Sindhu - සින්ධූ || EPISODE 15 || 24th September 2024 || Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 201

  • @nirmansuriyabandara1423
    @nirmansuriyabandara1423 หลายเดือนก่อน +126

    කලා නීර්මානයක වටිනාකම රැදි පවතින්නෙ ප්‍රේක්ෂකයා එය රස විදිනවා නම් පමණි. මම දැක්කා මෙම ටෙලිනාට්‍යයෙ ගීතය දිගවැඩ් කියලා බොහො අය කියලා තිබුනා. ඒ ගැන සොයා බලන්න.එවගෙම ආදරනීය ලස්සන කතාවක් මෙ. ඉදිරියට යන්න සුභ පතනවා 2025 වසරෙ හොදම නළුවා,හොදම නීලිය, වැඩිම ප්‍රෙක්සක ජනතාවක් රසවිදින ටෙලිනාට්‍ය යන සියලු වාර්තා මෙම ටෙලිනාට්‍යය හරහා සියත tv වෙත ලබා ගනිමු. ස්තුති.❤

    • @janidu354
      @janidu354 หลายเดือนก่อน

      Aeththa math kiyanawa.

    • @irzhansathu5647
      @irzhansathu5647 หลายเดือนก่อน

      Meka copiyak tamil film akaka athanai aula

    • @KumariKumari-st6gy
      @KumariKumari-st6gy หลายเดือนก่อน

      මාත් එකගයි

    • @h.l.malani.6278
      @h.l.malani.6278 หลายเดือนก่อน

      @@nirmansuriyabandara1423 👍

  • @sl8732
    @sl8732 หลายเดือนก่อน +53

    පවන් වගේ තමයි මමත් පව්ල් 3 බලාගන්නවා එයාලගේ සැයහුට වෙනුවෙන් උපරිම දුක් විදිනවා ඒත් එයාලට දැනෙන්න දෙන්නේ නෑ, ඒවගේ හැමෝටම උතුරන්න හරියන්න ඕනේ මට නැතත් 🙏❤️

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy หลายเดือนก่อน +36

    අනේ ඒ ආදරේ ලස්සනයි මාරම විදිහට මටත් දැනුන මාරම රොමැන්ටික් ලස්සනට රගපානව

  • @dilankachathurani1011
    @dilankachathurani1011 หลายเดือนก่อน +9

    පවන් ගේ actionsනම් නියමයි. ආදරණීයයි

  • @madhunimalshani8268
    @madhunimalshani8268 หลายเดือนก่อน +36

    අනේ අද නම් ශෝක් ❤️😘😘😘😘

  • @මිශූ
    @මිශූ หลายเดือนก่อน +50

    ඒ ආදරේ හැමදාම මේ විදියටම තිබුනොත් හොඳයි ❤

    • @SadaruHemasiri
      @SadaruHemasiri หลายเดือนก่อน +1

      25 weni kotasa baluwada

    • @මිශූ
      @මිශූ หลายเดือนก่อน

      @@SadaruHemasiri 16වෙනි episode එක අද තියෙන්නේ , ඊයේ තිබිලා නෑ වගේ

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +21

    ඒ ආදරේ ගොඩාක් ලස්සනයි ..

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +14

    ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤

  • @danudissanayakedissanayake8901
    @danudissanayakedissanayake8901 หลายเดือนก่อน +4

    ෆිල්ම් එකේ විදියට සින්දු දුප්පත් පවුලක් ගැන පොතක් ලියනව, ඒ පවුල පවන්ගෙ පවුල, ඒක ප්වන් දැනගත්තම පවන් සින්දුජාට බනිනව කැම්පස් එකටම ගිහින්... මාර ලස්සන ෆිල්ම් එකක්, අන්තිම ටික මාරම ලස්සනයි.

