අධි ඇසළ පොහොය​ 2023 ~ ධර්ම දේශනාවේ ධම්ම සාකච්චාව සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • *මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම් ( • හේතුපල දහම හෙලිකරනකොට ... මේ දේශනාවත් අහන්න ) ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..*
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි
    / 141126943265965
    / nava.kit.5
    stream.zeno.fm/...
    / paramanibbanadharmayat...
    www.deshana.sir...
    www.atuvawa.sirisaddharmaya.net
    nava-kit

ความคิดเห็น • 76

  • @crishantharajasekara237
    @crishantharajasekara237 ปีที่แล้ว +7

    මාගේ අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේගේ පාද වන්දනාව වේවා..🙏

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      දත් නැති කටින් බේගල් කියලා බුදු බණ විකෘති කරලා කල්පයක් නිරයට නියම වෙලා ඉන්න පාරාජිකා වෙච්ච සිවුරු හොරෙක්..👌 මේලෝ දහමක් නොදැන නාකි මැන්ටල් කියන බයිලා ඇහුවම ඔහොම තමා. කපිල මත්‍යසයගේ කතාව හොයලා කියවන්න..🙏🙏 බුදු බණ එක්ක සෙල්ලම් බෑ නාකි වෙලා ගෑනුන්ගේ මයිල් බපු මීවනපලානේ පිස්සාට 😆😆

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 11 หลายเดือนก่อน +5

    මහා ප්‍ර්‍රාඥ්ඥයන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් බව සහ දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමු !🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว +9

    අරිහතුන්වහන්ස වැසී වැලලී ගිය උතුම් බුදු දහමට පනපොවන්නට ඔබවහහන්ස ගත් මේ උත්සාහය සියලු සත්වයාගේම හිතසුව පිනිසම හේතුවන බව වැටහෙන්නේ බව උදුරා දාමන්නට කටයූතු කරන්නකුටම පමනි ඔබවහන්සේට දිර්ගායුශ ලැබේවායි අදිශ්ටාන කරනකරමි .🙏🙏🙏

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      😂😂😂😂 මීවනපලානේ බේගල් පිස්සාගේ වදුරු කුණුහරුප අසා මුලා වූ ප්‍රඥා මද අම්බරුවෝ බොහොමයක් අද සිටී..🙏 මුළාවෙන් මිදීමට හැකිවේවා..

    • @chandrikakariyawasam4622
      @chandrikakariyawasam4622 ปีที่แล้ว +1

      @@dhammatrust ඔබේ සිත ද්වේශයෙන් කිලිටි වී ඇති නිසයි ඔය විදියට කියන්නෙ.ධර්මයට,ස්වාමීන් වහන්සේට අවමන් කිරීමෙන් අරියෝපවාද ඇති කරගෙන අපාගත වෙන්න හදන්න එපා.සිදුවූ වරදට කමා කර ගන්න.තම තම නැණ පමණින් දැන ගත යුතු.සුවපත් වේවා!නිවැරදි දහම වටහා ගැනීමට හැකි වේවා!

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      @@chandrikakariyawasam4622
      70 පැනලා සිවුරක් පටලාගෙන, පාලි බිඳුවක් බැරි නිසා බේගල් කියලා, ගැනුන්ගේ මයිල් බාන්න ගිහින් මිනිස්සුන්ගෙන් ගුටි කාල 😂😂 මීරිගම ට පලා ගිහින් කටට එන එන බයිලා ඔහේ කියලා දාලා බුදුන්ට, ධර්මයට, සැබෑ රහතුන් වහන්සේලාට ගරාහල අරිය උපවාද තොග ගණන් කරගෙන කල්පයක් අපායේ ත්පින්න නියමිත මීවනපලානේ සිරිසේන හපුත්‍රන්ති කියන NGO කාරයා ට රැවටී සංසාරෙම අවුල් කරගන්නේ නැතුව නිවැරදි ත්‍රිපිටක දහම ඉගෙන ගන්න 👌👌👌
      මිවණයගෙ යාලුවා වහරක අභයරතනාලංකාර කට්ටඩි යට ත් මෙලොවදීම පඩිසන් දුන්නා කරුමෙ.. මීවනපලානේ හපුට්න්ත්‍රි ට ත් දැන් පඩිසන් දෙන්න පටන් අරන් 💯💯 බුදුන් වදාළා දහම බොරු කරන්න බෑ සිවුරු දාගත් කොයි හොරාටත්.🙏🙏 විපාක නියාතයි..👌👌
      මේ වගේ හොර ගණයන්ට ගැරහිය යුතු බව ධර්මයේ පවා සදහන් වේ. මුළාවෙන් මිදෙන්න. මීවන ගේ අපාය පිරිවර නොවී..

