How to take body messument /කාන්තා ඇදුමක් සදහා මිමි ගන්නා අයුරු/DIY body messument

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #princesslinesareeblouecuttingandstitching #howtomakealinedress #butterflysleevessareeblouse# kalyanijayalath #SewingTutorials #Sinhala #normaljacket #Easymethods #SareeJacket #recipies #ChildrenDress # #SriLanka #sewingmethods #sareejacketsewing #Cutting #Howtosew #Blockcutting #sewingmethods #Newstyles #cuttingmethods #simplesareejacket #latest
    sareedesignes #normalsareejacket # mahum #drawing #saree #jackets #newjackets #love #easymoney#cowlneck #kurtha #roundcoller #alinedresscuttingandstitching#How To Sew A Rolled HemOnASewingMachine #HowtoRolledHemPresserFoot #howtosewRolledHemswiththeNarrowHemmerFoot #
    #HowtomakeapilloworcushionwithPipingattached #

ความคิดเห็น • 74

  • @kalindagimhara
    @kalindagimhara 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි.මන් මහන්න ඉගෙන ගත්තේ මැහුම් පන්ති ගිහින් එත් මෙ තරන් හොදට කියලා දුන්නේ නැ.ගොඩක්ම ස්තුතියි ..

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      Oyage agaya kirimata sthuthi ❤️❤️

  • @zeenathharoon6485
    @zeenathharoon6485 4 ปีที่แล้ว +2

    ඇත්තටම මහන්න...දන්නවා.ඒත්...හරිම විදිය අදයි දැන ගත්තේ.ඔයාට ගොඩා....ගොඩාක් පින්.
    Thank u so much dear.🙏 😑 ❤ God Bless U.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      සාදු සාදු 😍😍

  • @රටවටේකතානවකතා
    @රටවටේකතානවකතා 4 ปีที่แล้ว +1

    Ane godaak watinawa miss.hemadama beluwat ada tamai mimi ganna vidiyo eka dekka.mekanam hodama වටිනාම vidiyo ekak.thankyou verymuch miss

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 4 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලියි මිස් ඔයා කියලා දෙන මැහුම් පාඩම් මම දැන් හොදට මහනවා

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      ගොඩක් සතුටයි

  • @djdk9309
    @djdk9309 4 ปีที่แล้ว +2

    Harima pehedili. Thanks a lot.

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 4 หลายเดือนก่อน

    Very nice video thank you miss

  • @kumarikaly8494
    @kumarikaly8494 3 ปีที่แล้ว +1

    Well explained, puthe. Many thanks.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      It's pleasure. Happy new year🥰

  • @ManaviTeacher
    @ManaviTeacher ปีที่แล้ว +1

    Thank you.very much .

  • @ruviniedirisinghe5190
    @ruviniedirisinghe5190 4 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මෙහෙම කියලා දෙන එකට

  • @sanjayapradeep2300
    @sanjayapradeep2300 4 ปีที่แล้ว +1

    Excellent job😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💕

  • @jessimrudanga5976
    @jessimrudanga5976 3 ปีที่แล้ว +1

    Thank you so much mlss

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      දිගටම ඉන්න. ස්තුතියි ❤

  • @ruvirushi1845
    @ruvirushi1845 3 ปีที่แล้ว +1

    Mm egan gan godak kemthi mehum oyta puluwanam plz mis help me

  • @maduliyanage4085
    @maduliyanage4085 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි.😊

  • @edirisingheedirisinghe1072
    @edirisingheedirisinghe1072 4 ปีที่แล้ว +1

    Thanks you

  • @anushasilva4589
    @anushasilva4589 3 ปีที่แล้ว

    Thank you god bless you 😍❤️

  • @dileesharathnayaka2038
    @dileesharathnayaka2038 4 ปีที่แล้ว +1

    Budusaranai miss

  • @shehanifernando3936
    @shehanifernando3936 4 ปีที่แล้ว +1

    This is great.. thank you...

  • @sleragaming5752
    @sleragaming5752 4 ปีที่แล้ว +1

    Good job

  • @sularividesha3197
    @sularividesha3197 4 ปีที่แล้ว +1

    haree pehedili mis godak watinawa

  • @rasikasamansiri5302
    @rasikasamansiri5302 3 ปีที่แล้ว

    Thank you so much

  • @swarnadesilwa9031
    @swarnadesilwa9031 4 ปีที่แล้ว +1

    Thank you mis

  • @abhimandona5139
    @abhimandona5139 4 ปีที่แล้ว +1

    Great job 👍👍👍👍👍

    • @Vinithajayasinhe29
      @Vinithajayasinhe29 4 ปีที่แล้ว

      Jump suit akak mimi aran kapala mahanna kiyala denna miss

    • @chandramalamunasinghe789
      @chandramalamunasinghe789 3 ปีที่แล้ว

      Thank miss hodata කියලා duna princess line feock ekath kiyala denn miss

  • @sanjayapradeep3587
    @sanjayapradeep3587 4 ปีที่แล้ว +1

    Magnificent 😍😍😍😍👍👍❤️❤️❤️

  • @amithagunasekera5308
    @amithagunasekera5308 3 ปีที่แล้ว +1

    How to take measurements for a normal skirt blouse and will you please do a video

