මාස ගානක් පොලොස් කල් තියාගන්න හැටි එක්ක පොලොස් උයන ක්‍රම 2ක් |Recipe in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • මාස ගානක් පොලොස් කල් තියාගන්න හැටි එක්ක පොලොස් උයන ක්‍රම 2ක් |Recipe in Sinhala
    🔴සතියෙම උදේ කෑම වේල් ටික
    • උදෑසන කෑම වේල් 7ක් පවු...
    🔴සතියෙම දවල් කෑම වේල් ටික
    • සතියෙම දවල් කෑම වේල් ට... (1)
    • තවත් සතියකට ලංකාවෙ විද... (2)
    🔴උදේ දවල් රෑ වේල් තුනටම කෑම හදන විදිහ ( දවසක කෑම වේල් ටික )
    • කලබලයක් නැතුව දවසේම කෑ... (1)
    • උදේ ,දවල් ,රෑ ,කැම වේල... (2)
    🔴සතියෙම රෑ කෑම වේල් හත
    • සතියෙ දවස් 07ටම රෑ කෑ...
    🔴මේවගේ තව වීඩියෝ 40 කට වැඩි ගනනක් බලන්න මේ ලින්ක් එකෙන්
    • Meal plan /meal prep ...
    උදේ ඉදන් රෑ වෙනකම් ගෙදර වැඩ දරුවන්ගෙ වැඩ එක්ක දවස ගෙවෙන අම්මලාට රෑට නිදාගන්න පැය කීපය සැහැල්ලු නින්දක් ලබන්න සරල රෑ කෑම වේලක් ගන්න එක ලොකු උදව්වක් වෙනවා....
    ඉතින් මේ සාමාන්‍ය විදිහට අපේ ගෙදර හැදෙන කෑම වේල් ටිකයි.. ..
    ඔයාලට අවශ්‍ය තවත් දේවල් හොයාගන්න click කරන්න දෝණියි අම්මයි playlist එක..
    🔴ඔයාලට දැක ගන්න පුළුවන් අවුරුදු දෙකකට වැඩි කාලයක් සිට මම ඔයාලා එක්ක බෙදාගත්ත විවිද කෑම වට්ටොරු..
    🔴බබාගෙ වයස අනුව බර අනුව අවශ්‍ය list එක click කරලා අවශ්‍ය කෑම වටොරු ගන්න......
    🔴ඒ වගේම දෝණියි අම්මයි එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට මේ විදිහටත් ...
    🔺🔺S U B S C R I B E 🔺🔺
    ••••••••••••••••
    ❗දෝණියි අම්මයි TH-cam :- / @doniammai-pavithra
    🔺🔺FOLLOW 🔺🔺
    -----------------------
    ❗දෝණියි අම්මයි INSTAGRAM :-
    / doni.amma
    🔺🔺LIKE 🔺🔺
    ----------------------
    ❗ දෝණියි අම්මයි FACEBOOK PAGE :- / doni.ammai
    ❗දෝණියි අම්මයි FACEBOOK GROUP :- Positive Liife by Doni Ammai www.facebook.c...
    #sinhalarecipes #mealplan #dinner

ความคิดเห็น • 95

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Thank you sis.one of my favourite food❤️❤️

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 2 ปีที่แล้ว +2

    ස්තුතියි අක්කේ....අනේ ඔයාගේ ගෝවා රෙසිපි එකත් දෙන්නකෝ....බුදුසරණයි අක්කේ ...