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว +7

    සියලු ලොකසත්වයො ,,සසර දුකෙන් එතෙර වෙවා අරිහතුන් වහන්සෙට දිර්ගායුස අදිසටාන කරමි

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 2 หลายเดือนก่อน +1

    අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ............!!🌹🕯️🙏🙏🙏..............!!

  • @mvranjani8290
    @mvranjani8290 ปีที่แล้ว +6

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ වේවා යි අධිෂ්ඨාන කරමි

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 ปีที่แล้ว +5

    Arahatun vahansa Obama vahanseta niduk nirogi suvaya saha dirgayu lebeva..sadu sadu..sadu

  • @RanjithKumara-e4u
    @RanjithKumara-e4u 5 หลายเดือนก่อน +3

    arihathun vahansege siri saddharmaya matath annata haki ikmaninma matada pera pin ismathu veva

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා

    • @shriyalathajayasekara6938
      @shriyalathajayasekara6938 ปีที่แล้ว

      අරිහතුන් වහන්ස මම නිවසෙහි බුදු පිලිමයක් තියාගෙන මල් පහන් පුජා කරමින් ගාථා කියනවා එම කිුයාව ගැන පැහැදිලි කර දෙන සේක්වා

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 หลายเดือนก่อน +1

    ධර්මය අවබෝධ කිරීමට ඣාණය තිබිය යුතුමයි.එවැනි දැනුම නැති අය බුද්ධිමතුනට
    ගරහා අපාගතවනු නියතමයි

  • @Thilakarathnaudagedara
    @Thilakarathnaudagedara 2 หลายเดือนก่อน +2

    උන්වහන්සේගෙ දර්මය අහන්න පෙරපින් ත්‍යෙන්නඔනා

  • @glinokaroshani
    @glinokaroshani หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +3

    Uthumsirisaddharmaya..dinendina..watahaganna..pirisa..wediwewa..sadu..sadu..saduu....

  • @mvranjani8290
    @mvranjani8290 ปีที่แล้ว +7

    අපිට අරිහතුන් වහන්සේ දේසනා කරන ධර්මය වෙනත් ස්වාමීන්වහන්සේ කෙනෙකුගෙන් මා අසා නැත. අරිහතුන් වහන්සේට නිරෝගී සුව අධිෂ්ඨාන කරමි.

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      ඉතින් ඒක තමා කියන්නේ මිව්නාප්ලානේ පිස්සා පාලි බිඳුවක් නොදන්න කමින් බේගල් කියා බුදුන්ට ධර්මයට අපහාස කර කල්පයක් අපායට නියම වූ NGo කාරයෙක්.👍😂

    • @lilawickrama6963
      @lilawickrama6963 ปีที่แล้ว

      @@dhammatrust in

    • @nava-kit
      @nava-kit  ปีที่แล้ว

      th-cam.com/video/qHxnpTuzxQ8/w-d-xo.html

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      @@ChathuraEpasinghe ගොන් ආතල් එපා ඕයි 😂😂 70 පැනලා සිවුරක් පටල ගෙන පාලි බිඳුවක් බැරි නිසා දත් නැති කටින් ගහන බේගල් පිළි ගන්නේ මේලෝ ධර්මයක් නොදන්න උඹලා වගේ අම්බරුවෝ 😂😂💩💩 මූට හොර රහත් පට්ටම් දෙන්නේ

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 5 หลายเดือนก่อน

      Chathura monada dahama gana danne oyage wachanawat sanwara nane mahattaya

  • @sudathwickrama5848
    @sudathwickrama5848 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!

  • @GeethaLumbini
    @GeethaLumbini 2 หลายเดือนก่อน +1

    Bohoma pehadili una swameeni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 ปีที่แล้ว +4

    අරහතූන් වහන්සෙට නිදූක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalself327
    @nihalself327 3 หลายเดือนก่อน +2

    Pinwath aniwaryen wahansetath niduk nirogi suwa adittana karami🙏🙏🙏 samata suwa ath wewa 🙏🙏🙏

  • @pradeepsilva6385
    @pradeepsilva6385 ปีที่แล้ว +4

    සාදු..සාදු..සාදු..මගේ උත්තම මහ සංඝරත්නයට මගේ හදවතින් නමස්කාර කරනවා

  • @sdayas6902
    @sdayas6902 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @warakaweheradhammapala6669
    @warakaweheradhammapala6669 ปีที่แล้ว +1

    මේ 14 වතාවක් උපදිනවා කියන කතාව සම්පූර්ණ වැරදියි. සූත්රයේ එබඳු ප්රකාශයක් නෑ. වරදවා පිලිගැනීමක්.කරුණාකර එබන්දක් තිබේ නම් පෙන්නන්න. ජනවසභ සූත්රය වැරදි ලෙස විවරණ කරන්න එපා. තෙරුවන් සරණයි .

