Chat & Music - (2024-11-01) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 161

  • @Ceylon1850Udawalawe
    @Ceylon1850Udawalawe หลายเดือนก่อน +6

    Maheshage Sinduwa Balanna Awa Aya Ko Mama Wage 😍❤

  • @thilinijayasena8034
    @thilinijayasena8034 หลายเดือนก่อน +4

    Maheshi akka super ❤️❤️

  • @sharmilafernando1112
    @sharmilafernando1112 หลายเดือนก่อน +5

    මහේශාගෙ සිංදු අහං ඉන්නකොට පපුව ගැගෙනව .. ඒ තරම්ම දැනෙනව ❤❤

  • @galaxycat4215
    @galaxycat4215 หลายเดือนก่อน +14

    මහේෂාගේ ගායනය හරිම මිහිරියි ❤❤❤

    • @RoshanDp
      @RoshanDp หลายเดือนก่อน +2

      Yes🎉

  • @malithherath3821
    @malithherath3821 หลายเดือนก่อน +8

    සිනමා සක්විති ගාමිණී ⁣ෆොන්සේකා මහත්මයා ලියපු,සුජාතා අත්තනායක මහත්මිය ගයපු ගීතය සුපිරියටම කිව්වා....ජය....!!!❤👍

  • @lakshanudara810
    @lakshanudara810 หลายเดือนก่อน +23

    රොශාන්ගෙ කතාව බලපන් වල් පල් නෑ දෙන එක දෙනව භොක්කටම වදින්න වචනවලින්. පට්ට ජෙනුවින් මනුස්සයෙක් ❤️

    • @orsoninsp
      @orsoninsp หลายเดือนก่อน

      sira

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 หลายเดือนก่อน +48

    Flashback රොෂාන් අයියා හින්දා බැලුවෙි,,,පටිටම චරිතයක්

    • @vimukthikasewwandi1918
      @vimukthikasewwandi1918 หลายเดือนก่อน

      Math viedo eka hoyagena balne roshan aiyai sithmi nangi nisai...mn issra idan asama kenek roshan aiya..sithmi nnagith gdk adrei..dewi pihitai denntama❤❤🥰🥰❤❤❤

  • @SomaKasthuri
    @SomaKasthuri หลายเดือนก่อน +14

    මාත් හරිම ආසවෙන් නැරබුවා ....හරිම ලස්සනයි රොෂාන් ,දෝනි ..👍❤️...අනේ ...හැමෝම ලස්සනයි ...ආදරෙයි සේරටම 🙏🌹❣️❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน +10

    ඇත්තටම රොෂාන් අයියා හරිම හිතහොද සහොදරයෙක් තිලිණි අක්කා දරුවො තුන්දෙනා ආදරෙයි හැමොටම වැඩසටහන් බලන්න වෙලාවක් නෑ මට.මම රට ඉන්නෙ.මෙකත් සැරෙන් සැරේ බලන්නෙ ඒ ක ත් රොෂාන් අයියයි දුවයි නිසා . ගොඩක් ම බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️

  • @raveenkavinda-c2l
    @raveenkavinda-c2l 13 วันที่ผ่านมา +1

    Mahesha kiwwa a sinduwa niyamai

  • @KushanFernando-o5y
    @KushanFernando-o5y 28 วันที่ผ่านมา +3

    රොෂාන් අයිය ❤ සිත්මි නන්ගි❤

  • @dilshanrkmax2874
    @dilshanrkmax2874 หลายเดือนก่อน +6

    Flashback Roshan💖🥰✨💯

  • @deeveer1539
    @deeveer1539 หลายเดือนก่อน +5

    Danu is a very emphathetic person❤

  • @JeewanKumara-re7mv
    @JeewanKumara-re7mv หลายเดือนก่อน +10

    රොෂාන් අයියා ❤ God bless you.

  • @SabeeAshok
    @SabeeAshok หลายเดือนก่อน +1

    Always hats off to Roshans doughter for her decent dressing as always...❤ jesu pihitai duwa

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน +1

    Ada progame aka nam godaak lassanai avith sitina siyaluma danata niduk neerogi vasanavantha geevithayak labeevaa tharuvan saranai davi pihitai 🙏🏽 ♥️ prawesamin enna 🙏🏽 ♥️

  • @villagerecipe99
    @villagerecipe99 หลายเดือนก่อน +16

    Roshan aiya ❤👍

  • @NethunRashmika-h9b
    @NethunRashmika-h9b หลายเดือนก่อน +4

    අයෝමි කටහඩ හරිම ලස්සනයි මං ආසම ගායිකාව.

