ සමඟ ඉන්නවා. ජයවේවා !

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +6

    හරිම සතුටුයී ඔයාල ගැන සුදත්ත රට වෙනුවෙන් කරන මෙහෙය අප්‍රමානයි හරිම ආඩම්බරයි තෙරුවන් සරනයි ඔයාලගේ family life එකට ජයවේවා ඔයාල හැමෝටම ..👍

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 ปีที่แล้ว +23

    කාළකණ්ණි දූෂිත දේශපාලුවෝ වෙණුවෙන් වැඩකරන උන්ට කඩේයන හැම එකාම දේශපාලුවෝ කරන මගඩි වළට විරුද්ධව හඬ නගන උන්ව හඳුන්වන නම NGOකාරයා,එහෙම නැත්නම් ඩයස්පෝරාවෙන් වාසිගන්න එකා යනුවෙන් ...ඒත් මේ වචන වල තේරුමවත් නොදන්නා උන් තමයි ඔවැනි අවලාද නගන්නේ...

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว +24

    සුදාට ..සුදාව තේරුම් ගැනීමට පුලුවන් බිරිඳක් ලැබීම ගැන මාර සතුටක් දැනුනා .පවුලටම තෙරුවන් සරණයි ..

  • @chamara4833
    @chamara4833 ปีที่แล้ว +19

    ශිරන්තිකාගෙන් රාජපස්ස ගැන ප්‍රෝග්‍රෑම් එකක් ඕනේ

    • @malkanthiperara7122
      @malkanthiperara7122 ปีที่แล้ว +1

      Attama keyae

    • @chamara4833
      @chamara4833 ปีที่แล้ว +5

      @@malkanthiperara7122 ඇයි.. සුදාගේ වයිෆ් සුදා ගැන කිව්වා වගේම රාජපස්ස වයිෆ් රාජපස්ස ගැනත් නොකියා ඉන්න එකක් නෑ. 🤣 🤟

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි නංගී ඔයාලා සැමට ශක්තිය ධෛර්යය ප්‍රඤ්ඤාව ලැබෙවා ජය වේවා ජය වේවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සුදාගේ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි!!!හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!

  • @gayantharanga4990
    @gayantharanga4990 ปีที่แล้ว +16

    කලා කරුවන්නි ඔබ සහ පවුලට හද පිරි අපේ ගවුරවය පුද කරනවා ඔබ වැනි මිනිසුන් ඉතා මත් අපිට වටිනවා අරගලයට ජයවේවා

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ปีที่แล้ว +8

    I wish you all the best to you and your family suda. Jayaweewa.

  • @sprgodakanda8384
    @sprgodakanda8384 ปีที่แล้ว +13

    දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න අය දැන් නෑ . ඔබ තුමියත් සුදා අය්යට උදව් කරලා අපේ රට බේරා ගැනීමට දක්වන සහයෝගයට ස්තුතියි. සුදා අය්යා ගේ කැපවිම ඉතා අගේ කොට සලකමු..

  • @subalogin9405
    @subalogin9405 ปีที่แล้ว +23

    සුදාත් අයියාට මොනව ලැබුනත් අපිට කමක් නැ අපෙ රට බේරගන්න අප මෝඩයාගේ ඔලුව හදන්න පින සිද්ද වෙනව

  • @anjaleeperera6692
    @anjaleeperera6692 ปีที่แล้ว +4

    We know about him and his honesty
    We really appreciate what he doing
    Thanks 🙏 for your heard work

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +6

    නිහතමානි සොදුරු බිරිදක් ❤❤❤❤

  • @sunandasilva8635
    @sunandasilva8635 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම අවංක මනුස්සයෙක්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +10

    සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම හොද බිරිඳක් ඉන්න බවට ඔබ හොදම උදාහරණයක්. , අපි සුදත්තගෙන් එය දැක්කේ ඔබව දකින්නත් කලින්. ඒක ලොකුම කැපකිරීමක්. ඔබ වගේ බිරිදක් ලබන්න පින් කර ඇත්තේ ඔහු පමණක්ම නොව අපත් , මේ සටහන ආදරණීය ඔබට උපහාරයක් වේවා!! තෙරුවන් සරණයි!!!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +9