  • @samanpriyantha8616
    @samanpriyantha8616 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @marvindharmasiri1350
    @marvindharmasiri1350 2 หลายเดือนก่อน +1

    සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @GeethaLumbini
    @GeethaLumbini 2 หลายเดือนก่อน

    Me sathyama deshanavak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    ultimate truth has to be understood in siri lanka soon sooner the best to be stablished shadu sadhu sadhu

  • @RavinduThammattayalage-hk5ki
    @RavinduThammattayalage-hk5ki ปีที่แล้ว +1

    ලoකාවෙ බුදුවුනා කියවෙනව නෙද

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    ultimate truth has to be understood in siri lanka soon sooner the best to be stablished

  • @shriyalathws4792
    @shriyalathws4792 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaKularathne
    @ChandrikaKularathne 4 หลายเดือนก่อน +1

    Sadu Sadu sadu

  • @fdedvhyrrfwqwryygrv8041
    @fdedvhyrrfwqwryygrv8041 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 5 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🌻

  • @sandyakumaratunge3107
    @sandyakumaratunge3107 ปีที่แล้ว +1

    ,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimukthi3933
    @vimukthi3933 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyanthasamarasinghe7797
    @priyanthasamarasinghe7797 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sandyarupasinghe3129
    @sandyarupasinghe3129 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumaratunge3107
    @sandyakumaratunge3107 ปีที่แล้ว

    Oba wahanseta nirogee deegayu adishtana karanawa

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐💐💐

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kadihingaladhammarathana4820
    @kadihingaladhammarathana4820 ปีที่แล้ว

    J

  • @dhammatrust
    @dhammatrust ปีที่แล้ว +6

    මේ පිස්සාගේ බේගල් වලට ආහුවෙලා සංසාරෙම අවුල් කරගත් අය මිසදිටු බවෙන් මිදේවා 🙏🙏💐

    • @athulasenanayaka8645
      @athulasenanayaka8645 ปีที่แล้ว

      Oya editharay

    • @thanamalvilamonaragala1943
      @thanamalvilamonaragala1943 ปีที่แล้ว +3

      ඔබ වැනි අය බුදුන් ජීවමාන කාලයේදීද සිටි බව සමහර සුත්‍ර වල සඳහන් වෙනව

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      @@thanamalvilamonaragala1943 මීවනපලානේ වගේ අමු පිසසෝ ඒ කාලෙත් අපායේ හිටියා කියලා සදහන් වෙනවා..
      දත් නැති කටින් බේගල් කියලා බුදු බණ විකෘති කරලා කල්පයක් නිරයට නියම වෙලා ඉන්න පාරාජිකා වෙච්ච සිවුරු හොරෙක්..👌 මේලෝ දහමක් නොදැන නාකි මැන්ටල් කියන බයිලා ඇහුවම ඔහොම තමා. කපිල මත්‍යසයගේ කතාව හොයලා කියවන්න..🙏🙏 බුදු බණ එක්ක සෙල්ලම් බෑ නාකි වෙලා ගෑනුන්ගේ මයිල් බපු මීවනපලානේ පිස්සාට 😆😆

    • @thanamalvilamonaragala1943
      @thanamalvilamonaragala1943 ปีที่แล้ว

      ඔබ විශ්වාස කරනවද අශ්වයෙකුගේ වල්ගෙ එල්ලිලා මිනිහෙකුට යන්න පුළුවන් කියල

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      @@ChathuraEpasinghe මීරිගම ගිහින් බලපන් මීවනපලානේ පීස්සාට ධර්ම විකෘති කිරීමේ සහ අරිය උපවාද කිරීමේ පව පඩිසන් දෙන්න පටන් අරන් කකුලේ ඉඳන් උඩට ඉ දීමෙන්නනේ. අන්තිම මොහොතේ හූ කියාගෙන අපායේ යන හැටි බලන්න පුළුවන්.. බුදු බණ එක්ක සෙල්ලම් බෑ කාටවත්.. බොහොම ටික කාලයයි සෙල්ලම් වහරක ධර්ම විකෘථිකයට උනේ මොකක්ද කියලා හොයලා බලපල්ලා 🙏🙏