  • @sacheenaitly
    @sacheenaitly หลายเดือนก่อน +9

    Mahesha sandamali Superb singing👌❤️

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 หลายเดือนก่อน +3

    මහේසා මාර ලස්සන හඩ ලෝකයක් ❤❤❤

  • @sudarshisuraweera7896
    @sudarshisuraweera7896 หลายเดือนก่อน +2

    Maheshage sindu ahannamai baluwe. Puduma lassana handak. Theruwan saranai

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 หลายเดือนก่อน +2

    මහේෂා ඒ ගායනයටනම් වසී උනා💗🎶💗 සුදෝ මම ආදරෙයි

  • @anuruddikasubashini-go4zj
    @anuruddikasubashini-go4zj หลายเดือนก่อน +2

    Mahesh supiri

  • @VernonAntonee
    @VernonAntonee หลายเดือนก่อน +7

    අයෝමි එල ආස කටහඩක් විශිෂ්ඨයි ❤

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 หลายเดือนก่อน +11

    ලෝචනා ලස්සනයි .

    • @TheAsanka777
      @TheAsanka777 หลายเดือนก่อน

      Lassana wenna thibba ara Waachala kata thibbe naththan.

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 หลายเดือนก่อน +4

    සුදෝ මම ආදරේ සින්දුව පට්ට විදිහට කිවුවා.
    බර්නි ගේ හඩ දක්ශතාවය නම් පට්ට සුපිරි.
    අයෝමි ගේ හඩ හරිම පිරිච්ච ආත්මයටම දැනෙන හඩක්.
    අද හිටිය ඔක්කෝම නියමයි . ලස්සනයි. ඩිසන්ට් අද program එක.
    අයෝමි හරිම අහිංසක සංවේදි කෙනෙක්.

  • @RanganaSaminda
    @RanganaSaminda หลายเดือนก่อน +2

    මහේශා ❤

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 หลายเดือนก่อน +5

    Harima lassanai godak duka hituna Ayomi nagige sanwegi kamata.pau demapiyan nethi dawasata godak Api Asaranai nangi ❤❤❤

  • @princyrodrigo3230
    @princyrodrigo3230 หลายเดือนก่อน +9

    රොශාන් තව එක සැරයක් සින්දුව ලස්සනට කිව්ව මාරම ලස්සනයි ඒක

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน +2

    රොමාෂා දුව උස්සන් ගොඩ ගීතය ලස්සන ට ගායනා කලා බුදු සරණයි ඔයාලට 🙏 ජෙසු පිහිටයි 👍🙏🇱🇰🌹🌹❤️🌹

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 หลายเดือนก่อน +2

    Mahesha oyage sindu tika man 3 parak baluwa❤❤❤❤

  • @padmaherath8143
    @padmaherath8143 หลายเดือนก่อน +19

    රොශාන් මහතාගෙ දුව ලස්සනටම sing කලා. තෙරුවන් සරණයි.

  • @thanujajayawarna5320
    @thanujajayawarna5320 หลายเดือนก่อน +1

    1.26.00 superb voice Mahesha❤

  • @ksk1982sl
    @ksk1982sl หลายเดือนก่อน +21

    අපි නම් බලන්නේ දනූ නිසා.. ❤
    Funny character එකක්..
    දනූ ඉන්න ඒවා trending.