    සුදන්තගෙ නෝනා බලන්න ආශාවතිබුනා.සතුටුයි හොදට ගැලපෙනම කෙනෙක්

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 ปีที่แล้ว

    ඔබ තුමියට සදත්ත මහත්මයට දෙන සහායට, තෙරැවන් සරණයි, සුවපත්වෙවා.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ปีที่แล้ว +12

    සුදත්ත මලයා, නියම, දේශපාළණික අවබෝධයක ක්‍රියාත්මක වන සුපිරි මිනිසෙක් ,එහෙම මිනිසුන් රටක, දුර්ළභයි, සුදත්ත මලයා මගේ වයසේමයි, මා ඉතාම අගය කරණ මිනිසුන් අතරේ නොම්බර එකේ, මිනිසෙක්, ඔහු,ඔහු කරන්නේ උතුම් මනුෂ්‍ය ගුණයකින්,හෙබි, දේශපාළණික අන්දභායෙන් යුත්, මේ ලංකාවේ අමන තකතීරු මරිමෝඩ වහල් ගෝත්‍රික අම්බරුවන් ,දේශපාළණික අවබෝධයකට පතකරවන්න, ගන්නා මහා කාර්‍යය භාරයක් කීවොත් හරි,!!ඔහු ස්‍රේශ්ඨ් මිනිසුන් අතරේ තවත් එක් මිනිසෙක්, !!
    ඔහුගේ බිරිඳ ද, එවන් මිනිසෙකු අවබෝද කරගෙන,ඔහුට දෙන ශක්තිය දහිරිය මහා මෙරක්, කිවහැකියී ,ඒගැනත්, මහා ආඩම්බරයක් ,සුදත්ත මලයාට මතක් කරන අතර,!!
    ඔහුට දීර්ඝායුශ පතන්නෙමු,!!!!

  • @sudharmaruman5298
    @sudharmaruman5298 ปีที่แล้ว +4

    Budusaranai paulatama

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 ปีที่แล้ว +7

    Please don't harass him , if diaspora can do something to suffering society that should be appreciated they have rights to make a voice for our citizens,personal life is not important, he is doing a great job for Sri Lanka. Making a voice for human rights violations in Sri Lanka is not an easy job, he is doing that, he is great 👍

  • @ianbertus9689
    @ianbertus9689 ปีที่แล้ว +13

    NGO funds and even Drug funds are more respectable than money robbed from the state by commissions and foreign loans given to the country.🤣🤣🤣

  • @ianbertus9689
    @ianbertus9689 ปีที่แล้ว +11

    NGO සල්ලි පිරිසුඩු සල්ලි...ඩුප්පත් මිනිස්සුගෙ සල්ලි ගහනවා ට වෙඩිය....
    ඔනෙ සල්ලියක් ගත්තට කමක් na..apey රටෙ සල්ලි කොමිස් ගහගෙන්නවාට වෙඩිය..

  • @sanjeewajayasuriya2064
    @sanjeewajayasuriya2064 ปีที่แล้ว +1

    ඔබ තුම්‍ ය great ...

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +2

    ඔයාලට ගොඩක් ස්තුතියි විශ්වයේ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි 🙏❤️

  • @Reversal86
    @Reversal86 ปีที่แล้ว +4

    Budusaranai obalata 🙏🙏🇱🇰

  • @chandanar.p.l2307
    @chandanar.p.l2307 ปีที่แล้ว +4

    Congratulations

  • @premaandagasen1554
    @premaandagasen1554 ปีที่แล้ว

    Aderei api suda mallite oyala apit ballela yanne enne obe samete budusarenei 🌹😘 from germany

  • @armazad5898
    @armazad5898 ปีที่แล้ว +3

    Modayo, Dan Sapada? That is the question Suddatha asking. Thank you Suddatha.