  • @rannyranny2579
    @rannyranny2579 หลายเดือนก่อน +30

    ආදරේයි සින්ධු ❤❤කතාව නියමයි ❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +10

    අද කතාව ගොඩක් ලස්සනයි ❤❤🎉🎉

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 หลายเดือนก่อน +11

    ලස්සනයි කපල් එක❤️❤️❤️❤️❤️

  • @darshiasha8359
    @darshiasha8359 หลายเดือนก่อน +8

    Sindu harima lassanai ❤mama godak adarei ❤❤❤❤

  • @indikaperera1119
    @indikaperera1119 หลายเดือนก่อน +1

    Harima lassanai maravidiyata denanawa oya vidihatama katawa digatama aran yanna

  • @IreshaRavihari-k9n
    @IreshaRavihari-k9n หลายเดือนก่อน +9

    E denna harima ලස්සනයි

  • @MashiRanaraja
    @MashiRanaraja หลายเดือนก่อน +1

    Suhadi & Chathuraga you both did nice job in every episodes ❤

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g หลายเดือนก่อน +3

    අද නම් කතාව ගොඩක් ලස්සනයි ..අනේ ඒදෙන්නා නම් වෙන්කරන්න එපා ..❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน +16

    හැමදාම පේන ඇස් මානයෙන් ඉන්න ඇත්තටම ඔයාල දෙන්න ගැලපෙනව

  • @VinuRathnayaka
    @VinuRathnayaka หลายเดือนก่อน

    කාලේකින් ආසාවෙන් බලන ලස්සන නාට්‍යක් සියතේ කතා බලනවමයි ලස්සනයි ❤

  • @punchi.hithuwakkaraya_3435
    @punchi.hithuwakkaraya_3435 หลายเดือนก่อน +3

    13:16
    මටත් එයා තමයි ඉස්සෙල්ලාම ආදරෙයි කිවේ...🥺
    ඒත් එයා මං ළග නෑ දැන්...🥀

  • @Harshaniamarathunga
    @Harshaniamarathunga หลายเดือนก่อน +3

    මේ කතාව නම් මාරම ලස්සනයි ❤❤❤❤ මන් හිතන්නේ සින්දු කියන්නේ මංත්‍රීතුමාගේ යාලුවාගෙ දුව❤❤❤

  • @chathumiranmini1082
    @chathumiranmini1082 หลายเดือนก่อน

    ඒ ආදරේ හරිම ලස්සනයි.❤ ඒ ආදරේ හැමදාම ඔය විදිහටම තියෙන්න ඕනි.🥹❤️

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h หลายเดือนก่อน +13

    E දෙන්න ආදරෙ කවුරුත් nati karanna epa❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +20

    මෙි අහිංසක කුරුලු 💑 ජෝඩුව නම් වෙන් කරන්න එපා 😊😊😊

    • @SureshMadushanka-n3p
      @SureshMadushanka-n3p หลายเดือนก่อน +1

      @@nethmisansala-py9mf මෙ කෙල්ල කරන්නේ බොරුවක් ඔය කෙල්ලගෙ රිශෙච් එකෙ කොටසක්

    • @SureshMadushanka-n3p
      @SureshMadushanka-n3p หลายเดือนก่อน +1

      මේ කෙල්ල කරන්නේ බොරුවක් මේක කෙල්ලගෙ රිශෙච් එකෙ කොටසක් 😮

    • @irzhansathu5647
      @irzhansathu5647 หลายเดือนก่อน

      Borukak karanne ne kalla aththatama adarei tamil film aka baluwanam therenawa​@@SureshMadushanka-n3p

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 หลายเดือนก่อน +2

    මේ කතාවෙත් මැහකන් චන්ඩකන් එපා දැනට කතාව ලස්සනට තීනව ස්තූති

  • @rohinifernando6480
    @rohinifernando6480 หลายเดือนก่อน +3

    පවන් පුතාගේ ජිවිතේට පිටින් එන සතුරු බලපැම් නන් එපා එපාමයි.