    • @padmaherath8143
      @padmaherath8143 หลายเดือนก่อน

      ධනූ අනේ හිනාව තමා හිනාව 🤣🤣

    • @sandamali5157
      @sandamali5157 หลายเดือนก่อน

      ආස
      ම නෑ 😡

  • @maduraparabath3790
    @maduraparabath3790 หลายเดือนก่อน +9

    සුදො....මම ආදරෙයි...කියන සිංදුව පට්ට ලස්සනට එයා කිව්වා❤ good luck

  • @charuniperera8252
    @charuniperera8252 หลายเดือนก่อน +1

    ධනූ ඉන්න වැඩසටහන් බලන්න කම්මැලි නැහැ,අයෝමි අක්කා ඒ හඩ❤😘

  • @menakajamila5193
    @menakajamila5193 หลายเดือนก่อน +1

    ඇවිත් ඉන්න ඔක්කොම හොඳයි ❤❤❤❤

  • @chamindaherath8248
    @chamindaherath8248 หลายเดือนก่อน +1

    මහේෂා❤❤❤❤❤

  • @srilanka8562
    @srilanka8562 หลายเดือนก่อน +1

    Beautiful programme today bless u all ❤❤❤

  • @sandraanthony2061
    @sandraanthony2061 หลายเดือนก่อน

    1:58:38 Talented Peterite Dhanu, I wish you all the best Dhanu ❤️ nice programme ITN

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 หลายเดือนก่อน +2

    Mahesha❤❤❤❤

  • @raveenkavinda-c2l
    @raveenkavinda-c2l 18 วันที่ผ่านมา +1

    Nathiunu adarayak ❤❤

  • @rohanlucion2407
    @rohanlucion2407 หลายเดือนก่อน +1

    1:25:59 සුදෝ මම ආදරෙයි
    32:47 සද තනිවෙලා අහසේ

  • @kdkumara2467
    @kdkumara2467 หลายเดือนก่อน +1

    Maheshaa supiriy ne..ikamanin nirmaana tikak ahanna asay....wow harima mihiri gayanaa..

  • @madubashnimadubashni1018
    @madubashnimadubashni1018 หลายเดือนก่อน +4

    Roshan aiya ❤❤❤❤❤

  • @idunilidunil2029
    @idunilidunil2029 หลายเดือนก่อน +2

    මහේෂා මගෙ crush එක 😫😫❤❤

  • @diniduthiwanka8836
    @diniduthiwanka8836 หลายเดือนก่อน +5

    අයෝමි voice නම් voice..🔥❤️❤️❤️

  • @janakijanu-tn5sq
    @janakijanu-tn5sq หลายเดือนก่อน +4

    Roshan god bless

  • @NilukaDamayanthi-e5i
    @NilukaDamayanthi-e5i หลายเดือนก่อน +1

    රොශාන් අයියා කිව්වේ ඇත්ත..අපේ රට ගැන හරිම දුකයි..😢ඒ වගේම හැමෝටම ආදරෙයි .❣️❤️❤️

  • @chandrasiri672
    @chandrasiri672 หลายเดือนก่อน +27

    රොෂාන් අයියා හිටපු නිසා වැඩසටහන ඉවර වෙනකල් බැලුවා ❤

    • @hfv2751
      @hfv2751 หลายเดือนก่อน

      Me wage comment danna apa plzzz anith ayage sith ridenawane
      Okkotama wish karanna🙏

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 หลายเดือนก่อน +4

    Roshan fernando ❤

  • @hcola8515
    @hcola8515 หลายเดือนก่อน +4

    OYA AVADA LOCHIIII ADAREI❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 หลายเดือนก่อน +1

    මහේෂා ගයද්දී මැවෙන්නේ උරේෂා රවිහාරිමයි❤❤❤

  • @VernonAntonee
    @VernonAntonee หลายเดือนก่อน +6

    සද තනිවෙලා සින්දුව එල විශිෂ්ඨයි ❤

    • @DiliniBiyagama
      @DiliniBiyagama หลายเดือนก่อน

      කියල වැඩක් නැහැ.පුදුම ලස්සනක්.ඇය කවුද.මම දන්නෙ නැහැ.Talent show එකකින් ආපු කෙනෙක්ද?

    • @VernonAntonee
      @VernonAntonee หลายเดือนก่อน +1

      @DiliniBiyagama මමත් එදාමයි දැක්කේ ලස්සන කටහඩ

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys หลายเดือนก่อน

      Ayomi parara​@@DiliniBiyagama

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys หลายเดือนก่อน +1

      Mahasha❤❤

    • @DiliniBiyagama
      @DiliniBiyagama หลายเดือนก่อน

      @Dinisa-ut2ys Thank you very much 😊

  • @IshaniThilakarathne-r6u
    @IshaniThilakarathne-r6u หลายเดือนก่อน +2

    Aththtama Roshan aiya duwek hadanna oni vidiha gana kiwwa dewal niyamai..ganu lamayek gdrta krla hira krala hdnwta wda hamadema kiyla dila oluwa hdla ,samajeta danna oni..