  • @couplelovers9229
    @couplelovers9229 ปีที่แล้ว +5

    Aragalayata thawa thawath ekathu wemu bolaw.
    Aragalayata jayan JAYA bolaw ❤️💯👍

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +6

    කොහොමත් ඔහෙ ඉන්න අය තරුණ වයසට ආවම තනියම ජේවිතෙ ගොඩනගා ගන්නවා නෙද

  • @clintonperera6593
    @clintonperera6593 ปีที่แล้ว +2

    සුදත්ත මහතා ගේ බිරිඳ ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනවා .ඉතාම විවෘතව උත්තර දීම ගැන .කියපු දේවල් සම්පූර්ණ ඇත්ත .සුදත්ත මහතාව මම අව්රුදු දෙකක් පමන කාලයක් හිතවත්කම් පවත්වනවා .නමුත් අපි දවස් දෙකයි හමුවෙලා තියෙන්නේ .ඒඋනත් හොදින් දන්නවා අවන්ක බව .කවදා හෝ අපේ ගමන සාර්ථක වෙනවා .එය ස්තිරයි .අරගලයට ජය වේවා .

  • @jenitaperera4691
    @jenitaperera4691 ปีที่แล้ว +1

    ඔබතුමිය දැකගන්න ලැබුන එක ගොඩක් සන්තෝසයි ඔබතුමිය සුදන්ත මහත්තයත් එක්ක එකතු වෙලා මේ රට බේරගන්න ගොඩක් මහන්සි වෙනවා ඒ ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්❤️❤️❤️❤️

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว

    ලස්සන පවලක් හරි සතුටින් ඉන්න .හැම දාම හිනාවෙලා සතුටින් ඉන්න ජයවේවා 😊

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +3

    ඔබ තුමිය ගැන ආඩම්බරය
    සතුටින් ඉන්න...
    බුදුසරනයි ....

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 ปีที่แล้ว +4

    මේ මහත්මිය ඔය අන්තිමට කීවේ... රට සහ දේශපාලනය ගැන ඇති වෙලා තියෙන තත්ත්වය.... ඇත්තටම ඒක ඒ විදිහට දැනෙන්නේ සහ ඒ දැනෙන හැඟීම ක්‍රියාත්මක කරන්නේ හදවතින්ම වගේම ඇගේ දුවන හැම ලේ බිංදුවකින්ම මේ රත්තරන් රටට ආදරය කරන කෙනෙකුට විතරයි.... ඇත්තටම ඒක ශරීරයේ හදවත සහ ලේත් එක්ක සිද්ධ වෙන සහ කරන පුදුමාකාර ආදරණීය දෙයක් ..... ඒ අත්දැකීම මට තියෙනවා.... මේ රට වෙනුවෙන් ඒ දේ මේ මුලු ලංකාවෙන් ම කරන්න පටන් ගත්ත කෙනෙක් තමයි මේ මම... මම මේ රට වෙනුවෙන්ම මේ අරගලය පටන් ගත්තේ 2021 ජනවාරි වල ඉඳල.... ඒක නිසා මගේ Fb Account එක 8 වෙනි වතාවට ත් Block කරා... අද හවසට හරියට ම දින 60 ක් මාව Block කරලා..... මගේ ඒ Account එක Priyadarshani Nagahawaththa .... ඒක නිතරම Block කරන හින්ද තමයි මේ Account එක වන Malki Wijekoon හදා ගත්තේ.... මගේ නම මල්කා ප්‍රියදර්ශනී විජේකෝන් .... Husband නිසා නාගහවත්ත Use කරනවා...... ඉතින් ඇත්තටම මේ රට වෙනුවෙන්ම මේ කරන දේවල් නිසා වෙන මොනවා නැතත් ඒ දේ මුලු ශරීරයට ම දැනෙන ආත්මීය සතුටක්.... ඒ සතුට ශරීරය පුරාම දුවන හැම ලේ බිංදුව කටම දැනෙනවා.... සුදත්ත ටත් ඒ අත්දැකීම ඕනෑ තරම් ඇති..... ඉතින් ඇත්තටම සුදත්ත සහ ඔබටත් ස්තූතියි හුඟක්ම...... බුදු සරණයි ....