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee หลายเดือนก่อน +7

    Ada nam supiri adarei chathuranga & sindhu❤

  • @MaleeshaKavindi-r5e
    @MaleeshaKavindi-r5e หลายเดือนก่อน +5

    ලස්සනයි අද නමි 😊♥️

  • @asankapushpe3915
    @asankapushpe3915 หลายเดือนก่อน +10

    අද කොටස දෙපාරක් බලපු මම

  • @ramanimanike3511
    @ramanimanike3511 หลายเดือนก่อน +2

    Ane me kathawa thawa dik unanam harima saai balannasidu harima lassanai dennama lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰❤️❤️❤️💕💕💕🧡🧡🧡🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰💝💝💝💝

  • @ChanuliSathsarani
    @ChanuliSathsarani หลายเดือนก่อน +14

    පවන් ❤සින්ධුජා

  • @Lte4-ff7xn
    @Lte4-ff7xn หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️sanju

  • @umeshmadushanka3727
    @umeshmadushanka3727 หลายเดือนก่อน +3

    ❤❤Wow sinduja.❤pawan.

  • @erangikasadamali2210
    @erangikasadamali2210 หลายเดือนก่อน +5

    Me kathawata pissu wetila inne appa marama lassanai

  • @OselvaFashions-hu2mo
    @OselvaFashions-hu2mo หลายเดือนก่อน +1

    මේ කතාව හරිම ලස්සනය්

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw หลายเดือนก่อน +2

    ලස්සනයි දෙන්නම

  • @ChamiduHansans
    @ChamiduHansans หลายเดือนก่อน +1

    ඒ අදරේ මොන බාධක අවාත් ඒ අදරේ ඒ විදිහට හැමදාම තියෙන්න ඔනේ.❤❤❤❤❤❤

  • @NilanthaLiyanage-p4g
    @NilanthaLiyanage-p4g หลายเดือนก่อน +3

    ❤❤❤❤❤Dan thiyana superma kathava

  • @ChandralathaFernando-w2o
    @ChandralathaFernando-w2o หลายเดือนก่อน

    හොද ගමනක් යන්න පුලුවන් සින්දුජාට

  • @RanuEvonzz
    @RanuEvonzz หลายเดือนก่อน +1

    ආසම කොටස අද ❤

  • @sanduniwickramasingha505
    @sanduniwickramasingha505 หลายเดือนก่อน +3

    ආදරේ කියන්න ඉක්මන් වැඩි වුනාද මන්දා 🙈❤

  • @chathumiranmini1082
    @chathumiranmini1082 หลายเดือนก่อน

    මාර විදිහට දැනෙනවා ඒ ආදරේ🥹❤

  • @SachinthanaThilini
    @SachinthanaThilini หลายเดือนก่อน +7

    අද කීදෙනෙක්ට නින්ද යයිද දන්නෑ 😅❤❤

  • @dilanianurasiri7036
    @dilanianurasiri7036 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ Awrudu 20k passata apassata ghin thaniyama hinawewi adare winda❤😂

  • @NelkaRosa-yr6qf
    @NelkaRosa-yr6qf หลายเดือนก่อน +3

    දැන් මැදෑ ඔය සිංදුව දැම්මා ,හැමදාම ඔය මගුල සිංදුව දාලා කාලේ කන්න එපා බං

  • @Sanathani-t5d
    @Sanathani-t5d หลายเดือนก่อน +2

    🎉ලස්සන කතාවක්🎉

  • @wijethungathakshila8471
    @wijethungathakshila8471 หลายเดือนก่อน

    Hari lassanata romantic seen act karanawa

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 17 วันที่ผ่านมา

    අනේ මන්ද මටනම් සුහන්දිගෙ සුපිරිම ඇක්ටින් දැක්කෙ විදූ කියන චරිතෙන් හැබැයි මේ චරිතෙත් ලස්සනයි