  • @GPSBK
    @GPSBK หลายเดือนก่อน +2

    මහේෂා, අයෝමි ❤️❤️❤️❤️❤️

  • @PrasadRanjith-vs5xp
    @PrasadRanjith-vs5xp หลายเดือนก่อน

    Lassanai ආදරණීයයි බුදුසරණ යි ❤👍

  • @nihaljinasena6265
    @nihaljinasena6265 หลายเดือนก่อน +4

    මහේෂි පැරණිම සිංදුවල ට ලස්සනට ගායනය කරනව සුභ පතනව පැරනී සංගීත කොපමන ලස්සන ද ඒය බව ප්‍රකාශ කිරීමට කැමැත්තියි

  • @nnnnnn_69
    @nnnnnn_69 หลายเดือนก่อน +9

    පර්නි අතිදක්ෂ කලාකාරිනියක්. දීර්ඝායුෂ ඔබට සියලුම පැතුම් ඉටුවන අනාගතයක් හිමි වේවා. ❤❤❤💐💐💐💫⭐💥

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +12

    රොෂාන් අයියා කියන සියලුම දෙවල් ඇත්ත අපේ රටෙ හිටපු උන් අපේ රට කලා 😱😱😱
    අද ඇවිල්ලා ඉන්න සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g หลายเดือนก่อน

    හැමෝම අද අපිව ලස්සන ලොවකට අරන් ගියා හැමෝටම සුභ අනාගතයක්❤❤

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t หลายเดือนก่อน +1

    Niyamai Ada program eka supiri pattama Roshan Aiya nisama baluvea niyamai super Adearei

  • @pradeepchrysanthaperera4825
    @pradeepchrysanthaperera4825 หลายเดือนก่อน +1

    Ayubowan ! , God Bless ! ,
    While respecting , which I mentioned early , typed words G P S distance based more considering & applying on , above ; practicing , applying S / W , environmental live area pop up words related mind , eye rotating angle distance maintaining meaningful applications , I feel , log through ,via , my integrated Google Brain ! Thank you very much . Pradeep Chrysantha .

  • @PrabhathcFernando
    @PrabhathcFernando หลายเดือนก่อน +2

    Mahesha superb ❤

  • @dihanidesilva1044
    @dihanidesilva1044 หลายเดือนก่อน

    ❤❤❤❤... nice program ❤❤❤❤ adarei siyaluma denatama

  • @madhujayakody5529
    @madhujayakody5529 หลายเดือนก่อน

    Nice programme

  • @GeethaRathnayaka-k3x
    @GeethaRathnayaka-k3x หลายเดือนก่อน +24

    Mahesha singing superb ...❤❤❤

  • @hcola8515
    @hcola8515 หลายเดือนก่อน +1

    LOCHANA OYA APIVA USSARA GODAAAK. HINASSUVA. THANKS ❤❤❤❤❤❤❤❤

  • @hfv2751
    @hfv2751 หลายเดือนก่อน +1

    Wow ❤one & only super music band❤❤❤❤❤❤
    Three thal❤❤❤❤🙏🇦🇪
    Salli pokuru milli......❤❤❤❤

  • @srilanka8562
    @srilanka8562 หลายเดือนก่อน

    Ayumi very sensitive person theruwan saranai beautiful voice ❤❤❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt หลายเดือนก่อน

    රොෂාන් අයියාගේ දුවත් ලස්සනයි හඞත් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y หลายเดือนก่อน +1

    Mamath godak sanvedi kenek Ayomi gena harima dukai.eya hemadama thanikadawa hitiyoth e demappiyantha senasime merenna puluwanda?matath duwala dennek innawa man nam eyalata ona kenek hoya ganna kiyala thiyenne.eththatama harima dukai Ayomi oyata suba pathanawa.