  • @ferin674
    @ferin674 ปีที่แล้ว

    Super host 👍. Conducted d questions very well 💐

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 ปีที่แล้ว

    Such a amazing woman, so proud of you and thank you for your humble support ❤️ 💕 💜 💗

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 ปีที่แล้ว +2

    Sudage wife nam adaraneeya biridak🌹🌹🌹GOD BLESS

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +1

    ඔබතුමියටත් ,දරුවන්ටත් පව්ලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !❤❤❤

  • @discoveryceylon6926
    @discoveryceylon6926 ปีที่แล้ว +2

    Supiri

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +4

    ඔස්ට්‍රේලියාවෙ Spring එකේ හැම තැනම මල්. හොඳ සතුටින් සිටින පවුලක්.. සැමදා සැපම වේවා!

  • @jasinthamalkanthi9557
    @jasinthamalkanthi9557 ปีที่แล้ว +1

    සූදත් පූතෙ ඔයා හරිම වාසනාවන්තයි ඔයාටම ගැලපෙන දිරිය දියණියක් ලැබිලා තියනවා මූණු පවූලටම බූදූ සරණයි

  • @gsujshshjsggshdhhss193
    @gsujshshjsggshdhhss193 ปีที่แล้ว

    ඔබ වැනි බිරිදක් ලැබීම සුදත්ත අයිය ලබපු පිනක් ඒ කැපකිරීම් හරිම වටිනව ඔබලාට ජේසු පිහිටයි

  • @sujithperera9533
    @sujithperera9533 ปีที่แล้ว +3

    අනේ මන්දා අපේ රටේ මිනිස්සු පව්

  • @SnapShots2U
    @SnapShots2U ปีที่แล้ว

    Mr. Sudatha is an very strong, honest and hard working person.
    As many people sudatha wanted a change in sri Lanka. He wished good.
    I really respect him for his originality.
    Really salute him and his family for standing up against the corrupted politicians.
    God bless you Sir.

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 ปีที่แล้ว +11

    ඔබ වැනි බිරිඳක් ලැබුනු සුදත්ත අයියා හරි වාසනාවන්තයි .ඔහුට රට වෙනුවෙන් කතාකරන්න තව ශක්තිය ලැබේවා .

  • @sampathfernando3667
    @sampathfernando3667 ปีที่แล้ว

    Sudaththa aiya is a great
    Man god bless you aiya and family 🙏🙏

  • @sisrasenarathna1252
    @sisrasenarathna1252 ปีที่แล้ว +1

    Oba dapalata sammasambudu saranae 🙏🍀🙏🍀🙏🍀🇱🇰adare

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 ปีที่แล้ว

    We are with suda

  • @TheArundathie
    @TheArundathie ปีที่แล้ว

    Thank you so much for this episode 🙏🇱🇰❤️ thank you for your unselfish attitude and for sharing Sudaa with the world. Thank you for supporting him in this very important journey that he has embarrassed on behalf of mother lanka and travelling on this very courageous way🙏🇱🇰❤️
    #aragalayajayagamu

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +4

    කලාකරුව ගිහිල්ලා දේශපාලුවා ඇවිල්ල

  • @sarathjayasinghe4826
    @sarathjayasinghe4826 ปีที่แล้ว

    ඔබතුමියට මාගේ ආදරණීය ගෞරවය ,දයාබර සැමියාව රටවෙනුවෙන් ,ජනතාව වෙනුවෙන් හඬක් නගන්නට දිරියක් ,පෙළඹවීමක් දීම ගැන,නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සුදත් ඇතුලු පවුලේ සියලුම දෙනාටම .

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 ปีที่แล้ว +2

    Iron lady. God bless you and your family.