  • @jeewakwt6851
    @jeewakwt6851 หลายเดือนก่อน +2

    ඒ ආදරේට ඇස් වහක් වදින්න එපා ❤❤

  • @stellabharathy8681
    @stellabharathy8681 หลายเดือนก่อน

    ❤❤❤ maara feeling...niyamai

  • @SandyaSamanmali-cz6yj
    @SandyaSamanmali-cz6yj 6 วันที่ผ่านมา

    ආදරෙට ගොඩක් බොලද ව්ජ්න වැඩි යි නොමල් නාමයි හාරි.😢😒

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +4

    සින්ධූ හරිම ලස්සනයි

  • @SadaruwanSadaruwan-bg3xr
    @SadaruwanSadaruwan-bg3xr หลายเดือนก่อน +4

    Super teledrama

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef หลายเดือนก่อน

    Lassana drama eka hamadama asawen balanawa...adare sinduja...💖💖💕💕💕

  • @aboodkdawin5212
    @aboodkdawin5212 หลายเดือนก่อน

    අදනම් සුපර් ❤❤

  • @samsunguser5862
    @samsunguser5862 หลายเดือนก่อน +1

    Sendu pahan lassanai ❤❤

  • @Dinuratthnayaka
    @Dinuratthnayaka หลายเดือนก่อน

    ලස්සනයි ❤️

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 หลายเดือนก่อน +2

    හ්ම්ම් ❤❤❤

  • @nimnaindrani1008
    @nimnaindrani1008 หลายเดือนก่อน

    හරිම.ලඝ්ඝනයි.කතාව

  • @NimashaTharundi
    @NimashaTharundi หลายเดือนก่อน +8

    අද නම් සෝයි අනී❤❤

  • @madhumaligamage5895
    @madhumaligamage5895 หลายเดือนก่อน +1

    Amazing ❤

  • @shanakasadaruwan5560
    @shanakasadaruwan5560 หลายเดือนก่อน

    ❤Adanam lassanai .......🎉🎉🎉

  • @sanduninimasha6744
    @sanduninimasha6744 หลายเดือนก่อน +8

    Suhandi your acting is superb 🫠❤

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 หลายเดือนก่อน

    තව චුට්ටයි දුශ්ඨයා ලඟලඟම එනවා .

  • @YamunaKumari-rt2zk
    @YamunaKumari-rt2zk หลายเดือนก่อน +9

    Sindu pawan❤❤

  • @SajeewaniPaththini-ou7lt
    @SajeewaniPaththini-ou7lt หลายเดือนก่อน

    Goodak lassanai kathawa❤

  • @MovieHubYT-g5h
    @MovieHubYT-g5h หลายเดือนก่อน

    අනේ මේ කතාව නම් අර ෆිල්ම් එක වගේ වෙන්නෙපා 🥺

  • @SamadhiSankalpana-qb4bj
    @SamadhiSankalpana-qb4bj หลายเดือนก่อน +5

  • @KumariKumari-l9q
    @KumariKumari-l9q หลายเดือนก่อน +1

    කදුලු අවේ ඇස් වලට මට විතරද 😭😭😭

    • @darshanapremathilaka87
      @darshanapremathilaka87 หลายเดือนก่อน

      @@KumariKumari-l9q මටත් කදුලු අවා

  • @tessanjayavira9495
    @tessanjayavira9495 หลายเดือนก่อน

    අයියෝ 16 වෙනි කොටස දාන්නකෝ

  • @Shamalipriyangika-c6j
    @Shamalipriyangika-c6j หลายเดือนก่อน +1

    Shok appa mm ada❤ Ada kathwa beluwe

  • @PramudaRamishka
    @PramudaRamishka หลายเดือนก่อน +6

    Meka.nikan family star movie eke kalith thiyei vgeth habai

    • @Nelupulgayantha716
      @Nelupulgayantha716 หลายเดือนก่อน

      Ekama thamai poddak. Ekata mehata karala kathawa diggassala thiyenne

  • @tharushisithumini2952
    @tharushisithumini2952 หลายเดือนก่อน

    😍❤

  • @Ashindu3856
    @Ashindu3856 10 วันที่ผ่านมา

    මේ නාට්‍යම තැමිල් චිත්‍රපටියක් තියේ මේ කතාවමයි යන්නේ

  • @WasanaSubashini-k4w
    @WasanaSubashini-k4w หลายเดือนก่อน +3

    ❤️❤️😊

  • @KawshiNehara2009
    @KawshiNehara2009 หลายเดือนก่อน +4

    ❤🌹❤

  • @ManojiChathurika
    @ManojiChathurika หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @AaAa-m1t5l
    @AaAa-m1t5l หลายเดือนก่อน +4