    • @kbrashika6878
      @kbrashika6878 2 ปีที่แล้ว

      මටත් ඕනේ.ටෝෆු හදන ව්දිහකුත් ඕන.දාන දේවල් ට්කත් කියන්න නංගී.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      මම දාන්නම් බුදුසරණයි 🙏🙏

  • @yasanthichandani8482
    @yasanthichandani8482 ปีที่แล้ว

    Thank You ....!♥️

  • @geshinimusic4573
    @geshinimusic4573 2 ปีที่แล้ว +1

    ඉක්මනින් ආවා

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    මගේ ආසම ආස කෑමක් අක්කේ..බොහෝම ස්තූතියි ..🙏❤️

  • @jeewanthika9484
    @jeewanthika9484 2 ปีที่แล้ว

    Jeewanthi:Thanks dear. Oyage system ekata mamath masa 2k wage kal thiyagena polos rasa beluwa. (Favorite nisa masa 2 ta wada tiyaganna beriwuna) Lankawe wunath matath kos, polos amaruwen hoyaganne.oyage voice upset kiyala matath mulinma denuna.ikman suwa lebewa nirathuru. Budusaranay!!!!🌹🌹🌹🌹❤❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාලටත් 🙏

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 2 ปีที่แล้ว

    Thanks....oyage vedioes karana widihata mama harima kamathi...polose kal tiyaganna deefreser ekeda yata kotasenda danne...

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      දවස් හතරක් විතර නම් ෆ්‍රිජ් එකේ යට කොටසෙ තියන්න පුළුවන් ..
      නැත්නම්ෆ්‍රීසර් එකේ

  • @thamariwijesekara9285
    @thamariwijesekara9285 2 ปีที่แล้ว

    Tnx akki..ada nm asaneepen wage oya ekmanata saneepa wenna budusaranai akki..

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි බුදුසරණයි 🙏

  • @nilanakila6061
    @nilanakila6061 2 ปีที่แล้ว

    Niyamai akke.thank you.katahada wenas thamai akke.oya asanipenda.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      හෙම්බිරිස්සාව නංගි ❤️

    • @nilanakila6061
      @nilanakila6061 2 ปีที่แล้ว

      @@doniammai-pavithra ane ehemada.ikmanata sanipa wenna kiyala prarthana karanawa akke.

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    Thankz 👍👍👍😍😍

  • @shashikasuriyaarachchi5151
    @shashikasuriyaarachchi5151 ปีที่แล้ว

    Thel nodaa kirenma iwwoth thiyaganna puluwanda

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +1

    ගොඩක්ම පින් සිද්ද වෙනවා පුතේ
    සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි
    දුවට හැම වෙලේම හොඳම වැඩ සටහනක් කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අම්මා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nipunisuranji6526
    @nipunisuranji6526 2 ปีที่แล้ว

    හරිම වටිනවා විඩියෝ එක ස්තුති සොයුරිය

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබටත් 🙏

  • @ashokawickramasinghe8870
    @ashokawickramasinghe8870 ปีที่แล้ว +1

    Hello Mate p

  • @menulidihansa1274
    @menulidihansa1274 2 ปีที่แล้ว

    Thank you akki

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 2 ปีที่แล้ว +1

    Wow aunty..godak hodai aunty..vidio eka..godak watinawa ...budu saranai aunty..

  • @samanthianuruddika4637
    @samanthianuruddika4637 ปีที่แล้ว

    තැන්‍යු ඩියර් අපිට ගොඩක් වටින වීඩියෝ එකක්

  • @diliniamarasingha2845
    @diliniamarasingha2845 2 ปีที่แล้ว

    ඒක නම් හරිම වටිනවා 😍

  • @maduriperera8881
    @maduriperera8881 2 ปีที่แล้ว

    Harima lassanata video karanawa.mama you tube yanne oyage video balannamae.👍👍👍

  • @madupemarathna141
    @madupemarathna141 2 ปีที่แล้ว

    Dawas kiyak polos thiyagnna puluvnd

  • @nilanthiherath9039
    @nilanthiherath9039 2 ปีที่แล้ว +1

    👍👍👍👍❤❤❤❤❤

  • @KwJo-ex8ul
    @KwJo-ex8ul ปีที่แล้ว

    Niyamai

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว

    Bohooma wedagath video eka puthe .oyage katahadath wenas wage ahune.mokada hembirissawa hedila da.budusaranai .thank you ..
    ❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අම්මා ..
      හෙම්බිරිස්සාව හැදිලා
      බුදුසරණයි ඔයාලා හැමෝටමත් 🙏