  • @shamilanishanthi2390
    @shamilanishanthi2390 ปีที่แล้ว

    Sudath aiya oya tamai ape shakthiya budusarani oyalata.

  • @anilhalangoda3276
    @anilhalangoda3276 ปีที่แล้ว

    We Srilankans repect Sudaththa for open heart straight forward talk.Calling spade a spade especilly the corrupt politicians ( Joker Buffoons) and standing for common people and their rights.We salute Sudaththa.Bravo Bro !!0🇱🇰♥️♥️♥️♥️👍🤘

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 ปีที่แล้ว +1

    රටයි ජාතියයි ආගමයි පාවලා දීලා කොටි ඩයස් පොරාවෙන් සහ අන්තවාදී ස්ලාම් කාරයන්ගෙන් ලැබෙන සල්ලී වලින් දන් පිං කරලා ලෝකෙට පොයිය දාන සක්කිලිත් ඉන්නවලු දවසක් එනවාමයි. මේ සිංහල බෞද්ධ රටට කෙලවන්න හදපු හැමෝටම කෙල වෙන. Nature is everything. 😁😁😁😁

  • @nakkawatteamila506
    @nakkawatteamila506 ปีที่แล้ว

    whatever I love Sudantha activities of nowadays

  • @anomawaduge9128
    @anomawaduge9128 ปีที่แล้ว

    Nice family .happy future

  • @sunilkahingala3559
    @sunilkahingala3559 ปีที่แล้ว +1

    Budusarani

  • @sunilayupala4268
    @sunilayupala4268 ปีที่แล้ว

    Good luck sudath 👍🏿🙏❤️🌹❤️🌹

  • @nevilperera5916
    @nevilperera5916 ปีที่แล้ว

    👍👍👍👍

  • @Jenny-hm5st
    @Jenny-hm5st ปีที่แล้ว

    ඔබගේ සහයෝගයට ස්තුතියි

  • @travelwithmanju
    @travelwithmanju ปีที่แล้ว

    🙏🙏🙏

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว

    ape daruwantath nidahase igenaganna,hoda rakiyawak karala jevithe vedinna puluwan thanakata ganna puluwannam edata ape lankawath sundara wei.
    suda aiya monama hethuwak nisawath oba uthsahaya athnoharinna .
    oba siyapawlatama budu saranai

  • @pathmaherath5036
    @pathmaherath5036 ปีที่แล้ว

    Theruwan saranai puthe oyalage Pauli siyaluma denata dalada samidu pihitai idiriyatath mage aadaraniya rata wenuwen ape Jonathan wenuwen weda karanna shakthiya dairies laebewa siyalu devirekawaranaya laebewa

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 ปีที่แล้ว +1

    ♥️♥️♥️🙏

  • @dankoluwagammacharigesugat3931
    @dankoluwagammacharigesugat3931 ปีที่แล้ว +1

    NGO සල්ලි ලැබුණත් නැතත් දැන් කරන දේ නම් නිවැරදියි

  • @shamilanishanthi2390
    @shamilanishanthi2390 ปีที่แล้ว

    Godak pin akka.lankaawa ape daruwo godak asaranai

  • @armazad5898
    @armazad5898 ปีที่แล้ว +1

    Why Suddatha doing this? He was on the road to Damascus and saw the light.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    Give this Country to American we all have a great leaving life 👏🏼👏🏼👏🏼👏🏼

  • @janiduudinaj5630
    @janiduudinaj5630 ปีที่แล้ว +2

    ඔක්කොම හොඳයි.එත් දැන් රනිල්ට මේ කරන දේවල් වලට කතා නොකර නිහඩව ඉන්න එක තමයි ගැටලුව.

  • @maryherald933
    @maryherald933 ปีที่แล้ว +1

    Stuti karanna wachana ne.
    Lassana Sith ati missu chuttak thama Lakawe innawa.
    Thanks.

