Q & A # ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර අරන් ආවෝ🫶🏼| එයා එන්නේ කවදද? Marry කරන්නේ කවදද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Instragram ...

ความคิดเห็น • 306

  • @sanayahsl6538
    @sanayahsl6538 ปีที่แล้ว +49

    අයියා ලංකාවට ආයෙ එනකොට අක්කට කියන් නැතුවනෙ එන්නෙ.. එයාට කියන්න මතක ඇතුව ඔයාව meet වෙන්න එනකොට කැම් එක on කරන් එන්න කියලා Oky😏🫶

  • @erandimadushika7552
    @erandimadushika7552 ปีที่แล้ว +16

    වීඩියෝ එඩිට් කරන හැටි මුල ඉදල ව්ලොග් එහෙකට ගේන්නකෝ...ප්ලීස් මාත් ආසයි පොඩ්ඩක් ඉගන ගන්න.මන් වගේ ඒවට ආස අනිත් නොදන්න කට්ටියට ඒක දැන ගන්න ලැබෙනවනෙ

  • @chamoddilshan9160
    @chamoddilshan9160 ปีที่แล้ว +495

    මගෙනුත් ප්‍රශ්නයක් අහන්න ළමයි 🤦‍♂️😆

  • @erandimadushika7552
    @erandimadushika7552 ปีที่แล้ว +7

    අනේ ඔයා වීඩියෝ එඩිට් කරල රෙකෝඩ් කරල අප්ලොඩ් කරන හැටි කියන්නකෝ..(පෙන්නන්නකෝ)

  • @alone-dg6vr
    @alone-dg6vr ปีที่แล้ว +9

    ඔයා ගැන් මන් දැන ගත්තෙ මගෙ යලුවා ගෙන් .අක්කෙ ඔයගෙ ලගින් නැදැයෙක් වෙන්වා මගෙ යලුවා 😅 අක්කි නම් ශොක් අනේ ❤මගෙ ඉස්කෝලේ lv එකත් හරි ගියොත් හොදයි😂😂

  • @sanujapiyathissa8370
    @sanujapiyathissa8370 ปีที่แล้ว +18

    වයස 24 යි.යාලු වෙලා 11 යි කියන්නෙ 8 වසරෙන්ද යාලු උනේ

    • @nethminavodya-hr6tl
      @nethminavodya-hr6tl ปีที่แล้ว

      මෙයා බොරුද මන්දා කියන්නේ.o/l කාලේ කියලාත් කිව්වා කලින් එකේ අනේ මන්දා

    • @sewminiravihari
      @sewminiravihari ปีที่แล้ว

      😂 ow ade

  • @user-wb7io5fg7u
    @user-wb7io5fg7u ปีที่แล้ว +19

    Mage affair ekata den 10 years wemwa. Grade 10 walin yalu une.. Eya korea inne man campz ❤

    • @yashi799
      @yashi799 ปีที่แล้ว +3

      Mageth ehemai..mm campus.eya japan❤🥺

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +8

    අවුරුදු 14න් පටන් ගත්ත love ekak... 😂😂😂😂👍

    • @Samu_21_
      @Samu_21_ ปีที่แล้ว +3

      Awrudu 12k lu ned affair ekta 🥲 age eka 24 y nn patan gannakota awurudu 12 y ned 🤥

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว

      🙄🤦

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +14

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @ahinsachandrarathne1581
    @ahinsachandrarathne1581 ปีที่แล้ว +11

    අම්මෝ අක්කි ඇවිත් තාම වීඩියෝ එක බැලුවෙත් නැතුව මේ කමෙන්ට් කරන්නේ අක්කිට ආදරෙයි ගොඩාක් හොදේ ❤❤

  • @darshi_vlogsD
    @darshi_vlogsD ปีที่แล้ว +28

    අනේ අක්කි වොල්ග් එක ලස්සනයි. එනකම් බලාගෙන හිටියේ ❤❤ ආදරෙයි. අක්කි 💖🙏🌸💚 first comment eka

  • @sasiachi8806
    @sasiachi8806 ปีที่แล้ว +4

    අනෙ අක්කේ මමත් ටීචින්ග් කෝස් කරන්න ආසාවෙන් ඉන්නෙ . මන් ඒලවල් රිසාල්ට් පෙන්ඩින්. යූටියුබ් එකේ ගොඩාක් වීඩියො ඒම් බැලුව. මෙ ගැන ෆුල් වීඩියො එකක් කරන්නකො ප්ලීස් අක්කේ..