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 2 ปีที่แล้ว

      @@doniammai-pavithra ❤️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว

    හරිම ශෝක් ❤️❤️

  • @dinukagayan2247
    @dinukagayan2247 2 ปีที่แล้ว

    Akke mamath oya kiyala dunn vidihat polos steem kala thanks akke පිං අක්කෙ

  • @samanthianuruddika4637
    @samanthianuruddika4637 ปีที่แล้ว

    කොපමණ කාලයක් තබා ගන්න පුලුවන්ද

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 2 ปีที่แล้ว +1

    Aunty ape dan inna gedara polos thiyenawa..man ammi ekka kohoma hari hadannanko...

  • @indikapriyadarshani7424
    @indikapriyadarshani7424 2 ปีที่แล้ว +2

    ඔයා අසනීපෙන්ද අක්කේ.අද කටහඩ වෙනස්

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      හෙම්බිරිස්සාව හැදිල නංගි ❤️

    • @indikapriyadarshani7424
      @indikapriyadarshani7424 2 ปีที่แล้ว

      @@doniammai-pavithra ඉක්මනට සනීප වෙන්න අක්කේ❤️

  • @dilhanilakshika7832
    @dilhanilakshika7832 2 ปีที่แล้ว +1

    Akkiyo ane oyata flue hadilada. Ane voice eka wenas get well soon akki bs nice vedio.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි 🙏

  • @Binuli22
    @Binuli22 2 ปีที่แล้ว

    👍👍👍

  • @chandrakanthi9280
    @chandrakanthi9280 11 หลายเดือนก่อน

    කිරි දාලා රට යවන්න පුළුනන්ද. නරක් වෙනවා නේද කිරි දාපුවාම

  • @shamilapriyangika3646
    @shamilapriyangika3646 2 ปีที่แล้ว

    Anea man ada polos akak kalteyaganna wedeyak heta heta heteyea.godak watenawa.akka ada asanepeanda?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      මේ විදිහට තියාගන නංගි ලොකු කාලයක් තියාගන්න පුළුවන් ඔයාට
      ඔව් නංගි හෙම්බිරිස්සාව හැදිලා ❤️

  • @piuminisansala7819
    @piuminisansala7819 2 ปีที่แล้ว

    Ane akke oyata asaneepada?katahada enas wela..akke oya kiyala dunnu widihata man polos tambala freeze kala..eken katlat..patis hadala tawa tikak uyanna tiyagatta..ane attamai oyata thank u godaaak ..me dewal apita kiyala denawata..oya eda kiyala dunnu cake resipi ekat haduwa..harima rasai..harima ikman..metike hitata tikak satutui ..duwatai putatai ඉස්කෝලේ patan gatta ..mata dennawa yawanna tiyenne labana satiye..mage patawu denna iwasillak natiwa balagena inne labana saduda wenakan...mata duke ba podiun denna gana...natanna yanna iwasillak na ...akkala parissamata inna ..jp..bs....

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      අනෙ එහෙනම් ශෝක් නංගි පොඩ්ඩො ආසාවෙන් යයි ..ඔයාටත් හිතට සතුටුයිනේ... පරිස්සමින් ඉන්න් හැමෝම බුදුසරණයි ඔයාලාට 🙏🙏

  • @chaminikaushalya6355
    @chaminikaushalya6355 2 ปีที่แล้ว

    Akke clinic eken dena babata kema pothe hetiyata 7 weni dawasene halmesso kudu ekathu krnna thiyenne babage kema ekata.edama thmi butter,oil,polkirith ekathu krnna thiyene.ethkota babata aluth warga 2k nisa eka prshnyk ndda.aluth kemak ekka babata polkiri wge deyak dunnata kmk ndda?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      මම පොතේ විදිහට කෑමදීල නෑ නංගි මම දුන්නෙ මෙහෙ කෑම රටාවට ලංකාවෙ විදිහට බබාලට කෑම දීලා නෑ මම ඒනිසා ඒ ගැන කියන්න දන්නෙ නෑ මම ❤️

  • @shiranideepika704
    @shiranideepika704 2 ปีที่แล้ว

    Akka ada nam oyage voice wenas ne sanepen wage. Parissamin inna theruwan saranai

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      හෙම්බිරිස්සාව නංගි
      බුදුසරණයි ඔයාලට

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว

    මේක පෝස්ට් එකේ පිටරට යවන්න හැකිද සති දෙයක් යනවා ඒහෙට යන්න මිස්???