    ලස්සන යි පස්සේ චොර කරන්න එපා ..පිලීස්

  • @NishanshalNish
    @NishanshalNish หลายเดือนก่อน +4

    සජිතට වගෙම චතුරංග ට ක් අපි කැමතියි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน +1

    Lassanai ❤❤

  • @AmashaNishadhiSamarajeewa
    @AmashaNishadhiSamarajeewa หลายเดือนก่อน +4

    🥺❤️

  • @letshelpsmallytbers6151
    @letshelpsmallytbers6151 หลายเดือนก่อน +2

    Lassani.❤

  • @gimhaniprarthana3243
    @gimhaniprarthana3243 หลายเดือนก่อน +2

    ❤🤗

  • @RidmiNawodya-md5ll
    @RidmiNawodya-md5ll หลายเดือนก่อน

    ඇයි මේකෙ කොටස් දාන්නෙ නැත්තෙ...අද කොටසත් නැහැ

  • @samithnishshanka
    @samithnishshanka หลายเดือนก่อน

    මට හිතෙන්නෙ සින්ධු මෙයා කලින් ඉඳන් දන්නවා වගේ

  • @Hansik96
    @Hansik96 หลายเดือนก่อน +4

    Mage raththaran oyath me vage mata lebenavanam🥺🥺🥺🥺🥺

  • @user-yl1qy4ox7z
    @user-yl1qy4ox7z หลายเดือนก่อน

    අදිනකොට එපා වෙනවා තමයි, ඒත් මේ වගේ වේගෙන් යනකොටත් ගතියක් නෑ. ඒ මදිවට බාගයක් සින්දුව🫠😏

    • @AnushikaSewwandi-j5l
      @AnushikaSewwandi-j5l หลายเดือนก่อน

      ඊයෙ කොටස දාල නෑනෙ නේද තාම

  • @asankapushpe3915
    @asankapushpe3915 หลายเดือนก่อน +1

    මං ආදරෙය් ගොඩක්❤❤❤❤❤

  • @jayaruwaniliyanarachchi4519
    @jayaruwaniliyanarachchi4519 หลายเดือนก่อน

    මේක සතියේ දවස් 5 යන්නේ නැද්ද

  • @southkorea-ro9uj
    @southkorea-ro9uj หลายเดือนก่อน +4

    Songs aka adu karala kathava vadi karanne

  • @sandugamage-yq2oj
    @sandugamage-yq2oj หลายเดือนก่อน

    කෙල්ලෙක් හොයන්නෙම මේ වගේ ආදරයක් 😒

  • @Oshanisammani
    @Oshanisammani หลายเดือนก่อน +2

    ❤🥰

  • @DimuthuPriyadarshana-c2j
    @DimuthuPriyadarshana-c2j หลายเดือนก่อน

    Good

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh หลายเดือนก่อน

    ඊයේ කතාව තිවුනෙත් නෑදෝ😒

  • @AnushikaSewwandi-j5l
    @AnushikaSewwandi-j5l หลายเดือนก่อน

    අද කොටස නැද්ද 😢

  • @ChandanaSarathkumara-g7z
    @ChandanaSarathkumara-g7z หลายเดือนก่อน +4

    Hi

  • @anjaleesilva0703
    @anjaleesilva0703 หลายเดือนก่อน

    Sachin❤🥰😍

  • @NethmaNimthera
    @NethmaNimthera หลายเดือนก่อน

    jiwitha kalema ohoma inna lamayo🥺💗🥰

  • @AnudiniGehansa
    @AnudiniGehansa หลายเดือนก่อน

    විනාඩි තුනයි තත්පර පනහක් සිංදුවට 💔

  • @Thevindu-i
    @Thevindu-i หลายเดือนก่อน +2

    මේ කෙල්ල කරන්නේ කොල්ලට බොරුවක් කියලා තෙරෙන තරමට පරිණත උනා නම් ඇති