  • @dinushikasandamini6251
    @dinushikasandamini6251 ปีที่แล้ว +12

    😊හැමදාමත් සතුටින් ඉන්න ඒක තමයි වටින්නේ. ඔයා හරිම වාසනාවන්ත ලමයෙක් මැනික. ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️😊

  • @TharushiNimsara-nh8xb
    @TharushiNimsara-nh8xb 5 หลายเดือนก่อน +1

    Oya yalu unu waysedima man yalu unu pirimi lamaya heta rata yanawa .danata ape sambndeta awurudu 5 k wenawa .man me comment eka methana ada liyala yanawa .thawa awurudu pahakin awith balamu❤

  • @surangapradeep6309
    @surangapradeep6309 ปีที่แล้ว +3

    මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ මම ඊයේ ඉදන් බලාගෙන හිටියේ

  • @sithunawoda
    @sithunawoda ปีที่แล้ว +18

    යේ යේ 🎉 මගේ ප්‍රශ්නෙට උත්තරේ දීලා❤❤ ආදරෙයි අක්කියෝ wedding එකත් vlog එකක් ඕන ❤❤

  • @sarajayasundaratv
    @sarajayasundaratv ปีที่แล้ว +4

    අනේ මේ රෙද්ද කොන්ඩ කෑලි දෙක දාන්න එපා අක්කා

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf ปีที่แล้ว +4

    Thanks akki uththara dhunnata🥳 godak adhareyi..💖

  • @Ashi949
    @Ashi949 ปีที่แล้ว +5

    අක්කෙ plz ආන්ස්වර් එකක් දෙන්නකො ඔයා වීඩියෝ එඩිට් කරන්නෙ phone එකෙන් කීවනේ,එඩිට් කරන ඇප් එක මොකක්ද අක්කෙ

  • @nethmianjula3899
    @nethmianjula3899 ปีที่แล้ว +10

    අදත් මරු❤ අනේ ටොබී ගෙනකොට වීඩීයෝ කරපු ඒවා තියෙනවානම් දාන්නකෝ 🎉

  • @sithunawoda
    @sithunawoda ปีที่แล้ว +9

    Q & A එක හරී live එක ඉල්ලන අය කෝ❤ ඒක අනිවාරෙන්ම එනකම් බලන් ඉන්නේ කව්ද😢

    • @Rishi-girl
      @Rishi-girl 7 หลายเดือนก่อน +1

      Mama😌

  • @surangaudawaththa1941
    @surangaudawaththa1941 ปีที่แล้ว +8

    අක්කට තාම you tube play batton එක හම්බුනේ🐰 නැද්ද🎉

  • @thilinikaveesha2936
    @thilinikaveesha2936 ปีที่แล้ว +3

    21 Birthday eke vedio dannko akke❤

  • @sadani590
    @sadani590 ปีที่แล้ว +2

    Akke face eke thiyena dark marks walata ganna cream ekak kiyanna ko please please

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන් හිටිය video එකක් අක්කි ❤️

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 ปีที่แล้ว +4

    මගෙ උපන් දිනේට පස්සෙ දවසේ අක්කාගෙ birthday

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว +2

    Vlog Eka Harima Lassanai Akki...! 💕😍❤️

  • @SahaniFernando8675
    @SahaniFernando8675 ปีที่แล้ว +2

    Akki oyge yaluwo tikath ekka vlog ekk krnn welawaka , asai blnn ♥️😍✌️

  • @LakshiJayathunga
    @LakshiJayathunga ปีที่แล้ว +5

    පළවෙනි comment එක මගෙන් අක්කි ❤ ඔයාගෙ videos බලන්න මං ගොඩක් ආසයි අනේ ❤

  • @slmusic7777
    @slmusic7777 ปีที่แล้ว +8

    7 වසරෙදිද යාලු වුනෙ

  • @dinudhnsa
    @dinudhnsa ปีที่แล้ว +1

    Ane shok mata duka hithunamath mn oyage video balanawa😊❤️🥰adarei akki 🥰parissamen sathutin inna bs 🥰❤️🥰🥰