  • @pushpikabradley88
    @pushpikabradley88 ปีที่แล้ว

    he honest man he back his family back after he can fight they out of srilanka and tolked

  • @sen5725
    @sen5725 ปีที่แล้ว +1

    suda aiyata mage gaurawaya manussayek wela ipadime arthaya watahagena jiwath wena aekata. minissu godak duk vidinawa.

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว

    එයාට තේරිලා තියෙන්නෙ ලංකාවෙ දේශපාලන අසාධාරණය එයා හදවතින්ම කණගාටු වෙනව' මේ දේශපාලකයින් විසින් ජනතාව හැමදාම රැවටීම ගැන.. 🌹🌹🥲😥

  • @couplelovers9229
    @couplelovers9229 ปีที่แล้ว +6

    Ape rata hariyata palanaya karanam JAPAN wage RATAK meka. Ahinsaka minisun mona tharam duk vidinawada . Rata kaka sura sapa vidina Sakkili desapalakayonge , sakkili ballonge pawl pitin sapa wewa bolaw 😡😡😡😡😡😡😡

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 ปีที่แล้ว +3

    සහයෝගයෙන් රට වෙනුවෙන් සෙනහසින් වැඩකරන ඔබ යුවලට සදා වාසනා! 💓

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว

    යම්කිසි කෙනෙක් හෝ පුද්ගල කණ්ඩායමක් අයතා ලෙස අනුන්ගේ මුදල් අවභාවිතා කරන්නේ නම්, එක් අවස්ථාවකදී ඒවා දෝර ගලා යනවා..

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰🇱🇰💗

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    අනේ ඔය තරම් කියන්න දෙයක් නැහැ සුදත්ත කියන්නෙ මේරට ගොඩ ගන්න උත්සා හ කරන්නෙ රට ගොඩ ගන්න පත් කරපු අය කරන්න හදන්නෙ මොක්ද කියල තේරුම් ගියාම එතනින් අයින් වෙලා එඩිතර තීරණ අරන් මේ රටේ අනාගතය ගැන කරන්න පුලුවන් හැමදේම කරන්නෙ දරුවො තුන් දෙනාමත් බිරිඳත් රැකියාවල් කරමින් සතුටින් ජීවත් වෙන්න උත්සාාහ කරණ ඔබලාට තෙරුවන් බලයෙන් මේ රට ගොඩ ගන්න ශක්තිය ධෙෙර්යය ලැබේවා දූදරුවන්ගේ අනාගතයත් සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයවේවා..

  • @hasnathrysmanowicz1387
    @hasnathrysmanowicz1387 ปีที่แล้ว

    👍✌💐🍨

  • @roshanhasitha9671
    @roshanhasitha9671 ปีที่แล้ว +1

    අයියේ මට හදුන්කූරෑ හදන මැශිමක් අරගෙන දෙන්නකෝ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      Keeyak wenawada dan e mashin ekak

    • @roshanhasitha9671
      @roshanhasitha9671 ปีที่แล้ว +1

      @@gunathilakapradeepa2555 ලක්ෂ 2 වගේ පාවිච්චි කරපු මැශිමක් ගන්න පුලුවන්

  • @rexmix9126
    @rexmix9126 ปีที่แล้ว +1

    Paule siyalu denatama theruwansaranayi !
    Ape rate minissunta kochchara kalath hodak ahannanam ethaa amaruyi. Mage mathayanam 25 % enne buddimath aya .ethiriya thaamath wahalbawayen yuththayi .😢

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว

    ලජ්ජා නැති ජාතියක් තමන්ගේ රට ජාතිය අතහැර වෙනත් රටක ගිහින් එහෙ දේවල් මෙහෙ සමාජ ගත කරනවා

    • @ShaanAmith-mf7xh
      @ShaanAmith-mf7xh ปีที่แล้ว

      මුන් එන්නේ නම් රට ජාතිය බේරගන්න කියල

  • @muhammedhzawahir811
    @muhammedhzawahir811 ปีที่แล้ว +2

    SUDA SUDUMATAMAY AYYA OYAGE NAMATH SUDU OYATH SUDU OYAGE HADAWATATH SUDU OYAKARANA WADASATAHANATH SUDU. OYAWA KALUKARANDA KATATH BA EHAMA AWUTH API OYATH EKKA ENNAWA SUDU AYYA OYAWA API TAWANDADENNA OYATAY OYAGA PAULATH JAYAWAWA