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 4 ปีที่แล้ว +1

    Great job

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +1

    අද උදෙ ඉදලා ඔයා ගේ ව්ඩ්යො බලනවා බලනවා මට තාම ම්ම් ට්ක ගන්න බැරිවුණා අනෙ ම්ස් මොකද මම අසනිපයෙන් ඉන්නේ ගෙදර ස්නායු අසනිපයෙන් ,හොදට හිට්ය කෙනෙක් මම ජොබ් එකක් කලා salon මගේ ම එවාත් සෙරම නතර උනා අවුරුදු හතර ක් වෙනවා ඉතින් මෙහෙම ගෙදර ඉද්දි අසනිපයෙන් වෙදනව අමතක වෙන්න මෙහෙම එකක් හරි බලලා පුලුවන් වෙලවක් අවෙත් ගෙදර ට අදින්න ගවුමක් සායක් මහගන්න හිතුණා ඔයට ගොඩාක් පින් කුසල් ලැබේවාමයී හොදට කියලා දෙනවා ❤❤️තෙරුවන් සරනයී

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Mage video Oyata iudauwakvima fan sathutak. Oyage lede hoda karanna puluwan kenek mama dannawa. Nomile Beth karanne. Lankawe. Mage number dennam Mata what's app karanna. Mama vithara dennam
      00447418017806

  • @nishanthisenarath7223
    @nishanthisenarath7223 4 ปีที่แล้ว +1

    Godak watinawa miss mama tikak mahanna dannawa. Me kiyala dena widiha harima saralai ලේසි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Nishanthi Senarath
      Thank you ❤️

    • @nishanthisenarath7223
      @nishanthisenarath7223 4 ปีที่แล้ว

      @@KalyaniMahumUK mata podi getaluwak thiyenawa miss kohomada sari ජැකට් ake ath kata mimma rekawa 4 k 5.5wage ganne urapathu mimmada urahisa mudune idan lakunu karanne

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      @@nishanthisenarath7223
      ඔයා මේ විඩියෝ එක බලන්න
      th-cam.com/video/PDCngNJnihg/w-d-xo.html

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      @@nishanthisenarath7223
      ලංකාවේ ගොඩක් අය ඒ විදියට තමයි කරන්නේ.
      ඒත් ඒක වැරදියි. ඔයා මාව ව්ශ්වාස නැතිනම් google gihin surch karala balann in english. Oyata therevi.
      Mama lagadima mahum sambandawa pothak elidakwanawa. Ithin lankawe godak aya kiyala denne aduwen. Nathinam waradiyata. Mama dan enne London unata mama aurudu 22 Lankawe hitiya. ඒ නිසා මමත් ඒ ගැන දන්නවා

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      @@nishanthisenarath7223
      මගේ තවත් සාරී ජැකට් වීඩියෝ තියෙනවා

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy 6 วันที่ผ่านมา +1

    🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว +1

    Mis meeta wada damiyaka /yam kenek ge meshimant eka aragena penwanna man eka ithamathgaurawayen illa sitinawa

  • @komarekomare3597
    @komarekomare3597 4 ปีที่แล้ว +1

    👍😍😍👍

  • @epmangalika9762
    @epmangalika9762 3 ปีที่แล้ว +1

    Ane mrisd bra patorama adala kapaganna keyala dennaka dala tiyana bra mosthara mahuwata hariyanne naha awa hariyatama keyala denneth na mama ikmanin balaporoththu wenawa godak aya innawa igena ganna ouata budu darani suwabaradiwiyak

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      Hodai kiyala dennam. Tiak dawasak denna. Theruwan sarani 🙏

  • @sleragaming5752
    @sleragaming5752 4 ปีที่แล้ว +1

    Godak watinawa

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 4 ปีที่แล้ว +1

    ආයුබෝවන් මිස් මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා දැනට මම රට ඉන්නේ මැහුම් ගැන තරමක් දැනුම තියෙනවා ... ඉතින් ඔයාගේ ඔයාගේ වීඩියෝ බලලා තවත් අවබෝධය වුණා ස්තුතියි ... ඒ වගේ මට දැන ගන්න ඕනි ඉදිරිපස මෙන්ම පිටුපස්සේ මිම්ම ගන්න ඕනි ද අපි සාමාන්‍යයෙන් පිටුපස උරහිස මිම්ම නේද මනින්නෙ .. පැහැදිලි කරල දෙන්න ස්තුතියි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Pitupasa urahisa gathata kamak naha. Abai ath kata kapanakota idiriyata tikak adu wenawa
      Mamanam eka pathaka urahira than Ai wadi pura ganne.
      Godak a ganne pitupasin
      Hethuwa Samhara ayage pita kotasin mahathai
      Mage number dennam what'sapp daganna
      00447418017806
      Mama inne London

    • @nilminipriyadarshni2194
      @nilminipriyadarshni2194 4 ปีที่แล้ว

      @@KalyaniMahumUK ඔව් පැහැදිලියි දැන් ස්තූතියි ගොඩක් නම්බර් නම්බරේ දුන්නාට 💓💓💓💓👍👍🙏මම ලංකාවට එනවා මාස තුනකින් ආරම්භ කරනවා මං ගේ මැහුම් වැඩ නැවත ..ස්තූතියි ම්ස්...

    • @nilminipriyadarshni2194
      @nilminipriyadarshni2194 4 ปีที่แล้ว

      @@KalyaniMahumUK අම්මෝ ලන්ඩන් ද ඉන්නේ... 👍 පරිස්සමින් බුදු සරණයි

    • @nilminipriyadarshni2194
      @nilminipriyadarshni2194 4 ปีที่แล้ว

      @@KalyaniMahumUK අම්මෝ ලන්ඩන් ද ඉන්නේ... 👍 පරිස්සමින් බුදු සරණයි

  • @nirmalaperera2399
    @nirmalaperera2399 3 ปีที่แล้ว +1

    💐 Great . I would like to follow. U... On. Utube . Thank u Mam. 🙏 Stay Safe.

  • @sahanirupasinghe7382
    @sahanirupasinghe7382 3 ปีที่แล้ว +1

    Thank you so much mis 🙏