  • @k.v.a.balasooriya3313
    @k.v.a.balasooriya3313 ปีที่แล้ว +6

    මලී අක්කිටයි ඔයාටයි මන් ගොඩාක් ආසයි ❤🥺

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +3

    Akkath marry karama france yanawada mehe innwada kiuwe ne neda 🤔❤

  • @user-ig9tk9qz8d
    @user-ig9tk9qz8d ปีที่แล้ว +1

    සුදූ ඔයා වීඩියෝ කරලා ඒවා එඩිට් කරන්න විදිය කියාදෙනනකො

  • @user-ot3is5qg1j
    @user-ot3is5qg1j ปีที่แล้ว +3

    නුවරඑළියේ එන්න...අපිත් nuwaraeliye

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr ปีที่แล้ว +7

    යේ යේ මගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා ❤ ආදරෙයි අක්කී ගොඩක් 💙🌍

  • @jayawardhanachathu333
    @jayawardhanachathu333 ปีที่แล้ว +3

    Lassanayi akki❤hamadama parissamen inna♥️😘

  • @dil4589
    @dil4589 ปีที่แล้ว +1

    අක්කේ ඔයා කැම් එක දිහා නෙමෙයිනෙ බලන් කතා කරන්නෙ😢

  • @pinkgirl111
    @pinkgirl111 ปีที่แล้ว +1

    Ithim ane oya kelin uththara dunne nhne.badinna vayasak hithan innvnm oka kiynn barida ane.api ewi kiyalada 😛😁

  • @tharuart288
    @tharuart288 ปีที่แล้ว +3

    වීඩීයො එක එනකන් ඉදියේ ආදරෙයි බුදු සරණයි ❤️😍😍

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว +1

    Adath vlog eka lassni akkiyooo 😘😘😘adreii akkiyooo😘😘😘😘

  • @isharamadhushani1385
    @isharamadhushani1385 ปีที่แล้ว +1

    14n yalu unath moko ithen thama ekata innwane ada kle 14 n ammlath wenne

  • @parkbabymochi2894
    @parkbabymochi2894 ปีที่แล้ว +4

    Akkiyo මට prashnayak අහන්න bari වුනානේ 😭😭😭😢

  • @user-mr2wb4gw1u
    @user-mr2wb4gw1u ปีที่แล้ว +3

    ammtsiri akke aurudu 14 n d relationship eka patangththe!!!!!!!!

  • @rashininirasha7482
    @rashininirasha7482 ปีที่แล้ว +1

    අක්කා මගේ brithday එකත් septhembar 17 ❤mata wada awrudu 2 k wedimal Akka 🥰

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว +2

    Akkige b,day eka saptember 17daaaa mage13akkiyooo

  • @Kaveekavee2212
    @Kaveekavee2212 ปีที่แล้ว +4

    මල හත්තික්කේ යකෝව්..මං හිතුවෙ අර ඉන්නෙ ඔයාගෙම නංගි කියල. .😑😑

  • @sadanihitihami3273
    @sadanihitihami3273 ปีที่แล้ว +1

    Nanga mama sadani
    Oyata gift ekak evanna one
    Oyage gedara eddrass eka mata evannako.

  • @kumariwirasinha8006
    @kumariwirasinha8006 ปีที่แล้ว +5

    මරු අක්කියෝ ❤😊

  • @dewmitharuka
    @dewmitharuka หลายเดือนก่อน

    mn asama youtuber thamai akki oya

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 ปีที่แล้ว +3

    Mage birthday ekath sep 17.super video

  • @swethakauminee9960
    @swethakauminee9960 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනා ❤