  • @ahinsawickramasingha6755
    @ahinsawickramasingha6755 ปีที่แล้ว

    සුදාගේ යුරෝපා සංචාරයට N.G.O සල්ලි ලැබුන විදිය බිරිඳගෙන් හෙළිවෙයි

  • @Reversal86
    @Reversal86 ปีที่แล้ว

    Sudage biridage therum ganima uthum badata kanna nathi moda minisune therum ganilla as ara palla me minissu me tharam sapa vidinna thiyeddi duppath ubala api venuvenui me kagahanne 👍👍👍👍👍👍👍👍👍🙏

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว

    ලංකාවෙ ඉන්න හැමෝටම ජීවිතය විදින්න දේශපාලකයො දෙන්නෙ නෑ.විදින්නෙ 226 විතරයි.වසර ගානක් සිට අපේ සිතුම් පැතුම් විනාශ කරමින්,විනාශ වෙමින් යන්නෙ.එහෙම තියෙනවෙලාවක සුදාකියන්නෙ ඇත්තටම පීඩීත මහජනතාව දෙස සානුකම්පිකව බැලීමත් අපිට අස්වැසිල්ලක්.ඒවගම ඇපල්කඩේ නුවනා,භාරත මහතා වගෙ අය මොනතරම් සේවයක් සලසන වද.ඒඅයට ලංකාවාසී අපගේ ස්තුතිය පිරිනමනව. අපේ රටේ දරුවන්ට විශේෂයෙන් තරුණයින්ට කිසිම සැනසීමක්නෑ.අනාගතය පාලකයින් විසින්..දිනනියමයක් නැතිව කල්දමල තියෙන්නෙ.එහෙම රටක් ලංකාව.මහජනතාව බෙල්ලටම තදකරලා උන් සැපෙන් ඉන්නව.මේවගෙ ඇත්ත කතාකරන සුදාලවගෙඅයට මුලු රටම ආදරෙයි.සුදත් වෙනුවෙන් කතාකල ආදරණීය බ්රිදට විශේෂ ස්තුතිය පුදකල යුතුමයි.මේවැඩසටහන් අතනෑර බැලීමෙන් ඇත්තටම ලොකු දැනුමක් ලබාගන්නව.රට රැකගන්න පරම චේතනාවෙන් වැඩකරන හැම කෙනෙක්ම සොබාදහම විසින් ආරක්ශාකරනව.ඒකසත්‍යයි.සුදත් ඇතුලු ඔබ සැමට තෙරුවන්සරණයි.

  • @hmckherath2652
    @hmckherath2652 ปีที่แล้ว

    සුදාට NGO සල්ලි හම්බෙනවා කියලා දන්න අය රජපක්ෂලා රනිල්ලා රට වනසනවා කියල දන්නෙ නෑ..
    එහෙම වුනත් ඒ අයට කමක් නෑ. ඒත් සුදාට NGO සල්ලි හම්බෙනව නම් අන්න ඒක ප්‍රශ්ණයක් ඒ අයට..
    NGO නෙවෙයි හිගා කාල හරි මේ කාලකණ්නි දේශපාලන ක්‍රමය නැතිමකරලා දාන්න ඕන..
    ඒ වෙනුවෙන් සුද්දත්ත අයියා එයාට පුළුවන්දේ කරනවා.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Obathumiya Ithama Gouravanvitha Adarasamath Swabadahamin Sudaththata Labadun Anupamaya Birindak Utum Ammakeneki. Suddata Mehe Rekavaranaya Madi Thama. Ohe indan Meheya veema Hondai.Duqala Denna Saha putha Genath Adambarai. Monawa Keevath Sudda Gena Adambaŕ Viya uthuya.