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      ඒක ගැනනම් මම කියන්න දන්න්ව් නෑ හරියටම

    • @gangachulani1373
      @gangachulani1373 ปีที่แล้ว +1

      මං ඇහුවේ බෝතල් කරලා එලියේ සති 3-4ක් තියා ගන්න පුලුවන් ද කියලා ???

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      @@gangachulani1373 මම එහෙම කරලා නැති නිසා ඒ ගැන මට කියන්න බෑ හරියටම

  • @hansimadubashini8610
    @hansimadubashini8610 2 ปีที่แล้ว

    Akkata saneepa nadda?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      පොඩ්ඩක් නංගි හෙම්බිරිස්සාව හැදිලා ❤️

  • @shiranideepika704
    @shiranideepika704 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍😊

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 ปีที่แล้ว

    Akka

  • @dulpikanayanga1637
    @dulpikanayanga1637 2 ปีที่แล้ว

    Akke godak watinawa ekanam.oyage katahada wenas.saneepen innawa neda akke.☺️mamanam asaneepen inne akke.hembirissawa hedila.😢me sere hedenna tikak dunna.amarui awrudu dekakin witharane...😢🙏

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      අනෙ ඔයාටත් හැදුනද ..මටත් හෙම්බිරිස්සාව නංගි .. හැදෙන්න දුන්න මමත් .. ගෙදරට මාස්ක් එකක් දාගෙන පොඩි දෙන්නව ආරක්ශාකරගෙන මේ ඉන්නෙ.. ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔයාටත් ❤️❤️

    • @dulpikanayanga1637
      @dulpikanayanga1637 2 ปีที่แล้ว

      @@doniammai-pavithra ane ow akke math ehema inne.oyath ikamanin hodawenna kiyala prarthana karanawa akke...🙏😊

  • @maduharshi1218
    @maduharshi1218 2 ปีที่แล้ว

    Akki mage puthata wayasa aurudu 2 hamarai.eya aniwaryen dawasata yought ekak kanawamai.welawakata dekak kanawa.eka prashnayak nedda.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      නංගි දුන්නට කමක්නෑ ඒත් කඩෙ එකේ සීනී වැඩී නේද ඔයාට පුළුවන් නම්ගෙදර හදලා දෙන්න

    • @maduharshi1218
      @maduharshi1218 2 ปีที่แล้ว

      @@doniammai-pavithra ane thank you akki,

  • @arunalideepasika7838
    @arunalideepasika7838 2 ปีที่แล้ว

    Ada katahada wenas akki . ai asaneependa

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      හෙම්බිරිස්සාව හැදිලා නංගි ❤️

    • @arunalideepasika7838
      @arunalideepasika7838 2 ปีที่แล้ว

      Ikmanta saneepa wenna kiyala prarthana karanawa akki budu saranai.

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว

    Like 🌷🌷🌷

  • @gayathrisandhamali672
    @gayathrisandhamali672 2 ปีที่แล้ว

    Oyage katahada venas.ai e ake

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      හෙම්බිරිස්සාව හැදිල නංගි ❤️

    • @gayathrisandhamali672
      @gayathrisandhamali672 2 ปีที่แล้ว

      Ane eka thama.oya kathakarana vidiyata godak asai.e venasa hodata danuna.ane ekmaninma sanipa veva!!

  • @sanjeewanibasnayaka.4521
    @sanjeewanibasnayaka.4521 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ස්තුතියි අක්කී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    Thankz 👍👍👍😍😍