  • @Mish45767
    @Mish45767 ปีที่แล้ว +2

    1st comment ❤😍😘 lassanai akka ❤

  • @user-nt9tr3vt7n
    @user-nt9tr3vt7n ปีที่แล้ว +1

    akki mama engage une me year eke 5years affair ekak thibila api engage une engagement eka ikmnta gamu kiyla hadissi kaleth ayyalge paththen api kendara galapala nemei marry kale😢සුබ කනැකතක් දාගෙන තමයි marry කලේ අයියගෙ තාත්තා කැමති උනේ නෑ කේන්දර බලලා බොරු ප්‍රශ්න ඔලුවට දාගන්න ඒනිසා තාත්තා පොඩ්ඩක් වත් කැමති උනේ නැහැ කේන්දර බලන්වට එයාගෙ අම්මයි තාත්තායි මට පුදුම තරම් ආදරේකින් ඉදියෙ ඒත් මේ ලගදි අම්මා අපි දෙන්නගෙ කේන්දර බලලා ඒකෙන් මගේ කේන්දරේ හොද නැහෑ කිය්ලා අම්මා ගොඩක් අවුල් වෙලා ඉන්නෙ ඒත් මගේ හස්බන් ඒවා මොකුත්ම පිලිගන්නෙ නෑ ඒ පවුලට ඉන්න එකම ලමයා මගේ හස්බන් විතරයි ඒනිසා අම්මා දැන් කියනවා කේන්දර වල මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවා නම් එයා කවදාවත් මේක වෙන්න දෙන්නෙ නැති වෙයි කිය්ලා එයාට හිතෙනවලු😢 අම්මා එකපාරට සෑහෙන්න වෙනස් උනා ඒක්ට මට ගොඩක් දුකයි 😢අපි engage උනත් අපි තාම ඉන්නෙ ගෙවල් දෙකේ එයා එයාගෙ ගෙදර මම මගේ ගෙදර තව අවුරුදු දෙකකින් වෙඩින් එකක් ගන්න තමයි හිතන් ඉදියෙ.දැනට හස්බන් ඉන්නෙ මගේ පැත්තෙ එයා කියන්නෙ මට ඕන ඔයා විත්‍රයි මැනික අම්මලා කිය්න දේවල් ලොකුවට හිතන්න එපා කියලා😢ඒත් මට හිතෙනවා හස්බන් මගේ පැත්ත ගනිද්දි අම්මට දුක හිතේවි අම්මට ඉන්න එකම ලමයා එයා විතරයි එහෙම කියලා😢 මම මේකට මොකද්ද කරන්නෙ 😢

    • @Chathumi671
      @Chathumi671 11 หลายเดือนก่อน

      Ambooo😢. Hemadema hoda vidiyata wei❤

  • @DinithiPrboda-us4pq
    @DinithiPrboda-us4pq ปีที่แล้ว +1

    අනේ මගෙ birthday ekath september 17

  • @harshidesilva9688
    @harshidesilva9688 ปีที่แล้ว +1

    Akke oyge aiya hari hoda kenek.Oywai ammawai adaren balagannwa kiyla therenwa❤

  • @imasharanaveera1779
    @imasharanaveera1779 ปีที่แล้ว +2

    Teaching diploma eka kle koheda akke

  • @KaveeshaFarnando-tu3np
    @KaveeshaFarnando-tu3np ปีที่แล้ว +2

    අනේ අක්කේ ඔයා ශෝක් අනේ......හරි cute...❤

  • @chamikadilshan6504
    @chamikadilshan6504 ปีที่แล้ว

    Yakudo me denna love karanna aran 12 k lu rth dan 24i lu ethokota 13 n love karala thiyenne 😂😂😂😂😂😂😂😂😂

  • @RashmiNawodya-pb1zc
    @RashmiNawodya-pb1zc ปีที่แล้ว +2

    මන් දැම්මා ඔයාට instagram එකෙන් මැසේජ් එකක් ඔයා riplay කරේ නැ

  • @nimalisewwandi
    @nimalisewwandi ปีที่แล้ว +1

    හායී සුදු නන්ගියෝ අදත් ව්ලොග් එක ගොඩක් ලස්සනයි ❤❤ආදරෙයී..

  • @sandunudara5290
    @sandunudara5290 ปีที่แล้ว +1

    Akkage dan wayasa kiyada

  • @RashmiNawodya-pb1zc
    @RashmiNawodya-pb1zc ปีที่แล้ว +1

    මන් දාපු ප්‍රශ්නයට උත්තර දුන්නේ නැ නේ ඔයා 🤗😪

  • @sesandisamarasiri6428
    @sesandisamarasiri6428 ปีที่แล้ว +2

    Your so beautiful akki .
    Love you❤️❤️❤️

  • @kumuduasha6973
    @kumuduasha6973 ปีที่แล้ว +4

    ❤❤❤

  • @Charu574
    @Charu574 ปีที่แล้ว +1

    Ane balan hitapu video eka 😘❤

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 ปีที่แล้ว +3

    අනේ ඔයා ලස්සනයි අක්‌කි❤❤❤❤♥️♥️♥️❤❤❤❤❤🌹🌹🌹😘😘😘🤗🤗

  • @SLNethuvlogs
    @SLNethuvlogs ปีที่แล้ว +1

    Akki course eka karapu campus ake name eka mokkd

  • @user-zo8wb3xn6f
    @user-zo8wb3xn6f ปีที่แล้ว +3

    ආදරෙයි අක්කාහ් ❤️

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว +1

    Ara thiyena podi fan aka ali aken odare karapu akakda😂 marh odare denma me wage akakda dannee annnee 😊