  • @rasikapriyankara3417
    @rasikapriyankara3417 หลายเดือนก่อน +5

    යුගයක ආදරනිය යුවලවල ගෙන්නන්නකෝ ආමන්ත❤පබා

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤......ayomi perera... kuyanne adarniya sahodariyak... obata sarashvathi maniyange pihitai adarei ❤❤❤❤❤

  • @udaru2268
    @udaru2268 หลายเดือนก่อน

    roshan ayya nisay ada baluwe lankawe sangita kiyana de hariyata karana akama charitaya boru sobana wadan na patta supiri charitayak

  • @NirmalaArachchige
    @NirmalaArachchige หลายเดือนก่อน

    Loke thiyena sanvedima vachanaya amma..❤❤❤

  • @EitharBalushi
    @EitharBalushi หลายเดือนก่อน

    Roshan aiya &duuu budu saranai❤

  • @SandunSuranga
    @SandunSuranga หลายเดือนก่อน

    @1:25:55

  • @asankapradeep9916
    @asankapradeep9916 หลายเดือนก่อน +7

    රොශාන් අයියා නිසා බලන්න අවේ.

  • @laletalaleta9861
    @laletalaleta9861 หลายเดือนก่อน

    Aniwaryen roshan aiye.matath ine eka duwai.mage duwai mama I inneth yaluwo wage.mama mage duwat kiyala thiyene eyage yahaluwath sahodarayath mama anisa hama dema eya mata kiyanawa.mage duwa Dan ine rajarata campes eke.eyath ma du wagema hoda duwek.oyage family ekatath mama gidak adrei.❤

  • @hcola8515
    @hcola8515 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤ lochiiii

  • @darshanamadushanka7741
    @darshanamadushanka7741 หลายเดือนก่อน

    රොශන් අයියට ආදරෙයි ❤

  • @gaminihewage8721
    @gaminihewage8721 หลายเดือนก่อน

    Ayomi ❤❤️❤️❤️👌

  • @ManjuChampika-p9s
    @ManjuChampika-p9s หลายเดือนก่อน

    අයොමි අක්කේ අදරේයි ඔයාට

  • @rashikakumari8465
    @rashikakumari8465 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ErandiDissanayake-z8g
    @ErandiDissanayake-z8g หลายเดือนก่อน +1

    Danu❤

  • @kanthihema2594
    @kanthihema2594 หลายเดือนก่อน

    Ayomi harima lassana i katahada ❤❤❤❤❤❤❤❤

  • @muthufernando-e2x
    @muthufernando-e2x หลายเดือนก่อน +1

    ෆර්නි❤ දනූ❤

  • @MadushaniK
    @MadushaniK หลายเดือนก่อน +1

    Lochi inna wadasatahan balanna asai,

  • @pradeepchrysanthaperera4825
    @pradeepchrysanthaperera4825 หลายเดือนก่อน

    Ayubowan!, God Bless! ,
    I like chat& music . Wish you all the best ! .
    I like to , If displaying interact with the creator , host s / w , holder & sub holding characteristics based related mind , brain inter stability based presentations . Thank you very much . Pradeep Chrysantha .

  • @aridasilwa9860
    @aridasilwa9860 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අද වැඩ සටහන ඒ වගේම සෑම සිකුරාදම වගේ බලන ව සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤

  • @hfv2751
    @hfv2751 หลายเดือนก่อน

    Very great & Beautiful ❤
    Love you forever ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏👌👌🇦🇪

  • @chutichuti9068
    @chutichuti9068 หลายเดือนก่อน +1

    අදනමි භරිම ලස්සනයී ❤

  • @chathurikapunchihewa198
    @chathurikapunchihewa198 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @Fairylife.873
    @Fairylife.873 หลายเดือนก่อน

    Ada program ek godaaK lssny...ee apu yana nisa..🎉❤

  • @DameeshaFeranando
    @DameeshaFeranando 25 วันที่ผ่านมา

    රොශාන් අයියා නිසා බැලුවේ ජීවිතයට ගන්න දේවල් ගොඩක් දෙන කෙනෙක්❤

  • @DuvinBimlak
    @DuvinBimlak หลายเดือนก่อน

    Ada october 5 wanida duwa කියපු ඔබට teyana adare sinduwa mama 75 parak ahuwa marama lassanae putha harema හැඟුම් barawa kiwa lassanae putha

  • @piumiperera5717
    @piumiperera5717 หลายเดือนก่อน

    where there's Danu there's happiness

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016 หลายเดือนก่อน

    රොෂාන් අයියාට ගොඩක් ❤❤❤❤❤

  • @manjulaappuhamy5730
    @manjulaappuhamy5730 หลายเดือนก่อน +5

    ලස්සන වැඩසටහනක් අර ලෝචනා කියන කෙනාව ගේන්න එපා ආයේ කනව වැඩසටහන බුර බුර