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว +2

    Anee 😍😍😍

  • @Thiruniofficial
    @Thiruniofficial ปีที่แล้ว +1

    24 hours pink food challenge eka one

  • @ravindrasanjeewa3914
    @ravindrasanjeewa3914 7 หลายเดือนก่อน

    ඔය කොන්ඩ කැළි දෙක ස්ට්‍රෙට්ස් කරන්න 😊

  • @RashmiNawodya-pb1zc
    @RashmiNawodya-pb1zc ปีที่แล้ว

    Live eka enne nadda

  • @chaya-ci8pd
    @chaya-ci8pd ปีที่แล้ว +4

    මම කැමතියි නෑනා වෙන්න😁❤

  • @upekagimhani4446
    @upekagimhani4446 ปีที่แล้ว +2

    දාපු ගමන් බලන්න ආවා ❤❤

  • @sadeepasithumini3177
    @sadeepasithumini3177 ปีที่แล้ว

    Akki ali eke ara badu 3k ganna deal eka thinne eke ekak refund karanna ona unoth e okkoma refund karanna wenawada

  • @user-zk5lz7gx9x
    @user-zk5lz7gx9x ปีที่แล้ว

    Akke oya teaching deploma ak karpu campus ak kiynnkot. Video ak ak pehedil ne ane plz

  • @TharuWijayalath-mj4kh
    @TharuWijayalath-mj4kh ปีที่แล้ว +9

    සුදු බෝලේ ❤

  • @hansikamadhumali7453
    @hansikamadhumali7453 ปีที่แล้ว +2

    Ane oya nangi kenek

  • @tharushidilani6652
    @tharushidilani6652 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️ lovu you akki

  • @Rishi-girl
    @Rishi-girl 7 หลายเดือนก่อน

    Akki oya yalu une 8 wasaredida😌

  • @chamilatharangani420
    @chamilatharangani420 ปีที่แล้ว +1

    1 st comment love u akkiii 😘😘😘😘😘

  • @CreateNot-pd3fr
    @CreateNot-pd3fr ปีที่แล้ว +1

    Lassanay akkiiii…

  • @user-ms2lb5hs5d
    @user-ms2lb5hs5d ปีที่แล้ว

    Oyage birthday eka mage birthday eka dawashemai akke 9.17

  • @Dulmi361
    @Dulmi361 ปีที่แล้ว +4

    අක්කා ඔයා ලස්සනයි

  • @piumaldananjayaii7784
    @piumaldananjayaii7784 ปีที่แล้ว +1

    Tik tok eken oyawa balala awa vithary ❤️🥺

  • @shessmart4652
    @shessmart4652 ปีที่แล้ว +8

    රට ඉන්න හාදයා 😂

  • @Ruwandidilhara
    @Ruwandidilhara ปีที่แล้ว +3

    දානකම් බලන් ඉදියෙ අක්කියෝ 🤗❤️ ලස්සනයි අක්කියෝ අදත් 😍🥰❤️

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf ปีที่แล้ว +1

    Love you akkiyoo💖💖

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว +2

    ❤❤❤❤nice

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +2

    😍❤️

  • @himalidilru1015
    @himalidilru1015 ปีที่แล้ว

    oyage jiwithe Godak dewal mge jiwithetath samanai😁

  • @AngelHub443
    @AngelHub443 ปีที่แล้ว

    Akki mt kiynnko mge bank cdek dammaham eken salli kapa gnnwda wadiyen eyl pz reply

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o ปีที่แล้ว +1

    Api akkita adarei

  • @kaveeshamihisandali
    @kaveeshamihisandali ปีที่แล้ว +1

    අක්කි බැන්දහම අයිය එක්ක france 🇨🇵 වලට යනවද

  • @Ashidesilva
    @Ashidesilva ปีที่แล้ว +1

    Baluwooo🌝💗

  • @priyadarshani2873
    @priyadarshani2873 ปีที่แล้ว +1

    Akkiyo mgeth b day eka september 17🥰❤️

  • @kavindyarotubarangodage
    @kavindyarotubarangodage ปีที่แล้ว +1

    Walk ekata enne ndd❤️😒

  • @nishanthiwickramasingha2314
    @nishanthiwickramasingha2314 ปีที่แล้ว +1

    අපෙ ඒවා කිව්වෙ නෑ 😢